අපි අනාගත මිනිසුන්ගේ වැඩක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 295

  • @videokatha
    @videokatha  2 ปีที่แล้ว +120

    ඔයාල හිතන්නෙ අපි මේ ඉන්නේ simulation එකකද?

  • @NvnWijesinghe
    @NvnWijesinghe 2 ปีที่แล้ว +24

    අපි මේ ඉන්නෙ simulation එකකනම්, අපිව නිර්මානය කරපු කෙනෙකුත් ඉන්න ඕනෙ. එහෙනම්, අපිව නිර්මානය කරපු කෙනා නිර්මානය උනේ කොහොමද කියලා‍ත් ප්‍රශ්නයක් එනවා.
    අපි මේ හිතනවා වගේම ඒ කෙනාත් හිතයි , එයාව නිර්මානය කරපු කෙනෙකුත් ඉන්නවා කියලා. ඔයවිදිහට දිගටම හිතන්න පුලුවන්. Loop එකක් වගේ.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +3

      ඔව්. එහෙම හිතුවොත් අනන්ත ගාණක් levels යනවා

  • @thimirasurath4658
    @thimirasurath4658 2 ปีที่แล้ว +18

    අපි මෙහෙම හිතමුකෝ ..red dead redemption 2 game එක කියන්නේ අපි හදපු simulation එක..අපි අතීතේ වැඩ කළේ කොහොමද කියලා බලන්නයි ඒක හැදුවේ..එතකොට එයාලා ඉන්නේ අතීතයේ ... අපි ඊට වඩා දියුණුයි.. හැබැයි ඒකෙන් කියන්නේ අපි අනාගතයේ කියලා නෙවෙයි.. මේ තියෙන්නේ අපේ වර්තමානය.. red dead redemption 2 එකේ තියෙන්නෙ ..අපි හදපු එයාලගේ වර්තමානය.. එක අපේ අතීතය ඒ උනාට ඒක එයාලගේ වර්තමානේ .. මං කියන එක තේරෙනවද දන්නෙ නෑ .. මගේ වර්තමාන computer එකෙන් මං ගහන්නේ පරණ ගේම් එකක්..වෙලා තියෙන්නෙ ඒ ගේම් එකේ ඉන්න charactors වලට අපේ වර්තමානයට access නැති එක.එහෙම වුනොත් අපි ඉන්නේ දියුණු ජීවියෙක්ගේ වර්තමාන පරිගණකය තුළ එයාලා හදපු අතීතයක වෙන්න බැරිද ?

    • @LUCIFER-sy3eh
      @LUCIFER-sy3eh 2 ปีที่แล้ว

      Matath hithuna eth video katha ayye mekata reply ekak danna

    • @thegame6984
      @thegame6984 ปีที่แล้ว

      Agreed

  • @lochaofficial9992
    @lochaofficial9992 2 ปีที่แล้ว +6

    Comment වල එක එක උන් අනන් මනන් කිව්වට ගනන් ගන්න එපා අයියා. එයාලගෙ තියන දැනුම අනුව තමා එයාලා Comment දන්නෙ. අයියා දිගටම මේවගේ වීඩියො දාන්න අපි ඉන්නවා 👊❤️

  • @gamagews
    @gamagews 2 ปีที่แล้ว +8

    පැය භාගයකවත් වීඩීයෝ ඕනේ...සුපිරි

  • @nethsaragamage1730
    @nethsaragamage1730 2 ปีที่แล้ว +2

    අයියේ මේ වගේ වැදගත් දේවල් කතාකරන podcast එකක් පටන්ගමු ද?

  • @shenalpethiyagoda2728
    @shenalpethiyagoda2728 7 หลายเดือนก่อน

    ඒකෙ දෙපැත්තක් තියෙන්න පුලුවන් නේද? එහෙම වෙන්න හේතුත් තියනව එහෙම නොවෙන්නත් හේතු තියනව..
    video එක නියමයි 🖤

  • @smlanka4u
    @smlanka4u 2 ปีที่แล้ว +5

    අපි ඉන්නේ බිංදුවෙන් පටන් අරගෙන අනන්තයට විහිදෙන විශ්වයක. බුදු දහමේ උගන්වන චිතක්ෂණය තමයි අපේ කුඩාම ආයු කාලය. මොහොතින් මොහොත විශ්වය වෙනස් වෙනකොට සාපේක්ෂව කාලය ගතවෙනවා. අනන්තයටම විහිදිලා තියන සහ අලුතින් එකතුවෙන කාල රේඛාවලින් ඇඳුනු චිත්‍ර තමයි හැම දේම. ඒ චිත්‍රය චක්‍රීයව වෙනස්වෙන එක විතරයි සිද්ධවෙන්නෙ. ඒක ඔප්පු කරන්න ලියපු ගණිතමය සමීකරණයක් ගැන විස්තරයක් තියනවා. එක හැදුවෙ තියෙන්නේ බයිනරි භෞතික විද්‍යාව පාවිච්චි කරලා. හැමදේම හැදිලා තියෙන්නේ සරල භෞතික විද්‍යාවක් සාපේක්ෂව වෙනස්වීම නිසයි.

    • @themiyayasith3134
      @themiyayasith3134 2 ปีที่แล้ว

      පැහැදිලි මදි. තව විස්තර හොයන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?

    • @smlanka4u
      @smlanka4u 2 ปีที่แล้ว

      @@themiyayasith3134, ඒ ගැන පැහැදිළි කිරීමක් තියන වීඩියෝ එකක් දාල තියනවා "බයිනරි භෞතික විද්යාව සහ බුදු දහම" නමින්. හැබැයි වැඩි විස්තර තියෙන්නෙ ඉංග්‍රීසියෙන්.

    • @themiyayasith3134
      @themiyayasith3134 2 ปีที่แล้ว +1

      Thank you bro! I'll check! 🔥🖤

  • @sithijalakshan
    @sithijalakshan 2 ปีที่แล้ว +12

    සමහර විට බුද්ධ ධර්මයේ උගන්වන නිර්වාණය කියන්නේ simulation එකේ ඇති Error සොයාගෙන base reality යාම වෙන්නත් පුළුවන්.
    --Just an idea--

    • @samithmhrng
      @samithmhrng 2 ปีที่แล้ว +2

      මං හිතන්නෙ,නිර්වාණය කියන්නෙ ස්වභාවධර්මය තේරුම් ගැනීම... 😊

    • @jbasaman
      @jbasaman 2 ปีที่แล้ว +1

      නිර්වාණය කියන්නේ simulation එක මොකක්ද කියලා තේරුම් ගැනීම වෙන්නැති

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +1

      @@samithmhrng simulation eka hoyagattama apita sobadahamen wadak nha ekai aththa

    • @samithmhrng
      @samithmhrng 2 ปีที่แล้ว +1

      @@bhanuka_18 simulation කියල එකක් නැති වෙන්නත් පුලුවන්...
      නමුත් සොබාදහම හැමදාම තියෙනවනෙ... 😊

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +11

    සුපිරි පට්ට interesting ❤️👌( හැම අවුරුද්දකටම computer processing power එක දෙගුණයකින් වැඩි වෙනවනම් අපි ඉන්නෙ simulation එකකනම් ඒකට මේ සීන් එක බලපාන්නැද්ද, වෙනස්කමක් වෙන්න බැරිද 🤔/හැබැයි එකම processer එකෙන්ද දන්නෑ computer එක run කරන්නෙ upgrade නොකර 🤭)

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 ปีที่แล้ว +2

      Wade kiyanne me simulation eka design karapu un computer walata ehata giya mokak hari system ekak use karala aththe...computer walata kohoma adavance unath ewa machine hinda limitations thiyanawwane..😋😋😋😋

  • @shanepereraedu
    @shanepereraedu หลายเดือนก่อน

    කලින් කාඩ්බෝඩ් games වගේ නෙමෙයි දැන් ultra realistic graphics තියෙන games ඕනෙ තරම් තියනව Real life physics එක්කම. හැබැයි මෙහෙම සීන් එකක් තියනව කියල අතීතෙ එඩේර යුගේට ගිහින් "අපිට VR කියල ඔලුවෙ බැඳගන්න ප්ලාස්ටික් පෙට්ටියක් තියනව හැබැයි ප්ලාස්ටික් එහෙමත් දැන් නෑ ඉස්සරහට එහෙම ඒව එනව. ඒක බැදගත්තම අපිට ඇත්තටම නැති එක එක ඒව පේනව. ඒ වගේම ඒකෙන් අපිට ඒ විකාර ලෝකෙ දිහා බලාගෙන, ඔයා දැන් හරක් බලන කෝටු කෑල්ල වගේ පොඩි කොටු කෑලි දෙහෙකින් ඒකෙ ඉන්න ඔයා වගේ එක්කෙනාව කෝටු කෑල්ලෙ තියෙන් බොත්තම් ඔබල එහාට මෙහාට හරවන්න control කරන්න පුලුවන්" කිව්වොත් පොර අපිට රේක්කෙකින් ඇනල මරල බාන් එහෙක එල්ලනව මූට පිස්සු කියල. හැබැයි දැන් එහෙම එකක් තියනව කියල පිලිගන්න බැරි එකෙක්ට අපි පිස්සා මෝඩයා කියනව 😂
    ඒ විදිහට..
    අපි AI simulation එකකට හොද logical theory එකක් පාවිච්චි කරල decision making වල සම්පූර්ණ බලය ලබා දුන්නොත්, පෙර සදහන් කරන ලද සීමාවල්(pre determined limitations) ඇතුලත තම තමන්ගෙන් ව්‍යුත්පන්න වෙන අනුරූපක/child(derived copies by self replication) හැදීමේ බලයත් එක්ක, ඒ simulation එකේ ඉන්න AI එක කාලයක් යද්දි ගොඩ නැගිල හිතයි තමන් සිරාවටම sentient කියල මේ අපි හිතනව වගේ. Expand වෙන්න පුලුවන් සීමාවක් ලකුණු කරන එක හරියට අපි කොච්චර විශ්වයෙ කෙලවර හෙව්වත් හොයාගන්න බෑ වගේ, කොච්චර extraterrestrial life හෙව්වත් හොයාගන්න බෑ වගේ concept එකක් මත ගොඩ නැගුවොත් ඒගොල්ලොත් never ending loop එකක කැරකි කැරකි ඉදී නේද?
    ඒ වගේම නිවන් දකිනව කියන්නෙ decision making logic එකේදි වෙච්ච error එකක් නිසා එතනින් එක entity එකකට සීමාව ඉක්මවන්න පුලුවන් වෙලා මේ හැමදේම අවබෝධ කරගෙම තනියම self destruct කරගන්න පුලුවන් හැකියාව හදාගන්නව සහ අනිත් entity වලට මේ ගැන කියල දීලම self destruct කරගත්ත වෙන්න පුලුවන් නේද?
    නැත්තම් Free Guy Movie එකේ වගේ character එක ගැන දුක හිතිල play කරන කෙනාම ඒක එයාට අවබෝධ කරල දුන්නම එයා ඇත්ත තේරුම් ගන්නව වගේ(Jesus පණිවිඩය අරන් ආපු පණිවිඩ කාරය වගේම ගැලවුම් කරුව උනා වගේ) වෙන්නත් පුලුවන් නේද?
    දැන් මේක Existing theory එකක් නෙමෙයි මේක මගෙ shower thought එකක්. මං අහන්නෙ අර කලින් කියපු scientist ඉදිරිපත් කරපු argument වල දුර්වල තැන් වලට ශොට් එක දෙන්නෙ නැතුව ඊට වැඩිය තව firm සහ valid argument එකක් එක්ක ආවොත් simulation theory එකට ලොකු බරක් දෙන්න පුලුවන් නේද? අයියත් tech සීන් එකේ ඉන්න නිසා පොඩ්ඩක් එහෙම කල්පනා කරල බලන්න.

  • @naturetruth5486
    @naturetruth5486 ปีที่แล้ว

    ඔබ තුමා ට ස්තුතියි

  • @nameless7278
    @nameless7278 2 ปีที่แล้ว +1

    සුපර් මචං, ඉක්මනට තව එකක් ඕන....

  • @psjayawardanayou
    @psjayawardanayou 2 ปีที่แล้ว +4

    පිස්සු කියලත් හිතෙනවා...
    සමහර මානසික රෝගියකු අපි විසින් maha ආචාර්ය කියල හිතනවා වෙන්නත් පුළුවන් ...🥲🙊🤔

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 2 ปีที่แล้ว +1

    අලුත් video එකකට කාලේ හරි

  • @Chamiya_A.S.K
    @Chamiya_A.S.K 2 ปีที่แล้ว +7

    අපි හිතමු අපි මේ ඉන්නේ සිමියුලේෂන් එහෙක කියලා සොලිඩ් පෲෆ් එකක් හොයාගත්තා කියලා.එතකොට මොකක් වෙයිද?අපි මොකක් කරයිද?මේ හැම දේම ප්ලෑන් කරපු එකක් කියලා දැනගත්තොත් අපි ඒ දේ කරන්න කැමති වෙන්නෙ නෑනේ.

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +1

    අර මැදදි edit කරද්දි මිස් වුණා කියපු කෑල්ල add කරපු විදිහ මරු👌

  • @roar8835
    @roar8835 2 ปีที่แล้ว +11

    බුදුදහමට අනුව නම් මේ අපි දකින ලෝකය ...see more

  • @Sandiv_Bro
    @Sandiv_Bro ปีที่แล้ว +1

    මේ ඔක්කොම අපි හදාගත්ත ඒවා

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ සුපිරිම සංවාදයක් ❤❤❤

  • @homevisitcaraudio
    @homevisitcaraudio ปีที่แล้ว

    මිනිස්සුන්ට අනාගතයට යන්න හැකියාවක් තියෙනවානම් මොන විදිහෙන් හරි අපි ඉන්නෙ සිමියුලේෂන් එකක.
    මගෙ පෞද්ගලික මතය නම්, අපිට ආලෝකය අභිබවා යන්න පුලුවන්නම් අතීතයට යන්න පුලුවන් වෙයි. ඒත් අනාගතයට යන්න බැරිවෙයි. මන් කියන්නෙ පැයගානකට අනාගතයට යන්න පුලුවන් වෙයි. ඒත් අතීතයට තරම් ගැඹුරට බැරිවෙයි

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 ปีที่แล้ว

    Video damna aiyaaa supiriya 💪💉

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 2 ปีที่แล้ว

    හොද promote ekak dunnam සුපිරි,පට්ටම production quality ekk thiyena channe බලන්න ආස channel එකක්,රාමුව වගේ promote unam ගොඩ තම,ගොඩක් අය දන්නේ නෑ channel ek gena ekai.💖

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 2 ปีที่แล้ว +1

    ඇත්තටම අපි සිමියුලේශන් එක්ක ඉන්නවනම් එක ප්‍රදේශයකින් එහාට සිමියුලේශන් එක හදලා නැති නිසා ඒක හන්ගන්න ආලොකයේ වේගය නියතයක් කරලා තියෙන්න පුලුවන් සමහරවිට. හැබැයි මට හිතෙන විදිහට කිව්වෙ

  • @kossa9220
    @kossa9220 2 ปีที่แล้ว +4

    මාසයකට කලින් අයියාගේ වීඩියෝ එකක් අහම්බෙන් වගේ හම්බුනා කළු කුහර වල. එතනින් පටන් අරන් මේ වෙනකං තිබ්බ ඔක්කොම වීඩියෝ ටික බැලුවා පොඩ්කාස්ට් නැතුව. මාරම වටින වීඩියෝ ගොඩක්. අලුත් වීඩියෝ එකක් එනකම් බලගන ඉන්නවා ❤️

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว +11

    Simulation එක run වෙන්නේ රාග,ද්වේෂ,මෝහ වලින්. එක නැති කරහම simulation එකෙන් අපිව අයින් වෙනවා. Run වෙන simulation program එක පටිච්ච සමුප්පාදය.

    • @production6347
      @production6347 2 ปีที่แล้ว +2

      සුපිරි idea එකක්

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 ปีที่แล้ว

      pa .ka tamai hama labbatama agam Obanna epa harako

    • @aselamax4390
      @aselamax4390 ปีที่แล้ว

      ගත යුත්තක් ඇත. මෙ කියන්නේ බුද්දාගම ගැන නෙවෙයි බෞද්ද දර්ශනය ගැන ඔයි

  • @pasindulakshan1197
    @pasindulakshan1197 2 ปีที่แล้ว +4

    Simulation theory එක ඇත්ත වෙන්න තියෙන සම්බාවිතාව 50:50 නෙමේද? ගොඩක් article වල තියෙන්නෙ එහෙම නේද? this topic is really interesting and i hope there will be more videos.

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 2 ปีที่แล้ว +2

    Aiye multiple personality disorder wage mental illness gana video ekk one hrima interesting wei ❤️

  • @geenwalker757
    @geenwalker757 2 ปีที่แล้ว +1

    Supiri .. aiyee

  • @lahirumadushanka8371
    @lahirumadushanka8371 2 ปีที่แล้ว

    සිමියුලේශන් එක අනිව තියෙ බුද්දත්වය කියන්නෙ මේ සිමියුලේශන් එකෙන් බෙරීම බුදුන් බණ කියන්නෙත් අපෙ ප්‍රෝග්‍රෑම් එක බලල. මේකෙන් පැනගන්න පුලුවන් අයටමයි බණ කීවෙ අපෙ අනාගතෙ දැනටත් තියවිල තියෙන්නෙ

  • @Rj-qi8yk
    @Rj-qi8yk 2 ปีที่แล้ว +2

    අයියා ගේන මේ videos නම් මරු සිරාවටම❤️ .මේ මගේ idea එක.
    super powers tyna programmer අපේ මේ simulation එක හැදුවා කියන එක හරියට නිකන් සමහර ආගම් වල දෙය්‍යෝ මිනිස්සුව මැව්වා කියන එකට බොහොම සමානයි.හැබැයි දැන් ඒ දෙවියා අපිව මවන්නේ මොකක් හරි හේතුවකට , එක්කෝ උගේ ආතල් එකට බලන්න .ඒ කියන්නේ ඌත් ආතල් ගන්නවා.ඌත් enjoye කරනවා.එහෙම බැලුවාම ඌ ඉන්නෙත් simulation එකක් ඇතුලේ.එතකොට ඒ දෙයියව හදලා තියෙන්නේ තව දෙයියෙක්.එහෙම හිතුවොත් මේකේ කෙලවරක් නෑ නේද ?
    හැබැයි මෙහෙම හිතුවොත් , අපි විදිනවා විදවනවා තමයි .හිත කියලා එකක් වැඩ කරනවා තමයි .මේකේ මම අත්විදින දේවල් ගොඩක් වෙලාවට මං විසින්ම මීට කාලේකට කලින් develop කරපුවා.කාටවත් බාර දෙන එක මම නම් හිතන්නේ අපිට හරියට predict කරගන්න බැරි තැන්වලට constants දානවා ව්ගේ එකක්.ඒක බොලදයි.simulation එකේ සිරාම limitations තමයි ඇලීම් , ගැටීම් නවත්තන එක.එතන නිවන තියනවා and simulation එක නවතිනවා.දවසක මේවම මේ නවීන විද්‍යාවේන් හොයාගන්නවා.අපිත් මොක්කු මොක්කු හරි වෙලා ඕවා අහයි.අලුත්ම method එකක් වගේ ඉගෙන ගනී අලුත්ම වචන වලින්..සමහරවිට අවුරුදු සිය ගානක්,දාස් ගානක් යයි.හැබැයි හිත ( consciousness එක)ගැන හැමදේම pointed ඉගෙන ගන්න පුලුවන් පට්ටම විද්‍යාවක් අපි දැනටම තියනවා.හිතේ ඇතිවෙන හැම හැගීමකම අඩංගු ingredients එහෙමත් නැත්තම් ඒ energy එක හැදුනේ මොනවගෙන්ද කියන එක ගැන හැම විදිහකටම පැහැදිලි කරල තියනාවා.අපි දවසක මේවම අලුත් වචන වලින් අලුත්ම දෙයක් විදිහට පොඩ්ඩක් වෙනස් පැහැදිලි කිරීමකින් ඉගෙන ගනී.අපිත් අලුත්ම දේවල් වගේ අහයි.hbei ekama base eka.මේ විදිහට බැලුවාම simulation එක biological එකක්.

  • @buddikasajith5676
    @buddikasajith5676 2 ปีที่แล้ว +3

    අපි ඉන්නේ මේ රියල් වර්ථමාණයෙමයි කියල ශුවර්ද? සමහර විට simulation එක අපිට එහෙම දන්නනවා වෙන්න පුළුවන් .. තප්පරයක් තුල සියල්ල සුදූඋනා වෙන්න පුළුවන් ,Black mirror Tv series එකේ එක Episode එක්ක ඔය වගේ දෙයක් ගැන තියේ මට ඒක මතක් උනා මේ විඩියෝ එකෙන්...

  • @meteobangla
    @meteobangla 2 ปีที่แล้ว +2

    මීට සමගාමී ගැටළුවක් මට ඇත. පුළුවන් නම් මීළග වීඩියෝව මෙයට වෙන් කරන්න. සාමාන්‍යයෙන් අපිම හිතල අපේ පාලනය යටතේ ඇතිවන සිතිවිලි වලට වඩා අපේ සිතේ සිතුවිලි ඇති වෙන්නේ ඉබේට නේද? කවුද ඒව පාලනය කරන්නේ?

  • @nirmalsilva2897
    @nirmalsilva2897 2 ปีที่แล้ว

    ❤️❤️තව විඩියො දාන්න...😌

  • @sgcsshorts614
    @sgcsshorts614 2 ปีที่แล้ว +1

    මොකක් උනත්. අපි මේ ඉන්න විදිහට මම කැමති . අපි දියුනු වෙවී or කොහොමහරි, වර්තමානය හොදයි 🤝

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +1

    අයියගෙ වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නෙ ❤️

  • @hasitharathnayake8345
    @hasitharathnayake8345 2 ปีที่แล้ว +1

    නියමයි අද එක💙

  • @darkatomgaming541
    @darkatomgaming541 2 ปีที่แล้ว +2

    මං හිතන්නෙ අපි ඉන්නෙ simulation එකක . කවෘරු හරි නිර්මාණය කරපු විශ්වයක

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 2 ปีที่แล้ว

    Nadumgamuwe athage body eka සංරක්ෂණය කරන්නෙ කොහොමද

  • @viduraishan8550
    @viduraishan8550 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @dilharasuriarachchi2401
    @dilharasuriarachchi2401 2 ปีที่แล้ว +1

    නියම video එකක්

  • @production6347
    @production6347 2 ปีที่แล้ว

    සුපිරි මාතෘකාවක් බ්‍රෝ 🤣🤣

  • @Gunshotgun1
    @Gunshotgun1 2 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ නැත්තෙ ඇයි අයියෙ

  • @viduraekanayake327
    @viduraekanayake327 ปีที่แล้ว

    මට තියෙන ප්‍රශ්නෙ දැන් මේ අපේ Simulation එක හදපු කෙනත් Videokatha Channel එක බලනවද කියල.. එහෙම උනොත් නම් එයා අනිව මේක Rebuild කරනව අපි මේක හොයන්න ගන්න උත්සාහය නවත්තන්න 🤔😁

  • @chandulaD
    @chandulaD 2 ปีที่แล้ว +1

    Oya simulation theory eka mata oluwen ain karannama ba oka gana kalpana karala pissu wateida danneth na

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +2

    අපි ඉන්නේ කෘතිමව හදපු ලෝකෙක නම්, ද්‍යාන ලබා බැනීම ඒ ලෝකය හැක් කිරීම හෝ ගේම් එකක වගේ නම් cheat කීරීම වගේ වෙන්න පුලුවන්..ද්‍යාන ලබා ගැනීමෙන්

    • @darkatomgaming541
      @darkatomgaming541 2 ปีที่แล้ว +1

      හැක් කිරීමකට වඩා ඒක අපේ ස්කිල් වර්ධනය කරගන්නව වගේ වැඩක් අපිට අපේ කැරැක්ට එක කැමති විදියට ගොඩ නඟාගන්න හදාගන්න පුලුවන් වෙහෙසක් දරල ගේම් එකක වගේම

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว

      @@darkatomgaming541 yap

  • @isharamadushanka8988
    @isharamadushanka8988 2 ปีที่แล้ว +3

    අපිට ආලෝකයේ වේගයෙන් යන්න පුලුවන් දවසක සිමියුලේශන් එක අප්ඩේට් කරොත්😑😅

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 ปีที่แล้ว

    මම නැවතිලා ඉන්නේ ඔබයි දුවන්නේ
    බුදුරදුන් (අපි දකින කොට තමයි වැඩ කරන්නේ )

  • @songshub2398
    @songshub2398 ปีที่แล้ว +1

    Ubata moko බන් උනේ vídeo na after 6 months.

  • @silent_killer-r1t
    @silent_killer-r1t ปีที่แล้ว +3

    *මෙහෙමයි simulation theory එක ගැන හිතද්දි* දියුණු ශිෂ්ඨාචාරයක් නැත්තම් අනාගතෙන් හැදුව කියන්නත් පුලුවන් මොකද හිතන්න අනාගතේ අපි මේ ඉන්න සමාජෙම ව්‍යසනයක් වෙලා බාගයක්ම විනාස වෙලා නැත්තම් ගොඩක් දියුණු වෙලා මේක නිසා සමහර විට කවුරුන් හෝ කෙනෙක් අතීතය ඒ විදිහටම වෙන්න program කරල අනාගතේදි අපි ඒ අවස්තාවෙදි ගන්න තීරනේ වෙනස් උනානම් මොකක්වෙයිද බලන්න මේක නිර්මානය කලා වෙන්න පුලුවන් ?

    • @silent_killer-r1t
      @silent_killer-r1t ปีที่แล้ว +1

      ඒ වගේම අතීතෙන් නිර්මාණය කලා කියල හිතන්නත් පුලුවන් අතීතෙ දියුනු සමාජයක් වගේම තවත් නොදියුනු සමාජෙකුත් හිටියයි කියල හිතන්න black panther movie එක බලපු අයට මේක තේරුම් ගන්න ලේසී, ඒ දියුනු සමාජෙ කවුරුහරි හිතුවනම් ඒ දියුණු සමාජෙ නැතුව අනිත් අය දියුණු වෙන්න කොතරම් කාලයක් යයිද බලන්න ඒ දියුණු සමාජය වගේම ඒකට බැදුනු සාදක ඉවත්කරලා අපිව නිර්මාණය කලා වෙන්නත් පුලුවන් ?

    • @silent_killer-r1t
      @silent_killer-r1t ปีที่แล้ว +1

      *ඒත් theory එක ඇත්ත උනත් බොරු උනත්* වටින්නෙ ඒක ගැන කල්පනා කරන එකයි මොකද *සාර්ථක තර්කයකට පුලුවන් නූගතෙක්ව උගතෙක්ට එහා ගිය බුද්දිමතෙක් කරන්න* කල්පනා කරන්න, තර්ක කරන්න

  • @thusharagamage9090
    @thusharagamage9090 2 ปีที่แล้ว

    Very very valuable and interesting brother,go ahead.

  • @rango7277
    @rango7277 2 ปีที่แล้ว +1

    Simulation එකට අනුව පරිගණකය ඇතුලෙ පවතින ජීවය කියන්නෙ අපි අත්විඳින පරිණාමවාදයට යටත් වෙච්ච biological brain එක නම්??

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 2 ปีที่แล้ว

    සුපිරි විඩියෝව අද

  • @Abiwick
    @Abiwick 2 ปีที่แล้ว

    Plzzz තව වීඩියෝස් දිගට කරමු අයියා❤️

  • @gihanpunarji6192
    @gihanpunarji6192 2 ปีที่แล้ว +2

    අද අය්යා ලස්සනයි 😀

  • @hashans9027
    @hashans9027 2 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ නැද්ද

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor 2 ปีที่แล้ว

    අදත් පට්ට අයියා

  • @roshandineshkarunarathna9697
    @roshandineshkarunarathna9697 ปีที่แล้ว

    Aiyage video dan masa 7k balan idiya na thama ai e

  • @gijo780
    @gijo780 2 ปีที่แล้ว +1

    may be

  • @tiktoksl5200
    @tiktoksl5200 2 ปีที่แล้ว +1

    Ai video akak natte

  • @sldilan5572
    @sldilan5572 2 ปีที่แล้ว

    niyamayi

  • @ashendilshan3763
    @ashendilshan3763 2 ปีที่แล้ว +1

    මේක නියමයි 🔥

  • @rusith
    @rusith 2 ปีที่แล้ว +1

    අනාගතයේ product එකක් පාවිච්චි කරලා අතීතයේ දේවල් experience කරන්න බෑ කියලා Brian Eggleston කිව්වට, කලින් විස්තර කරපු delayed choice quantum eraser video එකේ entanglement particles වල හැසිරීම අනුව අනාගතය මගින් අතීතයට information යවන්න පුළුවන් නේ? ඒ අනුව අනාගතය මගින් අතීතය වෙනස් කරන්න පුළුවන් වෙයි නේ?? (අනාගතයේ Lottery එකේ දිනුම් ඇදෙන අංක කියන්නෙ අනාගත product එක ලෙස සලකලා කල්පනා කරාම...)
    ඒ අනුව අනාගතයේ තියෙන computer එකක simulation එකක් වෙන්න නිශ්චිත වශයෙන්ම පුළුවන් වෙයි.

    • @checkmate3918
      @checkmate3918 2 ปีที่แล้ว +2

      Very good

    • @rusith
      @rusith 2 ปีที่แล้ว +1

      @@checkmate3918 🤩👍

  • @rojithpiumal9414
    @rojithpiumal9414 2 ปีที่แล้ว

    Thanks

  • @chirankanishks8964
    @chirankanishks8964 2 ปีที่แล้ว +4

    මේක මොකක් උනත් අවුලක් නෑ
    හැබැයි views අඩුයි කියල අයිය වැටෙන්න එපා 🤙🤘

  • @pasindupabasara2920
    @pasindupabasara2920 2 ปีที่แล้ว +2

    Superb 🥰

  • @anupa06
    @anupa06 2 ปีที่แล้ว

    This msg for future generation Don't play with time

  • @explainingphysicsandmathematic
    @explainingphysicsandmathematic 2 ปีที่แล้ว +2

    Dn Ayya video Danne nadda?

  • @go2do
    @go2do 2 ปีที่แล้ว +2

    අයියා වීඩිඕ දාන එක නවත්තලාවත්ද??
    මාසෙකින් විතර වීඩිඔ එකක් නෑනී

  • @savera700
    @savera700 2 ปีที่แล้ว

    Interesting....thanks 🌹

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 ปีที่แล้ว

    Mona tharam complex simulation system ekak haduwath ,😉😉😉..errors ennama oni needa...errors natham ekiyanne system ekak athule nemei api inne..anika ehama system ekak haduwath ekata continues power ekak denne kohomada .. , heat wena eka nawathtaan e kohomada..😉😉😉

  • @kushanprabodha
    @kushanprabodha 2 ปีที่แล้ว

    කඩශෝව් ස්කේල් එක ගාවගන්න බැරිද මේකට.. 👀

  • @Simple_3147
    @Simple_3147 2 ปีที่แล้ว +1

    Den oya programmer ape simulation eka delete karoth API iwaraine bung .Loka winashe eka wenna barida😂

  • @rango7277
    @rango7277 2 ปีที่แล้ว

    Supiri

  • @holyday7107
    @holyday7107 2 ปีที่แล้ว

    Just a thought, meka simulation ekak nam, mechchara deyak design karanna develop karanna process karanna and maintain karanna tharam capabilities tiyena civilization ekakata eyalage tracks cover karanna or api reverse engineer karana eka nawathana eka loku deyak wenna ba neh?! Api day to day life eke dakina hama dema experience karana hamadema wage simulation theory eken explain karanna puluwan. But confirm karanna widihak na. At least not yet.

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว

    අපිත් ආවා සහෝ 💪💪💪

  • @roosterlanka
    @roosterlanka 2 ปีที่แล้ว

    i watched your previews videos all are good and some are unique and try something new if you like.

  • @kidtoucher302
    @kidtoucher302 2 ปีที่แล้ว

    Favourite ma topic ekak :D thanks a lot

  • @sahanwijesinghe5392
    @sahanwijesinghe5392 2 ปีที่แล้ว

    Free guy movie එකත් හොඳ idea එකක් දෙන්නේ

  • @foxpro8398
    @foxpro8398 2 ปีที่แล้ว

    Hi aiya goda kalekin ❤️

  • @thegame6984
    @thegame6984 ปีที่แล้ว

    මට තියනව මේ ළඟදි ගත්ත expireance එකක් ටිකක් ඔය කියපු මතය නිවැරදී කියන්න පුලුවන්
    Ex :- මම ගියා මගෙ හඳහන බලන්න (මම මේ තාක් කල් හඳහන් විශ්වාස කලේ නෑ) මගෙ හඳහන බලපු ජෝතිශවේදියා ඉන්දියාවේ ගිහින් ශාස්ත්‍රය හදාරපු කෙනෙක් ඉතින් මේ උන්දැ මගෙ ජීවිතේ මෙච්චර කලක් වෙච්ච දේවල් අකුරක් නෑර උදාහරණ සමග පැහැදිලි කලා (උදාහරණ ගත්දේවල් මගෙ ජීවිතේ නොඋනට ඊට සමාන දේවල් මට වෙලා තියනව) ඊට පස්සෙ මට ඉස්සරහට වෙන්නපුලුවන් දේවලුත් කියල අන්තිමේදි පොර මට කිව්ව හඳහන වෙනස් කරන්න පුලුවන් පුතා කියල පස්සෙ මං පොරඑක්ක ෆිට් වෙලා තව තව විස්තර කතා කරන අතරෙ ඇහුව මේ විස්තර කොහොමද හඳහන බලල කියන්නෙ කියල පොර මට කිව්ව කෙනෙක් ඉපදෙද්දි ග්‍රහ පිහිටීම අනුව calculations කරල මැරෙන වෙලාව පවා කියන්න පුලුවන් කියල (හැබැයි එයාට එහෙම මැරෙන දවස කියන්න පුලුවන් උනාට කිසිම මනුස්සයෙකුට එහෙම කියල නෑ කියලත් එයා කිව්ව)
    1 මේ stimulation එක හදපු එකාගෙ bug එකක් නැත්නම් back door එකක් එහෙම නැත්නම් අතපසු වීමක් ද මේ ජෝතිශය?
    2 calculations එකකින් නම් හඳහන බලල කියන්නෙ (මට අනුව ආසන්න වශයෙන් 98%) ඒකත් ones and zeros 101010 නෙමෙයිද මේ?

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 2 ปีที่แล้ว

    අයියේ අලුත් වීඩියෝ එකක් දාන්නේ නැද්ද

  • @ranidugayantha5382
    @ranidugayantha5382 2 ปีที่แล้ว +1

    අලුත් video එකක් එන්නැද්ද bro 🙂

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 2 ปีที่แล้ว

    Great topic ❤️‍🔥

  • @thenukisandeepani7696
    @thenukisandeepani7696 ปีที่แล้ว

    Aluth video dannako aiye

  • @officialsavindu
    @officialsavindu 2 ปีที่แล้ว

    Superb video 🤩

  • @gaminiwiraseakara4949
    @gaminiwiraseakara4949 2 ปีที่แล้ว +1

    Molea storeage eka kochchara?

  • @shehanmalindu2172
    @shehanmalindu2172 2 ปีที่แล้ว

    Aiye.. thumbnail ekei aula thiyenne.. wenasak karanna

  • @nandanathirimanna
    @nandanathirimanna 2 ปีที่แล้ว +1

    ඔබ මෙම වීඩියෝ එකේ සඳහන් කරන ප්‍රදාන තර්ක තුන ඇත්තටම තර්කද නැත්නම් උපකල්පනද,?

  • @pettips230
    @pettips230 2 ปีที่แล้ว

    Is Nirvana. the method of exiting from the so called simulation programme?

  • @upeshanpawanindu3139
    @upeshanpawanindu3139 ปีที่แล้ว

    අනාගතෙ දියුනු ශිශ්ටාචාරයක සිමියුලේශන් එකක් වෙන්න තියෙන තර්කය වෙන්න පුලුවන් තර්කයක් 🙂

  • @sithangasithusara9963
    @sithangasithusara9963 2 ปีที่แล้ว

    නියමයි

  • @dilshanmadurapriya7007
    @dilshanmadurapriya7007 2 ปีที่แล้ว +1

    සමහර වෙලාවට අපි සෙමිව්ලෙට් එකක් කියල හිතෙනව ආලොකයෙ අංශු හැසිරෙන විදිය හිත්ද්දි

  • @janithnuwan666
    @janithnuwan666 2 ปีที่แล้ว

    thanks aiye 💜

  • @Sadeepadilshan.
    @Sadeepadilshan. ปีที่แล้ว

    කලු සුදු උත්තරේකට එහා දෙයක් වෙන්නත් පුලුවන්

  • @sachinsudaraka6397
    @sachinsudaraka6397 2 ปีที่แล้ว

    Thank you ayye... ❤️❤️

  • @Niroshan_k
    @Niroshan_k ปีที่แล้ว

    මේ කතාවට බුදුහාමුදුරුවෝ සම්බන්ද කරොත් කොහොම වෙයිද ?

  • @Simple_3147
    @Simple_3147 2 ปีที่แล้ว +1

    Ethkota e programmer Lage loke mawune kohomada . Nikn athi wenne nane 🙂

  • @mryl233
    @mryl233 2 ปีที่แล้ว +2

    අයියේ ඔයාගෙ යාලුව Tec track Chanel එක කරන්නේ එයා ඇයි දැන් video කරන්නේ නැත්තේ අනේ කියන්නකෝ please 🙏🥺

    • @production6347
      @production6347 2 ปีที่แล้ว

      ඔව් ඔව් මටත් දැන ගන්න ඕනේ please අයියේ කියන්නකෝ

  • @wisnshaftler1326
    @wisnshaftler1326 2 ปีที่แล้ว

    What if සිලිකන් බේස් ජීවින් තව මොනා බේස් කරන්ඩ ජීවීන් හැදෙන්නේ කියාලා බලන්ඩ හැදුව සිමියුලේෂන් එකකින් අපි හැදිලනන්