Hiru TV Copy Chat Live | 2024-03-03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2024
  • Hiru TV Copy Chat Live | 2024-03-03
    යුරේනි නොශිකා
    SHANE ZING
    FILL-T
    ශාන් පුතා
    ඉරාජ් වීරරත්න
    ටීශා පෙරේරා
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @dumaliiresha3459
    @dumaliiresha3459 4 หลายเดือนก่อน +361

    Filty මොනව උනත් දක්ෂයෙක්. එහෙම වචන ගලා ඒමක් හරි වැඩක් ගත්තනම් මරු

  • @LasinduVilochana
    @LasinduVilochana 4 หลายเดือนก่อน +265

    ඇත්තටම මේ වගෙ අය ගෙනාවම බලන්න පුළුවන් දහපාරක් උනත් thanks hiru tv❤👑️🌺

  • @minicontrution
    @minicontrution 4 หลายเดือนก่อน +615

    7:28 දම්පාට හැන්දෑවෙ
    16:21 සදමාලි
    20:45 ත්‍රරයිලෝක විජයපත්‍ර
    32:47 ශාන්ති
    38:55 සාරිපොටේ
    ශේනා&ශානා
    49:40
    55:03 රන්වන් රන්මාල
    58:20 අපේ පැත්තේ
    ශේනා&ශානා
    1:14:49
    1:25:45 සුවිටි මැනික

    • @MSMA1982
      @MSMA1982 4 หลายเดือนก่อน +21

      වපර ඇසින් ඉරාජ් වීරරත්න කවුරු බැලුවත් මම හරම කැමති කොල්ලක් මොණ බාදක ආවත් කෙලින් ම. ඕනම තැණක හිටගන්නවා කොළ සැලීම නෑ ඇඹරීම. නෑ ඒකයී කොල්ලා 👍👍👍👍👍❤❤

    • @nadalama1821
      @nadalama1821 4 หลายเดือนก่อน

      💓

    • @nilnethu129
      @nilnethu129 4 หลายเดือนก่อน

      😊

    • @wasantharathnayaka8018
      @wasantharathnayaka8018 4 หลายเดือนก่อน +3

      Ado friday rapa shok ban ftta

    • @nisalkavishka5677
      @nisalkavishka5677 4 หลายเดือนก่อน

      33:12 Favee

  • @lakshitharavindu2277
    @lakshitharavindu2277 4 หลายเดือนก่อน +141

    Fill-t කටට බ්‍රේක් නැති ඩයල් එක 🔥❤️❤️❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +130

    යුරේනි සාරි පොටේ අලුත් version එක මරු 👍❤️😘ඉරාජ් 👍❤️😘

  • @suvimalidilrukshi-vo2nf
    @suvimalidilrukshi-vo2nf 4 หลายเดือนก่อน +207

    කාලෙකින් බලපු හොදම program එක.බොරු ෂෝ නැති පට්ටම සෙට් එකක්❤

  • @Sureni1996
    @Sureni1996 4 หลายเดือนก่อน +97

    අනේ ඇත්තමට හරිම ලස්සනයි.මම කොපි චැට් බලන්නේම නෑ.හැබැයි මේ කට්ටිය ඉන්නවා දැක්ක නිසා බැලුවා..අයේත් ගෙන්නනවා නම් මේ කට්ටියම එකට ගෙන්නන්න..ලස්සනයි

    • @madushanikajayamanna9997
      @madushanikajayamanna9997 4 หลายเดือนก่อน +1

      මාත් ඒමයි.බලන්නෙම නැති තරම්.මේකනම් බලන්නම හිතුනා.ලස්සනයි 🤝❤️

    • @pramudithasenavirathna2075
      @pramudithasenavirathna2075 4 หลายเดือนก่อน +1

      Math

    • @sanushkakrishantha
      @sanushkakrishantha 3 หลายเดือนก่อน

      Math

    • @shensu2k493
      @shensu2k493 3 หลายเดือนก่อน

      Math ❤️

  • @ashaminduli9647
    @ashaminduli9647 4 หลายเดือนก่อน +70

    ෂේන් අයියේ ඔයානම් එදාවගේමයි අදත් ඒ කටහඬ හරිම ලස්සනයි.ඒ වගේම කාවිංග ඔයත් හැමදාම හරිම ලස්සනට වැඩසටහන කරනවා.ඔයාල දෙන්නටම ආදරෙයි හැමදාමත්.බුදු සරණයි❤❤❤❤❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +272

    මාරම හිත හොඳ සෙට් එකක්.. යුරේනි නිසා තමයි ගොඩක් ලස්සනම.. ට්‍රිෂා ගේ දම් පාට හැන්දෑවේ අදටත් හරිම ආසයි 👍❤️ඉරාජ් 👍❤️

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 หลายเดือนก่อน +199

    බලපු හොඳම copy chat program එක ❤

  • @sbsmax7693
    @sbsmax7693 4 หลายเดือนก่อน +140

    ෂාන් පුතා.... ඔයා ගොඩක් ටැලන්ටඩ්... ඒත් මං ගරු කරනව දහම ඉදිරියේ ඇඹරුනා කියන කෑල්ලට... ලස්සන නිර්මාණයක් කරපන් බුද්ධ, ධම්ම, සන්ඝ යන ත්‍රිවිධ රත්න ගුණ ගැන.. හිට් වෙන්න නෙමේ අන් අයට උපකාර පිණිස කරන්න....❤ 🙏 තෙරුවන් සරණයි ......!!!

    • @bio901
      @bio901 4 หลายเดือนก่อน +2

      ගැම්මක්

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 หลายเดือนก่อน +43

    පව් මොනවා කොහොම කිව්වත් යුරේනි කියන්නේ කෙලින් කතා කරන කෙල්ලෙක් බොලව්, එවැනි උන් ලංකාවට සෙල්ලමක් විතරයි... ඒක හරිම දුකක් ලංකාවේ mentality එක ගැන 😮😮😮😔😔😔😔!!!

  • @dilshalakmali6628
    @dilshalakmali6628 4 หลายเดือนก่อน +49

    මම ආසයි දකින්න ඉරාජ්ගෙ විඩියෝ එකකට ෆිලා රැපක් කරනවට.අවුරැදු 18 විතර දැක්කෙ නැහැ ඉරාජ් ගෙ විඩියෝ එකට ෆිලා රැප් කරනවා.❤

  • @dilanjanfernando
    @dilanjanfernando 4 หลายเดือนก่อน +39

    ඉරාජ් පිලාව control කරගන ඉන්නේ 😂

  • @epleblomst91
    @epleblomst91 4 หลายเดือนก่อน +46

    කවුරු මොන වදිහට දැක්කත් ලංකවේ වැඩ්ඩෝ තමයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malindupramodya-hf5ro
    @malindupramodya-hf5ro 4 หลายเดือนก่อน +57

    ශානා ශේනා පිස්සු හදල තමයි නවතින්නේ අපේ උන්ට.❤❤❤❤❤❤

  • @menakatharangani1022
    @menakatharangani1022 4 หลายเดือนก่อน +181

    යුරේනි නම් තනිකරම පිස්සුවක්.. කවුරු මොනවා කිවුව්ත් යුරේනි කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් . මං ලංකාවට ආව දවසක මගේම ඇදුම් නිර්මාණයක් යුරේනි වෙනුවෙන් නිර්මාණය කරන එක මගේ එක හීනයක්...❤😍 අද වැඩසටහන ගොඩක් ලස්සනයී .. ❤❤😊

    • @everythingishere9329
      @everythingishere9329 3 หลายเดือนก่อน

      ❤🫡

    • @shehanmadusanka6468
      @shehanmadusanka6468 3 หลายเดือนก่อน

    • @Vishu_KV
      @Vishu_KV 3 หลายเดือนก่อน

      හීනෙනම් හොදයි එක එක්කෙනාව බ්‍රෑන්ඩ් කරන එක තමා සෙට් නැත්තේ 😊

    • @janithadithya3911
      @janithadithya3911 3 หลายเดือนก่อน

      ගොන් බඩු ෆෝම් කරන්නේ උබල තමා 🤣

    • @menakatharangani1022
      @menakatharangani1022 3 หลายเดือนก่อน +3

      @@janithadithya3911 ඔයා කව්ද කොහෙද කියන්න මං දන්නේ නෑ .. ඒත් ගෑනියෙක් නිසා මේ ලැබුණු උපතේ ගරුත්වය තියලා තවත් ගෑනියෙක්ට කතා කරන්න පුරුදු වෙන්න. සහ ඔයාගේ අම්මට, නංගිට, අක්කට හැමෝටම පොදුයි ඔයා ඔය කියන කතාව. ඔයාගේ තත්වය ලෝකෙට පෙන්නන්න එපා සහෝ අප්පිරියයී..🤮🤮

  • @Madhu3732
    @Madhu3732 4 หลายเดือนก่อน +45

    බෝරින් නැතිව ප්‍රෝග්‍රෑම් එක බැලුවා ❤❤❤ කට්ටියම ෂෝක්

  • @ibba89
    @ibba89 4 หลายเดือนก่อน +94

    ෆිලා කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්..
    පොරත් එක්ක ගේමට free style කරන්න කවුරුත් නෑ ලංකාවෙ 😂😂
    Free style rap king of srilanka..
    2005 ඉදන් පොරගෙ සින්දු අහන්නෙ..
    ජයවේවා ලොක්කා
    🙏🙏😍😍😍

    • @nikirb112
      @nikirb112 4 หลายเดือนก่อน

      ඇත්තටම නේ

    • @user-my6cf7uv8k
      @user-my6cf7uv8k 4 หลายเดือนก่อน

      මොකෙක්ද බන් fill t . ශන් puta ekka baladde

    • @ibba89
      @ibba89 4 หลายเดือนก่อน +6

      @@user-my6cf7uv8k උබ 2000න් පස්සෙ ඉපදුන එකෙක් නේහ්..
      උබ දන්න fill T 😂😂😂

    • @ViuSriLanka
      @ViuSriLanka 4 หลายเดือนก่อน

      Munta 89-90 unge vibe eka therenne na bun ​@@ibba89

    • @user-rs3bp1ji4c
      @user-rs3bp1ji4c 4 หลายเดือนก่อน +6

      ​@@user-my6cf7uv8kෆිල්ටිගෙ ගූ තැවරුන මයිලක් වටින්නෑ ශාන් පුත 😂

  • @musicdragonofficial
    @musicdragonofficial 4 หลายเดือนก่อน +89

    ශාන් පුතා.... ගැම්ම....❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +50

    Filty මරු rap එක යුරේනි ❤️👍

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +49

    Maara සෙට් එක... ඉරාජ්, යුරේනි, shane❤️👍

  • @user-ed5ly2mn8g
    @user-ed5ly2mn8g 4 หลายเดือนก่อน +29

    ෂාන් පුතා ෂේන් පුතා වෙනසක් කරනවා අනිවාරෙන් ජය වෙවා ෂානා❤️❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +63

    ඉරාජ් මාර talents හොයා ගන්නේ.. See ට්‍රිෂා ❤️iraj හැම පන්තියේ මනුස්සයෙක්ටම සින්ග් කරලා තියෙනවා ❤👍

  • @janakamnakandala7909
    @janakamnakandala7909 4 หลายเดือนก่อน +17

    ඉරාජ් නැත්නම් ෆිල්ටී අලුත් කුනුහරප සීයක් දාල Dictionary එකට

  • @ireshcharukajp8078
    @ireshcharukajp8078 4 หลายเดือนก่อน +42

    Shan පුතා ❤ 🎉

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +62

    මෙයාලගේ heart එක මාර හොඳයි ❤️👍😘💐🥰🙏

    • @Pusthar
      @Pusthar 4 หลายเดือนก่อน +3

      Wediya thel dapu kama ehema kanne nethuwa athi ehenam.. 😊😊

  • @raviravindra889
    @raviravindra889 4 หลายเดือนก่อน +19

    Enjoyed the programme so much..whenever Iraj around its so exciting. Lv Shena Shana Fillty Yureni .nice seeing u Threesha.Also happy to see Kaavi with a smiling face glad his dreams would hv cm true😅 and Narmadha u r doing well .❤❤❤

  • @user-jy8je4fx8r
    @user-jy8je4fx8r 4 หลายเดือนก่อน +27

    ඉරාජ් ගේ දේශපාලනයට අපි අකමැති උනාට. ඉරාජ් කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් තමයි❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +25

    Shane ඇත්තමයි dogs leavers ලා නැහැ.. ඔයා ඒ දුන්න ආදරේට 🙏❤️

  • @thiwankadissanayaka6568
    @thiwankadissanayaka6568 4 หลายเดือนก่อน +35

    ගහල ඉන්නේ ඔක්කොම 😂😂😂

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 4 หลายเดือนก่อน +112

    ෂාන් සහ ෂෙන් නිසයි බලන්න සෙට් වුනේ...❤

  • @salinyadharmarathna2807
    @salinyadharmarathna2807 4 หลายเดือนก่อน +11

    work hard stay humble 😇
    great artists💟
    loved the proogram today 🧡
    shane singh well said👏💯

  • @shehanweerasooriya5302
    @shehanweerasooriya5302 4 หลายเดือนก่อน +31

    ශානා ශේනා ෆිලා ඉරාජ් 😍😍❤

  • @thilinasusantha3343
    @thilinasusantha3343 4 หลายเดือนก่อน +27

    Wowwww pattama set ekak....good job copy chat....❤❤❤❤❤❤

  • @januxvlog
    @januxvlog 4 หลายเดือนก่อน +289

    ශාන් පුතා බලන්නමයි ආවේ 🇬🇧 ❤❤

    • @user-ls4kf7eh9m
      @user-ls4kf7eh9m 4 หลายเดือนก่อน +3

      සිරා

    • @Skp-gq1pf
      @Skp-gq1pf 4 หลายเดือนก่อน +2

      ❤️🇬🇧❤️🥰

    • @ude3333
      @ude3333 4 หลายเดือนก่อน +1

      සිරාවට ❤️

    • @praveenw77
      @praveenw77 4 หลายเดือนก่อน +1

      mamath

    • @bernardbocks
      @bernardbocks 4 หลายเดือนก่อน +1

      Mimimg kare kiyala therune nedda

  • @Oliviya.dissanayake
    @Oliviya.dissanayake 4 หลายเดือนก่อน +19

    Shan shen what a nice combination..good luck guys❤

  • @user-qy4ou6yy5x
    @user-qy4ou6yy5x 4 หลายเดือนก่อน +21

    Shan putha & Shen Aiyaa ජයවේවා ආදරෙයි ❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +48

    මේක බලලා ඉවර කරන්න පැය 5ක්‌ ගත්තා මං... යුරේනි +ඉරාජ් ❤👍

  • @Ravishgaming110
    @Ravishgaming110 4 หลายเดือนก่อน +30

    ශානා🔥🖤💯

  • @user-tu5go4zo6y
    @user-tu5go4zo6y 4 หลายเดือนก่อน +30

    ඉරාඡ් අයියා මරු❤. යුරේනි අක්කට ගැලපෙන්නෙ ශේන් අයියා.❤❤❤❤කාවිංග තමයි වැඩසටහන කරනවා අවුල්

    • @rushand8003
      @rushand8003 4 หลายเดือนก่อน

      iiya yureni

  • @sakunisenethma4209
    @sakunisenethma4209 4 หลายเดือนก่อน +15

    ටීෂා මරු අප්පා,හරි ලස්සනයි😍

  • @Basuxditzcricket
    @Basuxditzcricket 4 หลายเดือนก่อน +23

    Shan පුදුමාකාර විදියට නිහතමානී කෙනෙක් මිනිස්සු අතරේ තමන් කව්ද කියලා අමතක කරලා හුස්ම ගන්න පුළුවන් නිහතමානීම කෙනෙක් තත්පරයක් ගානේ හරි යන්න ඕන ඔබට 🙏 🌹❤

  • @wimukthibandara8049
    @wimukthibandara8049 4 หลายเดือนก่อน +22

    ශේනා & ශානා පිස්සුවක් වෙයි වගේ ❤

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 3 หลายเดือนก่อน +13

    Rap ගොඩාක් රෙකෝඩින් ගැහුවෙ 🙄😏😏 ෆිල්ටි විතරයි වැඩ්ඩා👍👍

  • @rashiniwathsala3157
    @rashiniwathsala3157 4 หลายเดือนก่อน +16

    Woww... asama set ekak..❤😘

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +43

    Filty කතා කරන්නේත් rap wage... Iraj 👍❤️

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 4 หลายเดือนก่อน +30

    අදනම් පට්ට 😂

  • @unknown_Stwen
    @unknown_Stwen 4 หลายเดือนก่อน +25

    පට්ට ගහන්න සිංදු සෙට් එකක් ඒවි වගේ 💗

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 4 หลายเดือนก่อน +10

    කාලෙකින් මරු program එකක් බැලුවා 😍

  • @manjuveera3732
    @manjuveera3732 4 หลายเดือนก่อน +7

    මේ වීඩියෝව පැය එකයී විනාඩි විසිඅටක් තියෙනවා විශ්වාස කරන්න මම මේක තුන්පාරක් බැලුවා පලවෙනා වතාවටයී මෙහේම වීඩියෝවක් බැලුවේ රැපාලා පට්ට.... ඇත්තටම මේ සෙට් එක දාලා ෂෝ එකක් කරොත් ලංකාවේ කොහේ තිබුනත් යනවා බලන්න....

  • @shaniypereraz2392
    @shaniypereraz2392 4 หลายเดือนก่อน +19

    Iraj teesha godak kalekin dekke ape podi kale lassana karapu legendsla..narmada ada 👍 shane thanks dog❤adarei hemotam bs jesu pihitae

  • @nethmasewmini7116
    @nethmasewmini7116 4 หลายเดือนก่อน +10

    Favourite yureni noshika....very sweet...i like u open mindly.very enjoyeble girl....❤❤❤❤❤

  • @user-xe6hh8dl5m
    @user-xe6hh8dl5m 4 หลายเดือนก่อน +12

    ජය වේවා ශේන් අයියා ශාන් අයියා ෆිල්ටී ඉරාජ් අයියා ජය. අලුත් සින්දු ටික මරු♥️ බලන් ඉන්නේ♥️

  • @gdyk325
    @gdyk325 4 หลายเดือนก่อน +31

    හිරු එකේ ලොක්කට චාටර් සින්දුවකුත් හැදුව නේද ඉරාජ්?හිරු එකට ලැජ්ජත් නෑ ඉරාජ්ට ලැජ්ජත් නෑ..😅

    • @sudathfernando1798
      @sudathfernando1798 4 หลายเดือนก่อน

      Kalava ekata badavak karaganna one eha

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 4 หลายเดือนก่อน +10

    සුපිරි සෙට් එක much love ❤

  • @SABA-709
    @SABA-709 4 หลายเดือนก่อน +6

    ආයෙත් ආවෙ Shan Putha ගෙ live performance බලන්න විතරයි 😊, ආවට පාඩු නෑ friday chill එකක් ගත්තා ❤

  • @kasunwijesekaratikiri7348
    @kasunwijesekaratikiri7348 4 หลายเดือนก่อน +15

    යුරේනි ගේ ආතල් බලන්නමයි ආවේ 😁😁😁😍

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 4 หลายเดือนก่อน +7

    සුපිරියක් තමයි ඉතින් ❤ 🔥

  • @user-ls2nu2nm9n
    @user-ls2nu2nm9n 4 หลายเดือนก่อน +18

    Shan putha, fill T, shane zing, iraj❤😊

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +16

    Miss. Sri Lanka මට නම් යුරේනි තමයි..❤️👍💐😘 ජැකී ප්ලාස්ටික් ඩොල් වගේ

  • @swarnafernando604
    @swarnafernando604 4 หลายเดือนก่อน +30

    හැමදේම කඩාවැටිච්ච රටේ මේවා පමනක් කඩා නොවැටී තියෙයිද. මේ හැම එකාම අතරමන්වෙලා ඉන්න බවක් තමයි මට පේන්නෙ. මාරම දුකයි අපේ රට ගැන.

    • @TNLyrics
      @TNLyrics 3 หลายเดือนก่อน

      සොරි ආච්චි තමුසෙලාගෙ හනමිටි අදහස් හින්ද තමයි අපෙ ලන්කාවට මෙහෙම කෙල උනේ පක්කුන්ට චන්දෙ දුන්නෙ තොපි

  • @user-hw6dr9vp2r
    @user-hw6dr9vp2r 4 หลายเดือนก่อน +56

    මමනම් බැලුවේ ශාන් පුතා නිසා

  • @hapankam74
    @hapankam74 4 หลายเดือนก่อน +29

    ශාන් පුතා
    කල් ඉකුත් නෑ තාම සැර බාල
    Auto pilot mode එකෙ දන්න නිසා පාර
    Overdose Hip Hop බලපං නහර
    ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍ර​තිචාර.......

  • @samithagayashan9437
    @samithagayashan9437 4 หลายเดือนก่อน +6

    ටීෂා programme එකේ පලවෙනි සිංදුව කියන කොට මම එක මොහතකින්ම අවු 17 එහා අතීතයකට ගියා. හැබැයි ඒ music video එකේ කොල්ලො දෙන්නව විතරයි මතක. ලැජ්ජයි කියන්න මට මෙයාව මතක නෑ. ඒ දැනුන හැඟීම මට කියලා නිම කරන්න බෑ❤.

  • @RashmilDahanayake
    @RashmilDahanayake 4 หลายเดือนก่อน +10

    28:44 නර්මදා asked an ignorant question, and ශාන් පුතා handled it like a pro..👋👋👍

  • @Thisara07
    @Thisara07 4 หลายเดือนก่อน +4

    This is awesome ♥️

  • @amayamaduhansa
    @amayamaduhansa 4 หลายเดือนก่อน +6

    🌹 ගහලා මේක බලද්දි තමයි ආතල් එක ♥️

  • @achiniwimansha3896
    @achiniwimansha3896 4 หลายเดือนก่อน +29

    කලාකරුවෙක් විදියට ගත්තාම ඉරාජ් කියන්නේ legend කෙනෙක් , මාරම සරල මනුස්සයෙක් ❤
    ශානා n ශේන් ආසම දෙන්නෙක්❤❤

    • @Rush956
      @Rush956 3 หลายเดือนก่อน

      ඉරාජ්ගෙ සරල කම දැකලා නැතුව ඇති ඔයා 😂😂

  • @sandubasnayake2978
    @sandubasnayake2978 4 หลายเดือนก่อน +6

    Shan ayya good luck .. 🤛 nagitha ape hamuduruwange video eka dakiddi aththatama pudumai.. A kale scl eke idapu kawruthma dnna charitha 2k.. Theruwan saranai dennatama..

  • @tharidubro6033
    @tharidubro6033 4 หลายเดือนก่อน +480

    💥ඉරාජ් ❤️ Filt ❤️

    • @RusiruOshad-us3jr
      @RusiruOshad-us3jr 4 หลายเดือนก่อน +14

      අනෙ නොහුකා පල

    • @RusiruOshad-us3jr
      @RusiruOshad-us3jr 4 หลายเดือนก่อน +9

      තව legend la inno

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +20

      Iraj👍❤️මාර talented.. Hitha කුහක නැහැ 👍filty👍

    • @raviravindra889
      @raviravindra889 4 หลายเดือนก่อน +9

      ​@@RusiruOshad-us3jrayThota jela da pako

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 4 หลายเดือนก่อน +8

      Pilti මොන වාචාලයෙක්ද බං... shan prasa kg වගේ උන් ලග

  • @laknaladduwahetty3191
    @laknaladduwahetty3191 4 หลายเดือนก่อน +4

    Supiri show today. Very energetic ❤❤🎧🎤🎶📿

  • @facebookBota
    @facebookBota 4 หลายเดือนก่อน +10

    අද නං පට්ට ශානා. ආදරේ යි😍🙋

  • @abiiii1503
    @abiiii1503 4 หลายเดือนก่อน +3

    ඇත්ත කතාව බන් මොකා ආවත් මොන සින්දුව ආවත් පරන සෙට් එක තරම් නෑ ❤ කොච්චර බැන්නත් ආදරෙයි අපි❤

  • @nilnethu129
    @nilnethu129 4 หลายเดือนก่อน +3

    අද මරු ❤

  • @piyumikumudumalirabukkange8609
    @piyumikumudumalirabukkange8609 4 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කෙ මෙයාල ඉන්නව.පට්ට ආසාවෙන් බැලුවෙ හරිම ලස්සනයි ආදරෙයි ❤🥰🥰🥰එයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 4 หลายเดือนก่อน +9

    ශානා ශේන් Old school රැප නම් සුපිරියක් බන්.. 10 පාරකට වඩා ඇහුවා

  • @dumidujayanga6183
    @dumidujayanga6183 4 หลายเดือนก่อน +4

    ජීව්තේට බලපු නැති වැඩසටහනක්. ඒ වගේම චැනල් එකත් එහෙමයි. මේ සෙට් එක නිසා දැන් බලන ගමන්

  • @thariduashan3621
    @thariduashan3621 4 หลายเดือนก่อน +4

    මරැ සෙට් එක ආදරෙයි ඔක්කෝටම❤

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 4 หลายเดือนก่อน +3

    Asam set akak ඇත්තටම . Eda edala ape hithe raden teem akak . 🎉🎉🎉❤❤❤ ලස්සනයි ඇත්තටම

  • @user-ls4kf7eh9m
    @user-ls4kf7eh9m 4 หลายเดือนก่อน +10

    Shana🥰

  • @amayamaduhansa
    @amayamaduhansa 4 หลายเดือนก่อน +4

    Hiru tv please ලස්සන music එකකුත් දුන්නනම් මේ වගේ program එකක් තවත් ආසාවෙන් බලන්න පුළුවන් 😪♥️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 หลายเดือนก่อน +2

    amazing guys, all the best

  • @RaviniAbeysekara
    @RaviniAbeysekara 4 หลายเดือนก่อน +1

    Love it! Awesome show

  • @Mashii473
    @Mashii473 4 หลายเดือนก่อน +8

    ආදරෙයි හැමෝටම🥰 ඉරාජ් අයියා ආදරෙයි ❤❤❤❤❤

  • @LakshithaPrasad-lw9hq
    @LakshithaPrasad-lw9hq 4 หลายเดือนก่อน +3

    පට්ට එන්ටර්ටේනින්. මාර ෆන්. දවස් ගානක් උනොත් බලන් ඉන්න පුලුවන් ...❤

  • @user-zt1ll3ie3v
    @user-zt1ll3ie3v 4 หลายเดือนก่อน +5

    Narmada come back ❤😂❤❤❤

  • @javithreeweerasinghe6803
    @javithreeweerasinghe6803 4 หลายเดือนก่อน +5

    Supiri ❤❤

  • @RashmilDahanayake
    @RashmilDahanayake 4 หลายเดือนก่อน +4

    Fill T 👍🎉. Free style rap වදන් වලට යම් අදහසක් එකතු කල හැකිනම් ඔබත් world class talent එකක් වේවි.

  • @unknown_Stwen
    @unknown_Stwen 4 หลายเดือนก่อน +45

    අපිට ඕන ආතල් එක නෑ බං මේකේ
    ඩිස් කේස් එකත් යට ගැහුවා නේ 😘 😂
    ශාන් ශේන් වැඩේ පට්ට වේවි 😙😘

    • @user-ef9cx1ns2d
      @user-ef9cx1ns2d 4 หลายเดือนก่อน +2

      ඔව් ඈ diss සීන් එක යට ගැහුවා

    • @nishal_madusanka
      @nishal_madusanka 3 หลายเดือนก่อน

      Mokadd dis seen ek

  • @dil7667
    @dil7667 4 หลายเดือนก่อน +1

    Positive Energy ❤❤❤❤

  • @user-vx1dh6uv9d
    @user-vx1dh6uv9d 4 หลายเดือนก่อน +2

    love you all guys

  • @chamara_bandara9999
    @chamara_bandara9999 3 หลายเดือนก่อน +3

    කොපි චැට් ඉවර දෙනකම් බැලුවාමයි❤

  • @GAMING_BATTI
    @GAMING_BATTI 4 หลายเดือนก่อน +13

    ඇත්තටම මම නම් යුරේනි නිසායි මෙක බලන්නේ❤

  • @Bhawantha.Galappaththi
    @Bhawantha.Galappaththi 4 หลายเดือนก่อน +17

    Shan putha ❤️‍🔥

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 4 หลายเดือนก่อน +2

    අපේ පැත්තේ මාර සිද්දි තාම කට පාඩම් ❤
    සුපිරියක් තමා ඉතින් 👌🔥

  • @user-yy7cq3tc8q
    @user-yy7cq3tc8q 4 หลายเดือนก่อน +32

    Smokiyo හිටියනම් හොඳ ය් කියන උන් කෝ

    • @johnniewalker8186
      @johnniewalker8186 2 หลายเดือนก่อน

      u kalakanniya kudu gaha gaha athi kohetahri wela. pina na labichcha de pawathwagnna

  • @TRAVELGUIDESRi
    @TRAVELGUIDESRi 4 หลายเดือนก่อน +13

    Ada thmai hodama, lassanama program eka thibbe ❤❤

  • @DL-he9wj
    @DL-he9wj 4 หลายเดือนก่อน +2

    Set 😮

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 4 หลายเดือนก่อน +9

    Teeeshaaaa❤❤❤❤❤