ගුප්ත පැලෑටියෙන් වතුරෙන් අත්භූත ශක්තියක්.. | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 590

  • @Gayan_Malinda
    @Gayan_Malinda 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @sachithdesilva7966
    @sachithdesilva7966 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගුරුපියාණනි 🙏

  • @chamilalakmal155
    @chamilalakmal155 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරන වෙවා

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 6 หลายเดือนก่อน +2

    කාන්තාර රටක ඉන්න මම ඔය දේ හැමදාම කරනව. හතර වටේම වතුර භාජන තියල ගස්වලට උදේ හවස වතුර දානව. ගස්වල කුරුල්ලො පිරිලා කෑ ගහනව දකිනකොට පුදූම සතුටක් දැනෙන්නෙ. කෑම කිසි දෙයක් කුණු බාල්දියට දාන්නෑ. භාජන තියල කෑම දානව. බඩ ගින්නෙ ඉන්න පූසො ඇවිත් ඒව කනව දකිනකොට හිත පිරෙනව.
    තුල්සි ගස් මිදුළෙ හැම තැනම වවල තියෙන්නෙ. ඇත්තටම මට ඒ පිහිට වෙන්න ඇති නිරෝගීව තාම ජීවත් වෙනව.
    ඔබ තුමාගෙ මේ දේශනය අහන්න ලැබෙන අය ඇත්තටම පින්වන්තයි.
    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
    තෙරුවන් සරණයි !!!

  • @kumarikumari9824
    @kumarikumari9824 6 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤

  • @pubudiniper5301
    @pubudiniper5301 6 หลายเดือนก่อน +10

    ව්ශ්වයේ උතුම් ජිවප්‍රණ ශක්ති මාතාවට ශීවශක්තීදෙවිදූ තුමට නමස්කාර වේවා . කුමර තුමගේ දෙශනයට බොහෝ මම පිං ස්තුතියි .🙏😊🙏.කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා .🌷 🐦🌏🐦🌷 තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි ඔබතුමාටත් තුමියටත් වේවා .සියලුම ව්ශ්ව ජීව්න් සුවපත් වේවා .🪷🐦🌏🌤️😊🐦🪷.
    🌷🏞️🪷🐦🌏🌤️🪷🐦🪷🏞️🙏

    • @KusumGamage-o9l
      @KusumGamage-o9l 6 หลายเดือนก่อน

      ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranih.p9013
    @indranih.p9013 6 หลายเดือนก่อน

    ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී .....බුදුසරනයි ...දෙවිපිහිටයි නිදුක්නීරෝගි ...සුවයයි.....සැමට්.....කුවේට් මම....දැන් බලුවේ සියලුදේ කරා අපි සැමජයගනිමු....

  • @Fatima-sw8on
    @Fatima-sw8on 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @deepikapathirana5629
    @deepikapathirana5629 6 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි ගුරු පියාණනි. ඔබතුමා ඇතුළු සැමට තේරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 6 หลายเดือนก่อน +12

    පින්වත් ගුරු පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏මහා ශිව රාත්‍රි දිනය සහ කාන්තා දිනය වන අද දිනයේ අපිට ඉතා වටිනා වැදගත් කවදාවත් නොඇසූ දේශනයකින් අපිව දැනුවත් කල දෙව් පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . විශ්ව මාතාවට ස්තූති වේවා . ශිව ශක්තියට ස්තූති වේවා . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැම නිදුක් නීරෝගී වේවා . දීර්ගායු වේවා . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! 🙏🙏🙏

  • @meripara2712
    @meripara2712 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමරමහත්තය ටත් පවුලේ සැමටත්

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 6 หลายเดือนก่อน

    Theruwansaranai deviphtai sadu sadu sadu theruwan saranai🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 6 หลายเดือนก่อน +16

    දෙවිපියාණන්ටත්.සුදුඅමිමාටත්දීර්ගායුවේවා.නීරෝගීසුවයලැබේවා.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤

  • @ganeshasamanlatha658
    @ganeshasamanlatha658 6 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා දෙව් සුව පියාණනි, මෑණියනි.

  • @laylakaram5007
    @laylakaram5007 6 หลายเดือนก่อน +1

    ඔබදෙපලටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ❤❤

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 6 หลายเดือนก่อน +1

    ගුරු පියානනෙ දිව් ආලෝකය මගින් ලොව ම සුව පත් කිරීමට දෙන ඔවදන් ඉතාම උතුම්ය සාදු සාදු සාදු 🙏🙏🙏 30:57

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 6 หลายเดือนก่อน +6

    ගුරු පියාණන්ට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයට හෘදයංගම ස්තූතිය පුදමි.විශ්වයේ අසීමිත බලය හා ශක්තිය ගැන දැනුවත්වුනි.සියඵ සත්වයෝ සුවපත් වේවා!🙏🙏🙏

  • @nayanapriyangani1490
    @nayanapriyangani1490 6 หลายเดือนก่อน

    Guru piynni, , Sudu Amma theruwn sarni oba pultma

  • @RamaniGeeganage
    @RamaniGeeganage 6 หลายเดือนก่อน +11

    ලොවක බර... හිතක දරණ.. සියලු කාන්තාවන්ගේ සිත් සුවපත් වේවා. ගුරු පියාණන්ට සුදු අම්මාට සහ දෙවිසුව කාර්ය මංඩලයේ සැමටත් තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි...😊🙏🙏❤️❤️❤️

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූති බොහොම පිං දෙව්පියානෙනි අපගේ ප්‍රඥාව අවදි කලාට , සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයන්ට ප්‍රඥාව පහල වේවා
    🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 6 หลายเดือนก่อน +28

    දෙව් පියාණන්ගේ අවවාද අනුශාසනාවලට අනේකවාරයක් ස්තුතිවේවා . නමස්කාරවේවා . දෙව්පියාණන් , සුදු අම්මා ඇතුළු ⁣ලොව ජීවත්වන්නාවූ සියළුම සත්වයෝ සාමයෙන් , ප්‍රේමයෙන් , සතුටින්ම සපිරුණු අද වාසනාවන්ත ශිවරාත්‍රි දවසක්වේවා . යහපතක්මවේවා . තෙරුවන් සරණයි . සියළුම දෙවි දේවතාවන්ගේම පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 6 หลายเดือนก่อน +69

    කුමාර ගුරැපියානන්ට දිර්ඝයුෂ ලැබෙිවා සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️🌹🌹🌹

    • @kumariperera4340
      @kumariperera4340 6 หลายเดือนก่อน

      දෙවිඳු ni හැමදාම අපිව danumen posanaya karana..ඔබ තුමා ta ගොඩක් pin ....බුදුසරණ i devipihitai කුමාරි Makuluduwa

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දේපිහිටයි පින්වත් දුරු පියාණන් සුදු අම්මා දේව සුව පවුලේ සියලු දෙනාටත්

    • @DivineMiracle-z2v
      @DivineMiracle-z2v 6 หลายเดือนก่อน

      🙏🙏🙏sudhu amme 🙏🙏🫂🫂🫂🫂❤️❤️❤️❤️❤️❤️❤️

    • @DivineMiracle-z2v
      @DivineMiracle-z2v 6 หลายเดือนก่อน

      shiva rathree dawasa suba wewa,

    • @niranjalakarunarathne2311
      @niranjalakarunarathne2311 6 หลายเดือนก่อน

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 6 หลายเดือนก่อน +19

    කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!!....🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 6 หลายเดือนก่อน +3

    දෙව් පියානනී ඔබතුමා දැකීමත් ලොකු ශක්තියක් වැදගත් දේශනයක් ඔබතුමාට බොහොම පින් ජීවිතේ ලස්සන පැහැදිලි වෙනසක් වෙලා සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 6 หลายเดือนก่อน

    ගුරැ පියානනි සුදු අම්මා ඇතුලු දෙවිසුව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි

  • @sumithrasilva3795
    @sumithrasilva3795 6 หลายเดือนก่อน +4

    ස්තුති 🙏🙏,පියානනි අදත් අපිට ඉතා උතුම් වටිනා පැහැදිලි කිරීම්කින්, කර දේශනය සියලුම දෙනාට පැහැදිලිව,අවබෝධ වේවා .සුදු අම්මා,ඇතුළු සියලුම කාන්තාවන්ට,ප්‍රේමනීය,කාන්තා දිනයක් වේවා .&මහාශිවරාතී දිනයක් වේවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි ,දෙවි පිහිටඉ.

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 6 หลายเดือนก่อน

    අදත් ගොඩක් වැදගත් දේශනා ව ක් ජිව්තේ ම වෙනස් කරන ❤❤ගුරු පියානෙනි සුදු අම්මා ❤❤ සියලු බාදක දූරු වි නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ 🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 6 หลายเดือนก่อน +18

    නොදන්නා දේ කියා දෙමින් අප දැනුවත් කලාට ගුරු පියාණෙනි ඔබ තුමාට පිං. සියලු බාධක දුරු වී දීර්ඝායුෂ ලැබේවා! පියාණෙනි මෑණියනි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි . 🙏🙏🙏

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 6 หลายเดือนก่อน

    Theruwan saranai dewi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻

  • @umperera1879
    @umperera1879 6 หลายเดือนก่อน +17

    උතුමානෙනි ඔබතුමාගේ වටිනා කාලය ලෝවාසී ජනතාව වෙනුවෙන් ලබාදෙන උපදෙස් වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තුති තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි .

  • @shamanirupa4380
    @shamanirupa4380 6 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏 budda puththrayanani sudu amma dewi pihitai dew suwa pawle semata

  • @Kamal-o4h
    @Kamal-o4h 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉 පින්වත් ඉඟුරුපියාණන්ට සුදු අම්මට දෙව්සේවකාරිය මණ්ඩලේ සියලු දෙනාට දේ සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා වටිනා කරුණු වලින් අපිව දැනුවත් කරන දැනුම් සම්භාරයක් අපට ලබා දෙන ගුරුපියාණන්ට ගොඩාක් පින්

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 6 หลายเดือนก่อน +44

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 6 หลายเดือนก่อน +25

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සුදු අම්මා ඇතුළු සමස්ථ ලෝක වාසී කාන්තාවන්ටත් සමස්ථ ලෝක වාසීන්ටත් පින්වත් ගුරු පියාණන් ගේ දිව්‍යමය ආශීර්වාද⁣යෙන් නිදුක් නිරෝගී වේවා .විශ්වමාතාවට ස්තුති වේවා .ඔබතුමාට දීර්ඝායු ලැබේවා .

  • @kanthiliyanage7558
    @kanthiliyanage7558 6 หลายเดือนก่อน

    Isthuthi piyanani. Suduamma athulu siyaluma dewsuwa pavulay samata theruwan saranai.

  • @sriyadorst1640
    @sriyadorst1640 6 หลายเดือนก่อน +9

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    🙏❤️🙏❤️🙏❤️

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 3 หลายเดือนก่อน

    විසාල දැනුමක් ලබා ගත්තා බොහොම පින් ඔබතුමාට තෙරුවනේ සරණයි 🙏🙏🙏🙏

  • @manelmala782
    @manelmala782 6 หลายเดือนก่อน

    Sthuthei 🙏🙏🙏

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 6 หลายเดือนก่อน

    Theruwansaranai deviphitai..!

  • @janithaharin9817
    @janithaharin9817 6 หลายเดือนก่อน

    Theruen saranai Davipihitai

  • @RanjaniFonseka-j9j
    @RanjaniFonseka-j9j 6 หลายเดือนก่อน +9

    අපගේ පිංවත් ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටම ලක් වාසී ලෝක වාසී සැමටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @nethmichethana2404
    @nethmichethana2404 6 หลายเดือนก่อน

    Guru piyanani eya sathyak mi Bohoma sthuthi

  • @darashanafernando3354
    @darashanafernando3354 6 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට. ගොඩක් පිං ගුරු පියාණනි ඔබතුමාට 🙏🙏🙏♥️♥️♥️

  • @firstfirst5929
    @firstfirst5929 6 หลายเดือนก่อน

    Sadu sadu🙏🙏🙏🙏🙏

  • @disnafonseka7625
    @disnafonseka7625 6 หลายเดือนก่อน

    Pin sidda wewa ape guru piyanani ❤

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 6 หลายเดือนก่อน

    Stutiwewa stutiwewa stutiwewa 🙏🏻🙏💘🙏💘💘

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 6 หลายเดือนก่อน

    මිහිරි මිහිරි මිහිරි uthumanani.danna dewal.nodanna dewal අරුත් barawa kiya dunnata හදවතටma denenna kiya dunnata godaaak pin.තුති

  • @devikapritangani9944
    @devikapritangani9944 6 หลายเดือนก่อน

    Theruwansaranai devipihitai

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 6 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏🙏

  • @KanishkaMadushan-x7o
    @KanishkaMadushan-x7o 6 หลายเดือนก่อน +9

    ඹබ තුමා ගේ වටිනා කාලය අප වෙනුවෙන් කරුණාවෙන් නිවැරදි දේ කියලා දී අපව නිවැරදි මාවතට ගන්න දරන උත්සාහයට බෙහෙවින් ස්තූති යි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @l.pperera5959
    @l.pperera5959 6 หลายเดือนก่อน +12

    ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් දැනුවත් බාවයට නොදත් කරුණු රාශියක් දැනුවත් කිරීමට ඉවහල් මහගු දේශනාවකි සියලු කරුණු සත්‍යයක් ඔබඨුමාටත් සුදුඅම්මාටත් මහා ස්‍රිව රාත්‍රි දින දිව්‍යමය සක්තිය බලවර්දනය වේවා 🌹🌹🌹පිංපිං කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @renukaperera2460
    @renukaperera2460 6 หลายเดือนก่อน +9

    නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි .ඔබතුමා ඇතුළු සැමටම බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @Madu-ml7fg
    @Madu-ml7fg 6 หลายเดือนก่อน +10

    ගූරැ පියණනි ඔබතූමාට දීඝායූ මගේ පියණනි ඔබතූමාගෙ පින්බර දෙනෙතට මගේ කමෙන්ටි ඵක පෙනේවා මගේ දකූණ කකූලේ උඩපතූලේ තියෙන චර්ම රෝගය ඔබතූමාගෙ විශ්මිත විශ්ව ශක්තියේ බලයෙන් සූවපත් වේවා

  • @sumanawanninayaka2215
    @sumanawanninayaka2215 6 หลายเดือนก่อน

    dewpiyananta maniyantdiirgau wewa.karyamandallayat lokawasii siyalum denata teruwansaranai dewipihitai.

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 6 หลายเดือนก่อน +6

    බොහොම පින් ගුරුපියාණනි! 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා!!! ඔබතුමාටත් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! සියළු දෙනාට ප්‍රීතිමත් ශිව රාත්‍රියක් වේවා!!! 💛

  • @JayaGamage633
    @JayaGamage633 6 หลายเดือนก่อน +6

    🙏💕🙏💕🐦🥀🌺🦜🙏♥️🙏♥️🙏🌹❤️ විශ්ව මාතාවට ස්තුති වේවා උපහාර වේවා
    සුදු අම්මා ඇතුළු. මුළු ලෝකයේම කාන්තාවන්ට උපහාරයක් වේවා
    දෙව් පියාණන් ගේ සත් ධර්ම දේශනාව
    ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට
    වටිනා කරුණු කාරණා බොහෝමයක් දැන ගත්තා දෙව් පියාණන් ගේ දිව්‍ය
    දේශනාව අසා
    උතුම් ගුරු පියාණන් හැම දාම අපට දේශනා කරන දේවල් ජීවිතයේ පළමු වතාවටයි අසන්නේ එයට ඉතාම පින්. ශිව ශක්තියට ස්තුති වේවා
    අපේ උතුම් ගුරු පියාණන්ට විශ්ව මාතාව ගේ ශක්තිය සහ ශිව දෙවියන්ගේ ශක්තිය. වඩ වඩා වර්ධනය වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට සහ සමස්ථ ලෝක සත්වයන් සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා
    අපට මෙවන් වටිනා ලස්සන සත් ධර්ම දේශනාව අසන්නට. ධනය පරිත්‍යාග කල ඒ පින්වත් පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට 🙏❤️🙏🌹🙏♥️🙏🌺🙏🥀🙏❤️🙏🌹🙏♥️🙏❤️🙏🌹♥️

  • @warnapahalage199
    @warnapahalage199 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @peraraperara639
    @peraraperara639 6 หลายเดือนก่อน +7

    🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසීන් සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම පින් ස්තුති

  • @liyangeleena2354
    @liyangeleena2354 6 หลายเดือนก่อน

    Daw piyanani Mulu mahath wiswayatama. Esthuthi wewa...shiwa. daviyan namayan saha samastha kanthawangema dinaya sihipath karamin wiswayata. Jala sampatha magin. Gasata. Jeewa labadema...guru piyanani..Apawa danuwath kalata behavinma Esthuthi...❤❤❤❤❤❤❤❤

  • @sujmathupala8058
    @sujmathupala8058 6 หลายเดือนก่อน +7

    උතුම් ගුරුදෙව්තුමන්ගේ උතුම් අනුශාසනාව ඉහමුදුනින් පිලිගමි .දෙව්කුමරුන්ට දීර්ඝායුෂ වේවා !! තෙරුවන් සරනයි!!මේ උතුමන් රටට දායාද කල විශ්වයට ස්තුතියි !!!!!!!❤

  • @sjroyal8863
    @sjroyal8863 6 หลายเดือนก่อน

    Teruwansaranaioba tuma atulu siyalu siyaluma denatamateruwansaranai

  • @dammikabhr8246
    @dammikabhr8246 6 หลายเดือนก่อน +7

    අදත් අපිට වටිනා දේශනයක් ලබා දුන් අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා පියාණනි පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹

  • @ChithraKumari-x5q
    @ChithraKumari-x5q 6 หลายเดือนก่อน

    දෙවි පියානනි ඔබගේ මේ දැනුම මටනම් අදහාගත නොහැකියි මට හරිම ආඩම්බරයි අපට මේදැනුම ලබා දෙනවට ඔබතුමාට ගොඩක් පිං මහාශිව රාත්‍රිය කියන්නේ මොකක්ද කියල දැන ගත්තේ අදයි ඔබටත් සුදු අම්මටත් ත්‍රිවිධ රත්නය පිහිටයි¡!!!!!!!!!❤❤❤❤❤

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 6 หลายเดือนก่อน +7

    ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

  • @AffectionateBreakfast-hm8oi
    @AffectionateBreakfast-hm8oi 6 หลายเดือนก่อน

    පින්වත් දෙව්පියානනි ඔබ මම අදහමි ඔබෙ උදෙස් අවවාද සැමදා පිලිගමි රොගිමා සුවපත් වෙවා සිතම් නිරතුරුව ඔබගෙ කාරුනික හඩ සවනට ඇසෙවා මෙය නෙතගැටෙවා

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 6 หลายเดือนก่อน

    Teruwan saranay Dewi pihitay utumanany siwa w
    Dewi duta namaskara wewa

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 6 หลายเดือนก่อน

    Dear. SUDU AMMA and The Holy Dvine. Dearly.
    Wishing you'll be well and Happy and Live Long 🙏. Thank God.
    Thanks for the special support given to Beloved Hubby to make his desires Fruitfull .
    Very much appreciated 🙏 all the Time it's great gift and good qualities.
    Thanks for both
    Theruwan saranai DEVI PHITAI Samata.

  • @mahindamihidu9179
    @mahindamihidu9179 6 หลายเดือนก่อน +6

    ගුරු පියානන් ට සහ සුදු අමිමා ට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව මාධ්‍ය අංශය ට සහ දෙවිසුව ඥාතීන් ට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏✨️🌾🌼

  • @pemajayarathnajayarathna7163
    @pemajayarathnajayarathna7163 6 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ ශක්තිය ලැබී හිමන්ති දියණියගේ රෝගිබව දුරුවේවා

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 6 หลายเดือนก่อน +6

    මගේ උතුම් ගුරුදේවත්තම දී ගොඩ කුමාර මැකි කුමානන්ට සුදු අම්මා ලහිර ඇතුළු කාර්ය මණ්ඩලයට අප වෙනුවෙන් ශක්තිය ලබාදෙන කවර හෝ සුද්දස් සංඛ්‍යාත බලවේග ශක්තීන්ට සියලු ආශිර්වාද වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +6

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @nadeewalisundara
    @nadeewalisundara 6 หลายเดือนก่อน

    Theruwan saranai devipihitai piyanani suduammatat .siwa sakthiyat viswa maniyange asirwadayat lowa siyalu minis sathwa kanthawan hata suwapath bawayama lebewa.❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 6 หลายเดือนก่อน +6

    ගුරු පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි. කුමාර මහතාගේ සියලු නීති ප්‍රස්නවලින් නිදොස්වී නිදහස් වේවා.ඒවගේම සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @NandiSamarathunga
    @NandiSamarathunga 6 หลายเดือนก่อน +9

    දෙව් පියානනි ඔබට ත් සුදු අම්ම සහ දෙව් සුව පඋලේ සියලූම දෙනාට තෙරුවන් සරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 6 หลายเดือนก่อน

      🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌹🌻🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌹🌹🌻🌹🌻🌹🌻🌹🌹🌻🌹🌻

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 6 หลายเดือนก่อน +5

    සෙනෙහෙබර ගුරු පියාණන්ට සෙනෙහෙබර සුදු අම්මාට වාසනාවන්තම දවසක් වේවා පියාණන්ගේ දේශනයට බොහොමත් පින් දීර්ඝායු වේවා පියාණෙනි දේසුව කාර්ය මණ්ඩලයට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දේ පිහිටයි

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 6 หลายเดือนก่อน +5

    ගුරුපියානනි ඔබතුමාට සුදුඅම්මාට බොහෝම පීන් ලැබේවා

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 6 หลายเดือนก่อน +4

    ඔබතුමාගෙ.දෙශනලට.බොහොම.පිංඔබතුමාටත්.මැතිනියටත්.නිදුක්.නිරොගිසුවය.ලැබෙිවා

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 6 หลายเดือนก่อน +6

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ශල්‍යකර්මටනියමිතව ඇතිමාගේ සහෝදරයාගේ දකුනු වකුගඩුවේ ඇති ගෙඩිය ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සුවපත් වෙවා මාගේ උකුල් ඇට සන්ඩිය සිට පාදාන්තය දක්වා ඇති තද වේදනාව නැතිවී හොඳින් ඇවිදීමට හකියාව ලැබේවා ඔබතුමාටත් ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @gaminiNimal-w9z
    @gaminiNimal-w9z 6 หลายเดือนก่อน +6

    ගුරු පියාණනී ,මේ උතුම් දැනුම් සම්භාරයක් තුලින් අපේ ජීවිත ආලෝකමත් වෙනවා ,බුදුසරණයි 🙏🙏🙏 සියලු දෙව් පිහිටයි සර්ව ආරක්ෂාව ලැබේවා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනටත් යහපතක්ම වේවා .උතුම් වූ නිර්වාණය සදහා මේ පින් හේතු වේවා .තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 6 หลายเดือนก่อน +6

    සිව දෙව් යන් හා කාන්තා දින ය් ගොඩක් වටිනා කමක් ඉදිරිපත්
    කල උතුම් පියානනෙ සුදු අම්මා ටත් දෙවිසුව පවුලෙ සියලුම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි
    ගොඩක් පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු සාදු 21:40

  • @iswaragekusum9996
    @iswaragekusum9996 6 หลายเดือนก่อน +5

    හොඳ මයි ගුරු පියාණනි. ආදරණීය
    ශී ව රාත්‍රී යක් වෙව!!!!!
    ආදරණීය සුදු අම්මා ඇතුළු දෙවි සුව සේවා ව ට මාගේ ප්රණාමය. දෙවි සුව පවුලේ සැමටම වාසනාවන් සුවදායි ශ ී ව රාත්‍රී යක් වෙව!

  • @Cartoon_YT-j6v
    @Cartoon_YT-j6v 6 หลายเดือนก่อน +4

    ස්තූති දෙවි පියනනී.ඔබතුමාටත් සුදු අම්මාටත් දීර්ගායුශ වේවා.ස්තූති විශ්වමාතාවනි

  • @komalravat404
    @komalravat404 6 หลายเดือนก่อน +5

    ❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,❤❤❤ මම කුවේට් සිට

  • @LatahLatahh
    @LatahLatahh 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු දිගෝඩපියතුමානන්ටමෑණියන්ටත්දේවුසුවපවුලේසියලුමදේනාටපියතුමාආශිර්වාදයලැබේවාස්තුතියි❤❤🙏🙏🙏♥️♥️

  • @chandanihemamala9256
    @chandanihemamala9256 6 หลายเดือนก่อน +5

    ගුරු පියානෙනි නොදන්නා දෙ,කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට ස්තූති පින්වත් පියානෙනි ❤ ආදර සුදු අම්මා ලොවට උතුම් දෙව්සුව පවුලේ සුදු අම්මා ,❤ උතුම් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai දීර්ඝායු වේවා !!!!❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @deepanisilva5509
    @deepanisilva5509 6 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා උපදෙස් ටිකක් ලබාදුන් ඔබතුමා ta බොහොම ස්තුතියි 🙏 theruvan saranai devipihitai 🙏🙏🙏 විශ්ව මෑණිය නෙ ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @pkshapksha9638
    @pkshapksha9638 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminithilaka3802
    @padminithilaka3802 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති බොහොම pin නොදන්නා කැරුණු karana රැසක් danagatha obathumata නිදුක් නිරෝගී සුව වේවා deergau වේවා

  • @sriyasunny4745
    @sriyasunny4745 6 หลายเดือนก่อน +4

    විශ්වයේ ආශිර්වාදයෙන් සියලුම දෙනා නිරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @manelperera6670
    @manelperera6670 6 หลายเดือนก่อน +5

    සියලු ලෝක වාසී දෙනාම සුවපත් වේවා

  • @sujathamary6364
    @sujathamary6364 6 หลายเดือนก่อน +4

    පින්වත් ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @wasanasomarathna710
    @wasanasomarathna710 6 หลายเดือนก่อน +5

    සියළු දෙනාට තෙරුවන් සරණයි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 หลายเดือนก่อน +4

    තෙරැවන්සරනයිදෙවිපිහිටයි දෙව්‍සුව දෙසයෙසැමට

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 6 หลายเดือนก่อน +4

    සැම සියලුදෙනාට ගුරු පියානන්ගෙ අශිර්වාදය ලැබේවා ....ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙවුසුව පවුලේ සැමටත් ලොකවාසි සැම සියලුදෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .... 🙏🙏🙏🌼🌸🌼🌸🌼💐💐💐

  • @SenuliBoralessa-gf5nl
    @SenuliBoralessa-gf5nl 6 หลายเดือนก่อน

    Me uthum sathya piliganna godak aya kemati na.sir kiyadena de hariyatama hari.eththama eththai.godakma sanwedi sitak tiyenna oni e siyum adaraniya sanniwedanayan labanna.theruwan saranai

  • @asokawijayaratne332
    @asokawijayaratne332 6 หลายเดือนก่อน +3

    ❤❤❤ ගුරැපියාණෙනි සුදුඅමිමා කාන්තා දිනය මහාශිවරාත්‍රිය වෙනුවෙන් කරන උපහාරය විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 6 หลายเดือนก่อน +4

    ආදරනිය ගුරැපියානන් ට නමස්කාර වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @isurufernando9674
    @isurufernando9674 6 หลายเดือนก่อน +4

    හැම මවකටම දියණියකටම සහෝදරියකටම සියළු ම කාන්තාවන්ට උතුම් වූ කාන්තා දිනයක් වේවා.. මේ සියලු හදවත් විශ්වයේ ආශිර්වාදයෙන් සුව පත් වේවා. ඔබ තුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා වටිනා පැහැදිලි කිරීම ට. නොදත් කරුණු ඉගෙන ගත්තා. සියලු දෙනාටම නිරෝගී දීර්ඝායුෂ පතනවා.... ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏☀️🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼♥️♥️♥️♥️🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌕🌌

  • @Sandaruperera953
    @Sandaruperera953 6 หลายเดือนก่อน +4

    දෙවිපියාණන් විසින් අප නොදත් දේ මැනවින් අද දින අපට පහදා දුන්නා ඒ ඉතාම අගනා දායාදයක් පියාණනි මව්නි ඔබ සැමටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි.!🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️