Hatton sri pada central collage... koma unat mama asama topic tma aampath aiya genne.. me wage topic gana kata karana aya adui... ewa gana kata karama apita pissu kiyai.. eth me wage channel ekak tyena eka niyamai... jaya wewa 100000 ikmanatama ganna puluwan wewa...
❤️මොරවක කණිෂ්ට විද්‍යාලය❤️ ❤️මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල ❤️ .. math giye me school dekata thmai.. ape game kollek.. adambarai sampath aiye..supiri dayal inne dakunema thamai.. ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️
Science -🧬 Genes, Paradox,Life,extinction,Chemistry,Alien life,time traveling,philosophy,concepts,Universe,Quantum,Gravity many more.I will never end up learning ,listening,reading,watching these scientific ideas. You are a one of special intelligent observer I saw in my life. Keep up the good work bro. Actually I went for 4 schools. My affair with science started bcos of a teacher who was crazy of science as you. From the day I met him in Grade 09 in Welimada Central College Im in love with these kind of stuff. 😍
I also went to Medawachchiya central college and Poonewa nawodya vidyalaya. Don’t ever think there is no place for people from small villages like us. It’s doesn’t matter where you from or where you study. just go ahead study well and shine. Good luck malli.
මේ වීඩියෝව අන්තිම වෙනකල් බලපු අය වෙනුවෙන් තමයි පහල comment එක.
#VideoKatha
මේ තියෙන්නෙ මම ගිය පාසල් සෙට් එක. බලන්න ඔයාලත් මේ පාසල් වලට ගියාද කියලා. comment 1ක් දාන්න බලන්න.
# කදුරුවාන කණිෂ්ට විද්‍යාලය
# මොරවක කණිෂ්ට විද්‍යාලය
# මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල
# St.John's College, Nugegoda
# මාතර රාහුල විද්‍යාලය
Oyavt sb කරනවා mavat sb karanna 👍 👍 👍 👍 👍 🙏🙏🙏🙏🙏
අම්මෝ ගිහින් තියෙන ඉස්කෝල ගොඩ 🙄
@@CorruptedStudio69 St. Join's college Nugegoda 💚🖤💚
Sound poddak ada aul wage ayye
ගමේ කොල්ලෙක්
සම්පත් අයියේ ආයෙ වීඩියෝ ටිකක් ඕනේ....පට්ට දැනුමක් එකතුකරගන්න පුලුවන් මේවගෙන්.....
මම 7 වසරේ ඉදන් (2012 විතර) අයියාගේ videos බලන්නේ.අයියාගේ අදහස් නිසා පොඩි කාලෙ ඉදන්ම මට තිබුණ ආසාවක් තමා Neuroscience research කරන්න වගේම Neuroscientist කෙනෙක් වෙන එක.මමදැනට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයේ ඉගනගන්නවා.අවුරුදු 7 ක් තිස්සේ video katha එක්ක සෙට් වෙලා ඉන්නෙ😘💪
Schools:-
St.Josheps college,Anuradhapura
Peradeniya Central College
Dharmaraja College,Kandy
විශ්වයේ ජීවය තියෙනව කියල මම විශ්වාස කරනව. ඒකට පලවෙනි හේතුව තමයි මං අදහන බුද්ධ දර්ශනයේ සඳහන් දේශනාවන්. ඒ අනුව බැලුවොත් අප වැනි ජීවීන් සිටින් ග්‍රහලෝක සුවිසල්.ප්‍රමාණයක් තියෙනවා.
දෙවනි හේතුව තමයි අහඹු සිදුවීම් ගැන සම්පත් අයිය කතා කරානෙ. වසර බිලියන ගානක් තිස්සෙ විශ්වය ෆයින් ටියුන් වෙද්දි මේ වගේම ග්‍රහලෝක අනිවාරෙන් හැදෙන්න පුලුවන් මම වගේම කෙනෙක් ඈත ග්‍රහලෝකෙක ඉන්නත් පුළුවන්.
සමාන්තර විශ්වයන් ගැනත් මේ වගේ මතයන් ගැන වීඩියෝ එකක් කරන්න අයියේ.
හැමදාම වගේ පට්ටම මාතෘකා කතාකරන...සුපිරිම චැනල් එක..මේ වගේ වීඩියෝ එකක් trending ගියපු දවසට ලන්කාවත් දියුණු රටක්...
ඔව්. හුඟක් විට පරිණාමයට වෙන දායකත්වයක් වත් නැතිව ජීවත් වෙලා වයසට ගිහින් මැරිලා යන එකේ නම් කිසිම තේරුමක් නෑ...ඒත් අඩු වැඩි වශයෙන් වැඩි දෙනෙක් ඒක නේ කරන්නේ. ඒකත් මේ පද්ධතිය විසින් කරන පාලනයක් ද මන්දා...
Aniwa❤️
Gon yakek mu Nam. මේ වගේ video trending යන්නේ ai 😹. Mewa මේ ona kenek danna දේවල්. Nettam ona කෙනෙක්ට hoyaganna puluwan ewa. Nodanna ටික දෙනාට balanna ne මේ video Daanne. ඉතින් මුළු ratema un meka balanna onada 😹. Gon talk denawa. 😹 දියුණු Wei meka beluwama. Balan idpan 😹. Ane මෙහෙමත් harak.
@@ImissYou-p5c මට නම් sure මේ වීඩියෝ එකේ වචන 10ක් වත් ඇති මූ වගේ උන් අහලා වත් නැති....🤣🤣🤣...තමන් කරන්නේ ත් නැති අනුන්ට කරන්න දෙන්නෙත් නැති අම්බරුවෝ අඩුවක් නෑ ලංකාවට...
@@tharindurathnayake9345 ඉතින් මම allagattada 😹. Channel eka කරන එක කරයි. Ubala වගේ ගොන් melo labbak danne neti harak awith, අනේ මේ video trending එන්න gaga welalena. 😹 Meka trending එන්නේ ne modayo. මොන lokeda me jatiye ewa trending enne. Godak un mewa daannawa. Mewa danne neti පාසල් lamayi, සහ mukuth taniyama hoyaganna beri un සහ, channel ekata support kanna මම වගේ උන් video ekak balala sup denawa. මම view ekak denne channel eka podi ලමයින්ට හොඳ handa සහ mukuth danne neti unta Hoda handa. 😹 Ubala Hitan inne මුළු ratema un Melo magulak danne ne kiyalada 😹 mewa බල බල trending genna. 😹. Yako modayo. මේ ahapan harako 😹. Uba den hitanne mewa Tama wedipurama wedagath දේ kiyalada. Facts nemei මම කියන්නේ, explain කරපු video eka 😂. Ehema enawanam විස්තර video kotchchra tiyeda 😹. Mokak Hari bahutara ජනයාට wedagath දෙයක් awoth මිසක් ewa trending එන්න ඕන kiyalada hitanne. Topila wage gon molayak neti hema magulama බලා බලා ehei gaga welalena hipatuwo Tama නියම harak 😹. Awa metana trending එන heti kiyanna 😹😹
මට වයස 19 යි....
පාසල - ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය/ කැලණිය......
❤❤❤❤❤
1-5 කෑ/දෙහි/අටුළුගම ප්‍රාථමික විද්‍යාලය
6-13 කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලය
Dehiowita kollek
සම්පත් අයියා කාලෙකින් 🥰🥰
ඇත්ත කියපන් බෙල්ටා උබ වීඩියෝ එක බලන් නැතුව නේද කමෙන්ට් කරේ 🤣🤣
සම්පත් අයියා ගෙ වීඩියෝ නම් දානවා මාසෙකට එකක් හරි . ඔයා තමා කාලෙකින් ඇවිල්ල තියෙන්නෙ
කවුද දනනෑ කාලෙකින් ආවේ
❤️👌
මට වයස 15යි
ගිය යන ඉස්කෝල තමා
1-5 නාවාන මහා විද්‍යාලය
6-මේ වනකං -කොලඹ රාජකීය විද්‍යාලය
මට වයස අවුරුදු 15..මම ගිය අවුරුද්දේ ඉදන් අයියාගේ වීඩියෝ බලනවා..
මගේ පාසල 1ශ්‍රේණිය - 10 ශ්‍රේණිය *මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලය* .
බොහොම ස්තූතියි
මට හිතෙන්නෙම හැමදේම මකුළු දැලක් වගේ බැඳෙමින් දිගට පැවැත්මක් continue වෙන්නයි හැමදේම වෙන්නෙ. විවිධ ස්වරූප හා අපි නොදන්න මොනවා හරි තත්වයන් එක්ක... ඒකට ඕනෙ පැවැත්ම... consciousness එකටත් ඕනෙ පැවැත්ම...විශ්වය කියන්නෙ consciousness එකමයි කියල මට නම් තේරෙන්නෙ... අපි සිතුවිල්ලක් ආවම ඒක හේතුවක් කරන් කර්මයක් කරනවා... ඒත් සිතුවිල්ල තේරුම් අරං කර්මය නොකර හිටිය නම්, nothingness ඉතුරු වෙනවා... එතකොට පැතිරීමක් සිද්ධ වෙන්නෙ නෑ... විශ්වය ගැනත් ඒ වගේමයි කියල මම හිතන්නෙ... අපිට උත්තර හොයන්න වෙන්නෙ වෙනම විදියකට...
මම නාලන්දේ. සෙට් එක බුද්ධිමත් නිසාම හිතෙනවා කමෙන්ට් දාන එකේ තව මොකක්දෝ commercial අරමුණක් තියෙනවා ඇති කියලා. මොනවා උනත් videos ටික පට්ට
හැමදාම වගේ අදත් වටින video කතාවක් ❤️👍
නුවර කොල්ලො මේ පැත්තෙට මම මහනුවර සුමන්ගල college
මට හිතෙනව අපිව මේ සාධක දීලා හදල තියෙන්නේ වෙනම ජීවීන් කොට්ටශයක් කියලා.. එයාලටත් ජීවය ප්‍රශ්නයක් නිසා අපි තුලින් උත්තර හොයනව වෙන්න බැරිද?
අයියෙ පුළුවන්නම් අග්ගඥ සූත්‍රය සහ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ඔයාගෙ system එකට පැහැදිලි කරලා episode එකක් ගේන්න. විද්‍යාත්මකව ඔප්පුවෙන තැන් එහෙම highlight කරලා..
මම කන්ඩම්බි..
1-5 ගා/ඉදිපලේගොඩ ම.වි
6-11 ශ්‍රිපාලී විද්‍යාලය හොරණ
12-13 ආනන්ද විද්‍යාලය ඇල්පිටිය
මේ විදිඕ කරනකොට bawdda දර්ශනය පොඩ්ඩක් ගලපන්නකෝ මොකද එකත් ගොඩක් සමනෛ මේ විශ්වය පිළිබද විද්‍යාත්මක ගවේෂණ වලට එකත් ගොඩක් අය දන්නේ නැහැ එක ලෝකයට genayanna හොද ඇඅස්ථවක් ඔයාගේ විදිඕ වලින් දෙන්න පුළුවන් එක ගොඩක් වැදගත් මොකද බව්ද්ද දර්ශනය තර්කයෙන් බිදදැමිය නොහැකි අවස්ථා ගොඩක් තියනවා විද්‍යාත්මකව සමාන වන 🙏
1-5 මොරටු මහා විදුහල
6-11 ගොඩගම සුබාරතී මහමාත්‍ය මහා විදුහල
12-13 මහින්ද රාජපක්ශ විද්‍යාලය
2017 ඉදන් මේ වෙනකන් හැම video එකක්ම පට්ට ආසාවෙන් බැලුවා, ජය වේවා!! Keep it up 👊
Mage ඉස්කොලේ මොරටුව මහා විද්‍යාලය 👌👍
1 - 5 *ඇල්පිටිය ආනන්ද විද්‍යාලය
6 - 13 *ගාල්ල සිරිධර්ම විද්‍යාලය
හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක්. මම ගිය පාසල්
හෝමාගම ජනාධිපති විද්‍යාලය
නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය
මෙ විශ්වයෙ කෙලවර මොකද්ද, ඇයි අපිවගේ ජීවයක් බිහිඋනේ.. පිස්සුහැදෙන ප්‍රශ්න.. ඊලඟ වීඩියෝව බලාපොරොත්තුවෙන් ඉන්නේ.....😙😙😙
From Richmond College Galle. Have studied Physics for A/L. Really good videos. You are bring in us Phd level Physics to us. Thank You
Richmond❤
ඔය මාතෘකාව ගැන සරලව කිව්වොත් මේකයි. "පෝය දවසට හද පායනවා නෙවෙයි , හද පායන දවසට පෝය කියනවා "
Oba hari
හද පායන හැමදාම පෝයවල් ද ?
@@Madmax-dz2im 😂
ekemma.. 👍
👍👍
ලාවට බැග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න අයියා...ඔයා තමා බෙස්ට්😍
වැඩ සටහන මරු. 🤘නුවරඑළිය අප ස්වාමි දූගේ විදුහල ! දඹදෙනිය මද්‍ය මහා විද්‍යාලය ! නාරම්මල මයුරපාද මද්‍ය විද්‍යාලය !
1- 13 Kalutara Vidyalaya
ICBT
Great video ❤️
:වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහල
😍
1-11 සරසවි උයන පෙරාදෙනිය
12-13 ස්වර්න්ජෝති කිරිබත්කුබුර
1-5 Kirindiwela Maha Vidyalaya
6-13 Rathnavali Balika V, Gampaha
මේ මුලු විශ්වයම මේ හැම දෙයක්ම අගක් මුලක් නැති loop එකක් වෙන්න බැරිද ? මේ මුලු විශ්වය නිර්මානය වෙලාතියන දේ එකම වර්ගයේ අංශුවක් හෝ ශක්තියක් වෙන්න බැරිද? මේ loop එකේ එක තැනකදි මේ ශක්තීන් හෝ අංශූන් සියල්ල එකටම තිබුනා වෙන්න බැරිද?
1-5 Bengamuwa primary school
6 - මේ වෙනකං Deniyaya central college
Ibbagamuwa centrel collage👍👍
1-11 B/WELIMADA VIJAYA VIDUHALA
1-13 B/WELIMADA CENTRAL COLLEGE
I am in Grade 10...........
R/Balangoda annanda Mthreya Central Collage.......
අඩේ මල්ලි මමත් බලන්ගොඩ central එකේ 2018 A/L කරේ 😊.සන්තෝසයි අපේ ඉස්කෝලෙ කොල්ලොත් මේව බලනව කියල දැනගත්තු එක
@@dilshanyasarathne7275 Ok Ayye
@@_xenon2049 👍
A.M.C.C❤️
Hatton sri pada central collage... koma unat mama asama topic tma aampath aiya genne.. me wage topic gana kata karana aya adui... ewa gana kata karama apita pissu kiyai.. eth me wage channel ekak tyena eka niyamai... jaya wewa 100000 ikmanatama ganna puluwan wewa...
ටිකක් ශොක් එකක් දැනුනා වගෙ හිතට 🙄.. එ කියන්නෙ පෘථිවිය තිබුනෙ නැතිනම් අපි මේ හැඩයෙන් නැතුව වෙන ග්‍රහලෝකෙක ඉන්න තිබුනා...ඒත් විශ්වය කියලා දෙයක් තිබුනේ නැත්තම් 😐. අපි නෑ .ග්‍රහලෝක නැ..ඉපදෙන්නෙත් නැතිවෙයි.. නිකම් අනේ මන්දා 😂 පිස්සුත් වගෙ.. කට්ටම කලුවර වෙයි...
I studied at Royal college colombo. Now im a teacher at Royal college colombo.
ආසාවෙං ඉවරවෙනකම්ම බැලුව..සුපිරී...ඇත්තටම විද්‍යාවට කෑදරයි..
ගා/දොඹගොඩ මහ විද්‍යාලය ❤️
ගා/බටේමුල්ල ජාතික පාසල ❤️
❤️මොරවක කණිෂ්ට විද්‍යාලය❤️
❤️මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල ❤️ .. math giye me school dekata thmai.. ape game kollek.. adambarai sampath aiye..supiri dayal inne dakunema thamai.. ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️
Siripiyarathana primary college-padukka
Hanwella rajasinghe central college.
•මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලය අම්පාර
•රුහුණු ගම විදුහල අම්පාර
•වේල්ස් කුමර විදුහල මොරටුව
•විද්‍යාර්ථ විද්‍යාලය මහනුවර
•ගාමිණී මහා විද්‍යාලය අම්පාර
•නැවතත් විද්‍යාර්ථ විද්‍යාලය මහනුවර
•සද්ධාතිස්ස මහා විද්‍යාලය අම්පාර
1 Weragama Parakrama Vidyalaya, Matale
2-5 Christ Church College, Matale
6-13 Dharmaraja College, Kandy
තව ටිකයි 100k ට🔥🔥🔥.පට්ට video එක.🔥🔥🔥🔥🔥
Your video is great, I love it. Thank you for the very interesting
Kurunegala , Kumbukgette sahoolen me vedios balana kenek innawadh balamu,...........................
සුපිරි වීඩියෝ එකක්
Tnx❤️❤️👍
subs ලක්ශෙට ලගයි. සුබපැතුම්
Science -🧬 Genes, Paradox,Life,extinction,Chemistry,Alien life,time traveling,philosophy,concepts,Universe,Quantum,Gravity many more.I will never end up learning ,listening,reading,watching these scientific ideas. You are a one of special intelligent observer I saw in my life. Keep up the good work bro. Actually I went for 4 schools. My affair with science started bcos of a teacher who was crazy of science as you. From the day I met him in Grade 09 in Welimada Central College Im in love with these kind of stuff. 😍
1 - 13 : වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල, මහනුවර
මට නම් 100% ශුවර් මඟේ පාසලේ කිසිම කෙනෙක් මේ චැනල් එක බලන්නේ නැ කියලා.
.අනුරාධපුර /කිරිගල්වැව ම.වි.(මැඳවච්චිය)
I also went to Medawachchiya central college and Poonewa nawodya vidyalaya. Don’t ever think there is no place for people from small villages like us. It’s doesn’t matter where you from or where you study. just go ahead study well and shine. Good luck malli.
අපේ කාලේ පාසලේ තිබ්බ විද්‍යාගාරයේ තිබ්බ අන්වීක්ෂය හසුරවන්නවත් බැ අපේ ටීචර් ට...මං මේ නෙකන් අන්වීක්ෂයකින් බලලා නැ.ඒත් සතුටුයි ඒ කාලේ පන්තියෙන්ම විද්‍යාවට වැඩිම ලකුනු මට.(97%grade 6-9)
ඒත් ඒ කාලේ ඒක එච්චර ලොකු දෙයක් නොවුනේ විද්‍යාවෙන් අපේ එදිනෙදා ජීවිතේට කිසිම වැඩකි තිබුනේ නැති නිසා.ඉතින් එහෙම පරිසරයක් තිබුන පාසලෙන් බිහිවුන අපි වගේ දැන් තිබහෙන් ඉන්න අය අඩුයි...මගේ ගමේම මන් දන්න අය ඉන්නේ තුන් දෙනයි..
1 :- A mathematics teacher with a degree in physics
2 :- Software Engineer
3 :- මම
PSN Science Class music 😁
Excellent
ගා/ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලය,අම්බලන්ගොඩ. මොලය නිර්මාණය කරන විශ්වයක් අපි ගවේෂණය කරන්න දැගලිලක්.අපි පව්නේ අයියේ.හැමදාම බලනවා නියමයි
1- 5 මිරිගම ඩඩ්ඩිලි සේනානායක විද්‍යාලය
5 - 9 ගම්පහ බංඩාරවත්ත පරාක්‍රම මහ විද්‍යාලය
10 - 13 කෑගල්ල පිංදෙණිය විද්යාචක්රවර්ති ජාතික පාසල ❤️✌
A great discussion a massive knowledge shared.
1 - 5 = Ayagama Rahula Central College
6 - now = Ratnapura Sivali Central College
මලියදේව කුරුණෑගල 96
අය්යේ lusid dream ගැන video එකක් කරන්නකෝ
මාර/ පුහුල්වැල්ල ම.ම. වි. ආඩම්බරයි අයියත් මාතර කොල්ලෙක් වීම ගැන.😍
Vishvaya witharada Hennessey?
Royal College Colombo(batch of 2014 )
සමහරවිට ඒව constant නොවෙන්න පුලුවන්. ඒව අපි නොදන්න parameters උඩ depend wenna puluwan
Rahula College - Matara
1-8 වසර වෙනකම් ලලිත් ඇතුලත්මුදලි විදයාලය ගල්කිස්ස. 8-13 වසර වෙනකම් මහානාම විදයාලය කොල්ලුපිටිය. කියන්න සතුටුයි මම ගිය ඉස්කෝල 2 කෙත් මොලේ තියන විද්‍යාවට කෑදර උන් නෑ වගේ.
සම්පත් සහෝදරයා මං හිතන්නෙන් බුදු ද්ධ දර්ශනයේ පෙන්වන ආකාරයට මේ සියල්ල අපේ පංච ඉන්ද්‍රියන්ට සහ ප්‍රධාන මාන 4 ට පමණක් ගෝචර වන මනෝ විකාරයකින් විශ්වය සහ භෞතිකය තේරුම් ගැනීමට යාමකි. නමුත් සැබෑම විශ්වය සහ හෞතිකය කුමක්ද යන්න විඥානය දියුණු කිරීමෙන් රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේ අත් දකින්න ඇති.
සිතට සිතන්න යමක් හා විඥානයට ව්‍යායාම දෙන සම්පත් සහෝදරයාට මාගේ ප්‍රණාමය. ස්තූතියි.
මම මොනවා හරි දෙයක් අද දන්නවා නම් ඒ ඉකෝලෙ හින්දා තමයි ❤️ ර/රාහුල ජාතික පාසල
bbb
1-5 piliyanda primary school
6-13 Mahanama college colombo 3
Pls keep on doing vedios related
A great discussion a massive knowledge shared. Keep it up.
Good luck
නියමයි සම්පත් අයියා.වීඩියෝ එකක් කරමුද රියැලිටි එක ගැන ප්‍රශ්න කරන්න හිතෙන ව්දියේ.Mind blowing වගේ
wishwaya gana budu himiyange desana tikak kiyawanna
O/l - R/Anura maha vidyalaya getaheththa
A/l - R/Eheliyagoda central collage
Apith oya kittuwa thama
1-5 Ananda college chilaw
6-13 Ananda college colombo
ඔයාගෙ video ඔක්කොම බලල ආපහු ආයෙ ආයෙ බලනවා. 👀 සුපිරි 👌 මේ වගේ එව්ව තව ඕන.
මම වෙන්නප්පුවෙ. සා.සෙබස්තියන් විදුහලට යන්නෙ කටුනේරියෙ. තාම A/l 😁
Good job
1 to 5 ~ piliyandala somaweera college
6 to 13~ maharagama presidents college
නවගත්තේගම ම. ව් 🙏
මාව ගොඩ නැගු පාසල් මාතාවන්
1-5 - සාන්ත මරියා ප්‍රාථමික විදුහල එගොඩඋයන
6-11 - සුනන්දොපනන්ද විදුහල එගොඩඋයන
11-13 - වෙල්ස් කුමර විදුහල මොරටුව
St / Thomas' College - Matale
Mt / Athipola Vidhyalaya
greattt superbb
සම්පත් අයියෙ white holes ගැන video එකක් කරන්නකො දැනගන්න ආසයි
2020 A/l
1 - 6> Sole maha vidyalaya.
6 - 13 > Maliyadeva Collage kurunagala.
mamath devans thama
අහන්න අාසයි අැත්තතමයි.. ❤️👌😎
Great video ❤️
Good video
Ayya supiri dakshayek good luck
පුංචි ප්‍රශ්නයක් අහන්නම්
උද: රතු කඩල 1kg සහ කහ කඩල 1kg එකට මිශ්‍ර කරලා ඒ දෙක එකිනෙකට වෙන් වෙන්න කොච්චර කාලයක් යයිද?
(ඉබේම)
ස්තූතියි තොරතුරු අපිත් එක්ක බෙදා ගන්නවාට.🤟
කූ/ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය(එක පාසලකට ගියේ 1-13)
සවිදු නිම්සර විතානගේ
17යි
#කිරිදිවැල මහා විද්‍යාලය
#හේනේගම මධ්‍ය විද්‍යාලය
#ගම්පහ බන්ඩාරනායක විද්‍යාලය
මම දැනට ජීවත් වෙන්නේ ප්‍රංශයේ මා ගිය පාසැල්
රත්නපුර සීවලී මහ විදුහල
සහ
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය
ජිවයගැන අපිටතියෙන්නෙ තම ප්රාතම්කඅදහක් කියල මටහැමවෙල්ව්මහිතෙනව🤔 ?☹️
Prathamika adhskwsth ne 😐
Fine tune universe එක කියන්නෙ simulation එකක් වෙන්න පුළුවන් නේද? මේ තරම් constant ගණනක් fine tune වෙනව කියන්නෙ සිරාම random case එකක්.
ඒ උනාට මම වැඩිපුරම හිතෙන්නෙ universe build වෙන්නෙ randomly කියලා. Build වෙද්දි constant ටික අවස්ථාවෙ තියෙනන conditions වලට අනුව stable state එකකට එන්න පුළුවන්.
මම අවුරුදු 13ම ගිය පාසල St. Thomas's College Matara🤎💙
වැලිමඩ විජය විදුහල 1-11
වැලිමඩ ජාතික පාසල 11-13
ඔයාගෙ video ආසාවෙන් බලනවා අයියේ.....video එක ඉවර වෙනකං බැලුවා .....නියමයි....jayen jaya 😍
1-3 Jayanthi Vidyalaya Nikaweratiya
4-5 Sri Sunanda vidyalaya Padeniya
from 6. Maliyadeva College Kurunegala
mth jcc eke bn nikaweratiya
Godak vedio balala thiyanawa oyage .hodai .mata danaganna oni me danuma kohenda kiyana eka .oya koheda inne
නියමයි සම්පත් අයියේ❤️❤️😘
1 ඉදන් 11 ගිය ගමේ ඉස්කෝලෙ පහලඕගඩපොල විද්‍යාලය එතනින් එතනින් එහාට ගියෙ නෑ
Matara , Deiyandara National scool
පෘතුවියේ gravitational constant එක කොහොමද ඉරට බලපාන්නෙ.අනිත් එක ඔක අනිත් පැත්තට නේද වෙන්නෙ. අපි constant එකක් දාගන්නව equation එක solve කරන්න
1-11: Katana Vidyaloka Maha Vidyalaya, Katana
12-13: Harishchandra National College, Negombo
#කෙන්ගල්ල ප්‍රාථමික විදුහල
#පාතදුම්බර මහ විදුහල
#වලල ඒ.රත්නායක මැදි විදුහල
#ධර්මරාජ විදුහල
Dharmaraja college ❤❤
❤💙❤