හාමුදුරුගොල්ලෝ සිවුර ඉඳන් හොරාට කරන දේවල් මම එළිපිට කරනවා - විශ්ව බුද්ධ -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2024
  • විශ්ව බුද්ධ හිමි සමග චමුදිත සමරවික්‍රම.
    Vishwa Buddha On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #vishwabudda
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #vishwabudda

ความคิดเห็น • 10K

  • @infinityride101
    @infinityride101 3 หลายเดือนก่อน +9424

    මූ කියපු දේවල් ටික තරහකින් තොරව අහන් හිටපු උන් ටික ලයික් එකක් දාගෙන යමු.. කී දෙනෙක් ඉන්නවද බලන්න ඕන

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 3 หลายเดือนก่อน +322

      Kisima tharahak na ..aththa amuwatama kiwa

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 3 หลายเดือนก่อน +40

      😂😂😂👍

    • @somawgk4778
      @somawgk4778 3 หลายเดือนก่อน +31

      මම😅

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z 3 หลายเดือนก่อน +1

      Kaalakanni jeppo 🤮🤮

    • @sathan-sathan-666
      @sathan-sathan-666 3 หลายเดือนก่อน

      ​@@nilusamarasinghe7569පුක පොඩ්ඩක් දේන්න බැරිද😅

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +82

    අද නැවත බැලුවා මේ වැඩසටහන. තව පැය ගානක් තිබුනත් අහන් ඉන්න පුලුවන්. අව්‍යාජ සිත ❤❤❤❤

    • @DfgCfc
      @DfgCfc หลายเดือนก่อน

      q😊 my

    • @boykagaming1484
      @boykagaming1484 10 วันที่ผ่านมา

      Pala hutta yanna 😂 awyaja sitha nm sira❤ eth mental aul

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 3 หลายเดือนก่อน +220

    ඇත්ත කතා කිරීම 💯
    බය නැති කම 💯
    තරහ නොයාම 💯

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @akshy_jith
      @akshy_jith 7 วันที่ผ่านมา

      කරන්න පුලුවන් දහජරා වැඩ කරලා ලැජ්ජ බය නැතුව කතා කිරීම.💀🖕

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +67

    කිව්වා වගේම 1M උනා. ඒ සේරම අව්‍යාජ වී තමන් තමන් ලග මල් තියලා වැද ගන්න හිත හදා ගමු. ❤❤❤❤

    • @gamerlord595
      @gamerlord595 2 หลายเดือนก่อน +1

      aye pansal yanan tiya budu pilimayakwat gedara tiayagana epa, me ponnaya kiwa wage ubatam mal tiyagena wada gannin ude hawasa😏

    • @menukasusantha7203
      @menukasusantha7203 2 หลายเดือนก่อน

      Budu pilima walata wadinna epa kiwwe mokada adeee. Uba ganja gahalada guli kalada meka baluwe. Pissu hutta😅

    • @gimaninavaraththna3808
      @gimaninavaraththna3808 หลายเดือนก่อน

      ​@@gamerlord595😊

  • @gihanchandika9980
    @gihanchandika9980 3 หลายเดือนก่อน +2327

    සිවුර ඇතුලේ 99%ක්‌ තක්කඩි ඉන්නේ කිව්ව කතාව නම් ඇත්ත 👌

    • @varundhanu1963
      @varundhanu1963 3 หลายเดือนก่อน +35

      සිවුර ඇතුලෙ විතරක් නෙමෙය් කලිසම ඇතුලෙත් ඉන්නෙ තක්කඩි තමය් අපිත් තක්කඩි වෙන වෙලාවක් තියෙනව ඇය් උබ සුදු හාෆ්ශීට් වගේ පිරිසිදු ද

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 หลายเดือนก่อน +37

      @@varundhanu1963 ඉතින් සිවුර දාගෙන ඉන්නෙ ඒවයෙන් මිදෙන්න කියලා නේද ගොබ්බයො 🤣

    • @varundhanu1963
      @varundhanu1963 3 หลายเดือนก่อน +14

      @@user-jt6ej7vh2p ඒවායෙන් මිදෙන්න සිවුරු දාගන්න ඕනෙ කියලා උබේ අම්මද කිව්වෙ 😹😹

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 หลายเดือนก่อน +15

      @@varundhanu1963 එහෙනම් මොන uttakatad සිවුර දාගන්නෙ 😂

    • @LUXLIEBABYZZ
      @LUXLIEBABYZZ 3 หลายเดือนก่อน +4

      ​@@user-jt6ej7vh2pඑතකොට හාමුදුරුවෝ car ගන්නෙ ඇය් 😂

  • @nimchala3611
    @nimchala3611 3 หลายเดือนก่อน +394

    නියමයි චමුදිත ප්‍රශ්න ටික කෙලින් අහුවා. තිත්ත වුනත් අමුවෙන් පිළිතුරුත් ලැබුනා. අහන් හිටියා වැඩසටහන පුරාවට අමුවෙන් ඇත්ත කියවුනා

    • @dilhanirownie6924
      @dilhanirownie6924 3 หลายเดือนก่อน +4

      එකනම් ඇත්ත

    • @ALiyanage851
      @ALiyanage851 3 หลายเดือนก่อน +6

      තමන්ට නැති ප්‍රශ්නයක් වෙනත් කවුරුත් හෝ කියන පලියට ඇති කරගෙන අනුන් තුළින් විමුක්තිය සොයාගෙන යන විට ඒ විමුක්තිය ජිවිකාවක් කරගන්නා කූට වෙළඳුන් බිහි වේ. එය සමහරුන් රහසේ කරන අතර තවත් කෙනෙක් විවෘතව කරමින් නව වෙළෙඳපළ අවකාශයක් විවෘත කර ගනියි.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 3 หลายเดือนก่อน

      ​@@ALiyanage85142:01 menna muuge pitipasse inne un .. balapn muuna muuge ..

    • @SanjeewaLiyanage-gt9wi
      @SanjeewaLiyanage-gt9wi 3 หลายเดือนก่อน

      th-cam.com/video/3lGqaS7gJW4/w-d-xo.htmlsi=fErpZ6-sB2rDmwi0

    • @sllivemusicworld2069
      @sllivemusicworld2069 3 หลายเดือนก่อน

      මේ සිහිනය විග්‍රහ කරන බුදුන් වහන්සේ එහි අර්ථය මැනවින් රජුට පැහැදිලි කරදුන් සේක. ඒ අනුව අනාගත රාජ සභාවේ සුදුස්සන් නොව නුසුදුසු, ඇමතිකම් නිසා නිලතල ලබාදීමෙන් රාජ සභාව හිස්කතාවලින් පිරෙනවා. පන්සල් වගේම අනෙකුත් ආගමික ස්ථානවලත් හිස් කතා පැතිර යනවා.රටේ ජනතාව පවා ඒ කතාවලට කැමති අය බවට පත්වෙනවා. මේ සිහිනයේ අර්ථය එසේ උන්වහන්සේ පැහැදිලි කරදුන් සේක.

  • @nirmalatrishani9179
    @nirmalatrishani9179 2 หลายเดือนก่อน +67

    බුදු දහමට නිගරු වුවත් ,මොහුගේ ඉවසීම ,නිවැරැදි කතාව,ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම අති විශිෂ්ට යි.❤

    • @whitepeony2703
      @whitepeony2703 2 หลายเดือนก่อน +2

      deiyane oyala mechchra modada? Bududahamata nigaru karana eka witarai kiyalada hitan inne? me manussaya eyage way eka apayata hadagena iwarai. e wagema anit ayawat adagena yanwa.

    • @whitepeony2703
      @whitepeony2703 หลายเดือนก่อน

      @@clean158 pissuda? Sure eka.

  • @user-tu8st5jn5b
    @user-tu8st5jn5b 3 หลายเดือนก่อน +86

    ලෝකයා හදන්න කලින් තමන් හැදෙන්න❤ ......මේක තමයි මේ කතාවේ හරය❤...හොද මනුස්සයෙක්

  • @jayanharshana
    @jayanharshana 3 หลายเดือนก่อน +615

    බනින්න හිතෙන් නැති මොකක්දො ඇත්තක් කියවුනා 😊

    • @anojvidura4350
      @anojvidura4350 3 หลายเดือนก่อน +21

      සිරා.....හැංගිච්ච ලොකු දෙයක් තිබුණා කතාව ඇතුලේ....කන හරහා මොලේට වැදුනේ

    • @GamingNimiyaGamingNimiya
      @GamingNimiyaGamingNimiya 3 หลายเดือนก่อน +6

      එකනෙ

    • @Mlw693
      @Mlw693 3 หลายเดือนก่อน +16

      ඒකනෙ. ⁣උත්තර දෙන විදිහ මාර intelligent නෙ

    • @hansiprabodani3821
      @hansiprabodani3821 3 หลายเดือนก่อน +3

      සිරාම

    • @saranganayanajith5359
      @saranganayanajith5359 3 หลายเดือนก่อน +3

      Matath danuna

  • @shameenramanayake4053
    @shameenramanayake4053 3 หลายเดือนก่อน +362

    මේ කතාව ඇතුලේ අපි හිතනවට වඩා ලොකු දෙයක් ගැබ් වෙලා තියෙනවා. සිවුර පොරෝගෙන නටන නාඩගං ලෝකෙට පෙන්නන්න දරන මේ වෑයමට ඔබට ගොඩක් පිං. මේ සමාජයට පණිවිඩයක් දෙන්නේ. බුද්ධිමත් මනසකින් මේ දිහා බලන්න. සිවුරු වෙසින් ඉන්නා හිවලුන්ටයි මේ පණිවිඩය දෙන්නේ 😊😊

    • @user-go7ph7gx8d
      @user-go7ph7gx8d 3 หลายเดือนก่อน

      ගොඩක් හාමුදුරුවො හොරෙන් කරන දේවල් ඔක්කොම විශ්ව බුද්ධ එලිපිට කරනවා. ඒකෙන්ම පේනවා 99%ක්ම කරන්නෙ මේ ටිකම තමා. හැබැයි හොරෙන්ගේම් ගහන එකාටවඩා එලිපිට නටන එකා රෙස්පෙක්ට් පට්ට... එලිපිට නටන්නෙ ඌටකොන්ද තියෙන නිසානෙ

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 3 หลายเดือนก่อน +6

      ඔව්.👍👍 කියපුවා ඇත්ත

    • @g.w.o.m.fonseka5017
      @g.w.o.m.fonseka5017 3 หลายเดือนก่อน

      ​😮අනිවා​

    • @sandyaattanayake8037
      @sandyaattanayake8037 3 หลายเดือนก่อน +8

      ඇත්ත තමා. හාමුදුරුවෝ කියන්නෙ ..

    • @samithgayan8790
      @samithgayan8790 3 หลายเดือนก่อน +2

      Ow itin e hamuduruwo kiuwe eththa hengi hengi karanawata wada e hamuduruwo eli pita karala eththa kiyanawa

  • @user-wd8pq2zf3n
    @user-wd8pq2zf3n 3 หลายเดือนก่อน +25

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට පමණි ....මේවා ඇහුම්කන් දුන්නට සිහි බුද්ධිමත්ව අහන්න, ජනතාවණි....

  • @DanushkaSagara
    @DanushkaSagara 2 หลายเดือนก่อน +61

    ⁣ඇත්ත ඇති සැටියෙන් කිව්වා හාමුදුරුවනේ ..❤තව බොහෝ දෙනෙක්ට මේ කියන දේවල් වැටහේවා!!!

  • @keshawaperera584
    @keshawaperera584 3 หลายเดือนก่อน +180

    අපේ හොටෙල් එකටත් හාමුදුරුවෝ එනවා සිවුර ගලවලා ගෑනු එක්ක. හදවතින්ම respect හාමුදුරුවනේ තිත්ත උනත් ඇත්ත කතා කරපු එකට ❤

  • @Kushanhiggoda
    @Kushanhiggoda 3 หลายเดือนก่อน +736

    සිවුරක් දාපු එකෙක් ඇත්ත කියනව දැක්කෙ අදයි......❤

    • @anuradhashiranthi1325
      @anuradhashiranthi1325 3 หลายเดือนก่อน +4

      ඇත්ත

    • @shyamalijeewanthi6575
      @shyamalijeewanthi6575 3 หลายเดือนก่อน +3

      Sira

    • @madurapeiris8213
      @madurapeiris8213 3 หลายเดือนก่อน +1

    • @MettaLovingKindness
      @MettaLovingKindness 3 หลายเดือนก่อน

      මෙන්න නියම හාමුදුරුවරු www.youtube.com/@RadhaTheroOfficialAmadoraviwar/videos

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මචං 😂😂👍

  • @gemingdila1626
    @gemingdila1626 3 หลายเดือนก่อน +47

    ඒ හාමුදුරුවො මොනව නැතත් ඇත්ත කතා කරන්නෙ හාමුදුරුවො ඇත්තටම සුපිරියි♥♥♥♥

    • @Sherin__bo
      @Sherin__bo หลายเดือนก่อน

      😂😂😂

  • @Mahie12
    @Mahie12 หลายเดือนก่อน +44

    පොඩි කාලෙ සාමණේර හාමුදුරුවො පන්සලේ අපයෝජනය වෙන කතාව 100% ක් ඇත්ත. අපේ පැත්තෙ ඔනෙ තරම් එහෙම වෙනවා. මෙ මනුස්සයා කියන්නෙ ඇත්ත. 😢

    • @faizthaha
      @faizthaha 4 วันที่ผ่านมา

      'Loku Haamuduruwoo ' in the 'Pansala' like small boys "puka" very much !

  • @imaliresh6764
    @imaliresh6764 3 หลายเดือนก่อน +119

    බනින්න තරහකින් බලන්න ආවේ ඔක්කෝම බලලා ඉවර වෙද්දී තීරනේ වෙනස් උනා ❤

  • @tharindudilshan6434
    @tharindudilshan6434 3 หลายเดือนก่อน +288

    පිට කවරෙට වඩා පොත කියවන්න පුරුදූ වුනානම් ..මේ කියන දේවල් වැට හෙනවා. respect.

    • @RandikaSuresh
      @RandikaSuresh 3 หลายเดือนก่อน +1

      ඇත්තක් තියනවා කියපු ඒවාගේ....

    • @anomaanoma3579
      @anomaanoma3579 3 หลายเดือนก่อน

    • @isuruprabath3326
      @isuruprabath3326 3 หลายเดือนก่อน +3

      සිරාවටම මේ හාමුදුරුවන්ගේ පොත කියවන්න ඕනේ හරියට.. ජීවිතේ පරිනත වුන උන්ට කියන කතාව තේරෙනව..

    • @alexaalex2434
      @alexaalex2434 3 หลายเดือนก่อน +1

      Pitakawarayak nathi pothaka pitakawaraya kiyawanne kohomada? 😂

    • @sankaudaya341
      @sankaudaya341 3 หลายเดือนก่อน +2

      මටනම් තේරුනේ ඉක්මණට මානසික වෛද්‍යවරයෙක් මුණගස්සලා බෙහෙත් ටිකක් අරං දුන්නානම් හැබෑ ලෝකෙට ගෙන්ව ගත්ත හැකි.. සන්නස්ගලටත් බෙහෙත් දෙන්න කාලේ හරි..

  • @charuperera8171
    @charuperera8171 3 หลายเดือนก่อน +42

    සම්මතයෙන් පිට හිතුවොත් මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා ❤

  • @SLTravel-pp3hs
    @SLTravel-pp3hs 3 หลายเดือนก่อน +24

    ස්කිප් නොකර බලපු එකම video එක වෙන්න ඇනි නෙද ඇත් කිවහම අපිටත් කියන්න වෙන්නෙ ඇත්ත ලොකෙට පහදාදෙන්න ආපු පුද්ගලයෙක් ❤❤❤❤❤❤

  • @nilangawalakadaarachchi.8822
    @nilangawalakadaarachchi.8822 3 หลายเดือนก่อน +393

    චමුදිත අද තමයි මම දැකපු හරවත්ම සහ වටිනාම වැඩසටහන ඔයා කරපු.

    • @prashugamage
      @prashugamage 3 หลายเดือนก่อน +4

      ඒක ඇත්තක්

    • @violetsriyalatha
      @violetsriyalatha 3 หลายเดือนก่อน

      ​@@prashugamage16:43

  • @pasindulakshan5926
    @pasindulakshan5926 3 หลายเดือนก่อน +217

    මේ මනුස්සයට කිසිම පිස්සුවක් නෑ. ඇත්තටම මෙයා කියන්නේ ඇත්ත❤

    • @user-tu8st5jn5b
      @user-tu8st5jn5b 3 หลายเดือนก่อน

      Ekane bn

    • @gamerlord595
      @gamerlord595 2 หลายเดือนก่อน +1

      aye pansal yanan tiya budu pilimayakwat gedara tiayagana epa me ponnaya kiwa wage ubatam mal tiyagena wada gannin ude hawasa😏uba ape religon eka atarpan poannaya,ghila e huttama puka depan,

    • @whitepeony2703
      @whitepeony2703 2 หลายเดือนก่อน

      @@gamerlord595 99% comments me hamuduruwo kiynne atta waddek kiyala kiyanne. Itin rate inna ayge mind eke level eka terenwane ekenma. Me wage kenek atta kata krnwa kelin kata karanwa kiyla kiynna taram. E nisa oya kenti ganna epa. Attanm me rate minissunta molayak na atta terum ganna. Ehema eke monwa kiwat wdak na

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 3 หลายเดือนก่อน +25

    බනිනවා කියලා ආපු අපිට සම්පුර්ණ කතාව ඇහුවා ම මේ හාමුදුරුවෝ 100% හරි,හැම පන්සල කම හොරෙන් බලු වැඩ කරන එකේ මෙයා කරන්නෙ එලිපිට චමුදිත ටත් හිතෙන්න ඇති අපරාදෙ මේ හාමුදුරුවෝ ගෙන්නුවේ කියලා

  • @harshanikalhari8699
    @harshanikalhari8699 3 หลายเดือนก่อน +42

    කාලේකට පස්සේ කමමැලි නැතිව බැලුව එකම vedio එක. බුද්ධ පුතුුයෙක් විදියට වැරදිි වුනත් මනුස්සයෙක් විදියට ඇත්ත ඇති සැටියෙන්.

  • @user-sg3lv9ee2i
    @user-sg3lv9ee2i 3 หลายเดือนก่อน +157

    ඇත්ත කතා කරන මිනිස්සු හොයා ගන්ඩ බැරි ලෝකෙක, මේ වගේ ඇත්ත කතා කරන මිනිහෙක් ඉන්න එක ලොකු දෙයක්. ආගම් ඇතුලේ හැන්ගිලා ජරා වැඩ ඔක්කොම කරන මිනිසුන්ගේ රෙදි ගැලෙව්වාට ඔබට ගොඩක් ඉස්තූතියි සහෝදරයා

    • @chamoddananjaya6690
      @chamoddananjaya6690 3 หลายเดือนก่อน +2

      ANIWA KATHAWATA EKANGAI.MOHU MONA MANASIKATHWAYAKA HITIYATH ME PENNALA DENNE 100%K ETHTHA PANSAL WALA HOREN WENA DEWAL THAMAI.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 3 หลายเดือนก่อน

      great

    • @bisomenike
      @bisomenike 3 หลายเดือนก่อน

      Exalant talk..weldone mydear.

  • @AnjuNiweka-bq7rs
    @AnjuNiweka-bq7rs 3 หลายเดือนก่อน +19

    විචාරාත්මකව බැලු කල...
    ලොකු ඇත්තක් කියවුනා...
    සමහර තැන වල වරදකාරි බවක් තිබුනද,90% කියපුු දේවල් ඇත්ත....
    චමුදිත වැඩසටහන හොදටම මෙහෙයවනවා.මරු.දක්ෂ නිවේදකයෙක්💜️

  • @user-tp9lx3tj7w
    @user-tp9lx3tj7w 3 หลายเดือนก่อน +20

    ඇත්ත අනිත් උන් හොරෙන් කරනවා මු එලිපිට කලා
    දැන් මු ඒවා සමාජෙට දුන්නා බෞද්ද සමාජෙ කන හොරු සන්හතිය එලවලා ඇත්ත බෞද්දයන් තියාගන්න ඔනි
    .
    මුගෙ කතාව ඉවසීමෙන් අහපු ජ්න් ලයික් එකක් දාන් යමන්

  • @cryptoupdates9711
    @cryptoupdates9711 3 หลายเดือนก่อน +1580

    මුල ඉඳන් අවසන් වෙනකල් අහපු අය විතරක් like එකක් දාගෙන යන්න. ගන්න දෙයක් තියෙන මිනිහෙක්. ❤

    • @wishwa1031
      @wishwa1031 3 หลายเดือนก่อน +2

      😮

    • @mywatchingvideos3557
      @mywatchingvideos3557 3 หลายเดือนก่อน +3

      ගන්ඩ කීවෙ තේරුන් නැ මචන්

    • @dasunudara8983
      @dasunudara8983 3 หลายเดือนก่อน +12

      ගනින් තොගේ කටට

    • @cryptoupdates9711
      @cryptoupdates9711 3 หลายเดือนก่อน

      ​@@mywatchingvideos3557ඇත්තක් තියෙනවා කියන එක.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 หลายเดือนก่อน +22

      @@dasunudara8983 ගණයන්ගෙ ඇත්ත හෙලිවෙද්දි දුකයි තමා ගොන් බහුජ්ජයොන්ට

  • @user-ln6fw3sj2q
    @user-ln6fw3sj2q 3 หลายเดือนก่อน +186

    චමුදිත අලුත්ම විදිහකට හිතන්න පුරුදු වෙයි මේ සාකච්ඡාවෙන් පස්සේ🎉

    • @ndwijesuriya
      @ndwijesuriya 3 หลายเดือนก่อน +1

      😂❤

    • @user-rk3hb7tq1l
      @user-rk3hb7tq1l 3 หลายเดือนก่อน +4

      ඒක වෙලා නමි ගොඩක් හොදයි🙏🙏

    • @LvandikaDilrukshi
      @LvandikaDilrukshi 27 วันที่ผ่านมา

      😂😂😂

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 3 หลายเดือนก่อน +38

    කොයි එකා කොයි කතා කිව්වත් චමුදිතට වඩා පට්ටම ඇත්ත කිව්ව...කියාගන්න බැරුව වෙව්ලන උන්ට සිවුරු පල්ලෙන් සුලුදිය බේරෙන්න පට්ටම ඇත්ත කිව්ව....උබල උබලගෙ කකුල් පාමුල මල් තියල වැදගන්න තරමට තමන් හැදියල්ලා..❤❤❤❤

  • @vitoaba5935
    @vitoaba5935 3 หลายเดือนก่อน +43

    සුපිරි චරිතයක්, ගන්න ගොඩක් දේවල් තියෙනවා, නියම කාලීන බණක් ❤

    • @visalhewagama2355
      @visalhewagama2355 3 หลายเดือนก่อน

      th-cam.com/video/cjHQ5myCcuw/w-d-xo.html

    • @oshadhisakunthala45
      @oshadhisakunthala45 2 หลายเดือนก่อน +2

      මේව බන නෙවෙයි බන්😂 බුදු බණ මේව නෙවෙයි

  • @Kavindya-2004
    @Kavindya-2004 3 หลายเดือนก่อน +140

    මමත් fb එකෙ එක එකා දාන ඒවා බලලා හිනා උනා මේ හාමුදුරුවන් ට
    ඒත් මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත
    බුදුහාමුදරුවෝ උනත් ගිහි ජීවිතෙ හැම සැපක්ම වින්දා ඒකේ ආදීනව තේරුම් අරං කලකිරුනා.මේ හාමුදුරුවෝ කියන විදිහට පොඩි කාලෙම මහණ උනාම කොහොමද හරියටම ජීවිතෙ අවබෝධ වෙන්නේ.කම් සැපේ තියන ආශාව වගේම කලකිරීම තේරුම් ගන්නෙ.එහෙම බැලුවම හාමුදුරුවෝ හරි

    • @dmvlogs2002
      @dmvlogs2002 3 หลายเดือนก่อน +9

      එහෙම නම් සිවුර අත්හැරලා කමිසැප විදලා කළකිරැනාම නැවත පැවිදි වෙන්න තිබ්බා.. සිවුර දාගෙන බුදුදහමට අගෞරව නොකර චිවරදාරින්ගේ වැරදි හෙළි කරන්න තිබ්බා.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 หลายเดือนก่อน +2

      @@dmvlogs2002 සිවුර දාගත්තහමනෙ බන් තේරෙන්නෙ කරන්න පුලුවන් මොනාද, අනික් ගනයො මොනාද කරන්නෙ කියලා 😂

    • @user-li1is9dq7b
      @user-li1is9dq7b 3 หลายเดือนก่อน

      Siura daagena thamai aththa mechchara lokuwata eliyata aran enna puluwan une.....
      Mu siura dagena kare nathnam meka mechchara trend wenne na

    • @naughtytippy2683
      @naughtytippy2683 3 หลายเดือนก่อน +1

      ​@@user-jt6ej7vh2pඅතේ ගගහා ඉන්න fake ආගමක ඉන්න ආගම් කාරයෝ ඇත්ත ආගම් වලට fake account walin ඔහොම ගැහුවා කියලා වැටේවීද බන් ඉතින්.

  • @mrx....gaming9682
    @mrx....gaming9682 3 หลายเดือนก่อน +1083

    චමුදිතයට වඩා මේ හමුදුරුවෝ කියන කතාව 1000000% ඇත්ත ... ❤

    • @Kosala_jayampathi_.
      @Kosala_jayampathi_. 3 หลายเดือนก่อน +44

      කක්ක බෙට්ටක් උබ

    • @ALiyanage851
      @ALiyanage851 3 หลายเดือนก่อน +27

      යම් දෙයක් වරදක් නම් ඒක සැඟවිලා කළත් විවෘතව කළත් අවසන් ප්‍රතිඵලයේ වෙනසක් නෑ නේද...

    • @RenukaDamayanthi-og2bu
      @RenukaDamayanthi-og2bu 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @SasinduImashal
      @SasinduImashal 3 หลายเดือนก่อน +3

      Paka

    • @duminduishan8599
      @duminduishan8599 3 หลายเดือนก่อน +2

      Ow

  • @asankaabeysundara5995
    @asankaabeysundara5995 3 หลายเดือนก่อน +15

    එලි පිට කියන්න බැරි මොකක්දෝ ඇත්තක් තියනවා වගේ දැනෙනවා. අද බොහෝ දේවල් සිදු වෙනවා. අපි දන්නේ නෑ වගේ ඉන්නවා. ඒ අපි ඒ ගැන නොදන්න නිසාම නෙමෙයි. මේ හෑමුදුරුවන්ට වාගෙම අපිටත් ඒක වෙයි කියන බයට. මේ කතාව හරිද වැරදිද නෙමෙයි,අද වෙන දේවල් එලි පිට කිරීමක් තමයි දැනෙන්නේ. හැම පන්සලක් ගානේම කරන්නේ පන්සල් ගොඩ නගා ගැනීම විතරයි කියලා පේනවා .හැම දේම අත හරිනවා කිවට හැම දේම ගොඩ ගහන ගතියක් තියනවා.ඒත් අපි ඒකට ඇගිල්ල දිගු නොකර ඉන්නවා. අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා ,බුදු හාමුදුරුවනේ .

  • @sankalparathsara6871
    @sankalparathsara6871 3 หลายเดือนก่อน +17

    හොරෙන් කරලා ගිහියන්ට කියනව හ.. හා.. කරන්න එපා කියලා😅😅 පට්ටම කතාවක් මේකනම් සුපිරි👍

    • @erangahasthika9972
      @erangahasthika9972 2 หลายเดือนก่อน

      වැලිමඩයව මතක් උනේ 😂😂😂

  • @chamindiiresha390
    @chamindiiresha390 3 หลายเดือนก่อน +307

    බනින්න හිතන් ආවට මේක අහල මේක වටින කතා ටිකක් කියල හිතපු අය කො

    • @user-wu1eh3ez3y
      @user-wu1eh3ez3y 3 หลายเดือนก่อน +2

      Ai yaluw oyatA meka hodaida

    • @fathiii1371
      @fathiii1371 3 หลายเดือนก่อน +1

      Haride kiyanne

    • @sajansajanshirantha1193
      @sajansajanshirantha1193 หลายเดือนก่อน

      Atta kata karana ekat minissunta wardi hamuduruwo waradi karat kamn na agamata apahasa wenna nodi horen😂

  • @chamindasirisena2618
    @chamindasirisena2618 3 หลายเดือนก่อน +81

    මම බලාගෙන හිටියේ මේ පොර එනකන්, කට කෑවත් ඇත්ත කියන සුපිරි මැන්, අද රෑට කහකඩ බෙඩ්ෂිට් කාරයො හෙළුවෙන්.

    • @sllivemusicworld2069
      @sllivemusicworld2069 3 หลายเดือนก่อน

      මේ සිහිනය විග්‍රහ කරන බුදුන් වහන්සේ එහි අර්ථය මැනවින් රජුට පැහැදිලි කරදුන් සේක. ඒ අනුව අනාගත රාජ සභාවේ සුදුස්සන් නොව නුසුදුසු, ඇමතිකම් නිසා නිලතල ලබාදීමෙන් රාජ සභාව හිස්කතාවලින් පිරෙනවා. පන්සල් වගේම අනෙකුත් ආගමික ස්ථානවලත් හිස් කතා පැතිර යනවා.රටේ ජනතාව පවා ඒ කතාවලට කැමති අය බවට පත්වෙනවා. මේ සිහිනයේ අර්ථය එසේ උන්වහන්සේ පැහැදිලි කරදුන් සේක.

  • @aselalakshman1262
    @aselalakshman1262 3 หลายเดือนก่อน +37

    Legend කෙනෙක් එයා විතරයි ඇත්ත කියන්නේ 🙏

    • @thanojdilshan7090
      @thanojdilshan7090 หลายเดือนก่อน +1

      පිස්සුද බූරුවො😂

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana 3 หลายเดือนก่อน +26

    මම මේ චරිතයට කැමතියි යකෝ කැමති උන් මේ කොනට😂

  • @JkJk-pb6ji
    @JkJk-pb6ji 3 หลายเดือนก่อน +273

    මු කියපු කතාවලට තරහ ගිය නැති උන් මේ කොනව😂

    • @pagooo9008
      @pagooo9008 3 หลายเดือนก่อน

      😂😂

    • @amiladissanayaka105
      @amiladissanayaka105 3 หลายเดือนก่อน

      😂😂

    • @amalkumara-dp5dj
      @amalkumara-dp5dj 2 หลายเดือนก่อน +1

      ඇත්ත කියනකොට ඇයි තරහ ගන්නේ....

    • @lalaniudayakanthi7608
      @lalaniudayakanthi7608 2 หลายเดือนก่อน +2

      චමුදිත මහත්තයා කොර වුනා

    • @user-vz3it6cz5u
      @user-vz3it6cz5u หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @amashanamallawarachchi9231
    @amashanamallawarachchi9231 3 หลายเดือนก่อน +60

    චමුදිතට බොරුවට දැගලුවට, මේ මනුස්සයා කියන කතාව 100/% ඇත්ත.

  • @rathnyakarathnayaka6975
    @rathnyakarathnayaka6975 3 หลายเดือนก่อน +32

    ඔබ වහන්සේ වගේ හාමුදුරුවරු තමයි මේ රටේ ඉන්න ඕන හක්කෙ දඩ මස් බොක්කෙ බුදු ගුණ තියන් ඉන්න උන් නෙමෙයි ඇත්තටම ඔබවහන්සේ හොඳ හාමුදුරු නමක්🙏🙏

    • @xRAMB0x
      @xRAMB0x 3 หลายเดือนก่อน +3

      obathumala wage mooda ayath me ratee inna oni naththan apitath athal ekak nhane. bokke dada mas mole mati :D

    • @user-wj5jo4mk2g
      @user-wj5jo4mk2g หลายเดือนก่อน

      😅

  • @Krishu180
    @Krishu180 3 หลายเดือนก่อน +13

    මම කතෝලිකයෙක්. ඒත් මේ දේවල් අහද්දි දුකයි 🥺.කොයි ආගමටත් වටිනාකමක් තියනවා.ඉතින් ඇයි මේ මිනිස්සු මේම හැසිරෙන්නේ

    • @inomiwathsala
      @inomiwathsala 3 หลายเดือนก่อน

      Hmmm eka aththa

  • @LovelyCornflowers-cz6zi
    @LovelyCornflowers-cz6zi 3 หลายเดือนก่อน +66

    වැරදි නොකරන මිනිස්සු මේ ලෝකේ නෑ. ඒත් වැරදි කොන්දක් තියන් පිළිගන්නා පුළුවන් අය ගොඩක් අඩුයි......

  • @dinethdewram471
    @dinethdewram471 3 หลายเดือนก่อน +442

    මං ගොඩාක් පන්සල් හාමුදුරුවරු සහ ආරණ්‍ය ස්වාමින් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා . පන්සල් අය ගැන මං කතා කරන්නේ නෑ . හැබැයි අපිට හිතාගන්න බැරි තරම් සිල්වත් ගුණවත් ආරණ්‍ය ස්වාමින් වහන්ස ලා මං දැකලා තියෙනවා . එ උතුම් සඝ රුවනට නමස්කාර වේවා 🙏🙏🙏

    • @NimalkaLakmini91
      @NimalkaLakmini91 3 หลายเดือนก่อน +14

      Sahathika eththa..
      Sobadahama kampa karanna puluwan silwath gunawath swaminwahansela man dekala tiyenawa🙏

    • @Shanthi11073
      @Shanthi11073 3 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම ...🙏🙏🙏

    • @sandyamututhanthrige7295
      @sandyamututhanthrige7295 3 หลายเดือนก่อน +10

      අවංකවම,පන්සල් නමි වැඩක් නැහැ

    • @akashrandeepa7270
      @akashrandeepa7270 3 หลายเดือนก่อน +23

      මම තනමල්ව්ල ස්වාම්න්වහසෙ නම්ක් නමුත් සිලය රකින අනන්තවත් සිල්වත් අය ඉන්නවා එක මතක තියාගන්න

    • @vimalbogahawatta
      @vimalbogahawatta 3 หลายเดือนก่อน +14

      🙏🙏🙏 පිළිගනිමි.
      මහමෙව්නාව කෙතරම් උතුම් ආයතනයක් ද🙏🙏🙏 පිංවත් සඟරුවන 🙏🙏🙏

  • @yuvindikafernando160
    @yuvindikafernando160 3 หลายเดือนก่อน +8

    මේක සරලවම හිතා මතා කරන රගපෑමක් කියලා හිතෙන්නෙ මට නම් , එයා මානසික ලෙඩෙක් කියන්නත් බෑ..හැබැයි ශාසනේ ඇතුලෙ තියෙන අදුරු පැත්ත බය නැතුව එලියට දෙනවා.. ඒ කියන දේවල් නිසා එයාගෙ චරිතෙ නැති වෙනවා කියලා දැන දැනත් , ශාසනේට ආයෙ එන්න බෑ කියලා දැන දැනත් මේ විදියට හැමදේම කෙලින් කතා කරන එකම මාරම වටිනවා.. ශාසනේට අපහාසයක් කරනවා කියන කෝණෙන් නොදැක , මේ කියන දේවල් ඇහුවොත් ඕනෙම කෙනෙක්ට තේරෙනවා අද සිවුරට මුවා වෙලා ගොඩක් හාමුදුරුවරු කරන දේවල්.. මේවා ඇත්තටම එයා විතරක් කරන දේවල් නෙවේ.. අද හොරෙන් හැංගිලා බහුතරයක් කරන්නෙ මේවා තමයි... ඇත්තටම පොඩි වයසෙදි දරුවො මහන කරන එකත් සෑහෙන බලපානවා මේ වගේ දේවල් වලට... අනික සිවුරු අරින අරින ගානෙ ඒ විදියට ආයෙ ආයෙ ශාසනේට ගන්නවා නම් ඒවම නෙවේද මේ ධර්මය විකෘති වෙන්න තියෙන මාර්ග... පිස්සා පිස්සා කියලා බනින්නෙ නැතුව කියනදේවල් දිහා අවධානෙන් අහන් උන්නා නම් තේරෙනවා මේක නේද අද ඇත්තම තත්වෙ කියලා

  • @jayantharajapaksha8201
    @jayantharajapaksha8201 3 หลายเดือนก่อน +8

    සුපිරිම හමුදුරුවනේ ...ඔබලා වගේ අය තව මේ රටට ඔනේ...ගොඩක් අදර්ශමත් චරිතයක් ....අයේ yo yo vishwa buddha keem prom 😊❤

  • @user-tl9ri2uh4r
    @user-tl9ri2uh4r หลายเดือนก่อน +6

    Ado me හාමුදුරුවෝ thamai bn niyama හාමුදුරුවෝ.....hariyata ahapan me kathawa.....සීයට සීයක් ඇත්ත...

  • @isurudhananjaya8342
    @isurudhananjaya8342 3 หลายเดือนก่อน +306

    කන හරහා මොලේට, නියමයි මේක තමා ඇත්ත, රට වෙනස් වෙන්න ඕනෙනම් මුලින්ම මිනිස්සු වෙස්මූනු ගලවල අමුවෙන් පෙනීසිටිය යුතුමයි . සියල්ලන්ම ඇත්ත දකිත්වා. නුවනින් ලෝකය දකිත්වා. 🙏🙏

    • @GIHAN----
      @GIHAN---- 3 หลายเดือนก่อน

      ujith sir

    • @rasifernando9117
      @rasifernando9117 3 หลายเดือนก่อน

      නිර්මල බුදු දහම රකින සිල්වත් භික්ෂුන් වහන්සේලා ඕන තරම් ඉන්නවා.ඒ අතර මේ කාලකන්නි මානසික ලෙඩ්ඩුත් ඉන්නවා.මේ වගේ උන් ශාසනයෙන් නෙරපන්න ඕන

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 3 หลายเดือนก่อน

      great

  • @SewwandiDissanayeka
    @SewwandiDissanayeka 3 หลายเดือนก่อน +110

    🔸”අව්‍යාජත්වය”
    🔸”ගුණධර්ම”
    🔸”ස්වාධීනත්වය”
    🔸” හදවතට අවංක සාක්ෂිකරැවෙකු වන්න”
    🔸”දෙබිඩි චරිතයක් නැත්තෙකු වන්න”
    🔸”තමා ඉන්නේ කොතනද, අව්‍යාජව එතනට
    සාධාරණය කරන්න”
    🪷විශ්ව බුද්ධ හිමි🪷
    සියලු හදවත්වලට♥️හදවතේ කතාව♥️දැනේවා.
    ♥️♥️♥️♥️

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 3 หลายเดือนก่อน

      Mage අදහස් වෙනස api සම්මතයට යට වෙලා ඉන්නවා prasedda නොකර obawahanse සම්මතය කඩාගෙන awella .okema ktasak තමා සංස්කෘතිය කියන්නේ .

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 3 หลายเดือนก่อน +1

      ​@@SenaniDesilva-sq2mjredda , sivurak poravagamne niwan dakinna misak badu gahanna nemi gon dena , sankruthiyak magulak nemi ... maths paperta bio pdn karahama harida ? Gon heththa

    • @sllivemusicworld2069
      @sllivemusicworld2069 3 หลายเดือนก่อน

      මේ සිහිනය විග්‍රහ කරන බුදුන් වහන්සේ එහි අර්ථය මැනවින් රජුට පැහැදිලි කරදුන් සේක. ඒ අනුව අනාගත රාජ සභාවේ සුදුස්සන් නොව නුසුදුසු, ඇමතිකම් නිසා නිලතල ලබාදීමෙන් රාජ සභාව හිස්කතාවලින් පිරෙනවා. පන්සල් වගේම අනෙකුත් ආගමික ස්ථානවලත් හිස් කතා පැතිර යනවා.රටේ ජනතාව පවා ඒ කතාවලට කැමති අය බවට පත්වෙනවා. මේ සිහිනයේ අර්ථය එසේ උන්වහන්සේ පැහැදිලි කරදුන් සේක...

    • @Sachini719
      @Sachini719 3 หลายเดือนก่อน +1

      ❤❤

    • @FBI_Eagle_Codm
      @FBI_Eagle_Codm 3 หลายเดือนก่อน +1

      😹💔 gawa sampatha

  • @user-kj1zn3ei1y
    @user-kj1zn3ei1y 3 หลายเดือนก่อน +12

    කියපු එක කතාවක් 100'/.ක් ඇත්ත. 'තමන්ට තමන් මල් තියලා වදින තැනට පරිනත වෙන්න සමස්ත සමාජයම ලස්සන වෙවි.' ❤ 🔥

  • @anjanamadushan7148
    @anjanamadushan7148 3 หลายเดือนก่อน +7

    කොච්චර කොහොම කිව්වත් , මානසික රෝගයක් තිබුණත් නැතත් හාමුදුරුවෝ කියන ගොඩක් කතා 100% ඇත්ත.🩶🤙

    • @iamwhoiam798
      @iamwhoiam798 3 หลายเดือนก่อน

      සිරා පොරක්

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 3 หลายเดือนก่อน +286

    හදවතේ කතාවක් .....සියලු පව් සිවුරෙන් වහගෙන ඉන්න අයට හොඳ පාඩමක්...

  • @DhanuddaraDhanuddara
    @DhanuddaraDhanuddara 3 หลายเดือนก่อน +309

    මේ කියන කතාව ගොඩාක් ඇත්ත ,ඒ බව දන්නේ පන්සල් වල ඇතුලත දන්න අය විතරයි

    • @malith.affiliator_
      @malith.affiliator_ 3 หลายเดือนก่อน +2

      ඔව් 🙂

    • @naughtytippy2683
      @naughtytippy2683 3 หลายเดือนก่อน +1

      උබ අහගෙනහිටියෙත් ඒවගේ උන්දැහැකෙන්ක්ගෙන්ම තමා

  • @nishanthagamage8145
    @nishanthagamage8145 3 หลายเดือนก่อน +17

    කතාව නම් 💯 ඇත්ත

  • @SulakshiNirwella-wl5sx
    @SulakshiNirwella-wl5sx 3 หลายเดือนก่อน +5

    හාමුදුරුවෝ නියමෙට ඇත්ත පාවිච්චි කරාට බුදුසරණයි

  • @shehandev8052
    @shehandev8052 3 หลายเดือนก่อน +700

    මිෂෙල් කියද්දී මුණට එන හිනාව 😌 ඇත්තටම බොක්කේ ලව් එකක් ❤️🎉

    • @user-gw4rt6px2o
      @user-gw4rt6px2o 3 หลายเดือนก่อน +3

      ❤🎉🎉

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 3 หลายเดือนก่อน +1

      Michelle kiyana nama pitipasse thiyana aagamen meeka dammala karavanava vennath puluvan

    • @mahiwisdom9914
      @mahiwisdom9914 3 หลายเดือนก่อน +11

      පරිවාසෙන් අහල බලන්න පියාවිසින් දුව දුෂනය විමි ගැන

    • @darshiperera7692
      @darshiperera7692 3 หลายเดือนก่อน

      මේ පව්කාරයාට තවම චීවරය දරන්න දෙන්නෙ ඇයි ?
      සිවුරු දරාගෙන ගෑනු ඇසුරු කිරීම විෂඝෝර නාගයන් සිටිය තුඹසකට පුරුෂ ලිංගය දැමීමක් වැනියැයි බුදුරජානන් වහන්සේ දේශනා කළ සේක .

    • @isharamelbourne
      @isharamelbourne 3 หลายเดือนก่อน +4

      😄

  • @samithumethnula998
    @samithumethnula998 3 หลายเดือนก่อน +286

    චමුදිත සාකච්ඡා කල අවංකම අව්‍යාජම පුද්ගලයා කියලා චමුදිතටම වැටහෙන්න ඇති ❤🙏

    • @prabhasri1279
      @prabhasri1279 3 หลายเดือนก่อน +5

      හරියට හරි

    • @niroshanirosha4043
      @niroshanirosha4043 3 หลายเดือนก่อน +1

      😂😂😂

    • @dayanitemistocleous939
      @dayanitemistocleous939 3 หลายเดือนก่อน +12

      සීයට සීයක්ම ඇත්ත. හදවතට එකගව කරපු හොදම සාකච්ඡාවක්. ඇත්තටම මට දුකයි දෙමාපියන් පොඩිකාලේ දරුවන්ගේ කැමත්ත නැතිව මහණ කරලා. ඒ ළමයා ලොකු වෙද්දි ශාස්සන වෛරක්කාරයෙක්. ලොකෙටම වෛරයක් කාරයෙක්.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน

      ​@@dayanitemistocleous939මෙහෙම යි එහෙම වෙන්නේ හරි ගුරුවරයෙක් නැති උනාම

    • @mahiwisdom9914
      @mahiwisdom9914 3 หลายเดือนก่อน

      හරියට තෙරැමි ගන්න

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 3 หลายเดือนก่อน +8

    චමුදිත සංස්රාකෘතික රාමුවක කතාකරනවා විශ්ව බුද්ද එකෙන් පිට කතා කරනවා, මොනවා උනත් අහන දේට හරියට උත්තර දුන්නා ඔක්කොටම

  • @DIMAPRODUCTION-ek4nq
    @DIMAPRODUCTION-ek4nq 3 หลายเดือนก่อน +5

    සුපිරීයි හාමුදුරුවනේ ඇත්ත කියන්න හදන්නේ එයා 👍

  • @sangeethsankalpa1560
    @sangeethsankalpa1560 3 หลายเดือนก่อน +364

    බනින කෙනෙක් මට බනින්න...නමුත් උන්වහන්සේ ඇත්ත කියන එකට...වැරැද්ද පිළිගන්න එකට...ඇත්ත කතා කරන එකට...මම හදවතින්ම respect කරනවා!!!!

    • @sasiyaff7477
      @sasiyaff7477 3 หลายเดือนก่อน +6

      අනිවාරෙම්ම ඇත්ත කතා කරන එකට මමත් respect කරනවා.

    • @neranjalakumari4139
      @neranjalakumari4139 3 หลายเดือนก่อน +5

      Chamuditha meka therum ganna me kiyanne aththa ai aththata garahanne.mona de unath kelin katha karana ekama marama marai👍

    • @tisaratisara9938
      @tisaratisara9938 3 หลายเดือนก่อน +2

      Thamange ammata karadara karala.samaje idiriyata awith kiwoth ammata karadara kara kiyala.ekatath respect karanawada anee monawa karath eya aththa kiyanawa kiyala.matanam pilikul cheeware age dagenama karapuwa kiyaddi.kiya kiya karanne kara kara kiyanne lajjawai bayai dekama ne .oyala nisa mun waradi karanna tawa baya lajjawa nethi wenawa.warada piligena kampa wela e warada hadagnnawanm respect karanna.e nethiwa kiya kiya e waradama karanawanam oyage respect eken monawada kiyawenne

    • @anushanilanthi9823
      @anushanilanthi9823 3 หลายเดือนก่อน +2

      අනිවාරයෙන්

    • @ALiyanage851
      @ALiyanage851 3 หลายเดือนก่อน +3

      යම් දෙයක් වරදක් නම් ඒක සැඟවිලා කළත් එළියේ කළත් අවසන් ප්‍රතිඵලය එකයි නේද...

  • @evercool2593
    @evercool2593 3 หลายเดือนก่อน +101

    රන්ජන් වගේ තිත්ත ඇත්ත කිව්වට ස්තූතියි

    • @twins7892
      @twins7892 3 หลายเดือนก่อน +1

      ane ubalage gon gobba atthhak thopi wage ewun hinda damai rata kelawela thiyenne budu dhama hallu karddi ekata kiyanne athha kiyanwa kiyala moda haraka

  • @lasanthanimesha1051
    @lasanthanimesha1051 3 หลายเดือนก่อน +48

    මේ කෙනා ඇත්තටම අව්‍යාජයි කියලා හිතෙනවා... මොකක් හරි ගැබුරු දෙයක් කියන්න හදනවා කියලත් දැනෙනවා...

    • @ushannawodith8354
      @ushannawodith8354 2 หลายเดือนก่อน

      Desana kihipayak ahala balanna

  • @KKMusicHub2007
    @KKMusicHub2007 2 หลายเดือนก่อน +5

    මොහුගේ කතාව සම්පූර්න ඇත්ත .ශාශනය ඇතුලේ 99%ක් ම ඉන්නෙ පල් හොර්උ

  • @weloveearth6803
    @weloveearth6803 3 หลายเดือนก่อน +490

    Full interview එකම බැලුව අය ඉන්නවා නම් like එකක් දාන්න 😊

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 หลายเดือนก่อน +7

      ඒ අස්සෙ like හිඟා නොකා පලයන්

    • @crazydrocky2666
      @crazydrocky2666 3 หลายเดือนก่อน +1

      Ai api mekta like krnnone kiyl hethuwak kiypnko

    • @nisalnethsara2347
      @nisalnethsara2347 3 หลายเดือนก่อน

      Like ganna thenata wed krpn ykoo higakannethuwa 😓

  • @chanuvidu8682
    @chanuvidu8682 3 หลายเดือนก่อน +76

    චමුදිත මහත්මයා කරපු විවාද වලින් හොදටම හිතට වැදුන වීඩියෝ එක හොදම වීඩියෝ එක මේක තමයි👍🏻 මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න මේ වීඩියෝ එක හොදටම ඇතී

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 3 หลายเดือนก่อน +2

      ඇත්තටම ජෙනුවින් කෙනෙක් කරනදේ කෙලින් කියනවා. මහනායකලා ඔයිට වැඩිය බලු වැඩ කරනවා හොරෙන් මීක් කියන් නැතුව මහනායකලාට වඩා මෙයා හොදයි සිල්වත් ආය ඉතින් කට කෑවත් ඇත්ත කිව්වා ඒකට රෙස්පෙක්ට්👍👍👍👍

  • @ThamaraSamarawikrama-mo8hk
    @ThamaraSamarawikrama-mo8hk 2 หลายเดือนก่อน +2

    ඇත්තටම හිතලා බලනකොට නියම මනුස්සයෙක්

  • @tamiyaniko8867
    @tamiyaniko8867 3 หลายเดือนก่อน +11

    එකක් හිතට වැදුනා!! " උබල උබලගෙ කකුල් දෙක ගාව මල් තියලා වදින්න හදාගනිල්ලා හිත..." තමන් මහන්සි වෙලා ස්වකීය උත්සහයෙන් නැගීසිටලා අවන්කව හරි විදිහට දියුනු වෙලා පිටිපස්ස හැරිලා බලල තමන් හිටපු තැනයි දැන් ඉන්න තැනයි ගැන හිතලා තමන්ගෙ හදවතට එකගව සතුටු වෙන්න පුලුවන් දවසක් තියනවා නම්!!!! අන්න එදාට, අන්න එදාට,අන්න එදාට තමන් තමන්ගෙ කකුල් දෙක ඉස්සරහ තමන්ට වැද ගත්තත් පව් නෑ..💪🙏

  • @dev8270
    @dev8270 3 หลายเดือนก่อน +145

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ මේ ලංකාදීපයේ වැඩවසන සිල්වත් ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. ❤

    • @anulaanula9724
      @anulaanula9724 3 หลายเดือนก่อน +1

      මට හිතෙන්නේ අද හොද යි කියන හාමුදුරුවෝ නම් ඉන්න වා කියලා කියන්න බැහැ

    • @PouliVik
      @PouliVik 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @dev8270
      @dev8270 3 หลายเดือนก่อน +2

      @@anulaanula9724 ගොඩාක් සිල්වත් අය ඉන්නවා ප්‍රශ්නය එයාලා එලියට එන්නේ නැති එක

    • @dev8270
      @dev8270 3 หลายเดือนก่อน

      @@PouliVik ඔව් කියපන් මොකෝ අව්ල

    • @PouliVik
      @PouliVik 3 หลายเดือนก่อน

      @@dev8270 😂😂😂😂

  • @nilanthafernando5777
    @nilanthafernando5777 3 หลายเดือนก่อน +79

    හරියට කරුණු නොදැන මමත් මාර විදියට මේ හාමුදුරුවන්ට දොස් කිව්වා. මට මම ගැනම ලැජ්ජ හිතුන. ඔහු කියනව පිට කවරෙ බලන්න එපාලු. පොත කියවන්නලු. හිතාගන්නවත් බැහැ ඒ අදහස් දැක්වීමනම් පට්ට....❤

  • @sumedhadilmuthu9242
    @sumedhadilmuthu9242 3 หลายเดือนก่อน +7

    Come on vishva buddha
    U pulled out the truth
    I wish u good luck
    I like ur honesty

  • @user-pg2og4lm8l
    @user-pg2og4lm8l 3 หลายเดือนก่อน +7

    හිතටම වැදුනා ඒ කතාවනම් ඇත්තටම මොහු කරේ සේවයක් සිවුර පෙරවම් ඉන්න ඔක්කොම හොරු කරන ඒවා ඔව කීවේ අගේට ඒ අතින් ඇත්ත කතාකරන මොහුට respect ❤

  • @bwentertainment3362
    @bwentertainment3362 3 หลายเดือนก่อน +255

    අපි පිටින් බලපු දේවල් නිසා මටත් මේ හාමුදුරුවෝ පෙන්නන්න බැරුව හිටියේ..ඒත් මේ වැඩසටහන ඇහුවට පස්සේ තමයි තේරුනේ අපි කොච්චර වැරදිද කියලා..මේ කතාව 100%ක් ඇත්ත..බලන් ගියාම අපි පොතට කලින් හැමදාම පිටකවරෙම තමයි බලල තීරන අරන් තියෙන්නේ ❤️😢

    • @pathumrajapaksha2923
      @pathumrajapaksha2923 3 หลายเดือนก่อน +6

      මේ රටේ ඉන්නෙ බත් කන හරක් කියන කතාව ඇත්ත නැත්ත උනත් වැරදී කරලා තියෙනවානේ
      මෙයා හදන්නෙ කතාවෙන් හොද මිනිහා වෙලා බේරෙන්න මිසක් සාසනේට තියෙන ආදරේට නෙවෙයි මොලන් හිතලා බලන්න එක එකාගේ කතාවට අහු උන නිසා තමා ලංකාවේ අපිට මෙච්චර කෙල උනේ

    • @ishankavlogs1185
      @ishankavlogs1185 3 หลายเดือนก่อน

      ලංකාවේ බොහෝ අව්‍යාජ කහකඩයෝ හා බොරු දෙබිඩි ජීවිත ගතකරන උන් එකතු වෙලා විශ්ව බුද්ධ ස්වාමීන්වහන්සේ සිරගත කලා...99% ලංකාවේ උන්ට උන්වහන්සේ 🌙 පෙන්වද්දී ඔක්කොම බැලුවේ උන්වහන්සේගේ ඇගිල්ල දිහා...අව්‍යාජ සත්‍ය අවබෝධ වේවා ❤️🇱🇰🙏

    • @saraniland-cy4ok
      @saraniland-cy4ok 3 หลายเดือนก่อน

      සන්නා එක්ක කරපු කතාව අහන්න

    • @gamerlord595
      @gamerlord595 2 หลายเดือนก่อน +1

      aye pansal yanan tiya budu pilimayakwat gedara tiayagana epa me ponnaya kiwa wage ubatam mal tiyagena wada gannin ude hawasa😏uba ape religon eka atarpan poannaya,ghila e huttama puka depan,මූට හාමුදුරුවෝ කියන උඹට පිස්සු

  • @drcboys4094
    @drcboys4094 3 หลายเดือนก่อน +72

    ඇත්තටම මේ හාමුදුරුවෝ වැරදි කලා ඒත් ඇත්ත අමුවෙන් කියනවා ඒකට ගරු කරන්න ඕනේ ❤️🖤

  • @user-ul3ls1zc6v
    @user-ul3ls1zc6v 3 หลายเดือนก่อน +38

    හිරු, දෙරණ, ස්වර්ණවාහිනී නාලිකා ඔබ සහ ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් බැලීමෙන් වලකන්න

  • @chathurangalankathilaka5706
    @chathurangalankathilaka5706 3 หลายเดือนก่อน +8

    ඇත්තටම මාත් බුද්ධාගම අදහනකෙනෙක්... හැබැයි මේ කතාවෙ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනව... කිවුව දේවල් ගොඩක් ඇත්ත...

  • @life--feel
    @life--feel 3 หลายเดือนก่อน +87

    කාටවත් නෙවෙයි තමන්ට තමන් විසින්ම වැද ගන්න තත්වයට තමන් හැදුනනම් මේ ප්‍රශ්න හැමඑකක්ම ඉවරයි..ඇත්තම කතාවක්..🤟🤟🤟

  • @indikakodikara5248
    @indikakodikara5248 3 หลายเดือนก่อน +122

    100% සහතික ඇත්ත.බය නැතිව කතා කරනවා.අපිත් ඔය හැමදේම දන්නවා.ඒත් ලෝකයාට කියන්න බැහැ.එතකොට අපිත් පිස්සෝ වෙනවා.අපේ හිතේ කියන්න තියන දේවල් ඒ විදියටම කියනවා.ඔබ දෙපලටම ස්තූතියී..හොර දේසපාලුවෝ ගැනත් ඉස්සරහට දෙයක් බලාපොරොත්තූ වෙනවා.චමුදිත මහත්තයෝ💖💖

    • @user-go7ph7gx8d
      @user-go7ph7gx8d 3 หลายเดือนก่อน

      ලංකාවෙ 99%ක්ම ඉන්නෙ ලෝකෝත්තර හොරුයි බොරු කාරයොයි. උන්ගෙ ඇත්ත එලිපිට වෙනකොට අපි පිස්සොලු

  • @inokshipearl6025
    @inokshipearl6025 หลายเดือนก่อน +3

    ඇත්ත කතා කිරීම ගැන සතූටූයි

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d หลายเดือนก่อน +3

    නැවත me video aka බැලුවා තවත් payaganak වුණත් .අහන්න හැකියි

  • @gayeshakarunathilake4733
    @gayeshakarunathilake4733 3 หลายเดือนก่อน +650

    කම්මැලිකමක් නැතුව බලපු එකම වැඩසටහන.මොනවා උනත් ඇත්ත කතා කරනවා

    • @LUXLIEBABYZZ
      @LUXLIEBABYZZ 3 หลายเดือนก่อน

      Yes

    • @nishanthipalpola824
      @nishanthipalpola824 3 หลายเดือนก่อน +4

      චමුදිත මේ කබ්බෝ form කරන්⁣නට තරම් ඔබ third class වැටුණා නේ?

    • @varundhanu1963
      @varundhanu1963 3 หลายเดือนก่อน +4

      මොකද්ද පගෝ ඇත්ත 😹😹

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 หลายเดือนก่อน +9

      @@varundhanu1963 ගණයන්ගෙ ඇත්ත කියද්දි රිදෙනවද

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf 3 หลายเดือนก่อน +3

      ​@@user-jt6ej7vh2p හාමුදුරුවො විතරද ඇයි අනිත් ආගම් වල පූජකයොත් ඔය රොතු පිටින් අහුවෙන්නෙ.

  • @ThimethSathnindu-es3ul
    @ThimethSathnindu-es3ul 3 หลายเดือนก่อน +794

    චමුදිතට හෙන ඉවසීමෙන් උත්තර දෙනව කියන්නෙම පට්ට වැඩ්ඩෙක්..😂😂

    • @madushanishalitha4459
      @madushanishalitha4459 3 หลายเดือนก่อน +22

      aniwa Pattama meter ekakin uththara denne

    • @user-eh3zf6sh7u
      @user-eh3zf6sh7u 3 หลายเดือนก่อน +2

      Sirawatama

    • @slraju3874
      @slraju3874 3 หลายเดือนก่อน +41

      හයියෙන් හයියෙන් කතා කලහම චමුදිතයා හිතා ඉන්නෙ ඌ හරි පොරක් කියලා.ඒ උනාට ඌ හරිම ප්‍රාථමිකයි

    • @rucheeification4945
      @rucheeification4945 3 หลายเดือนก่อน +4

      Chamudithayanam hena gona, uta hariyata ahala therum gannawath molayak na

    • @janakavikum5192
      @janakavikum5192 3 หลายเดือนก่อน +3

      ammapa😅

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 3 หลายเดือนก่อน +3

    හරියටම ඇහුවොත්... මේක තමා තිත්ත ඇත්ත....මොලෙන් අහන්න ඕන...😮

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid1282 3 หลายเดือนก่อน +10

    හැබයි ඇත්ත කියනව 😌♥️

  • @nadeeshasewmini3345
    @nadeeshasewmini3345 3 หลายเดือนก่อน +65

    මොනව උනත් මං දැන් ආසයි මේ මනුස්සයට🌹

    • @dilumdesilva4476
      @dilumdesilva4476 3 หลายเดือนก่อน +1

      Mama asay oyata karanna

    • @niflanbary7211
      @niflanbary7211 3 หลายเดือนก่อน

      Spo

    • @mohomedzamil172
      @mohomedzamil172 2 หลายเดือนก่อน

      ඒ වුනාට එයාට මිෂෙල් ඉන්නව 😕

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 3 หลายเดือนก่อน +32

    Great Chamuditha. මේකේ ගන්න දෙයක් තියෙනවා . අපි හිත යට හන්ගන් ඉන්න තිත්ත ඇත්තක්. Comment ටික බැලුවම අපේ මිනිස්සු බුද්ධිමත් බව පේනව. Really respect.

    • @pathumrajapaksha2923
      @pathumrajapaksha2923 3 หลายเดือนก่อน

      මේ රටේ ඉන්නෙ බත් කන හරක් කියන කතාව ඇත්ත නැත්ත උනත් වැරදී කරලා තියෙනවානේ
      මෙයා හදන්නෙ කතාවෙන් හොද මිනිහා වෙලා බේරෙන්න මිසක් සාසනේට තියෙන ආදරේට නෙවෙයි මොලන් හිතලා බලන්න එක එකාගේ කතාවට අහු උන නිසා තමා ලංකාවේ අපිට මෙච්චර කෙල උනේ

    • @amashanamallawarachchi9231
      @amashanamallawarachchi9231 3 หลายเดือนก่อน

      බත් කන හරක් ටිකම තමයි මේ ලස්සන ලංකාව නැති කරන්නේ.

  • @aselakandewatta1865
    @aselakandewatta1865 2 หลายเดือนก่อน +3

    පිස්සෙක් කියල තියන්නෙ සුපිරි දාර්ෂනිකයෙක්ට එකෙන්ම පට්ට 👍👍👍❤️🙏

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 3 หลายเดือนก่อน +6

    මේ මනුස්සයා කියන්නෙ ඇත්ත ✌️

  • @Mr.gabada361
    @Mr.gabada361 3 หลายเดือนก่อน +175

    සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය නොපමාව දුකින් මිදීම පිණිස කුසල ධර්ම වඩන්න❤

    • @CRICKETgalaxy0830
      @CRICKETgalaxy0830 3 หลายเดือนก่อน +8

      Mee wage comment walatayi like karanna oona❤

  • @prasadfernando8032
    @prasadfernando8032 3 หลายเดือนก่อน +90

    😢 පිහිටක් නැති සරණක් නැති
    සතුටක් ඇති මුහුණක් නැති
    මේ සසර දනවුවේ
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ......
    හබලක් නැති ඔරුවක් ඇති
    මිනිසුන් වෙති වෙරළක් ඇති
    මේ සසර දනවුවේ
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ ......
    නිවනක් ඇති ගෙදරක් නැති
    ගමනක් වෙති පෙරසක් නැති
    මේ සසර දනවුවේ
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ......😢

  • @h.mjayanthaweerasingha8272
    @h.mjayanthaweerasingha8272 3 หลายเดือนก่อน +6

    මොහුගේ කතාව 100% ඇත්ත මේ ඇත්ත මිනිස්සුන්ට තේරුම් කරන්න බුද්ධ චීවරය යොදා ගත්ත එක ඇරෙන්න වෙන වරදක්නං මං දකින්නේ නෑ හොර රහසේ වෙන ගොඩාක් වැරදි හෙළි කරා හොද දැනුමක් තියෙන කෙනෙක් 👌

  • @mr.s9424
    @mr.s9424 3 หลายเดือนก่อน +3

    නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං 🙏

  • @nadishanadisha4962
    @nadishanadisha4962 3 หลายเดือนก่อน +69

    හොද දෙකක් කියන්න ආවෙ..ඒත් කතාව ඇහුවම බනින්න නෙවෙයි දිගටම අහන්න හිතුන..

    • @gunathilaka483
      @gunathilaka483 3 หลายเดือนก่อน

      👍💚💚💚💚

    • @gamerbro6163
      @gamerbro6163 3 หลายเดือนก่อน

      මටත්

  • @Nuran_henuka
    @Nuran_henuka 3 หลายเดือนก่อน +239

    මෙ කතාව ඇත්ත ❤ "අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ" 🙂

    • @chutichuti9803
      @chutichuti9803 3 หลายเดือนก่อน +1

      අනිවා

    • @user-dl5el9ki6i
      @user-dl5el9ki6i 3 หลายเดือนก่อน +1

      Mokaddapap,hora,,ava nka,kama,tava,

    • @RUSH1163
      @RUSH1163 3 หลายเดือนก่อน +1

      Patthakata wela patthara kiyawapu unw onawata wada karata gatta nisa me wage wachalayek bhi una iiya chamuditha🤮

    • @nimeshmadusanka4431
      @nimeshmadusanka4431 3 หลายเดือนก่อน +1

      😂😂

  • @amalkumara-dp5dj
    @amalkumara-dp5dj 2 หลายเดือนก่อน +2

    එකගයි මෙ කතාවට.....❤❤❤❤...නිගන්ටයන්ට නොතේරෙන සත්‍ය මෙකයි....

  • @_JR_OFFICIAL
    @_JR_OFFICIAL 3 หลายเดือนก่อน +46

    මොනා උනත් 99 °/. කින් 1 °/. හරි ගුන දර්ම තියෙන ස්වාමින් වහන්සේලා ඉන්නවනේ 🙏🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน +210

    කිවුව කථාව💯💯✔️.
    එලිපිට ඇත්ත කිවුවා.
    බොහෝ අය මේ හැම දේ කරනවා, හොරෙන් සිවුරෙන් වහගෙන.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 3 หลายเดือนก่อน

      රටේ දරුවන්ට පන්සලේ, පල්ලියේ, කෝවිලේ සහ දේවාලයේ පූජකයන්ගේ ලිංගික අතවරයට ලක්වීමට මූලික හේතුව දුප්පත්කම සහ නොදියුණුකම නම් රටේ දුප්පත්කම සහ නොදියුණුකම පරාජය කිරීමට රට තුළ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළදාම රට තුළ ශක්තිමත් වීමට ඉඩ නොදුන් දේශපාලුවට, පූජකයාට, සමාජවාදයට, වාමාංශිකයට, මිථ්‍යාවාදියාට, ආගමිකයාට, සම්ප්‍රදායිකයාට කේන්ද්‍රකරුවාට, නැකැත්කරුවාට සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයාට හෙන ගහන්න ඕනේ නැද්ද?

    • @nimeshmadusanka4431
      @nimeshmadusanka4431 3 หลายเดือนก่อน +1

      😂😂

    • @slkanchana6047
      @slkanchana6047 3 หลายเดือนก่อน

      ​@@nimeshmadusanka4431🐃🐃🐃

    • @maliduwa
      @maliduwa 3 หลายเดือนก่อน

      සිවුරෙන් වහගෙන කරන එක ඇත්ත,ඒත් සිවුරෙන් ඇරගෙන කරන එක හරිද? සිවුර ගලවලම කරානම් හොඳයි නේද!

    • @slkanchana6047
      @slkanchana6047 3 หลายเดือนก่อน +3

      @@maliduwa හැබැයි ඌ සිවුර හැර කිව්වනම් මෙක වදින්නෑනෙ කන හරහා

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 3 หลายเดือนก่อน +78

    තනියම හිනාවෙවී බලපු හොද වැඩ සටහනක් ඇත්ත කතාවක් මොනවා උනත් තෙරුවන් සරනයි චමුදි ❤

  • @mohomedzamil172
    @mohomedzamil172 2 หลายเดือนก่อน +3

    හැමදේම පාවිච්චියට අරගෙනත් පොඩි වයසෙට මෙතරම් පැහැදිලිව පොයින්ට් එකටම 🎯 කතා කරනව

  • @NimeshaDaluwaththa-ql3fx
    @NimeshaDaluwaththa-ql3fx 3 หลายเดือนก่อน +3

    මෙහෙම අය අනාගතයේදි පහල වෙනවා කියලා බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරලා තිබුනා.ඒක ඇත්ත වෙලා...
    මනුස්සයෙක්ගෙ ප්‍රඥ්ඥාවයි ශ්‍රද්දාවයි සමබර වෙන්න ඕනේ.එතකොට තමා ඉන්ද්‍රිය සංවරය හටගෙන මනස ඉහල මාන වලට ගමන් කරන්නේ...ශ්‍රද්දාව නැතුව ප්‍රඥාව ඇති වෙද්දි මිනිස්සු කපටි වෙනවා.තර්ක කරලා හරි දිනන්න බලනවා.ශ්‍රද්දාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වෙද්දි මෝඩ ශ්‍රද්දාව ඇති වෙනවා.දුකයි බුදු දහම නැසීගෙන යනවා.මේ යන්නේ බුදු දහමේ අවසන් කාලය බුදු හාමුදුරුවන්ගෙ අධිෂ්ඨාන කාලය අවසන් වීගෙන යන පෙරනිමිති පහල වෙනවා ...🥺