පෘතුවි සුළඟ හමන හැටි - ගෝලීය දේශගුණය සහ භෞතික විද්‍යාව ( Global Wind Patterns)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද පෘථිවිය මත ක්‍රියාත්මක වන ප්‍රධාන සුළං ධාරා ඇති වෙන්නේ කොහොමද ඒවා නිසා පෘතුවියේ දේශගුණික කලාප හැදෙන්නේ කොහොමද කියන එක ගැන.

ความคิดเห็น • 431

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +128

    මෙච්චර කාලයක් ඉස්කොලේ ගිහින් නොතේරුන දේවල් මේ විනාඩි 20දි හොඳට තේරුනා. අහන් ඉනනත් ආසයි 🙂

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +17

      බොහොම ස්තුත්යි දිරිමත් කිරීමට

    • @NimsaraDilshan999
      @NimsaraDilshan999 3 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira සර් ඇයි අහස නිල් පාට?

    • @wanniarachchigeshanthi7206
      @wanniarachchigeshanthi7206 3 ปีที่แล้ว +1

      Thank you sir

    • @buddhikapathiraja5783
      @buddhikapathiraja5783 2 ปีที่แล้ว +1

      හිතෙ තිබුන පොඩ් ගැටලු ගොඩක් විසදුනා

    • @Koreaindetails
      @Koreaindetails ปีที่แล้ว +1

      මටත් එහෙමයි බං. ගුරුවරු උගන්නන්න ඉගෙනගන්න ඕන

  • @KushanSameeraYT
    @KushanSameeraYT 3 ปีที่แล้ว +62

    ලස්සන ගුරුවරු ඉන්න තාක්කල් විශයන් පට්ටම ලස්සනයි ,,, ♥️♥️♥️♥️

  • @gamagews
    @gamagews 3 ปีที่แล้ว +38

    අපේ රටේ මීඩියා ඔබ තුමන් වගේ අයට ලොකු ඉඩක් නොදීම රටේ අවාසනව.ස්තුති වීඩියෝවට.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +21

      මේ තියන වේදිකාව බොහෝ සෙයින් උදව් වෙනවා

  • @sigmamale3169
    @sigmamale3169 3 ปีที่แล้ว +30

    අවුරුදු 5 විතර භූගෝලය ඉගන ගත්ත මේ හැම දේම දැන ගත්තෙ අද.බොහොම ස්තූති සර්❤️

  • @Goalquote190.
    @Goalquote190. 3 ปีที่แล้ว +41

    මේවා අහගෙන ඉන්නත් ආසා හිතෙනවා 👏👏

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor 3 ปีที่แล้ว +23

    අදත් විද්‍යාවේ එක්තරා සන්ධිස්ථානයක්..👍♨️🔥 ඔබට ස්තූතියි.. සර්

  • @palitha9286
    @palitha9286 3 ปีที่แล้ว +21

    ඇත්තෙන්ම මෙවා පාසල් ළමුන් ටත් දෙමව්පියන් ටත් ඉතා වැදගත්.ඹබතුමාට බෙහෙවින් ස්තුතියි.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +31

    දැනුම විසිතුරුලෙස ඉදිරිපත්කරන ඔබතුමාට බොහොම ස්තුතියි . දීර්ඝායු වේවා !

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +3

    ඇත්තටම මම අවුරුදු 6ක් භූගෝල විද්‍යාව විශයක් විදියට ඉගෙන ගත්ත. ප්‍රධාන දේශගුණික කලාප ටික කට පාඩම් කරල එක්සෑම් වලදි කොල පිරෙන්න බොරු ලියල ඇති. ඒත් අද තමා ඒ ලස්සන රටාව කොහොමද වෙන්නෙ කියල හරියටම දැන ගත්තෙ. බොහොම ස්තුතියි සර්. අපි ප්‍රාර්ථනා කරමු ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය බොහොම ඉක්මනින්ම ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගැලපෙන විදියට වෙනස් වේවා කියල .

  • @prazaakv282
    @prazaakv282 3 ปีที่แล้ว +11

    පුදුම පැහැදිලී කියල දෙන දේවල්, ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්, ස්තුති සර් 🙏🙏🙏🙏

  • @beyondbdd4278
    @beyondbdd4278 3 ปีที่แล้ว +2

    මම ලංකාවේ කුප්‍රකට සරසවියකින් භෞතික විද්‍යා අධ්‍යනංශයේ තියෙන කෝස් යුනිට් එකකින් මේ සබ්ජෙක්‍ට් (කාලගුණය සහ දේශගුණය ) එකට A+ සාමාර්ථයක් ගත්තා නමුත් මේ දේ මෙහෙමයි වෙන්නෙ කියලා තේරුනේ හරියටම අදයි
    මවු බස නොවෙන වෙනත් පර භාෂාවකින් ඉගෙන ගන්නා දේකින් දැනුම වැඩි ප්‍රතිශතයක් මග හැරෙන බව ප්‍රත්යක්ෂ විය

  • @sithijagurusinghe3731
    @sithijagurusinghe3731 3 ปีที่แล้ว +8

    දේශගුණික කලාප තීරණය වෙන සාධක කටපාඩම් කරගෙන ගිහින් bio paper එකට ලිව්වා මතකයි. අද තමයි ඒ සාධක බලපාන්නෙ කොහොමද කියලා mechanism එකත් එක්ක තේරුම් ගත්තෙ. ඔබ තුමාට ගොඩක් ස්තූතියි sir...❤️💚💛

  • @Abiwick
    @Abiwick 3 ปีที่แล้ว +3

    විෂයක් හදාරන්න ඕන ඒ විෂයට ඇත්තටම ආසා නිසා, ඒ දේවල් වලට තියෙන කුතුහලය නිසා...
    ඉස්කොලෙ උගන්නන දේවල් ඉගෙනගන්න එපා වෙන්න ප්‍රධාන හේතුව මන් හිතන්නෙ අපි ඇයි මේවා ඉගෙන ගන්න ඕන අහපුහම දෙන උත්තරේ "විභාග පාස් වෙලා කැම්පස් ගිහින් හොද රස්සාවක් කරන්න ඕන නිසා" කියන එක. මට නම් ඒක හරි අප්‍රසන්න හේතුවක්...
    එපා වුන Science මම ආසම දේ වුනේ Video katha, Techtrack, Sir ගෙ චැනල් එක වගේම English වලින් Science ගැන කතා කරන ගොඩක් චැනල් නිසා. මම ඒවගෙ දැක්ක ලස්සනම දේ "ඇයි අපි මේවා ඉගෙන ගන්න ඕන?" කියන ප්‍රශ්නෙට ලස්සන උත්තරයක් දෙන නිසා 0:50😉😍💕

  • @Serene_9704
    @Serene_9704 3 ปีที่แล้ว +19

    I am an A/L student in science streams and anyone can enjoy your explanations. I appreciate your work in honing the scientific knowledge of the general public.

  • @kavindipraminthya1378
    @kavindipraminthya1378 3 ปีที่แล้ว +4

    ඇත්තටම මටනම් මේක මාර විදියට තේරැනා.කියල දෙනවිදියට අහන් ඉන්නත් ආසයි සර්.🤗🤗

  • @madushankakumarasinghe6239
    @madushankakumarasinghe6239 3 ปีที่แล้ว +10

    හරිම ආසා හිතෙනවා අහගෙන ඉන්න. තව තවත් මේ වගේ දැනුම අරගෙන එන්න සුබ පතනවා.

  • @himaldilsara6159
    @himaldilsara6159 3 ปีที่แล้ว +7

    තව වැඩි වැඩියෙන් දැනුම බෙදා හරින්න ශක්තිය ලැබේවා 🙏🔥

  • @konara261
    @konara261 3 ปีที่แล้ว +4

    ආයෙත් පාසල් යනවා වගේ හැගීමක් එනවා....!!!
    ස්තුතියි ඔබතුමාට.....!!!

  • @k.r.dsilva4353
    @k.r.dsilva4353 3 ปีที่แล้ว +3

    හිම වැටෙන එක ගැනත් video එකක් කරන්න පුළුවන් ද...

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 3 ปีที่แล้ว +1

    ගොඩාක් දෙනෙක් නොදෙනුවත්ව හොය හොයා හිටපු දෙයක් නේද අපිට මේ මහත්මයා අරගෙන ඇවිල්ලා තියෙන්නේ යාලුවනේ.? මිනිස්සුන්ට වටිනාකමක් තියෙන දෙයක් මුනගෙසෙන්නේ නෙති තාක් කල් එයාලගේ රසවින්දනය වගේම දෙනුම ගවේෂණයට තියෙන අශාව එති වෙන්නේ නේ. එතින් අපේ රට නිවෙරදි මාරගයක අරගෙන ගිහින් ලෝකේ එතාමත් වටිනා මිනිසුන් ඉන්න රටක් කරන්න මේ sir 100% දායක වෙලා තියෙනවා. අපිට ගොඩාක් සතුටුඉ ඔබ තුමා මේ කරන අති විශිශ්ට සේවය පිලිබදව. කවදාවත් අපේ රට ගෙන නොතිබුනු බලාපොරොත්තවක් දෙන් ගොඩ නෙගීගෙන එනවා. මම මේ sir ගේ videos බලන හෙමොගෙන්ම ඉල්ලා සිටින්නේ ඔයාලට පුලුවන් හෙම වෙලේම මේ videos download කරගෙන මේව බලන්න පහසුකම් නෙති අපේ රටේ දරුවන්ට නොමිලේ මේව බලන්න ඉඩ හදල දෙන්න. ඒක sirගෙ අරමුනු ඉටුකරගන්න අපිට කරන්න පුලුවන් දායකත්වයක් වගේම අපිටත් ලොකු පිනක් කරගන්න අවස්තාවක්. Sirta ගොඩාක් ස්තුති. එ වගේම මේ videos බලන බුද්දිමත් හෙමදෙනාටමත් ස්තුති. ඔයාලා හෙමෝටම අපේ රට ලෝකේ ඉහලින්ම උස්සල තියන්න ශක්තිය ලෙබේවා..

  • @isurusrinath9904
    @isurusrinath9904 3 ปีที่แล้ว +2

    විද්‍යාව අපේ සාමාන්‍ය ජීවිතයට යොදා ගන්න පුලුවන් අවස්ථා ගැන වැඩසටහන් මාලාවක් හදන්නකෝ ස්ර් 😍
    උදාහරණයක් .... කප්පි වල ක්‍රියාකාරිත්වය මගින් බර ඉස්සීම වගේ...

  • @kapilasusantha83
    @kapilasusantha83 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි.මම අහලා තියනවා කලක සහරා කාන්තාරයත් හරිත වර්ණ වනාන්තර පිරුණු ප්රදේශයක්ව තිබූ බව.මහා ගංගාවන් ගලාගිය සලකුණු එහි තිබෙන බව සහ කාන්තාරය යට විශාල ජල සංචිතයක් තැන්පත්ව ඇති බවට.එමෙන්ම මැමත් වැනි සතුන්ගේ පොසිල තද ශීතල හිම සහිත ප්රදේශවලින් හමුවන්නේ ඇයි.එවැනි විශාල ශාක භක්ෂක සත්වයකුට එම ප්රදේශවල පවතින්නට හැකියාවක් නැහැ නේද.
    ලෝකයේ දේශගුණ කලාපයන්ට චක්‍රයක් ලෙස කලින් කලට වෙනස් වෙනවද,එහෙම නැත්නම් භූ තැටිවල චලනය නිසා මෙහෙම වෙනවද ඔබතුමා මේක වීඩියෝවකින් පැහැදිලි කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

  • @sumithsandaruwan3839
    @sumithsandaruwan3839 3 ปีที่แล้ว +2

    බොහොම පිං . හැම දෙනාටම වටින අගනා, ඒ වගේම දුලබ විස්තරයක්.

  • @Mapl수학
    @Mapl수학 3 ปีที่แล้ว +13

    මිනිසා පොළොව හානියක් නොකරන ⁣කොච්චර වටිනවා ද...පොළොව කියන්නේ කොච්චර ලස්සන නිර්මාණයක් යද??
    වටිනවා පැහැදිලි කිරීමක්😍😍🤩🤩

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      එක ඇත්ත

    • @upulsoul8583
      @upulsoul8583 3 ปีที่แล้ว

      දෙවියන් වහන්සේගේ නිර්මාණය .ආමෙන්

    • @pasindumadushan9700
      @pasindumadushan9700 3 ปีที่แล้ว +1

      @@upulsoul8583 ochchara mooda wenna epa yaluwa

    • @udayangafromsrilanka180
      @udayangafromsrilanka180 3 ปีที่แล้ว

      ඔන්න පුතේ හොඳටම කරල වැඩේ.
      කට්ටිය විද්‍යාවයි අවිද්‍යාවයි පටලවාගෙන වගේ...

    • @MadhawaNuwanPhysics
      @MadhawaNuwanPhysics ปีที่แล้ว

      ​@@upulsoul8583වහල් හරකෙක්

  • @buddhimananayakkara7820
    @buddhimananayakkara7820 3 ปีที่แล้ว +6

    ඉතාම විසිතුරු පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි!!

  • @MalshaDulanji-e5y
    @MalshaDulanji-e5y 10 หลายเดือนก่อน

    අවුරුදු ගානක් ගිහිල්ලත් නොතේරුන දෙයක් විනාඩි 20 න් තේරුනා. ස්තූතියි❤

  • @k.sbalasinghe6857
    @k.sbalasinghe6857 3 ปีที่แล้ว +1

    කවදාවත් වීඩියෝ වලට කමෙන්ට් කරලා නෑ ඒත් ඔබතුමාගෙ මේ විශිෂ්ට සේවය බලලා පාඩුවේ යන්න බෑ ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා මේ වගේ ලෝකෙ සිදුවන අපි නොදන්න දේවල් තව අරන් එන්න කියලා ඉල්ලනවා බුදු සරණයි !

  • @manoc126
    @manoc126 3 ปีที่แล้ว +1

    කලු කුහර ගැන, ගුරුත්වාකර්ෂණය, කාලය ගැනත් කතා කරන්නකෝ සර් ❤❤

  • @lakmalabeynayake9536
    @lakmalabeynayake9536 3 ปีที่แล้ว +4

    ඉස්කෝලෙ උගන්නනව ඉර වෙනුවට ටෝච් එකක් අරන් ඒක ලොකු බෝලෙකට ගහල, මේ බලන්න සමකය ආසන්නයට වැඩිපුර එලිය වැටෙනව, ඒක නිසා රස්නෙයි කියල. ඒකාලෙ ඉදන් තිබ්බ ප්‍රශ්නෙ, ඉරෙයි පොලොවෙ ප්‍රමාණයන් ගත්තම ටෝච් එක වැලි කැටේකට ගැහුව වගේ. එහෙම වෙලත් කොහොමද මේක වෙන්නෙ කියල. වායුගෝලයේ බලපෑම තේරුනා. සර් මේකට චුම්භක ක්ශේස්ත්‍රයත් බලපෑමක් තිනයවද?

  • @chamindajayalath7310
    @chamindajayalath7310 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට පැහැදිලිකරා සර්. මගෙ දුව දවසක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා පෘථිවිය තමා වටා භ්‍රමණය වෙන්නෙ කොහොමද කියල එයාට අවු.07 යි. මමත් ඒ ගැන නොදැන සිටි නිසා එයාට ඒක කියල දෙන්න බැරිවුණා . සර්ට වෙලාවක් තියෙනවනම් ඒකට පිළිතුරක් හෝ වීඩියෝ එකක් දාන්න.තෙරුවන් සරණයි .

  • @dinukadilshan3165
    @dinukadilshan3165 2 ปีที่แล้ว +1

    මෝසම් සුලං පොඩි කාලෙ ඉදන් අහලා තිබ්බා සංසිද්දිය දන්නෙ නැතුව, ඇත්ත්ටම පොඩි වෙලාවකින් අවුරුදු බර ගානකින් ඉගෙන ගන්න බැරි උනු දෙයක් රසවත්ව කියලා දුන්නා, මාර විදියට වටින චැනල් එකක් සර්
    තෙරුවන් සරනයි, ඉදිරියට මේ යන වැඩපිලිවෙල දියුනු කරගන්න ලැබෙන්න 🙏🙏🙏

  • @yatagaresobhithathero4871
    @yatagaresobhithathero4871 3 ปีที่แล้ว +4

    ‌බොහොම වටිනවා ගුරු තුමණි ඔබේ පැහැදිලි කිරීම තෙරුවන් සරණයි

  • @nadeeshsamantha633
    @nadeeshsamantha633 3 ปีที่แล้ว +2

    ඔයා හොඳට කියල දෙනවා අයියෙ.මෙවගෙ දෙවල් ඉදිරියටත් කරන්න .

  • @prasannawijesekara5041
    @prasannawijesekara5041 3 ปีที่แล้ว +3

    නියම රසවත් පැහැදිලි කිරිමක්..
    Mouse cursor එක අදාල තැන්වලට අරන් ගියාන්ම දන්නේ නැති පුද්ගලයෙක්ට තවත් පැහැදිලි.. බොහොම ස්තුතියි.. 👍👍👍

    • @priyankapuranegedara2079
      @priyankapuranegedara2079 2 ปีที่แล้ว

      හොද පැහැදිලි කිරීම ක්,නමුත් සමකය වැරැදි යි ...

    • @vimashanimsara6059
      @vimashanimsara6059 ปีที่แล้ว

      @@priyankapuranegedara2079 ඔව් නේද සමකය පහලට එන්න ඕන දකුණු ඇමරිකාවේ ඇමසන් ගඟ මුහුදුට වැටෙන තැනින්.

  • @chandigamage7431
    @chandigamage7431 3 ปีที่แล้ว

    මොකුත් නොලියා ගියොත් මහා ලොකු අසාධාරණයක් කලා වගේ හිතෙයි, ස්තුතියි ඔබ තුමාට

  • @piyumaliwijerathne656
    @piyumaliwijerathne656 3 ปีที่แล้ว +1

    හරිම වටින පැහැදිලි කිරිමක් .ඔබ තුමාට ගොඩක් ස්තූතිය .
    පෘතුවියේ අංශක 23.5 ඇලවීමත් මේ දේශගුණික විපර්යාස වලට බල පාන ආකාරය කියලා දෙනන්න.🙏🙏

  • @dulshanbandaranayake814
    @dulshanbandaranayake814 3 ปีที่แล้ว +8

    බර්නෝලි ප්‍රමේය ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 🙂👍 දැන ගන්න ආසාවෙන් ඉන්න එකක්

  • @himalkosala8136
    @himalkosala8136 3 ปีที่แล้ว +1

    මේ 20min කාලය ඉක්මනින් ගියා වගේ හැගීමක් ආවෙ ඉතාම සරලව තේරුම් ගැනීමට හැකිවන පරිදි මේ ගැඹුරු විෂයක් වෙන ලෝක විෂය හරිම අපූරුවට පැහැදිලි කලා.ඔයා වගේ බුද්ධිමත් උගතුන් තමා අප රටට අවශ්‍ය...
    ගොඩාක් ස්තුතී සර් මේ වදගත් වීඩියෝව ගෙන ආවට..

  • @neellomar4445
    @neellomar4445 2 ปีที่แล้ว +1

    අපට තෙරෙන විදිහට කියනව. අපිටත් ආසයි මෙවා දැන ගන්න

  • @lalithpremalal4171
    @lalithpremalal4171 ปีที่แล้ว

    සර් ඔබතුමාට ගොඩක් පිං ,අපිට මේ වගේ පැහැදිලි කිරීමක් උ/පෙළ භූගෝල පාඩම් වලදිවත් කෙරුණේ නෑ

  • @sirisenarajapakse2279
    @sirisenarajapakse2279 ปีที่แล้ว

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි මහාචාර්‍යතුමණි...ගැඹුරු විෂයන් ඉතා සරල ලෙස විස්තර කිරීම ඕනෑම තරාතිරමක තේරුම් ගත හැකිය....ඔබට තෙරුවන් සරණින් තව තවත් මෙවන් දැනුවත් කිරීම් පල කිරීමට සියලු ශක්තිය ධයිර්‍යය ලැබේවා...!!!

  • @lahiruperera4294
    @lahiruperera4294 3 ปีที่แล้ว +1

    coriolis effect එක ගැනයි සුලි සුලං ඇතිවීම ගැන වීඩියෝ එකක් කරන්න සර්

  • @gamindaadassuriya6136
    @gamindaadassuriya6136 3 ปีที่แล้ว +1

    අද කතා කරපු මාතෘකාව ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මොකද මම එළියෙන් වාඩිවෙලා ඉන්නකොට කල්පනා කරපු දෙයක් තමයි සුළඟ හමන විදිහ කොහොමද කියන එක ගැන ❤️

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 ปีที่แล้ว +1

    ගොඩාක් වටින දැනුමක් ලබාගත්තා. ගොඩාක් ස්තූතියි.

  • @tharshvijay3061
    @tharshvijay3061 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙනගත්තා. මේත් එක්කම සෘතු භේදය ඇති වෙන හැටි විස්තර කරල video එකක් කරානම් ගොඩක් වටිනවා ...❤️❤️

  • @dahamiapurwa9856
    @dahamiapurwa9856 3 ปีที่แล้ว +1

    Stellar engine ගැනත් පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න පුළුවන්ද සර්

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 3 ปีที่แล้ว +2

    Good and thanks for you. Good program. Just I would like to tell you about the way of your talking also very good.

  • @SL_animalshorts
    @SL_animalshorts 3 ปีที่แล้ว +1

    නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා sir 🙏❤️ගොඩක් පින්,දීර්ඝායුශ ලැබේවා 🌹

  • @kirulumonarawila977
    @kirulumonarawila977 10 หลายเดือนก่อน

    අහන් ඉන්න ආස තරමට විස්තර කරමින් මේ දැනුම ගෙන ආ මෙම වටිනා වීඩියෝවට ස්තුතියි සර් 🙏😇
    තව කෙනෙක්‌ව දැනුමෙන් පෝෂණය කරන්න ඔබ තුමා වගේ කෙනෙක්ගේ කාලය වෙන් කිරීම ගැන සතුටු වෙමි..... ස්තුතියි 🙏😇

  • @Mindset_MusicSL
    @Mindset_MusicSL 3 ปีที่แล้ว

    විනාඩි 20 ක් ගියා දැනුනෙවත් නෑ සර්, බෝම ස්තූතී සර් ❤️

  • @shaniweerasinghe4476
    @shaniweerasinghe4476 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි වටිනා කියන දෙයක් ඉතාමත් හොදට පැහැදිලි කරා 👍❤️❤️

  • @thetraveller4146
    @thetraveller4146 3 ปีที่แล้ว +1

    Northern Lights ගැනත් කතාකරන්න

  • @Dev_Ishan
    @Dev_Ishan 3 ปีที่แล้ว +1

    සර් මේ ලබාදෙන දැනැම ගොඩක් වටිනවා.

  • @kavindipraminthya1378
    @kavindipraminthya1378 3 ปีที่แล้ว +5

    මන් මේ පාර Al කරන්නේ science වලින්. මටත් ආස හිතුනා සර් වගේ කෙනෙක් වෙන්න.

    • @kavindipraminthya1378
      @kavindipraminthya1378 3 ปีที่แล้ว

      @@chathuranganevermind8465 E mokada

    • @kavindipraminthya1378
      @kavindipraminthya1378 3 ปีที่แล้ว

      @@chathuranganevermind8465 හ්ම්ම් 👌ඒත් ආසයි ඒ හීනෙට

    • @chathuranganevermind8465
      @chathuranganevermind8465 3 ปีที่แล้ว

      Ah eka aulak naha my congrats
      Aniwa oyata gindara yaluwotikak hambawewi
      Some time apith munagahewi hodata padam karanna exam kal yanawa kila hitanna epa

    • @kavindipraminthya1378
      @kavindipraminthya1378 3 ปีที่แล้ว

      @@chathuranganevermind8465 Thank you.ethakota oyath scientist kenekda

    • @kavindipraminthya1378
      @kavindipraminthya1378 3 ปีที่แล้ว +1

      @@chathuranganevermind8465 Oh sorry ane.එහෙනම් ඔයත් හොදට කරගන්න exam.All the best

  • @sakarna
    @sakarna 3 ปีที่แล้ว

    මේ දේවල් ලස්සනට පිළිවෙලට මේ විදිහට කියා දුන්නහම ඇත්තටම ලෝකෙ ගැන මෙතෙක් දැනගන්න නොතිබූ ආසාවක් ඇතිවෙනවා. ඇත්තටම මෝසම් සුළං ඇති වෙන්නේ කොහොමද කියලා වත් අපි පැහැදිලිව දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තූතියි.

  • @hedemu1902
    @hedemu1902 3 ปีที่แล้ว

    ඔබ තුමාට සම්බූදුසරණයි .ආයු බොහෝ වේවා .

  • @සඳුන්-බ4ඳ
    @සඳුන්-බ4ඳ 3 ปีที่แล้ว

    දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්ත ඔබතුම නිසා. ගොඩක් ස්තූති.

  • @roshanasanka4615
    @roshanasanka4615 ปีที่แล้ว +1

    Palleha kena kiyapu Eka eththa.. sch eke missla uganwannk pothak balagena padam karala. Eth me vidihata ape daruwanta uganwada puluwannam ape lamai loke babalawai. Great job sir ..

  • @AS-lv7kw
    @AS-lv7kw 3 ปีที่แล้ว +1

    මේක අනර්ගයි සර්ට ස්තුතියි

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว

    ඉතාම ලස්සනට අහන් ඉන්න ආස හිතෙන විදිහට ඔබතුමා දැනුම බෙදා දෙනවා. ස්තුතියි සර් ❤️❤️

  • @wimukthiweerasinghe6544
    @wimukthiweerasinghe6544 3 ปีที่แล้ว

    මං ගොඩක්ම ආස චැනල් එකක්. ස්තූතියි මේ දේවල් කියල දෙනවට. මේ වගේ දේවල් අපි හැමෝම ඉගෙන ගත්තම. ලංකාවෙ උගත් පිරිස වැඩි වෙනවා. අපිට පුලුවනි ලෝකෙ දියුණු රටක් වෙන්න. 🙂♥️

  • @vijithamangala9949
    @vijithamangala9949 2 ปีที่แล้ว

    හරිම ආසා හිතෙනවා අහගෙන ඉන්න. තව තවත් මේ වගේ දැනුම අරගෙන එන්න.

  • @dasundhananjaya299
    @dasundhananjaya299 3 ปีที่แล้ว +1

    Sir, කෙනෙක් අලුතින්ම maths ඉගෙන ගන්නව නම් ඒක පටන් ගන්න ඕන කොහොමද ?? Maths කරන කෙනෙක් maths skills improve කරගන්නෙ කොහොමද කියන කාරනා 2 ගැන video එකක් කරන්න

  • @lifeuiscool6270
    @lifeuiscool6270 3 ปีที่แล้ว +5

    Dear sir,
    I really enjoyed watching your quantum physics series. You made it super easier to understand by your grat expalanations.Hope you will update it soon.. 🙃😀.Just a polite request..

  • @ashokalumbini2502
    @ashokalumbini2502 ปีที่แล้ว

    හරිම වටිනා කාරනයක් ගැන සරලව කියල දුන්නට ඔබතුමාට ස්තුතියි . රටවල් වලට හිම පතනය වන ආකාරය ගැන කියල දෙන්න පුලුවන් නම් වට්නවා.

  • @sudamindika5037
    @sudamindika5037 3 ปีที่แล้ว +1

    බර්මුඩා තිකෝනය ගැන වීඩියෝ එකක් ඕනා සර්

  • @prasannawijesekara5041
    @prasannawijesekara5041 3 ปีที่แล้ว +4

    සර්. මෙකාලේ යනවා trend එකක් home school ගැන. දෙමාව්පියන් තිරනය කරන්වා අධ්‍යපනය ඔවුන් විසින්ම ලමයින්ට දෙන එක.
    ඔබ එ ගැන ඔබගෙ අදහස ගැන video එකක් දෙන්න.
    Please 🙏🙏🙏

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 3 ปีที่แล้ว +12

    අදත් වටිනා දෙයක් ❤️

  • @kirdeeptha5789
    @kirdeeptha5789 2 ปีที่แล้ว

    මොන වයස් කාණ්ඩයේ කෙනෙක් වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් ඔබෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉදිරියටත් ඔබට ශක්තිය.....!

  • @chehanchamika9474
    @chehanchamika9474 3 ปีที่แล้ว +1

    ඉවර උනා තේරුනේවත් නෑ..තව ටිකක් වීඩියෝව දික් වුනානම් හොදයී හිතුනා...❤❤❤❤❤

  • @pathumablogz7016
    @pathumablogz7016 3 ปีที่แล้ว

    නිවැරැදි අවබෝධයක් ලැබුණේ අදයි. ස්තුති සර්..❤️

  • @janakaahangama9322
    @janakaahangama9322 3 ปีที่แล้ว

    සෑම දෙයක් ගැනම බොහොම රසවත්ව විග්‍රහ කරනවාට ගොඩාක් ස්තුතියි සර්...

  • @manulajayakody6061
    @manulajayakody6061 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්...👌

  • @alexanderperera284
    @alexanderperera284 3 ปีที่แล้ว

    බොහෝ කරුණු දැනගත්තා..
    ස්තුතියි ඔබතුමාට..
    දිගටම ඉදිරියට යමු දැයට බුද්ධිමතුන් නිර්මාණය කරමින්. ...

  • @pathumbandara9200
    @pathumbandara9200 3 ปีที่แล้ว +1

    Thawath episode ekak krnna puluwannm watinawa loke gana. Bohoma sthuuthi oba thumata.

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම බොහෝම බොහෝම පිo

  • @englishway123
    @englishway123 3 ปีที่แล้ว

    Niyamai sir ... ! Oba thuman ape ratata godaakma watina sampathak , Math English teacher kenek .. Mama hamadamath obathumage videos balanawa . Idiriyatama yanna . Thanks a lot .. 👍👍🙏🙏

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne7154 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏 ...බොහෝම ස්තූතී සර්.

  • @fanyanimals7817
    @fanyanimals7817 3 ปีที่แล้ว +2

    විශ්වයේ සියලුම දේ භෞතිකව සොයා ගැනීමට පෙර ගණිතයෙන් සොයා ගන්නා ආකාරය ගැන හා ඒවායේ ඇති අපූරු ගැලපීම ගැන අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි

  • @ambalangodagps7958
    @ambalangodagps7958 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව sir ලොකු දැනුමක් එකතු කරගන්න පුලුවන්....😍😍😍
    මට ප්‍රශ්නයක් තියෙනව...ස්බාවිකවම ජලය නිර්මානය වෙනව අපි අහල නෑ...එදකොට ලෝකය බිහි වෙද්දි නිර්මානය උන ජලය ප්‍රමානය එක එක අවස්තාවන්ට පත්වෙවී තියෙන එක නේද වෙන්නෙ.....යම් රසායනික ප්‍රතික්‍රීයා වලින් ජල අනු හැදුනට විශාල වශයෙන් හැදෙන්නෙ නෑ නේද....ඒ වගේම ජල අනු විනාශ වෙන අවස්තාත් නෑ නේද.....ලෝකෙ තියෙන ජලය ප්‍රමානය ආසන්න වශයෙන් හැම කාලෙදිම නියත අගයක් වෙන්නෙ ඔනි නේද...🤔

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      ඔබ විශ්වාස කරනවාද, ලෝකයේ තියන බොහොමයක් ජලය අස්ටරෝයිඩ වලින් මෙහෙට ආපු ඒවා

  • @himalijayasinghe530
    @himalijayasinghe530 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්. ලොකු දැනුමක් ලැබුන ඇත්තටම

  • @sandyreimer6152
    @sandyreimer6152 3 ปีที่แล้ว +2

    🙏🌷🌷🌷thruwan Saranei putha,and your family,wonderful Episode you are giving us,thanks to you,🌷🌷🌷

  • @pathummadhushan8991
    @pathummadhushan8991 3 ปีที่แล้ว +3

    මාරයි සර්.. නියමයි 😍

  • @prasadbandara4232
    @prasadbandara4232 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි මෙ එකතු කරපු දැනුම ඔබටත් වැඩ් වැඩියෙන් ලැබෙන්න ඔනි.

  • @priyankapuranegedara2079
    @priyankapuranegedara2079 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීම ක්, සමකය වැරැදි .

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 3 ปีที่แล้ว +1

    Oba thumata godak sthuthi me dena danumata.. Jeewitha kalema uthara hoyapu prashnayak meka.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว

      සතුටුයි ඒ කරුණ අහන්න

  • @Rj-qi8yk
    @Rj-qi8yk 2 ปีที่แล้ว

    ⚖️සමහර රටවල් ගොඩක් දියුනුයි .මිනිසුත් බොහොම සැනසීමෙන් ජීවත් වෙන්වා.සමහර රටවල් මේකෙම අනිත් පැත්ත.මගේ අදහස මේකටත් දේශගුණය ව්ගේ දේවල් බලපානවා.වියලි රටවල ගොඩක් වෙලාවට ටිකක් දුප්පත් ඒ වගේම ඒ මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි.තත්ත්වයක් තියෙන්නේ .මේක බොලද කතාවක් ව්ගේ හිතුනට මේකේ තියන්වා ඇත්තක්.පුද්ගලිකව මම දැකලා තියනවා වියලි හමක් සහිත මිනිස්සු තෙත් හමක් තියන අයට වඩා තරකම් අඩුපාඩු තියනවා මිල මුදල් පැත්තෙන් ගත්තත්.මම කියන්නේ හැමෝම නෙමෙයි .බහුතරය.වතුර නැත්තම් තෙත් ගතිය මේ ලෝකෙට මේ තරමට බලපාන්නේ කොහොමද .ඔබතුමාගෙන් මේකට පිලිතුරක් සහිත video එකක් බලාපොරොත්තු වෙනවා

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 ปีที่แล้ว +1

    මාර ලස්සන වීඩියෝ එකක්,ඔබට ස්තුතියි .

  • @s........6419
    @s........6419 3 ปีที่แล้ว +1

    අහන් ඉන්නත් ආසයි... පැහැදිලියි... ❤️

  • @amilawijemanna2611
    @amilawijemanna2611 ปีที่แล้ว +1

    Sir, great work . Could you arraged a program that how to face in economic cricese . It will help to all of us

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว

    පැහැදිලි කිරිම විශිෂ්ටයි. සියලු ම පාසල් ළමුන් නැරඹිය යුතු වීඩියෝ එකක්.

  • @kasundasanayaka6274
    @kasundasanayaka6274 3 ปีที่แล้ว +1

    Sir marama වටිනා කතාව k 🤩🤩🤩

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 2 ปีที่แล้ว

    ඉතා වටිනා දේ අපි ඉගෙන ගත්තා .සර්ට ස්තුති 🙏

  • @daranagamadaranagama2061
    @daranagamadaranagama2061 2 ปีที่แล้ว

    ස්තුතිය් සර් පූලුවන්නම් ලොකය තුල බිම් කඩවල් සංසරණය උණ හැටි කියල ව්ඩ්‍ යො එකක් කරන්න . ස්තුතිය් බුදුසරනයි!

  • @Sahan_viranga_hettiarachchi
    @Sahan_viranga_hettiarachchi 3 ปีที่แล้ว +1

    මන් ආසම දෙයක් සර්
    මෙවැනි සන්කල්ප ඉස්සරහට දෙන්න 🙏

  • @gnanathilakajayaweera4249
    @gnanathilakajayaweera4249 3 ปีที่แล้ว +2

    Excellent teaching sir, attractive and understandable. Thanks

  • @dilshanruchila7290
    @dilshanruchila7290 3 ปีที่แล้ว

    ඉතාම අගනා වීඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුව. ස්තූති ඔබට 🙏🙏

  • @chamarasampath4520
    @chamarasampath4520 3 ปีที่แล้ว +1

    Niyamai.. Godak dewal dena gaththaa..👍

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ปีที่แล้ว

    වටිනා දැනුමක් ලබාගත්තා ..😊

  • @ravindrachamara4523
    @ravindrachamara4523 3 ปีที่แล้ว +1

    සර් ට පුලුවන්ද අපේ රටේ ඉපැරණි වාරි තාක්ෂණය ගැන වීඩියෝ එකක් කරන්න.....(එය අප රටේ පමණක් පවතින උරුමයක් නිසා )එය කලෝචිතයි කියා මා සිතනවා...

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍