Mangala Denex | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2023
  • අවුරා ලංකා වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "Aura Lanka Music Festival" දහතුන්වන දිනය.
    තිස්ස වීරවිල NLDB එළිමහන් පරිශ්‍රයේ සිට සජීවීව.
    #AuraLankaMusicFestival #auralanka #SriLanka #music #vesak #tissa #auralankamusicfestivaltissa
  • เพลง

ความคิดเห็น • 309

  • @chamish.2338
    @chamish.2338 ปีที่แล้ว +174

    මොහිදින් බෙග් මහතමයගෙන් පස්සෙ ..අපු හොදම බෞද්ද ගීතය❤❤

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 ปีที่แล้ว +5

      ඔව් සහතික ඇත්ත, හරිම ලස්සනයි කට හඩ,

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @cricketboy7702
      @cricketboy7702 ปีที่แล้ว +2

      Chamara වීරසිංහ 🖤

    • @kavishkashehan8861
      @kavishkashehan8861 ปีที่แล้ว

      ඇත්තටම ❤️

    • @gaiya867
      @gaiya867 ปีที่แล้ว

      Aththatama ❤ aththa

  • @gaiya867
    @gaiya867 ปีที่แล้ว +49

    චාමර දමිත්ගෙන් පස්සේ තවත් හදවතේ රැදුනු හඩක්❤

    • @sahanuda5495
      @sahanuda5495 ปีที่แล้ว +1

      ඒක ඇත්ත❤️💥

  • @sithumsuranjana5382
    @sithumsuranjana5382 ปีที่แล้ว +106

    දකුණෙ සිංහයා චාමර වීරසිංහ ❤දකුනෙ අකුණ මංගල ඩෙනෙක්ස් ❤️

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 ปีที่แล้ว +1

      🤜🤛💪💪💪💪💪💪💪💪💪💪

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 ปีที่แล้ว +2

      දකුණ විතර ක් නෙමේ රටේ ම

    • @fakehadock3179
      @fakehadock3179 ปีที่แล้ว +1

      මන් දකුණේ වාලාකුලු 👀

    • @chamarabasnayaka3464
      @chamarabasnayaka3464 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @rvravishanvimalasena9515
    @rvravishanvimalasena9515 ปีที่แล้ว +92

    හිරු ගේනාපු හොදම කෙනා.❤️

    • @gaiya867
      @gaiya867 ปีที่แล้ว +1

      Sira❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +162

    හිරු නිර්මාණය කරපු හොඳම තරුව ❤❤

    • @Cart.SL-1986
      @Cart.SL-1986 ปีที่แล้ว +4

      100%,

    • @janakalakmal7364
      @janakalakmal7364 ปีที่แล้ว +6

      හිරු නිර්මාණය කරන්න කලින් සකුරා රේන්ජ් තරැවක්

    • @priyanthaganepola
      @priyanthaganepola ปีที่แล้ว +4

      හිරුගෙන් වැඩක් නෑ ඉස්සර Hikkaduwa shiny ආසම තරුව🖤💯

    • @sahanuda5495
      @sahanuda5495 ปีที่แล้ว +1

      Supiri❤

    • @ravinduprabathofficial1201
      @ravinduprabathofficial1201 ปีที่แล้ว +1

      100%❤

  • @gunegune9936
    @gunegune9936 ปีที่แล้ว +27

    අමිෂ. උදාර. තිවංක වගේද denex සුපිරි තරුව මෙයා ❤️🙋‍♂️බුදුසරණයි ❤️

  • @arunasantha9679
    @arunasantha9679 ปีที่แล้ว +19

    මම කතෝලික එ වුනාට මෙ සින්දුව අහන කොට පුදුමාකාර සැනසීමක් දැනේනවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @na-ui3ny
      @na-ui3ny 5 หลายเดือนก่อน

      ❤🇱🇰🙏🙏🙏

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว +43

    මගේ ආසම කටහඬක් ❤👌💯 ආදරෙයි මංගල අයියේ ❤❤❤

  • @user-vg9gh1in1h
    @user-vg9gh1in1h ปีที่แล้ว +25

    දිගු කලක් රැදෙන ගීතයක් " බුදුබණ පදයක් සවන වැකේවා"

  • @Ravindu_Dilisara
    @Ravindu_Dilisara ปีที่แล้ว +31

    "Mangala Denex" දැන් වෙනම එකක් ♥️🔥

  • @denithdunusinghe293
    @denithdunusinghe293 ปีที่แล้ว +32

    බුදු බණ පදයක්... මෑතකදී අහපු ලස්සනම බුදු ගීතය❤. සකුරා ලෙජන්ඩ්ස් බැකින් එක ඇරෝස්ටාර් බැකින් එක මරු.ගුඩ් ලක් ඕල්❤

  • @ishanmaduranga1479
    @ishanmaduranga1479 ปีที่แล้ว +22

    හිරු බිහි කරපු හොදම 🌟 💙

  • @janaroxz1296
    @janaroxz1296 ปีที่แล้ว +22

    දකුණේ අකුණ.. ඩෙනෙක්ස් මංගල කාලෙ ඉදන්ම උබෙ සින්දු අහනවා අයියා. හදවතටම කතා කරන ඒ පිරිමි හඬ හරි ඉස්තරම්.❤

  • @nikoshnimnada5832
    @nikoshnimnada5832 ปีที่แล้ว +80

    දීපු වෝට් එක ගැන එදත් ආඩම්බරයි අදත් ආඩම්බරයි❤

  • @dilrangasampath6825
    @dilrangasampath6825 ปีที่แล้ว +24

    සුපිරි ගායකයො බිහි උනේ දකුණෙන් බන්....❤🥺..හැබැයි මම රත්නපුරෙ 😁😊

    • @rajikawenura137
      @rajikawenura137 ปีที่แล้ว +1

      ආදරෙයි හදවතේ අඩියෙන්ම
      දකුණට තියෙන ආදරේ ට ❤ ❤

    • @rajikawenura137
      @rajikawenura137 ปีที่แล้ว +1

      මමත් දකුණේ මචං

    • @samanthakumara6555
      @samanthakumara6555 ปีที่แล้ว +1

      Ela machan mamath අනුරාධපුර badala inne galle waddo inne galle ආදරෙයි broooo

  • @gayantech2179
    @gayantech2179 ปีที่แล้ว +16

    කාලෙකට පස්සේ ලස්සන backing එකක් ❤️❤️

  • @lakshithaaberathna3092
    @lakshithaaberathna3092 ปีที่แล้ว +18

    හදවතේ ගායකයෙක්.🎉️❤️‍😌

  • @sadalukavinda3689
    @sadalukavinda3689 ปีที่แล้ว +12

    හිරු එකේන් අපු හොදම එකා මන්ගල ඩෙනෙක්ස් ❤

  • @sanduns.wijesekara...804
    @sanduns.wijesekara...804 ปีที่แล้ว +10

    සැප සොයලා ගොස් දුකම විතරයි මට උරුම උනේ...
    පැතුව කිසිම දෙයක් මට උරුම උනේ නැ...
    අවසන් වරට බුදු හිමි රුව මැවිලා පෙනේවා...🙏

  • @neeldehareschondro2580
    @neeldehareschondro2580 ปีที่แล้ว +16

    මංගල අයියා සුපිරියි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asangisahabandu3444
    @asangisahabandu3444 9 หลายเดือนก่อน +3

    අනිවාර්‍යෙන්ම හිරු බිහි කල හොදම තරුව❤️❤️

  • @chathurangagunathilaka4723
    @chathurangagunathilaka4723 10 หลายเดือนก่อน +3

    මන්ගල ❤️❤️❤️ ඩෙනෙක්ස් ❤️ හදවතේ ගායකයා. ❤

  • @slchanneld9077
    @slchanneld9077 ปีที่แล้ว +6

    mage adahasak meka.. budu bana padayak sinduwa mehema kiyanna apa aiye.. a welawata kollo natanakota awlen.. 😊.. sinduwa hadawathe udinma thiyenawa aiye...❤

    • @chamanimadushani4636
      @chamanimadushani4636 ปีที่แล้ว +1

      Oya hari ❤

    • @GuitarKolla102
      @GuitarKolla102 ปีที่แล้ว

      ඇත්ත, මේ සිංදුවේ වටිනාකම නැතිවෙනවා ප්‍රසංග වල කිව්වම. (ඒක මංගලගේ කැමැත්තනේ)

  • @SachinNandika-vv4id
    @SachinNandika-vv4id ปีที่แล้ว +3

    මංගල ඩෙනෙක්ස් හරියට මොහිදීන් බෙග් වගේ ❤❤❤❤

  • @teranmadhumal7993
    @teranmadhumal7993 ปีที่แล้ว +9

    අපේ අල්ලපු ගමෙි සහෝදරයා 👨‍❤‍👨

  • @aselagamlath3182
    @aselagamlath3182 ปีที่แล้ว +4

    හදවත නිවන සුපිරි හඩක්.

  • @user-md8ug3sp6v
    @user-md8ug3sp6v ปีที่แล้ว +8

    හිරු බිහිකරපු සුපිරිම තරුව. ජය වේවා ! ❤❤❤❤❤❤

    • @dineshasanka8838
      @dineshasanka8838 ปีที่แล้ว

      Wenna athi habei api danne sakura range inna kale idala weddek kiyala

  • @iDunilThilanka729
    @iDunilThilanka729 ปีที่แล้ว +9

    Dr ඔයාගෙ හොදම තෙරිමක් Mangala Denex 😍 නියමයි ජයෙන් ජයම වේවා ..

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 11 หลายเดือนก่อน +2

    සින්දු. ටික. නම්. සුපිරියටම. කිව්වා.
    MANGALA. DENEX. එල. ජය වේවා ❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @janiya3384
    @janiya3384 ปีที่แล้ว +8

    චන්දික , රොශාන් 😍

  • @neeldehareschondro2580
    @neeldehareschondro2580 ปีที่แล้ว +6

    Aura lanka Docter obatai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AGLM223
    @AGLM223 11 หลายเดือนก่อน +2

    හඬක් භාවනාවක්❤❤❤❤❤❤❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +14

    මංගල ආය්යා..සුපිරියක් ආරම්භය ඉදලම❤😊

    • @kumarakv4709
      @kumarakv4709 ปีที่แล้ว

      සැප හ‍රි ගන්නම් පුතේ

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +5

    දමිත් අසංකගෙන් පසුව හදවතේ ගායකයා❤❤❤❤

  • @sajithmalaka8740
    @sajithmalaka8740 ปีที่แล้ว +2

    හොද මිනිස්සුන්ට හරියනව කවදහරි. පොඩි තැනකින් පටන් අරන් අද හොදම තැනක ඉන්නව මංගල අයියා සුපිරිම හඩ

  • @iduwarahasintha5996
    @iduwarahasintha5996 ปีที่แล้ว +4

    ආසම කට හඩක්..❤

  • @akilaanuranga213
    @akilaanuranga213 ปีที่แล้ว +2

    ආසම හඩක් එක ෆට්ටම මංගල අයියා ආදරෙයි ❤❤❤

  • @gayeshanamarasinghe7323
    @gayeshanamarasinghe7323 11 หลายเดือนก่อน +2

    සුපිරිම voice akk❤❤❤

  • @sadahamsurathura5355
    @sadahamsurathura5355 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අය්යෙ ගීතටික. ❤❤

  • @indikaindika782
    @indikaindika782 ปีที่แล้ว +2

    ආදරෙයි ආඩමිබරයි ගමට ඉදිරියටම යන්න තවතවත් ❤️❤️❤️❤️

  • @chamindarathnayaka7957
    @chamindarathnayaka7957 9 หลายเดือนก่อน

    බුදු බන පදයක් එකයි සැප හරි ගනන් පුතේ එකයි..සිංගල් සින්දුව අප්ලෝඩ් කරන්න ප්ලීස්❤️❤️❤️

  • @shashisandun1887
    @shashisandun1887 ปีที่แล้ว +3

    Arrow star ❤ Sakura Legend ❤ කාටවත් සම කරන්න බෑ කියලා ඔප්පු කරනවා 😍😘❤

  • @indikahettiarachchi1507
    @indikahettiarachchi1507 ปีที่แล้ว +3

    Mangala oyata set una hodama baking eka...super ........❤️❤️❤️❤️❤️💪💪💪

  • @ravipramodya7553
    @ravipramodya7553 ปีที่แล้ว +4

    අලුත් සින්දුව නම් සුපිරි එකට කියනවා

  • @HjjjsJjjs-dx3tn
    @HjjjsJjjs-dx3tn ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ අහන්න අහන්න ආසයි

  • @lalindrakasthuriarachchi5985
    @lalindrakasthuriarachchi5985 ปีที่แล้ว +3

    Mangala is one of the greatest Artists in SL

  • @user-du6rd6jv8r
    @user-du6rd6jv8r ปีที่แล้ว +2

    සුපිරිම බෑකින් ❤❤❤

  • @sujithpriyadarshana4735
    @sujithpriyadarshana4735 ปีที่แล้ว +2

    Supiri voice ekak thamai niyamai..metha kale dekka සුපිරි voice ekak ..damith asanka,chamara verasinghe type ekema thamai ❤

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +3

    00:40 ගොඩක් repeat කරකර අහන සින්ඳුවක් ❤

  • @thaarujayasinghe
    @thaarujayasinghe ปีที่แล้ว +2

    නියමයි මංගල අයියා ජය වෙිවා

  • @sanujaiduwara5790
    @sanujaiduwara5790 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️❤️❤️ ආදරෙයි මංගල අයියා

  • @EdirisinghaN
    @EdirisinghaN ปีที่แล้ว +5

    ❤❤අපේ තරුව.

    • @EdirisinghaN
      @EdirisinghaN ปีที่แล้ว

      බටපොල අපේ තරුව ❤❤

  • @yasithamadushanka4161
    @yasithamadushanka4161 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි කොල්ලෝ ❤️❤️

  • @sobithakasthuriarachchi2496
    @sobithakasthuriarachchi2496 ปีที่แล้ว +1

    Niyamai ....Ambalangoda Akuna💪

  • @ravikalpa9696
    @ravikalpa9696 ปีที่แล้ว +1

    Gaalu ape adambaraya adarei mangaladenex aiye❤

  • @kasunsasanka4098
    @kasunsasanka4098 ปีที่แล้ว

    භාවනාවක්

  • @stateslanka6382
    @stateslanka6382 ปีที่แล้ว +6

    Sakura legend ❤️❤️

  • @Todayistheday_
    @Todayistheday_ ปีที่แล้ว +2

    නියමයි❤

  • @user-xk8rc8cc7s
    @user-xk8rc8cc7s 5 หลายเดือนก่อน

    Adrei manghala denex ❤❤ hee voic eka nam

  • @Irushanishan-hl4oi
    @Irushanishan-hl4oi ปีที่แล้ว +3

    Gammk 🥰❤

  • @sadahamsurathura5355
    @sadahamsurathura5355 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් 🎉❤

  • @nirmanisaumya8780
    @nirmanisaumya8780 ปีที่แล้ว +1

    Lassaanata gayana krnv aiye oya....😊...good luck ....🎉

  • @MuthuMuthu3103
    @MuthuMuthu3103 6 หลายเดือนก่อน

    හිරු ඔබට පින් 🙏🙏

  • @chamaraprasad3735
    @chamaraprasad3735 ปีที่แล้ว +1

    asama kollek tamai.ape game😘😘😘💚

  • @nayamalkanthi9789
    @nayamalkanthi9789 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤❤

  • @amilachathuranga9977
    @amilachathuranga9977 ปีที่แล้ว +1

    ආදරෙයි❤️🙏

  • @supunlakshan7876
    @supunlakshan7876 11 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ... 👍👍👏👏

  • @hirushamalshan1178
    @hirushamalshan1178 9 หลายเดือนก่อน +1

    ඉස්සරහට හදවත් වල නැතුව බැරි කෙනෙක් වෙනවා අනිවාරෙන්ම❤

  • @tharuzct
    @tharuzct ปีที่แล้ว +1

    සුපිරියක් ❤

  • @prasannasubasingha5646
    @prasannasubasingha5646 ปีที่แล้ว +3

    නියමයි ❤❤

  • @dilanidirukshi7677
    @dilanidirukshi7677 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ❤❤❤❤❤

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว

    හරිම ලස්සනයි.... ආදරණීය ගායනයක්❤

  • @shashmithabandara4098
    @shashmithabandara4098 ปีที่แล้ว +1

    බැකින් මරු💖🌸

  • @thinushamanuhara9540
    @thinushamanuhara9540 ปีที่แล้ว +1

    අපේ දකුණේ එකා

  • @aruthilakshana8736
    @aruthilakshana8736 ปีที่แล้ว +2

    mangala denex❤

  • @sachithhasaranga4119
    @sachithhasaranga4119 ปีที่แล้ว +1

    සුපිරියක්♥️👌

  • @sandunsamantha8798
    @sandunsamantha8798 ปีที่แล้ว +1

    Supiri mangala aiya❤❤❤

  • @user-hl1wd6dh2d
    @user-hl1wd6dh2d ปีที่แล้ว +1

    දකුණේ අකුණ ආදරෙයි මං ගල්.

  • @dasunliyanage4012
    @dasunliyanage4012 ปีที่แล้ว

    අදටත් ආදරෙයි මංගල අයියා

  • @mudithamathew161
    @mudithamathew161 หลายเดือนก่อน

    🤍❤💝 දකුණේ රිදී ඉරක් වු ඔබට ජයසිරි ....🤍💝❤

  • @sachithlakshan6469
    @sachithlakshan6469 ปีที่แล้ว +1

    සකුරා රේන්ජ් වලින් තමා මුලින්ම ආවෙ

  • @user-tw3by8fm1i
    @user-tw3by8fm1i 11 หลายเดือนก่อน

    Pattama patta

  • @npshop4737
    @npshop4737 ปีที่แล้ว

    මන් අහපු ලස්සන බොදු බැතී ගීය 🙏🙏🙏

  • @manuupendra5534
    @manuupendra5534 ปีที่แล้ว

    මංගල ඩෙනෙක්ස් හදවතේ ගායකයෙක් තවත්...

  • @user-tk5ms1wx1k
    @user-tk5ms1wx1k ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤adarae

  • @chathurangagunathilaka4723
    @chathurangagunathilaka4723 10 หลายเดือนก่อน

    සුපිරිම එකක් ❤️❤️❤️❤️❤️

  • @jayamalichathu3366
    @jayamalichathu3366 ปีที่แล้ว +1

    Supiri❤️❤️🙏🏻🙏🏻

  • @isuru8srimal63
    @isuru8srimal63 ปีที่แล้ว +1

    Marama sinduwak e wagema maru kata hadak❤

  • @sadaruwanfenadu7281
    @sadaruwanfenadu7281 ปีที่แล้ว

    Super Aiya ❤❤❤❤

  • @Janith2321
    @Janith2321 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 ปีที่แล้ว +2

    Supiri..💚

  • @JanakamadushanGonalagoda-cr5sm
    @JanakamadushanGonalagoda-cr5sm 11 หลายเดือนก่อน

    හිරු තරුව මෙන්න.මංගල විතරමයි.

  • @asankaasanka8933
    @asankaasanka8933 ปีที่แล้ว

    Ela bro

  • @saneerawijesingha-yz8py
    @saneerawijesingha-yz8py ปีที่แล้ว

    Super

  • @ramesheranga5788
    @ramesheranga5788 ปีที่แล้ว +1

    Dn manglaygema sindu tika ghnne ela❤❤❤❤

  • @manojsanjeewa698
    @manojsanjeewa698 10 หลายเดือนก่อน

    Sirawate supiri etika

  • @miyurusri____3815
    @miyurusri____3815 ปีที่แล้ว +1

    voice ek ❤

  • @dassadassa-zq2nb
    @dassadassa-zq2nb ปีที่แล้ว

    Aura lanka kiyanne lankawe thiyena number1 show ekak ilaga ekath ape dakunatama ona kohe thibbath aniwa api enawa balanna thawalameth awa api thissath awa api doctor oata jayen jaya

  • @harshananamal7676
    @harshananamal7676 ปีที่แล้ว +1

    💜️good concept ..👍

  • @chamalrashmika2934
    @chamalrashmika2934 ปีที่แล้ว +1

    👌👌❤️