ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සත්‍ය දේශනාව ඉතාමත් ප්‍රායෝගිකව ගුරුතුමා කිව්වා වගෙ ප්‍රතිඵල ලබාගන්න හැටි කියා දුන්නට බොහොම පිං. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
දහ වතාවක් ඇසුවත් මදි මටනම්.එතරම් වටිනා දේශනාවක්.දහස් වරක් ඒ වෙනුවෙන් හිස නවා ආචාර කරමි ඔබ තුමන්ට.
Thanks
ඔබ තමා සුවෙන් සිටීම දැක්මත් ඉතාම සතුටුයි මතු මතුත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය පතමි බුදු සරණයි දෙව්පිභිටයි
❤❤❤ නමෝ ඛූද්ධාය අපිට හරිම සතුටුයි ගුරු පියණන්ට දැන් සුවෙන් ඉන්නව දැක්කම මගේ නමස්කාරය වේවා 🙏🙏🙏සුදු අම්මාටත් ගොඩක් ආදරේයි❤❤❤ දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සිටින සියලුම දෙනාට යහපතක්ම වේවා අනුග්‍රහය දක්වන සියලුම දෙනාට ගොඩක් ස්තූතියි ඒ අයගේ සිතන පතන සියලුම දේ ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
🙏🏻
❤❤❤ දීර්ඝායු වේවා ගුරුපියාණනි මෑණියනි❤❤❤
ස්තූතියි ගුරු දේව්. අද දවසේ සෑම කටයුත්තක්ම සාර්ථක ව යහපත්ව පවත්වා ගෙන යන්න දිව්‍යමය ආශිර්වාදය ලබා දුන්නා ට පියාණන් ට ස්තූතියි. නිදුක් නිරෝගි සුවය සියලු දෙනාටම ලැබේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹💚
කොයි තරම් මේ දේසනාව ඇහැව්ත් එපා වෙන්නෙ නැහ අහන්න අහන්න ආසයි දෙව්සුව පව්ලේ සියලු දෙනාම නිදුක් නිර්‍රොගි වෙවා🎉🎉🎉 සුවපත් වෙවා🎉🎉🎉 බුදු සරණයි
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අප සැමදෙනාමවිශ්වයේ සිටිනහොඳමදරුවන්වෙමු. නිර්මාණ්ශ වෙමු.
හරිම සතුටුයි අද දෙව් පියාණන්ට සුව පාටයි. ජනීෂ පුතාගේ සිත සුවපත් වේවා! දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි!
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, ඉතාම වටිනා දේශනාවක් , ගුරු දෙව් පියාණන්ට නිරෝගී සුව.
දෙව් පියාණනි,මේ දේශනාව මටම කල දෙයක්.දැන් තමයි මේවා අවබෝධ වන්නේ.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි !!!
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි අද දින ඔබතුමාගේ දේශනාව ඉතාමත් වට්නා පැහැදිලි කිරීමකි ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 කාර්‍යමන්ඩලයටත් නිවුන් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
මම කැමතිම මාතෘකාවක් තමයි මේ... ඉතාමත් සරලව පැහැදිලි කරාට ගොඩක් ස්තුතියි ගුරුපියාණනි..🙏තෙරුවන් සරණයි සියලුදෙනාටම 🤍🌍
❤❤❤❤❤❤❤❤❤ teruwan saranai davepihitai
නමස්කාරය වේවා ගුරු පියාණනි ,දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා
ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ඒ වගේම විශ්වයට ත් ස්තූතියි ඔබතුමාට පින් සිදු වේවා !!!!
බල බල හිටියේ දේසනයක් අහන්න හරි ලැබුනා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
ඔබතුමාට ගොඩක් පින් ස්තුති අපව දනුව්ත් කරාට තෙරුවන්සරනයි දෙව්පිහිටයි
දෙව් පියානන් වෙනදා වගේම අද වැඩ සටහනත් ඉතා වට්නවා.. ස්තුතියි දෙව් පියානනි! තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 💖💖🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! මගේ අම්මාව සුවපත් කරදුන් විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
ස්තුතියි ඔබ තුමාට විශ්ව මාතාවගේ ශක්තියෙන් දෙව් සුව දේශයේ සැමගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉස්ඨ කර දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
දෙව් පියාණනී , ඔබ වහන්සේ පැවසු ආකාරයටම මගේ සියළුම කටයුතු දැන් මේ මොහොතේ සිටම ඒ ආකාරයටම පිලිපැද දැන්ම ක්‍රියාත්මක කරමි .අප සියළුදෙනාටම කිසිවෙකුත් කියානොදෙන ඔබ වහන්සේ පමණක් කියාදුන් දැනුමට දෙව් පියාණනී ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන්ට සුදු අම්මට දීර්ඝායුවේවා .නිදුක්වේවා . නීරෝගිවේවා සුවපත්වේවා .දෙව්සුව දේශයේ සියළුදෙනාටම යහපතමවේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
ඔබතුමා පැහැදිලි කරා හරියටම හරි ගුරුතුමනි.... ගොඩක් වටින දෙශනාවක්... අපෙ යහපත වෙනුවෙන් දිනෙන් දින දියුණු වෙන්න ලබා දෙන උපදෙස් සහ ආශිර්වාදාත්මක දෙශනයන්ට බොහොම ස්තූතියි.. නොදන්නා දෙවල් කියලා දෙනවා ට බොහොම ස්තූතියි... ඔබතුමා මෙය ලොකයට පැමිනිමෙ අරමුණ ඉෂ්ට කර ගැනීමට මෙ දැනුම ලබා දි සිත් සතුටු කල පිනම හේතු වාසනා වේවා... සාදු සාදු සාදු...මහා භද්‍රකාලි දේව මැනියන්ටත්..විශ්නූ දෙවියන්ටත් මෙ පිං අනුමෝදන් වෙවා.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏💐
🙏💚 තෙරුවන් සරණයි !, දෙව් පියාණෙනි !!විස්වයේ ඇති ප්‍රබලතම ශක්තීය ආශිර්වාදය ලබා දුන් ව්ශ්වයට ස්තුතියි 🙏 ❤️
ස්තූතියි දෙවි පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .....!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
බුදු සරණයි 🎉🎉තෙරැවන් සරණයි
ඔබතුමාට ගොඩක් පින් ඉතා වටිනා නිවැරදි පැහැදිලි කිරීමක් සිතට තදින්ම වැදුනා තෙරුවන් සරණයි දෙවි පිහිටයින් විශ්වයේ ආශිර්වාදය සැම දෙනාටම ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
ඔබතුමාටත් දෙව්සුව දේශයටත් තෙරුවන් සරනයි. දෙවි පිහිටයි.
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ඔබතුමාට
තෙරුවන් සරණ යි දෙවිපිහිටයි මේ සත්‍ය දේශනය අවබෝධ වේවා සියලු සත්වයෝ සුවපත් වේවා
නමස්කාර වෙිවා ගුරු පියාණනි .ජනිස පුතුට සුබ ම සුබ උපන් දින යක් වේවා නිරෝගි සුව ය ලැබේවා .ගුරු පියාණනි ,ඊයේ වැස්ස නිසා දේශනා ව බැලුවට හරියටම අහන්න බැරි වුණා .මෙි දේශනා ව ගොඩාක් වැදගත් .මෙි වා පිලිගන්න අකමැති සියලු සත්වයා ගේම දෙසවනට මෙි දේශනය අසන්නට ලැබේවා .විශ්ව මාතාව ගේ ආශිර්වාද යෙන් ශ්‍රී මහා විස්නු දෙවියන් ගේත් ශ්‍රී මහා දුර්ගා මෑණියන් ගේ් ත් ශ්‍රී මහා කාලි මෑණියන් ගේ් ත් බල ශක්තියෙන් නුත් අපගේ ගුරු පියාණන් හට ඉක්මන් සුව ය ලබා ගැනීමට උපකාර වුවා ට ස්තුති වේවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් තෙරුවන් සරණ වේවා .
ඉතාමත්ම වටිනා දේශනයක් ගුරුතුමනී ඔබ තුමා සුවෙන් සිටීම දැකීමත් සතුටක් .
ස්තූතියි ඔබතුමාට ❤❤❤❤❤
ස්තුතියි දෙව් පියාණෙනි, ආශ්චර්යක්, මේ දිනවල දේශනා ගොඩක්, මම හිතන දේවල්ම තමයි ඔබතුමාගේ, ඊළඟ දේශනයෙන් සඳහන් වෙන්නේ. ස්තුතියි දෙව් පියාණෙනි. මේ සත්‍යය අපට පවසනවා ඔබට යහපතක්ම වේවා. සුදු අම්මා දෙව් සුවකාර මණ්ඩලය හැමෝටම ස්තුතියි යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මෙවැනි වටිනා දේශනයක් සඳහා අනුග්‍රහය දැක්වූ පාලිත මහතා සහ උදා නිමහත්මියට ස්තුතියි. සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏 ජනීෂ පුතුගේ, සියලු කටයුතු සාර්ථක වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා යහපත උදාවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු අනුග්‍රහය ලබාදුන් සැමගේ සියලු බලාපොරොත්තු සපල වේවා අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා එසේම වේවා!
ගුරු පියාණන්ගේ නියම කටහඩ අසනවිට හරිම සතුටක්. එදා bmich හිදී ගුරු පියාණන් කතා කළ අසීරු තත්වයක සුව අතට පත්කල ශ්‍රීමහා භද්‍රකාලි මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
ගුරු පියාණන් දැකීමම හදවත සුවපත් කරන දිව ඔසුවක්. ඔබතුමන්ගේ දිව්‍යමය ආශිර්වාදයට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏
දෙව්සුව පව්ලේ සුන්දර අදහස් සියලු දෙනාටම බෙදාදුන් ගුරුපියානනි ඔබ තුමාට දිර්ඝායූස ලැබේවා ❤️❤❤️
මේ සත්‍යය අපිට පැහැදිලි කරල කියා දෙනවට ගොඩක් පිං ආදර පියාණෙනි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. කවදත් ගොඩක් ආදරෙයි ❤️🙏
ස්තුතියි ආදරණීය ගුරු පියාණනි වැරදි තැන් ගොඩක් නිවරදි කරගත්තා .ස්තුතියි ස්තුතියි ස්තුතියි පියාණනි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ❤❤🙏🙏💐💐
දෙවිදුනි පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා පියාණන් ගේ දේශනා වක් එනතුරා බලා සිටියෙමි
ගුරුපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏නිදුක් නීරෝගී බාවය ලැබේවා🙏 ඉතාමත් වටිනා දේශනයක් සරලව පැහැදිලිව ඉදිරිපත් කලාට ස්තූතියි .තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවි පිහිටයි🙏 🙏🙏❤️❤️❤️
දෙව් පියාණෙනි මේවා අපිට කියලා දෙනවාට පින්ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවාසව පවුලට දීර්ඝායුෂ ලැබේවා
සුවදායක සැන්දෑවක් වේවා පින්වත් දෙවි පියාණන්ට ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට සුදු අම්මාට අදත් වටිනා අලංකාර සත් ධර්ම දේශනා වක් තුලින් අප ප්‍ර ඥාව කරා ගෙන ගිය උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි නමස්කාර වේවා පින්වත් දෙවි පියාණනි සැම දාම අපට දෙන දිව්‍ය ආශිර්වාදය ලබා සුවපත් වන බෝහෝ දෙනා සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්නෙ දෙව් පියාණන්ට පින් සිදුවෙන්නයි අපට සේම දෙවි පියාණන්ට සියළු රෝග නිවාරණය වේවා විශ්ව මාතාව ගේ ශක්තිය ධෛර්ය වීර්ය කාලය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගුරු පියානනි ඔබට දීගායු වේවා ..තෙරුවන් සරනයි දේවි පිහිටයි.මගේ මුලු සිරුරම හරිම සැහැල්ලු වක් දැනෙනවා .ඔබතුමා ගේ දේශනා බොහෝම යක් ඇසුවා.සිත සුවපත්..දෙවි පිහිටයි ඔබ තුමාට.🙏🌷
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌷
විශ්වමය ප්‍ර්‍රේමයෙන් පිරි දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏 . විශ්ව ආකර්ශන රහස් ගැන අප දැනුවත් කල උතුම් දෙව් පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අනුග්‍රහය දැක්වූ ඔබලාගේ සියලු පැතුම ඉටුවේවා . දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැම නිදුක් නීරෝගී වේවා . දීර්ඝායු වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏
වැඩසටහන ට දායකත්වය දක්වන අයගේ බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා .සෑම දරුවන් ගේම කායික මානසික සුවය ලැබේවා ගොඩක් වටිනවා අද දේශනා ව මට තව තවත් ...ගුරුපියානන්ට ස්තුතිවන්ත වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
❤❤අද දේශනාවත් ගොඩක් වටින වා ස්තූතියි පියාණනි ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ස්තූතියි ඔබතුමාට.නිදූක් නීරෝගී සූවය දීර්ඝායුෂ ලැබේවා.❤
ලෝකවාසි සියලු දෙනා සුවපත් වේවා! ලෝකවාසී සියලුම දරුවන් සුවපත් වේවා! ඔබවහන්සේ සුදු අමිමා ඇතුළු දෙව්සුව පවුලේ සැම සුවපත් වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏
දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.දෙව්පියාණන්අපට දුන් වීඩියෝවෙන් කියා දුන් ආදර්ශයෙන් අප ආදර්ශයට ගත්තේ ආකර්ෂණ නීතියට අනුව අපි හදවතට දෙන සිතිවිලි යහපත් විය යුතු බවත්,එයින් අපට ලැබෙන ප්‍රතිඵල ලැබුනාට පසුව නොව ලැබෙන්නට පෙරයි අපි ස්තුතියි කියා විශ්වයට කිව යුත්තේ යන බවත්ය.අපේ ජීවිත දවසින් දවස අධ්‍යාත්මික දියුණුව කරා ගෙන යාමට දෙන උපදේශවලට දෙව්පියාණන්ට බොහොම ස්තුතියි.දෙව්පියානණ්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට, මාධ්‍ය අංශයේ ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි දෙවි පිහිටයි.
ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
ඔබතුමා ,සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ සියලුම වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරැවන් සරනයි ගුරැපියානනි ,, ස්තුතියි පියානනි ,, අත්දැකීමෙන් මයි කියන්නෙ ,,,ඔබතුමාට පිං, අපි හැමදාමත් සතුටින් ,,රෝග සුවපත් කරගන්නවා,,ඔය කියපු ආකාරයට ,,,සිතත්ගතත්,,හොදින් ,, නිවෙන්නම තමයි විර්යය කරන්නේ ,,පියානනි උතුම් නිවනම සාක්ෂාත් වෙත්වා,ගුරැපියානනි ,,,දෙවි පිහිටයි දෙවිසුව දේශයේ අප සියලු දෙනාටම
ගුරු පියාණනී ,මේ සියලු දේශනා වලින් ලබාදෙන අවබෝධය තුලින් අපේ ජීවිත ආලෝකමත් වෙනවා .ස්තූතියි ස්තූතියි ස්තූතියි ,දෙව් පියාණනී .ගුරු පියාණන්ට මේ උතුම් බුද්ධිමත් භාවයන් ,ලබාදෙන සියලු දෙවියන්ටත් මේ පින් අනුමොදන් වේවා .තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි .
Theruwan saranai dewi 🙏🙏🙏pihitai buddha puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
ගුරුපියානෙනි ඉතාම වටිනා වෙලාවක මට මෙම ඉගැන්වීම. හරිම සතුටුයි. ස්තුතියි පියානෙනි. විශ්ව මාථාවනි ස්තුතියි. 🙏🙏🙏❤️🧡💛💚💙💜🤍
ස්තුතියි ගුරු පියානනි ,අදත් නිවැරදිව සිතන්න දුන් ඔවදන් වලට.❤❤
🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
දෙව් පියාණණීඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මන්ඩලයටත් බොහොම පින්බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏 දෙව්සුව පව්ලේ සැමටත් ලෝකාවාසී සියලුම දෙනාටත් ඔබ තුමා පෙන්වා දෙන මාර්ගයේ යන්න වීර්ය ලැබේවා
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏
Magarogasuwawaewa to u
මිල කල නොහැකි දේශනයක් අපිව දැනුවත් කිරිම ගැන ඔබට අනේක වාරයක් ස්තුතියි.තව තවත් දැනුවත් කිරිමමට ශක්තිය ධෛර්ය ලැබේවා.තෙරැවන් සරනයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏👍💝🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි ඔබගෙ සියලු වෙදනාවන් සුවපත් වෙවා
🙏🙏🙏දෙව්පියානනි ....ඔබවහන්සේ ට බොහෝ පිං සිදුවේවා ....සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....තෙරුවන් සරණයි දෙවිපිහිටයි ....🙏🙏🙏
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වේවා ඔබතුමාට දීර්‍ර්ගායුශ ලැබේවා
උතුම් තෙරුවන් සරණයි ගුරු පියාණනි ඉක්මන් සුවය ලැබේවා මේ විශ්වයේ සොබා දහමේ අසිර්වාදය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
විස්වීය ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා ඉතාමත් අගනා වැඩසටහනක් ඔබ වහන්සේ අදත් අප හට පැහැදිලි කරා විශ්වය ආකර්ෂණය අප වෙත මුදාහරිමින් අපව දැනුවත් කරමින් වෙහෙස මහන්සි වෙන ගුරු පියාණන්ට චිරාත් කාලයක් ආයු බොහෝ වේවා ආදරණීය සුදු අම්මාටත් ආදරණීය දේ සුව දේශයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
ස්තුතියි ඔබතුමාට දහම් කරුණු වලින් අපව දැනුවත් කලාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට ගොඩාක් පින් හරිමග කියා ඩුන්නාටජෙසු පිහිටයි!
තෙරුවන් .සරණයි .දෙවිපිහිටයි ගරු පියානණි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතී ගුරු දේවයිනී..🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹ඔබතුමන්ට නිදුක් නීරෝගී දීර්ගායු වේවා....!!!!🙏🙏🙏
පින්වත් දෙවු පියානන් අදනම් සනීපවෙලා සාදු සාදු.සාදු. තෙරුවන්සරණයි දෙවි පිහිටයි
ගුරු පියාගේ ඒ දේ හරි මම අද ඔබගේ සිත මවා ගන්නවා මට විස්වයට ස්තුතියි වේවා සාදූ , සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
අපි නොදන්නා කරුණු රාශියක් ගෙනහැර දක්වමින්,තමා දන්නා සත් දහම නිවැරදිව, කියා දෙමින්, අවිද්‍යාවෙන් අපව මුදවාලන, ගුරු පියාණන්ට,සියලු දෙනාගේම, ස්තුති පුර්වක ප්‍රණාමය පුදකර සිටිමි,,,🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි deu සුව පවුලේ සැමට විශ්ව යේ ආකර්ෂණ බලයෙන් සාමය ප්‍රේමය ප්‍රිතිය උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තූතිය කල්‍යාණ මිත්‍ර ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏මගෙ ආධ්‍යාත්මික ගමනට ගුරු හරු කං දෙන ගුරුපියාණන්ගේ ඇසුර ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය 🙏🙏🙏🙏මෙම වැඩසටහන අපට ලබා දීමට වෙහෙස මහන්සි උනු සියලු දෙනාට ස්තූතිය තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
දෙවසුව දේශයේ සියළු දෙනා ටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.අධ්‍යත්ම්ක හදවතක්ඇති කර ගන්නා සෑමවිටම විශ්වයේ පොහොzසතා මමයි ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවුරුත් කියා නෙදෙන විශ්වයේ ඇති වටිනාම රහසක් තමයි ගුරු පියාණන් අද අපහට කියාදුන්නේ බොහෝම පිං..! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...! දෙව් පිහිටයි...!
ඉතාම වටිනා දේශනාවක් . තෙරුවන් සරණයි , දෙවි පිහිටයි . !!!
තෙරුවන් සරණයි !දෙව් පිහිටයි ! පියාණෙනි .........💐💐💐💐💐💐
දේශනා ව සුපිරි යටම මගේ සිතට කාවැදුනා පියාණනි මම දැනුත් එ ගැන සිතමින් දුර්ගා මාතාව සිහිකරමින් මෙපන කල් වැන්ද මම අද මාතාවගේ රූපයක් නිවසට ගෙන පහන් තියනවා මගේ පියාණනි
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන්ට සියලු ධාර්මික උපදෙස් ගෙන හැර දක්වමින් සියලු ලෝක වාසීන් රෝගාබාධ වලින් සුවපත් කරමින් ඔබතුමා කරන සත්කාරය අති උතුම් අති පූජනීය යි.ලෝකයේ සියලු ලෝක වාසීන් අධර්මිෂ්ටව පාපතරව කටයුතු කරන විට මේ බෞද්ධ දේශයේ ධාර්මිකතාව රැකගන්න සියලු දෙව් තලවල සිටින දෙව් දේවතාවුන් මේ බෞද්ධ දේශයේ බිහි වෙනවා ඒ අරමුණ වෙනුවෙන් මෙලොවට පැමිණි දෙවියෙකි ඔබතුමාත්.ඒ කර්තව්‍යය ඉටු කිරීමට තව තවත් දිව්‍ය ශක්තිය ලැබේවා යි පතමි.ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු
තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලෑබෙවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏
අද තමයි පැහැදිලිව ම තේරුනේ. ඔබතුමාට බොහොම ස්තූතියි
ස්තුතියි දෙව්පියාණනි ඔබතුමාට ❤️🙏❤️🙏❤️🙏❤️🙏
ස්තුතියි . ඔබතුමා ට දීර්ගායුවේවා. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව දේශයේ සැමටත් 🙏❤️🙏
විශ්ව මාතාවට ස්තුති වේවා අපේ ගුරු පියානන්ට උගුරෙ අසනීපෙ ඉක්මනින් සුව කලාට 🙏💐❤🙏
ඔබතුමාට. තව තවත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ශක්තියම ලැබේවා.🙏🙏🙏🌸🌸🌸
ඔබතුමාට දැන් නම් සුව පාටයි වගේ ,තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻💐🙏🏻💐🙏🏻💐ස්තුතියි දෙව්පියාණනි 😊බුදු සරණයි 🙏🏻දෙවි පිහිටයි 🙏🏻
ඔබතුමාටත බොහොමත්ම ස්තුතියි විශ්වයේ ආකර්ෂණය පිළිබඳව අපව දැනුවත් කලාට ඔබතුමාටත් සුදු අම්මාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයිදෙවි පිහිටයි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේට ගොඩාක් පිං ගුරුපියානනි🙏🙏🙏🙏🙏
සියල්ල ලබා දුන් විශ්ව මාතාවට බොහොමයක් ස්තුතියි ....ස්තුතියි ....ස්තුතියි .... තෙරුවන් සරණයි .....!දෙවි පිහිටයි ...!
ස්තුතියි ගුරුපියානනි ඔබ තුමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
ගුරු පිෆානන් සුව අතටපත් කල ශ්‍රී මහා භද්‍රකාලී මෑනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 දෙවි පියානන්ට, මෑනියන්ට නමස්කාර වේවා.වැදගත් දේශනයක් ගෙන දුන් ඔබතුමාටත් , සුදු අම්මාටත් දෙවිසුව දේශයෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙව් පිහිටටයි
මේ සත්‍ය දේශනාව ඉතාමත් ප්‍රායෝගිකව ගුරුතුමා කිව්වා වගෙ ප්‍රතිඵල ලබාගන්න හැටි කියා දුන්නට බොහොම පිං. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
දහ වතාවක් ඇසුවත් මදි මටනම්.
එතරම් වටිනා දේශනාවක්.
දහස් වරක් ඒ වෙනුවෙන් හිස නවා ආචාර කරමි ඔබ තුමන්ට.
Thanks
ඔබ තමා සුවෙන් සිටීම දැක්මත් ඉතාම සතුටුයි මතු මතුත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය පතමි බුදු සරණයි දෙව්පිභිටයි
❤❤❤ නමෝ ඛූද්ධාය අපිට හරිම සතුටුයි ගුරු පියණන්ට දැන් සුවෙන් ඉන්නව දැක්කම මගේ නමස්කාරය වේවා 🙏🙏🙏සුදු අම්මාටත් ගොඩක් ආදරේයි❤❤❤ දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සිටින සියලුම දෙනාට යහපතක්ම වේවා අනුග්‍රහය දක්වන සියලුම දෙනාට ගොඩක් ස්තූතියි ඒ අයගේ සිතන පතන සියලුම දේ ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
🙏🏻
❤❤❤ දීර්ඝායු වේවා ගුරුපියාණනි මෑණියනි❤❤❤
ස්තූතියි ගුරු දේව්. අද දවසේ සෑම කටයුත්තක්ම සාර්ථක ව යහපත්ව පවත්වා ගෙන යන්න දිව්‍යමය ආශිර්වාදය ලබා දුන්නා ට පියාණන් ට ස්තූතියි. නිදුක් නිරෝගි සුවය සියලු දෙනාටම ලැබේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹💚
කොයි තරම් මේ දේසනාව ඇහැව්ත් එපා වෙන්නෙ නැහ අහන්න අහන්න ආසයි දෙව්සුව පව්ලේ සියලු දෙනාම නිදුක් නිර්‍රොගි වෙවා🎉🎉🎉 සුවපත් වෙවා🎉🎉🎉 බුදු සරණයි
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අප සැමදෙනාමවිශ්වයේ සිටිනහොඳමදරුවන්වෙමු. නිර්මාණ්ශ වෙමු.
හරිම සතුටුයි අද දෙව් පියාණන්ට සුව පාටයි. ජනීෂ පුතාගේ සිත සුවපත් වේවා! දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි!
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, ඉතාම වටිනා දේශනාවක් , ගුරු දෙව් පියාණන්ට නිරෝගී සුව.
දෙව් පියාණනි,
මේ දේශනාව මටම කල දෙයක්.දැන් තමයි මේවා අවබෝධ වන්නේ.
තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි !!!
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි අද දින ඔබතුමාගේ දේශනාව ඉතාමත් වට්නා පැහැදිලි කිරීමකි ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 කාර්‍යමන්ඩලයටත් නිවුන් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
මම කැමතිම මාතෘකාවක් තමයි මේ... ඉතාමත් සරලව පැහැදිලි කරාට ගොඩක් ස්තුතියි ගුරුපියාණනි..🙏
තෙරුවන් සරණයි සියලුදෙනාටම 🤍🌍
❤❤❤❤❤❤❤❤❤ teruwan saranai davepihitai
නමස්කාරය වේවා ගුරු පියාණනි ,දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා
ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ඒ වගේම විශ්වයට ත් ස්තූතියි ඔබතුමාට පින් සිදු වේවා !!!!
බල බල හිටියේ දේසනයක් අහන්න හරි ලැබුනා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
ඔබතුමාට ගොඩක් පින් ස්තුති අපව දනුව්ත් කරාට තෙරුවන්සරනයි දෙව්පිහිටයි
දෙව් පියානන් වෙනදා වගේම අද වැඩ සටහනත් ඉතා වට්නවා.. ස්තුතියි දෙව් පියානනි! තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 💖💖🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! මගේ අම්මාව සුවපත් කරදුන් විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
ස්තුතියි ඔබ තුමාට විශ්ව මාතාවගේ ශක්තියෙන් දෙව් සුව දේශයේ සැමගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉස්ඨ කර දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
දෙව් පියාණනී , ඔබ වහන්සේ පැවසු ආකාරයටම මගේ සියළුම කටයුතු දැන් මේ මොහොතේ සිටම ඒ ආකාරයටම පිලිපැද දැන්ම ක්‍රියාත්මක කරමි .අප සියළුදෙනාටම කිසිවෙකුත් කියානොදෙන ඔබ වහන්සේ පමණක් කියාදුන් දැනුමට දෙව් පියාණනී ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන්ට සුදු අම්මට දීර්ඝායුවේවා .නිදුක්වේවා . නීරෝගිවේවා සුවපත්වේවා .දෙව්සුව දේශයේ සියළුදෙනාටම යහපතමවේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
ඔබතුමා පැහැදිලි කරා හරියටම හරි ගුරුතුමනි.... ගොඩක් වටින දෙශනාවක්... අපෙ යහපත වෙනුවෙන් දිනෙන් දින දියුණු වෙන්න ලබා දෙන උපදෙස් සහ ආශිර්වාදාත්මක දෙශනයන්ට බොහොම ස්තූතියි.. නොදන්නා දෙවල් කියලා දෙනවා ට බොහොම ස්තූතියි... ඔබතුමා මෙය ලොකයට පැමිනිමෙ අරමුණ ඉෂ්ට කර ගැනීමට මෙ දැනුම ලබා දි සිත් සතුටු කල පිනම හේතු වාසනා වේවා... සාදු සාදු සාදු...මහා භද්‍රකාලි දේව මැනියන්ටත්..විශ්නූ දෙවියන්ටත් මෙ පිං අනුමෝදන් වෙවා.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏💐
🙏💚 තෙරුවන් සරණයි !, දෙව් පියාණෙනි !!විස්වයේ ඇති ප්‍රබලතම ශක්තීය ආශිර්වාදය ලබා දුන් ව්ශ්වයට ස්තුතියි 🙏 ❤️
ස්තූතියි දෙවි පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .....!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
බුදු සරණයි 🎉🎉තෙරැවන් සරණයි
ඔබතුමාට ගොඩක් පින් ඉතා වටිනා නිවැරදි පැහැදිලි කිරීමක් සිතට තදින්ම වැදුනා තෙරුවන් සරණයි දෙවි පිහිටයින් විශ්වයේ ආශිර්වාදය සැම දෙනාටම ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
ඔබතුමාටත් දෙව්සුව දේශයටත් තෙරුවන් සරනයි. දෙවි පිහිටයි.
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ඔබතුමාට
තෙරුවන් සරණ යි දෙවිපිහිටයි මේ සත්‍ය දේශනය අවබෝධ වේවා සියලු සත්වයෝ සුවපත් වේවා
නමස්කාර වෙිවා ගුරු පියාණනි .ජනිස පුතුට සුබ ම සුබ උපන් දින යක් වේවා නිරෝගි සුව ය ලැබේවා .ගුරු පියාණනි ,ඊයේ වැස්ස නිසා දේශනා ව බැලුවට හරියටම අහන්න බැරි වුණා .මෙි දේශනා ව ගොඩාක් වැදගත් .මෙි වා පිලිගන්න අකමැති සියලු සත්වයා ගේම දෙසවනට මෙි දේශනය අසන්නට ලැබේවා .විශ්ව මාතාව ගේ ආශිර්වාද යෙන් ශ්‍රී මහා විස්නු දෙවියන් ගේත් ශ්‍රී මහා දුර්ගා මෑණියන් ගේ් ත් ශ්‍රී මහා කාලි මෑණියන් ගේ් ත් බල ශක්තියෙන් නුත් අපගේ ගුරු පියාණන් හට ඉක්මන් සුව ය ලබා ගැනීමට උපකාර වුවා ට ස්තුති වේවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් තෙරුවන් සරණ වේවා .
ඉතාමත්ම වටිනා දේශනයක් ගුරුතුමනී ඔබ තුමා සුවෙන් සිටීම දැකීමත් සතුටක් .
ස්තූතියි ඔබතුමාට ❤❤❤❤❤
ස්තුතියි දෙව් පියාණෙනි, ආශ්චර්යක්, මේ දිනවල දේශනා ගොඩක්, මම හිතන දේවල්ම තමයි ඔබතුමාගේ, ඊළඟ දේශනයෙන් සඳහන් වෙන්නේ. ස්තුතියි දෙව් පියාණෙනි. මේ සත්‍යය අපට පවසනවා ඔබට යහපතක්ම වේවා. සුදු අම්මා දෙව් සුවකාර මණ්ඩලය හැමෝටම ස්තුතියි යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මෙවැනි වටිනා දේශනයක් සඳහා අනුග්‍රහය දැක්වූ පාලිත මහතා සහ උදා නිමහත්මියට ස්තුතියි. සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏
ජනීෂ පුතුගේ, සියලු කටයුතු සාර්ථක වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා යහපත උදාවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු අනුග්‍රහය ලබාදුන් සැමගේ සියලු බලාපොරොත්තු සපල වේවා අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා එසේම වේවා!
ගුරු පියාණන්ගේ නියම කටහඩ අසනවිට හරිම සතුටක්. එදා bmich හිදී ගුරු පියාණන් කතා කළ අසීරු තත්වයක සුව අතට පත්කල ශ්‍රීමහා භද්‍රකාලි මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
ගුරු පියාණන් දැකීමම හදවත සුවපත් කරන දිව ඔසුවක්. ඔබතුමන්ගේ දිව්‍යමය ආශිර්වාදයට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏
දෙව්සුව පව්ලේ සුන්දර අදහස් සියලු දෙනාටම බෙදාදුන් ගුරුපියානනි ඔබ තුමාට දිර්ඝායූස ලැබේවා ❤️❤❤️
මේ සත්‍යය අපිට පැහැදිලි කරල කියා දෙනවට ගොඩක් පිං ආදර පියාණෙනි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. කවදත් ගොඩක් ආදරෙයි ❤️🙏
ස්තුතියි ආදරණීය ගුරු පියාණනි වැරදි තැන් ගොඩක් නිවරදි කරගත්තා .ස්තුතියි ස්තුතියි ස්තුතියි පියාණනි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ❤❤🙏🙏💐💐
දෙවිදුනි පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා පියාණන් ගේ දේශනා වක් එනතුරා බලා සිටියෙමි
ගුරුපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏නිදුක් නීරෝගී බාවය ලැබේවා🙏 ඉතාමත් වටිනා දේශනයක් සරලව පැහැදිලිව ඉදිරිපත් කලාට ස්තූතියි .තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවි පිහිටයි🙏 🙏🙏❤️❤️❤️
දෙව් පියාණෙනි මේවා අපිට කියලා දෙනවාට පින්ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවාසව පවුලට දීර්ඝායුෂ ලැබේවා
සුවදායක සැන්දෑවක් වේවා පින්වත් දෙවි පියාණන්ට
ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට සුදු අම්මාට
අදත් වටිනා අලංකාර සත් ධර්ම දේශනා වක් තුලින් අප ප්‍ර ඥාව කරා ගෙන ගිය උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
උතුම් ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
නමස්කාර වේවා පින්වත් දෙවි පියාණනි සැම දාම අපට දෙන දිව්‍ය ආශිර්වාදය ලබා සුවපත් වන බෝහෝ දෙනා සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්නෙ දෙව් පියාණන්ට පින් සිදුවෙන්නයි
අපට සේම දෙවි පියාණන්ට සියළු රෝග නිවාරණය වේවා විශ්ව මාතාව ගේ ශක්තිය ධෛර්ය වීර්ය කාලය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගුරු පියානනි ඔබට දීගායු වේවා ..තෙරුවන් සරනයි දේවි පිහිටයි.මගේ මුලු සිරුරම හරිම සැහැල්ලු වක් දැනෙනවා .ඔබතුමා ගේ දේශනා බොහෝම යක් ඇසුවා.සිත සුවපත්..දෙවි පිහිටයි ඔබ තුමාට.🙏🌷
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌷
විශ්වමය ප්‍ර්‍රේමයෙන් පිරි දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏 . විශ්ව ආකර්ශන රහස් ගැන අප දැනුවත් කල උතුම් දෙව් පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අනුග්‍රහය දැක්වූ ඔබලාගේ සියලු පැතුම ඉටුවේවා . දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැම නිදුක් නීරෝගී වේවා . දීර්ඝායු වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏
වැඩසටහන ට දායකත්වය දක්වන අයගේ බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා .සෑම දරුවන් ගේම කායික මානසික සුවය ලැබේවා ගොඩක් වටිනවා අද දේශනා ව මට තව තවත් ...ගුරුපියානන්ට ස්තුතිවන්ත වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
❤❤අද දේශනාවත් ගොඩක් වටින වා ස්තූතියි පියාණනි ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ස්තූතියි ඔබතුමාට.නිදූක් නීරෝගී සූවය දීර්ඝායුෂ ලැබේවා.❤
ලෝකවාසි සියලු දෙනා සුවපත් වේවා! ලෝකවාසී සියලුම දරුවන් සුවපත් වේවා! ඔබවහන්සේ සුදු අමිමා ඇතුළු දෙව්සුව පවුලේ සැම සුවපත් වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏
දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.දෙව්පියාණන්අපට දුන් වීඩියෝවෙන් කියා දුන් ආදර්ශයෙන් අප ආදර්ශයට ගත්තේ ආකර්ෂණ නීතියට අනුව අපි හදවතට දෙන සිතිවිලි යහපත් විය යුතු බවත්,එයින් අපට ලැබෙන ප්‍රතිඵල ලැබුනාට පසුව නොව ලැබෙන්නට පෙරයි අපි ස්තුතියි කියා විශ්වයට කිව යුත්තේ යන බවත්ය.අපේ ජීවිත දවසින් දවස අධ්‍යාත්මික දියුණුව කරා ගෙන යාමට දෙන උපදේශවලට දෙව්පියාණන්ට බොහොම ස්තුතියි.දෙව්පියානණ්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට, මාධ්‍ය අංශයේ ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි දෙවි පිහිටයි.
ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
ඔබතුමා ,සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ සියලුම වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරැවන් සරනයි ගුරැපියානනි ,, ස්තුතියි පියානනි ,, අත්දැකීමෙන් මයි කියන්නෙ ,,,ඔබතුමාට පිං, අපි හැමදාමත් සතුටින් ,,රෝග සුවපත් කරගන්නවා,,ඔය කියපු ආකාරයට ,,,සිතත්ගතත්,,හොදින් ,, නිවෙන්නම තමයි විර්යය කරන්නේ ,,පියානනි උතුම් නිවනම සාක්ෂාත් වෙත්වා,ගුරැපියානනි ,,,දෙවි පිහිටයි දෙවිසුව දේශයේ අප සියලු දෙනාටම
ගුරු පියාණනී ,මේ සියලු දේශනා වලින් ලබාදෙන අවබෝධය තුලින් අපේ ජීවිත ආලෝකමත් වෙනවා .ස්තූතියි ස්තූතියි ස්තූතියි ,දෙව් පියාණනී .ගුරු පියාණන්ට මේ උතුම් බුද්ධිමත් භාවයන් ,ලබාදෙන සියලු දෙවියන්ටත් මේ පින් අනුමොදන් වේවා .තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි .
Theruwan saranai dewi 🙏🙏🙏pihitai buddha puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
ගුරුපියානෙනි ඉතාම වටිනා වෙලාවක මට මෙම ඉගැන්වීම. හරිම සතුටුයි. ස්තුතියි පියානෙනි. විශ්ව මාථාවනි ස්තුතියි. 🙏🙏🙏❤️🧡💛💚💙💜🤍
ස්තුතියි ගුරු පියානනි ,අදත් නිවැරදිව සිතන්න දුන් ඔවදන් වලට.❤❤
🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
දෙව් පියාණණී
ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මන්ඩලයටත් බොහොම පින්
බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏 දෙව්සුව පව්ලේ සැමටත් ලෝකාවාසී සියලුම දෙනාටත් ඔබ තුමා පෙන්වා දෙන මාර්ගයේ යන්න වීර්ය ලැබේවා
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏
Magarogasuwawaewa to u
Thanks
මිල කල නොහැකි දේශනයක් අපිව දැනුවත් කිරිම ගැන ඔබට අනේක වාරයක් ස්තුතියි.තව තවත් දැනුවත් කිරිමමට ශක්තිය ධෛර්ය ලැබේවා.තෙරැවන් සරනයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏👍💝🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි ඔබගෙ සියලු වෙදනාවන් සුවපත් වෙවා
🙏🙏🙏
දෙව්පියානනි ....ඔබවහන්සේ ට බොහෝ පිං සිදුවේවා ....
සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....
තෙරුවන් සරණයි
දෙවිපිහිටයි ....
🙏🙏🙏
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වේවා ඔබතුමාට දීර්‍ර්ගායුශ ලැබේවා
උතුම් තෙරුවන් සරණයි ගුරු පියාණනි ඉක්මන් සුවය ලැබේවා මේ විශ්වයේ සොබා දහමේ අසිර්වාදය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
විස්වීය ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා ඉතාමත් අගනා වැඩසටහනක් ඔබ වහන්සේ අදත් අප හට පැහැදිලි කරා විශ්වය ආකර්ෂණය අප වෙත මුදාහරිමින් අපව දැනුවත් කරමින් වෙහෙස මහන්සි වෙන ගුරු පියාණන්ට චිරාත් කාලයක් ආයු බොහෝ වේවා ආදරණීය සුදු අම්මාටත් ආදරණීය දේ සුව දේශයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
ස්තුතියි ඔබතුමාට දහම් කරුණු වලින් අපව දැනුවත් කලාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට ගොඩාක් පින් හරිමග කියා ඩුන්නාට
ජෙසු පිහිටයි!
තෙරුවන් .සරණයි .දෙවිපිහිටයි ගරු පියානණි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතී ගුරු දේවයිනී..🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹ඔබතුමන්ට නිදුක් නීරෝගී දීර්ගායු වේවා....!!!!🙏🙏🙏
පින්වත් දෙවු පියානන් අදනම් සනීපවෙලා සාදු සාදු.සාදු. තෙරුවන්සරණයි දෙවි පිහිටයි
ගුරු පියාගේ ඒ දේ හරි මම අද ඔබගේ සිත මවා ගන්නවා මට විස්වයට ස්තුතියි වේවා සාදූ , සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
අපි නොදන්නා කරුණු රාශියක් ගෙනහැර දක්වමින්,තමා දන්නා සත් දහම නිවැරදිව, කියා දෙමින්, අවිද්‍යාවෙන් අපව මුදවාලන, ගුරු පියාණන්ට,සියලු දෙනාගේම, ස්තුති පුර්වක ප්‍රණාමය පුදකර සිටිමි,,,🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි deu සුව පවුලේ සැමට විශ්ව යේ ආකර්ෂණ බලයෙන් සාමය ප්‍රේමය ප්‍රිතිය උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තූතිය කල්‍යාණ මිත්‍ර ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏මගෙ ආධ්‍යාත්මික ගමනට ගුරු හරු කං දෙන ගුරුපියාණන්ගේ ඇසුර ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය 🙏🙏🙏🙏මෙම වැඩසටහන අපට ලබා දීමට වෙහෙස මහන්සි උනු සියලු දෙනාට ස්තූතිය තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
දෙවසුව දේශයේ සියළු දෙනා ටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.අධ්‍යත්ම්ක හදවතක්ඇති කර ගන්නා සෑමවිටම විශ්වයේ පොහොzසතා මමයි ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවුරුත් කියා නෙදෙන විශ්වයේ ඇති වටිනාම රහසක් තමයි ගුරු පියාණන් අද අපහට කියාදුන්නේ බොහෝම පිං..! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...! දෙව් පිහිටයි...!
ඉතාම වටිනා දේශනාවක් . තෙරුවන් සරණයි , දෙවි පිහිටයි . !!!
තෙරුවන් සරණයි !දෙව් පිහිටයි ! පියාණෙනි .........💐💐💐💐💐💐
දේශනා ව සුපිරි යටම මගේ සිතට කාවැදුනා පියාණනි මම දැනුත් එ ගැන සිතමින් දුර්ගා මාතාව සිහිකරමින් මෙපන කල් වැන්ද මම අද මාතාවගේ රූපයක් නිවසට ගෙන පහන් තියනවා මගේ පියාණනි
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන්ට සියලු ධාර්මික උපදෙස් ගෙන හැර දක්වමින් සියලු ලෝක වාසීන් රෝගාබාධ වලින් සුවපත් කරමින් ඔබතුමා කරන සත්කාරය අති උතුම් අති පූජනීය යි.ලෝකයේ සියලු ලෝක වාසීන් අධර්මිෂ්ටව පාපතරව කටයුතු කරන විට මේ බෞද්ධ දේශයේ ධාර්මිකතාව රැකගන්න සියලු දෙව් තලවල සිටින දෙව් දේවතාවුන් මේ බෞද්ධ දේශයේ බිහි වෙනවා ඒ අරමුණ වෙනුවෙන් මෙලොවට පැමිණි දෙවියෙකි ඔබතුමාත්.ඒ කර්තව්‍යය ඉටු කිරීමට තව තවත් දිව්‍ය ශක්තිය ලැබේවා යි පතමි.ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු
තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලෑබෙවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏
අද තමයි පැහැදිලිව ම තේරුනේ. ඔබතුමාට බොහොම ස්තූතියි
ස්තුතියි දෙව්පියාණනි ඔබතුමාට ❤️🙏❤️🙏❤️🙏❤️🙏
ස්තුතියි . ඔබතුමා ට දීර්ගායු
වේවා. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව දේශයේ සැමටත් 🙏❤️🙏
විශ්ව මාතාවට ස්තුති වේවා අපේ ගුරු පියානන්ට උගුරෙ අසනීපෙ ඉක්මනින් සුව කලාට 🙏💐❤🙏
ඔබතුමාට. තව තවත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ශක්තියම ලැබේවා.🙏🙏🙏🌸🌸🌸
ඔබතුමාට දැන් නම් සුව පාටයි වගේ ,තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻💐🙏🏻💐🙏🏻💐
ස්තුතියි දෙව්පියාණනි 😊
බුදු සරණයි 🙏🏻
දෙවි පිහිටයි 🙏🏻