Great video. 👍 Back in the university days, I took a meditation class in which I met with some similar knowledge. As a summary, We may not be capturing the real information out of the universe we are living in. (if we exist, lol). We may be experiencing an encapsulated, abstract universe with our consciousness. The point of the whole meditation class was to calm and taint the mind so that it could go beyond the 5 senses and understand the real universe. (maybe like great budhdha did) This may challenge the science and scientific method we know up to date. Since the observations are done by a processed(altered) channels.
ලක්ශෙට කිට්ටුයි. බොහෝම ස්තුතී මට මෙච්චර කලක් support එක දුන්නු ඒ සුපිරි වීඩියෝ-කතා set එකට. මේකත් share කරලා වෙන අයත් වීඩියෝ-කතා ගැන දැනුවත් කරන්න.
TH-cam - th-cam.com/users/videokatha
👍👍
Aniwa aiyaaa lakshe gannawa aniwa
ඔයාට මිට කලින් ලක්ෂය එන්න ඔනි අයියා පට්ට වටින චැනල් එකක් අපේ රටේ trending එන්නේ කොහෙවත් නැති කුණුගොඩවල් තමයි 😐
අයියේ ඔයා podcast කරන්නේ නැද්ද ???
@@GeekBoyLK1 adoo de zee x eke ahanwd uba patta ne bn eka
බුදුහාමුදුරුවෝ කියලා තියනවා '' දකින ලෝකය හුදෙක් ඔබේ සිතුවිලි වල එකතුවක් පමණයි, ඉන් ඔබ්බට දෙයක් නොපවතියි'' කියලා....
Meka poddak පැහැදිලි karala kiyanna පුළුවන් da
@@Dumiyadewvije th-cam.com/video/8smVzz29-As/w-d-xo.html අන්තිමේ ඇති
@@repero_one1028 thank
මේ වගේ video තමා youtube trending list එකට එන්න ඕන,gossip video නෙමෙයි .....
Video eka පට්ට සම්පත් අයියේ 🔥🔥🔥🔥
මොනවද මේ ''තෙල් නැව්'' කියන්නෙ.? තෙල් නැව් ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න.. මේ ලින්ක් එකෙන් ''අයි සිලෝන්'' චැනල් එකේ අලුත්ම වීඩීයෝ එක බලන්න.. th-cam.com/video/i6Y2VK1BvRY/w-d-xo.html
සඤ්ඤා විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියල බුද්ධ දර්ශනය තුල කියැවෙන්නෙත් ඒකම තමයි. සියලු දේ විපර්යාස වී විකෘති වී මනස විසින් ග්‍රහණය කර ගන්නවා කියන දේ විද්‍යාත්මකව පැහැදිලි කලා. වැදගත් වීඩියෝ එකක්.
බුදු දහමට අනුව විශ්වයේ පවතින සියල්ල ප්රඥප්ති ලෙසයි සලකන්නේ. ප්රඥප්ති සෑදී තිබෙන්නේ පරමාර්ථ ධර්ම වලින්. පරමාර්ථ ධර්ම නාම-රූප ලෙස කොටස් දෙකක් පවතිනවා. නාම, සිත සහ සිතිවිලි ලෙසත් රූප 28ක් ලෙසත් ( මහා භූත රූප 4ක් සහ උපාදාය රූප 24ක්) පවතී. මෙම පරමාර්ථ ධරම සියල්ල 'ක්‍රියා' හෙවත් 'ශක්ති' ලෙසයි පවතින්නෙ. පරමාර්ථ ධර්ම හෙවත් ක්‍රියා ඉතාමත් වේගයෙන් වෙනස් වනවා. එම වෙනස්වීම නිසා ඝන, ද්‍රව, වායු, උනුසුම/සිසිලස, වර්ණ, ගන්ධ, රස ... ආදී ආකාරයන්ගෙන් මෙම පරමාර්ථ ධර්ම, විඤ්ඤාණය හෙවත් සිත තුල, සත්‍ය වශයෙන් පවතින දෙවල් හෙවත් ආත්ම ලෙස හට ගන්නවා. සත්‍ය නම් සියල්ල අනාත්මයි. ඔබ කියූ වර්ණය, ඝන බව සත්‍ය වශයෙන් පවතින්නක් නොවේ. මනස තුල නිර්මාණයක් පමණයි. පංචේන්ද්‍රියන් හට ග්රහනය වූ දෙයක් හඳුනා ගැනීමට යම් කාලක් ගතවේ ( චිත්ත වීථි සමූහයක් අවශ්‍යයයි.) එබැවින් අප පංචේන්ද්‍රියන්ගෙන් යමක් හඳුනාගත් විට එය අතීතයේ දෙයකි (සියලු සංස්කාරයන් හෙවත් හටගත් සියල්ල ඉතාමත් වේගයෙන් වෙනස්වන බැවින් හෙවත් අනිත්‍ය බැවින් මේ මොහොත කිසිදා හසු නොවේ).
විදර්ශණාව හෙවත් විනිවිද දක්නා නුවණ දියුණු කිරීමෙන් මෙය කෙනෙකුට අවභෝධ කර ගත හැකි වේ. සියලු ධර්මථාවයන් අනාත්මයි. "සබ්බේ ධම්මා අනත්තා ති". එය ප්‍රඥාවෙන් දැකියහැක. "යදා පඤ්ඤාය පස්සති".
විශ්වයේ ඇත්ත යථාර්ථය දැක්ක මුණිවරුන් මේ simulation එකෙන් පැනගන්න තියෙන ක්‍රමය විදියට නිවන් අවබෝධය දේශනා කරා වෙන්න බැරිද .
ishara uditha මේක Simulation එකක් නං මේකෙන් නිවන් දැක්කම Simulation එකෙන් ඇත්ත ලෝකෙට යනවද? නැත්තම් level 2 simulation එකකට(මීට වඩා දියුණු ජීවින් ඉන්න නැතනකට) යනව වෙන්න බැරිද? මට නං හිතෙන්නෙ එහෙම නිවන් දකිනව කියන්නෙ එහෙම එකක් වෙන්නැති කියල. නැත්තම් අපි කිසිම තැනක නෑ කියන එක(නිවන් යන එකේ තෙරුම) කෝමද වෙන්නෙ? අපි කොහෙවත් නැත්තම් අපි කොහෙවත් නෑ කියල කෝමද දැන ගන්නෙ😂 පිස්සන් කොටුවෙ යන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
@@anjanaed නෑ නිවන කියන්නෙ නැවත් උපතක් නෑ කියන එක.
මේලෝ මගුලක් නොදන්න මම දවසක් අහම්බෙන් අයියගේ වීඩියෝ එකක් බැලුවා... එවෙලෙම සබ් කරල ඔක්කොම වීඩියෝ බැලුවා... එදා ඉදං science එපා වෙලා හිටිය මම science පිස්සෙක්... සිරාවටම අයියා කරන්නෙ සේවයක්..මිල කරන්න බැරි තරං වටිනව අද සමාජේ මාධ්‍ය තුලින් out යන මනසවල් ටික නියම පාත් එකට ගන්න කරන වැඩක් මේක.. කවද හරි උඩක ඉදං අපේ පෘතුවිය බලන එක තමා දැං මගේ ලොකුම හීනෙ..
Yep, maath 2016 oya widiyama kalaa
අපි පට්ටම දියුණු ජීවින් කොට්ටාශයක් වෙලා අපිම හැදුව simulation එකක අපි සෙල්ලම් කරනව වෙන්න බැරිද(VR Gameplay එකක් වගෙ) ඒම වුනොත් අපි මැරුනම තමා game over වෙන්නෙ. සමහර විට ඒකාලෙ ඉන්න අපි (දියුණු) ඉස්සර අපි ජීවත් උනු විදිය දැනගන්න හදපු simulation එකක් වෙන්නත් පුලුවන්..
සත්‍ය කියන එක සාමාන්‍ය මනසට දකින්න බැ... ඒක දැක්ක කෙනාට පැවැත්මකුත් නැ... එදිනෙදා දන්න දකින බුදු දහමට එහා ලෝකෝත්තර දර්ශනය ගවේශනය කරනකොට ඒක හම්බෙනව. සියල්ල බොරුවක්. සියල්ල බොරුවක් බව දකින " මම " ඊටවඩා බොරුවක්...
th-cam.com/video/agERhyF553o/w-d-xo.html
eeka sahathika eththa
👍
❤️
😂😂😂
@@boblazar2023 විහිලු වගේද... ඔව්, දෙයියො ෆෝම් කරකර ඉන්නව තරම් ආතල් එකක්නම් නෑ ඒවගෙ 😂. මොකද ඇත්ත ටිකක් තිත්ත නිසා.
බුදුදහමෙහි ඉගැන්වීම ද මෙයයි දතු හතරක එකතුවක් සැම දෙයක්ම මිනිස්සු නමක් දනවා සමිමුතය තුලදි
මේවා තමයි Trending යන්න ඕන වීඩියෝ ♥️
සියල්ල මායාවක්,මොලය විසින් නිර්මාණය කරන,මොලය විසින් මවල දෙන මම හා මගේ ලෝකය නඩත්තු කරන්න කන කට්ටක්.විදින දුකක්.මායාවට බැදිලා,ඒක ඇත්ත කියල හිතල ඒක තුලම දුක් විදලා මැරිලා යනවා
සච්චය යනු බොරැවෙන් මිදුණු විට ඇති වන දෙයක් නොවේමය .
මේ තමාගේ නොදන්නාකමින් හදපු ලොක නිර්මාණයන්ට හේතුව තමාගේ නොදන්නාකමින් එකතු කරගත් හේතු බව අවදිවීම පිනිසමය වූවොත් ඉපදෙන්නට හේතුනිමාවේ.
මේවා අදහස්,විකල්ප නොව තමාව නුවනින්ම ගවේෂණය කිරීම,තමාට අවංකව කලහොත් එයයි සච්චය .
ඇතිසැටියට ඒම,as it is.rreality .
Amashanti .🙏
හැමදාමත් වගේ පුස්කන මොල වලට ප්‍රොසෙස් කරන්න දෙයක් දෙනවට තෑන්ක්ස් ❤
මනස මොළය මෙහෙයවා විශ්වය නිර්මාණය කරනවා යන්නයි මගේ අදහස.
ආලෝකමත් කොටුවේ වටේට තියෙන්නෙ අඳුරු ස්වභාවය සහිත කොටු නිසා එතැන දුඹුරු පාට කොටුව දීප්තිමත් ලෙස දිස්වන අතර අනෙකුත් දුඹුරු පාට කොටු දෙකම අවට පිහිටි කොටු ආලෝකමත් නිසා එම කොටු වලට අඳුරු ස්වභාවය ඇති වනවා magic eye trick එකක්
සුපිරි සුපිරි අයියේ . Cognitive science වල reality එක ගැන පුදුම දේවල් කියන්නේ. අභිධර්මයේ reality එක ගැන කියන දේවල් ඊටත් වඩා පුදුමාකාරයි. Donald hoffmanගේ නම සඳහන් කරපු එක සෑහෙන්න වටිනවා. වැඩි විස්තර දැන ගන්න ඕන කෙනෙක්ට ඒ නමත් ඇති.
කවුරුහරි මේක බොරු (pic දෙකේ colors මාරු කරල) කියල හිතනවනම් full pic එකෙයි greyout pic එකෙයි screenshot දෙකක් අරගෙන photoshop/chrome color picker අරගෙන සන්සන්දනය කරල බලන්න. එකම පාට එන්නෙ. බොරු කියන්න ඕනෙ නෑ නෙ. මාත් මුලින් හිතුවෙ එහෙමයි.
🙋♂️අයියේ අර දකුණු මොලයයි වම් මොළයයි වෙන් කරන සපත්තු වේ පින්තුරය ගැන video එකක කියන්නකෝ.
මෙකක්ද බන් ඒ
Oya amaruven vachana dagena kivve budu dahame gaburu arthayan
Nauralink ගැන video එකක් කරන්න
Russian sleep experiment එක ගැන video එකක් කරන්න අයියේ
අදනම් පට්ටම පට්ට video එකක් . මරනෙන් පසුව සිදුවන දේවල් ගැන දැනට විද්‍යාවේ හොයාගෙන තියන දේවල් ගැන video එකක් කරන්ඩ.❤️❤️❤️❤️❤️
සුපිරිම මාතෘකාවක් මේක...මේකට සම්බන්දව තව ඒව දාන්න❤❤❤
ඇත්තටම අයියගේ එකම වීඩීයෝ මං කීපවාරක්ම බලනවා .
හරිම ආසයී අලුත් දේවල් දැනගන්න.
🙏🙏🙏💙💙💙
Budu dahameth okai kiyanne👍
අපූරු ආස හිතෙන මාතෘකාවක්. පට්ට අයියේ
ඒක නම් මාරම Interesting මාතෘකාවක් අයියේ 💙
මටත් ඕක හිතුන දෙයක් අගක් මුලක් නම් දැනගෙන හිටියේ නෑ දැන්නම් පොඩි පොටක් පෑදුනා ඔයාට ගොඩක් ස්තූතියි. දිගටම ඔයාගේ විඩියෝ බලනවා මේ විදිහටම කරන්න..
Abhidharmaya igena ganna.. ethakota therei
පංචේන්ද්‍රයන් හරහා දකිනවාට වැදි යමක් බුදුන්වහන්සේ දකින්න ඇති නේද .
ඔබ හමුවීම මහා වටිනවා.
alokaye parawarthanaya matha thamai oka wenne e colour ekata alokaya adu wenakota parawarthana theewrathawaya adu wenawa ekai oya oni patakata ehemai
ලක්ශෙ ගහන්න ෆුල් සප් එක දෙනව😍 මෙක දකින උන් තම තමන්ගෙ වට්සැප් වල ෆ්බි වල දැම්ම නම් ගොඩ. ගොඩක් අය දන්නැ මේක ගැන.. මන් ස්ටෙටස් දැමම ගොඩක් අය ලින්ක් එක ඉල්ල ගත්තා😍💓ඉක්මනට ලක්ශෙ ගහමු❤️
WOW GREAT WORK..... ! , THRIPPLE GEM BLESS YOU SIR !!!
Metrix වගේ 😍😍😍😍
අයියේ psyloghy ගැන video කතා එකේ video එකක් ගේන්න
👍👍👍❤❤💪💪💪සුපිරි video එක 💪💪💪❤❤👍👍👍
ඒක මාරයි😲😍Tnx ayya 👍
මම ආසම Topic එකක්...Thank you සම්පත්👍👍
Light range එකේ Colors වල Hz ගාන වෙනස්නේ එතකොට අපේ ඇහැට ඇතුල්වෙන්නෙම Hz ගාන වෙනස් වෙලානේ. එකම color එක වෙන්නෙ කොහොමද????
sampath aiye me penema ahena danena ahuwena me siyalla 👒vinyana👑 danumk pamanai vinyanya kiynne mayaawak
feels like matrix. Thank you very much for bringing up those kind of topics N Videos.Keep up your amazing work...
අයියේ,
අර rubik's cube එකේ source එක දෙන්නකෝ😊
ශුද්ධ අෂ්ටකය... ඇතුළත් කතාව...
MAS Runner eke wage aiye. loke kiyala mekai wishwaya mekai kiyala eka thanakata sima karala tiyanawa.. habai e raamuwa bindama atta penawa.. e aththa dekka dawase idan aaya ara raamuwata kauruth yan na.. niwana tiyenne ethana wenna ati.
Ehema baluwoth holaman hitiyath penne nathi eka aththak wennath puluwan. Apita jivath wenna adaala de witharak nam molen output widiyata denne, input filter wenawa nam, ekata anuwa mithyawa kiyana de aththak da boruwak da kiyanna bari wenawane
aniwa matter akt real ne akane ninda giym danen ntte yamkisi denumk pamani attatm matter kiyl akk ne
අයියේ නියමයි තව මේ ගැන විඩියෝ කරන්න පට්ට interesting මාතෘකාවක් ...............
Oka karanna puluwan wena sathekuta wada as penne nathi ekkenek ekka
කිසිදිනෙක සෛල,ලේ,මස් වලින් සැදුණු ඇසෙන් විමසා සත්‍ය දැකිය නොහැක.
සත්‍ය දර්ශනය වන්නේ ප්‍රඥාව තුළිනි.
Sowan wenawa kiyanne aiye oka aththatama awaboda karaganna eka. wade tiyenne eka ehemai kiyala dannawa unath...dadiwa eka awaboda wela na. (kohe giyath anthimata watenne buduhamuduruwange darmyatamai)
බුදධ දේශනාව... ලෝකය මායාවක්
Athakota sar ලස්සන අවලස්සන kiyala deyak na neda
රියැලිටිය අපි දකින්නෙ නෑ එහෙනම් 🤔 හොද විඩියෝවක් ❤
Omai mama screen shot gahala wate tika pata kala ethakota pata wnas una niyamai bro 🤔🤔❤
Tenet Film eka gana katha karamu ayiuee
ආදරෙයි හැමදාම මේ විදියට අපිට දැනුම දෙනවට...!!
Marai🤔
Supiri topic ekak aiye oya describe kale. Me topic eka budu dahamath ekkala galapenawa budunge deshana ekkala. Budunge deshana tika tika practically prove wenawa.
Me ayye poddak meka hithannako පුද්ගලයෙක් 40ms වෙගයකින් යන බස් එකක යමින් සිටි එවගෙම මෙයා බස් එක අතුලෙදි 2ms වෙගයෙන් දිඋවොත් එයාගෙ වෙගය 42ms වෙනවද?(පොලවට සාපෙක්ශව)එහෙම උනොත් අපිට කලතරනන කරන්න පුලුවන් නෙද?.
නියමයි අයියේ
සුපිරි
දිගටම කරගෙන යමු ❤️❤️❤️
නියමයි අයිය
thank you ..godak wedagath dewal kiyala denawata sampath aiya .
Aiye Neuralink eka gana Video ekak karannako plz, mulu lokema eka gana katha wenawa eheth api eka gana danne nah ne.. plz karannako ekak💖👀😥
Nice ayye thank you so much
අය්යෙ...quantum supremacy කියන්නෙ මොකද්ද...ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො.....
ඔයා වගේ කට්ටිය godak vatinava mata degatama karn yanna api hmadama innava
superb bro good luck
හැමදාම වගේ හිතන්න වටිනා දෙයක් දුන්නට තැන්ක්ස් සම්පත්.
Supiri topic ekak.
මම හිතන විදිහට ප්‍රශ්ණය what is reality නෙමෙ. Is there a reality?
Yes -wrong
No -wrong
Aniwarenma .
Sampath aiye , me video ekann supiri, puluwnn wadipura videos thawa genna, good luck bro 🙂
නියමයි Sir👍👍
Kirlian Photography and aura energy genath poddak hoyala balala video ekakk karanna ko aiye... mewa attada boruda kiyala .. neththam science wala mehema research tiyenawada kiyalawath.. :)
Ammo aiie .marai .oyata kohomada meke hithune💓💓💓💓💓💓🔥🔥🔥🔥🤔🤔🤔🤔🤔
💚😍😍
matrix film eke wagenam
Good work
Thanks aiya mewa kyla denwata.. siyalla mayawak minissu kynne e mayawa nm dale aluna tawa godurak pamani
Brother tripping will show you beyond the reality, it's life changing.! try once in a life is enough,not more :D
Thank you 👍
අයියේ අර කිව්ව පාට දෙකම එකක් කියල ඔප්පු කරන්නෙ කොහොමද? අන්න එතන පොඩ්ඩක් අවුල්. කවුරුහරි අපෙන් ඇහුවොත් ඒක ඔප්පු කරන්නෙ කොහොමද කියල, ඒකට අනිවා උත්තරයක් ඕන.
Very interesting
Amazing
my personal believe is that we are live in simulation
Ado ai matath ehema hithenne
Wenna plwn...
Samahara wita apita api simulation ekata enna kalin parana mathaka mathak wnw wenna plwn
Excellent
මායාව 👁️🗨️ 👍
super.....
#Mindblowing ❤
Good
ස්වයං අධ්‍යයනය ගැන වීඩියෝ එකක් හදන්න☺️
elane aiye
අවුරුදු 2500කට කලින් බුදුන්වහන්සේ ඔව්ව දැකල අපිට කියල දීල තියෙනව ඇස කියන්නෙ ඇත්ත දකින්න පුලුවන් ඉනද්‍රියක් නෙමෙයි කියල
lassana channel ekak 💜✅
COC wala wage kawruhari play karana clan godak atuleda danne na api inne
?😆
නියමයි අයියේ ....මාර වටිනවා 🤩🤩🔥
marama logical explanation ekak! philosophy eka gana thawath me wage videos ona aiyye
Aiya podcast ekak patan ganna. me wage sahena watina discussions hondata karagena yanna puluwan podcast eken
මේ ගැන තව වීඩියෝ ඕන
Great video. 👍
Back in the university days, I took a meditation class in which I met with some similar knowledge.
As a summary, We may not be capturing the real information out of the universe we are living in. (if we exist, lol). We may be experiencing an encapsulated, abstract universe with our consciousness.
The point of the whole meditation class was to calm and taint the mind so that it could go beyond the 5 senses and understand the real universe. (maybe like great budhdha did)
This may challenge the science and scientific method we know up to date. Since the observations are done by a processed(altered) channels.
How was your progress of meditation? Did you experience anything more than relaxing your mind?