ඔබ නොදත් ගැඹුරු අද්භූත රහසක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 869

  • @kumuduhewawasam6983
    @kumuduhewawasam6983 5 หลายเดือนก่อน +7

    ජීවිතයට හැරවුම් ලක්‍ෂයක් එක්කල ඔබතුමාට බොහෝම පින්🙏

  • @asankaweerasinghe5857
    @asankaweerasinghe5857 10 หลายเดือนก่อน +22

    සම්පුර්ණ ඇ ත් ත. ඔබ වහන්සේ ට නොපෙනෙන දෙයක් නැත. අහපල්ලා මිනිසුනේ. ජීවිතය පෙන්නන ඔබ වහන්සේ ට ධීර්ඝා යූ ශ වේ වා.

  • @nanigamge3672
    @nanigamge3672 10 หลายเดือนก่อน +1

    ස්තුතියි.ඔබතුමාට

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 10 หลายเดือนก่อน +32

    ජීවිතේ පලමු වතාවට හොද කරුණු ටිකක් කියා දුන් ගුරු පියාණන්ට ගොඩාක් ස්තූතියි. විශ්ව පියසෙහි මැතිණියට ත් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @srhgamage9025
    @srhgamage9025 10 หลายเดือนก่อน +43

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි .
    තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .

  • @arachchiindrani852
    @arachchiindrani852 10 หลายเดือนก่อน +14

    වටිනා කරුණු රාශියක් අදත් කියාදීම පිළිබදව බෙහෙවින් ඔබතුමා ට පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 10 หลายเดือนก่อน +13

    ඉතා වටිනා ඔවදන් ගොන්නක්ම අපහට බෙදාහදා දුන්නා ඔබතුමා සහසුදු අම්මා ඇතුලු සෙව් සුව දේශයේ සියලුම දෙනාට උතුමි වු බුද්ධ ධමිම සන්ඝ යන රත්නයේ පිහිටයි සාදු සාදු සාදු

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 10 หลายเดือนก่อน +26

    නොදන්නා බොහෝ දේ දැන ගැනීමට සැලැස්සූ ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි විශ්ව පියස නාලිකාවටත් ස්තුතියි ඔබ තුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 หลายเดือนก่อน +16

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් සොබාදහම විසින් ගෙන එමින් පවතිනවා

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 6 หลายเดือนก่อน +3

    ඔබ තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා බුදු සරණායි .🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @sewandelankasewande596
    @sewandelankasewande596 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට නිදුක් නිරෝගී බවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @RamanieSilva
    @RamanieSilva 5 หลายเดือนก่อน +4

    ඔබතුමා ට නිදුක් නීරෝගි භාවය සහ දීර්ඝායුෂ අධිශ්ඨාන කරමි 🙏🙏🙏

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි ජෙසු පිහිටයි🙏🙏🙏🙏🙏

  • @pushpafernando6488
    @pushpafernando6488 10 หลายเดือนก่อน +1

    Theruwan Saranai!

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 10 หลายเดือนก่อน +12

    ඉතාමත්ම වටිනා දේශනයකි.ගුරුපියානන්ට බෙහෙවින්ම ස්තූතියි.පිං.මේ වගේ දේවල් කිසිවෙකුගෙන් දැනගන්න ලැබෙන්නෙ නෑ.ගොඩක් අයට share කරන්නත් පුලුවන් උනා.බොහොම ස්තූතියි. දෙව්සුව සැමටමත් විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @swarnaathugala108
    @swarnaathugala108 6 หลายเดือนก่อน +1

    Me දැනුවත් කිරීම පිළිබඳව ඔබ thumata බෙහෙවින්ම ස්තුති

  • @geethagunasekara4278
    @geethagunasekara4278 10 หลายเดือนก่อน +9

    දෙව් සුව. දේශයේ ගුරු පියාණනි ඔබ තුමා ගේ හරවත් වූ දේශනය සැමට සුවසහනයක්. ලබා දෙන වා සත්‍යයි.කොපමන වැඩ රාජකාරී තිබුනත් මේ මොහොතේ ජීවර්‍ත් වීම ජීවතයට ආලෝකය ක්.මන් මගේ සියළු ඇදුම් දදිනපතාම අතින් සොදනවා.හිතට ලොකු සහනයක්.කුමාර ගුරු පියාණන් ඔබට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.දීර්ගායුෂ ලැබේ වා සියළු දෙනාම 21:18

  • @desilvachandrika2271
    @desilvachandrika2271 10 หลายเดือนก่อน +18

    ස්තුතියි ගුරු පියානෙනි ,මේ වාගේ නොදන්නා බොහෝ දේ කියාදුන්නාට...ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @indranibandara6680
    @indranibandara6680 10 หลายเดือนก่อน +15

    අපි නොදන්නා කාරණා පිලිබද කියාදුන් ඔබතුමාට බොහොම ස්තූතියි, සුදුඅම්මාටත් , දෙවු සුවපවුලේ සැමදෙනාටමත් තෙරුවන් සරනයි !!! සායි රාම් !!!

  • @ramyajayalath9975
    @ramyajayalath9975 10 หลายเดือนก่อน +1

    ආදර්ශමත් දේශනාව හරිම අපුරුයි .බුදු සරණයි ...විශ්ව මාතාවගෙන් ලැබෙන ශක්තිය ධෛර්යය මානසික සුවය කායික සුවය ලැබේවා ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @PadmalathaKapurubandarage
    @PadmalathaKapurubandarage 6 หลายเดือนก่อน +2

    Guru thumanimama visva mathava uparima andamin mathavata sthuthi karami

  • @gnanarathnathelahera6800
    @gnanarathnathelahera6800 10 หลายเดือนก่อน +1

    අගනා අවවාද. මෙරට උදවියට මේ අනුශාසනය මසුරන් වටියි. මේ දුබලතා ඉතා බහුල ය.වෙසෙසින් ඇඳුම් ගැන කී දේ.

  • @sumithrasilva3795
    @sumithrasilva3795 10 หลายเดือนก่อน +2

    ඔබතුමා ,සියලුම දෙනා ඉගෙන ගත යුතු ,ඉතා වටිනා දේශනා wskin karana පැහැදිලි කරාට බොහොම ස්තුති .සියලුම දෙනාට ,කාර්ය මණ්ඩලයට Theruwan සරනයි දෙවි pihitai .

  • @okithaviduhas2077
    @okithaviduhas2077 10 หลายเดือนก่อน +5

    බොධි සත්වයන්ට ඉක්මන් බවයකදිම ලොවිතුරා බුදුබව ලැබේවා .

  • @NadeekaShiromi-lv3zh
    @NadeekaShiromi-lv3zh 10 หลายเดือนก่อน +10

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබ දෙපලටත් දෙව් සුව පවුලේ සැමටත් ❤❤❤❤❤❤❤

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි දෙව් පියනනි ඔබතුමා ,සුදුඅම්මා ඇතුළු විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටම උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි .

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 10 หลายเดือนก่อน +9

    🙏🙏🙏❤❤❤💐💐💐
    ඉතාමත් වටිනා දේශනාවක් 🙏
    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු විශ්ව පියසේ සැමටත් දෙව්සුව සේවා මාධ්‍ය අංශයේ සෑම දෙනාටම ,සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගි සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏

  • @renukaperera2460
    @renukaperera2460 10 หลายเดือนก่อน +23

    දෙවි සුව දෙවිදුන්ගේ,උතුම් පිය දෙවිදුන් ගේ, උතුම් මව් දෙව්දුන්ගේ දිව්‍ය ප්‍රේමය අපහට නිතර තිලිනකර බෙදා දෙන ව්ශ්ව පියස, දෙව් සුව කාර්ය මණ්ඩලයේ සැමට බොහෝම ස්තුතියි .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

    • @laylakaram5007
      @laylakaram5007 10 หลายเดือนก่อน +1

      ගොඩ ගොඩාාාක් පිං ඔබතුමාටත් සුදුඅමීමාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන සියලුම දෙනාටත් තෙරුවන් සරණයි

    • @tharinduniyasasmi
      @tharinduniyasasmi 10 หลายเดือนก่อน +1

      Tc

  • @peraraperara639
    @peraraperara639 10 หลายเดือนก่อน +8

    🙏🙏🙏ගුරු පියානනි බොහෝම පින් ස්තුති ඉතාමත් වටිනා දේශන යක් දේශනා කරාට විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nipunakalanka4480
    @nipunakalanka4480 10 หลายเดือนก่อน +4

    නොදන්නා කරුණු කියාදෙන ඔබතුමාට ගොඩක් පිං පියාණනි බුදු සරණයි🙏❤

  • @pathumprabath8450
    @pathumprabath8450 10 หลายเดือนก่อน +25

    ආදරණීය ගුරුපියානන්ටත් විශ්වපියස නාලිකාවේ සියලුදෙනටත් දීර්ඝායුෂ පින් ලැබේවා 🙏 🌷🌷🌷🙏

  • @lllperera9095
    @lllperera9095 10 หลายเดือนก่อน +8

    ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි .අපව නොදත් කරුනු බොහොමයක් කියා දුන්නට ගොඩාක් පින් .විස්ව පියස නාලිකාවටත් වැඩසටහන මෙහෙය වන මැතිනියටත් ගොඩාක් පින් .සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

    • @JayangiVithana
      @JayangiVithana 8 หลายเดือนก่อน

      Thank you for your valuable lecture

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 10 หลายเดือนก่อน +90

    ගුරු තුමනි ඔබ ගෝඩාක් පිං කියා දෙනවට සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

    • @chandanafernando2829
      @chandanafernando2829 10 หลายเดือนก่อน

      🙏🙏🙏 තෙරුවන් සරනයි ! ඔබතුමාට 🙏🙏🙏

    • @charlesperera-lr2rv
      @charlesperera-lr2rv 10 หลายเดือนก่อน

      Z​@@chandanafernando2829

    • @lalanikarunarathna3817
      @lalanikarunarathna3817 10 หลายเดือนก่อน +1

      Oba dana upadas godak watinawa.. Tharuwan Sarani Obata 🙏 ...

    • @samanthihettiarachchige1485
      @samanthihettiarachchige1485 10 หลายเดือนก่อน

      දීගායු වේවා ගුරුපියානනි

    • @dharshiwijenayake
      @dharshiwijenayake 10 หลายเดือนก่อน

      ​@@chandanafernando2829oooo

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 10 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි ගුරු පියානනේ පිංවත් ගුරු පියානන්ටත් සුදු අම්මාටත් නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා සහ දෙව් සුව පව්ලේ හැමොටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 10 หลายเดือนก่อน +3

    දෙව් පියානනී බොහොම පින් හරිම වැදගත් දේශනයක් අපි වෙනුවෙන් දරන උත්සාහයට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට

  • @sisiraninandika6223
    @sisiraninandika6223 10 หลายเดือนก่อน +9

    ගුරු පියාණනි ඔබට බොහෝම පින්, අපි නොදන්න දේ අපිට කියාදෙනවා ට, ගුරු පියානන්ටත් සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාවේ ඔබ තුමිය ට ත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @komalravat404
    @komalravat404 10 หลายเดือนก่อน +13

    ❤❤❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි ❤ ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, මම කුවේට් සිට

  • @amitsumana1214
    @amitsumana1214 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව දෙිශයේ සියලු දෙනාට 🙏🙏🙏

  • @anushahewawasam1770
    @anushahewawasam1770 10 หลายเดือนก่อน +4

    වටිනා දේශනාවක් නොදන්නා ගොඩාක් ඉගනගත්තා බොහොම පින් 🙏 ඔබතුමාටත් සුදු අම්මා ලහිරු ඇතුලු කාර්ය මන්ඩලේටත් විශ්ව පියස මැතිනියටත් තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 10 หลายเดือนก่อน +1

    පිං ඔබ තුමාට
    නිවැරදි දේ ආශ්‍රිතව
    දීර්ඝ වශයෙන් තේරුම් කර දීම නිසා වෙන්
    මුලුතැන් ගෙය ට අදාලව කියා දුන් කරුණු
    කාන්තාවන් ට සැබැවින්ම අදාලයි
    රටක් පිරිහෙන්නට මේ සියලු කරුණු 100% ක්ම අදාලයි
    ඇදුම
    අත්පිස්නා
    තුවාය සම්බන්ධව කියා දුන් සත්‍ය කරුණු ඉතාම වැදගත්
    එකසේ අදාලමයි
    ඔබට නිවන් මගේ දොරටුව ඇරේවා❤🙏💖🙏♥️🙏💖

  • @anuradhaa8323
    @anuradhaa8323 10 หลายเดือนก่อน +14

    ස්තුතියි ගුරැපියානන්ට විශ්ව පියස නාලිකාව සුදු අමිිමා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌸🌸🌸❤️

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 10 หลายเดือนก่อน +4

    මැතිදුනි ලෙෘකික ලෝකයේ ජිවත්වෙන්න අවශෘ උපදෙස් ලබාදෙන ඔබතුමාට ගොඩාක් පිං මැතිදුන් සුදුමැතිනිය ඇතුලු සියලුම දෙනාට දිර්ගායුශ ල

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 9 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushaudayangani4542
    @anushaudayangani4542 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් ගුරු පියාණන් ටත් viswa පියස නාලිකා වටත් deergaush වේවා තෙරුවන් සරණයි

  • @rayanrayan-nu2lh
    @rayanrayan-nu2lh 10 หลายเดือนก่อน +1

    Theruwan saranai devi pihitai dew piyanani goodak pin dergau weva 🙏🏻❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sanukamadusan
      @sanukamadusan 2 หลายเดือนก่อน +1

      Ane sartanam godak pin

  • @lalithshantha6569
    @lalithshantha6569 10 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තුතියි ගුරුපියානනි ඉතාමත් වටිනා දැනුම් සම්බාරයක් අපට ලබා දෙන obathumata deergayu wiwa .විශ්ව පියස නාලිකාවට සහ එම මැතිනියටත් බොහොමත්ම පින් ❤❤❤

  • @sirimasirima5665
    @sirimasirima5665 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් විශ්ව පියස නාලිකාවටත් ගොඩක් පින් අපිව දැනුවත් කලාට

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ගුරු පියාණනි. දැනගෙන හිටියත් නොසලකා හැර තිබුණු වටිනා දේශනයක් අද ඉදිරිපත් කර අපගේ වැරදි නිවැරදි කර ගැනුමට අවස්ථාව ලබාදුන්නාට. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 10 หลายเดือนก่อน +44

    අප නොදන්නාවූ බොහොමයක් කරුණු කාරනා කියාදී අපව දැනුවත් කළ දෙව් පියාණන්ට අනේකවාරයක් ස්තුතිවේවා . නමස්කාරවේවා . දෙව්පියාණන් ,සුදු අම්මා සහ විශ්වපියස නාලිකාවේ එමමැතිණියත් ලෝකවාසි සියළුම සත්වයන්ටත යහපතමවේවා. දීර්ඝායුවේවා .තෙරුවන් බසරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏

    • @Rifka-cs3wh
      @Rifka-cs3wh 10 หลายเดือนก่อน +1

      Thank you thank you thank you for your advais alll the best

    • @sheelaabeywickrama3330
      @sheelaabeywickrama3330 9 หลายเดือนก่อน

      ,Thuburuwan sarana iobata!' Hair de Hamdama hair.

    • @hiroshasujeekumarihettiarachch
      @hiroshasujeekumarihettiarachch 9 หลายเดือนก่อน

      ❤😅​@@Rifka-cs3wh

  • @dilrukshi1235
    @dilrukshi1235 10 หลายเดือนก่อน +2

    ස්තූති ගුරු දෙවි පියානනි විශ්ව පියස නාලිකාවටත් ⁣ස්තුති

  • @kumududisanayake4683
    @kumududisanayake4683 10 หลายเดือนก่อน +2

    ස්තුතියි මැතිදුනි . තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 10 หลายเดือนก่อน +7

    🙏🙏🙏 දේව මැතිතුමාට මගේ නමස්කාරය වේවා විස්ව නාලිකවට ගොඩක් ස්තුතියි

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 10 หลายเดือนก่อน

    ගොඩාක් ම ස්තූතියි අපි කිසිදා නොසිතන නොදන්නා බොහෝ කරුණු පැහැදිලි කිරීම ගැන අපේ කුමාර මැතිඳුන් ට දීර්ඝායුෂ ලැබේවා තව තවත් මෙවැනි දේශනා අසන්නට ලැබේ වා දෙව්සුව දේශය ශක්තිමත් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @rohanadhietty7182
    @rohanadhietty7182 10 หลายเดือนก่อน +7

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුදු අම්මා ඇතුළු🎉 දෙවි සුව පවුලේ සැමට 💐🌹

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 10 หลายเดือนก่อน +6

    අදත් ගොඩක් වටිනා දෙසනාවක් කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියසෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 10 หลายเดือนก่อน

    ඉතාමත්ම වැදගත් දේශනාවක් බොහොම පින් ගුරු පියාණනි .පින්වත් ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් විශ්ව පියසේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @nihalfernando8901
    @nihalfernando8901 10 หลายเดือนก่อน +3

    ස්තුතියි පියාණනි. හැමෝටම වටිනා දේශනාවක් අද කියලා දුන්නේ. හැමෝම දැනුවත් වෙයි අද ඉදලා. විශ්ව පියස මෙහෙයවන ඔබතුමීට. මාද්‍ය අංශයේ සැමටම ස්තුතියි 🌹🌿🌹🌿🌹

  • @asokawijayaratne332
    @asokawijayaratne332 10 หลายเดือนก่อน +61

    .ගුරැපියාණෙනි නොදන්නා දේ තේරැගන්න ආතාරයට කියාදෙන ඔබතුමාට සුදුඅමිමාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

    • @manelb4282
      @manelb4282 7 หลายเดือนก่อน

      ❤️

  • @سوماسرلنكا
    @سوماسرلنكا 10 หลายเดือนก่อน

    Gurutumani obatumata boho pin me desanaya boho watinawa obatumata dergayuwewa teruwan saranai ❤❤❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 10 หลายเดือนก่อน +2

    ⁣වටිනා කරුණු නිතරම අපට කියලා දෙන ඔබතුමාට බොහෝම පිං 🙏 ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් ⁣ විශ්ව පියස නාලිකාවේ ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🙏🙏🙏🙏

  • @gaminiNimal-w9z
    @gaminiNimal-w9z 10 หลายเดือนก่อน +20

    ගුරු පියාණනී ,බුදුසරණයි 🙏🙏🙏 .විශ්ව පියස නාලිකාවටත්,යහපතක්ම වේවා .!!!!

    • @malamala8943
      @malamala8943 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @seetha25
    @seetha25 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්

  • @nodenekumer3016
    @nodenekumer3016 10 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරනයි

  • @wijeyasasa9038
    @wijeyasasa9038 10 หลายเดือนก่อน +1

    Theruwansaranay obathumata pinsidu wewa siyalu sathwayo niduk nirogi wewa suwapath wewa wiswa piyasa nalikawata sthutiy budusaranay

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 10 หลายเดือนก่อน +19

    දෙව් පියාණනි වටිනා උපදෙස්වලට ස්තූතිය පුදමි.නමස්කාර කරමි.විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් ස්තූතිවන්ත වෙමි🙏🙏🙏

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 10 หลายเดือนก่อน +2

    ගුරු පියානෙනි ඔබතුමා අපේවාසනාවට උපන්බුද්ද පිත්පපුරයෙකි......ඔබතුමට උය්හිම් නිවනම ල්න්බාගැනීමට මෙරපිනමහේතු වෙවා 🙏🙏🙏🙏🙏

  • @indranikodithuwakku4548
    @indranikodithuwakku4548 10 หลายเดือนก่อน

    ඉතාම වටින,අපි නොසිතපු කරැණු ගොඩක් කියලා දුන්න ඔබ තුමාට පින්.
    තව තවත් මෙවැනි දේ කියල දෙන්න ඔබ තුමාට විශ්ව ආශීර්වාදය ලැබේවා.විශ්වයට ස්තුතියි අපිට මෙතුමා වැනි උත්තමයෝ ලබා දුන්නට .

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 10 หลายเดือนก่อน +2

    ස්තූතියි 🌹 ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් නාලිකාවේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයන්ට යහපතක්ම සෙතක්ම වේවා 🙏

  • @pibidenalanka987
    @pibidenalanka987 9 หลายเดือนก่อน

    ඉතා වටිනා උපදෙස් රැසක් දැනගැනීමට ලැබුණා. ඔබතුමා, සුදු අම්මා ඇතුලු මාධ්‍ය අංශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!! සියලු දෙවි පිහිටයි!!!

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හරිම වටිනා දේශනයක් කවුරුත් කතා නොකරන මාතෘකාවක් ඔස්සේ දැනුවත් කිරීම ඔබතුමාට බොහොම පින් ඔබතුමා ප්‍රකාශ කරපු සියලු දේවල් සත්‍යයි මාස දෙකක පමණ කෙටි නිවාඩුවකට මෙරට පැමිණියා ඥාතීන් සහ යාළුවන්ගේ ගෙවල්ල මේ තත්ත්වය ඔය විදිහටම තියෙනවා

  • @chamindakumara1002
    @chamindakumara1002 10 หลายเดือนก่อน +3

    බුදු සරණයි ......dewpiyanani ...අපගේ සියලු රෝග සුවපත් වේවා ....

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @ranjani9588
    @ranjani9588 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 8 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදු සරනයි ජෙසු පිහිටයි නොදත් ගොඩාක් දේවල් qanagaththa

  • @wasanasomarathna710
    @wasanasomarathna710 10 หลายเดือนก่อน +4

    ඔබ තුමාට,සුදු අම්මට තෙරුවන් සරණයි

  • @tarekislam1694
    @tarekislam1694 10 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනා දේසනාවක්.ඔබ තුමාට ගොඩක් පින්

  • @iranganinawela7589
    @iranganinawela7589 9 หลายเดือนก่อน

    ඉතාම වටිනා ගුරු උපදේශනයක්.! ගොඩක්ම ස්තූතියි ගුරු පියානෙණි..දීර්ඝායු වේවා..තෙරුවන් සරණයි..!!

  • @AyeshiVrs
    @AyeshiVrs 10 หลายเดือนก่อน +9

    වටිනා කරුණු රැසක් කරුණාවෙන් පහදා දුන් පියාණන්ට ඉතාමත් ස්තුතියි! 🙏පියාණන් , සුදු අම්මා ඇතුළු ලෝකවාසීන් සැමටත් විශ්ව පියස මෙහෙයවන මැතිනියටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! සැමට තෙරුවණ් සරණයි! දෙවි පිහිටයි ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 10 หลายเดือนก่อน +2

    ගුරු පියානනි අපටදනුම අවබෝදය ලබාදීමගන ස්තූතියි.ඔබතුමාට
    ත් සුදුඅම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @SamanaliSandamali-ji1rh
    @SamanaliSandamali-ji1rh 10 หลายเดือนก่อน

    Godak pin obathumata..❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 10 หลายเดือนก่อน +1

    වටිනා හරවත් දේශණයක් .ගොඩක් ස්තුති ගොඩක් පින් ඔබතුමාට ❤❤.ඇත්තෙන්ම මම ගොඩක් පිරිසිදු කෙනෙක් ගෙදර අනික් අය එහෙම ඉන්න ඕනෑ අනිවාර්යයෙන් මට ඉස්සර එහෙම නැති වුනාම කේන්තිය එනවා

  • @sarathkorala1646
    @sarathkorala1646 10 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වටිනා දේශ්නයක්,පියානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙව් පිහිටඒ.

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 10 หลายเดือนก่อน +1

    Theruwansaranai deviphitai..!

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu 10 หลายเดือนก่อน +2

    සුවපත් වේවාවිශ්ව මාතාවට ස්තුතියි වේවා

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 10 หลายเดือนก่อน +4

    අප නොදන්නා කරුණු කියලා දුන්නආට ගොඩක් පින් ❤❤❤
    ගුරුතුමා ට හා දෙව් සුව පවුලෙ සියලු දෙනාටම උතුම් නිර්වානය
    අවබෝධ ය් හා බුදුසරණයි දෙවිපිහිටයි 🎉🎉🎉 🙏🙏🙏 8:24

  • @amilawithanage6510
    @amilawithanage6510 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 Theruwan Saranai Mathiduni

  • @nuwansampath5180
    @nuwansampath5180 3 หลายเดือนก่อน

    නොදන්නා කරනා කියා දුන්න ඔබ තුමාට ගොඩක් පින් 🙏

  • @annehathurusinghe5755
    @annehathurusinghe5755 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි .. නොදන්නා ගොඩක් දේ දැන ගත්තා

  • @pradeepaherath326
    @pradeepaherath326 10 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි ගුරුපියාණනි නොදැනුවත්ව මෝඩ වැඩ කරන අපේ මොළය පාදනවාට.❤❤❤❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 10 หลายเดือนก่อน

    Viswapiyasatah meweni wedasatahan idiriyatath karagena yamata saktiya dahiriya lebewa ❤❤❤

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 6 หลายเดือนก่อน

    දීගොඩ කුමාර මහතානෙනි,ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට බොහොම පින්.අද පටන් මම මේ දේවල් ඒ අයුරින්ම පිලිපදිනවා.

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 10 หลายเดือนก่อน +3

    මෙවැනි උතුම් ආදර්ශමත් කාරණා කියා දෙන ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් අනේක වාරයක් ස්තුතියි. දීර්ඝායුෂ ලැබේවා!. තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @abeybandara6767
    @abeybandara6767 10 หลายเดือนก่อน

    මහත්මාණෙනි.ගොඩක් පින්.මේ දේවල් පැභැදිලි කරලා දුන්නට.සැමගේ යහපත උදා වේවා.ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා...

  • @kumarichandrasena9341
    @kumarichandrasena9341 10 หลายเดือนก่อน

    ඔබතුමාට. බොහොමත්. සුතුතියි. නොදන්න බොහෝදේ. කියලා දුන්නට. ඔබතුමාටත් සුදු අමමාටත්. කාර්යය මණ්ඩගයටත්. නීරෝගි සුව ලැබේ‍වා තෙරුවන් සරණයි

  • @darashanafernando3354
    @darashanafernando3354 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමා ඇතුළු සියළුම දෙනාටම 🙏🙏🙏❤️❤️❤️

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 10 หลายเดือนก่อน +1

    ❤️❤️ආදරණිය විශ්ව පියසේ ඔබතුමියටත් බොහොම ඉස්තුතියි දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @menikedissanayake3004
    @menikedissanayake3004 10 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරැවන් සරණයි ...පිං සිදු වේවා.......!!!

  • @chandraskg5927
    @chandraskg5927 10 หลายเดือนก่อน +3

    බොහොම පින් .ගුරු පියනෙනි teruwasaranai devi පිහිටයි ❤❤❤

  • @malikasrilanka5328
    @malikasrilanka5328 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ගුරැපියාණනි 🙏🙏🙏 කවදාවත් අහල නැති පැහැදිලි දැනුවත් කිරීමක් විස්වපියස නාලිකාවට බොහොම ස්තුතියි හැමෝටම සතුට සැනසුම ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌸🌷🌈️

  • @gayanigeethika8029
    @gayanigeethika8029 10 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා දේවල් ටිකක් දැනගත්තා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි