වහාම ඔබේ හිසත් මොළයත් බේරා ගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 268

  • @nilukularathna8233
    @nilukularathna8233 9 ชั่วโมงที่ผ่านมา +3

    අපේ දෙවි පියානන්ට ගොඩක් ස්තූතිය යහපතක්ම වේවා දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @pgdissanayaka4130
    @pgdissanayaka4130 10 ชั่วโมงที่ผ่านมา +10

    සියලුම දෙනාගේ මොලයේ රෝගාබාධ ඇස් සහ කන් ආශ්‍රිත සියලුම රෝගාබාධ දුරු වේවා සුවපත් භාවයට පත් වේවා . ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ගුරු පියාණනි මේ පින උතුම් නිවන ට හේතු වාසනා වේවා!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️🙏🏼

  • @nilminiperera6869
    @nilminiperera6869 6 ชั่วโมงที่ผ่านมา

    🌹🌹🌹ආදරනිය කුමරැනි දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා 🌹🌹🌹

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤budu saranai❤❤ guru piya❤❤ sudu amma❤❤ dirgayusha lebewa❤❤

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 7 ชั่วโมงที่ผ่านมา

    ආද්‍යාත්මික බලය ලොව්තුරා පැතිරේවා ගුරු පියානනි..දීර්ගායුශ ලැබේවා🙏❤️🙏❤️

  • @ShiraniMadurapperuma-kg8eg
    @ShiraniMadurapperuma-kg8eg 7 ชั่วโมงที่ผ่านมา +1

    Kumara mahathaneni mage Hise kakuma saha Nidimatha gathiya duru wewa. Oba thumata deergau wewe.Molaye siyalu roga suwa wewa. ❤❤❤❤❤

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 8 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩාක් පින් දෙවිදුනු.ආදරනීය පියතුමනි කොලෙස්ටරෝල් නැතිවෙන්න මොකක් හරි කරන්න පියාන්නි ඉක්මනින්ම.පියතුමන්ට නිදුක්නිරෝගි දීර්ඝායු වේවා දෙවිදුනි.තෙරුවන්සරනය් දෙවිපිහිටය්

  • @SMDangolla
    @SMDangolla 11 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි .. සුදු අමිමා ඇතුලු හැමෝටම

  • @සගය-ෆ2ඵ
    @සගය-ෆ2ඵ 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමාට සුදුඅම්මා. දෙවු්සුව සේවයේ හැමෝම.නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @sdabare1939
    @sdabare1939 6 ชั่วโมงที่ผ่านมา

    🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏 ආදරණීය ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ප්‍රාර්ථනා කරමි.

  • @koshalee25anjana72
    @koshalee25anjana72 10 ชั่วโมงที่ผ่านมา +2

    සියලුදෙනාම,
    නීරෝගී වේවා ..!🙏❤️
    සුවපත් වේවා ..!🙏❤️
    තෙරුවන් සරණයි ...!🙏💖💕
    දෙවි පිහිටයි ..!🙏💖💕

  • @ClarisseBrohier
    @ClarisseBrohier 11 ชั่วโมงที่ผ่านมา +1

    Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 11 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @DarashanaFernando
    @DarashanaFernando 10 ชั่วโมงที่ผ่านมา +2

    Teruwan sarnai deviphitai guru piyanani obatumata. Godak pin obatumata ❤❤❤

  • @aminapianta9666
    @aminapianta9666 8 ชั่วโมงที่ผ่านมา +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @L.sMandalawatta
    @L.sMandalawatta 9 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️namaskarawewa...gurupiyanani🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniGamage-fp3yh
    @SriyaniGamage-fp3yh 11 ชั่วโมงที่ผ่านมา +1

    STHUTHI PIYANENI 🙏 NAMASKARA WEWA 🙏 THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 10 ชั่วโมงที่ผ่านมา +1

    සියලු දෙනාටම නිරෝගී සුවපත් ජීවිතයක් හිමි වේවා. ස්තූතියි ගුරු දේව්. ජේසු පිහිටයි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏💚💚💚♥️♥️♥️🌼🌼🌼🌼🌼🌷🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹

  • @SeethaKumari-j6t
    @SeethaKumari-j6t 7 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏 ඔබතුමන්ට සම්මා සම්බුදු සරනයි !!!

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 10 ชั่วโมงที่ผ่านมา +5

    ගුරුතුමානන්ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට සැමටම ත් දෙව්සුව දේශයෙ සැමටත් දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය නොවඩුව ලැබේවා ♥️💐💐♥️🙏🙏. අධිකාරි මහතාගෙ පවුලේ සැමටම ආලෝකමත් වසරක් වේවා පළ දරන වසරක් වේවා 💐♥️

  • @sljanidubro4762
    @sljanidubro4762 6 ชั่วโมงที่ผ่านมา

    සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamaraariyarathna8788
    @chamaraariyarathna8788 9 ชั่วโมงที่ผ่านมา +2

    Siyalu ලෙඩ රෝග සුව වේවා!

  • @RenukaMadu-y5w
    @RenukaMadu-y5w 10 ชั่วโมงที่ผ่านมา +2

    අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි හැමදාම ලබාදෙන ආශිර්වාදයට දැනුමට බොහොමයක් ස්තුතියි පියාණනි ඔබගෙ වටිනා ආශිර්වාදය ලක්වාසි ලොකවාසි සියලු දෙනාටම ලැබෙවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මැණියනි

  • @pubudiniper5301
    @pubudiniper5301 6 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!!සියලුම සත්වයෝ සුවපත් වේවා !
    🪷🙏🙏🌏🙏🙏🪷

  • @champikadeepangani1785
    @champikadeepangani1785 9 ชั่วโมงที่ผ่านมา +7

    ❤සියලු දෙනාම සුවපත් වේවා . මට පරක්කු වෙලා දේශනා ව බලන්න ලැබුනේ.. ගුරුපියානන්ටත් දේශනා කල ඕනෑම වැඩසටහන ක නැවත බැලුවා ත් ආශිර්වාද නොඅඩුව ම ලැබෙනවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 10 ชั่วโมงที่ผ่านมา +4

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපගේගුරුපියාණන්වහන්සේටත්මෑණියන්ටත්මාගේනමස්කාරයවේවා!

  • @SurangiSurangi-j1o
    @SurangiSurangi-j1o 10 ชั่วโมงที่ผ่านมา +5

    ඔබතුමා තමයි මෙ ලොව ජිව මාන දෙවියන්...ඔබ තුමාට තව.තව ශක්තිය ලැබෙනවා නිරොගි වෙවා සුවපත් වෙවා පියාණනි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 7 ชั่วโมงที่ผ่านมา

    දෙව්සුව දේශයේ සැමටම සියලු රෝග සුවපත් කර ගැනීමට හැකිවේවා!!! තෙරුවන් සරනයි!!! දෙවි පිහිටයි!!!!

  • @jayanisamanthika549
    @jayanisamanthika549 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! සියලු දෙවි දේවතාවන් වහන්සේලා කුමාර මාමාව ආරක්ෂා කරත්වා.🙏🙏🙏

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 9 ชั่วโมงที่ผ่านมา +1

    Obathumata theruwan saranai devi phtai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunilaperera3025
    @sunilaperera3025 9 ชั่วโมงที่ผ่านมา +1

    Suwasanaya gana pahadili awabodyak labaganimata apawetha labdun asirwada yata obatuma ta bohopin dirgau wewa gurutumani 🙏🙏🙏❤️🌹😊👍

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x 9 ชั่วโมงที่ผ่านมา +1

    🌷🌷🌷 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සාමජිකන් සියළුම දෙනාට නිදුක් නිරෝගී දවසක් වේවා 🎉🎉🎉

  • @MadeeraTharangani-w9i
    @MadeeraTharangani-w9i 7 ชั่วโมงที่ผ่านมา

    ගුරු තුමාට තෙරුවන් සරණයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 ชั่วโมงที่ผ่านมา

    විශ්වය ගුරුපියාණෙනි ඔබ වහන්සේ මේ ලෝකය දෙස බලා ඉතාම ප්‍රඥාවන්තව අපහට මේ කියා දෙන දේශනාවන් සිත ගත සුවපත් කරමින් මේ කරන්නාවූ උතුම් සේවයට මාගේ නමස්කාරය වේවා පින්වත් සුදු අම්මාටත් පින්වත් දේ සුවදේශයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා නිදුක් නිරෝග වේවා සාදු සාදු සාදු

  • @IroshaKumuduni-r7b
    @IroshaKumuduni-r7b 9 ชั่วโมงที่ผ่านมา +1

    Taruwan saranai davi pihitai..🙏🙏🙏🙏🌺🌺🌺

  • @padminigkm
    @padminigkm 10 ชั่วโมงที่ผ่านมา +1

    දෙව් පියාණනි මට දැන් ගතයුතුව තිබුන කරුණක් තමයි අද දැන් ගන්න ලැබුනේ ගොඩක් වෙලාවට හරියටම ඒ මොහොතෙදි මට සහභාගි වීමට බැරි වෙනවා ඔබ තුමන්ට ගොඩක් පිං සිදු වෙනවාමයි

  • @ChandaniHemamala-t6p
    @ChandaniHemamala-t6p 11 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ගුරු පියාණෙනි.🪷නමස්කාර වේවා🙏🌺🌺හිමිදිරියේ සිටම ඔබතුමාලෝකයා වෙනුවෙන් ගන්නා වෙහෙස මහන්සියට පින් සිදු වේවා!!🙏🪷🌹දීර්ඝායු වේවා!!!🙏🪷🌹. මේ වීඩියෝ දෙක තුනක් බලනවානිකම්ම නිකං නින්දට ගියොත් පව් සිද්ද වෙනවා🪷🙏මේ විදියට කියා දෙන්න වෙන කිසිවෙක් නැහැ උතුම් පියාණෙනි ඔබට පින් සිදු වේවා!!!🙏🪷🌹 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🪷🌹♥️

  • @okithaviduhas2077
    @okithaviduhas2077 9 ชั่วโมงที่ผ่านมา +3

    කුමාර මහතා ට ලොවිතුරා බුදු බව ඉක්මන් බවයකම ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ සුදු අමිමා ඇතුළු සියලු දෙවිසුව දේසයේ සැමට දිර්ඝ ආයුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ ගොඩක් ආදරෙයි සැමට දිර්ඝ ආයුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 7 ชั่วโมงที่ผ่านมา

    මාගේ උත්තරිතර උතුම් සත් දහමේ අනුහසින් විශ්වයේ දිව්‍යත් වයේ ඈනුභාවයෙන් හා මාගේ උතුම් දව්‍යමය අද්යාත්මික ගුරු පියාණන් ගේ ආසිර්වාදයේ බලයෙන් මගේ කෙන්සි දුව ඇතුළු සියලු මානසික (ඕටිසම් ) දරුවන් ) කායික දුර්වලතා සුවපත් වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු ඔබ තුමාට දීර්ගායු සුදු හාමිනේ ඇතුළු අප දෙව් සුව පව්ලේ සැම දළදා සමිදු පිහිටයි

  • @kpkusumawathi3665
    @kpkusumawathi3665 9 ชั่วโมงที่ผ่านมา +1

    Tharuwansaranai davipihitai.Guru piyanan .sudu ammath .siyalu danama suwapath wewa.🙏🙏🙏💟💟💟🙏🙏🙏

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama 8 ชั่วโมงที่ผ่านมา +1

    Dew piyaneni maniyani obalata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏 ❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @kumudinieubesiri3159
    @kumudinieubesiri3159 10 ชั่วโมงที่ผ่านมา +1

    Oba thuma niduk nirogi suwapath wewa.Dirgayu labathwa.🙏🙏🙏💕💕💕

  • @kumarikumari9824
    @kumarikumari9824 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤.namaskaraweva.piyanani.namaskaraweva.manniyani

  • @sirimasirima5665
    @sirimasirima5665 7 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට ගොඩක් පින් සියලුම් දෙනාගේ හිසේ ලෙඩ දුරැ වේවා සුවපත් වේවා❤❤❤❤

  • @PriyanthiDurage
    @PriyanthiDurage 10 ชั่วโมงที่ผ่านมา +2

    සාදු සාදු. සාදු
    ලෝසියලු. දේනාමසුවපත්. වේව්ස❤❤❤

  • @amilawithanage6510
    @amilawithanage6510 11 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan Saranai Guru Piyanani ❤❤❤❤

  • @shironisamarakoon-lj2be
    @shironisamarakoon-lj2be 10 ชั่วโมงที่ผ่านมา +3

    නමස්කාර වෙිවා ගුරු පියාණනි .අද ඉතාමත් වටිනා ආශිර්වාද යක් ලබා දුන් ගුරු පියාණන් හට ස්තුති වේවා .විශ්ව මාතාව ට ත් විශ්ව යේ පියාණන් හට ත් ස්තුති වේවා .අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් උපන් දින ය සැමරු අයට ත් විශ්ව මාතාව ගේ ආශිර්වාද ය ලැබේවා .ශ්‍රී මහා විස්නු දෙවියන් ගේත් ශ්‍රී මහා දුර්ගා මෑණියන් ගේ් ත් ශ්‍රී මහා කාලි මෑණියන් ගේ් ත් බල ශක්තියෙන් ගුරු පියාණන් හට නිරෝගී සුව ය ලැබේවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් තෙරුවන් සරණ වේවා

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤gurupiyanani ඔබට pranama වේවා.wishwa මාතාව ta diwyathwayata pranama වේවා.gurupiyanan ge ඇසුර lebena apa bagyawanthayo වෙමු.ලෝකය සාමයෙන් premayen preethiyen purawamu.❤❤❤❤❤❤❤❤

  • @thilakalatha3706
    @thilakalatha3706 11 ชั่วโมงที่ผ่านมา +3

    🙏🙏🙏 නමස්කාරය වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි උතුම් වූ ඔබ වහන්සේගේ දිව්‍ය ශක්තිය බලයෙන් සියලු ලක් වාසීන් ලෝක වාසීන් ගේ හිස සිට දෙපතුල දක්වා ඇති සියලු ලෙඩ දුක් රෝග වසන්ගත මානසික මාරාන්තික රෝග සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 8 ชั่วโมงที่ผ่านมา

    🙏ගුරු තුමන් හා සුදු අම්මාට දේවුසුව පවුලේ සියලුම දේනාට ස්තුතිය පුදකරම් 🙏

  • @MadeeraTharangani-w9i
    @MadeeraTharangani-w9i 6 ชั่วโมงที่ผ่านมา

    අපේ ගුරු පියා නන්ට නිරොගි සුවය ලැබේවා

  • @sudeepalakmali8411
    @sudeepalakmali8411 9 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට .🙏 ☺️මන් ගොඩක් ආසාවෙන් මේ අලුත් වීඩියෝ නරඹන්නේ අද දවසේ මේ දේශනාවත් මට ගොඩක් වටිනවා මොකද මට කාලයක් තිස්සේ හිසේ කැක්කුමක් තියෙන නිසා 🧠

  • @YapaBandare
    @YapaBandare 7 ชั่วโมงที่ผ่านมา +1

    මගෙ මෙ නොපෙනෙන ඇස සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏ගුරු පියානන්ට නමස්කාරය වෙවා ❤❤❤❤❤❤සාදු සාදු සාදු

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානනි🎉🎉🎉🎉🎉🎉

  • @NCocktailsnilantha
    @NCocktailsnilantha 8 ชั่วโมงที่ผ่านมา +1

    Thayruwansarani deviphiti 🙏 ❤

  • @jharin5174
    @jharin5174 11 ชั่วโมงที่ผ่านมา +3

    Theruwan Saranai Davipihitai 🎉🎉🎉🎉🎉

  • @NishanthiIddawela-m3n
    @NishanthiIddawela-m3n 11 ชั่วโมงที่ผ่านมา +1

    Gurupiyanani, obata godak pin. Godak kal balaporotthu wunu deyak.obathumata deergaayusha wewa!

  • @kumududisanayake4683
    @kumududisanayake4683 10 ชั่วโมงที่ผ่านมา +5

    ස්තුතියි මැතිදුනි. බොහොම පින් ඔබතුමා ට දීර්ගායු වේවා නිදුක් වේවා නිරෝගී වේවා 🙏🙏🙏❤❤❤සාදු...සාදු..සාදු...🙏🙏🙏 මේ වැඩසටහනට සම්බන්ධ වුනූ සියලු දෙනාම සුවපත් වේවා🙏 🙏🙏🙏

    • @anomaamarasuriya9281
      @anomaamarasuriya9281 7 ชั่วโมงที่ผ่านมา

      පින්වත් ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුතියි පින්වත් ගුරු පියාණෙනි ඉතාමත් වටිනා දේශනාවක් පින්වත් ගුරු පියාණන් නිදුක් නිරෝගී වේවා සාදු! සාදු! සාදු

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt 6 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය guru piyananta නිදුක් නිරෝගී සුවය labawa .taruwan saranai dawi pihitai 🙏🙏🙏

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 9 ชั่วโมงที่ผ่านมา +5

    මගේ ආදරණීය ගුරුපියාණනි ඔබවහන්සේට බුදුබව අත්වේවා,

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 7 ชั่วโมงที่ผ่านมา

    බොහෝම ස්තූතියි ගුරු මැතිදුනි . නමස්කාර කරමි 🙏🙏🙏.

  • @Kamal-o4h
    @Kamal-o4h 7 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉 ගුරු පියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දෙව්සේව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @Lalith333
    @Lalith333 7 ชั่วโมงที่ผ่านมา +1

    ආදරණීය ගුරුපියාණන්ට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ප්‍රාර්ථනා කරමි ...🙏🙏🙏❤️❤️❤️🎉🎉🎉

  • @champikakumudumali3674
    @champikakumudumali3674 11 ชั่วโมงที่ผ่านมา +1

    💐🌺🏵️🌻🌼🌹🌷🎉🙏🙏🙏🎉🌷🌹🌼🌻🏵️🌺💐 sathchith anandam guru deva namaha

  • @KHJayalatha
    @KHJayalatha 6 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්ය මන්ඩලයටත් දීර්ගායුෂ ලැබේවා!!!

  • @nadeewalisundara
    @nadeewalisundara 10 ชั่วโมงที่ผ่านมา +2

    ඉස්තුතියි ගුරුපියනනි ❤❤🎉🎉දිව්‍යත්වයට ඉස්තුතියි 🎉🎉🎉

  • @lllperera9095
    @lllperera9095 7 ชั่วโมงที่ผ่านมา

    ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි .ඔබ තුමා අවබෝධකර ගත් ව්ශ්වයේ පවතින අසීමිත ශක්තියෙන් බලයෙන් කිසිම මුදලක් නොලබා අසරන ජනයාට ලබා දෙන සුවයට ගොඩාක් පින් . ඔබතුමා පතන බෝධියකින් නිවන අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා.

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 8 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමා වෙහෙස නොබලා කියාදෙන සුව කාරක සක්තිය බලයෙන් ඔලුවේ වේදනාවක් තියන සියලුම දෙනාගේ සියලුම වේදනාවන් සුව පත් වෙවා ❣️ ඔබ තුමාට ඉක්මණින්ම සුවපත් වේවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 7 ชั่วโมงที่ผ่านมา

    මේ මනු ලොවට උතුම් දෙවියන් ඔබ වහන්සේ පාන්දර බාවනා වැඩ සටහන් සුන්දර මිනිත්තු තුලින් දවස පටන්ගන්න මට දවසම සතුටින් සේවය කරන්න ලොකු උද්යෝගයක් ලබා දෙන ඔබතුමන්ට අනේක වාරයක් පින් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @vijeniherath6215
    @vijeniherath6215 8 ชั่วโมงที่ผ่านมา +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @sampathgangathilaka9628
    @sampathgangathilaka9628 6 ชั่วโมงที่ผ่านมา

    සියලු ලෝ වැසියන් ගෙ සිරසේ රෝගාබාධ සුවපත් වේවා

  • @Priyantha3332
    @Priyantha3332 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏💖💖💖💖🙏🙏🙏🙏💛💛💛💛🙏🙏🙏🙏💜💜💜💜🌷🌷🌷🌷🙏🙏🙏🙏දෙව්පියාණන්ට බුදුබවම ලැබේවා!!! 🙏🙏🙏🙏

  • @fanitac-us8li
    @fanitac-us8li 11 ชั่วโมงที่ผ่านมา +2

    🌺🌼🌺🌼🙏🏻🙏🏻🙏🏻

  • @somakalubowila8923
    @somakalubowila8923 10 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුව සරනයි දෙවිපිහිටයි අපේ දෙව්පියානනි.

  • @nishanthijayathilake9405
    @nishanthijayathilake9405 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි!!! දෙවි රැකවරණයි!!!❤❤❤❤❤

  • @AyeshiVrs
    @AyeshiVrs 10 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවණ් සරණයි!! දෙවි පිහිටයි !!! පින් සිදු වේවා පියාණෙනි !! ගොඩක් ස්තුතියි !!!🙏 ❤️✨️🌸🙏❤️✨️🌸🙏❤️✨️🌸🙏❤️✨️🌸🙏❤️✨️🌸🙏❤️✨️🌸🙏❤️✨️🌸❤️🙏

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445 7 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🪷🪷🪷🪷

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 11 ชั่วโมงที่ผ่านมา +1

    ඉස්තුතියි දෙඋපියනන්ගෙ සියලු දෙනාට යහපතක්ම වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @thissawijesekara8690
    @thissawijesekara8690 7 ชั่วโมงที่ผ่านมา

    අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔබ කරන ⁣මෙ⁣හෙය විශිෂ්ටයි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Pradeepdeepal-t4l
    @Pradeepdeepal-t4l 10 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

  • @sohandananjaya-k5x
    @sohandananjaya-k5x 9 ชั่วโมงที่ผ่านมา +2

    දිගොඩ කුමර මහත්තයට දීර්ඝායුස ❤

  • @PremalathaMalvennahewage
    @PremalathaMalvennahewage 11 ชั่วโมงที่ผ่านมา

    Oba tumata deergau veva teruvan saranai

  • @shamanirupa4380
    @shamanirupa4380 10 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට

  • @SunandaAT
    @SunandaAT 10 ชั่วโมงที่ผ่านมา +1

    Guru Dew Piyanani, oba thuma ta deergau lebewa. මෙම දේශනය ශ්‍රවණය කිරීමෙන් සුවපත් වන රෝගීන්ගේ ආශිර්වාදයෙන් දෙව් සුව දේශය දිනේවා. ...

  • @sreemathilka9633
    @sreemathilka9633 6 ชั่วโมงที่ผ่านมา

    අපගේ ආදරණීය guru පියාණන් සුදු අම්මා ඇතුළු දායකත්වය dun හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 7 ชั่วโมงที่ผ่านมา

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දේපිහිටයි

  • @wasanasomarathna710
    @wasanasomarathna710 11 ชั่วโมงที่ผ่านมา +1

    අපෙ ගුරුපියන්ට නිරොගි සුවය ලැබේවා

  • @manoriabesingha425
    @manoriabesingha425 8 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 10 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි

  • @greytauluwaduge666
    @greytauluwaduge666 11 ชั่วโมงที่ผ่านมา +1

    සුවපත් ව සුවසේ ම ජිවත් වේවා පින්වත් දෙව් පියාණෙනි......
    ආදරණීය සුදු අම්මා ඇතුළුව දෙව් සුව කාර්ය මණ්ඩලයේ සැමටත් සෙතක් ශාන්තියක් ම වේවා!!!!!!
    ස්තූතියි විශ්ව මාතාවණි...

  • @JayaGamage633
    @JayaGamage633 9 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට
    අදත් වටිනා අලංකාර සත් ධර්ම දේශනාව ආදරයෙන් අපට දේශනා කළ උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    උතුම් දෙවි පියාණන් ගේ දිව්‍යවත්යට නමස්කාර වේවා
    සමස්ත දිව්‍යත්වයට නමස්කාර වේවා
    හැමදාම හරවත් වටිනා සත් ධර්ම දේශනා තුලින් අප ප්‍ර ඥාව කරා ගෙන යන උතුම් මනුලොව දෙවිදුන්ට නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @KusumalathaPremakanthi
    @KusumalathaPremakanthi 10 ชั่วโมงที่ผ่านมา +1

    දෙව්පියාණන්ට සුදුඅම්මාට තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.ලෝකවාසී සියලුම දෙනාට රෝග සුව කරගැනීමට දෙව්පියාණන් විසින් දෙනු ලබන ආශීර්වාද බලයන්ට දෙව්පියාණනි බොහොමත්ම ස්තුතියි.අසීමිත විශ්වයේ ආධ්‍යාත්මික පණිවිඩ දවසින් දවස අපට ගෙනදෙන අපගේ දෙව්පියාණන්ට හා අසීමිත විශ්වයට බොහොම ස්තුතියි.දෙව්පියානණ්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @peraraperara639
    @peraraperara639 10 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා ගුරු පියානනි

  • @sujathaelapatha2239
    @sujathaelapatha2239 11 ชั่วโมงที่ผ่านมา +1

    ගුරැ පි⁣යාණනි.ඔබ තුමන් සමිපුර්ණයෙන්ම සුවපත් වෙිවා.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි ඔබතුමාට ඉක්මනින් සුවපත් බාවය ලැබේවා .🎉🎉

  • @nishanthijayathilake9405
    @nishanthijayathilake9405 7 ชั่วโมงที่ผ่านมา

    මේ ආශිර්වාදය අද දවසේ මටම ලැබුණා වගේ සතුටුයි ❤
    ස්තූතියි!!! ස්තූතියි!!! ස්තූතියි!!!
    ඔබතුමාට දීර්ඝායු ලැබේවා!!!

  • @fathmaKuwait
    @fathmaKuwait 10 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan sarnai deweepitai bohoma pin sithuthi sithuthi sithuthi sithuthi sithuthi sithuthi

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 10 ชั่วโมงที่ผ่านมา +1

    අප පින්වත් පියතුමන්ගේ විශ්ව ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.,

  • @iranganiealahakoon2113
    @iranganiealahakoon2113 10 ชั่วโมงที่ผ่านมา +1

    දෙවියන් විසින් දුන් පඩුරක් ලෙසින් දෙවි පියාණනි ඔබතුමාට දීර්ඝායු වේවා.
    නීරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලුදෙනා ටත් තෙරුවන් සරණයි.