I am an A/L student in science streams and anyone can enjoy your explanations. I appreciate your work in honing the scientific knowledge of the general public.
Ah eka aulak naha my congrats Aniwa oyata gindara yaluwotikak hambawewi Some time apith munagahewi hodata padam karanna exam kal yanawa kila hitanna epa
Dear sir, I really enjoyed watching your quantum physics series. You made it super easier to understand by your grat expalanations.Hope you will update it soon.. 🙃😀.Just a polite request..
Palleha kena kiyapu Eka eththa.. sch eke missla uganwannk pothak balagena padam karala. Eth me vidihata ape daruwanta uganwada puluwannam ape lamai loke babalawai. Great job sir ..
Niyamai sir ... ! Oba thuman ape ratata godaakma watina sampathak , Math English teacher kenek .. Mama hamadamath obathumage videos balanawa . Idiriyatama yanna . Thanks a lot .. 👍👍🙏🙏
මෙච්චර කාලයක් ඉස්කොලේ ගිහින් නොතේරුන දේවල් මේ විනාඩි 20දි හොඳට තේරුනා. අහන් ඉනනත් ආසයි 🙂
බොහොම ස්තුත්යි දිරිමත් කිරීමට
@@ScienceWithRuchira සර් ඇයි අහස නිල් පාට?
Thank you sir
හිතෙ තිබුන පොඩ් ගැටලු ගොඩක් විසදුනා
මටත් එහෙමයි බං. ගුරුවරු උගන්නන්න ඉගෙනගන්න ඕන
ලස්සන ගුරුවරු ඉන්න තාක්කල් විශයන් පට්ටම ලස්සනයි ,,, ♥️♥️♥️♥️
aniwaren
අවුරුදු 5 විතර භූගෝලය ඉගන ගත්ත මේ හැම දේම දැන ගත්තෙ අද.බොහොම ස්තූති සර්❤️
අපේ රටේ මීඩියා ඔබ තුමන් වගේ අයට ලොකු ඉඩක් නොදීම රටේ අවාසනව.ස්තුති වීඩියෝවට.
මේ තියන වේදිකාව බොහෝ සෙයින් උදව් වෙනවා
දැනුම විසිතුරුලෙස ඉදිරිපත්කරන ඔබතුමාට බොහොම ස්තුතියි . දීර්ඝායු වේවා !
මේවා අහගෙන ඉන්නත් ආසා හිතෙනවා 👏👏
ස්තුත්යි ඔබට
අදත් විද්‍යාවේ එක්තරා සන්ධිස්ථානයක්..👍♨️🔥 ඔබට ස්තූතියි.. සර්
ස්තුත්යි ඔබට
ඇත්තටම මම අවුරුදු 6ක් භූගෝල විද්‍යාව විශයක් විදියට ඉගෙන ගත්ත. ප්‍රධාන දේශගුණික කලාප ටික කට පාඩම් කරල එක්සෑම් වලදි කොල පිරෙන්න බොරු ලියල ඇති. ඒත් අද තමා ඒ ලස්සන රටාව කොහොමද වෙන්නෙ කියල හරියටම දැන ගත්තෙ. බොහොම ස්තුතියි සර්. අපි ප්‍රාර්ථනා කරමු ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය බොහොම ඉක්මනින්ම ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගැලපෙන විදියට වෙනස් වේවා කියල .
ඇත්තෙන්ම මෙවා පාසල් ළමුන් ටත් දෙමව්පියන් ටත් ඉතා වැදගත්.ඹබතුමාට බෙහෙවින් ස්තුතියි.
පුදුම පැහැදිලී කියල දෙන දේවල්, ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්, ස්තුති සර් 🙏🙏🙏🙏
මම ලංකාවේ කුප්‍රකට සරසවියකින් භෞතික විද්‍යා අධ්‍යනංශයේ තියෙන කෝස් යුනිට් එකකින් මේ සබ්ජෙක්ට් (කාලගුණය සහ දේශගුණය ) එකට A+ සාමාර්ථයක් ගත්තා නමුත් මේ දේ මෙහෙමයි වෙන්නෙ කියලා තේරුනේ හරියටම අදයි
මවු බස නොවෙන වෙනත් පර භාෂාවකින් ඉගෙන ගන්නා දේකින් දැනුම වැඩි ප්‍රතිශතයක් මග හැරෙන බව ප්රත්යක්ෂ විය
I am an A/L student in science streams and anyone can enjoy your explanations. I appreciate your work in honing the scientific knowledge of the general public.
දේශගුණික කලාප තීරණය වෙන සාධක කටපාඩම් කරගෙන ගිහින් bio paper එකට ලිව්වා මතකයි. අද තමයි ඒ සාධක බලපාන්නෙ කොහොමද කියලා mechanism එකත් එක්ක තේරුම් ගත්තෙ. ඔබ තුමාට ගොඩක් ස්තූතියි sir...❤️💚💛
විෂයක් හදාරන්න ඕන ඒ විෂයට ඇත්තටම ආසා නිසා, ඒ දේවල් වලට තියෙන කුතුහලය නිසා...
ඉස්කොලෙ උගන්නන දේවල් ඉගෙනගන්න එපා වෙන්න ප්‍රධාන හේතුව මන් හිතන්නෙ අපි ඇයි මේවා ඉගෙන ගන්න ඕන අහපුහම දෙන උත්තරේ "විභාග පාස් වෙලා කැම්පස් ගිහින් හොද රස්සාවක් කරන්න ඕන නිසා" කියන එක. මට නම් ඒක හරි අප්‍රසන්න හේතුවක්...
එපා වුන Science මම ආසම දේ වුනේ Video katha, Techtrack, Sir ගෙ චැනල් එක වගේම English වලින් Science ගැන කතා කරන ගොඩක් චැනල් නිසා. මම ඒවගෙ දැක්ක ලස්සනම දේ "ඇයි අපි මේවා ඉගෙන ගන්න ඕන?" කියන ප්‍රශ්නෙට ලස්සන උත්තරයක් දෙන නිසා 0:50😉😍💕
ඇත්තටම මටනම් මේක මාර විදියට තේරැනා.කියල දෙනවිදියට අහන් ඉන්නත් ආසයි සර්.🤗🤗
ඊයා මන් ඒකට ආස නෑ 😶
ආයෙත් පාසල් යනවා වගේ හැගීමක් එනවා....!!!
ස්තුතියි ඔබතුමාට.....!!!
හරිම ආසා හිතෙනවා අහගෙන ඉන්න. තව තවත් මේ වගේ දැනුම අරගෙන එන්න සුබ පතනවා.
ස්තුත්යි ඔබට
ගොඩාක් දෙනෙක් නොදෙනුවත්ව හොය හොයා හිටපු දෙයක් නේද අපිට මේ මහත්මයා අරගෙන ඇවිල්ලා තියෙන්නේ යාලුවනේ.? මිනිස්සුන්ට වටිනාකමක් තියෙන දෙයක් මුනගෙසෙන්නේ නෙති තාක් කල් එයාලගේ රසවින්දනය වගේම දෙනුම ගවේෂණයට තියෙන අශාව එති වෙන්නේ නේ. එතින් අපේ රට නිවෙරදි මාරගයක අරගෙන ගිහින් ලෝකේ එතාමත් වටිනා මිනිසුන් ඉන්න රටක් කරන්න මේ sir 100% දායක වෙලා තියෙනවා. අපිට ගොඩාක් සතුටුඉ ඔබ තුමා මේ කරන අති විශිශ්ට සේවය පිලිබදව. කවදාවත් අපේ රට ගෙන නොතිබුනු බලාපොරොත්තවක් දෙන් ගොඩ නෙගීගෙන එනවා. මම මේ sir ගේ videos බලන හෙමොගෙන්ම ඉල්ලා සිටින්නේ ඔයාලට පුලුවන් හෙම වෙලේම මේ videos download කරගෙන මේව බලන්න පහසුකම් නෙති අපේ රටේ දරුවන්ට නොමිලේ මේව බලන්න ඉඩ හදල දෙන්න. ඒක sirගෙ අරමුනු ඉටුකරගන්න අපිට කරන්න පුලුවන් දායකත්වයක් වගේම අපිටත් ලොකු පිනක් කරගන්න අවස්තාවක්. Sirta ගොඩාක් ස්තුති. එ වගේම මේ videos බලන බුද්දිමත් හෙමදෙනාටමත් ස්තුති. ඔයාලා හෙමෝටම අපේ රට ලෝකේ ඉහලින්ම උස්සල තියන්න ශක්තිය ලෙබේවා..
බොහොම පිං . හැම දෙනාටම වටින අගනා, ඒ වගේම දුලබ විස්තරයක්.
කවදාවත් වීඩියෝ වලට කමෙන්ට් කරලා නෑ ඒත් ඔබතුමාගෙ මේ විශිෂ්ට සේවය බලලා පාඩුවේ යන්න බෑ ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා මේ වගේ ලෝකෙ සිදුවන අපි නොදන්න දේවල් තව අරන් එන්න කියලා ඉල්ලනවා බුදු සරණයි !
බොහොම වටිනවා ගුරු තුමණි ඔබේ පැහැදිලි කිරීම තෙරුවන් සරණයි
මෝසම් සුලං පොඩි කාලෙ ඉදන් අහලා තිබ්බා සංසිද්දිය දන්නෙ නැතුව, ඇත්ත්ටම පොඩි වෙලාවකින් අවුරුදු බර ගානකින් ඉගෙන ගන්න බැරි උනු දෙයක් රසවත්ව කියලා දුන්නා, මාර විදියට වටින චැනල් එකක් සර්
තෙරුවන් සරනයි, ඉදිරියට මේ යන වැඩපිලිවෙල දියුනු කරගන්න ලැබෙන්න 🙏🙏🙏
ඉතාම විසිතුරු පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි!!
ස්තුත්යි ඔබට
පීඩන තීර නොතේරැන හින්ද vd එකක් හොයද්දි හම්බුනේ.....දේශගුණය පාඩමෙන් එන ප්‍රෂ්ණේකට ලියන්න උත්තර හම්බුණේ...... thank you sir🖤🍃
අවුරුදු ගානක් ගිහිල්ලත් නොතේරුන දෙයක් විනාඩි 20 න් තේරුනා. ස්තූතියි❤
මේ 20min කාලය ඉක්මනින් ගියා වගේ හැගීමක් ආවෙ ඉතාම සරලව තේරුම් ගැනීමට හැකිවන පරිදි මේ ගැඹුරු විෂයක් වෙන ලෝක විෂය හරිම අපූරුවට පැහැදිලි කලා.ඔයා වගේ බුද්ධිමත් උගතුන් තමා අප රටට අවශ්‍ය...
ගොඩාක් ස්තුතී සර් මේ වදගත් වීඩියෝව ගෙන ආවට..
ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි මහාචාර්යතුමණි...ගැඹුරු විෂයන් ඉතා සරල ලෙස විස්තර කිරීම ඕනෑම තරාතිරමක තේරුම් ගත හැකිය....ඔබට තෙරුවන් සරණින් තව තවත් මෙවන් දැනුවත් කිරීම් පල කිරීමට සියලු ශක්තිය ධයිර්යය ලැබේවා...!!!
හරිම වටින පැහැදිලි කිරිමක් .ඔබ තුමාට ගොඩක් ස්තූතිය .
පෘතුවියේ අංශක 23.5 ඇලවීමත් මේ දේශගුණික විපර්යාස වලට බල පාන ආකාරය කියලා දෙනන්න.🙏🙏
නියම රසවත් පැහැදිලි කිරිමක්..
Mouse cursor එක අදාල තැන්වලට අරන් ගියාන්ම දන්නේ නැති පුද්ගලයෙක්ට තවත් පැහැදිලි.. බොහොම ස්තුතියි.. 👍👍👍
හොද පැහැදිලි කිරීම ක්,නමුත් සමකය වැරැදි යි ...
@@priyankapuranegedara2079 ඔව් නේද සමකය පහලට එන්න ඕන දකුණු ඇමරිකාවේ ඇමසන් ගඟ මුහුදුට වැටෙන තැනින්.
අද කතා කරපු මාතෘකාව ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මොකද මම එළියෙන් වාඩිවෙලා ඉන්නකොට කල්පනා කරපු දෙයක් තමයි සුළඟ හමන විදිහ කොහොමද කියන එක ගැන ❤️
හරිම ලස්සනට පැහැදිලිකරා සර්. මගෙ දුව දවසක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා පෘථිවිය තමා වටා භ්‍රමණය වෙන්නෙ කොහොමද කියල එයාට අවු.07 යි. මමත් ඒ ගැන නොදැන සිටි නිසා එයාට ඒක කියල දෙන්න බැරිවුණා . සර්ට වෙලාවක් තියෙනවනම් ඒකට පිළිතුරක් හෝ වීඩියෝ එකක් දාන්න.තෙරුවන් සරණයි .
මොකුත් නොලියා ගියොත් මහා ලොකු අසාධාරණයක් කලා වගේ හිතෙයි, ස්තුතියි ඔබ තුමාට
මේ දේවල් ලස්සනට පිළිවෙලට මේ විදිහට කියා දුන්නහම ඇත්තටම ලෝකෙ ගැන මෙතෙක් දැනගන්න නොතිබූ ආසාවක් ඇතිවෙනවා. ඇත්තටම මෝසම් සුළං ඇති වෙන්නේ කොහොමද කියලා වත් අපි පැහැදිලිව දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තූතියි.
තව වැඩි වැඩියෙන් දැනුම බෙදා හරින්න ශක්තිය ලැබේවා 🙏🔥
ගොඩක් දේවල් ඉගෙනගත්තා. මේත් එක්කම සෘතු භේදය ඇති වෙන හැටි විස්තර කරල video එකක් කරානම් ගොඩක් වටිනවා ...❤️❤️
ඉතාම ලස්සනට අහන් ඉන්න ආස හිතෙන විදිහට ඔබතුමා දැනුම බෙදා දෙනවා. ස්තුතියි සර් ❤️❤️
නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා sir 🙏❤️ගොඩක් පින්,දීර්ඝායුශ ලැබේවා 🌹
ඔයා හොඳට කියල දෙනවා අයියෙ.මෙවගෙ දෙවල් ඉදිරියටත් කරන්න .
විද්‍යාව අපේ සාමාන්‍ය ජීවිතයට යොදා ගන්න පුලුවන් අවස්ථා ගැන වැඩසටහන් මාලාවක් හදන්නකෝ ස්ර් 😍
උදාහරණයක් .... කප්පි වල ක්‍රියාකාරිත්වය මගින් බර ඉස්සීම වගේ...
දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්ත ඔබතුම නිසා. ගොඩක් ස්තූති.
බොහෝ කරුණු දැනගත්තා..
ස්තුතියි ඔබතුමාට..
දිගටම ඉදිරියට යමු දැයට බුද්ධිමතුන් නිර්මාණය කරමින්. ...
නිවැරැදි අවබෝධයක් ලැබුණේ අදයි. ස්තුති සර්..❤️
මොන වයස් කාණ්ඩයේ කෙනෙක් වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් ඔබෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉදිරියටත් ඔබට ශක්තිය.....!
ගොඩාක් වටින දැනුමක් ලබාගත්තා. ගොඩාක් ස්තූතියි.
අහන් ඉන්න ආස තරමට විස්තර කරමින් මේ දැනුම ගෙන ආ මෙම වටිනා වීඩියෝවට ස්තුතියි සර් 🙏😇
තව කෙනෙක්ව දැනුමෙන් පෝෂණය කරන්න ඔබ තුමා වගේ කෙනෙක්ගේ කාලය වෙන් කිරීම ගැන සතුටු වෙමි..... ස්තුතියි 🙏😇
බොහොම ස්තූතියි වටිනා කියන දෙයක් ඉතාමත් හොදට පැහැදිලි කරා 👍❤️❤️
සෑම දෙයක් ගැනම බොහොම රසවත්ව විග්රහ කරනවාට ගොඩාක් ස්තුතියි සර්...
මං ගොඩක්ම ආස චැනල් එකක්. ස්තූතියි මේ දේවල් කියල දෙනවට. මේ වගේ දේවල් අපි හැමෝම ඉගෙන ගත්තම. ලංකාවෙ උගත් පිරිස වැඩි වෙනවා. අපිට පුලුවනි ලෝකෙ දියුණු රටක් වෙන්න. 🙂♥️
සර් ඔබතුමාට ගොඩක් පිං ,අපිට මේ වගේ පැහැදිලි කිරීමක් උ/පෙළ භූගෝල පාඩම් වලදිවත් කෙරුණේ නෑ
සර් මේ ලබාදෙන දැනැම ගොඩක් වටිනවා.
ඉවර උනා තේරුනේවත් නෑ..තව ටිකක් වීඩියෝව දික් වුනානම් හොදයී හිතුනා...❤❤❤❤❤
ඔබ තුමාට සම්බූදුසරණයි .ආයු බොහෝ වේවා .
හරිම වටිනා කාරනයක් ගැන සරලව කියල දුන්නට ඔබතුමාට ස්තුතියි . රටවල් වලට හිම පතනය වන ආකාරය ගැන කියල දෙන්න පුලුවන් නම් වට්නවා.
මන් මේ පාර Al කරන්නේ science වලින්. මටත් ආස හිතුනා සර් වගේ කෙනෙක් වෙන්න.
@@chathuranganevermind8465 E mokada
@@chathuranganevermind8465 හ්ම්ම් 👌ඒත් ආසයි ඒ හීනෙට
Ah eka aulak naha my congrats
Aniwa oyata gindara yaluwotikak hambawewi
Some time apith munagahewi hodata padam karanna exam kal yanawa kila hitanna epa
@@chathuranganevermind8465 Thank you.ethakota oyath scientist kenekda
@@chathuranganevermind8465 Oh sorry ane.එහෙනම් ඔයත් හොදට කරගන්න exam.All the best
හරිම ආසා හිතෙනවා අහගෙන ඉන්න. තව තවත් මේ වගේ දැනුම අරගෙන එන්න.
coriolis effect එක ගැනයි සුලි සුලං ඇතිවීම ගැන වීඩියෝ එකක් කරන්න සර්
මේක අනර්ගයි සර්ට ස්තුතියි
කලු කුහර ගැන, ගුරුත්වාකර්ෂණය, කාලය ගැනත් කතා කරන්නකෝ සර් ❤❤
හිම වැටෙන එක ගැනත් video එකක් කරන්න පුළුවන් ද...
Good and thanks for you. Good program. Just I would like to tell you about the way of your talking also very good.
විනාඩි 20 ක් ගියා දැනුනෙවත් නෑ සර්, බෝම ස්තූතී සර් ❤️
Excellent teaching sir, attractive and understandable. Thanks
ඉතා වටිනා දේ අපි ඉගෙන ගත්තා .සර්ට ස්තුති 🙏
අදත් වටිනා දෙයක් ❤️
ස්තුත්යි ඔබට
ඇත්තටම ලස්සනයි මෙ එකතු කරපු දැනුම ඔබටත් වැඩ් වැඩියෙන් ලැබෙන්න ඔනි.
ගොඩාක් ස්තූතියි සර්. ලොකු දැනුමක් ලැබුන ඇත්තටම
ඔබ තුමාට බොහෝම බොහෝම බොහෝම පිo
හොද පැහැදිලි කිරීම ක්, සමකය වැරැදි .
Dear sir,
I really enjoyed watching your quantum physics series. You made it super easier to understand by your grat expalanations.Hope you will update it soon.. 🙃😀.Just a polite request..
Oba thumata godak sthuthi me dena danumata.. Jeewitha kalema uthara hoyapu prashnayak meka.
සතුටුයි ඒ කරුණ අහන්න
මිනිසා පොළොව හානියක් නොකරන කොච්චර වටිනවා ද...පොළොව කියන්නේ කොච්චර ලස්සන නිර්මාණයක් යද??
වටිනවා පැහැදිලි කිරීමක්😍😍🤩🤩
එක ඇත්ත
දෙවියන් වහන්සේගේ නිර්මාණය .ආමෙන්
@@upulsoul8583 ochchara mooda wenna epa yaluwa
ඔන්න පුතේ හොඳටම කරල වැඩේ.
කට්ටිය විද්‍යාවයි අවිද්‍යාවයි පටලවාගෙන වගේ...
@@upulsoul8583වහල් හරකෙක්
⚖️සමහර රටවල් ගොඩක් දියුනුයි .මිනිසුත් බොහොම සැනසීමෙන් ජීවත් වෙන්වා.සමහර රටවල් මේකෙම අනිත් පැත්ත.මගේ අදහස මේකටත් දේශගුණය ව්ගේ දේවල් බලපානවා.වියලි රටවල ගොඩක් වෙලාවට ටිකක් දුප්පත් ඒ වගේම ඒ මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි.තත්ත්වයක් තියෙන්නේ .මේක බොලද කතාවක් ව්ගේ හිතුනට මේකේ තියන්වා ඇත්තක්.පුද්ගලිකව මම දැකලා තියනවා වියලි හමක් සහිත මිනිස්සු තෙත් හමක් තියන අයට වඩා තරකම් අඩුපාඩු තියනවා මිල මුදල් පැත්තෙන් ගත්තත්.මම කියන්නේ හැමෝම නෙමෙයි .බහුතරය.වතුර නැත්තම් තෙත් ගතිය මේ ලෝකෙට මේ තරමට බලපාන්නේ කොහොමද .ඔබතුමාගෙන් මේකට පිලිතුරක් සහිත video එකක් බලාපොරොත්තු වෙනවා
හොඳ පැහැදිලි කිරීමක්...👌
මාර ලස්සන වීඩියෝ එකක්,ඔබට ස්තුතියි .
අහන් ඉන්නත් ආසයි... පැහැදිලියි... ❤️
අපට තෙරෙන විදිහට කියනව. අපිටත් ආසයි මෙවා දැන ගන්න
බර්මුඩා තිකෝනය ගැන වීඩියෝ එකක් ඕනා සර්
මාරයි සර්.. නියමයි 😍
ඉතාම අගනා වීඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුව. ස්තූති ඔබට 🙏🙏
හරිම රසවත්
විද්‍යානුකූලයි
ස්තූතිය 🙏
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි ඔබතුමාට
නියම පැහැදිලි කිරිමක්. ඔබට ස්තුතියි.
Northern Lights ගැනත් කතාකරන්න
Palleha kena kiyapu Eka eththa.. sch eke missla uganwannk pothak balagena padam karala. Eth me vidihata ape daruwanta uganwada puluwannam ape lamai loke babalawai. Great job sir ..
විශ්වයේ සියලුම දේ භෞතිකව සොයා ගැනීමට පෙර ගණිතයෙන් සොයා ගන්නා ආකාරය ගැන හා ඒවායේ ඇති අපූරු ගැලපීම ගැන අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි
මන් ආසම දෙයක් සර්
මෙවැනි සන්කල්ප ඉස්සරහට දෙන්න 🙏
Niyamai.. Godak dewal dena gaththaa..👍
පැහැදිලි කිරිම විශිෂ්ටයි. සියලු ම පාසල් ළමුන් නැරඹිය යුතු වීඩියෝ එකක්.
🙏🌷🌷🌷thruwan Saranei putha,and your family,wonderful Episode you are giving us,thanks to you,🌷🌷🌷
ආයුබෝවන් 🙏 ...බොහෝම ස්තූතී සර්.
වටිනා දැනුමක්.ස්තුතියි සර්
Niyamai sir ... ! Oba thuman ape ratata godaakma watina sampathak , Math English teacher kenek .. Mama hamadamath obathumage videos balanawa . Idiriyatama yanna . Thanks a lot .. 👍👍🙏🙏
This video took me around the world giving interesting knowledge and i realize that how i lucky to be in this part of the earth when cosidering nature
-මෙය කදිම ඉදිරිපත් කිරීමකි. කරුණාකර ගොන්ඩ්වානා වෙන්වීම පිළිබඳ වීඩියෝවක් කරන්න. මම විශ්වාස කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින ආදිවාසීන් ලංකාවේ වැද්දාගේ ඥාතීන් බවයි.
Ithama watinawa sir.thanks
Thawath episode ekak krnna puluwannm watinawa loke gana. Bohoma sthuuthi oba thumata.
Stellar engine ගැනත් පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න පුළුවන්ද සර්
Very informative. Complicated concepts were explained in a simplified interesting manner. Thank you.
හරිම පැහැදිලී සර්.
Sir, great work . Could you arraged a program that how to face in economic cricese . It will help to all of us