පහුගිය කාලකන්නි ටිකට නැවත බලය දෙන්න බෑ ඒ නිසා මේ යන ක්‍රමය වට්ටන්න බෑ | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 23 ชั่วโมงที่ผ่านมา +37

    කතාවට එකගයි 👍 , නමුත් මේ ගහන්නම ඔන ගේමක් ආතාරින්නැ ලොවෙත්.💪

  • @ruwannandana4573
    @ruwannandana4573 23 ชั่วโมงที่ผ่านมา +48

    මම මාලිමාවට චන්දෙ දුන්නෙ කිරිකල 7න් නාපු කන්‍යාවියක් වගේ පිරිසිදු කණ්ඩායමක් වගේ හිතල නෙවි .මේ මොහොතෙ වැරදි අඩුපාඩු අඩුම කණ්ඩායම නිසා .අපි අඩුම වශයෙන් අවුරුද්දක් වත් බලමු .

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 23 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම

    • @smhs3313
      @smhs3313 23 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්තටම. අනුර ජනපති සහ පරන හිටපු අය ගැනනන් අපි දන්නව. අපිට ඔවුන්ව විස්වාසයි .

  • @M.R.POWERPLAYER-D
    @M.R.POWERPLAYER-D 22 ชั่วโมงที่ผ่านมา +13

    සුදා අයියේ මේ. ආණ්ඩුව යන ක්‍රමය හොඳයි නමුත් වට්ටන්න ඉන්නේ ගොඩක් අය මිනිස්සුන්ට යථර්ථය පැහැදිලි කරලා දෙන්න ආණ්ඩුවේ මිනිස්සු ගොළු වෙලා ඉන්නේ මේ වෙලාවේ ඔයා අපේ රටට කරන සේවාවට පින්

  • @nisaljayawardena
    @nisaljayawardena 23 ชั่วโมงที่ผ่านมา +39

    වෙස්මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ 😂
    මේ පාර අපි මාලිමාව ට 😎💪
    🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @smhs3313
    @smhs3313 22 ชั่วโมงที่ผ่านมา +20

    අපි අනුර කුමාර දිසානායක විස්වාස කරනව.👍👍

    • @LasithDeshan-j2n
      @LasithDeshan-j2n 22 ชั่วโมงที่ผ่านมา

      Monawa mathada trust krnne. Stage eka uda kiyapu boru gana hithalada.

  • @dammikaw9050
    @dammikaw9050 23 ชั่วโมงที่ผ่านมา +18

    ඔයාලාට පුළුවන් මේ ආණ්ඩුව වැටෙන්න නොදී ගොඩ ගන්න මාර්ගය ඔවුන්ට නිවැරදි මග කියලා දෙන්න

  • @nisaljayawardena
    @nisaljayawardena 23 ชั่วโมงที่ผ่านมา +37

    අ ♥️ අනාගතය
    නු ♥️ නුඹයි
    ර ♥️ රටේ

    • @CNR3451
      @CNR3451 23 ชั่วโมงที่ผ่านมา +3

      😮😆

    • @LasithDeshan-j2n
      @LasithDeshan-j2n 22 ชั่วโมงที่ผ่านมา +1

      😂

  • @AIAttanayake
    @AIAttanayake 23 ชั่วโมงที่ผ่านมา +18

    අනූර කුමර දිසානායක ජනාධිපතිවරයා ගොඩක් තදින් ඉන්න ඕනෙ. පැරදූනූ විපක්ෂය යටින් කුමන්ත්‍රණ කරනවා අණ්ඩූව වට්ටන්නට.

  • @nilukacreshante4710
    @nilukacreshante4710 22 ชั่วโมงที่ผ่านมา +6

    අනුර ජයවේවා 🙏🙏🙏🙏

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 22 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාරයෙන් ❤❤❤❤❤

  • @SurenDhananjaya
    @SurenDhananjaya 22 ชั่วโมงที่ผ่านมา +4

    මේවා වෙන්න ඕන දේවල්. ආණ්ඩුවත් තේරුන් ගන්න ඕන මේවා ඈ ❤👌

  • @InujSheharadil
    @InujSheharadil 23 ชั่วโมงที่ผ่านมา +13

    වැදගත් මනුස්සයෙක් ❤️

    • @dilaniperera7509
      @dilaniperera7509 22 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත

  • @dilaniperera7509
    @dilaniperera7509 22 ชั่วโมงที่ผ่านมา +1

    සම්පුර්න ඇත්ත කතාව ඔබ උගත් බුද්දිමත් ආර්තිකය ගැන හොදට දන්න කෙනෙක් මේ අයගෙන් රටට හොද සේවයක් ලබා ගන්න පුලුවන් වටිනා තනතුරු වල පිහිටෙවුවා නම් කඩාවැටෙන තත්වයක් ඇතිවෙයි කියලයි අපි කිවුවේ උඩ සිට පහලට ක්ලීන් කරන්න කිවුවේ මේ පහල සිට උඩට ක්ලින් කරල වැඩක් නැමිනිස්සු වෙනස්වෙන්න කැමතියි ඒත් සාදාරනත්වයත් බලනවනෙ.. ආන්ඩුවට තේරෙන දිනයක් එනු ඇත.

  • @deepikand5722
    @deepikand5722 23 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තටම මේ මෙතුමා කියන කතාව සහතික ඇත්ත අපිටත් ඕන වුනේ රට වෙනස්ම පැත්තකට ගන්න ප්‍රධානම දේ අහිංසක මිනිස්සුන්ට තමන්ගේ ආර්ථික පැත්ත ඒවගේම අත්‍යවශ්‍යම දේවල් එදාට ජීවන වියදම ඒ දේවල් ප්‍රධාන දැන් ඒ දේවල් අත්හැරලා මේ බස් කෝච්චි ත්‍රිවිලර් ඒවගේ මේ කරන වැඩේ කැමරා අරගෙන හරියට ඒක ප්‍රදර්ශනයක් වගේ ඇත්ත කතාව මේකෙන් වෙන්නේ දැන් අනිත් දේශපාලන පක්ෂ ආපහු උඩට එනවා මෙයාලටත් ජනතාවගේ විරෝධය එන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩියි ඒ නිසා මේගොල්ලන්ට ප්‍රධානම මනුස්සයින්ගේ අවශ්‍යතාවය වන ජීවත්වෙන අත්‍යවශ්‍ය ආහාර ඒ දේවල් ගැනයි ප්‍රධාන යොමු කරන්න ඕන

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 23 ชั่วโมงที่ผ่านมา +10

    කොහේ යන්නද.පිස්සු ද.අවුරුදු ගානකින් යන්නේ නැ .මාලීමාවට ජයවේවා

  • @WwikMendis-x9h
    @WwikMendis-x9h 22 ชั่วโมงที่ผ่านมา +3

    ශුභ රාත්‍රියක් සුදා මල්ලි නුවන් මල්ලි රටේ පුරවැසියන් වන අපි සියලුම දෙනා හදාගත්ත මෙම ආණ්ඩුව ගැන අපේ මාලිමාවේ මන්ත්‍රී සහෝදර සහෝදරියන්ට තේරුම් යනව හැකියාව අඩුයි ඒත් එතනයි මෙතන ප්‍රශ්නෙ. මම නිතරම කියන්නේ ව්‍යවස්ථා වෙනස් කරනකන් 1978 ට පෙර තිබුණු නීති රීති අධ්‍යනය කර ක්‍රියාත්මක විය යුතුයි කියලා මේ පෘථිවිය තලය තුළ ගෝත්‍රික යුගය වැඩවසම් යුගය සමාජවාදී යුගය ධනවාදී යුගය විවෘතාර්ථක යුගය ඔය මේ මේ ලොව ආපු ගමන් මගය ආර්ථික විද්‍යාව කාල් මාක්ස් ප්‍රකාශ කරන අන්දමට කුමක් කෙසේ කා විසින් කාහට නිෂ්පාදනය කර යුතුද ලෝකයේ වෙළඳපොළවල් දෙකයි එකක් බහු අංශ වෙළඳපොළ උපාංග වෙළඳපොළ යන දෙක පාස් වුණාට

  • @iranganisilva9009
    @iranganisilva9009 23 ชั่วโมงที่ผ่านมา +5

    මන්ජු මහතා ගේ කියවීම නිවැරදියි . මේ ආන්ඩුව කේන්ද්‍රීය ප්‍රශ්න වලට අත නොතියා පරිදියේ ප්‍රශ්න විසදන්න හදනවා. නමුත් කලයුත්තේ කේන්ද්‍රීය ප්‍රශ්න වලට මූලිකත්වය දීමයි.එවිට ජනතාව සතුටින්. එවිට ජනතාව කැමැත්තෙන්ම තම තමන් ගේ වැරදි නිවැරදි කර ගනීවි. ආන්ඩුව අනවශ්‍ය දේවල් කරනවා කියා ජනතාවට හිතෙන්නේ විසදිය යුතු බරපතළ ප්‍රස්න මුලින් විසදෙන්නේ නැති නිසයි.අනික් කරුන ආන්ඩුව සන්දර්ශන නොකර සිටිය යුතුයි. අවු 76ඒවා දැකලා ජනතාවට දැන් ඒවා අවශ්‍ය නැහැ. කතාවත් වචනත් අවශ්‍ය නැහැ. ක්‍රියාවන් ගැන විතරයි ජනතාව බලා ඉන්නේ. මොනවා උනත් මේ රජය අපි රැක ගතයුතුයි. 76ක සාපය නම් නැවත එපා මේ රටට.

  • @nissankahettiarachchige1018
    @nissankahettiarachchige1018 22 ชั่วโมงที่ผ่านมา +2

    සුදා X-press pearl නැවේන් වුන අපරාධයට ලැබුනාය කියන වන්දි මුදල් වලට
    මේ මහත්මායගේ නම ගැවිලා වුන අපහාසයට මෙයා දාපු නඩුවට මොකද වුනේ කියලා අහලා වැඩ සටහනක් කරන්න පුළුවන්ද.?

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 22 ชั่วโมงที่ผ่านมา +1

    We always Stand with ANURA.❤❤.
    If We need a B Team, Our Vision is UVINDU WIJEVEERA.
    Thank Both of You (Mr.Manju and SUdantha)

  • @RasikaDilan-n6l
    @RasikaDilan-n6l 22 ชั่วโมงที่ผ่านมา +1

    එකගයි👍

  • @subatheja7574
    @subatheja7574 22 ชั่วโมงที่ผ่านมา +1

    සුදා,,,අධිකරණ ඇමති මීගමු පාටිය ගැන විචාරයක් කරන්න,,,සාලිය ටී විචාරයක් කරනවා,,,👌👌👌👌 අපි හරිමගට ගන්න අවශ්‍යමයි ..👍👍👍

  • @gayanikumari7696
    @gayanikumari7696 22 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා සුදා ❤

  • @prabanwsdb3499
    @prabanwsdb3499 22 ชั่วโมงที่ผ่านมา +3

    මංජු ලොක්ක වැකේෂන් එකට ලංකාවට ඇවිල්ලා වගෙයි.....
    දැං ඉතින් සති දෙක තුනක් යනකල් පංපොරිය අහන්න වෙයි.........😂😂😂😂

  • @siyath9697
    @siyath9697 22 ชั่วโมงที่ผ่านมา

    Excellent rationale Suda and Manju.
    Congratulations!

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 22 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති .තුමාට ..❤️❤️ජයවේවා.❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 22 ชั่วโมงที่ผ่านมา +2

    Api malimawata Moka kiuwath malimawata thamai jayaweva jayaweva budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭

  • @fixityaon9774
    @fixityaon9774 22 ชั่วโมงที่ผ่านมา

    සුපිරිම bullet එක අද ගෙනාවෙ.....☝️(සුපිරිම කියවීම)

  • @මොංටි
    @මොංටි 21 ชั่วโมงที่ผ่านมา

    මේ ආන්ඩුව අගලක් පිටිපස්සට යන්න දෙන්නෙ නෑ ❤❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 23 ชั่วโมงที่ผ่านมา +5

    මංජු ගොඩ කාලෙකින් ආවේ නේ.👍👍👍👍

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y 23 ชั่วโมงที่ผ่านมา +19

    ඇත්තටම සුදා apple nuwan කියන කතාව ජනාධිපති තුමාට දෙනුවත් කරන්න සුදා නෙත්නම් ජනාධිපති තුමාට දෙවියන්ගේ පිහිට තමා හොදේ

    • @lakshmansamaraweera4768
      @lakshmansamaraweera4768 23 ชั่วโมงที่ผ่านมา

      Mathbaluwa apple nuwan kiyana deatta megana danuwathkaranna

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 23 ชั่วโมงที่ผ่านมา +2

    Manju suda mallila💪💪❤❤❤

  • @ariyawathijayathilaka2777
    @ariyawathijayathilaka2777 23 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤ මංජු

  • @tharindushanaka-b3f
    @tharindushanaka-b3f 21 ชั่วโมงที่ผ่านมา

    අදහස් ලස්සන අවංකයා මංජු ❤

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 22 ชั่วโมงที่ผ่านมา

    මේ පුද්ගලයා ක්‍රමානුකුලව මාලිමාවට ඇති කැමැත්ත අඩු කරනව.. හැමෝම නලුවො සුදා අයියෙ.. අපි මේ ගේම කොහොමහරි ගහමු

  • @Xfactor_fire
    @Xfactor_fire 23 ชั่วโมงที่ผ่านมา +2

    Tawa kalayak inna Iwasimen ape anura janadipathi thumata jaya weva

  • @samanthasenarathna293
    @samanthasenarathna293 21 ชั่วโมงที่ผ่านมา

    මේ ආණ්ඩුව වැටෙන්න නොදී නිවැරදි මාර්ගය පෙන්නා දීම රටෙ හැම කෙනෙක් ගේම වගකීමක් පරණ හොරු මේක වෙනස් කරන්නේ නැ. අපි පත් කරේ මේ රට හදන්න.

  • @champikadhanawardhana7364
    @champikadhanawardhana7364 22 ชั่วโมงที่ผ่านมา +1

    Api anurata❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 23 ชั่วโมงที่ผ่านมา +4

    MANY THANKS TO ALL SRI LANKANS, TAMIL MUSLIM BURGER MALAY AND SINHALESE WHO CONTRIBUTED TO END THE CURSE OF 76 YEARS! 🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @SarathPerera-dt3qb
    @SarathPerera-dt3qb 22 ชั่วโมงที่ผ่านมา

    Obathumaa aanduwe upadeesaka thanathurata niyamai..,......

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 22 ชั่วโมงที่ผ่านมา +4

    විපක්ශයේ කාලකන්නි හදන්නෙ මොනවා හරි කරලා මාලිම ආන්ඩුව පන්නන්න ඒ මොකද මාලිම ආන්ඩුට රට හදන්න බැරි නිසා නෙමෙයි විපක්ශයේ කාලකන්නි හොරා කන්න නැති එකයි කරලා තියෙන හොර වැඩ හොරකම් වලට දඩුවම් දෙයි කියලා බයටයි

    • @LasithDeshan-j2n
      @LasithDeshan-j2n 22 ชั่วโมงที่ผ่านมา

      😂😂 ehema newei bn. Maalimawa horu horu kiyala kiyapuwa oppu krganna baruwa redde revila inne

    • @LaksithaVensas
      @LaksithaVensas 21 ชั่วโมงที่ผ่านมา

      පව් බං උබල බලං හිටපං.සජියගෙගෙ ඇට දෙක වැටෙනකං​@@LasithDeshan-j2n

  • @rohankotelawala7080
    @rohankotelawala7080 23 ชั่วโมงที่ผ่านมา +2

    Only AKD hope , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lestershane9282
    @lestershane9282 22 ชั่วโมงที่ผ่านมา

    Cheers ❤

  • @eskinnalin9684
    @eskinnalin9684 23 ชั่วโมงที่ผ่านมา +2

    Akd❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 23 ชั่วโมงที่ผ่านมา +5

    JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰

  • @enlightenedShoebill
    @enlightenedShoebill 21 ชั่วโมงที่ผ่านมา

    සිංගප්පුරු නායකයා මේස වලට ගගහා හිටියේ නෑ. එඩිතරව තීරණ අරන් කවුරු අකමැති වුනත් නීති දමා රට දියුණුවටම ගෙනගියා. සහෝදරයා හොරකම් කලත් නිතිය ක්‍රියාත්මක කලා.
    ඒ නායකයාගේ අගනා කථා අපේ නායකයා නැවත අසා බැලීම වැදගත්.....

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 22 ชั่วโมงที่ผ่านมา

    මේ රට හදන්න පුලුවන් මාලිමා පාලනයට පමනයි වෙනස් කලයුතු දේ වෙනස් කල යුතුමයි ඒ වගේම අප්පේ ආහාර ප්‍රශ්නයත් ආන්ඩුව විසින්විසදිය යුතුයි

  • @SunilPgamage
    @SunilPgamage 22 ชั่วโมงที่ผ่านมา +1

    ඒකට අපේ ඩ්‍රයිවර්ලා ගංජා කුඩු ගගහ හිටපු රස්‍තියාදුකරයො උන්ට බස් ලැබුනා කියන්නේ බූරුවට අං ආව වගේ රොකට් වගේ යන්නේ අනිත් උන්ට පාරෙ යන්න බෑ පාර උගේ හැමෝම නෙවෙයි හොද රියදුරු මහත්වරුත් ඉන්නවා

  • @harshanakumara952
    @harshanakumara952 22 ชั่วโมงที่ผ่านมา

    දෙන්නටම තියෙන්නෙ එකම ලෙඩේ තමයි කොහේ ගියත් ගනන් ගන්නෙ නෑ ඉතින් පොරක් වෙන්න ලංකාවටම එන්න ඕන වෙනව

  • @HabarakadaAriyawansa
    @HabarakadaAriyawansa 23 ชั่วโมงที่ผ่านมา +1

    මම කෙරැමා දන්නවා නිවැරදියි කියා මමත්වය දූවිල්ලක් වගේ සිතේ ඇවිස්සුනොත් නාගෙණ ගාගෙණ කුජීතවෙනව මාලිමා ආන්ඩුවට වැඩවරදින්නෙ පාර්ලිමේන්තුව පණනැතිනිසා අනුරකුමාර ජනාධිපතිතුමා තනිවෙලා මාලිමාව කළුසල්ලිවලට විකිනිලා නීතිපතියයි පොලීසියයි කළුසල්ලිබලයයි රජවෙණ ලක්ෂණ පෙරමග ලකුනු නිමිති පෙනෙනවා
    ජනධිපති තනිනොකර එක මිටට අපි එකතුවෙමු
    දූෂිතයන් එලවන්න පෙළගැසෙමු එක මිටට ජනාධිපති සමග

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤🙏👍

  • @westenmatch1928
    @westenmatch1928 22 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @THAKKADI
    @THAKKADI 23 ชั่วโมงที่ผ่านมา

    Shuda Aiyya ❤

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 23 ชั่วโมงที่ผ่านมา +2

    නීතිපති දෙපාර්තමේන්තුවේ සර්පයෙක් ඉන්නවා ගහලා පන්නන්න 2/3 බලය තියාගෙන අනුරට කරන්න බැරිද රටම සුද්ද කරන්න ඕනේ හිටපු හැත්ත එලවන්නම ඕනේ මුං අනුරට කරන්න දෙන්නෙ නෑ

  • @kanchanaperera9072
    @kanchanaperera9072 22 ชั่วโมงที่ผ่านมา

    Aniwa

  • @shyanmalinda6169
    @shyanmalinda6169 22 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම කලකිරිලා ඉන්නේ මේ ආණ්ඩුව ගැන

  • @Dushanti
    @Dushanti 22 ชั่วโมงที่ผ่านมา +1

    Manjuge kathwen therenawa kuhaka nehe keyala😂😂😂😂 api nodanna live

  • @user-gn9kt1
    @user-gn9kt1 21 ชั่วโมงที่ผ่านมา

    යුද්දෙ මහින්ද ඉවර කළා කියල කියන්න ම බැහැ. බුදු කෙනෙක් පහළ උනේ පස් මහ බැලුම් බලල වගේ යුද්දෙ ඉවර වෙන්නත් සේනාධිනායකයෙක් හොඳ හමුදාපති කෙනෙක් ජනතාවගේ සහයෝගය වගේම ප්‍රභාකරන්ගේ නරකම කාලය යන කරුණු එකට කැටි වූ කල යුද්ධය ඉවර උනා හැමදාම මේකෙ ගෞරවය මහින්දට විතරක් යන්න බෑ සුදා.

  • @Manika832
    @Manika832 23 ชั่วโมงที่ผ่านมา +2

    අනේ දෙවියනේ ආයෙ හොරු නම් ගේන්න එපා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏

    • @LasithDeshan-j2n
      @LasithDeshan-j2n 22 ชั่วโมงที่ผ่านมา

      Ubala mara minissune bn. Horakan Kara kiyala kohemwat oppu krla tiyed bn ubalai oya sahodarawaru set eka 😂😂.nikan lanu Kanna epa

  • @smallHead-x2q
    @smallHead-x2q 22 ชั่วโมงที่ผ่านมา +1

    Sorry the NPP brain 🧠 your calling is switched off please call back in the next election.. we will come behind you like nothing happened.. as we are doing nothing at the moment..

  • @Chunky_Rosh
    @Chunky_Rosh 22 ชั่วโมงที่ผ่านมา

    අනේ සුදෝ, ඕවා ගිහින් කියන්න අලිබබා සහ හොරු 159ට! ප්ලීස්🙏🙏🙏

  • @KumariSumanadasa
    @KumariSumanadasa 23 ชั่วโมงที่ผ่านมา +2

    මේ ඔක්කොම හරි ආන්ඩුවෙ වැඩපිලිවෙල හොදයි මේ රටින් ගෙනාව හාල් මොකටද 220 දෙන්නෙ,අඩුම 150 ට දෙන්න පුලුවන්නෙ ,ඒකත් හරි කියමු,ඒවගෙ මුදල් වල විනිවිද බාවයක් නෑ, ඒ ගැනත් වීඩියා එකක් ගේන්න,

    • @shyanmalinda6169
      @shyanmalinda6169 22 ชั่วโมงที่ผ่านมา

      අපිත් දුන්නේ මාලිමාවට ජන්දේ දුන්නු එය එයාලගේ වැරදි දකින්නේ නැ මෙයයී විය යුත්තේ අපි දුන්න චන්දේ ගැන ප්‍රශන කරන්න අපිට අයිතියක් තියෙනවා නිකම් රැල්ලට කඩේ යනවට වැඩා ❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 22 ชั่วโมงที่ผ่านมา

    Meyath ඉතින් parliament යන්න චන්දේ ඉල්ලා parada වෙලා ඉන්නේ ..දන් ආන්ඩුවටවත් සහයෝගය දෙන්න රට ගොඩ නගන්න ..

  • @naveennawarathna2045
    @naveennawarathna2045 22 ชั่วโมงที่ผ่านมา

    Suda Aiya oyatath puduma hadissiyak නේ තියෙන්නේ.

  • @darshrajapaksha
    @darshrajapaksha 22 ชั่วโมงที่ผ่านมา

    Manju putha kalekin❤

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt 22 ชั่วโมงที่ผ่านมา

    Atthatama araksaka amathi Sarath fosaykata dunnanam godak akama manussaya

  • @patminiw9467
    @patminiw9467 22 ชั่วโมงที่ผ่านมา +1

    Den nam mokata wath denney horu pennuwa apey jeewithaya apey husmath apey akd janadipathi thumamai akd ❤akd ❤akd❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lll7183
    @lll7183 22 ชั่วโมงที่ผ่านมา

    we have the key to the house renovating and updating is up to us. As much people criticise the PM or any of the politicians. You must think why they get late.
    Chandrika use to be usual lady. that's not because she was working hard then get late. she's in general late person. And gets late for her personal things.
    where as Hsrini tries to squeeze in as much of work done within the frame and gets late. It's 2 different things.
    Anyway, she should try to work on her timing . And all the road traffic etc matters too.

  • @malingajayawardana5401
    @malingajayawardana5401 22 ชั่วโมงที่ผ่านมา

    හොරු ආයි පොලිසියට ඇතුලට රිංගල නේද 😊

  • @manelwickrama1004
    @manelwickrama1004 23 ชั่วโมงที่ผ่านมา +2

    Hodetema karanewa

  • @SibalaSibala
    @SibalaSibala 23 ชั่วโมงที่ผ่านมา +1

    Api patuwe neetigaruka ratak api hamoma shayogaya demu lassana lankawak goda naganna

    • @CNR3451
      @CNR3451 23 ชั่วโมงที่ผ่านมา

      Account keyak theyada 🥹😂😂

  • @BosbaAlbosba
    @BosbaAlbosba 21 ชั่วโมงที่ผ่านมา

    ඇයි සූදා අයියේ ඔයා ජනාධිපති එක්ක කතා කරලා ඒවා කියලා දෙන්න ඉක්මනට දැනූවත් කරන්න අරැන්ට අය නැගිටින්න දෙන්න එපා සූදා අයියේ ර්‍ ගිහිල්ලා ජනාධිපති හමීඩ් වෙලා කියලා දෙන්න මෙවා

  • @RoshanKumara-r7n
    @RoshanKumara-r7n 22 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 22 ชั่วโมงที่ผ่านมา

    Sudha dhenima wedi ayath samaga akathu wela goda ganna

  • @kapilasamarasinghe-sc7wi
    @kapilasamarasinghe-sc7wi 23 ชั่วโมงที่ผ่านมา

    Shakthiya dahiriya labewa siyaludenata ❤❤❤❤❤❤❤❤😂

  • @SadithaNadi
    @SadithaNadi 23 ชั่วโมงที่ผ่านมา +1

    B hari C hari idiya harakta wada nm hodai.. Tika kalyak demu. Mkd kiywnn pluwn

    • @CNR3451
      @CNR3451 23 ชั่วโมงที่ผ่านมา

      Mmm . Account eka aluth. Thawa keyak theyada 😂

  • @likechennel6599
    @likechennel6599 21 ชั่วโมงที่ผ่านมา

    Sudanta aiye 4n nambare denna puluwanda api italy walin. Anjelo

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 22 ชั่วโมงที่ผ่านมา

    Horuntanam dhennama apa

  • @rupikawewage9347
    @rupikawewage9347 23 ชั่วโมงที่ผ่านมา

    CURRUPTED ATTORNEY. GENERAL. MUST BE REMOVED IMMEDIATELY

  • @lll7183
    @lll7183 22 ชั่วโมงที่ผ่านมา

    Api okkomata echcharai mona ratey kohe hitiyath bana bana hari lankawa gana thamai hithey thiyenne

  • @Nuwankumara-x1g
    @Nuwankumara-x1g 23 ชั่วโมงที่ผ่านมา

    Lankawa inna minessu ai kalin hitapu horunta ai Anna Dan naa

  • @asokajayawardene5360
    @asokajayawardene5360 22 ชั่วโมงที่ผ่านมา

    මෙ ආන්ඩූව කලසහ කරන වැඩ ගැන ඇයි කතා නොකරන්නෙ කොච්චර මෙය ටිකට් කල වැඩ නැද්ද හොරකම් දූෂනය නැති පාලක පන්තියක් සිටිම මැදැ

  • @Tryandreams
    @Tryandreams 23 ชั่วโมงที่ผ่านมา

    මන්ජු 🤔🤔

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 23 ชั่วโมงที่ผ่านมา

    ඔබ කියන විදිහට ඒක හරි හොරු අල්ලන්න ඒකත් පස්සට දාලා හොරු අල්ලන්න තමයි ආණ්ඩුව බලයට ආවේ ජනාධිපතිට මොකද් ද උනේ

  • @Dushanti
    @Dushanti 22 ชั่วโมงที่ผ่านมา

    Hasha osthar danne prasna ahanna vetharai kreyawan sajet ranelta 2ni nehe api nodanna harsha

  • @GaminiRanaweera-c7z
    @GaminiRanaweera-c7z 23 ชั่วโมงที่ผ่านมา

    Ane ubala paw

  • @Dushanti
    @Dushanti 22 ชั่วโมงที่ผ่านมา

    Manju puluwannam oyala oyalage nedose mathaya ederepath karala chanda karanna api balmu menesunge theranaya

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 23 ชั่วโมงที่ผ่านมา

    Aniwaryen api kiyanneth okamay weda karanna pasuwa pennamu

  • @jhaperer9929
    @jhaperer9929 23 ชั่วโมงที่ผ่านมา

    😂

  • @WsbFernando
    @WsbFernando 23 ชั่วโมงที่ผ่านมา

    natten allanna apa kiyapan , oluwen allaganna kiyepan prassna

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 23 ชั่วโมงที่ผ่านมา

    Siyalu dhenama kedhawala awawadha karanna palamuwa

  • @ravin445
    @ravin445 23 ชั่วโมงที่ผ่านมา

    NPP B team ekkak lu.
    Ethakota SJB 😂😂😂
    Ethakota UNP 😂😂😂
    Ethakota Pohottuwa 😂😂😂😂.

  • @RohithaEdirusinghe
    @RohithaEdirusinghe 23 ชั่วโมงที่ผ่านมา

    Meyath allanna puluwan jalli okkoma alluwa

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 22 ชั่วโมงที่ผ่านมา

    Kiyane katadha bro mewa

  • @LasithDeshan-j2n
    @LasithDeshan-j2n 23 ชั่วโมงที่ผ่านมา

    Ubala gotawa pannuwa newei. Gota sir okkoma kunu kataa ahan asuna. Ehema kare nattn ubalai oya sahodarawaru tika 88 89 apahu patan gannawa. Rata gana hitala gatapau decision ekak misa ubala kauruwat elewwe na.thats why he is a great leader. 😂 Sudaa oyath kalin daaara baiyekne . Dn me malimaawa redi heduwata.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 22 ชั่วโมงที่ผ่านมา

    anwarynma

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 23 ชั่วโมงที่ผ่านมา +1

    Janadhi pathi upadhesaka yo ko

  • @ChathurangaAbeyrathne
    @ChathurangaAbeyrathne 23 ชั่วโมงที่ผ่านมา +1

    Appa මණ්ඩුක awilla ada 😂

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 22 ชั่วโมงที่ผ่านมา

    Othana hari jvp karayo naha malimawe kattiya inna un godak jvp kramaya danna naha othana anura kumara kalin inna nisa poddak controll wela thiyenna

  • @ajmekanayake8417
    @ajmekanayake8417 22 ชั่วโมงที่ผ่านมา

    Ane pala gobbaya yanna

  • @sunokasewwandi
    @sunokasewwandi 21 ชั่วโมงที่ผ่านมา

    Methana thama kramayak ne ...kramayak thiyenne wada wala ...
    Oyage wage ayage voice eke jawayak thiyena bawa digatama peneyi sala kiya yuthu wada kotasak kerunoth .
    Janatha paramadhipathya obe pathyhe theyeyi ..😂