Rana Hansiye - රණ හංසියේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 18 🌟🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @ashankapugedara4358
    @ashankapugedara4358 หลายเดือนก่อน +830

    හැමෝටම ගොඩාක් ස්තුති ගොඩාක් ආදරෙයි මේ වචන වලට ...මේ අදහස් වලට ..ඔයාලා තමා මගේ හයිය ... මගේ ගැම්ම..මේ කටහඩ තියනකන් ඔයාලට අහන්න ලස්සන සින්දු කියනවා....🩷🤍 හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරෙයි ...thanks hirustar hiru tv🩷🩷

    • @fnfsong40
      @fnfsong40 หลายเดือนก่อน +6

      🌺🌺🌺🌺

    • @FazeelFazeel-c7u
      @FazeelFazeel-c7u หลายเดือนก่อน +4

      ♥️ලස්සනයි ලස්සනයි. ලස්සනයි kuwait

    • @ravindunarangoda5376
      @ravindunarangoda5376 หลายเดือนก่อน

      Super bro

    • @udaniwickramarathna9270
      @udaniwickramarathna9270 หลายเดือนก่อน +13

      පුතා මම ලියපු සින්දු ටිකක් තියෙනවා පුතා ට එවන්න ද

    • @ChandaniTh-fx1rq
      @ChandaniTh-fx1rq หลายเดือนก่อน +1

      Lassaniiiiiii godaaaaaaakkkk

  • @thusithaneranjana2526
    @thusithaneranjana2526 หลายเดือนก่อน +35

    හිරු හොර නොකළොත් මේ සැරේ අනිවාර්යයෙන්ම මේ තමයි හිරුස්ටා 🌼👍

  • @sidupagamage1588
    @sidupagamage1588 หลายเดือนก่อน +313

    කිරුළ කවුරු ගත්තත් මේ සීසන් එකේ ලස්සනම හඩ ඔයා අය්යේ.ඒකෙන් ඔයා දැනටමත් දිනල ඉවරයි.cover වලට ගැලපෙනම හඩ❤

    • @dineeshachathurangi4222
      @dineeshachathurangi4222 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්

    • @menolisathsarani8241
      @menolisathsarani8241 หลายเดือนก่อน +2

      ❤❤

    • @gayanharshana608
      @gayanharshana608 หลายเดือนก่อน +1

      එයාට ග්‍ ර්ල් පෙන් කෙනෙක් ඉන්නව බබා😂😂

    • @jayhouse2651
      @jayhouse2651 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @janithpriyankara9664
      @janithpriyankara9664 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

  • @chathurangawijesekara3066
    @chathurangawijesekara3066 28 วันที่ผ่านมา +19

    මගේම පාසලේ school time එකේ හිටපු ලොවෙත් නැති නිහතමානීම චරිතයක්. එදා සහ අද අතර අශාන්ගේ වෙනසටත් වඩා අශාන්ගේ Talent එකේ වෙනස මවිතයක්❤❤❤. Everybody, Lets support the TALENT 👌👌👌

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub หลายเดือนก่อน +153

    අම්මෝ රුවන් සර් ගේ ආශිර්වාදය මතින්ම හිරුස්ටර් වේවා.ලක් අබරේ දිදුලපු ගුවන් හමුදා රණවිරු වාණනි ඔබට අපිත් ආදරෙයි

    • @EDKEdirimuni
      @EDKEdirimuni หลายเดือนก่อน +1

      අනේ මේ විශ් එක💗💗💗💗💗💗💗

    • @hansikadeumini-kw2ub
      @hansikadeumini-kw2ub หลายเดือนก่อน

      @EDKEdirimuni හා බොරුද,ඒ හඩ බාවනාවක්.හරිම ලස්සනයි.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 20 วันที่ผ่านมา

      නැතුව තරු කැටයක්🎉🎉🎉🎉

    • @LINEUPmc6831
      @LINEUPmc6831 12 วันที่ผ่านมา

      ❤❤

    • @nimaldaminda2378
      @nimaldaminda2378 9 วันที่ผ่านมา

      අනේ ඒ තාත්තගේ සතුට ❤❤❤

  • @SachiniRanasinha
    @SachiniRanasinha หลายเดือนก่อน +111

    මාරම ලස්සනයි 💜️ කීපාරක් ඇහුවද මතකනෑ මාරම ලස්සනයි ....හරිම ලස්සන කටහඩක් තියෙන්නේ අශාන් 💜️❤️💜️

  • @AGENT909
    @AGENT909 หลายเดือนก่อน +167

    මාරම නිස්කලංක බවක් දැනෙන්නේ වොයිස් එකේ❤

  • @upekshashanthi5132
    @upekshashanthi5132 หลายเดือนก่อน +174

    මෙයා තමයි මගේ හිරු star 🌟 ....❤❤❤❤❤

  • @RuwanAnuraKumara-f3x
    @RuwanAnuraKumara-f3x 28 วันที่ผ่านมา +17

    මම ආසම තාරුව අශාන් කපුගේදර. අහපු වාරගාන මට මතක නෑ. කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. මේ ඉන්නේ හිරුස්ටාර් 👍👍👍👍👍👍👍👍❤️❤️❤️

  • @rajapakshachamiir1615
    @rajapakshachamiir1615 หลายเดือนก่อน +39

    මගෙ නුවර මගෙ ඉස්කෝලේ මෙච්චර ලස්සන හඩක් භාවනාවක් අශීවාදයක් ව් කිරුල ලැබේවා

    • @milans2301
      @milans2301 25 วันที่ผ่านมา

      What school he went

  • @januxvlog
    @januxvlog หลายเดือนก่อน +143

    Hirustar කිරුළ මෙයා දින්නෙ නැත්නම් වැඩක් නෑ ,මේ සීසන් එකේ ආසම වොයිස් එක මේක විතරමයි ❤❤❤ 🇬🇧

    • @mallikaabesinha1453
      @mallikaabesinha1453 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම 🎉🎉❤🇮🇹

    • @DiliniKarannagoda
      @DiliniKarannagoda หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @EDKEdirimuni
      @EDKEdirimuni หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 💔💗💗

    • @NandasiriSiri-x7w
      @NandasiriSiri-x7w หลายเดือนก่อน +1

      👍

    • @sidathpriyankara3904
      @sidathpriyankara3904 หลายเดือนก่อน +1

  • @niroshanirosha4000
    @niroshanirosha4000 หลายเดือนก่อน +56

    සීසන් 3 එකේ සහන් ප්‍රබුද්ධගෙ වගේම හිත නිවන කටහඬක් බුදු සරණයි පුතේ

    • @RajithRathnayake-k5f
      @RajithRathnayake-k5f หลายเดือนก่อน +2

      අනිවාර්‍යෙන්ම ❤️❤️

    • @DulanjanaJayathilaka
      @DulanjanaJayathilaka 17 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @dineshk.rathnayake5983
    @dineshk.rathnayake5983 หลายเดือนก่อน +154

    ජනතා පරමාධිපත්‍යය කොයි පැත්තට හිටගත්තත්.... අශාන් තමයි මේ සීසන් එකේ ඉන්න දක්ශම ගායන තරුව

  • @niroshifernando4505
    @niroshifernando4505 หลายเดือนก่อน +86

    මේ හඩ ඇත්තටම වයිරල් වෙන හඩක් මාරම විදිහට දැනෙනවා ❤❤❤

  • @nethujayasinghe-eq6gb
    @nethujayasinghe-eq6gb หลายเดือนก่อน +74

    මේ අහන පස් වෙනි පාර .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ❤❤❤❤

    • @Kaushisdiary.1997
      @Kaushisdiary.1997 27 วันที่ผ่านมา

      10 weni wathawa wage lassanay

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 20 วันที่ผ่านมา

      මමනම් දැන් විසි වතාවකට වැඩියි

    • @lackywithcooking1105
      @lackywithcooking1105 6 วันที่ผ่านมา

      ඇත්තටම මම කීපාරක් ඇහුවා ද කියලා මතක්ත් නැ

  • @udaniwickramarathna9270
    @udaniwickramarathna9270 หลายเดือนก่อน +28

    අනේ පුතේ අපි ඉස්සර හරි ආසාවෙන් අහපු සින්දුව ක්‌
    මම මේ පුතා ගේ හඩින් මේක අහනවා අහනවා එපා වෙන්නේ නම් නෑ පුතා ට බුදුසරණයි!

  • @manothvindana2761
    @manothvindana2761 หลายเดือนก่อน +34

    අද තමා හිරුස්ටර්‍ර් එකේ සුපිරිම සින්දුව ඇහුවෙ

    • @namalekanayaka5854
      @namalekanayaka5854 25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤❤

  • @chathunadheesha3269
    @chathunadheesha3269 หลายเดือนก่อน +20

    අහපු වාර ගනන මතක නැ බන් සද්දෙට දාගෙන පට්ට චිල් මේක
    උබ දිනන්නම ඕන ජීවිතේ මියුසික් ❤️

  • @NirashaSandipani-mg5rt
    @NirashaSandipani-mg5rt หลายเดือนก่อน +10

    මේ කටහඩ බාවනාවක්🥺 අයියේ ඇත්තමයි පෙර පිනට පහල වු ලස්සන කටහඩක්❤ මේ සින්දුව හරිම නිස්කලංක හදවතට දැනෙන සින්දුවක් ❤ඔයා ඒක හරියටම කලා අයියේ❤ හැමෝටම සින්දු කියන්න පුලුවන් උනාට හදවතට ගයන්න හැමෝටම බෑ..ඔයා හදවතටම ගයනවා❤සුපිරි..ජේසු පිහිටයි ඔයාට 😊

  • @kalnaperera3917
    @kalnaperera3917 28 วันที่ผ่านมา +20

    සීසන් එකේ ලස්සනම හිත නිවෙනම හඬ තියෙන්නේ ඔයාට..සුභ පතනවා කිරුළ හිමිවෙන්න කියලා...😍

  • @sandamalisandamali8319
    @sandamalisandamali8319 หลายเดือนก่อน +10

    ඇත්තටම හරිම ලයාන්විත කටහඬක් ඔබට පිහිටලා තියෙන්නේ.Hiru star වෙන්න කියා හදවතින්ම සුබ පතනවා!

  • @rasikanilanthi227
    @rasikanilanthi227 หลายเดือนก่อน +11

    හරිම ලස්සන හඩක්. කොච්චර ඇහුවත් ඇති වෙන්නැ.මගෙ හිරු star ඔයා.❤❤

  • @niloshimamanorathne6493
    @niloshimamanorathne6493 หลายเดือนก่อน +45

    හරිම මිහිරියි..... උදේ හවස car එකේ යනකොට ඔයාගේ songs list එක දාගෙන thamai අපි වැඩවලට යන්නේ..... හරිම ලස්සනයි..... පරිස්සමින් අවසාන 4 දෙන වෙනකල් එන්න ලැබෙන්න කියලා wish කරනවා. 🥰
    Api Australia වලින් 👍

    • @slroma4967
      @slroma4967 27 วันที่ผ่านมา

      පුලුවන්නම් සප් එකක් දෙන්න කොල්ලට❤️

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 หลายเดือนก่อน +39

    ❤ රණ හන්සියේ අම්මො ඒ වොයිස් එක නම් පට්ට

  • @miniwansri1412
    @miniwansri1412 หลายเดือนก่อน +30

    Wooow wooow wooow හිත නිවන කටහඬක් මචෝ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. උඹට ජය මගේ සහෝදරයා ❤❤

  • @PawanWijesinghe-d9k
    @PawanWijesinghe-d9k หลายเดือนก่อน +10

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බ්‍රෝ..👌නුවර ගැම්ම.....හිරුස්ටාර් තමයි ඉතින් ❤

  • @NAVIYALK-5
    @NAVIYALK-5 หลายเดือนก่อน +40

    අශාන් අයියෙ ඒ වොයිස් එක සුපර්...නියමයි මාරම ලස්සනට ගායනා කරා..රුවන් සර් කිව්වා වගෙ සින්දු 100 උනත් අහන්න පුලුවන්..බාවනාවක් වගෙ ඒ වොයිස් එක ..congratulations .ජය වේවා අයියෙ ❤❤

  • @mangalalolc4719
    @mangalalolc4719 หลายเดือนก่อน +26

    පට්ටම ලස්සන කටහඩක්. . හිත නිවන කටහඩක්. . 🎉🎉🎉❤

  • @nethujayasinghe-eq6gb
    @nethujayasinghe-eq6gb หลายเดือนก่อน +32

    අනේ පිස්සු හැදෙනවා ❤❤❤❤

  • @AnjanaPerera-cc4lz
    @AnjanaPerera-cc4lz หลายเดือนก่อน +42

    ඇත්තටම මාර Feel වෙන කටහඩක්..❤️

  • @NimeshMadushan-o4h
    @NimeshMadushan-o4h หลายเดือนก่อน +26

    ඒ සින්දුව ආයා කියලා වැඩක් නෑ සුපිරි ඈ❤❤❤

  • @RanjanRanwala
    @RanjanRanwala 3 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි

  • @radical1455
    @radical1455 28 วันที่ผ่านมา +12

    හොඳට මතක තියා ගන්න..අසමත් අවස්ථා වලදී.නිරෝශා ඔබව රැකගත් බව... අද කවුරු මොනවා කිව්වත් නිරෝශා එහෙම කලා.. ඕනී නම් පසු පසට ගිහින් බලන්න...❤❤

  • @arjunaisuru3771
    @arjunaisuru3771 28 วันที่ผ่านมา +10

    සුපිරිම හඩක් ඒක නම්,වතුර වගේ පැහැදිලි ඒ හඩ.👍😍

  • @PrasadMudalige-pc3il
    @PrasadMudalige-pc3il หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි මල්ලි. මන් පුද්ගලිකව හරිම ආස ගීතයක්. ඒකට ඔයා වෙනම රහක් දුන්නා. Good Luck❤

  • @Samantha-v2w
    @Samantha-v2w หลายเดือนก่อน +11

    ඇත්තටම ඔබේ මව කීවා වගේම ඔබ ආදරනීයයි සිං කරන විදිය බලන් ඉන්න හරිම ආසයි
    ඔයාට ජයෙන් ජය හිරුස්ටාර් කිරුල නුවරට අරන් යන්න ඔයාට දළදා සමිදු පිහිටයි මල්ලි 🥺❤

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v หลายเดือนก่อน +15

    මට විතරක් කදුලක් ආයෙ හරි ම ලස්සනයි ජය වෙවා ආදරෙයි මගේ රත්තරන් පුතුනෙ❤❤❤❤❤❤

  • @vihangasthathsara6841
    @vihangasthathsara6841 29 วันที่ผ่านมา +2

    මුල් ගායනයේවත් නැති විදියට feel වෙන්න සිංදුව කිව්වා, සුපිරි ❤❤🔥 Hirustar වෙමු කොහොමහරි 🔥 මුල් ගායක විජය බණ්ඩාරවැලිතුඩුව ශිල්පියාත් සිහිපත් කරනවා මේ වෙලාවේ ❤🔥

  • @gayanlakshitha4809
    @gayanlakshitha4809 หลายเดือนก่อน +7

    හඩක් නෙවෙයි භාවනාවක්...සුපිරිම සුපිරියි ❤️❤️❤️

  • @chapasamarasinghe1204
    @chapasamarasinghe1204 หลายเดือนก่อน +19

    අනේ 🥺 ඒ අප්පච්චී ගේ සතුට❤ මාර ලස්සනයි පට්ට... ජයම වේවා..

  • @Apeksha93
    @Apeksha93 หลายเดือนก่อน +26

    අශාන් ඔයා සුපිරි දක්ෂයෙක්.. මං කමෙන්ට් දානවා අඩුයි වීඩියෝ වලට.. ඒත් ඔයාගේ හැකියාව අගය කල යතුමයි.. ඔයාගේ චරිතෙන් මාත් ජිවිතේට ගොඩක් දේවල් ගත්තා.. පතොක් ගස් වලත් ලස්සන මල් පිපෙන කාලයක් එනවා.. අමාරු කාල හැමදාම තියෙන්නේ නෑ... ඊයේ සින්දුව සුපිරි. ඔයා තමයි හිරු ස්ටාර් මේ පාර... ☀️👑

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 20 วันที่ผ่านมา

      ඔයා හිනාවෙන්නෙ හරිම අව්‍යාජව.පිම්බිලා උඩ යන්නෙ නෑ.තමන්ට කිරුළ ලෑබෙන තුරු කල් යල් බලනවා.ඒක හොදටතේරෙනවා පුතා.දිනන දාට ඔයාට වඩා මට සතුටුයි.එදාට අපිට අමතන්න.ජයවේවාපුතා.❤❤

  • @shreenihewage7275
    @shreenihewage7275 หลายเดือนก่อน +11

    ගයපු හැම sinduwama hit වුණා !! Congratulations Ashan ❤❤❤

  • @Ishaniasanka
    @Ishaniasanka หลายเดือนก่อน +5

    හිත නිවන පුදුමාකාර කටහඬක්...කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ...ඔයාට ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා..බුදුසරණයි මල්ලි .....

  • @indusaraanushan9833
    @indusaraanushan9833 หลายเดือนก่อน +7

    ඇත්තටම ලස්සනයි සුබ අනාගතයක් ඔයා තමයි hiru star

  • @surfersofpanamasrilanka
    @surfersofpanamasrilanka หลายเดือนก่อน +29

    සදපළුවෙන් වැඩිය කුමාරයා❤❤❤ හිරුස්ටර් අනිවා ඔයා🎉 වෙනස් හදවතට දැනෙනෙ එකම කටහඬ උබෙි❤🎉 ආදරෙයි ❤🎉 ජයවෙිවා🎉❤

  • @dammiharshika
    @dammiharshika หลายเดือนก่อน +34

    සිය පාරක් විතර බැලුවා

  • @nilnethu6637
    @nilnethu6637 หลายเดือนก่อน +47

    මේ කටහඩින් කියන ඕනම සිංදුවක් ලස්සනයි ❤️

    • @NAVIYALK-5
      @NAVIYALK-5 หลายเดือนก่อน +1

      Your are correct ❤

    • @Sampathamila20
      @Sampathamila20 หลายเดือนก่อน

      n..ranahansiye mage ranahansiye 🥰❤️

  • @radical1455
    @radical1455 หลายเดือนก่อน +11

    ජයම වේවා! ❤️ පට්ට ලස්සනයි.අංග සම්පූර්ණයි... කොහොමත් උඹ නම් තාරකාවක් රටට...සදා දිදුලන්න ලැබේවා..!ආදරෙයි..❤

  • @DilukshikaPriyadarshani-dm3td
    @DilukshikaPriyadarshani-dm3td หลายเดือนก่อน +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි ❤️❤️❤️

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 หลายเดือนก่อน +10

    අශාන් මල්ලී සුපිරි අදත් ගුඩ්ලක් ❤👉🇰🇷

  • @mallikaabesinha1453
    @mallikaabesinha1453 หลายเดือนก่อน +15

    කිපාරක් අැහුවාද කියලා මතක නැහ් එ තරමිම ලස්සනයි❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @AmilaMeepage
    @AmilaMeepage 27 วันที่ผ่านมา +4

    ඇත්තටම හිතට දෙනෙන හඩක්. හරිම ලස්සනයි.

  • @chandima7914
    @chandima7914 27 วันที่ผ่านมา +8

    ගොඩක් ලස්සනයි ලස්සනයි කොච්චර ඔහුවත් එපා වෙන්නෙ නෑ.ඔයා තමයි සුපර්ස්ටා

  • @rathnayakanadeesha8566
    @rathnayakanadeesha8566 หลายเดือนก่อน +9

    මේ පාර hiru star ❤❤
    කටහඬ භාවනාවක් වගේ.
    අහන්න අහන්න ආසයි.
    ජයවේවා !!!!!

  • @yash3567
    @yash3567 หลายเดือนก่อน +7

    නුවරට ඉන්න එකම ඉත්තා අශාන්...මේ පාර නුවරට කප් එක ගෙන්නේ...❤ අශාන් ඔයාට ජය පතනවා මේ ගමන ඉස්සරහටම යන්න..නිහතමානී වෙන්න..ඔයාව යම් තැනකට ගෙනයපු අයව අමතක කරන්න එපා...අශාන් කපු ගෙදර කියන්නේ බ්‍රෑන්ඩ් එකක්...❤

  • @shamanikaushalya2786
    @shamanikaushalya2786 หลายเดือนก่อน +3

    ඔයා තමා හොඳම කෙනා🎉
    කවුරු කිරුළ ගත්තත් ඔයා දිනලා ඉවරයි.හිරුස්ටා බලන්නෙ ඔය හඬ නිසා.අවසන් වටයේදීත් ඔයාගෙන් ලස්සන සිංදුවක් අහන්න බලන් ඉන්නවා🎉
    සුභ පැතුම් 🎉🎉🎉

  • @chandikasenarath9348
    @chandikasenarath9348 หลายเดือนก่อน +4

    ඔයාට තියෙනව වෙනම ගායන අර්ථකථනයක්. එය ඔබට ලැබුණු සුවිශේෂ හැකියාවක් great job මම හිතන්නේ ඔබ තමයි මෙවර කිරුලේ හිමිකරු. 😊🧡

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 หลายเดือนก่อน +12

    ඔයගේ තාත්තාත් තාලෙට ලස්සනට නටනවා බුදුසරණයි 🙏🏻

  • @UdeshikaMadushani-mc2hv
    @UdeshikaMadushani-mc2hv หลายเดือนก่อน +21

    ඔයාගෙ සිංදුව අහනවා අහනවා ඉවරයක් නෑ. ඒ තරම් ලස්සනට ගායනා කළා.. අනිවාර්යයෙන් ඔයා hiru star වෙන්නම ඕනා.. ඒ වගේ අම්මෙක් තාත්තෙක් නංගියෙක් ලබපු ඔයා ගොඩාක් වාසනාවන්තයි ❤

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 28 วันที่ผ่านมา +13

    පුතා අද සෙනසුරාදා.චන්දනගෙ සින්දුව ලස්සනට අද කීවා.ඊටත්. වඩා මේකමයි ලස්සන.නොසෑලෙන අදිෂ්ටඨානය.ඉදිරියටම යමූ

    • @aselamadu7983
      @aselamadu7983 27 วันที่ผ่านมา

      ඔව් මේ වගේ ඒවා නම් අනීවා hiru star

  • @NethuMashi123
    @NethuMashi123 หลายเดือนก่อน +21

    මේක නම් පිස්සුවක් අප්පා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හැබැයි 😊❤

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl หลายเดือนก่อน +7

    ලස්සනයි මල්ලි ඔයානම් අවසන් මහා තරගේ ඉන්නම ඕන කෙනෙක් බුදුසරණයි

  • @pubudumanahara2037
    @pubudumanahara2037 หลายเดือนก่อน +7

    එපා වෙන්නෙ නෑනෙ කොච්චර ඇහුවත් 👌👌👌❤️❤️❤️

  • @RasikaPriyadarshani-s7d
    @RasikaPriyadarshani-s7d 3 วันที่ผ่านมา +1

    හිත නිවන හඩ...මේ සිසන් එකේ අහපු ලස්සනම සිංදුව ❤️❤️

  • @SumithAruna-fm4mu
    @SumithAruna-fm4mu 28 วันที่ผ่านมา +4

    දක්ශයෙක් අශාන්...congratulations❤

  • @SLCRICKSTUDIO
    @SLCRICKSTUDIO หลายเดือนก่อน +13

    Subathi❤
    Chamod❤
    Ashan❤
    Rukshan❤

  • @lakshanniroshan8167
    @lakshanniroshan8167 5 วันที่ผ่านมา +1

    උබේ කට හඩ පිස්සුවක් මචං ❤😊

  • @WaruniRasanjalee-j7e
    @WaruniRasanjalee-j7e 28 วันที่ผ่านมา +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සන කටහඬක්. සිංදුව කොච්චර ඇහුවද කියල මතකක නැහැ❤. ❤❤❤

  • @DiliniKarannagoda
    @DiliniKarannagoda หลายเดือนก่อน +6

    ඔයා හරිම දක්ෂයි මල්ලි.. ඉදිරියටම යන්න සුභ pathanawa...😊😊😊😊😊

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h หลายเดือนก่อน +8

    ❤️❤️ අශාන් අයියේ අදත් ගායනය හරිම ලස්සනයි ❤️❤️ ඒ හඩ ❤❤❤❤❤

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani7081 หลายเดือนก่อน +5

    මගේ ජීවිතේට මේ ගීතය දහස් වතාවක් අහලා ඇති, ashan ඔබ ගැයු මේ ගීතයත් විසිවතාවකට වඩා ඇහුවා,,මට ලස්සනටම ඇහුනේ ඔබෙන් ඔබ මේ ගීතය පුරා හැම ලයින් එකක්ම අති විශිෂ්ඨව ගැහුවා❤ ඒක විෂ්මිතයි ඔබ මේ ගීතයෙන්ම හිරු ස්ටාර් වෙලා ඉවරයි, ඒක පුදුමාකාර ගායනයක්,, මේ ඉන්න හැමෝම දක්ෂ දරුවෝ හැමදෙනාටම හොද සාර්ථක සංගීත ගමනක් යන්න ලැබේවා, ashaaaan මේ ගීතය මම හැමදාම අහයි ඔබට සදා ජය❤❤❤❤👏👏👏👏👏👏👏

  • @SachiniRanasinha
    @SachiniRanasinha หลายเดือนก่อน +5

    අම්මේ හා කීපාරක් ඇහුවද මතක නෑ 💜️ ඒ තරම්ම ....

  • @DoreenChandima
    @DoreenChandima หลายเดือนก่อน +3

    අහපු වාර ගනන..මටවත් මතක නෑ..සුපිරි...❤❤❤❤❤

  • @banteshantha9660
    @banteshantha9660 หลายเดือนก่อน +7

    හැබැවින්ම ලස්සනයි කනට මිහිරි හදවතට දැනෙන ගායනයක්

  • @sampathkumara9381
    @sampathkumara9381 25 วันที่ผ่านมา +6

    උබ නිසාම හිරු app එක download කරනව මචන්❤️❤️

  • @ධර්මයෙන්බිදක්
    @ධර්මයෙන්බිදක් 25 วันที่ผ่านมา +3

    මේක නම් මාරම රහක්...ඇහුවාට ඇති වෙන්නෙත් නෑ....මුල් ගායනය කෑලේ...❤

  • @janakapriyantha6203
    @janakapriyantha6203 10 วันที่ผ่านมา +2

    මමත් App එක ගත්තෙ උඔ නිසා මල්ලී,, අනිව උඔ දිනනවාමයි❤️❤️❤️

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 หลายเดือนก่อน +6

    මටනම් මේ සීසන් 4ම ලස්සනම කට හඩ බුදුසරණයි 🙏🏻හිරු hiru star ඔයා තමයි මල්ලි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KUSHAN1P
    @KUSHAN1P หลายเดือนก่อน +13

    මහනුවරට මෙපාර cup eka❤❤❤

  • @chamodisenarathyapa6158
    @chamodisenarathyapa6158 หลายเดือนก่อน +16

    නියමයි කපුවා...🤩🤩🤩🤩 දිනන්න ඔනේ සහෝදරයා ..අනිවාර්යයෙන් ....🤩🤩

  • @radical1455
    @radical1455 หลายเดือนก่อน +6

    මීට වඩා වෙන මොනවාද රත්තරං මල්ලියේ..රස ගලන ගායනයක්...හදවතේ වේදනාවක් පිට කරනවා වගේ හැඟීමක්..❤❤❤❤

  • @shiranimallika7232
    @shiranimallika7232 หลายเดือนก่อน +10

    එ තාත්තා ගෙ සතුට ❤❤ ජයවෙවා මචන් slaf api ubat ❤❤❤

  • @ManjulaMaduranga
    @ManjulaMaduranga 28 วันที่ผ่านมา +2

    අශාන් කපුගෙදර ආදරෙයි මල්ලි 🌹💔🌹🌹🌻🌹🌷🌷🌺

  • @nirocmax
    @nirocmax หลายเดือนก่อน +7

    අශාන්ගෙ ගායනය සිය පාරක් විතර ඇහුවා.මේ කටහඩින් මොන සින්දුව කිව්වත් ලස්සනයි . මේ සීසන් එකේ අහපු ලස්සනම කටහඬ...❤❤❤අනිවාරයෙන් හිරු ස්ටා

  • @MaalaRanjani-i9s
    @MaalaRanjani-i9s 25 วันที่ผ่านมา +2

    Mama ahapu lassanama hada තියෙන්නේ oyata. Oya thamai ape හිරු star ❤❤❤❤

  • @chanakaweerasinghe9533
    @chanakaweerasinghe9533 หลายเดือนก่อน +11

    මෙි සීසන් එකෙන්ම අසාන්ගේ සින්දු විතරයි අහන්නේ❤️

  • @ManjulaMaduranga
    @ManjulaMaduranga 28 วันที่ผ่านมา +3

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @ManjulaMaduranga
    @ManjulaMaduranga 28 วันที่ผ่านมา +3

    ලස්සනයි 💔 ආදරණීයයි ❤❤❤

  • @Music_Pissa
    @Music_Pissa 20 วันที่ผ่านมา

    සිය පාරක් විතර ඇහුවා❤️ මාර දක්ශයෙක් පරිස්සමෙන් ජය වේවා ඔයාට🎤බුදු සරනයි

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi หลายเดือนก่อน +5

    විජයබන්ඩාර වැලිතුඩුවට පස්සෙ අශාන් කපුගෙදරගෙ හඩින් තමයි මම මේ සිංදුව ලස්සනටම ඇහුවේ..මොහු ඉන්නම ඕන අවසන් 3 දෙනා අතරට..වගේම සුපර්ස්ටාර්...❤🎉❤🎉

  • @sehasnachakshu434
    @sehasnachakshu434 16 วันที่ผ่านมา

    හරිම ආදරණීය කටහඬක් මොන හැම බාදකයක්ම ජයගන ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා ඔයාට ❤

  • @Sriyanipremajeewa
    @Sriyanipremajeewa หลายเดือนก่อน +6

    පුතේ ඔයා ලස්සනට සින්දුව ගායනා කරා අපි තරුණ කාලේ රස විදපු ලස්සනම සින්දුවක් පුතේ මේ සැරේ කිරුල නුවරට පුතේ ඔයාට දළදා හාමුදුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @NimalMadagammanaPushpakumara
    @NimalMadagammanaPushpakumara 18 วันที่ผ่านมา +1

    All the best❤🎉.
    Ashan good luck you are the hiru star❤❤❤❤☺️🥰🥰🥰🥰😘😘

  • @devikapiyumi
    @devikapiyumi หลายเดือนก่อน +7

    මෙච්චර දවසක් බලලා මෙයා හරියටම සින්ග් කරන එක අහුනේ ඊයේ...හරිම ලස්සනයි .ඒ ගීතයට තිබ්බ ආදරේ තව වැඩි උනා....ජයම වේවා...❤❤❤❤

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 หลายเดือนก่อน

      මෙයා සිංග් කරපු හැම සෝන්ග් එකක්ම හරියටම සින්ග් කරනව. මේක විතරක් නෙවෙයි

  • @shalikathusharishalika4396
    @shalikathusharishalika4396 หลายเดือนก่อน +2

    මල්ලී ඔයා සිංදුව කියද්දි මට aduna ජේසු පිහිටයි හුඟක් කාලෙකට පස්සෙ සිංදුවක් ලස්සනට ඇහුවා සුබ පැතුම් මල්ලී ❤❤❤❤❤

  • @zan0001
    @zan0001 หลายเดือนก่อน +5

    සින්දු තේරීම නියමයි ❤️

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 5 วันที่ผ่านมา +1

    🌹රණ හංසයෝ මේක ලස්සනයි🌹❤️❤️

  • @CRICKETERSZONE-h4t
    @CRICKETERSZONE-h4t หลายเดือนก่อน +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙනෑ කොච්චර ඇහුවත් හිතට මදී බුදු සරනයි ❤

  • @padmaegodawela2475
    @padmaegodawela2475 หลายเดือนก่อน +1

    Harima Lassanai Ashan Puthe Ape Ashirwadaya Hadamath Oyata!!!💕💕💕Theruwan Saranai!!!Siyalu Dewi Pihitai!!!

  • @thusithavithanage1723
    @thusithavithanage1723 25 วันที่ผ่านมา +3

    මට මෙහෙම එකක් කියන්න පුලුවන්?මේ හිරුස්ටා සී සන් එකේ වැඩිම වාරයක් අහපු ගීතය මේක කොච්චර ඇහුවත් එපා වෙන්නැ.හරිම ලස්සනයි .මගෙ හිතේ තියනවා පයිනල් යන තුන් හතර දෙනෙක් මෙයත් එක්කෙනෙක් තමයි ..❤❤