Very beautiful programme ❤ Actually, I am so impressed about Samitha' s music background, her parents who are great personalities. Father in particular is highly qualified in music from India and in SL. Parents contributions to most renowned musicians and to the industry in our country have been immense, we ought to salute them 🙏 Furthermore, their talents have been endowed to this beautiful lady Samitha , her joyful Presentations and singing heal many people. Her singing is God gifted. Athula's singing and his own style is outstanding and we love it. We owe many thanks to Kelum for his very interesting interview with the couple and uncovering very valuable findings of their family backgrounds of musical legendry. This programme has given genuine history and activities which will no doubt enhance their images to very high levels 🎉 Thank Derana for doing such a wonderful programmes for the viewers. Best wishes for your future endeavours 🎊
කර්මය කියනදේ පලදුන්නත් ඔය දෙන්න තමයි මැචින් . මොනදේ උනත් මොනදේ කීවත් ඔයදෙන්නා හැමදාම එකට දකින්නයී අපි හැමෝම කැමති....
අනේ සමිතා ඔයාට ගැලපෙනම කෙනා අතුල ඔයාලා දෙන්න එකට ඉන්නකොට තියන ලස්සන ❤
wesakama lokui seratama vadiya
Jostan podi eka hoda nadda 😂😂😂
Jostan, podi eka gelapennadda 😂😂😂😂
ආයෙත් එකතු වෙන්නම ඕනි දෙන්නෙක්හැමෝම ආශිර්වාද කරයි එහෙනම්
Dan inna ganunta wena mokuth oni na aththatama oni hodata anina kenek Echchrai meakath E wage deyak.....
Minissu ganak ekka giyahama ekathu wenna onada uba mokekka
නීතියෙන් වෙන් උනාට, ආත්මවලින් වෙන්වෙලා නෑ මේ දෙන්නා
ඇත්තමයි ❤❤❤❤❤
අම්මපා කියපන් 😮
Ane ow a denna ohoma dakinna lebimath Harima satutak.hoda gelapimak mokak ho balapemakin nogelapewwa.paw.
මේ දෙන්නගෙන් අලුත් song එකක් එනකන් බලන් ඉන්න අය ඉන්නවද මන් වගේ😪
Ow.owapethbalainnwa
අදටත් හදවතේ උඩින්ම ඉන්න ගායන යුවල
"අතුල සමිතා " ❤️
පෞද්ගලික ජීවිතේ අදාල නැහැ ආදරෙයි 😊❤️
ආසයි අනේ ඔයාලා දෙන්නව ඔහොම ඵකට දකින්න. කැළුම්ටත් thanks
Athatama ow
Gedara genath thiya ginin
අතුල සමිත කියන්නෙ අපේ සංගීත මතකයන් ඇතුලෙ වෙන්කරන්න බැරි නම් දෙකක්. ❤ ස්තූතියි කැලුම්ට හොද වැඩසටහනක් අරන් ආවට
හදවතේ ගායක ගායිකා දෙපල ඔයාලට සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා..අනේ ඔයල දෙන්න ආයෙමත් එකතු වෙන්නකෝ ප්‍රශ්න හැමදෙයක්ම අමතක කරල රත්තරනේ ❤❤
අතුල සමිතා කියන්නේ legendary couple එකක් අදටත් මටනම්
කැළුම් අයියාට බොහොමපිං අද තරැණ පරම්පරාවෙ දරුවන්ට ආදරය කරනවා. ආදරයෙන් බැදෙනවා. වෙන්වෙනවා .එත් සතුටින් අවබොධයේන් ජිවත්වෙන්නේ මෙහෙමයි කියන්න හොදම උදාහරණය තමයි මෙිි දෙදෙනා ❤❤❤❤❤❤❤❤
අනේ.....අපොයි කියල හිතෙනවා...
මොන අපලයක් ද මේ වෙන්වීම...
ආසම ජෝඩුවක් ❤
ඔය දෙන්නාව කවුරැ හරි යකෙක් මරනවා කීවද නැත්නමි ඇයි ඔහොම උනේ
අතීත මතක කියද්දි ඒ මූනු ලස්සනට දිලිසෙනවා .එකට ඉන්නම බැරි හේතුවකට වෙන් උනාට ආදරෙව් තාම හිත් වල ඇති.❤❤❤
ජිවිතේ මොන දේවල් උනත් ඔබ දෙදෙනා මේ විදිහට සින්දු කියන එකම ඇති ආදරෙයි දෙන්නට ම ආදරෙයි ❤️❤️❤️
Charu
0😮
Wairen kroden enne nethuwa athula ohoma Hari ekata wadiwela apata dakinna lebimath watinawane.
බොහොම නිහතමානී කලා යුවලක්.. එකිනෙකා කෙරෙහි අදටත් ගෞරවයෙන් ඉදීම අගය කරන්න ඕනේ.. අටලෝ දහම ඉදිරියේ නොසැලී ඉදින්න හැමෝටම බැහැ.... ඒත් මේ දෙපළ බොහෝ පිංවන්තයි.. අදටත් එදා වගේම ආදරණිය ලෙස කතා කරනවා.. මැරෙන මිනිස්සු බව දැනගෙන, වැරදි - අඩුපාඩු තේරුම් අරන් පෞද්ගලික ජිවිතේට බලපෑම් නොකර සමගියෙන් ඉදීම ලෝකෙටම ආදර්ශයක්.. ❤️❤️❤️❤️❤️
අතුල මාහත්තයා සුපිරි චරිතයක් ආදරෙයි
ඇත්තටම ඔව්. මාරම quality.
මහවැව එල කොල්ලෙක් මෙ❤
ඉස්සර සමිතා මූනදිහා බලපු විදිය මට මැවිල පේනව අපේ තරුන කාලේ ඔය දෙන්නගෙ සින්දු මයි ඇහුවෙ.. මෙහෙම හරි දෙන්න එකට දකින්නට ලැබීම සතුටුයි... පුදිගලික දේවල් අපිට වැඩක්ම නෑ කලාකරුවො හැටියට ... අපේ respects ......❤❤❤❤
ලස්සන වැඩ සටහන ක්..ගෙනාව ට බොහොම ස්තූතියි කැලුම් ශ්‍රී ලාල් මහත්මාට..
ඇත්තටම කදු ලු. සලමින් ආශාවෙන් බලපු වැඩ සටහනක් උනා..
ඒ දෙදෙනා ගෙ. සිංදු ඒ කට හඬවල් දෙකෙන් මයි අහන්න ඕනි..සතුටුයි..ඒ ගැන..
👍
9⁹😅😅@@InoshaDimuthu
මේ දෙන්නගෙන් ලාංකිකයින්ට ඉගෙනගන්න දේවල් ගොඩයි.. ආදරෙන් එකතු වෙලා ආදරෙන් වෙන්වෙලා ඉන්න... එකිනෙකාට තාමත් ගරු කිරීම ඉතා ඉහල ගුණාංග මේ දෙන්නගෙම. දියුණු මිනිස්සු ❤❤
hari adarshamath paula
දෙයියනේ කටහඩවල්..තාමත් භාවනාවක් වගේ..❤
දෙන්නාටම උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම සැලසේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා ...!
හරිම ආදරෙයි මේ දෙන්නටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️cyprus ❤️❤️❤️
මට දුකයි අනේ මේක බලද්දී...අඩ අඩ මම මේ වැඩසටහන බැලුවේ...අනේ දෙවියනේ මෙවැනි මිනිසුන් රැකදේවා....ජයම වේවා මේ සියලු දෙනාම❤❤❤❤❤
❤❤❤ මමත්
@@madumadi2655මටත් කදුලු පැන්නා මේ කමන්ට් එක දැකලා😢
Pissuuu
ඇයි මේ තරම් කැත කතා කියන්නේ. කොච්චර ලස්සන හඩවල් දෙකක්ද අනික ඒ අය කොච්චර ලස්සනට ජීවිතේ විදිනවද ඇයි මිනිස්සු මේ තරම් කුහක. හැමදාමත් ලස්සනට සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා !!! තෙරුවණ් සරණයි !!! 🥰🌹
ආදරණීය ම සුන්දරම යුවල. ඔබ දෙපළගේ දුරස් වීම අතිශයින් ම දුකක් . මොනදේ වුවත් ජීවිතය ගැන හරි අවබෝධයක් ඇතිව මනුෂ්‍යත්වය රැක ගෙන එකිනෙකා ගේ සතුට වෙනුවෙන් තීරණ ගෙන ඔයාලා ලස්සන ට ජීවත් වෙනවා. සුභ පැතුම්. හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේවා. ඔයාලගෙ සින්දු හදවතින්ම රසවිඳින ව.
09:31 - Handa Panak Se Awidin
24:35 - Tharuka Pelin Eha
41:47 - Sanda Tharu Mal
01:01:23 - Alen Wela Ganna
01:17:48 - Madhura Wasanthe
01:40:43 - Kolompure
අපහාස උපහාස නැති බලන්න ආසම හිතුන වඩසටහනක්..respect 🙏🙏🌹
අනේ ඇත්තටම සමිතා ඔයයි අතුලයි ආයේ එකතු වෙන්න. ඔයාලා දෙන්නා ගයන ගීත හැම එකක්ම ඔය දෙන්නගේ ජීවිත එක්ක බැඳිලා තියෙනවා මට නම් හිතෙන්නේ ඔයාලා දෙන්නා තමයි මැචින්ම කපල් එක.
Mol da, Athula badala inne Amayawa.Samitha sathutin ara kolla ekka pawul kanawa.ekata sindu kiyalla pawul wennama one na.oya ekathu wela thama inne
@@raviravindra889හරයට හරි ❤
@@raviravindra889Amayawa divorce karala nathi eka witharai. Amaya wena kenek ekka inne.. athula Amaya wen une 2016
බැදීමක් නැති , අල්ලා ගැනීමක් නැති තැන මමත්වය ද නැත .
Very beautiful programme ❤ Actually, I am so impressed about Samitha' s music background, her parents who are great personalities. Father in particular is highly qualified in music from India and in SL. Parents contributions to most renowned musicians and to the industry in our country have been immense, we ought to salute them 🙏 Furthermore, their talents have been endowed to this beautiful lady Samitha , her joyful Presentations and singing heal many people. Her singing is God gifted. Athula's singing and his own style is outstanding and we love it. We owe many thanks to Kelum for his very interesting interview with the couple and uncovering very valuable findings of their family backgrounds of musical legendry. This programme has given genuine history and activities which will no doubt enhance their images to very high levels 🎉 Thank Derana for doing such a wonderful programmes for the viewers. Best wishes for your future endeavours 🎊
ඇයි යකෝ උඹලා වෙන් උනේ කියලා හිතෙන්නේ මට විතරද ???
ගොඩක් දුක හිතෙනවා එයාල පොඩ්ඩක් හිතුවනම් හරි වෙන්නොවී ඉන්න
Ow ඇත්තටම
Ekanam aththa
ඉස්සර ලස්සනට හිටපු පවුලක් නේද මේ . මොනව කරන්නද ඉතිං .සංසාරේ පතාගෙන ආ හැටි තමා .ඇත්තටම දුක හිතෙනව .
ආදරේ පුපුරා ගියා
💥
ජොනී බට්ටෙක් පෑගුනා.
හරිම ආදරණීය දෙන්නෙක්.සියළුම දේවල් අතීතයට බාර දෙන්න අලුතින්ම ජිවිතය පටන් ගන්න.බුදුසරණයි!!!
ඇයි මේකට කමෙන්ට්ස් අඩු 😢 අතුල සමිතා කැලුම් මේක බලන්න..🙏මම බ්‍රිටිෂ් way english camp එකක හිටියා 2014කාලේ.ඒ කාලේ හිටිය සර් කෙනෙක් හැමදාම පන්තියට ආවම ලංකාවේ දක්ෂත ම ආර්ටිස්‍ට් නම් ඒ අතුල කියල මහා වර්ණනාවක් කරනවා...ඒක නම් අවිවාදිතයි කියල මමත් අද කියනවා...💖💖💖සමිතාගේ ගායන දක්ෂතා මම අඩුවෙන් දැනන් හිටියේ...වැදගත් ම දේ මේකයි...
අද මට පළමු වතාවට සමිතා පව් කියලා හිතුණා...😢මම සමිතා චිරන්ත බැන්දට පස්සේ සමිතාව පේන්න බැරි වුණු කෙනෙක්..❤❤ඒත් සමිතා ගේ පවුල් පසුබිම ඇහුවම පුදුමයි ඒ තරම් දක්ෂතා ගොඩාක්....💯💐🥰එයා සැපට හැදෙන්න ඇති.අතුල ගොඩාක් පිළිවෙළ නීට් වගේනේ ඉතින්...ඉස්සර ඉදන් ම සැනිටයිසර් ළග තියෙනවා කිව්වා කොරෝනාවලදී ඒක එලියට ආවට..ඒ වගේ හරි විශේෂතා ගොඩක් පුළුල් දැක්මක් අඩු වයසක ඉදන් තියෙන කෙනෙක් අතුල.ඉතින් සමිතා සැපම හෙව්ව ද දන්නෙ නෑ...මොකද පවුල් ජිවිතයක් සාර්ථකව කරගෙන යන්න ලේසි නෑ කට්ට කන්න වෙනවා නිවසක් වුණත් ලස්සනට පිලිවෙලට තියෙන්න ඕන..
සංගීතය එක්ක ම දෙන්න ම ඉද්දි personal life එක නීරස වෙන්න ඇති.කවුද මුලින් වැරදි කරේ අපි දන්නෙ නෑ...ඒත් ඒ තරම් වටිනාකම් තියෙන පවුල්වලින් ආව එකේ දෙමාපියන්ගේ ගරුත්වය ආරක්ෂා කරගෙන ප්‍රශ්න විසදගෙන ඉන්න ලස්සනට ඉන්න තිබුණා...ඒත් අතුල ගේ සමහර පෞද්ගලික කාරණා රන්ජන් ගේ හඩපට එක්ක එළියට ආව නිසා අමායා එක්ක ඒවත් බලපෑව ද අපි දන්නෙ නෑ...
කොහොම වුණත් සංගිතය/කලාව පැත්තෙන් මේ දෙදෙනා තරම් විශිෂ්ට ගායන යුවලක් මම දැකල නෑ..ඒ ක්‍රෙඩිට් එක දෙන්න ම ඕන.මොවුන්ගේ ගීත සියල්ලක් ම ලංකාවේ සදා අමරණීය නිර්මාණ....❤❤🙏🙏මනස සෑහෙන්න සුවපත් කරන්න....ඒ තනු ,වචන , විලාසය, හැසීරිම සියල්ලෙන් ම වෙනවා....💖
දෙදෙනා එකට හිටියා නම් මොනතරම් ප්‍රසංග ජනයාට දායාද වෙලාද....❤❤ දැන් ආයේ හැදෙන්න බැරි තරම් දේවල් වෙලා ඉවරයිනේ...1992 කාලේ පටන් අතීත මතක ආදරෙන් සිනාවෙන් දිග ඇරෙද්දි පිච්චුනේ අපේ හදවත්....මොන තරම් ආදරණිය හරවත් නිර්මාණ ද මොවුන්ට තියෙන්නෙ...💯🙏💖මොවුන් නැති දිනෙක හො සත්‍ය ජිවිත කතාව ලියවෙනව න්ම් කියල හිතෙනවා...❤ ඉතින් තව තවත් ඔය දෙන්නගේ නිර්මාණ සොයා රසවිදිනවා.. ඒක වෙනස් වෙන්නෙ නෑ...ඒ රහ මනසට ඔසුවක්...😘😘😘♥️♥️
මමත් ekagi oyata
අතුලගේ නිහතමානීකම අදත් සමිතට එක ඒ සින්දු තාම ඒ රහමයි ආදරෙයි හැමදාමත් 💐🥰🙏💜️
මිනිස්සු මොනවා කිවුවත් ලෝකෙට පිටතින් ගැලපෙනවා වුනත් ඇතුලාන්තයේ නොගැලපීම් නිසා වෙන් වෙලා අදටත් එකට ගීත ගායනා කරනවා සතුටින් ඉන්නවා ... වෛරයක් නෑ ... හිත් ලස්සන මනුස්සයෝ දෙන්නෙක් ❤
Aka nam sahateka atta.
අනේ සමිතා කිරි කලයකට දෛවයේ සරදමින් ගොම බිංදුවක් මුහු උනේ නැත්තං සමිතා කියන්නේ දෙවියන් විසින් නිසංසලේ මවපු කෙනෙක් මම මේ අපහාස කරන්න එහෙම නෙවෙයි පෞද්ගලික ජීවිතේ හොයන්න නෙවෙයි සිංදුයි රස විදින්න ඕනේ ඒක දන්නවා ඒහ් ජීවිතේ හැටි ඊලග මොහොතෙ ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් වෙන්න පුලුවන් සංසාරෙ අපි කරපු පව් මොනවද කියලා අපි නොදන්න නිසා කිසිවෙකුගෙ අඩුපාඩුවකට මිනිස්සු අපහාස කරන්න නරකයි හැමදාම සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා බුදුසරණයී
කාලයක් බලාගෙන හිටියා අලුත් වැඩසටහනකිං දෙන්නව බලන්න.... ස්තූති දෙරණ... ❤️
ඇත්තටම මෙයාලා වෙන් උනේ මොන හේතුවකටද මන්දා?😢😢❤
සමිතාගේ පුතා ජොන්ස්ටන්ගේ කියලා කට්ටිය කියන්නේ. ඒක වෙන්නැති
ඇයි ඕයි උබලා දෙන්නා වෙන් වුණෙ? හරිම අවුල් මේක බලද්දි. අතුල සමිතා ඔයාලා දෙන්නා එකට ඉන්න ඕන දෙන්නෙක් බන් ❤
හැමදාටම ආස ආදරේ දේන්නේක්❤❤❤ බැන්ඩ් එකත් මරු 👌 ❤
තාම හිතින් දෙන්නා ආදරේ කරනවා, ඒ ඇස් වලින් ඒක පේනවා, අනේ මන්දා ආපහු හැරෙන්නත් බැහැ 😢
😊 අතුල & සමින, ඒක brand එකක්
අතුලගෙ හඬ තාමත් ඒ විදිහමයි❤❤
යථාර්තය. බැදීමක් නැති බැදීමක්. ආදරෙයි දෙන්නටම ❤
සමිතා ඔයා අද හරිම ලස්සනයි ලස්සනයි. කොණ්ඩය නිසා පරණ පුරුදු මුහුණ නැවතත් ඇවිල්ලා. හරිම ලස්සනයි හරිම චාම්. මම නම් ඔයාව හැමදාම දකින්න කැමති මේ විදියට.❤
සුභ පැතුම් ඔබදෙපලටම!!
හරිම ලස්සනයි දෙන්නාට ගොඩාක් ආදරේයි ❤❤
ආදරයෙන් ඉඳලා,තරහා වෙලා මරාගන්න කාලේ,මේ දෙන්නා ඇත්තටම ආදර්ශයක්, දෙන්නම ජීවිතයට මුහුණ දෙනවා,ඒක තමයි විය යුත්තේ,වෙන මොනව කරන්නද,සමහර වැරදීම් නිවැරදි කරගන්න හරි අමාරුයි❤❤❤❤
මම පෞද්ගලිකවම දන්නවා අතුල අදිකාරි මහවැව ස්ටුඩියෝ එක ඒයාගේ තාත්තාගේ ඒ කාලයේ ඉදන්ම ගොඩක් කැමැතිම දෙනෙක්. මේ දෙන්නාගේ කටහඩ ඇත්තටම භාවනාවක්ම තමයි . නිවේදිකතුමාට බොහොම ස්තුතියි . ඔබලා තවම සිතින් වෙන්වෙලා නැහැ. ආදරෙයි . ජයවේවා ❤🌹
Hith dekema Adare thawamath thiyanawa
Munu dekenma hodata penawa
My favourite singer Athula. ❤❤❤
අනේ අපි නම් කවදාවත් ඔය දෙන්නා ගැන වරදවා හිතන්නේ නැහැ ඇත්තටම ඔයදෙන්නට හදවතින්ම ආදරෙයි. ඔයාලා දෙන්නම දරුවන්ට ආදරය කරන බවත් හොඳින් දන්නවා මම නම් ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පතනවා.
Athula and samitha we all love u
Ow ane nikan pada hadanava daruvanta paw puta samitha missge tatta vage vena kauruth vage neme
@@pushpahemamli2322ඇත්තටම මටත් ඒකම කියන්න උවමනාව තිබ්බා. මේක මහා පව්කාර මිනිස්සුන්ගෙන් පිරිච්ච සමාජයක් නිකං බලන් හිටියා වගේනේ කතා හදන්නේ මිනිස්සුන්ට
ඔය දෙන්නා එකතු වෙලා සතුටින් ඉන්න කෝ අපි ආදරෙයි
චිරන්තනයව දරුකමට හදාගන්ඩ තමා වෙන්නෙ😂😂
ඔව් අනේ...ඔයාලා දෙන්නා එකතුවෙන්න.
@@dilosh872 😂😂😂😂😂
Ov appa 😢
ආදරෙයි අතුල සමිතා දෙපලට හැමදාමත් 💐
චිරන්තයා මැද්දට ආවෙ නැත්නම් ආයෙම එකතු වෙන්න තිබ්බ පවුලක්😢😢
90 ගනන්වල මුල ඉපදුන අපිට අතුල සමිතා යුවළ අපේ ජීවිතවලට ඉතාමත් සමීපයි. තාමත් මතකයි රූපවාහිනියේ ඔබ දෙපල ගායනා කරනවා බලන් ඉන්නවා. අදත් දැනෙන්නේ එදා වගේමයි. මෙතරම් අපිට සමීප ගීත දායක කළාට බොහොම ස්තූතියි.
ආදරෙයි ❤️ බෑන්ඩ් ඒකත් ඉතාම රහයි. ❤️
❤
1:11:41
බැලුවා . සරලවම නියම නව්‍යකරනයක් රවි රොයිස්ටර්ගෙ. ස්තුති මාව මතක් කලාට කැලුම් අයියා.... අතුල අයියා සහ සමිත අක්ක 😊😊😊😊😊😊😊😊😊😊
ඔයා ලා හිනාවෙනවා.... අපිට ඇස් වලට කදුලු එනවා...
Sirawata
හරිම ආදරෙයි ඔයාලා දෙන්න ට.අපරාධයක් වෙන්වීම
එයාලට සහ එයාලගෙ ගීත වලට ආදරේ කරන අපි ඒ අය ගෙවන ජීවිත වලට සුබ පතමු .කවී තෝර ගත්ත හස්බන් කවීට සියයට සීයක්ම ගැලපෙන පෙනව.හරිම සරල නිහතමානී ජෝඩුව .අතුලගේ ජිවිතේ එයාගෙ කැමැත්ත .සමිතාට විදින්න ජීවිතයක් ලැබිල තියනව.ඔයාල සතුටින් නම් ප්‍රේක්ෂක අපගේ සතුට එයයි කියා ආසිරි පතමි.ඔහොම හොදයි .ආදරය කරන්න එකටම ඉන්න ඕනි නෑ.කොහේ ජීවත් උනත් ඔයාල ආදරෙන් ඉන්න.ආදරේ කරන්න තමන්ගෙම වෙන්න ඕනි නෑ.ඒ මාගේ වැටහීමයි.
ආදරණිය දෙපලක් ආදරේයි හැමදාම❤❤❤❤
Woooooow හරිම අපූරුයි කියන්න වචන නැහැ ❤❤❤❤❤
ආදරණීය දෙපළක් ඒ කටහඬවල් භාවනාවක් ❤❤
අතුල සමිතා එකතු වෙන්න ම ඕනා.
චිරන්ත මේ තත්වය තේරුම් අරන් අයින් උනා නම් හරි නේද ?
OBE adahasata man akagae.
අනේ ඔයාලා දෙන්නා ආයිත් එකතු වෙන්නකෝ❤
අතුල එක සිංදුවක් වත් බලාගෙන කිව්වේ නෑ කියල දැක්කේ මං විතරද😮❤
සමිතා මහත්මියගේ 2010 ට ඉස්සරින් තිබණු කට හඬ කාලයක් තිස්සෙ අපිට අහන්න නැතුව තිබුණෙ.. ඒත් අද මේ වැඩසටහන අහනකොට ඒ හඬ නැවත ඇයට ලැබිල කියල දැනෙනව.. ගොඩාක් සතුටුයි..
ඔව්
රටට ආදර්ශයක් ඹබ දෙපල 🎉🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💞💞💞💞💞💞💞
මේ ආදරණීය ගීත හරිම රහට ප්‍රබෝධමත්ව එදා වගේම අදත් ගයන ඔයාල වෙන් වෙලා කියලා හිතන්න නම් හිතට ඉඩක් නෑ.. ඔයාල සතුටින් ගයන්න. අපිට ඕනේ ඒ රස හැගීම් දැනෙන එදා වගේම ගයන අතුල සමිතා මිස පුද්ගලික ජීවිතය නෙමේ... එකග අය එන්න මේ පැත්තට..❤❤
Malanie wejaya wage.. ai denna traha unat.flim Wala lassanata raga pawa. A denna adaraniya uewalak. ❤❤❤
adarei athula samitha
ඒ දෙන්නා නිසාමයි ආසාවෙන් බැලුවේ ❤️😍🎧
මම ඉතාමත් ආදරය කරන ගායකයෙක්❤❤❤
ඇත්තටම අහගන ඉන්න ආසයි.දෙන්නටම ආදරෙයි.
ආදරණීයම ගායක ගායිකා දෙපල..❤❤
Love the program ❤ voices and songs ❤band and music was amazing ❤ love the background ❤
අනේ ඔයාලා දෙන්නා ආයෙමත් එකතු වෙන්න. අතුල හරිම ආදරනීයයි. හරිම ලස්සනයි වැඩසටහන
Perfect backing ❤️Good Job RATAA 🫶
අතුල අදිකාරි ❤
හරි දුකයි😢 අද මෙහෙම වුණාට,මොන ජීවිතද අනේ
සමිතා ට ගැලපෙන්නෙම අතුල ❤️
අපි හරිම ආදරෙයි
අනේ සමිතා....😢😢😢 බලන්න දුකයි ❤❤❤😢😢😢😢😢😢😢😢😢😢
අපරාදේ දෙයියනෙ මේ දෙන්න වෙන් උනේ.... දෙන්නට දෙන්න ගරු කිරීම කොච්චර දෙයක්ද❤😢
ආදරෙයි දෙන්නටම...❤❤❤❤
SUPERB FANTASTIC YOU BOTH LEGANDS GOD BLESSING 💞👌👌👏👏🙏😍
ඒ කටහඩවල් දෙකම..... කොච්චර ලස්සනද.. මිහිරිද.. මාරම වෙනස්.. ❤️❤️
අනේ ඔය දෙන්නා එකටම හිටියනම්..
❤❤ එදා අපේ හිරිමල් යෞවන කාලේ ඉදලා තවමත් ආදරේ කරන දෙදෙනෙක් ඔබ දෙපල. ❤❤
❤❤❤❤❤❤අනේ මොනතරම් ලස්සනද බාවනාවක් වගේ එදා වගේමයි කිසිම වෙනසක් නැහැ බොහෝම ස්තුතියි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤❤❤❤❤
Thank u very much Mr.Kalum Srimal
බලපු ලස්සනම වැඩසටහනක්..... , ඒත් ඇත්තටම දුකයි.
Divorce උනා කියල මේ දෙන්නගෙන් කව්රුවත් නරක නිසා නෙමෙයි පොඩි නොගැලපීමක් නිසා වෙන් උනාට එයාල හරි අවන්කයි බුද්දිමත් යාලුවෝ වගේ ජීවත් වෙනව ඒක හැමෝටම බැහැ ඉතින්❤❤❤💐💐💐
මේතරම් ගැලපෙන කපල් එකක් 🤔 අපරාදේ ❤
ආසම ගායක යුව්‍රල ඔයාලට බුදු සරණයි❤❤❤යලි අකතු වෙන්නෙ❤❤❤
ගියපු ඔක්කොම සින්දු හරිම ලස්සනයි. ❤
@@Ms123-l4w Radio 1 ගියපු ඒවා නේද?
@Sandakathmini01 ඔව්
@@Ms123-l4w ගයපු සිංදු ටිකත් හරිම ලස්සනයි.
ඔය දෙන්න එකතු වෙලා චිරන්ත අමායා ලමයි විදියට හදාගන්න
😂😂😂😂
True😂😂😂😂
හරිම ආදරනීය වැඩසටහනක් ස්තුති ඔයාලට හැමෝටම ආදරෙයි ලස්සනයි ගොඩක් ❤❤❤
Me dennage voice patta mach ලස්සනයි ❤❤
හරිම ලස්සනයි.... දෙරණ
Enjoyed all of their songs always!❤❤❤
නියම සිංදු ටික සුපර් ❤️
අතුල අයියගෙ ගීත මම ගායනා කරනව ස්තූති❤️ මිල කරන්න බැරි අපූරු නිර්මාණ ගොන්නක් දායාද කලාට🙏 අතුල සමිත සුසංයෝගය ඒක වෙනම ලෙවල් එකක් ❤ program එක 💪💪👍👍 බෑන්ඩ් එක 👍👍🎶🎶 විසිරුණු මල් , tempo ටිකක් අඩු උනානම් හොදයි වගේ සහ, ලීඩ් එක සමහර ගීත වල ඇහෙනවා අඩුයි ,, සම්පූර්ණ program එකම බලපු දවසක් ස්තූතියි දෙරණ 🙏
ජයවේවා
❤❤❤ හරිම ලස්සනයි හරිම ආදරනීයයි ගොඩාක් ආදරය කරන චරිත 2 ක් අපි හැමදාමත් ආදරෙයි ❤❤❤ තූනුරුවන් සරණයි ඔයාලට ජීවිතයේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤
දෙන්නගෙම ගීත වලට ආසයි දෙන්නටම ආදරෙයි කියන්න බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️