Hiru TV Copy Chat Live | 2022-09-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2022
  • Hiru TV Copy Chat Live | 2022-09-18
    දකුණුලකින් බිහිවී රටම ගීතවත් කළ ආදරණීය තුරුණු මියැසි පරපුර...
    චාමර වීරසිංහ
    කවීෂ කවිරාජ්
    දිමංක වෙල්ලාලගේ
    මංගල ඩෙනෙක්ස්
    උදාර කෞෂල්‍ය
    තීක්ෂණ අනුරාධ
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
  • บันเทิง

ความคิดเห็น • 1.8K

  • @mithilarandika1993
    @mithilarandika1993 ปีที่แล้ว +1343

    මං වගේ අවුරුදු 20ක් තිස්සෙ චාමරගෙ සිංදු අහන,
    අවුරුදු 20 තිස්සෙම කැමතිම ගායකයා චාමරම වෙච්ච මන් වගේ අය මේකට Like එකක් දාගෙන යන්න 😍

  • @sahanmalshan1606
    @sahanmalshan1606 ปีที่แล้ว +1285

    චාමර දමිත් දෙන්නා එකට ප්‍රෝග්‍රෑම් එක්කට එනවා බලන්න කී දෙනෙක් ආස ඇතිද❤

    • @lincolnjohan8669
      @lincolnjohan8669 ปีที่แล้ว +30

      චාමර ,,දමිත්,,නිසංසලා,,නිරොෂා,,අමල්,,ශිහාන්....💥👌💥👌💥

    • @pasinduheshan4716
      @pasinduheshan4716 ปีที่แล้ว +18

      සිරාවටම අනිවාරෙන් දෙන්නම එකට ඕනී

    • @gayanindika7470
      @gayanindika7470 ปีที่แล้ว +12

      අද මරැ හොදෙ..අද හොදම කට්ටිය ඇවිත් ඉන්නේ .චාමර අයියා .තික්සන අයියා .දිමන්ක අයියා .උදර මල්ලි .කව්ස අයියා .මංගල අයියා ..මම හැමොටම ආදරේයි .....🌹🌹පුලුවන්නම් දම්ත් අයියා එක්කම චාමර අයියා ගෙන්නන්න..මරැ හැමොට.මංගල අයියා බුදු බන පදයක් ඇහෙනකොට හිතට දුකයි යලු.....හැමොටම බුදු සරනයි ....🍀🍀🍀🍀🍀🍀🍀

    • @mayudesilva3764
      @mayudesilva3764 ปีที่แล้ว +2

      Ane ow

    • @ruwanprasanna1215
      @ruwanprasanna1215 ปีที่แล้ว +2

      Pissu minissu enne me rate ,gayakayo kiyanne kauda kiyalawth danne naha , sunil. Tm. Wd . Vicktor rathnayaka.amarasiri .nanda malani .me tika denek vitaeai. Mun monunda hadaqarhe gayakayo venna thiyena sudusu kama ?

  • @Happywithus62
    @Happywithus62 ปีที่แล้ว +466

    අපි වගේම, පිස්සුවෙන් වගේ චාමරට ආදරේ කරන දීමන්කට තියෙන සතුට... ඒ ගෞරවය..😍😍😍😘😘

  • @thushanchathurnga756
    @thushanchathurnga756 6 หลายเดือนก่อน +58

    2024 අදටත් බලන අය කෝ.... හදවතේ වීරයා චාමර අයියා ඒ දවසේ කොච්චර සතුටින් හිටියද්...😔 ඉක්මනින් හොද වෙලා එන්න මගේ වීරයා ....හැමදාමත් ආදරෙයි අයියේ ....❤️🙏

    • @rajikalasanthi4716
      @rajikalasanthi4716 3 หลายเดือนก่อน

      මේ දැනුත් බලන ගමන් ට්‍රේන් එකේ 🥺❤️🙏 ඉක්මනටම සුව වෙන්න ඕනි 🥺❤️🙏

  • @sumudu369
    @sumudu369 ปีที่แล้ว +731

    චාමර අයියා හින්දා බැලුවේ 😘😘😘
    එදත් අදත් හෙටත් හැමදාමත් හදවතේ ගායකයා චාමර අයියා 😘
    ආදරෙයි චාමර අයියෙ 😘😘😘

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @malidudananjaya9737
      @malidudananjaya9737 ปีที่แล้ว +4

      නැත්තන්

    • @rinarinas186
      @rinarinas186 ปีที่แล้ว +3

      ❤️💛

    • @pethumharshan1831
      @pethumharshan1831 ปีที่แล้ว +4

      Chamara weerasingha ❤️

    • @himansaranasinghe9406
      @himansaranasinghe9406 ปีที่แล้ว +3

      Apit 🧡

  • @supunsrimal8116
    @supunsrimal8116 ปีที่แล้ว +243

    කමෙන්ට් බැලුව... හැමතැනම චාමර චාමර චාමර.... 😘එ තමා හදවතේ ගායකයට තියන ආදරේ..

  • @nisansalamadu3684
    @nisansalamadu3684 ปีที่แล้ว +257

    චාමර අයියගෙ voice එක ඇහෙද්දිත් ඇස් දෙකට කඳුළු එනවා.හදවතට දැනෙන පුදුම හඬක්.පෙර පිනකට ලැබෙන දෙයක්.හැමදාම සතුටින් ඉන්න ලැබේවා . 🙏🙏🙏❤️❤️❤️❤️

    • @user-mz8ek4pz8l
      @user-mz8ek4pz8l 6 หลายเดือนก่อน

      ඇත්ත කතාව 😊

  • @madurangadushan6357
    @madurangadushan6357 ปีที่แล้ว +170

    මේ වැඩසටහනේ "චාමර අයියා" කතා කරන සින්දු කියන කොටස් විතරක් නිතර නිතරම බලපු අය කෝ...😍😍😍❤️❤️❤️

  • @roshelupeksha4536
    @roshelupeksha4536 ปีที่แล้ว +609

    මං වගෙම චාමර අයියාට ආදරෙ කරන අය කෝ ❤❤🙏😘😍 හදවතේ ගායකයා ❤🙏😍😍😍🤗🤗🤗😊

  • @anushkagayan3676
    @anushkagayan3676 ปีที่แล้ว +424

    බුදු බන පදයක් සිංදුව ඇහෙනකොට ඇස් වලට කංදුලු එන්නෙ මට විතරද... 😥😥 ❤️❤️
    ආසම සිංදුවක්

    • @chathuramadush8656
      @chathuramadush8656 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

    • @chandaniwickramasingha7614
      @chandaniwickramasingha7614 ปีที่แล้ว +2

      මාත් ආසම සිංදුවක් ........

    • @piumiwathsala8782
      @piumiwathsala8782 ปีที่แล้ว +2

      Aasama😍

    • @sithuharshani934
      @sithuharshani934 ปีที่แล้ว +2

      මාත් මාරම ආස සින්දුවක් 😍😍❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @michico76
    @michico76 ปีที่แล้ว +76

    කමෙන්ට්ස් වලින් 99% ක්ම තියෙන්නෙ චාමර අයියට. ඒ තරම් ආදරයක් ඔහුට. ආදරෙයි චාමර අයියා හැමදාම ❤
    මංගල මාරම දක්ෂයෙක් ❤
    දිමංක, තීක්ෂණ, කවීෂ ඇතුළු හැමෝටම සුභ පැතුම් ❤🌼

  • @hemamalisilva9654
    @hemamalisilva9654 7 หลายเดือนก่อน +48

    එදා සින්දු කියනකොටත් උගුරේ අමාරුව තිබිලා තියෙනවා ඉක්මන් සුවය ලැබේවා අද රෝහලක ඇඳක් මත බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ලැබේවා

    • @HAI_1982
      @HAI_1982 7 หลายเดือนก่อน +3

      නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා චාමර සහෝදරයා ❤❤❤❤

  • @rasanjalijayakody9592
    @rasanjalijayakody9592 ปีที่แล้ว +284

    චාමර අයියට දුන්න ගෞරවය ගැන හරිම සතුටුයි. කාටත් වඩා ආදරේ කරන ගායකයෙක්. හදවතේ ගායකයා කියන නම කිසිම කෙනෙක්ට ගන්න බෑ. තවත් දවසක තනිකරම චාමර අයියගෙ සිංදු විතරක්ම තියෙන program එකක් කරන්න.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @sunelrambukpotha7222
      @sunelrambukpotha7222 ปีที่แล้ว +2

      Pl

    • @inoshikadilrukshi7175
      @inoshikadilrukshi7175 ปีที่แล้ว +3

      මගෙත් ආසම ගායකයා. ආදරෙයි හැමදාම

  • @iranthinadishani2368
    @iranthinadishani2368 ปีที่แล้ว +302

    අනේ මගෙ දෙයියනෙ මගෙ චාමර අයියා ඇවිත්නෙ. අද තමා හොදම වැඩසටහන තියෙන්නෙ. ආදරෙයි චාමර අයියෙ.😘අනිත් හැමොටමත් බුදු සරනයි.

    • @nadeeshadiwakara9667
      @nadeeshadiwakara9667 ปีที่แล้ว +1

      💙

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @NishanChathuranga-nl5dl
    @NishanChathuranga-nl5dl 6 หลายเดือนก่อน +19

    අනික් ඔක්කොම ඩබල්ක්ලික් කරලා යවලා චාමර අයියාගෙ ටික විතරක් බලපු අය කො මං වගෙ ❤❤❤

  • @TV-jd1rb
    @TV-jd1rb ปีที่แล้ว +80

    මාත් දකුනේ ඒත් චාමර අයියව කවදාවත් දැකලා නැ.අනේ මැරෙන්න කලින් එක පාරක්හරි දැකගත්තොත් ඇති.මං 8 වසරෙ චාමර අයියගෙ සින්දු වලට පිස්සු වැටෙනකොට...ආදරෙයි චාමර අයියෙ..හැමදාම ආදරෙයි❤❤❤❤🙏🙏🙏 බුදු සරණයි හැමෝටම

  • @nimedivasana2656
    @nimedivasana2656 ปีที่แล้ว +304

    අවුරුදු 18ක් පුරාවට තාමත් මම කැමතිම ගායකයා චාමර අයියා❤️

    • @mithilarandika1993
      @mithilarandika1993 ปีที่แล้ว +5

      අනිවා සිතින් විතරක් ඇල්බම් ඒකේ ඉඳන් 2003 ඉඳන් දැන් අවුරුදු 19ක් මාත්

    • @nimedivasana2656
      @nimedivasana2656 ปีที่แล้ว +1

      @@mithilarandika1993 🤗❤️

    • @multiverse_game
      @multiverse_game ปีที่แล้ว +1

      aurudu 16iiii..

    • @shanikavitharanag
      @shanikavitharanag ปีที่แล้ว +3

      @@mithilarandika1993
      Ewa sindu witharak newei🥺
      ape jeewitha katha.
      His voice is kind of meditation ❤

    • @assasinsblack560
      @assasinsblack560 ปีที่แล้ว

      🖤

  • @lahirusandungamuwa9529
    @lahirusandungamuwa9529 ปีที่แล้ว +244

    දිමන්ක වේල්ලාලගේ කියන්නෙ සුපිරි හදවතක් තියෙන කොල්ලෙක් ආදරෙයි දිමා ඔය මනුෂ්‍යත්වය හැමදාමත් තියාගන්න ❤️❤️❤️❤️

    • @thilinamadushan5178
      @thilinamadushan5178 ปีที่แล้ว +11

      Program eka purama dakke dimage chamara ayyage adare....lasssanai wagema harima sundarai

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @kokilasamajani6956
    @kokilasamajani6956 ปีที่แล้ว +94

    බොරු සොබන නැති කොල්ලො සෙට් එකක්.. සුපිරි.. අදරෙයි හැමොටම..❤️❤️

  • @deepanideepani1370
    @deepanideepani1370 ปีที่แล้ว +72

    චාමර අයියා...👌👌👌👌..කියන්න වචන නෑ...නිහතමානී ගී තරුව...හදවතේ ගායකයා ...ඒ කටහඩ හදවත් සුවපත් කරන ආශිර්වාදයක්..

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +186

    චාමර අයියා දමිත් අයියා කියන්නේ හදවතේ ගැබුරුම තැන ඉන්න දෙන්නෙක් සුභ පතනවා හදවතින්ම ඉදිරියට ලස්සන නිර්මාණය කරන්න ලැබේවා කියලා චාමර අයියා, කවීශ අයියා, මංගල අයියා, තීක්ෂන අයියා ,දිමාන්ක ,උදාර ,,,ආදරෙයි 💕💕💕💕

    • @piumiwathsala8782
      @piumiwathsala8782 ปีที่แล้ว +1

      😍😋

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st ปีที่แล้ว +161

    චාමර උබ මිනිස්සු හම්බ කරල තියනව පැලෙන්නම...චාලි අයියෙ ආදරෙයි .. හදවතේ ගායකයා..❤️❤️❤️

    • @nimsarafernando1578
      @nimsarafernando1578 ปีที่แล้ว +2

      Chali kiyanne kauda bn 😮

    • @DAMITH-wo5st
      @DAMITH-wo5st ปีที่แล้ว +1

      චාමර අයියට

    • @nisalayashodhya2098
      @nisalayashodhya2098 ปีที่แล้ว

      @@nimsarafernando1578 චාමරට.ඒක ප්‍රසිද්ධයිනෙ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 ปีที่แล้ว

      Eaaka nam kiyalaa weadak naa.

  • @sameeralakmal9146
    @sameeralakmal9146 ปีที่แล้ว +40

    චාමර අයියා හින්දා මෙ වැඩසටහන බැලුව මා වැනි තව අය සිටිද ❤️

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 ปีที่แล้ว +50

    මම පට්ට අදරේ කරන තරුවක් තාමා චාමර විරසිංහ.හැමදාම සල්ලි නැතත් මිනිස්සුන්ගෙ හදවතෙ ඉන්න චරිතය.ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා.දිර්ගායුශ ලැබේවා .👍👍තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 .💞💞💖💖❤️❤️💘💘🌷🌹🥀😍

  • @asankasuraj7250
    @asankasuraj7250 ปีที่แล้ว +112

    චාමර අයියා නිසාමයි බැලුවෙ.හැමදාම ගෙනාවොත් හැමදාම බලනවා.එපා වෙන්නෙ නෑ කවදාවත්.පට්ට ❤ ආදරෙයි චාමර අයියේ.

  • @rilfernando8049
    @rilfernando8049 ปีที่แล้ว +72

    🔰 චාමර වීරසිංහ +❤+ දමිත් අසංක 🔰
    මේක තමා සුපිරිම සම්මිශ්‍රණය ❤💫
    අහන්නෙපා දෙන්නගේ සිංදු, ඇබ්බැහි වෙයි ☺️

  • @chiranthadissanayaka6657
    @chiranthadissanayaka6657 ปีที่แล้ว +56

    අත්හැරලා ආවත්, මතකයන් ඔබේ, සිතින් විතරක්, ලෙන්ගතුකම නෙතඟ තියා වැනි සොඳුරු ගේය පද චාමර අයියට නිර්මාණය කරලා දුන්නු ආරාධනා ඒකනායක අක්කත් ආදරයෙන් සිහිපත් වෙනවා.. 📝❤️

  • @user-yh4pv4yw6b
    @user-yh4pv4yw6b ปีที่แล้ว +162

    ❤️🌹 මතකයන් ඔබේ සිංදුවට ආස කරන කට්ටිය කෝ... යාලු ❤️❤️❤️🌹👈

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga ปีที่แล้ว +285

    මොන ගායකයෝ කොහොම ආවත් චාමර අයියගේ වොයිස් එකට සිංදු වලට ගහන්න සිංදු නෑ ඒ තරම්ම සුපිරි අයියේ ආදරෙයි හැමදාම...කවීෂ අයියත් ආසම වොයිස් එකක්..

    • @shiranipathirana2757
      @shiranipathirana2757 ปีที่แล้ว +4

      Okay thank you so much for the gift card and I will send you the ❤❤

    • @zero-ps2lv
      @zero-ps2lv ปีที่แล้ว +3

      Aniwa maneeth

    • @maneethdulajanushanga
      @maneethdulajanushanga ปีที่แล้ว

      @@zero-ps2lv ❤️😘🤝

    • @eftihiateggeri7761
      @eftihiateggeri7761 ปีที่แล้ว +1

      A.ny oyalath genwannako kriketersla .hamoma harima asaini

    • @tharuwa5341
      @tharuwa5341 ปีที่แล้ว +3

      සිරාම බන් ❤️

  • @ridmamalwana
    @ridmamalwana ปีที่แล้ว +211

    මම 2007 දී දේවතාවී යේ කැසට් ඒක ඇහුවා ඇහූවමයී..තාමත් ආසම නොවේනස්වන හදවතේ ගායකයා..පහල කමේන්ට් වලීන් එල්ලේන්නේ චාමරට තීන ආදරේ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dndkumara5539
    @dndkumara5539 ปีที่แล้ว +81

    දකුණෙ අපේ කොල්ලෝ ටික මගේ හදවතේ ගායකයෝ දෙන්නේක් ඇවීත් Thanks කොෆි චැට් ගෙන්නුවට කවිශ අයියයි චාමර අයියායි ❤❤❤ ආදරේ දකුණෙ ගැම්මට සියලු දේනාටම 🙏🙏🙏

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +102

    හදවතේ ගයකය චාමර අයිය.... දමිත් අසංක අයියත් ගෙන්න අනේ ...අපි පොඩි කලේ ඉදන් අහන්නෙ මේ අයියල දෙන්නගෙ සිංදුමයි....❤👌

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +27

    මුලු වැඩසටහන පුරාම මම දැක්කෙ එකම දෙයයි චාමර අයියට අනෙක් සෙට් එකම තියෙන ආදරේ ගෞරවය වගේම චාමර අයියගේ සින්දු වලට ඔව්න්ගෙ තියෙන ආදරය ඇත්තටම සෙට් එකම සුපිරි ම ගායන හැකියාවකින් යුක්ත සෙට් එකක් හැමදාම ආදරෙයි ඔක්කෝටම 😍😍😚

  • @tiktokk24
    @tiktokk24 ปีที่แล้ว +171

    චාමර අයියාගේ සිංදු අහාන්න අපු කට්ටිය මේ කොනට ❤️‍🩹

  • @asankawijebandara4037
    @asankawijebandara4037 ปีที่แล้ว +25

    චාමර අයියා කියන්නේ නිහතමානි බොරැ ආටෝප නැති සුපිරි ගායකයෙක් බුදුසරණයි අයියා

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +33

    ඇවිත් හිටපු හැමෝම ලස්සනට සිංදු කියනවා ඒ අතරෙන් චාමර වීරසිංහ එයාගෙ කටහඬ භාවනාවක් වගේ මංගලගේ මං ආසම සින්දුව බුදු බණ පදයක් හැමෝටම ආදරෙයි

  • @vishwadinujaya5702
    @vishwadinujaya5702 ปีที่แล้ว +56

    චාමර අයියා නිසා බැලුවේ ❤️ මොන ගායකයා කෝම සිංදු කිව්වත් චාමර අයියගේ වගේ හදවතටම ගායනා කරන්න බෑ ආදරෙයි චාමර අයියේ ... නිහඬව හිටියා ඇති අයියේ තව අලුත් සිංදු ටිකක් ඕනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mhdsanduni5495
    @mhdsanduni5495 ปีที่แล้ว +89

    හදවතේ ගායකයා❤❤චාමර වීරසිංහ .
    Program එක බැලුවේ චාමර අයියා ආව නිසා.😍😍

  • @talkwithnethula
    @talkwithnethula 7 หลายเดือนก่อน +30

    වේරලියද්ද දමිත් චාමර තුන් දෙනාම එනවට කැමති අය කෝ

  • @ishujayas6376
    @ishujayas6376 ปีที่แล้ว +69

    එතන හැමෝටමත් හොඳින් මතක තියෙන්නේ චාමර අයියාගේ සින්දු තව කියන්න දෙයක් තියෙයිද.. හැමෝම දක්ෂ,ආදරණීය ගායකයන්.සුබ පැතුම් හැමෝටම.💐💐

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 ปีที่แล้ว +115

    චාමරගේ සින්දු සෙට් එක නම් පිස්සුවක් සහ ඇබ්බැහියක් 👍❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @samanthaparanavidana9520
    @samanthaparanavidana9520 ปีที่แล้ว +70

    චාමර මගේ ගායකයා සුපිරි දකුණේ සුපිරි ගායකයෝ සෙට් එක සුබ පතනවා සියලු දෙනාටම බුදු සරණයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @moRoz5211
    @moRoz5211 ปีที่แล้ว +37

    චාමර අයියට දීපු ගෞරවය ගැන හරිම සතුටුයි. ඒ අව්‍යාජ හිනාව දකින්න ලැබීමත් සතුටක්.. එකෙන්ම හදවතේ ගායකයා "චාමර අයියා"

  • @dilshannimedha1124
    @dilshannimedha1124 ปีที่แล้ว +24

    කවදාවත් එපා වෙන්නෙ නැති.අමතක වෙන්නෙ නැති හැමදාටම හදවතේ ගායකයා..චාමර අයියා💪♥️🥺

  • @sankabuddik8108
    @sankabuddik8108 ปีที่แล้ว +110

    හොඳ වැඩේ....කෝපි චැට් ඒවර වෙනකං බැලුවේ අද තමා.චාමර වීරසිංහ හදවතේ ගායකයා මොන සින්දුව කිඋවත් හදවතට දැනෙන ඒ කතා හඬ එකෙන්ම සියලු දෙනාට බොක්ක්කෙන්ම ආදරේ ඉ ඈ....

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @piumianu6012
    @piumianu6012 ปีที่แล้ว +18

    නුබට හැමදාම හදවතේ ගායකයා කිවුවේ නිකන් නෙවෙයි චාමර අයියේ ඇත්තටම ඒ නිහතමානී කමට එදා වාගේම අදටත් හරිම ආදරේයි ඇත්තටම නුබ මිනිස්සු ගේ හදවත් සොරාගෙන ඉවරයි ඒක අදටත් ඔප්පු වෙලා ඉවරයි මේ වැඩසටහන බලනව්ටත් දකුණේ සිංහයා හදවතේ ගායකයා හැමදාම ඉහලින් ඉන්න ඒ අශ්‍රිර්වාදය ඔබට අනිවාර්යයෙන් ලැබේවා තව තවත් ...ඒ නිහතමානී කම තමයි ඔබ ලැබු ජය අයියේ ❤️❤️❤️තවත් ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා නුඹ හැමදාම අපේ ❤ වල රුදේවා 😍❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +33

    ඉරිදා live බැලුවා අද විඩියෝ එක බලන්න ගත්තා comment කියවද්දි පුදුම සතුටක් දැනුනා චාමර අයියාට මෙච්චර ආදරෙයාක් ❤❤❤❤❤❤❤ චාමර අයියාට ඇස්වහ කටවහ වදින්න එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    අද ඇවිල්ලා ඉන්න සියලුම දෙනම නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @fashiongirl2k23
    @fashiongirl2k23 ปีที่แล้ว +33

    චාමර නිසා thamai බැලුවේ. කවුරු ආවා ගියත් හිතට වදින්න සිංදු කියන්නේ ඔයා.. ❤️❤️❤️❤️

  • @thiwankagayashan7131
    @thiwankagayashan7131 ปีที่แล้ว +41

    චාමර අයියා , දමිත් අයියා , කවීශ අයියා , තීක්ශන අයියා , ශශිකා අක්කා හැමදාම ආදරෙයි පුළුවන් නම් ඒ පස් දෙනාම මේ පාර හිරැ මෙගා බ්ලාස්ට් එකට එක්කන් එන්න ජනතා ප්‍රතිචාර ඉතාමත් ඉහල තැනකට එයි ❤

  • @amandiamarasinha4353
    @amandiamarasinha4353 ปีที่แล้ว +38

    සින්දු නම් ඉතිං චාමර අයියා තමයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️❤️

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 ปีที่แล้ว +27

    චාමර අයියා...තෙරුවන් සරණයි ...හදවතේ ගායකයා ...හිතට දැනෙන...අර්ථවත් නිර්මාණ හදවතට ගායනා කරන නිහතමානී ගී තරුව

  • @livewithmh9154
    @livewithmh9154 ปีที่แล้ว +40

    කවීශ කියන්නෙත් හොද හදවතක්......අදරෙයී බ්‍රෝ ❤ .....චාමර අයියා ❤

  • @kumudusampath7735
    @kumudusampath7735 ปีที่แล้ว +67

    කොහොමද චාමර අයියගෙ වොයිස් එක..1:18:35 දිමන්ක අයියගෙ නිදුකින් ඉනු මැන සින්දුවේ😍

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +34

    චාමර අයියාව දැකලා නැතුව එයාගේ වොයිස් එකට අපි මේ තරම් ආදරෙ කරන්නේ ලගට දැකගන්න තිබුනොත් ඇති එක දවසක් හරි ජිවිත් වෙලා ඉන්න කාලේ ...මංගල අයියට දිමාන්ක අයියට මොන තරම් සතුටක් ඇතිද එයා ලගට වෙලාම එයා එක්ක ගී ගයද්දී ඇත්තට සුන්දර මිනිසෙක් චාමර අයියා ආදරෙයි මගෙ අයියේ ❤❤

    • @damithkumara8405
      @damithkumara8405 ปีที่แล้ว +1

      saththkinm.chamara aiyat hamadhmth e adhere labenn watin sundhra wasanawanth charithyak.

  • @thushanchathurnga756
    @thushanchathurnga756 ปีที่แล้ว +23

    කියන්න සතුටුයි අපේ තාත්තලාට ජෝතිපාල මහත්තයා හිටියා අපිට ඉන්නවා චාමර වීරසිංහ ...❤️🙏

  • @sudarshanisudarshanisudu2883
    @sudarshanisudarshanisudu2883 ปีที่แล้ว +20

    චාමර අයියට නිසි ගෞරවය ලැබුණා .ඒකට ගොඩක් සතුටුයි ❤💕

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +50

    හරිම ලස්සන copy chat ,🔥🔥
    චාමර ,උදාර , මංගල ,,අනිත් අයත් සුපිරි ,,
    🌹❤️🌹❤️
    ඔක්කොම දකුණේ ඒ කියන්නෙ නේද ,🔥😍

  • @chamindunissanka7674
    @chamindunissanka7674 ปีที่แล้ว +71

    මංගලට වඩා හොදටම සුපිරියටම චාමර අයියගේ සිංදු කියන්නේ උදාර අයියා....ඒත් අද දවසේ ඒක දකින්න බැරි උන එක නම් දුකයි.....චාමර අයියා, තීක්ශන අයියා,උදාර අයියා, දිමන්ක අයියා, කවීශ අයියා...සුබ පතනවා සියලුම ප්‍රාර්ථනා කටයුතු සාර්ථක වෙන්න සුභ ප්‍රාර්ථනා කරනවා...❤️🔥🙏

  • @sumudunevika5358
    @sumudunevika5358 10 หลายเดือนก่อน +18

    සිතින් විතරක් පෙම් කරන්නම් කියලා ...රටක ආදරේ දිනාගත්ත හැමෝගෙම හදවතේ ගායකයා,,❤❤ චාමර අයියා

  • @poornimaadhikari2867
    @poornimaadhikari2867 ปีที่แล้ว +13

    චාමර වීරසිංහ ,අපේ හදවතේ ගායකයා, පාසල් කාලේ වීරයා, තමන්ගෙ සින්දු අනිත් අය කියද්දි ඒවට හිනාවෙලා ලස්සනට සහයෝගය දීලා ඉන්නවා,ලස්සනයි ඒ නිහතමානීකම, මිනිස්සුන්ගෙ ආදරේ දිනපු Legend තමා චාමර අය්ය,මෙතන හිටපු නිවේදක,නිවේදිකාවන්ගෙන්,දිමංකගෙන් ඒ බව තව ඔප්පු උනා, දිමංකගෙ නිහතමානී අවංක කතාව හරිම ලස්සනට කැපී පෙනුනා,

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 ปีที่แล้ว +11

    චාමර අයියා නිසා බැලුවෙ..ඒ නිහතමානීකමට සරළකමට ගොඩාක් ආදරෙයි.....අනේ දිමන්ක උදාර මංගල ඔයාලත් හරිම නිහතමානී...චාමර අයියට තිබ්බ ආදරේ..හරිම නිහතමානීව කිව්වා...හැමදාම ඒ ඊර්ෂ්‍යාවක් නැති හිත තියාගන්න...🥰💐

  • @krishanchathuranga9779
    @krishanchathuranga9779 ปีที่แล้ว +28

    අපේ සවන් පිනවන මොහොතකට හරි අපිව සතුටින් තියන හදවතේ ගායකයෝ සෙට් එකට ස්තූතියි.. ආදරෙයි හැමෝටම ❤️❤️ ජය වේවා 🙏🙏

    • @HAI_1982
      @HAI_1982 7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @pathumrathnayaka.4017
    @pathumrathnayaka.4017 ปีที่แล้ว +12

    අද තමා copy chat program එක සම්පූර්ණයෙන් ඉවර වෙනකල් බැලුවෙ. ඒ හදවතේ ගායක චාමර වීරසිංහ නිසා..❤❤❤ ආදරෙයි හැමදාම ඔය හඩට...

  • @srinathpubudu7450
    @srinathpubudu7450 ปีที่แล้ว +22

    චාමර අයියා ඉන්න නිසා බැලුවේ.. චාමර අයියා හදවතේ ඉන්නේ..හදවතේ ගායකයා❤️❤️❤️❤️ ආයෙත් දවසක චාමර අයියා, දමිත් අසංක අයියා ගෙන්වන්න..

  • @user-bw6nh3nr2m
    @user-bw6nh3nr2m ปีที่แล้ว +14

    අහින්සකාවි ගැහුවා සෙට් එක සැරටම🎧🎤ආසම ගායකයො ටිකක්🎛️❤️❣️

  • @surandikamendis8388
    @surandikamendis8388 ปีที่แล้ว +27

    නියමයි..චාමර අයියා❤️ හදවතේ ගායකයා හැමදාමත් ඔබයි..උදාර 👍

  • @user-pu8ni3jj6h
    @user-pu8ni3jj6h ปีที่แล้ว +33

    චාමර අයියා හදවතේ ගායකයා එ වගේම දමිත් අයියා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @user-ew7dl4gj6z
    @user-ew7dl4gj6z 7 หลายเดือนก่อน +10

    චාමර අයියට මාරම ගෞරවක් දෙන්නෙ මේ හැමෝම. අම්මෝ ආදරේ හිතෙනවා බලනකොටත්❤❤❤ පුදුම පිංකාර මනුස්සයෙක් චාමර අයියා❤

  • @malidu7
    @malidu7 ปีที่แล้ว +14

    චාමර වීරසිංහ කියන නමට අලුතෙන් තව මොනව කියන්නද! . දකුණේ මාතර .. ආඩම්බරයක් මටත් . මම චාමර අය්යාගේ පලවෙනි CD ආව ගමන් ඇහුවා , කොහොමද කීවොත් මම චාමර අය්යගේ ගෙදර හිගින් අය්යගේ අම්මාගෙන් ඉල්ලගෙන ආවේ 🥰. අම්මා හිටියානම් ආසාවෙන් මේ විඩියෝ එක බලාවි 🥹.
    ඔයාගේ Songs වලට ඉහලින් තියන්න තව එවා නෑ. නිහතමානී චරිතයක් . හැමදාම ආදරෙයි ❤
    Good luck Chamara ayya ! We are from USA 🇺🇸.

  • @ireshalakmali888
    @ireshalakmali888 ปีที่แล้ว +14

    ආසාවෙන් බලපු ලස්සනම වැඩසටහනක් 💓දකුණේ ගැම්ම 👍💪💪 ආදරෙයි හැමදාමත්

  • @kasunherath8359
    @kasunherath8359 ปีที่แล้ว +14

    අපි පොඩිකාලෙ අහපු හදවට දැනුනු ගායකයා...ආදරෙයි චාමර අයියෙ ❤️❤️❤️හිත නිවෙන හද හිත නිවෙන සින්දු ❤️ දමිත් අයියත් පනක්....එයාවත් ගෙන්නන්න 😘

  • @shehaninisansala6739
    @shehaninisansala6739 ปีที่แล้ว +11

    චාමර අයියා එක්ක දමිත් අසංක අයියත් එනව බලන්න ආසයි දවසක.. ❤️ අද හිටිය හැමෝටම ආදරෙයි 😍😘

  • @himayamadushani4232
    @himayamadushani4232 ปีที่แล้ว +17

    ඉස්කෝලේ යන කාලේ චාමර අයියගේ සිංදු ඇල්බම් එකම මතකයි. මොකද උදේ, දවල් ඉස්කෝලේ යනකොට එනකොට ස්කූල් වෑන් එකේ අහගෙන ගියේ ඒ සිංදු. මේ සිංදු ආයි ඇහෙනකොට ඒ කාලේ මතක් වෙනවා සහ ඒ සිංදු වල තේරුම් වලට ගොඩක් කැමති ❤

  • @tharanganilmini8201
    @tharanganilmini8201 ปีที่แล้ว +31

    ආදරෙයි චාමර අය්යා...❤❤චාමර අයිය හින්දමයි copy chet බැලුවෙ...💐💐

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 ปีที่แล้ว +13

    චාමර වීරසිංහ දමිත් අසංක.. හැමදාම ආදරේ කරන ගායකයො. තවත් විශිෂ්ට ගායකයෝ ඉන්නවා. ඒත් හිත ඇදිලා යන්නේ ඔබ දෙපලට පමණයි. ඒකට හේතුවක් නම් මම දන්නෙ නෑ. හැමදාම ආදරේ කරනවා. දකුණු කොරියාවේ🇱🇰🇰🇷🇰🇷👍❤️🇱🇰🇰🇷 සිට බලන්නේ දකුණු කොරියාවට එන්න කියලා ආරාධනා කරනවා. ජනවාරි නිවාඩුවට. විශේෂයෙන් දමිත් අසංක, චාමර වීරසිංහ ඔබ දෙපලට.

  • @maduranasinghe4928
    @maduranasinghe4928 ปีที่แล้ว +9

    Copy chat එකේ බලපු ලස්සනම,ආදරණියම වැඩසටහන...............චාමර අයියගේ සිංදු නම් මට ආගමක්....😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤ සියළුම දෙනාට බුදුසරණයි

  • @pabhath1998
    @pabhath1998 ปีที่แล้ว +53

    හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤️‍🔥

  • @anuradasusantha515
    @anuradasusantha515 ปีที่แล้ว +40

    චාමර වීරසිංහ නිසා බලන්නෙ 😍 ඒ හඩ නම් භාවනාවක් 😍

  • @Comicsl
    @Comicsl ปีที่แล้ว +13

    අපිත් පපුව පලාගෙන චාමර අය්යට ආදරෙයි ❤️ ඒවගේම කවීශ කවිරාජ් අය්යටත් ❤️ ආසම කටහඩක්. 😍

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 ปีที่แล้ว +18

    නවක පරන ගායකයෝ කියලා නෑ ඔක්කොම එකට මාර ෆිට් එකේ ඉන්නේ දිමංක පට්ට බොක්කක් ❤️❤️‍🔥

  • @samankumara1799
    @samankumara1799 ปีที่แล้ว +19

    හදවතේ ගායකයා හැමදාමත් අපේ චාමර වීරසිංහ අද බැලුවේ චාමර අයිය නිසා ආදරයේ අයියේ❤️❤️

  • @Tom-uf5kf
    @Tom-uf5kf ปีที่แล้ว +14

    නුබට හිත බැදි කාරනේ මා තවම සොයන්නෙමි..චාමර අයියා උඹ නිසා බැලුවා.ආදරෙයි අයියේ ❤️❤️

  • @ashii7741
    @ashii7741 ปีที่แล้ว +15

    පව් සිදු වෙන්නැති නොදැනීම.....අනේ ඒ ටික හිතට ගොඩක් දැනෙනවා...🥰🥰🥰🥰

  • @PlaTO94
    @PlaTO94 ปีที่แล้ว +15

    දිමන්ක කවදාවත් හිතන්න නැතුව ඇති චාමර වීරසිංහ එයාගෙ සිංදුවක් කවදහරි කියයු කියලා😁❤️👍

  • @aseniiie
    @aseniiie ปีที่แล้ว +14

    මොකා මොක. කිව්වත් වැඩ කාරයා අපේ legend චාමර අයියා ❤

  • @user-cb7go5wy5s
    @user-cb7go5wy5s ปีที่แล้ว +65

    ආදරෙයි මංගල ඩෙනෙක්ස් 💖💖
    චාමර වීරසිංහ ❤️ දකුණේ ගායකයො හැමෝටම 😘😘😘

    • @user-cb7go5wy5s
      @user-cb7go5wy5s ปีที่แล้ว +1

      තව එකක් කියන්න බැරිවුනා.මංගල අද පට්ට හැන්ඩියානේ.😃😃සිරාම වැඩිම මනාප මංගලට 😃😘😘😘

  • @user-uo7bb2ev3t
    @user-uo7bb2ev3t 6 หลายเดือนก่อน +5

    චාමර අයියා සින්දු කිව්වේ කොල්ලන්ට කොල්ලෝ ඒකයී මේ තරම් ආදරේ අනික බොරු සෝබන ලොකුකම් එයාලග නෑ ඇත්තටම අපේ හදවතේ ගායකයා❤ ඉක්මන් සුවය ලැබේවා අයියේ ඔයාට 🙏🙏❤️❤️

  • @buddhiniadikari4126
    @buddhiniadikari4126 ปีที่แล้ว +9

    සතියකට පස්සේ youtube එකේ බැලුවා ..හැමතැනම චාමර වීරසිංහ ☺️❤️❤️❤️

  • @thushanwijekumara9201
    @thushanwijekumara9201 ปีที่แล้ว +66

    චමාර ❤️හදවතේ ගයකය හැමදාම

  • @Dasun-tharaka
    @Dasun-tharaka ปีที่แล้ว +15

    චාමරගෙ කොච්චර සින්දු තියනවද.චාමරට මතක නැතිවත් ඇති.ඒත් අපිනම් තාම අහනව .
    "සෙනෙහස දුක විතරක්" සින්දුවත් දවසක අහන්න ආසවෙන් ඉන්නව. ඒකත් කවිකීර්ති හාමුදුරුවන්ගෙ ,මියුසික් නවරත්න ගමගෙ

  • @chathuchathurika6255
    @chathuchathurika6255 ปีที่แล้ว +16

    චාමර අයියගෙ සිංදු කියන්නෙ වෙනම දෙයක්. අතීතෙට අරන් යන්න පුලුවන් මැජික් එකක්. ඒ තරමට ආදරෙයි❤

  • @nimalshantha6812
    @nimalshantha6812 ปีที่แล้ว +14

    චාමර අයියා මරැ මගේ හදවතේ ගායකයා එකෙන් ම..ආදරෙයි..අනෙකුත් සියලු දෙනාට මත් ආදරෙයි

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +19

    මරු මරු මාරම ලස්සනයි අද ♥️👌සුපිරි සින්දු ටිකක් ඇහුවා. ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි. අපිත් දකුණේ ♥️♥️👍👍බුදුසරණයි හැමෝටම

  • @madushanisadaruwan7005
    @madushanisadaruwan7005 ปีที่แล้ว +12

    මංගල ඩෙනෙක්ස් ගේ දැන් ඉස්සර තිබ්බ නිහතමානී කම නෑ හෙන ලොකු සීන් එකේ ඉන්නේ ,හිනාවෙන්නේ නෑ ,තරගේ දිනද්දි නම් ඔක්කොම තිබ්බා ,ඒකට අපේ උදාර තාමත් ඒ වගේ හරි නිහතමානී අහිංසක කොල්ලෙක් විදියට ම ඉන්නවා ෆන් එකේ ම ,❤ආදරෙයි අපේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ට , අනිත් හැමෝටම බුදුසරණයි

  • @wijerathnaniroshani
    @wijerathnaniroshani ปีที่แล้ว +23

    ආදරෙයි වාමර අයියා ❤️❤️❤️
    අපේ හදවතේ ගායකයා ඔබයි❤️❤️

  • @madurangadushan6357
    @madurangadushan6357 ปีที่แล้ว +11

    චාමර අයියගෙ සිංදු වෙන කාගෙ හඬින් කීවත් කිසිම ගතියක් නෑ චාමර අයියා කියනව වගේ... ආදරෙයි චාමර අයියා හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshruwan802
    @maheshruwan802 ปีที่แล้ว +33

    ඇතුගල වෙහෙර වදින..
    ඇත්කද ළිහිනි රෑන..
    නුබ ගැන කියන වචන උහුලාගන්න බැරුව
    ඇත්කද වෙහෙර මලුවෙ මං
    හැඩුවෙමි දුකට රත්තරන්.. ❤❤❤
    ආදරෙයි චාමර අයියෙ 💖💥💖💥

  • @ashangamp1048
    @ashangamp1048 ปีที่แล้ว +29

    හදවතේ ගායකයා මගේ චාමර ආදරෙයි හැමදාමත් උබට මචෝ ❤🎉😊

  • @nadeegamage336
    @nadeegamage336 ปีที่แล้ว +19

    චාමර,,,,හදවතේ ගායකයා,,ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 ปีที่แล้ว +9

    ඕක කිව්වොත් මට රෙවෙයි
    😂😂😂😂😂
    තේරෙන භාෂාවෙන් සරලව ❤️
    ආදරෙයි චාමර වීරසිංහ
    🌹🌹🌹🌹🌹🌹🌹

    • @thiwankaaroshan2645
      @thiwankaaroshan2645 3 หลายเดือนก่อน

      සිරාවටම සරලවම කෙලින් කිව්වා ❤