🔴Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 10 - 14 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2023
  • 🔴Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 10 - 14 | Siyatha TV
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #srilanka

ความคิดเห็น • 1.3K

  • @kungfupanda1378
    @kungfupanda1378 7 หลายเดือนก่อน +118

    දෙවෙනි ඉනිමෙන් පස්සෙ රවීන්ගෙ නයනතාරාගෙ කතාවක් ආවෙ නැද්ද 😮 ඒ දෙන්නා මරැ යශ් රවීන් සුපිරි ඕයි

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 7 หลายเดือนก่อน +9

      නයනතාරා ඉන්න නාට්ටි දෙකක් විකාශනය වෙනවා නේද මේ දවස්වල.
      ජීවිතේ එක දවසක් කියල හරිම ලස්සන නාට්ටියක් එක්ක සර්කස්කාරයෝ කියල තව එකක්. ඒක නම් බලල නෑ

    • @AkshiRiyana-iv6mo
      @AkshiRiyana-iv6mo 7 หลายเดือนก่อน +7

      @@udumbaramandodari7754 ඒ නාට්‍ය වලට රවින් එක්ක නයනතාරා නැද්ද .සිරසේ එකක් නේද?

    • @keshu906
      @keshu906 7 หลายเดือนก่อน +12

      නයනතාරා රවීන් දෙන්න එකට ඉන්න drama එකක් ආවොත් මරැ...

  • @upamalinethsara2303
    @upamalinethsara2303 7 หลายเดือนก่อน +188

    සිංදුව කියල රවීන් තාරා ලඟ දන ගැහුවම තාරා හරි ආදරෙන් සහෝදර බැඳීමකින් රවීන්ගෙ මූණ අතගෑවේ. මේ දෙන්නගෙ යාලුකම කාලයක් මිස් වෙලා තිබුණෙ අපිට. ඇත්තටම මෙහෙම සහෝදරත්වයක් දැන් දකින්න අඩුයි. වෙන වෙන යටි අරමුණු එක්ක ඔය වගේ ඉන්න නලු නිලියො හිටියත් රවීන් තාරා හරි pure දෙන්නෙක්. Huge respect ❤

    • @amandie663
      @amandie663 7 หลายเดือนก่อน +22

      ඔව් ඒක නං හරිම sweet ❤

  • @sandunihimansa9749
    @sandunihimansa9749 7 หลายเดือนก่อน +200

    ඇත්තටම යාලු නැති උනාට රවීනුයි තාරායි මරැවට ගැලපෙනවා 👌🙊 දෙන්නගෙ ඩ්රාමා එකක් හරි ආවොත් ලොකු hit එකක් වෙයි. තාරා නිසාම බලන්න ආවට රවීන් යශ් තාරා තුන්දෙනා වගේම අනිත් හැමෝමත් සතුටු වෙලා අපවත් සතුටු කෙරෙව්වා . මරැ ❤

  • @1RandyDandy2
    @1RandyDandy2 7 หลายเดือนก่อน +109

    නයනතාරා මෑත කාලයේ පුංචිතිරයේ මම දැකපු සුන්දරතම නිලිය. ඵදා ඉඳන්ම තිබුනු නිරහංකාරබව නිහතමානිබව සංවරබව අදටත් නොවෙනස්ව පවතිනවා. අමිමා ගැන කියද්දි හරිම සංවෙිදි වුනා අපේ ජිවිතවල නොසැලෙන අත්වැල යෝද ශක්තිය තමයි අමිමා.
    රවින් නයනතාරා ගයපු සිංදුව ලස්සනයි.
    හැමවෙලාවෙම මුහුන හිනාවෙන් පිරැනු ලස්සනම රැවැත්තිය නයනතාරා
    අැත්තටම රවින් අයියා නයනතාරා අතර සුන්දර මිතුදමක් තියෙනබව අදනමි හොදටම දැක්කා.

  • @user-vx2vn3ne5i
    @user-vx2vn3ne5i 7 หลายเดือนก่อน +84

    Social media වල රැල්ලට බහුබූත කියෙව්වට යුගයේ ජනප්රියම යුවල රවීන් නයනතාරා තමා ඒක ඕනෙ එකෙක් අවිවාදෙන් පිලිගත යුතු ඇත්තක්

  • @user-jo1re1jf9x
    @user-jo1re1jf9x 7 หลายเดือนก่อน +1004

    මේ වැඩ සටහන ට දවසක නයනතරා (දෙව්මි) කේෂාන් (අවන්ත) රවින්(අනුහස්) රොසෙල් (අක්ෂා) ඉසාර (රදිෂ්) හිමාලි(උදේනි) ගෙන්වන්නකෝ.....මෙ අයට කැමති අය කවුද?♥️♥️♥️♥️♥️👍👍👍👍

  • @theharavithana8324
    @theharavithana8324 7 หลายเดือนก่อน +140

    48:46 ඒ දෙන්නගෙ ලස්සන 😍 රවීන්ගේ ගායන දක්ශතාවය හරිම විශිෂ්ටයි යශුත් හොඳයි නයනතරා හැම තිස්සෙම ලස්සනට හිනා වෙච්ච ගමන් . රවීන් එක්ක නං මුළු දවසම හිටියත් පාළු නෑ වගේ මරු කොල්ලා 😂

  • @ivengamage4603
    @ivengamage4603 7 หลายเดือนก่อน +32

    නයනතාර දුව ඔයාට රවින් ගැලපෙන වා ඔයා ලට ශූභ අනාගත යක්

  • @user-fv1iz2dw9w
    @user-fv1iz2dw9w 7 หลายเดือนก่อน +68

    බලන් ගියාම බාගෙට බාගයක් මේක බලල තියෙන්නෙ රවීනුයි නයනතාරයි නිසානෙ. මාත් බැලුවේ නයනතාරා නිසා තමා ඉතින් 😂

    • @dinushawanniarachchi9425
      @dinushawanniarachchi9425 7 หลายเดือนก่อน +1

      Mama nam බැලුවේ ආශා නිසා ...

  • @Forget_Me_Not28
    @Forget_Me_Not28 7 หลายเดือนก่อน +73

    නයනතාරා ඔයා අද හරිම ලස්සනයි ❤ රවීන් නයනතාරා දෙන්නම ගොඩක් ලස්සන ආස දෙන්නෙක්.

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน +88

    තරුණ කෙල්ලෝ කොල්ලෝ ආවම මාර ජවයක් ප්‍රෝගෑම් එකකට එන්නේ. හරිම ලස්සනයි. මනෝජ් හරිම නිහතමානී සුන්දර මිනිසෙක්. රවීන් යස් දෙන්නම ගායනයට ඉතාම දක්‍ෂයි. ලස්සන වැඩ සටහනක් රංගන​. මේ දිනවල හිත් ගොඩක් දුකින් තියෙන්නේ අපේ අසහාය කලාකරුවෙක්ගේ වියෝවීම නිසා. ඒත් ඔහු කිව්වා වගේම සියල්ල සිදුවෙමින් පවතින් ලෝකේ අපි ඉදිරියට යන්න ඕනේ

  • @shanalisatharasinghe5781
    @shanalisatharasinghe5781 7 หลายเดือนก่อน +106

    හැමදාම එකම සෙට් එක අප්පරිය වෙනකම් ගේන්නෙ නැතුව මේ වගේ අයව ගේන්න රංගන. ආයෙ දවසක රවීන් නයනතාරා යශ්ව ගේන්න. තාරාට කොහොමත් ආසයි ආදරෙයි අද අරදෙන්නටත් ආදරේ හිතුනා

  • @twinkleStar00
    @twinkleStar00 7 หลายเดือนก่อน +71

    නයනතාරා එන නිසාමයි බැලුවෙ අද ශෝක් අනේ රවීන් නම් මාර ජොලි කොහොමත් ඉනිම පටන් ගත්ත දවස් වල ඉදලත් රවීන් තාරා හොඳ යාලුවොනේ තාමත් ඒ දෙන්නා එහෙමයි 😊 ඇත්තටම රවීන්ගෙ වොයිස් එකත් භාවනාවක්. නයනතාරා ඉදරි වැඩ කටයුතු වලට සුබ පතනවා

  • @Medha7209
    @Medha7209 7 หลายเดือนก่อน +242

    නයනතාරා රවීන්ගෙ Genaration එකේ ගොඩක් අයට නැති qualities ඒ දෙන්නට යශ්ට තියෙනවා. හරි එකමුතුවක් සහෝදරත්වයක් තිබුණා. ඒක හරි ලස්සනයි ඇත්තටම. රවීන් නයනතාරා හොඳ Combination එකක්. සචින්තනී ඔච්චර මේකප් දාන්නෙපා ඒකෙන් ඔයාගෙ ස්වභාවික ලස්සන වැහෙනවා ❤

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 7 หลายเดือนก่อน +8

      සචිතනීගෙ තොල් පාට කැතයිනේහ්.... කොහෙන් හොයාගන්න ලිප්ස්ටික් ද මන්දා😅

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @nikinianuradha7565
    @nikinianuradha7565 7 หลายเดือนก่อน +48

    ඇත්තටම නයනතාරා ඔයා ඉන්න නිසාමයි මේ වගේ වැඩසටහන් බැලෙන්නෙ. ඒ ඔයාට ආස නිසා ආදරේ නිසා. ඔයයි රවීන් අයියයි යශ් අයියයි තුන්දෙනාම හරි ම ශෝක්. ඒ වගේම ඉනිම පටන් ගත්තු දා ඉදලා ඔයාගෙයි රවීන් අයියගෙයි මේ තියෙන Pure Friendship එකත් හරිම ලස්සනයි 😊

  • @senuli9064
    @senuli9064 7 หลายเดือนก่อน +129

    පාඩම් කරන එකත් පැත්තක දාලා ඉවරවෙනකම්ම මේක බැලුවෙ නයනතාරා නිසාමයි ❤ බැලුවට පාඩු නෑ හැබැයි. රවීන් තාරා කෝලම් මලු දෙකක් 😂 ඒකට යශ්වත් ඇදල ගත්තා රවීන්ගෙ හැටිනෙ 😂 කොහොම උනත් මරැ හෙට exam එකෙන් fail උනොත් තාරයි රවීනුයි තමා 😂😂

  • @samanthaanu1633
    @samanthaanu1633 7 หลายเดือนก่อน +185

    රවීන් ඉන්න තැන හිනාවෙලා ඉන්න පුළුවන් 😄 රවීන් කොතනද ආතල් එතන
    රවීන් & නයනතාරා හින්දා ඉවර වෙනකන්ම බැලුවා 🤗❤

    • @FannyGirlsss
      @FannyGirlsss 7 หลายเดือนก่อน +9

      අනේ ඔයාත් ඉන්නවාද මමත් නායනතාරා😘 නිසා බැලුවේ රවිනුත් සුපිරි 🥰

    • @samanthaanu1633
      @samanthaanu1633 7 หลายเดือนก่อน +2

      @@FannyGirlsss hey 🤗

    • @FannyGirlsss
      @FannyGirlsss 7 หลายเดือนก่อน +6

      @@samanthaanu1633 ඔයායි මම දෙන්නාම එක වගේ නේ බලනකොට නායනතාරා ගිත්මා දෙන්නාටම මම කැමති මාර විදිහට ගිත්මා තමයි ඉතින් ඉස්සරම 😉. දෙන්නාම දක්ෂයි නිහතමානි ජනප්‍රියයි එකනේ මම ගොඩක් කැමති 🥰 රවින් කියන්නේත් ඉතින් සුපිරිනේ එයාගේ film බලලා එයාම මාර ආස හිතුනා 🥰

  • @rehanikulasinghe651
    @rehanikulasinghe651 7 หลายเดือนก่อน +84

    රවීන් අයියාගෙ fans ලා නොවෙන අයටත් ආදරේ හිතෙනවා ඇති අනේ එයාව දැක්කම ඒ කියන ඒවට මුළු වැඩසටහන පුරාවටම මගේ කට කනේ හිනාවෙලාම 😂😂😂❤❤
    රවීන් අයියා නයනතාරා අක්කි දෙන්නා හොද යාළුවෝ වගේ ඇත්තටම හොද chemistry එකකුත් තියෙනවා දෙන්නට.. රවීන් අයියත් කොහොමත් හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්නවනේ..ඔබේ සිනා සින්දුව මමත් ආසම සින්දුවක්.. ඒක කියපු ලස්සන රවීන් අයියා 😭😭❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 7 หลายเดือนก่อน +42

    රවීන් අයියා ආසම චරිතයක් 😊❤ wooow අදනම් කස්ට්ය සුපිරී ලස්සන වැඩසටහනක් thank you රංගන අයියේ 😊❤❤ නයනතාරා නංගී රවින් අයියා නිසාමයි බලන්නේ හරිම ලස්සනයි ❤❤ඇත්තටම ලස්සනම ලස්සන වැඩසටහනක් 😊❤

  • @_Tharu_
    @_Tharu_ 7 หลายเดือนก่อน +31

    සියතේ වැඩසටහනක් බලපු පලවෙනි වතාව☺ හරිම ලස්සනයි😍😍 නයනතාරා හිටපු නිසාමයි බැලුවේ🙈 My fav actress නයනතාරා😍 හරිම ආදරෙයි❤ තාරා වැඩිය වැඩසටහන් වලට එන්නෙ නැනේ. ඒ නිසාම බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ. වැඩසටහන පුරාම තාරා හරිම සැහැල්ලුවෙන් හිටියේ.. නිරහංකාරව හැමෝමත් එක්ක සුහදව සතුටින් හිටියා. තැනට සුදුසු විදිහට තාරාගේ හැසිරීම තියෙනවා. සතුටින් ගත කරන්න ආපු වැඩසටහනක උපරිම enjoy කරනවා. බලන් ඉන්න අපිටත් ආස හිතෙනවා😍🤗 එයාගේ හුරතලේ 🙈 හරිම cute නිලියක් එයානම් 😍😍
    ඒ වගේම තාරා & රවීන් friendship එක හරිම ශෝක්. රවීන් & යශ් එක්ක තාරාත් එකතු උනාම මරු.. හිනාවෙවීම බලපු වැඩසටහනක්🙈 චුට්ටක්වත් මග ඇරගන්නෙ නැතුව මුලු වැඩසටහනම ආසාවෙන් බැලුවා. ආශානම් හැමදාමත් එකම වගේ තමයි. නිතරම හිනාවෙලා ඉන්න ලස්සන නිලියක්.
    තාරා නිසාම බලන්න ගත්ත වැඩසටහන හොඳට enjoy කරා ලස්සනම ලස්සන වැඩසටහනක්..❤

  • @zaadizaranya125
    @zaadizaranya125 7 หลายเดือนก่อน +39

    අම්මෝ කාලෙකට පස්සේ ලස්සනම program එකක් බැලුව 🤩 ....
    නයනතාරා ඔයා හරිම ලස්සනයි අනේ 🥺 , මම හිතන්නේ ඔයා මේ වගේ program එකකට ආපු first time ...
    ඒ වගේම රවීන් යාශ් 🤣🥲 හිනා වෙලා පණ යනවා අනේ ....ඇත්තටම ඒ දෙන්නම කිව්වා සිංදු හරිම ලස්ස්නයි 🤩
    රංගන ඇත්තටම මේ program වලට මෙහෙම අය ගේන්න හැමදාම හෝද හෝද මඩේ දාන සෙට් එක නැතුව 🥲
    Program එක නම් මරු🤩🥺

  • @SonuFdo
    @SonuFdo 7 หลายเดือนก่อน +101

    රවීන් අයියා හිටපු නිසාම බලන්නගත්තත් නයනතාරටත් සෑහෙන්න ආස හිතුනා .ඒ දෙන්නගේ යාලුකම් සහෝදරකම් හරි ලස්සනයි ❤️ඉවර වෙනකම් දන්නෙම නෑ හරි ම ලස්සනයි අද රවීන් නයනතාරා නිසා තවත් ලස්සන යි. ආශා ,සචින්තනී ,යශ් ඔයාලාත් ගොඩක් ලස්සනයි .

  • @chamudachamuda9951
    @chamudachamuda9951 7 หลายเดือนก่อน +48

    නයනතාරා ,රවින් ආදරෙයි දෙන්නටම අද වැඩසටහන ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @tharuyasandara2578
    @tharuyasandara2578 7 หลายเดือนก่อน +44

    නයනතාරා කියන්නෙ හරියට පණ තියෙන බෝනික්කෙක් වගේ හුරතල් ලමෙක්. තාරා ඉන්න නිසා ගොඩක් ආසාවෙන් බැලුවෙ. තාරා රවීන් යශ් තුන්දෙනාම මරැ අනේ..තාරාව මැද්දෙන් තියන් රවීන් යශ් dance කරපු හැටි හරි සුහදව වැඩ කරනවා එයාලා . Thank you Rangana සුදුස්සාට ඒ තැන් දීපු එක ගැන

  • @kavinduperera5706
    @kavinduperera5706 7 หลายเดือนก่อน +93

    රවීන් පට්ට ටැලන්ටඩ් සුපිරි කොල්ලෙක්නේ..ආශාත් තාම කෑල්ල වගේ ලස්සනයි

    • @AkshiRiyana-iv6mo
      @AkshiRiyana-iv6mo 7 หลายเดือนก่อน +3

      ඔව් ආශා මාර ලස්සන

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 7 หลายเดือนก่อน +54

    අද වැ ඩ ස හ ට හ ගොඩක් ලස්සනයි රව්න් නයනා තා රා ආදරෙයි ඇතුළු හැමෝටම බුදුසරණයි ❤❤❤

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 7 หลายเดือนก่อน +85

    මන් ඇත්තටම රවීන්, නයනාතාරා මෙහෙම වැඩසටහනක ඉන්නවා දක්කලම නැ. ඒ දෙන්නා දැකලා බැලුවේ. බලපු ලස්සනම එක. ස්කිප් කරන් නැතුව බැලුව. එතරමට fun.

    • @MrLeft-eq1ws
      @MrLeft-eq1ws 7 หลายเดือนก่อน

      G ml

    • @kuwaits3665
      @kuwaits3665 7 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👌👌👌👌👌👌🤝🤝🤝🤝🤝🤝👏👏👏👏🌼🌼🌼🌼🌼🎧🎤🎧🎤🎧🎤🌷💕🌷💕🌷💕🌷💕🤲🤲🤲💞💞💞💞💞💞

  • @nethalipeiris2485
    @nethalipeiris2485 7 หลายเดือนก่อน +99

    රවීන් ආසම ගායකයා, නළුවා, නිවේදකයා ❤ 🥺 පටන් ගත්ත වෙලේ ඉදන් හිනා වෙවී වැඩසටහන බැලුවේ... First class 🔥

    • @tharindulakmal1111
      @tharindulakmal1111 7 หลายเดือนก่อน +1

      Firstis

    • @KumariWalimini-dx5vt
      @KumariWalimini-dx5vt 7 หลายเดือนก่อน +2

      Ada thami beluwe mn asama set eka adarei hemotama.yash ❤❤❤❤❤❤

  • @kaushalya698
    @kaushalya698 7 หลายเดือนก่อน +97

    මරු වැඩසටහන මේක 🔥
    රංගන කිව්වත් වගේ රවීන් නයනතාරා කියන්නෙ යුගයේ රංගන යුවල.. අවිවාදයෙන්ම වත්මන් තරුණ පරම්පරාවෙන් ගත්තම පිට පිට ජනප්‍රිය සම්මාන ජනතා සම්මාන වාර්තාගත විදිහට දිනපු යුගයේ ජනප්‍රියම යුවල.. ❤👌
    Calls ගන්න අයත් වැඩිපුරම හොයන්නෙ ජෝඩුවමයි 😂❤

  • @pahansathsara1428
    @pahansathsara1428 7 หลายเดือนก่อน +86

    නයනතාරා කියන්නෙ සිරාවටම පට්ට නිහතමානි කෙනෙක්. අදත් සුපිරි. කව්රැ කොහොම කීවත් රංගනයා කීවා වගේ නයනතාරාට රවීන්ට අදටත් තියෙන්නෙ කාලෙන් කාලෙට ඇවිත් බැහැලා යන popularity එකක් නෙවේ. ආව දා ඉදන් රැඳිලා තියෙන එකක් ❤

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 7 หลายเดือนก่อน +80

    හරිම ලස්සනයි අද දවස නයනතාරා,රවින්, යෂ්, ආශාගේ සැබැවින්ම නිහතමානිත්වය අගය කරනවා. හැම දෙනාටම සුබ අනාගතයක්🎉🎉❤

  • @user-wq7zh4bx3r
    @user-wq7zh4bx3r 7 หลายเดือนก่อน +28

    රවීන් නයනතරා යශ් හොද entertainersla .ඒ අය හිනාවෙද්දි හරිම ලස්සනයි.පොඩි ලමයි වගෙයි රවීන් දිහා විතරක්ම උනත් බලාගෙන ඉන්න පුලුවන් ඕන තරම් වෙලා ඒ කරන පිස්සු වැඩයි ඒ කියන පිස්සු කතයි එක්ක.හරිම ආදරේ හිතෙනව. ආයෙත් දවසක දකින්න ආස්‍යි මේ කට්ටියම .සුබ පැතුම් හැමදෙනාටම.

  • @user-bf6dh2rv6n
    @user-bf6dh2rv6n 7 หลายเดือนก่อน +169

    පොඩ්ඩක්වත් අරින් නැතුව ඉවර වෙනකම්ම බලුවා..හිනා වෙලා ඔලුවත් රිදෙනවා...පිටරටක ඉන්න අපිට මේ වගේ වැඩසටහන් බැලුවම..හිතේ තියෙන පාලුව මොහොතකට හරි නැතුව යනවා...බොහොම ස්තූතියි රංගන මහත්තයා මේ වගේ ආදරණීය කලාකරුවන් ගෙනෙනවට...අද වැඩසටහන මාරම ලස්සනයි ...

  • @iis213
    @iis213 7 หลายเดือนก่อน +46

    රවීන් ෆුල් ජොලියෙ ඉන්න කොම්ලෙක් 😂😂 නව පරපුරේ හදවතේ කලාකරුවා 💛

  • @HelloKitty-nn5on
    @HelloKitty-nn5on 7 หลายเดือนก่อน +47

    නයනතාරා අනේ ඔයා එක්ක කතා කරන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. ඒත් අදත් බැරි උනා ඔයාට ගොඩක් ආසයි ඊට වඩා ආදරෙයි. ආයි දවසක හම්බෙමු 😢 රවීන් කියන්නෙත් අති දක්ෂයෙක්. කව්රැ රැඟුවත් ගායකයෙක් විදියට රවීන් එක්ක හැරෙන්නවත් කෙනෙක් නෑ ලංකාවෙ

  • @chathumi2307
    @chathumi2307 7 หลายเดือนก่อน +116

    රවීන්ගේ ලස්සනම ලස්සන වොයිස් එකෙන් මං ආසම සින්දු ටිකක් 😭 දෑස පියාගත් කල, සේපාලිකා මලයි, උන්මාද වූ, ඔබේ සිනා ලග ❤❤ තරුණ පරම්පරාවෙ ඉන්න දක්ශතම ගායකයා..

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 7 หลายเดือนก่อน +159

    සියත තරු පිරි රැය ගොඩක් ලස්සනයි නයනතාරා රවින් කනිෂ්ක ඇතුළු සියලුම දෙනාට ගොඩක් ආදරෙයි 🌟🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌💐💐💐💐💐💐💐💐

  • @mihithilakna
    @mihithilakna 7 หลายเดือนก่อน +142

    2:28:51 ඒ හඬින් අහන්න කැමතිම ගීතයක් ඒක 😢❤ අනේ ස්තූතියි නයනතාරා අක්කෙ ඒ සිංදුව කියන්න කියලා රවීන් අය්යගෙන් request කරාට 🙏😢❤️ ඒ වගේම මන් කැමතිම තැන "කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්..." එතන ඉඳන් ගායනා කරන්න කියලා ඉල්ලුවට ස්තූතියි Mr.රංගන 🙏 නයනතාරා වගේම මාත් සංවේදී උනා ඒක අහද්දි.
    රවීන්..💛 නයනතාරා දෙන්නටම ආදරෙයි ❤😍

  • @PN1486
    @PN1486 7 หลายเดือนก่อน +82

    රවීන් අයියා💛
    2:28:53 ඒ කටහඬ🎶❤🥺
    රවීන් නයනතාරා ආසම දෙන්නෙක්.. ඒ දෙන්නගෙ friendship එක ෂෝක්..🙉❤
    රවීන් අයියා, ආශා අක්කි සින්දුවත් ලස්සනයි..❤🌸
    යශ් අයියයි රවීන් අයියයි මරු 😂❤
    ලස්සන වැඩසටහනක්🎉❤ රවීන් අයියා ආව නිසා බැලුවේ.🙃❤
    සුභ පතනවා හැමෝටම.❤🌸

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 7 หลายเดือนก่อน +50

    මුල සිට අවසානය තෙක් බලපු එකම වැඩසටහන
    මාරම ලස්සනයි❤

  • @gangashamali2652
    @gangashamali2652 7 หลายเดือนก่อน +143

    අදනම් හරිම ලස්සනයි රවීන් යශ් නයනතාරා නිසාම ආසවෙන් බැලුවා රoගනටත් සියතටත් ආදරෙයි මේ සෙට් එක ගෙන්නුවට හොදේ❤❤❤❤

  • @wir5680
    @wir5680 7 หลายเดือนก่อน +89

    රවීන් අයියායි නයනතාරා අක්කයි matching screen couple එකකට..ඒ දෙන්නගේ ඇදුම color එකත් එක වගේ ලස්සනයි.එයලා මෙහෙම වැඩසටහන් වල දකින්න නෑනේ.එතකොට වටිනාකම වැඩී❤

  • @vismini2378
    @vismini2378 7 หลายเดือนก่อน +65

    43:01 රවීන් නයනතාරා යුගයේ රංගන යුවල 🌟 ඒ දෙන්නා දිගට හරහට ජනප්‍රිය සම්මාන දිනපු විදිහට ඒ වාර්තා බිදින්න ආයෙමත් එයාලගෙ පරම්පරාවෙ කාටවත්ම පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි..
    රවීන් නයනතාරා ගැන පරණ පත්තරේක තිබ්බා මතකයි ඒ දෙන්නා රගපාද්දි සෙට් එකට ඒ දෙන්නව බලන්න ගග ගලන්න වගේ මිනිස්සු එනවා ඉස්සර විජය මාලනිට වගේ කියලා ❤ අද රවීන් නයනතාරාට ලැබිලා තියෙන ප්‍රතිචාර වලිනුත් ඒක තහවුරු වෙනවා..තවත් යුග ගණනාවකට ඉහළම වැජඹෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💫

  • @user-ho5ro8yw7v
    @user-ho5ro8yw7v 7 หลายเดือนก่อน +46

    රවීන්ගෙයි නයනතාරාගෙයි අලුත් drama එකක් ඕනි👀❤️

  • @firstjinxed4311
    @firstjinxed4311 7 หลายเดือนก่อน +40

    නයනතාරා හිටපු නිසා ආසාවෙන් බැලුවෙ. කතා කරපු අය හරි ලකී. අපිට බැරි උනානෙ ට්රයි කලාට තාරා එක්ක කතා කරන්න 😢 කොහොමත් කතා කරපු අය වැඩපුර හෙව්වෙත් තාරාවයි රවීන්වයි නෙහ් . කාලෙන් කාලෙට කව්රැ ආවත් එදා ඉදන්ම එයාලාට තිබුන popularity එකේ අඩුවක් නෑ අදටත් ❤ හැමදෙනාටම සුබ පතනවා. ගොඩක් enjoy කලා අපිත්

  • @kavindujayasekara7749
    @kavindujayasekara7749 7 หลายเดือนก่อน +31

    රවීන් සිරා වැඩ්ඩෙක්නේ වොයිස් එක පට්ට

  • @Delvin-en7ov
    @Delvin-en7ov 7 หลายเดือนก่อน +137

    නයනතාරාට රවීන්ට මුල ඉඳන්ම ආසයි ❤ අද දෙන්නා එකට කාලෙකට පස්සෙ. හොද Future එකක් තියෙන තරැ දෙකක්..යශ් ඔයාටත් ගොඩක් ආස හිතුනා

  • @priyanthagamhewage6362
    @priyanthagamhewage6362 3 หลายเดือนก่อน +20

    3වෙනි පාරටත් බලලා ඇඩුනා රවීන්ගේ කටහඩට ලස්සනයි

  • @nimeshsilva6530
    @nimeshsilva6530 7 หลายเดือนก่อน +82

    ඕනම ගීතයක් මුල් ගායනයට හානි නොකර උපරිම රහට ගයන්න පුළුවන් පට්ට දක්ශ කොල්ලෙක් රවීන්

  • @Cookie-kd4zg
    @Cookie-kd4zg 7 หลายเดือนก่อน +48

    නයනතාරා කියන්නෙ මම ආසම නිළිය ❤ කිසිම ලොකූකමක් නැති හරි ආදරණීය කෙනෙක්. රවීන් නයනතාරා Chemistry එක අදත් දැක්කා. එයාලව together දකින්න ආසයි drama එකකින්. නයනතාරාව රවීන්ව කාලයක් බෙදාගෙන තිබුණනෙ. වෙන fandoms. ඒ දෙන්නගෙ together එකක් එනවනම් ඇත්තටම ආසයි. කෝලම් දෙකක් 😂

    • @tharuyasandara2578
      @tharuyasandara2578 7 หลายเดือนก่อน +7

      ඇත්ත ඔය බෙදිල්ල නිසා රවීන්ට නයනතාරාට together නෙවේ වෙන වෙනම තව Co stars ලා එක්කත් රඟපාන්න බෑ 😂

    • @kaviiii68
      @kaviiii68 7 หลายเดือนก่อน +8

      මාත් ආසයි ඒ දෙන්නව ඩ්‍රාමා එකකින් දකින්න ඒ chemistry eka 🥰❤

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi 7 หลายเดือนก่อน +1

      ඇත්තටම. මිනිස්සු ඔහොම හිතන්න ගියොත් fandoms වලින් හදන අය ඇරුනම කා එක්කවත් act කරන්න බෑ එයාලට.. ඒක නම් මල විකාරයක්. මේ comment section එකෙත් එහෙම එකක් තිබුනද කොහෙද. පිස්සු නැත්නම් ශෝක් 😃

  • @nehari8342
    @nehari8342 7 หลายเดือนก่อน +92

    නයනතාරා ඉන්න නිසා මේක බලන්න ගත්තෙ. ඒත් බලපු පැය දෙකම ගොඩක් ආසාවෙන් බැලුවෙ. රවීන් යශ් දෙන්නම මාර ජොලි. ආසයි මේ තුන්දෙනාගෙ වැඩක් එනවනම් 😊

  • @SLmaduwa-18
    @SLmaduwa-18 7 หลายเดือนก่อน +34

    නයනතාරා programme වලට එනවා අඩුයි. මේකට ඇවිත්. එයාගේ outfit එක හරි ලස්සනයි

  • @shineehans4822
    @shineehans4822 7 หลายเดือนก่อน +117

    නයනතාරා වයින් කරපු බෝනික්කෙක් වගේ ඒකට හරියන්න රවීන් 😂 දෙන්නම තකට තක. ඇත්තටම ගොඩක් enjoy කරපු tv programme එකක්. රවීන්ගෙයි යෂ්ගෙයි සිංදු ටික 👌

  • @shehani6787
    @shehani6787 7 หลายเดือนก่อน +65

    රවීන් නිසාම පළවෙනි පාරට මේ වැඩසටහන බැලුවා ❤ රවීන් ඉන්නවා කියන්නෙ කොහොමත් එතන ආතල් කෝටියයිනේ 😂❤ රංගන කිව්වා වගේ රවීන්ට අනාගතයේදි script එකක් ලියන්නත් talent එකක් තියෙනවා ඒ වචන ගලපන ලස්සනට 🤭..multitalented කොල්ලනේ ❤ රවීන්ගේ කටහඩ හැමදාමත් වගේ සුපිරියි 🔥 හරිම fun වැඩසටහන ❤

  • @user-mf9fz4hy4x
    @user-mf9fz4hy4x 7 หลายเดือนก่อน +32

    අද බඩ බොක්ක පැලෙන්න හිනා උනා😂❤ අම්මො මේ සෙට් එක නම් මාරයි... 🔥😁

  • @bergiep1
    @bergiep1 7 หลายเดือนก่อน +66

    හරිම ලස්සනයි programme එක. ස්තුතියි රන්ගන මේ කට්ටියව ගෙනාවට. රවීන්, නයනතාරා, යශ් හරිම talented. වෙලාව යනවා චුට්ටක්වත් දැනුනෙ නෑ. සුපිරියි.

  • @hesh123
    @hesh123 7 หลายเดือนก่อน +87

    ඒ කාලෙ ඉඳලම ආසම දෙන්නෙක් එකට රවීන් , තාරා 💕
    සුදු නැන්දෙ දුව දෙනවද ? 😂 රවීන් පුතා වගේ කෙනෙකුත් හොදයි 😂😂❤️
    💕 මරු යාලුවො දෙන්නා 😂❤️❤️

  • @methu12
    @methu12 7 หลายเดือนก่อน +90

    කහ කුරුල්ලනෙ වැඩේ..💛😘😂🤭 RK නිසාමයි බැලුවේ..💛😍 program එකේ කැමතිම කෑල්ල තාරාගෙ අතින් අල්ලන් රවීන් ඔබේ සිනා ලඟ කීව විදිය..❤ ඒ හඬින් ඒ පද ටික අහද්දි හේතුවක් නැතුව ඇහැට කඳුලක් එනවා තාරාගෙ ඇස් වලත් කඳුලු තියනවා දැක්කා. රවීන් ඒක කියනවා කීපතැනකදිම අහලා තියේ ඒ හැමතැනකදිම ඒක දැනුනා සංවේදී උනා. 2:28:53 හැමදාමත් වගේ ආදරෙයි ඒ හඬට 💔🙁
    Program එක ලස්සනයි ❤️
    යශ් අය්යටත් ආදරෙයි 😍❤️

    • @priyanthagamhewage6362
      @priyanthagamhewage6362 7 หลายเดือนก่อน +4

      ඇත්තටම එතන ලස්සනයි

  • @positivevibes1938
    @positivevibes1938 7 หลายเดือนก่อน +90

    රවීන්ගෙ හඬ , රුව , කතාබහ , නිරූපණය , තැනට ගැලපෙන හැසිරීම සම්පූර්ණයෙන්ම නරඹන්නො වශී කරනවා. රවීන් එනවා කියලා දුටු නිසාමයි මේ වැඩසටහන නැරඹුවෙ .. සුපිරියක් රවීන් ඔබ 🔥

  • @dinarawijesinghe2498
    @dinarawijesinghe2498 7 หลายเดือนก่อน +51

    රවීන් කොතනද එතන හිනා සාගරයක්. තමන් සතුටින් ඉදලා අනිත් අයවත් සතුටු කරනවා ❤ හැමෝම එක්ක හිනාවෙලා සහයෝගයෙන් වැඩ කරන දක්ශ නිහතමානී කොල්ලෙක් 😍

  • @nimeshafernando2499
    @nimeshafernando2499 7 หลายเดือนก่อน +30

    රවීන් අයියා my favourite ❤ වැඩිය මෙහෙම වැඩසටහන්වලට නොඑන නිසා අනේ මේක දැක්කම හරිම සතුටුයි..හැමදාම දකිනවා වගේ නෙවෙයිනේ එහෙම උනාම වටිනාකමත් වැඩියි. හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි අයියා ජයෙන් ජය ❤

    • @mtnmtn67968
      @mtnmtn67968 7 หลายเดือนก่อน +3

      👍👌❤❤

  • @baelilly684
    @baelilly684 7 หลายเดือนก่อน +73

    තාරා අද බෝනික්කෙක වගේ ලස්සනයි ❤ රවීන් එක්ක සිංදු කියනකොට දෙන්නගෙ ලස්සන chemistry එකකුත් දැක්කා. අද හරිම ජොලි අනේ😂 හැමදේම perfect සුබ පැතුම් රවීන් තාරා. ඇත්තටම ඉනිම ඉවර උනාට පස්සෙ ඔයාලව මෙච්චර ඉක්මනට එකට දකින්න පුලුවන් වෙයි කියල හිතුවෙම නෑ. Thank you 😊

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 7 หลายเดือนก่อน +47

    නියමයි නියමයි යස් රවීන් දෙන්න ගේ සහයෝගය තාරකාවියන් හතර දෙනාත් සමග රංගන ගේ තරු පිරි රෑ ලස්සන කලා වර්ණවත් කලා ආදරෙයි ඔයාලා හැමෝටම 💖💖ජයවේවා 🙏🙏🙏

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 7 หลายเดือนก่อน +136

    රවීන් 💛 නයනතාරා ලස්සන බැඳීමක්.දෙන්නාව දාලා ෆිල්ම් එකක් කළා නම් සුපර් හිට් වෙයි.😊 ඔබේ සිනා ළඟ ගීතය ලස්සනටම ගායනා කළා.රවීන්ගේ කටහඬ භාවනාවක්.
    ඒ වගේම යශ්.❤😊 ආශා අක්කා ❤ ශලනි❤ බලපු හොඳම ප්‍රෝග්‍රෑම් එක❤

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani4174 7 หลายเดือนก่อน +74

    නයනාතාරා රවින් ආසම දෙන්නෙක් ලස්සනයි ගොඩක් අනිත් අයත් අද හරිම විනොදයි මම හැමදාම ආසාවෙන් බලන වැඩ සටහනක් ❤❤❤❤❤❤

  • @icefantasy628
    @icefantasy628 7 หลายเดือนก่อน +74

    නයනතාරයි රවීනුයි මරැ ඩබල😂❤. එලිවෙනකන් තිබිබත් බලන්න පුළුවන් වැඩසටහනක්.

  • @wir5680
    @wir5680 7 หลายเดือนก่อน +32

    මේකේ නිකන් upolad කරන පොඩි video වලටත් views එනෝනේ🤪🤭කාලෙකට පස්සේ ඇත්තටම ලස්සන chat වැඩසටහනක්...අයේ මේ අය ඕනේ රංගන....

    • @shehani6787
      @shehani6787 7 หลายเดือนก่อน +6

      ඒක තමානේ අනික මේ programme එකේ ගොඩක් episodes වලට මාස ගාණක් ගිහිල්ලත් නැති views මේකට 1 day වලින් ඇවිත් 😜

  • @silverwolf16628
    @silverwolf16628 7 หลายเดือนก่อน +20

    නයනතාරා ගොඩක් දක්ශයි වගේම එයාට තිබුන ඇදි ඇදි තියෙන කතාවෙන් අයින් වෙලා යන්න මොකද එයාට වෙන අවස්තා තිබුනා නේ
    ඒත් එයාගෙ අගය කරන්න ඕනි දේ බාරගත්තු වැඩේ මගින් අතාරින් නැතිව මිනිස්සු මොනා කිව්වවත් මොන දේ කරත් එයා අවසානෙ වෙනකල්ම ඒකෙ හිටිය💗
    අනික මේ සෙට් එකේ සහෝදරත්වය
    රවීන් යශ් තකට තක දෙන්නා එක ඩ්‍රාම එක්ක හිටියොත් එහෙම 😅💗✨

  • @nirmaniperera265
    @nirmaniperera265 7 หลายเดือนก่อน +78

    නයනතාරා ඔයා හරිම ලස්සන ආදරණීය නිළියක්...ගොඩක් ආදරෙයි ඔයාට...ඒ වගේම රවීන් අයියත් ශෝක්. තාරාගෙ අතින් අල්ලන් ඔබේ සිනා ලඟ කියපු හැටි ඉතුරැ සිංදු ටික මරැ යශ් තාරා රවීන් ඇත්තටම මරැ

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 7 หลายเดือนก่อน +37

    රවීන් කියන්නෙ ලංකාවට බිහිවෙච්ච වාසනාවන්තම දරුවෙක්... ඒ දෙමව්පියන්ට ගොඩක් පින් මෙහෙම දක්ෂ වටිනා මැණිකක් බිහි කරලා දුන්නට. ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකටත් පින්... එදා පළවෙනි තැන නොලැබුනා උනත් අද එයා අපි හැමෝගෙම හිත්වල පළවෙනියා වෙලා ඒ හිටපු සේරම ඩ්‍රීම් ස්ටාර්ස්ලා අතරින්... මංදා මට නම් ශෙහාන් මිහිරංගවත් වටින්නෑ මෙච්චර... හරිම ආදරේ හිතෙන චරිතයක්... නටන සින්දු කියන ඉන්න තැන පාළුවක් නැති හරිම කඩවසම් තරුණයෙක්.... ආදරෙයි රවීන් ඔයාට... ඔයා සහභාගි වෙන වැඩසටහන් හැම එකක්ම පුදුම පෙරේතකමකින් බලන්නෙ... ඔයාගෙ සින්දු භාවනාවක් වගේ දැහැන්ගතවෙලා අහන් ඉන්නෙ.... සාරංග දිසාසේකර තමා දැනට හිටියෙ ඔහොම රඟපාන්න නටන්න ගයන්න නිවේදනය සේරටම දක්ෂ. ඒත් රවීන් කණිෂ්ක එක්ක බලද්දි සාරංගව අනිවාරෙන්ම අංක දෙකට දාන්න වෙනවා... ඒ තරමට රවීන් දක්ෂයි... ආදරෙයි මල්ලියේ උඹට උඹේ ඔය නිහතමානීකම ඇතුළු ඔය සම්පූර්ණ පැකේජ් එකටම❤

    • @fathimaahsa8066
      @fathimaahsa8066 7 หลายเดือนก่อน +5

      True words 😊👏. Shihan ayya hodhay eth eya sindhu witharay karanne .eth reality walin bihiwunu ekama all rounder full package eka raween malli witharay.🥰🥰🥰👍

    • @thanujajanika271
      @thanujajanika271 7 หลายเดือนก่อน +5

      ලස්සන comment එකක් 👌

    • @chandimasuriyarachchi-wj6xf
      @chandimasuriyarachchi-wj6xf 7 หลายเดือนก่อน +4

      It's true

  • @savindifonseka2255
    @savindifonseka2255 7 หลายเดือนก่อน +26

    රවීන් කරන කියන ඒවාට හිනා වෙලා පණ යනවා. ෂෝක් කොල්ලා 😂❤

  • @shanalisatharasinghe5781
    @shanalisatharasinghe5781 7 หลายเดือนก่อน +43

    නයනතාරා යශ් දෙන්නගෙත් ලස්සන chemistry එකක් තියෙනවා ❤ තාරා ඔයා හරිම ලස්සනයි. ඔයාගෙ ඔය නිහතමානීකම එක්ක ඔයාට ඉහලින්ම වැජබෙන්න පුලුවන් 😊

  • @hasithagamage5504
    @hasithagamage5504 7 หลายเดือนก่อน +35

    😮මෙන්න මේ රවීන් යශ් නයනතාරා වගේ ජනප්‍රිය සෙට් ගෙනාවනම් හරිනෙ හැමදාම හැම චැනල් එක්කම හැම program එක්කම ඉන්නෙ පවුල් පිටින් එකම සෙට් එක අප්පිරියයි🤢. රවීන් පට්ට උගෙ singing නම් කොහොමත් පට්ට ❤ ආදරෙයි කොල්ලො හැමදාම program වල පේන්න නැති නිසා වෙන්නැති අගේ වැඩී උඹෙ 👍

  • @Koreandramaloverssl
    @Koreandramaloverssl 7 หลายเดือนก่อน +119

    රවීන් නයනතාරා නිසා Programme එක බලපු අය කෝ

  • @thashmigamage6598
    @thashmigamage6598 7 หลายเดือนก่อน +26

    රවීන් අයියා කියන්නෙම වෙනම ආදරයක්.ඒ හඬ හිතක් නිවනවා ඒ රුව හිතක් සනසනවා.ආදරෙයි ගොඩක් RV

  • @tharakiperera7551
    @tharakiperera7551 7 หลายเดือนก่อน +35

    නයනතාරා ඔයා නිසා තමා ජීවිතේට බලන්නෙ නැති programes බැලුවෙ ඉතින්. ගොඩක් ආදරෙයිනෙ ඔයාට. ඔයා හරි දක්ෂ සුන්දර කෙනෙක් තාරා. සුබ පතනවා ඉදිරි වැඩ වලට ගොඩක් ආදරෙයි ❤

  • @badandcrazy5609
    @badandcrazy5609 7 หลายเดือนก่อน +81

    නයනතාරා 🔥 ඇත්තටම මම හරිම ආස නියම personality එකක් තියෙන රංගන ශිල්පිනියක්. බොරැ ශෝ නැති, බොරැ විකාර නාටක නැති , තැනට ගැලපෙන විදියට සුහදව ලස්සනට හැමෝම එක්ක ඉන්න හරි Genuine කෙනෙක්. නව පරපුරේ ඉන්න හොඳම Personality එකක් තියන නිලියො සුලුතරයෙන් කෙනෙක් .

  • @Lakaisikai123
    @Lakaisikai123 7 หลายเดือนก่อน +144

    රවීන්ගේ voice එක නම් 🔥
    ඕනම සිංදුවක් ඕනම වෙලාවක ලස්සනටම කියනවා.
    Program එක ආය ආය උනත් බලන්න පුලුවන්. කට්ටයම මරැ.

    • @mtnmtn67968
      @mtnmtn67968 7 หลายเดือนก่อน +6

      Yep 👍👌❤

  • @DisiniThamadi-vm9pq
    @DisiniThamadi-vm9pq 7 หลายเดือนก่อน +30

    රවීන්ගේ බැල්මක් පවා රස බරයී..❤❤

  • @Virangadesini532
    @Virangadesini532 7 หลายเดือนก่อน +43

    නයනතාරා මාර ලස්සනයි 🥺❤️ මගේ ආසම නිලිය 😚😚

  • @duldigayu9594
    @duldigayu9594 7 หลายเดือนก่อน +25

    ඇත්තටම අද හරිම ලස්සනයි නයනතාරා රවීන් දකින්නත් ආසයි.ඔයාලාගේ තව ලස්සන නාට්‍ය බලන්න මග බලා ගෙන ඉන්නවා.හැමෝටම සුභ පතනවා.

  • @wajirarathna3609
    @wajirarathna3609 7 หลายเดือนก่อน +28

    රවින්ගේ කටහඩට මම හරි ආසයි..

  • @dhanushikamadushani
    @dhanushikamadushani 5 หลายเดือนก่อน +9

    ඇත්තටම යෂ්ගෙයි රවින්ගෙය් පටන් ගැම්ම මාරම හිතට වැදුණා දැනුනා මාරම ලස්සනක්.මොකක්දෝ අතිතෙකට මුලු හිතම ගෙනියපු කඩ හඩවල් දෙකක්.

  • @nipun5576
    @nipun5576 7 หลายเดือนก่อน +115

    රවීන් නිසාමයි program එක බලන්න ආවේ❤😘
    සෙට් එකම මරු🔥😍

  • @era_p_
    @era_p_ 7 หลายเดือนก่อน +25

    "නුඹේ සිනා ලඟ සිත නැවතුණු දා"RK🥰🥰

  • @findyourway9882
    @findyourway9882 7 หลายเดือนก่อน +42

    නයනතාරා ❤ පුංචි තිරයේ කුමරිය
    ගොඩක් ආදරෙයි ඔයා ඉන්න නිසා ආසාවෙන් බැලුවෙ ගොඩක්

  • @pavaniamaya6658
    @pavaniamaya6658 7 หลายเดือนก่อน +37

    රවීන්නං වයින් කරලා වගේ ඒ වචන ඒ ඇක්ශන් එකපාරට කොහෙන් එනවද මන්දා හිනා වෙලා පණ යනවා 😂 යශ්වත් අන්තිමට ඇදලා ගත්තා එයාගෙ කෝලම් වලට 😂😂 රවීන් නයනතාරා film එකක් ආවොත් ලස්සන වෙයි 👌❤

  • @janaranjanapm2160
    @janaranjanapm2160 7 หลายเดือนก่อน +79

    ස්තූතියි සියත නයනතාරා ව ගෙනාවට😍, මෙතන වැඩිපුරම highlights වුනෙ නයනතාරා රවින් friendship එක❤️❤️💕

    • @Virangadesini532
      @Virangadesini532 7 หลายเดือนก่อน +1

      ඔව් ඒක තේරුම් ගන්න බැරි අය බොරුවට කෑ ගහනවා 😒කෙශාන් ,නයනතාරා chemistry එක දැකලා නැති අයට රවීන්ව නයනතාරාට ගැලපෙනවා

    • @janaranjanapm2160
      @janaranjanapm2160 7 หลายเดือนก่อน +7

      @@Virangadesini532 නයනතාරා සහ කෙශාන් ගෙ bond එකට සමාන වෙන්න කාටවත් බෑ❤️ , මොකද පුංචි තිරයේ ආදරණීයම ආදර කතාව ගොඩනැගුවෙ ඒ දෙන්නා😍 ඒ දෙන්නගෙ chemistry එකට ගහන්න කාටවත් බෑ, මං කිව්වේ රවින් නයනතාරා friendship එක ගැන

    • @Virangadesini532
      @Virangadesini532 7 หลายเดือนก่อน +1

      @@janaranjanapm2160 ඔයා කිව්ව දේ තේරුනා ඒ උනාට මෙතන සමහරක් අය කියන දේවල් වලට හිත රිදුනා ඇත්තටම ඉතින් නයනතාරාට ගැලපෙනම actor රවීන් නෙවෙයි කෙශාන් නේ

    • @1RandyDandy2
      @1RandyDandy2 7 หลายเดือนก่อน +3

      @@Virangadesini532 - ඵහෙම කියන්නම ඵපා නයනතාරා කෙශාන් අතර හොඳ chemistry ඵකක් තිබිබා ඒක නිසා ඒ දෙන්නා ලස්සන අාදර කතාවකට පණ පෙවිවා.
      රවින් නයනතාරා අතරත් හොඳ chemistry ඵකක් වගේම හොඳ friendship ඵකක් තියෙනවා කියලා අද ගොඩක්ම පෙනුන. First time නේ අපි මෙහෙම ඒ දෙන්නගේ friendship ඒක chemistry ඒක දැක්කේ.
      යශ් නයනතාරාත් අතරත් chemistry ඒක හොඳට තියෙයි වගේ.

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 6 หลายเดือนก่อน +16

    වාව්..කියලා වැඩක් නෑ ..මාර ලස්සනයි ප්‍රෝගෑම් එක .
    ඔක්කොම කට්ටිය ගොඩක් ලස්සනයි ...💞💞💞

  • @butterflyxpancake664
    @butterflyxpancake664 7 หลายเดือนก่อน +29

    ගොඩක් ආදරෙයි නයනතාරා ඔයාට හැමදාම මේ වගේ ලස්සනට හිනාවෙලා ඉන්න ලැබෙන් ඕන 💫😘

  • @kalpanikaushalya2814
    @kalpanikaushalya2814 7 หลายเดือนก่อน +43

    රවීන් අයියා, නයනතාරා, යශ් නිසාම අද බැලුවා. හරිම ලස්සනය. රවීන් අයියාගෙ කටහඩ මාරම ලස්සනයි 😍❤

  • @janaranjanapm2160
    @janaranjanapm2160 7 หลายเดือนก่อน +41

    පැය දෙකක් ගියාද කියලවත් දැනුන් නෑ , හිනා වෙලාම හති, නයනතාරා රවින් කියන්නෙ යුගයෙ රංගන යුවල ❤️❤️❤️❤️❤️❤️ ඒක බොරුවක් කියලා කියන්න කාටවත් බෑ, මොකද ජනතාව විසින්ම එය තහවුරු කර හමාරයි.💕 නැවත හමුවෙමු නයනතාරා, love you akki

  • @WWV146
    @WWV146 7 หลายเดือนก่อน +63

    නයනතාරා මාරම ලස්සනයි අද 🥺🙈❤❤ හුරුබුහුටි පෙනුමක් තිබුණේ ඒ ඇදුමට 😍 nail art එකත් ලස්සනයි ඈ... 😂😂 සෙට් එකම මරු 👌 ❤️ තරුණම සෙට් එකක් නිසා ලස්සනට තිබුණා.. සාමාන්‍යයෙන් මේ වගේ වැඩසටහන් වල නයනතාරාව දකින්න ලැබෙන්නේ අඩුවෙන් නිසාම මෑතකදී නයනතාරා හොඳටම enjoy කරපු, හොඳට බයිට් උන 😅 වැඩසටහන මේකද කොහෙද 😮🤭😊

  • @wish9837
    @wish9837 7 หลายเดือนก่อน +147

    රවීන් , ආශා , නයනතාරා මාරම ලස්සනයි ... ❤ programme එක ඉවර වෙනවා දැනුනෙවත් නෑ ....😂❤ රවීන් ආශා මෙච්චර ගැලපෙනවා කියලා හිතුවේ නෑ .... 23:58 ඒ dance එක ... 😂 හොද යාලුවෝ දෙන්නෙක්...❤ සමහර තැන් ආයෙ ආයෙ බැලුවා ... 🙆😂රවීන්ගෙ ඒ නිහතමානීකමට ආදරෙයි හැමදාමත්...💛 නයනතාරගේ අම්මාට සුදු නැන්දෙ දුව දෙනවද අහන තැන... 😅 රවීන් කොතනද එතන ඉතිං හිනා කාලා මැරෙනවා ..😂 යශ් උනත් මරුනෙ.. අද තමා මං එයා ඉන්න programme එකක් බැලුවෙ ... 🙂

    • @fai3379
      @fai3379 7 หลายเดือนก่อน +2

      ඔව් අනෙ 😊😊😂

  • @sandu7799
    @sandu7799 7 หลายเดือนก่อน +31

    ආපු හැමෝම ගොඩක් ලස්සනයි විශේෂයෙන්ම නයනතාරා ආශා,රවීන් & යශ් ❤ ආසම combination ටිකක්. ශලිනි තව ටිකක් figure maintain කලොත් හොඳයි වගේ මොකද celebrity කෙනෙක් කියන්නේ සාමාන්‍ය අය වගේ නෙවෙයිනේ figure එක & outfit එක ගැන හිතන්න ඕනේ. ඒකයි ගොඩක් අය අපහස කරලා තියෙන්නෙ. මාත් ඉස්සර නම් එයාගේ fan කෙනෙක් නමුත් යම් යම් හේතු මත එයාව කලකිරුනා 🙂 (දැන් ඉතිං මෙතන ටිපර් පාක් කරන්න එපා කට්ටිය )

  • @rukshandileep6770
    @rukshandileep6770 7 หลายเดือนก่อน +48

    මට නම් නොට් උනේ රවීන් ගේ නිහතමානී කම
    බලන්න ආශාගේ ගායනය මිනිහා වින්ද හැටි
    පට්ට ආදරෙන් බලන් හිටියේ ඒ දිහා❤
    ඒකනම් පට්ට විදියට දැනුනා.
    ආශා වැඩිමල් ඇති හැබැයි වයසක් පේන්නේ නෑ අප්පා.පට්ට ලස්සනක් තියෙන්නේ
    අද හිතුනේ මෙච්චරයි ආශයි රවීනුයි එකට රගපානවා බලන්න ආසයි.රවීන් බලපු විදියට එහෙම ආසවක් මටආවේ💯🫶🏽
    ආශා පට්ට නිලියක් වගේම ගායිකාවක්
    ආදරෙයි පැලෙන්න 💘

  • @captainmarvelo307
    @captainmarvelo307 7 หลายเดือนก่อน +28

    අම්බෝ නයනතාරා ❤🤩

  • @shaluapsara4380
    @shaluapsara4380 7 หลายเดือนก่อน +32

    නයනතාර අක්කි & රවින් අයියා best couple ඒ දෙන්නා ගැලපෙනවා ❤️😍

  • @shevinid7652
    @shevinid7652 7 หลายเดือนก่อน +38

    රවීන් හැමදාමත් ආදරෙයි! ❤ ඔයාගෙ කටහඬින් ආසාවෙන් අහන්න හිටපු සින්දු කීපයක්ම අහන්න ලැබිච්ච එකට ගොඩක් සතුටුයි. 🥺

  • @ishinisaumya7883
    @ishinisaumya7883 7 หลายเดือนก่อน +39

    ආශා අක්කි එදා වගේම අදත් ගොඩක් ලස්සනයි දැක්කත් හිත පිරෙන රූපයක් ❤️❤️❤️❤️❤️