💔 අපි එදා වෙන් උනා සහ Relativity of Simultaneity

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කාටවත් නොකී කතාවක්. අපි එදා වෙන් උනා. දැන් පරක්කුයි. Relativity of simultaneity දැනගෙන හිටිය නම් මේ කතාව මීට හාත්පස වෙනස් වෙන්න තිබුනා.
    Relativity of simultaneity Wikipedia Link - en.wikipedia.o...
    තවත් මෙවැනි වීඩියෝ පහළ link වලින්.
    Evolution - goo.gl/NKs7f1
    Quantum - goo.gl/kUFyaD
    Time Travel - goo.gl/YA0qBu
    Universe - goo.gl/oh73pT
    UFO/Aliens - goo.gl/RNV54s
    According to Einstein's special theory of relativity, it is impossible to say in an absolute sense that two distinct events occur at the same time if those events are separated in space. Relativity of simultaneity means that events that are considered to be simultaneous in one reference frame are not simultaneous in another reference frame moving with respect to the first. Einstein’s 1905 demonstration of relativity of simultaneity a train carriage that triggers two light flashes on the platform it passes, see more details in this video...
    TH-cam - / videokatha
    Web - videokatha.com/
    FaceBook - / videokatha
    Instagram - / videokathapic
    #SinhalaScience #VideoKatha

ความคิดเห็น • 367

  • @naddymarch
    @naddymarch 3 ปีที่แล้ว +169

    අමුතුම ගතියක් එක්ක ඉස්සරහටත් වැඩේ කරගෙන යමු අයියේ! වීඩියෝ කතා තමා මගේ පළවෙනි TH-cam Subscription එක. Best Of Luck ! Cheers! 🖤🤘🏾

    • @videokatha
      @videokatha  3 ปีที่แล้ว +21

      Thanks brother for your logo design.

    • @uvindusahan6239
      @uvindusahan6239 3 ปีที่แล้ว +5

      @C H A T H U රාමුව

    • @oldbola4125
      @oldbola4125 3 ปีที่แล้ว

      RASPAT 🔥

    • @uvindusahan6239
      @uvindusahan6239 3 ปีที่แล้ว +1

      @pasindu jayathilaka ❤️

    • @naddymarch
      @naddymarch 3 ปีที่แล้ว +2

      @@videokatha my pleasure brother

  • @yasirulochana9365
    @yasirulochana9365 3 ปีที่แล้ว +44

    සුපිරි, අද වීඩියෝ එකෙන් කියා දුන්න Relativity of simultaneity ගැන තේරුණා, වීඩියෝ නම් දානවා මදි .... සතියකට වීඩියෝ එකක් විතර දාන්න ඕනි කියන අය like කරන්න...

  • @thamaliroshana
    @thamaliroshana 3 ปีที่แล้ว +8

    මේ වැඩේ අත අරින්න එපා අයියෙ..අපේ රටේ මේවට ට්‍රෙන්ඩ් එක නැති උනාට මේව වටින, මේව බලන සෙට් එකක් ඉන්නව ලංකාවේ.ජය වේව❤️

  • @PsnScienceClass
    @PsnScienceClass 3 ปีที่แล้ว +32

    සංකීර්ණ මාතෘකාවක්, හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට අරගෙන එන එක හරිම අමාරු වැඩක්... නියමයි අයියා 😍

  • @editor4491
    @editor4491 3 ปีที่แล้ว +22

    Subscribe නැතුව channel එක නැවැත්තුව නැති ඔයා වැඩ්ඩෙක් තමා අයියේ.

  • @sidathpriyanka1477
    @sidathpriyanka1477 3 ปีที่แล้ว +10

    අලුත් Logo එකයි intro එකයි දෙකම හොඳයි.
    මේ වගේ මාතෘකාවක් සිංහලෙන් ඉදිරිපත් කරන එක මම හිතන්නේ ඉගෙන ගන්නවට වඩා සෑහෙන්න අමාරුයි. විද්‍යාත්මක ක්ෂේත්‍රයකට සම්බන්ධ නැති උනත් ඉස්සර ඉදන්ම ඔයාගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා. ස්තුතියි අයියේ.❤️

  • @sharkboysl
    @sharkboysl 3 ปีที่แล้ว +25

    Woow great Brother ❤️❤️❤️

  • @buddikasajith5676
    @buddikasajith5676 3 ปีที่แล้ว +50

    153 Views එක ..
    කාර්‍ය බහුල උනත් උපරිමයෙන් ට්‍රයි කරලා සතියකට සැරයක් වත් වීඩීයෝ එකක් දාන්න සම්පත් අයියේ. ලොකු උණක් තියෙන්නේ අපිට ..

  • @vihangatharushan6395
    @vihangatharushan6395 3 ปีที่แล้ว +9

    හුගකාලෙකින්
    ඒත් දැකපු ගමන් බැලුවහම හිතුනේ මේ මොකක්ද කියලා පස්සේ තමයි relativity දැක්කේ 😍❤

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +3

    අයියට වෙච්ච දේ ගැන දුකයි දුකයි දුකායි ( intro eka 🔥 සරලව පැහැදිලි කලා බොහෝම ස්තුතිය ❤️)

  • @sampathjanaka8319
    @sampathjanaka8319 3 ปีที่แล้ว +5

    මේ වගේ ගුරුවරු හිටියනම් අපිත් PHD ගහල හරිය.🤗 විශ්වය මම පවතින්නේ අපේ විඤ්ඤාණය සාපේක්ෂ ලෝකය ග්‍රහනය කරගන්න ආකාරය අනුව.එක එක්කෙනාගේ ලෝක වෙනස්.එකම එකක් පවතිනවනම් එය නිරපේක්ෂයි.

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 3 ปีที่แล้ว +11

    හම්මො සුපිරි පරණ video tika බල බල හිටියේ ❤😂💪

  • @cyberghost3414
    @cyberghost3414 3 ปีที่แล้ว +18

    ඔන්න රතුපාට ඇපල් ගෙඩියක් තියනව. A කියනව රතු පාටයි කියල..තව කෙනෙක් කියනව රතු පාට තමා කියල..හෑබැයි ප්‍රශ්නෙ ඒක නෙවේ..මට තියන ප්‍රශ්නෙ A රතු පාට කියල දකින් පාටමද B ත් දකින්නෙ කියල..කව්ද දන්නෙ A රතු පාටට දකින දේ B දකින්නෙ නිල් පාටටද කියල🤯.."සම්මතයේ තියන විදියට රතු පාට කියල හැදින්නුවට ඒක එක එක්කෙනාට සාපේක්ශ වෙන්න බැරිද?🧐"

    • @videokatha
      @videokatha  3 ปีที่แล้ว +7

      Video 1k kala godak kalekata kalin balanna

    • @cyberghost3414
      @cyberghost3414 3 ปีที่แล้ว +2

      @@videokatha 👌

    • @psgaming3710
      @psgaming3710 3 ปีที่แล้ว

      @@cyberghost3414 meka matath hithenawa samahara welawata

  • @tdk6230
    @tdk6230 3 ปีที่แล้ว +10

    ඇති යන්තං අපිව මතක වෙලා තියෙන්නේ. Video එක බලන්න කලින්ම comment කලා. Thanks aiyee❤️❤️

    • @videokatha
      @videokatha  3 ปีที่แล้ว +3

      Thanks brother, was quite busy last couple of weeks.

    • @Anonymous-xj8cf
      @Anonymous-xj8cf 3 ปีที่แล้ว +1

      Sirama 😌

    • @masterchief6483
      @masterchief6483 3 ปีที่แล้ว +1

      Busy උනාට කමක්නැ video හදන්න අපි busy නැ අපි ගෙවල් වලටවෙලා කරන්ඩ දෙයක් නැතුව ඉන්නෙ

    • @masterchief6483
      @masterchief6483 3 ปีที่แล้ว

      ස්වර්නපාලි දැන් කසාදත් බැදල අයියෙ ඔයාව මතකත්නැ දැන් එයාට අන්න ජැක්සන් ඇන්තනිගෙ පුතා එක්ක සිංදුවක visual එහෙකට හිටියා😒💔

    • @tdk6230
      @tdk6230 3 ปีที่แล้ว

      @@videokatha okay aiye. Dan univercity final year. Oyage video thamath balanawa.

  • @hsameera7885
    @hsameera7885 2 ปีที่แล้ว +3

    එකම දෙයක් දිහා අපි බැලුවට, ඒකෙන් අපි හැමෝටම දැනෙන්නේ එකම දේ නෙවෙයි, එක එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්...ඒ කියන්නේ මේ දකින දේට හැඩයක්, රාමුවක් නෑ...ඒ හැඩය රාමුව හැදෙන්නේ, ඒක දැක්කට පස්සේ අපේ මනසින්...ඒක එහෙමනම්, එතකොට අපි මේ දකින ලෝකය....???

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +3

    අලුත් logo එක නියමයි 👍
    Thank you sampath ayya
    Science and technology ගැන කතා කරන ලංකාවේ හොදම channel එක 💪 ❤️ 💯

  • @gamagedona386
    @gamagedona386 3 ปีที่แล้ว +4

    Dear Sampath, your explanation is superb. Much complicated situations are described in a practical path. Successful try, and Wish you good luck.

  • @theshanchamuditha7064
    @theshanchamuditha7064 3 ปีที่แล้ว +2

    Thank you සම්පත් අයියා මේ වගේ වටින video ගේනවට.... ඇත්තටම කිව්වොත් මම science කියන විෂයට ආස කරන්න ගත්තෙ සම්පත් අයියා හින්ද...

  • @combinedmathsdhanushka
    @combinedmathsdhanushka 3 ปีที่แล้ว

    sampath aiya... oya video danawa adui wagene... nithara dakin nehene den issara wage... ehema karanna epa.. awrudu gaanak api bohoma asawen aluth aluth dewal gena igana gannawa. busy kiyala nikan inna epa. sathiyakata serayak wath video ekak danna "balanna" like karanna" share karanna " ... 🖤🤘🏾😍

  • @bfgpraboda8727
    @bfgpraboda8727 3 ปีที่แล้ว +5

    ලස්සනයි logo එක.❤️‍🔥

  • @ravixoxo8435
    @ravixoxo8435 3 ปีที่แล้ว +1

    Logo/Intro nice 😎👌

  • @karee99
    @karee99 3 ปีที่แล้ว +1

    මෙච්චර දවසක් හිතුවෙ කාලය නිසා කියල අයියෙ 😳 සුපිරි වීඩියෝ එක😍👌

  • @yeshan007
    @yeshan007 3 ปีที่แล้ว +2

    ලස්සනයි වැඩේ , අලුත් logo එක මරු 👍👍

  • @lasantharangakumara9263
    @lasantharangakumara9263 3 ปีที่แล้ว +2

    මේ දේවල් අපිට කියලා දෙනවට ගොඩාක් පිං..

  • @slmygames3478
    @slmygames3478 3 ปีที่แล้ว

    ikmanata video danna aiye godakkal balagena hitiya video ekk danakan

  • @roar8835
    @roar8835 3 ปีที่แล้ว +1

    නියමයි. 👍 තව වීඩියෝස් ගේන්න.✌

  • @shanakasenavirathna8064
    @shanakasenavirathna8064 3 ปีที่แล้ว +7

    don't give up bro create video at least once a week.❤️

  • @1234madu
    @1234madu 3 ปีที่แล้ว +3

    අලුත් intro එක 👍 👍 👍

  • @Denso_24
    @Denso_24 3 ปีที่แล้ว +2

    Logo ekai intro ekai සුපිරි 🖤🖤🖤🖤🖤🖤😍

  • @sandarukaballamuru9843
    @sandarukaballamuru9843 3 ปีที่แล้ว +1

    that's true mama me gana danagene hitiye na eth man hithala thibba hamoma hari kiyana theory eka gana 😍😍

  • @pasindusandeepa
    @pasindusandeepa 3 ปีที่แล้ว +4

    මේ චැනල් එකේ පළවෙනි වතාවට වීඩියෝ බලපු මම වීඩියෝ එක බලල ඉවර උනාම:- මේ මොකත මේඋනේ😂😂🙄
    සුපිරියක් තමා දිගටම වීඩියෝ ඕන😂💪💪👌👌👌❤️

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +3

    බලාගෙන හිටියේ...

  • @mj-gurustudiolk1237
    @mj-gurustudiolk1237 3 ปีที่แล้ว +1

    me topic eka patta ..but please talk about maths theory from next vedio .......thank u.....

  • @senda2627
    @senda2627 3 ปีที่แล้ว +3

    අලුත් අලුත් දේ කරන්නත් ඕන.ඒත් පරණ logo එකත් පට්ට

  • @oscastreaming8415
    @oscastreaming8415 3 ปีที่แล้ว +2

    සංකීර්ණ මාතෘකාවක්

  • @deshansalitha2477
    @deshansalitha2477 3 ปีที่แล้ว

    super interesting. hamadama aiyage kathawa balanna asa me srala kama nisa

  • @dinethsenuja9067
    @dinethsenuja9067 3 ปีที่แล้ว

    Aluth intro ekai logo ekai dekama maru!! Ada katha karapu deth supiri...!😋❤

  • @naturenersery6416
    @naturenersery6416 3 ปีที่แล้ว

    Logo aka lassanai.relativity of simultanelty gana tawa video akak krnna puluwannam

  • @malindulokuge6564
    @malindulokuge6564 3 ปีที่แล้ว +2

    Excellent ayya.keep it up❤️

  • @yasirulochana9365
    @yasirulochana9365 3 ปีที่แล้ว +2

    අලුත් Logo එක ලස්සනයි

  • @lazzz
    @lazzz 3 ปีที่แล้ว +3

    Logo eka next level 🔥

  • @sadeepasvishmitha
    @sadeepasvishmitha 3 ปีที่แล้ว

    නියමයි අයියෙ ... 💪👍

  • @ChirathLK
    @ChirathLK 3 ปีที่แล้ว

    logo ek hodai ❤️
    intro ek thawa poddak lassn unanm hodai 💔
    Best of luck ayyh 💪

  • @deverajfernando2220
    @deverajfernando2220 4 หลายเดือนก่อน

    I have been watching english vidios for some time. But your explanations much better thank you

  • @slsailing8811
    @slsailing8811 3 ปีที่แล้ว

    niyamai. hoda padamak. Chanel eka Update wena eka nam watinawa ayye😉. nathnm ekakaari

  • @merada1991
    @merada1991 3 ปีที่แล้ว +1

    logo එකයි Intro එකයි සුපිරි. ♥️♥️♥️♥️😍😍😍😍

  • @gradskyper7259
    @gradskyper7259 3 ปีที่แล้ว

    Niyamai ayye alth ekak enakan hitiye.

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 3 ปีที่แล้ว +2

    Excellent work bro,

  • @ambrosiarestaurant4053
    @ambrosiarestaurant4053 3 ปีที่แล้ว +2

    ලෝගො එක ගැන කෙටියෙන් .... මුල් කාලේ එක සරලයි... පසුගිය එක ගාම්භීරයි වැදගත් ... අලුත් එක ප්‍රාථමික යි.

  • @franzlokuwel4057
    @franzlokuwel4057 3 ปีที่แล้ว

    Nice logo and intro!!!

  • @sureshkavinda3497
    @sureshkavinda3497 3 ปีที่แล้ว +4

    I love previous logo. Bcz it's unique😜

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ හැම සතියෙම වීඩියෝ එකක් ඕන 🖐️

  • @Singingheart2023
    @Singingheart2023 3 ปีที่แล้ว

    ammoooooooo.. Video 1k enakan balan hitiyee....😍 aiyage videos super ...thank you me wage video karana ekata ....

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

    පරණ intro එක හොඳයි ❤️🔥

  • @malithprasad
    @malithprasad 3 ปีที่แล้ว +2

    දැන්නම් වීඩියෝවක් දානකල් පිස්සුවෙන් වගේ ඉන්නෙ 😍

  • @DulanAlgiriya
    @DulanAlgiriya 3 ปีที่แล้ว +3

    niyamai broo, u are doing good job. congrats

    • @videokatha
      @videokatha  3 ปีที่แล้ว +2

      Thank you so much

  • @alnilam1337
    @alnilam1337 3 ปีที่แล้ว +12

    Relativity of simultaneity ❤️‍🔥

  • @shameeragayan8177
    @shameeragayan8177 3 ปีที่แล้ว +3

    ඔය කතාව අදාල වන්නේ අකුණු ශබ්දයට පමනි. අකුණු ආලෝකය පලමු අවස්ථාව දී දෙදෙනාම දකී.. ආය කෙල්ලෙක් හම්බෙන්න යද්දී ‍රෑ වෙලා යන්න ... 👍

    • @shameeragayan8177
      @shameeragayan8177 3 ปีที่แล้ว

      @Dulanja Pramudith ආලෝකය වේගය තත්පරයට මීටර 60200000000000000000000ක් පමණ වෙනව. කෝච්චියෙ වේගය ඒ නිසා නොගනිය හැකි තරම් කුඩායි. ශබ්දය වේගය තත්පරයට මීටර 360 ක් මට මතක විදිහට .ඒ නිසා කෝච්චියෙ වේගය ගනනයට ගත යුතුය.

    • @ozaK00
      @ozaK00 3 ปีที่แล้ว +1

      @@shameeragayan8177 ආලෝකයේ වේගය 300000000 තත්පරේට මීටර්

    • @shameeragayan8177
      @shameeragayan8177 3 ปีที่แล้ว

      @@ozaK00 මතක නෑ බං Al karala dn wasar14 k man dala tiyenne maulika skandaya needa 🤣🤣🤣

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 ปีที่แล้ว +5

    It’s like a start of a stage drama 💚

  • @PahanTravel848
    @PahanTravel848 ปีที่แล้ว +1

    Thada wedi bro ✊ ✊ ❤❤

  • @sisiranisal4372
    @sisiranisal4372 3 ปีที่แล้ว

    මේකනන් සුපිරියි...විශ්වයට පිස්සුද කියන මාතෘකාවෙන් තව ඕනේ💖

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 ปีที่แล้ว +2

    Intro eka cupiriii ❤️

  • @senda2627
    @senda2627 3 ปีที่แล้ว +1

    අයියේ Philadelphia Experiment එක ගැන Video එකක් කරමුද.ඒක ගොඩක් Interesting Topic එකක්.

  • @madhawavishwajith
    @madhawavishwajith 3 ปีที่แล้ว +1

    Aluth intro ekann maru ♥️✨👌

  • @siripaladeemalsha9781
    @siripaladeemalsha9781 3 ปีที่แล้ว

    Intro එකයි logo eki දෙකම පට්ට 👍👍

  • @janithnuwan666
    @janithnuwan666 3 ปีที่แล้ว +1

    Niyamai aiye 💜

  • @FindWebX
    @FindWebX 3 ปีที่แล้ว

    adeee ushann. patta mcn

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +35

    අයියා පිටසක්වල ජීවීන් පෘථිවියට ආවොත් අපෙ ගණිතයයි සක්වල ජීවීන්ගේ ගණිතයයි දෙකම එකක්ම වෙයි නේ....ගණිතය විශ්වයේ භාෂාව නිසා..

    • @sulakshanakumara8146
      @sulakshanakumara8146 3 ปีที่แล้ว +1

      නැ නේ 🤔

    • @dinuka_bandara
      @dinuka_bandara 3 ปีที่แล้ว +3

      eyla inna dimension eka anuwa wenas wennth ida thiynw

    • @yasasweerasekara7249
      @yasasweerasekara7249 3 ปีที่แล้ว +1

      nathi wei. 🤔

    • @yasasweerasekara7249
      @yasasweerasekara7249 3 ปีที่แล้ว +2

      පිටසක්වල ජීවීන් ගැන හිතන්න ඕනෙ නෑ, මේ ලෝකෙම ඇති උන ශිෂ්ඨාචාර අතර පවා ගනිතය වෙනස් උනා. උදා 0 කියන අදහස පෙරදිග ශිෂ්ඨාචාර වල ඇති වෙලා ඒ දැනුම බටහිර ලෝකයට යනකන් බටහිර ශිෂ්ඨාචාර වල 0 කියන අදහස ඇති වෙලා තිබ්බෙ නෑ.

    • @aroshmtv1121
      @aroshmtv1121 3 ปีที่แล้ว

      Api weradi paaraka yanawada danneth ne🥲

  • @lionroar4229
    @lionroar4229 3 ปีที่แล้ว

    Good start

  • @indikapathirana9556
    @indikapathirana9556 3 ปีที่แล้ว

    Proprosir සම්පතාලා ගේ පැහැදිලි කිරීම් හරිම සරලයි තේරුම් ගන්න ලේසියි, වෙන කෙනෙක් ඕක පැහැදිලි කරානම් මට මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි වේවි

  • @elfernadez
    @elfernadez 2 ปีที่แล้ว +1

    කාලය හට ගන්නෙ ක්වන්ටම් අණුවත් සමගම නම්...

  • @buddhikakasun396
    @buddhikakasun396 2 ปีที่แล้ว +1

    ඒක දත්ත ගලා යෑමේ වේගය නිසා තමයි සිදු වෙන්නේ, මොකද්ද අපි එක අකුණක් දෙසට යන කොට අනෙක් අකුණෙන් ඇතට යනවා අකුණේ එලියට ආලෝකයේ වේගයක් තියන නිසා තමයි ඒ තොරතුරු වලට අපේ ඇස් වලට එන්න වෙනස් කාලයන් ගත වෙන්නේ. අකුණු ආලෝකය වේගයක් නැතුව entanglement particals වගේ වැඩ කරනවනම් ඔය කතාව වෙන්නේ නෑ.

  • @vihangaanuththara
    @vihangaanuththara 3 ปีที่แล้ว

    Godak kalekin Niyamai aiya.❤️

  • @thimethsathmika5876
    @thimethsathmika5876 3 ปีที่แล้ว +1

    කලින් intro එකට කැමතියි....❤️🔥 මේකෙත් අමුතු ගතියක් තියෙනවා.... 😊

  • @thehanvidu6001
    @thehanvidu6001 ปีที่แล้ว

    Eththatama niyamai.

  • @visualworld3425
    @visualworld3425 3 ปีที่แล้ว

    Logo ekka niyamai.video ekkat niyamai.

  • @wesamuniya7632
    @wesamuniya7632 3 ปีที่แล้ว +2

    Relativity of Simultaneity ගැන නම් දැන ගත්තා..ඒත් කෞද මේ ස්වර්නමාලි....🤔🤔

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 2 ปีที่แล้ว

    Niyamai අයියා ediriyatama yamu

  • @dilksfernando5710
    @dilksfernando5710 3 ปีที่แล้ว

    ❤️.. lassanai bro

  • @lochanwije4553
    @lochanwije4553 3 ปีที่แล้ว

    Logo ekai intro ekai maru🤘

  • @buddhikakodippily310
    @buddhikakodippily310 3 ปีที่แล้ว

    Thank you for sharing knowledge. Interesting facts.

  • @oldbola4125
    @oldbola4125 3 ปีที่แล้ว +2

    Niyamai aiya ♥️

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 2 ปีที่แล้ว

    heta mobila application development exam ... eka asse bath kanagaman tamai meka baluwe... maru dan mage mole

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +1

    අලුත් එක මරු ❤️❤️❤️👌

  • @techchiraa4967
    @techchiraa4967 3 ปีที่แล้ว +1

    ඒ දෙන්නා ට එකතු වෙන්න ඕක බලපාන්නේ කොහොද?

  • @_muzic_6958
    @_muzic_6958 3 ปีที่แล้ว

    මරනෙන් මතු ජීවිතය පිලිබදව කරපු experiment ගැන වීඩියො එකක් ඕන

  • @TeChNoTee
    @TeChNoTee 3 ปีที่แล้ว

    godak kalekin video ekk balanna set une mt ❤

  • @genuineddhana7612
    @genuineddhana7612 3 ปีที่แล้ว

    Video කතා...(අමුතු)
    මරු😍

  • @thanushaudara3730
    @thanushaudara3730 3 ปีที่แล้ว

    Video එකක් දාලා කියලා දැක්කම එන සතුට 😎 ....

  • @dilshanmadurapriya7007
    @dilshanmadurapriya7007 3 ปีที่แล้ว +1

    සෙමෙයුලේශන් විශ්වය ගැන කතා කරන්න

  • @isharamaduranga4538
    @isharamaduranga4538 3 ปีที่แล้ว

    හොද විඩියෝ එකක් අයියෙ 🔥🔥

  • @wayanthasandaruwan8519
    @wayanthasandaruwan8519 3 ปีที่แล้ว

    godka watinawa aiya....jaya wewa!!!

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว

    Logo එක මරු

  • @adithyaperera7884
    @adithyaperera7884 3 ปีที่แล้ว

    CRYOGENICS genath vedio ekak karannako.

  • @shashithasandunil9464
    @shashithasandunil9464 3 ปีที่แล้ว +1

    කාලෙකට පස්සේ අලුත් වෙලා වෙනස් වෙලා ඇවිත්. අයියේ ටිකක් වැඩිපුර සාපේක්ෂතාවාදය ගැන කතාකරමුද. අහ් සවර්ණමාලිගේ 4න් නම්බර් එක නැද්ද අපි කෝල් කරලා විස්තරේ කියමු. නැත්තම් තාම හිතාගෙන ඇත්තේ සම්පත් අය්යා එයා රවට්ටන හැදුවා කියලා...

  • @dinethdilshan6244
    @dinethdilshan6244 3 ปีที่แล้ว

    aluth intro eka patta isssella eka gon

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +2

    ආදරේ උරුමයද මට දුන්නේ ස්වර්ණමාලියේ

  • @thamarachakshana981
    @thamarachakshana981 3 ปีที่แล้ว +5

    අම්මෝ එකක් දාලා❤❤❤❤

  • @ImodhaHarshana
    @ImodhaHarshana 2 หลายเดือนก่อน

    ඔයා ඇත්තටම වැඩ්ඩෙක්

  • @prabhathbandara5199
    @prabhathbandara5199 3 ปีที่แล้ว

    Great logo and intro