විශේෂ සාපේක්ෂතාවාදය (2) - විශ්වයේ සෑම තැනකම ආලෝකයේ ප්‍රවේගය නියත ඇයි? (මැක්ස්වෙල්ගේ සමීකරණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2021
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මැක්ස්වෙල් ගේ විද්‍යුත් චුම්බක තරංග පිලිබඳ සමීකරණ. මේ මාතෘකාව අරගෙන එන්නේ විශේෂ සාපේක්ෂතාවාදය යටතේ අපි කතා කරන වීඩියෝ මාලාවේ දෙවැනි වීඩියෝ එක විදිහට.
    මැක්ස්වෙල්ගේ තරංග සමීකරණ ගොඩනැගෙන හැටි, ඒවාගේ අර්ථය සහ ඒවා භාවිතා කරලා විද්‍යුත් චුම්බක තරංග ගැන විශ්ලේෂණය කරන හැටි මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා.
    විශේෂ සාපේක්ෂතාවාදය ගැන වීඩියෝ පෙළ බලන්න පහල ලින්ක් එකෙන් පුළුවන් :
    • විශේෂ සාපේක්ෂතාවාදය (S...
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 304

  • @rawindulakshan5002
    @rawindulakshan5002 2 ปีที่แล้ว +50

    ඔබතුමාට පොඩි ලමයගෙ ඉදල ලොකු එක්කෙනා වෙනකං ඕනෙ කෙනෙක්ට තේරුම් කරල දෙන්න පුලුවං විශේශ හැකියාවක් තියනවා.බොහොම ස්තූතියි මේ කරන සේවයට 🙏

  • @shameeragayan8177
    @shameeragayan8177 2 ปีที่แล้ว +16

    නොමිලේ පිලිවලට ලබාදෙන මේ දැනුම අපිලිවෙලට විකුනවා ගොඩක් අය. ඔබට පින් 🙏

  • @tech_king_sl
    @tech_king_sl 2 ปีที่แล้ว +70

    *සර් අද පෝය දා උදේම ලස්සන හිනාව දැක්කම දවසම ලස්සනයි..❤❤❤*
    *සර් වගේ උගන්නන ලස්සනට කැමෑත්තෙන් උගන්නන කවුරුත් කිසිම ගුරුවර යෙක් දැකලා නෑ*
    *විද්‍යාව හරියටම තේරෙන්න ඔය වගේ ලස්සනට උගන්නන ගුරුවරයෙක් ඉන්නත් ඕනි..*
    *අපිට නම් කවදාවත් ඉදලා නෑ*
    😢😢😢

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +12

      බොහොම ස්තුත්යි ඔබට

    • @tech_king_sl
      @tech_king_sl 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira ❤❤❤

    • @tech_king_sl
      @tech_king_sl 2 ปีที่แล้ว +3

      @@ScienceWithRuchira පුලුවන්නම් comment එක pin කරන්න

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 2 ปีที่แล้ว

      Ekata hethuwa therenawada. Sir ramuwakata kotuwela nane.

    • @tech_king_sl
      @tech_king_sl 2 ปีที่แล้ว +2

      @@chathuramaduranga1708 mama chathura 💪 ekanam aththa nathnam godak gruvaru balanne silabas kaver karanna kohomahari.

  • @rukavlogs
    @rukavlogs 2 ปีที่แล้ว +18

    ඔබ තුමා කතා කරනවා බලන්න මම ගොඩක් ආසයි.. ඉක්මනට subscribes 100K ගන්න පුලුවන් වේවා.

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +23

    අදත් නියම පැහැදිලි කිරීමක්. ඇත්තටම අපි A/L වලට ඉගෙනගත්තෙ මොනවද කියල හිතෙනව මේව බලද්දි. ❤️💪🇱🇰

    • @akiladeshanranasingha2048
      @akiladeshanranasingha2048 2 ปีที่แล้ว +1

      Thank you sir..

    • @sameerahasaranga998
      @sameerahasaranga998 ปีที่แล้ว +1

      මට ඕක හිතුනෙ 11 වසරෙදි.. මම අයින්ස්ටයින් සර් ගෙ සාපේක්ෂතා වාදය පොත කියෙව්වට පස්සෙ තේරුනා අපිට භෞතික විද්‍යාව ගැන විශාල database එකක් ඉගෙනගන්න තියනව කියලා.. මෙහෙම හිතන අයට රුචිර සර් කියන්නෙ great database එකක්❤️ . respect sir..❤️ ඔබතුමාගෙ ශිශ්‍යයෙක් වෙන්න තිබුනා නම් කියලා හිතෙනව.. ❤️

    • @imeshadithya815
      @imeshadithya815 3 หลายเดือนก่อน

      ඔයා පො​ත ගත්තෙ කොහෙන්ද @@sameerahasaranga998

  • @yarify3366
    @yarify3366 2 ปีที่แล้ว +8

    ඔබතුමා අපේ රටට වටින සම්පතක්. ❤️

  • @-EE-TMTPiyumal
    @-EE-TMTPiyumal 2 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි සර්... මේ ගණිතමය සංකල්ප ඉගෙනගෙන තිබුනෙ මම යාන්ත්‍රිකව...අද තමා හරියටම තේරුම දැනගත්තෙ... තවත් මේ වගේ වැදගත් වීඩියෝ ගේන්න සර්... සුබ පැතුම් ♥🙏

  • @dinithprabhasara5794
    @dinithprabhasara5794 2 ปีที่แล้ว +10

    බොහොමත්ම ස්තූතියි සර්.. හැමදාම හරි ආසාවෙන් මේ video මාලාව අහනවා... ඉතුරු video කොටස් ටිකත් වෙලාවක් ලැබුණු වහාම upload කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. ඔබතුමා ට බොහොම ස්තූතියි...🙏🙏🙏❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +26

    අභ්‍යවකාශය ගැනත් ඉගෙන ගන්න ආසයි.😘

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +15

      අද වැඩසටහනක් තියනවා ඒ ගැන, පුළුවන් නම් බලන්න්න

    • @sandakenmihiranga1789
      @sandakenmihiranga1789 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira mokadda sir ee program eka?

  • @buretv8056
    @buretv8056 2 ปีที่แล้ว +10

    අපිට A/L වල උගන්නන දේවල් තේරුම් ගියේ මේ විඩියෝ එක බැලුවට පස්සෙ

  • @human2470
    @human2470 2 ปีที่แล้ว +14

    Sir ඊලගට ගෙදරදී rocket fuel හදන හැටි ගැන video එක්ක ඕනී ☺

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබතුමා දරණ මතය අති ශ්‍රේෂ්ඨයි

  • @irushawijewickrama9523
    @irushawijewickrama9523 2 ปีที่แล้ว +3

    ඔබේ සේවය අනර්ඝයි.උසස් පෙළ විෂයය නිර්දේශයේ දැන් ඇතුළත් කරලා තිබෙන අංශුමය භෞතික විද්‍යාව ( particle physics ) සහ චුම්භක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තවමත් දරුවන්ට හරි හැටි කවුරුත් කියා දීලා නැහැ.ඒ ගැන දරුවෝ තුළ තිබෙන්නේ අසම්පූර්ණ දැනුමක් නැත්නම් බහුතරයක් ඉගෙනගෙන තියෙන්නේ අසත්‍යය කරුණු.එ නිසා ඒ දේ සම්බන්ධයෙන් යමක් ගෙන එනවා නම් බොහොම වටිනවා.ස්තුතියි!

  • @moviecube8903
    @moviecube8903 2 ปีที่แล้ว +3

    මම ආසම විෂය physics. මාර ආශාවක් තියෙන්නේ මේ අපේ අවට දේවල් කොහොමද වෙන්නේ කියන එක ඉගෙන ගන්න. ඔබ තුමාට බොහොම ස්තුති. මම දන්නැති දේවල් ගොඩක් ඔබේ channel එකෙන් ඉගෙන ගන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurugayan4u
    @isurugayan4u 2 ปีที่แล้ว +9

    බොහොමත්ම ස්තුතියි සර්..... වටිනා පැහැදිලි කිරීමක්.. 🙏🙏🙏

  • @janithprabhanuka
    @janithprabhanuka 2 ปีที่แล้ว +1

    සර් මම පුද්ගලිකව ගොඩක් ගරු කරන චරිතයක්.විද්‍යාත්මක වීඩියෝ නිර්මාණය පිලිබඳ වීඩියෝව නරඹමින් ඉන්නෙ.ඇත්තටම අපි පොඩි කාලෙ ආසවෙන් ඉගෙන් ගත්ත විද්‍යාත්මක දේවල් හරි ආස හිතෙන විදියට කියල දෙන්න සර් දක්ෂයෙක්..මම අද Electrical & Electronic Engineer කෙනෙක්.පොඩි කාලෙ ඉදලා ආස කරේ විද්‍යාවට..ඒ මම ආස පැත්තට යන්න සර්ගෙන් ලොකු නැඹුරුවක් ලැබෙනවා..හදවතින්ම ස්තූතියි සර්..සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා,තව තවත් වැඩි වැඩියෙන් දැනුම ලබා දීමට හැකිවේවා..හැකි නම් මා හට ඇති ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබා ගැනීම සඳහා ඔබතුමා සම්බන්ධ කරගත හැකි මාධ්‍යයක් ලබා දිය හැකි නම් අගනේය.(දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනයක්).නැතහොත් මාගෙ දු.ක අංකය 0773042639.ඔබතුමාට හැකිනම් Whats app message මගින් මා හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමි.අප පාසලේත් ඔබ තුමාගේ දේශනයක් පැවැත්වීමට අදහස් කරමි.එබැවින් මාහට ඒ සඳහා සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +4

    සාමාන්‍ය ජීවිතයේ දකින දේවල් යෝදාගෙන ලෝකු විද්‍යාත්මක පැහැදිලි කිරිමක්

  • @chenitha1716
    @chenitha1716 2 ปีที่แล้ว +12

    සර් පුළුවන්නම් ගුවන් යානයක ඇති භෞතික විද්‍යාව ගැනත් කියල දෙන්නෙ. බොහොම ස්තූතියි සර්.

    • @Vishwa-nq3gv
      @Vishwa-nq3gv 2 ปีที่แล้ว +2

      ඒකනම් මරු අදහස

    • @Vishwa-nq3gv
      @Vishwa-nq3gv 2 ปีที่แล้ว +1

      @Shehan Rajakaruna ඔව් නේද ඒක හොදටම පැහැදිලි කරගන්න ඕනා

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      හොඳයි, ඉදිරියට අරන් එන්නම්

    • @dineshsampath6974
      @dineshsampath6974 2 ปีที่แล้ว

      me also wanting that

  • @rangerover2024
    @rangerover2024 2 ปีที่แล้ว +1

    අනේ මම මීට අන්තිමට sir දාපු video එකකට comment එකක් දැම්මා.
    E මම දැමීමේ මේ video එක සම්බන්ධ මාතෘකාවක් ගැන.
    ඒකට මට අද හොද video එකක්‌ දුන්නට බොහොම ස්තුතියි!
    මම වෙන video බැලුවට වඩා මේ video එක බැලීම සහ මෙතෙරම් පැහැදිලි කිරීමක් කිසිම video එකකින් ලැබුණේ නැහැ .
    බොහොමත්ම ස්තූතියි ඔබට!
    තව තවත් මෙවැනි දේවල් දැන ගෙන ඒවා අපිටත් කියලා දෙන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා!

  • @punsarawithanage3840
    @punsarawithanage3840 2 ปีที่แล้ว +2

    පුදුමසහගත පැහැදිලි කිරීමක් ❤️🙏 ගොඩක් පිං ඔබතුමාට🙂

  • @scienceisanart2811
    @scienceisanart2811 2 ปีที่แล้ว

    ගොඩක් දෙනෙක් සාපේක්ශතාවදය ගැන theory මය වශයෙන් පැහැදිලි කරලා තිබ්බට ඒකට ගනිතයත් එකතු කරලා ගනිතමය වශයෙන් පැහැදිලි කරනවා දැකපු පලවෙනි වීඩියෝ එක. ගොඩාක් වටිනවා සර් ලංකාවෙ දුවා දරුවන්ටත් අලුත් දේවල් හොයාගන්න මේ වගේ video ගොඩාක් උපකාර වේවි

  • @thisarasandaruwan4552
    @thisarasandaruwan4552 2 ปีที่แล้ว +4

    Thank you very much sir.. already i addicted on your videos. And though we study semester by semester these theorem ,derivatives, practicals they were be only for pass the exam ... but u make us how they are practically use and how much valuable they are.. thank u sir . Best of luck. I really appreciate your main foucs .. best of luck sir ❤❤❤❤❤

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 8 หลายเดือนก่อน

    Sir school දරුවන්ට lectures දෙනවා කියලා දැනගත්තාම අපි ගොඩාක් සතුටු වුණා. මේ කරන සේවයට බොහොමත් ස්තුතියි. 🌹

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 ปีที่แล้ว

    කාලයක් තිබුනු ප්‍රශ්නයක් දැන් පැහැදිලි වුනා නියමයි. මේ ගැන දිගටම කරමු.

  • @SLHydra
    @SLHydra 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී සර්. අදත් වටින වීඩියෝ එකක් ගෙනාවට.

  • @vajirapushpakumara1627
    @vajirapushpakumara1627 2 ปีที่แล้ว +5

    ආයුබෝවන් සර් සූභ දවසක් වේවා. කාල තරණය ගැන විස්තර කරන්න පුලුවන්ද.සර්ට වෙලාවක් ලැබුණම ඒ ගැන විඩීයෝ එකක් කරන්න . ස්තුතියි.

  • @isurunaveenliyanaarachchi9341
    @isurunaveenliyanaarachchi9341 2 ปีที่แล้ว

    වටිනා පැහැදිලි කිරීමක්❣️

  • @sasindusilva2907
    @sasindusilva2907 2 ปีที่แล้ว

    These videos are great Ruchira ayya! Keep up the good work. :)

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 2 ปีที่แล้ว +2

    Your kind expression gestures, anyone keep magnetic ears. Thank you sir.

  • @lasanthaViraj
    @lasanthaViraj 2 ปีที่แล้ว

    වටිනා දේවල් කියල දෙනවට ගොඩක් ස්තුති සර්

  • @user-xs5zm2iw4h
    @user-xs5zm2iw4h 2 ปีที่แล้ว

    ඇත්තටම සර් ගේ වැඩ සටහන් ගොඩක් වටිනවා හැමොටම වගේ

  • @user-gz7sr9nd6g
    @user-gz7sr9nd6g 2 ปีที่แล้ว

    බොහොමයක් වැදගත් කරුණකි ..

  • @saumyedileep768
    @saumyedileep768 2 ปีที่แล้ว +2

    ඔබතුමා මේ විද්‍යාව අපිට කියලා දෙන එක සමාජයට පුදුම විදිහට වටිනවා... මට Phy6 විශයට ආසාව තවත් වැඩි උනා..

  • @sudeepprasanga6699
    @sudeepprasanga6699 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්❤

  • @DarkKnight-tw9jx
    @DarkKnight-tw9jx 2 ปีที่แล้ว +6

    සර්ගෙ මූණ දැක්කත් ඇති සර්.අද පෝය දවසෙ සර්ට අපි හැමෝගෙම පින් මහිමයෙන් තව දුරටත් දැනුම වර්ධනය වී සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා........😚😚😚

  • @lankaattitude863
    @lankaattitude863 2 ปีที่แล้ว +3

    සර් හැම වීඩියෝ එකකට English subtitles තිබුනොත් තවත් වටිනවා..

  • @sumudusuranga
    @sumudusuranga 2 ปีที่แล้ว

    සර්, කාල තරණය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

  • @thameerathejan376
    @thameerathejan376 2 ปีที่แล้ว

    Godak bala gena hitiya me video 📹 aka danakam...godak isthuthi sir...

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 2 ปีที่แล้ว

    හොඳ හඳුන්වා දීමක්.. 👍👍👍

  • @suranjamanora2585
    @suranjamanora2585 2 ปีที่แล้ว

    Niyami . Twa aluth video danda asawen balanawa , pahadili kirima super,

  • @dumiduwidyadithya3568
    @dumiduwidyadithya3568 2 ปีที่แล้ว

    සර්ගේ මුන දැක්කත් ඇති. හරිම ප්‍රියමනාපව කියල දෙනවා.

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් 🙏

  • @demonrhythms8761
    @demonrhythms8761 2 ปีที่แล้ว +1

    niymai sir adath wadagath video ekak

  • @dulshandesilva9649
    @dulshandesilva9649 ปีที่แล้ว

    Ruchira සුරත් නියමය කියන්නෙ Flemings right hand law for which you use three fingers. Thumb for motion , index finger for current and forefinger for the field. The anticlockwise direction is determined using Maxwelles corkscrew law known as මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය.
    You explain these concepts really well. As a scientist what you are doing is much appreciated. I remember using curl operator, laplacian, gausian in the past. Can't remember those things. Never had to use it in my real job for many years. You make me to want learning them again. I really miss this side of math and phisics. 😪

  • @gayashandesilva114
    @gayashandesilva114 2 ปีที่แล้ว

    bohoma sthuthi sir me pahadili kiimata .
    sir puluwnnm me wage nirawulwa widyathmaka karunu mathaka thaba gnna widiya gana video ekak karanna. siecnce igena ganna api wage ayata eka godak wadagath wei

  • @pradeepudaya7410
    @pradeepudaya7410 2 ปีที่แล้ว +1

    නියමයි සර්. ආසාවෙන් බලන එකම චැනල් එක.

  • @inokanilmini4529
    @inokanilmini4529 2 ปีที่แล้ว +2

    සර් කතා කරන විදියට ඕන තරම් වෙලා කම්මැලි නැතුව වීඩියෝ එක බලන්න පුළුවන් 😊

  • @isurunaveenliyanaarachchi9341
    @isurunaveenliyanaarachchi9341 2 ปีที่แล้ว +1

    එක දෙයක් කියන්න කැමතියි, රික්තකය නෙවෙයි රික්තය නේද හරි වචනය. ඒක එච්චර සැලකන්න ඕන නෑ ඒත් මට AL වලට උගන්නපු විදියයි කිව්වෙ😊 ඒ කොහොම උනත් ගොඩක් වටිනව මේවා❣️

  • @Thakkalibeautyquing
    @Thakkalibeautyquing 2 ปีที่แล้ว +1

    මම නම් කැමතිම සර්ගේ හිනා මූණට.❤️

  • @user-bh3ob6nl7u
    @user-bh3ob6nl7u 6 หลายเดือนก่อน

    Great Explanation which our teachers could not give in our school going age.

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +2

    නියමයි සර්.අපිට ගෙදරදි කරන්න පුලුවන් ඒවත් කියලා දෙන්න අර අන්වීක්ෂය හැදුවා වගේ.

  • @pradeepudaya7410
    @pradeepudaya7410 2 ปีที่แล้ว

    Video series eka laga lagama oni sir..superb sir

  • @methsarashamika9013
    @methsarashamika9013 2 ปีที่แล้ว

    නියමයි 🔥 ❤❤❤❤

  • @amilaindrajith6559
    @amilaindrajith6559 ปีที่แล้ว

    සුපිරි ආ

  • @PUBUDUCG
    @PUBUDUCG 2 ปีที่แล้ว

    You nailed it ... !

  • @damithadananjaya7809
    @damithadananjaya7809 3 หลายเดือนก่อน

    ස්තූතියි ❤

  • @nishanchandima3756
    @nishanchandima3756 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්...

  • @user-mm4jk3wl1i
    @user-mm4jk3wl1i 2 ปีที่แล้ว +4

    Sir... පොඩි ඉල්ලීමක් තියෙනවා... මත්ද්‍රව්‍ය සහ අපේ මොළය මේ දෙක එකට වැඩ කරන්නේ කොහොමද (ඇබ්බැහිවීම)....මත්ද්‍රව්‍ය නිසා මොළේ ක්‍රියාකාරිත්වයට වෙන බලපෑම....එහෙම බලපෑමක් උන කෙනෙක් මත්ද්‍රව්‍ය අතහැරියෝත් මොළේ ක්‍රියාකාරිත්වය නැවත යථා තත්ත්වයට පත්වෙනවද... නැද්ද...පොඩි ඉල්ලීමක් විතරයි sir... බොහොම ස්තූතියි sir...

  • @creativethinker6949
    @creativethinker6949 2 ปีที่แล้ว +3

    සර් අනිවාර්යයෙන්ම ඊළග video එක කරන්න (part 3) ඒවගේම ග්‍රහවස්තු වල චලිතය පිළිබඳවත් , ඒවයෙ පථයන් ගැනත් , වීඩියෝ ඒකක කරන්න. සර් මට තව එක දෙයක් ඕනේ දැන ගන්න, ඇයි අපේ රටේ අනිත් රටවල් වලට වඩා අඩු ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන්නේ කියන එකයි, ගුරුත්ව ආකර්ෂණයට බලයට ප්‍රතිවිරුද්ධ ආකර්ෂණ බලයක් යොදාගෙන යම්කිසි වස්තුවක් පොළොවේ නොවදී පාවෙන්න හදන්ඩ බැරි ද කියන එකයි.

  • @dinethmadutharanga4385
    @dinethmadutharanga4385 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ❤❤🙈😍

  • @tronicslk
    @tronicslk 2 ปีที่แล้ว +1

    godak watinawa sir

  • @shandesilva1478
    @shandesilva1478 2 ปีที่แล้ว +1

    Thank you, so much sir.

  • @kushanudarakumarasiri6486
    @kushanudarakumarasiri6486 2 ปีที่แล้ว +2

    Butterfly effect ගැන වීඩියෝ එකක් දාන්න සර්

  • @user-xp8no4jg8f
    @user-xp8no4jg8f 3 หลายเดือนก่อน

    ස්තූතී සර් ❤

  • @madurangak499
    @madurangak499 2 ปีที่แล้ว +3

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි "සුපිරි"👍

  • @tharindulakshanwijerathna8405
    @tharindulakshanwijerathna8405 2 ปีที่แล้ว

    ස්තූති සර්😘

  • @dinuliedirisooriya1712
    @dinuliedirisooriya1712 2 ปีที่แล้ว +1

    Brilliant Sir

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 2 ปีที่แล้ว

    Grateful 👍😍

  • @sujithpathirana9557
    @sujithpathirana9557 2 ปีที่แล้ว +3

    ආලෝකයෙ වෙගය නියතයක් නම් කලු කුහරයක් තුලට වැටෙන ආලොකයට පිටවිය නොහැක්කෙ ඇයි ආලොකයට වඩා වේගවත් යමක් තියන නිසා නෙවෙයිද

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      ඒ ගැන ඉදිරියට අපි කතා කරමු

    • @HD-kf2pt
      @HD-kf2pt 2 ปีที่แล้ว

      මේකෙදි සර්.අලෝකය කලු කුහරයක් තුලට ගියාම ඒ අලෝක තරන්ගයේ ශක්‍තිය හානි වෙනවා නේද

  • @Ananmanan_lk
    @Ananmanan_lk 2 ปีที่แล้ว

    well done sir,

  • @Novasam-1182
    @Novasam-1182 2 ปีที่แล้ว

    Stunning

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +1

    බොහෝ කරුණු ගැඹුරට අවබෝධ නොඋනත් අවසානය තෙක් අහගෙන ඉන්න පුළුවන්කම තිබුණා. අප ජීවත් වන මේ අවකාශය කෙතරම් සංකීර්ණ ද තර්කානුකූල ද යන්න භෞතිකවිද්‍යාවේ නියමයන් ඇසුරෙන් රසවත් විදියට විස්තර කිරීම ගැන ස්තුතියි. එදිනෙදා ජීවිතයට මේවා apply වෙන හැටිත් පහදන්න පුළුවන් නම් අපූරුයි.🙏

  • @rasikasajiwani7710
    @rasikasajiwani7710 2 ปีที่แล้ว

    Niyamai sir

  • @anjanaedirisinghe72
    @anjanaedirisinghe72 2 ปีที่แล้ว +4

    Thank you, sir
    #Roadto100k

  • @VimukthiPrabhath
    @VimukthiPrabhath 2 ปีที่แล้ว

    මම වගෙ හැමොටම අසාවක් තියෙන්න ඇති මෙ වගෙ ඉගෙන ගන්න එත් තෙරුම් ගන්න බැරි හෙතු නිසා අතිතයේ අපිට මග හැරුන අද්‍යාපනය .
    .
    .
    අපිට ඉගෙන ගන්න බැරි උනාද නැත්නම් අපිට උගන්වන්න ගුරුවරුන්ට බැරි උනාද කියන එක අවබොධය වෙනවා ඔබ තුමාගෙ ඉගැන්විම් තුලින් .
    ඉතාම සරලව ඔනැම සන්කිර්න දෙයක් පැහැදිලි කරනවා

  • @chandanathilakarathna9374
    @chandanathilakarathna9374 2 ปีที่แล้ว +1

    Thank you sir.

  • @sachithdilshan8957
    @sachithdilshan8957 9 หลายเดือนก่อน +1

    Thank you❤️❤️

  • @vijithn9104
    @vijithn9104 2 ปีที่แล้ว +1

    කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක් විසඳුනා.

  • @littlesecrets1522
    @littlesecrets1522 2 ปีที่แล้ว +1

    Sir scientist kenek une khmda, ethanata yanna karapu dewal gana kiyala video ekk krnnako

  • @sohaff984
    @sohaff984 2 ปีที่แล้ว

    බර්මියුඩා ත්‍රිකෝනය ගැනත් කියල දෙන්නකෝ

  • @myfanpage3523
    @myfanpage3523 2 ปีที่แล้ว +2

    100k subcribes lagai sire dn 💕
    Good luck sire 💕💕💕🔥

  • @chamalkarunathilake5017
    @chamalkarunathilake5017 2 ปีที่แล้ว +6

    සර්.., අපිට තියෙන ප්‍රශ්න සර්ගෙං අහන්න විදිහක් නැද්ද...🥺🥺🥺

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      පුළුවන්, මට ලියන්න

    • @chamalkarunathilake5017
      @chamalkarunathilake5017 2 ปีที่แล้ว +4

      ඔබ ඔබට වයස අව්රුදු 15 දී ආලෝකයේ වේගයෙන් ගමන් කරන යානයක නැගී පෘතුවිය අත හැර පිටත් උනේ යැයි සිතන්න. ඔබ අව්රුදු 5ක් අභ්‍යාවකාශයේ ගතකර නැවත පෘතුවිය බලා පැමිනියහොත් එවිට ඔබේ වයස අව්රුදු 20ක් වනු ඇත. නමුත් ඔබ පෘතුවිය හැර යන විට ඔබට සමානව වයස අව්රුදු 15 පසුවූ සියලුදෙනාගේ වයස අව්රුදු 65 වී තිබෙනු ඇත...
      සර් මේක වෙන්න පුලුවංද...🤔🤔🤔

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว +2

      @@chamalkarunathilake5017අහෙම වෙන්න පුළුවන් සහෝදරයා.ඔකට කියන්නේ Time dilation kiyala. Mama danna vidihata.

  • @VMANFdo
    @VMANFdo 2 ปีที่แล้ว

    Sir widyuth chumbaka wadaya gana tikk gaburata pahadala denna puluwn da?
    Ai pruthuwiya wate chandrika wurtha chalithaye yedenawa wage niyashtiya wata electrona walata wurtha chalithaye yedenna bari kiyala pahadala denna puluwn da

  • @tech_king_sl
    @tech_king_sl 2 ปีที่แล้ว +2

    1 st like and comment

  • @isuruudana6524
    @isuruudana6524 2 ปีที่แล้ว

    ❤️thawa oniiiii .lawata ganakuth visadala eken ganna adahas kiwoth thawath hudai

  • @user-hx8mr8mj4r
    @user-hx8mr8mj4r 2 ปีที่แล้ว

    Super

  • @kanishkasampath4811
    @kanishkasampath4811 2 ปีที่แล้ว

    Thank you sir!!!

  • @Technology-LK
    @Technology-LK 2 ปีที่แล้ว

    බොහොම isthuthy උපදෙස් වල

  • @EvinduShavinda
    @EvinduShavinda 2 ปีที่แล้ว +2

    I hope you will get *100k subscribers* soon sir

  • @sandaruwansilva1116
    @sandaruwansilva1116 2 ปีที่แล้ว +1

    Permittivity සහ permeability එක වෙනස් කරන්න පුලුවන් උනොත් , ආලෝකවේගය වෙනස් කරන්න පුලුවන් නේද

  • @madushankakumara9426
    @madushankakumara9426 2 ปีที่แล้ว

    ඔබ වැන්නවුන් ලංකාවෙ ඉන්නව කියල දැනෙනකොට සතුටුයි

  • @chdlk2cs
    @chdlk2cs 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @djstr0b3
    @djstr0b3 10 หลายเดือนก่อน

    Good video!
    Question: doesn't Maxwell pre-date Einstein, and therefore he could not have known about special relativity, although he derived that C is a constant?

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 2 ปีที่แล้ว +1

    ගුරුතුමනි...ඔබතුමන්ව සම්බන්ධ කර ගත හැකි ආකාරයක් එවිය හැකි ද ?

  • @theshiningstar1758
    @theshiningstar1758 2 ปีที่แล้ว +1

    Sir astro science gana igenaganna e patten issarahata yanna asai. Eth e gana igenagena monada karanne kohomada igenaganne kiyala hari awabodayak na. Sir puluwan nam A/l walata bio karala astro science karanne kohomada, thiyena paths gana vedio ekak karannako

  • @RoshanSamarawikrama
    @RoshanSamarawikrama 6 หลายเดือนก่อน

    Mara video akak hodai

  • @malithsanura1441
    @malithsanura1441 2 ปีที่แล้ว

    Sir, interstellar film eka balala thiyeda?... E film eke thiyena physics ganath video ekk karanna puluwanda?.... E film eke thiyena kala ramu wala wenasa gana pahadiliwa danaganna kamathiyi....
    E wagema apita thiyena prashna sirta kiyanna vidiyak nadda, comment walin arenna.

  • @punsaranishadani9813
    @punsaranishadani9813 2 ปีที่แล้ว

    Thanks sir.🙏

  • @sdsboys176
    @sdsboys176 2 ปีที่แล้ว

    සර් මම කැමතියි දැනගන්න දේවත්වය, දෙවියන් කොහොමද විද්‍යාව තුලින් දකින්නේ කියලා. මේ වෙද්දි කොහොමද විද්‍යාව තුළින් පැහැදිලි කරලා තියෙන්නෙ කියල. පුලුවන්නම් වීඩියෝ එකක් අරගෙන එන්න sir.

  • @win7dot
    @win7dot 2 ปีที่แล้ว

    Mulu Electromagnetism padamai Vector Spaces padamai vinadi 38n kiyala dunnata pin sir 🙏