Try My Kitchen
Try My Kitchen
  • 13
  • 740 403

วีดีโอ

Mango curry recipes| අඹ කරී |village cooking |Sri Lankan food recipes |quickly and easy cooking
มุมมอง 469ปีที่แล้ว
Mango curry recipes| ලේසි අඹ කරී |village cooking |Sri Lankan food recipes
පැණි බේරෙන කජු අලුවා | kaju Aluwa | හරියට හදමු
มุมมอง 11Kปีที่แล้ว
පැණි බේරෙන කජු අලුවා | kaju Aluwa | හරියට හදමු
konda kawum recipe | හරියටම කොණ්ඩ කැවුම් හදන්න ඉගෙන ගමු|කොණ්ඩ කැවුම් |Sri Lankan honey cake recipe
มุมมอง 589Kปีที่แล้ว
#srilankanfood #traditionalcooking #villagecooking #healthycooking #honeycake #honeycakerecipe කොණ්ඩ කැවුම්,ශ්‍රී ලංකාවේ කොණ්ඩ කැවුම්, නියම කොණ්ඩ කැවුම්,කොණ්ඩ කැවුම් හදමු, කොණ්ඩ කැවුමෙ කොන්ඩේ ගන්න හැටි,konda kawum,konda kawum hadanna hati konda kawum recipe කොණ්ඩ කැවුම් ගෙඩි 50ක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය 4 cups of wet rice powder (තෙත හාල් පිටි කප් 4ක්) 1 cup of wheat flour පාන් පිටි කප් 1ක් 1cup...
Butter cake recipe|නියම බටර් කේක් හදන්න ඉගෙන ගමු| How to make high quality butter cake
มุมมอง 11Kปีที่แล้ว
soft ,rich, delicious, perfect, fluffy butter cake. This is best butter cake recipe in the world. This is easy butter cake recipe.original butter cake recipe.homemade butter cake.this is Best fruit and nuts cake #buttercake #buttercakerecipe #birthdaycake #homeremedies #homemade #venillacake #fruitcake #fruitandnutcake Ingredients for 1kg butter cake All purpose flour 250g sugar 250g butter 250...
Pol Sambola (පොල් සම්බෝල)
มุมมอง 600ปีที่แล้ว
Pol Sambola (පොල් සම්බෝල)
How to make high quality chilli flakes|Chilli pieces| Traditional recipe|chilli flakes recipe|miris
มุมมอง 1.1Kปีที่แล้ว
#chilliflakes #chillipickle #chillipowder #chilliheat #foodpreparation #srilankanfood #villagecooking #traditionalcooking #quickandeasy #cookingtips #healthycooking #healthychilli#chillipicklerecipe #chilliflakes #traditionalcooking#apeamma how to make high quality chilli flakes, how to make high quality chilli pieces, chilli pieces,chilli flakes, chilli flakes at home,home made chilli flakes, ...
Easy Mackerel Fish Salad Recipe|Easy & Healthy|Healthy Recipe | Sri Lankan Traditional salad|Malu
มุมมอง 522ปีที่แล้ว
#fishcutting #fishcutting_skills #healthysalad #fishcurry Ingredients pepper powder salt Mustard Powder onion red chilli lime
Easy chocolate cake recipe | Best chocolate cake recipe | Birthday cake recipe|Homemade cake
มุมมอง 645ปีที่แล้ว
Easy chocolate cake recipe | Best chocolate cake recipe | Birthday cake recipe | Simple Homemade chocolate cake recipe #easychocolatecake #chocolatecake #birthdaycake #chocolatefrosting Ingredients cake All purpose flour 150g Sugar 200g Butter 200g Egg 4 baking powder 2tsp Corn flour 2tbsp chocolate powder 2tbsp Venilla 2tsp fresh milk 2tbsp chocolate Ganache dark chocolate 50g butter 3tsp
Sri Lanka traditional Sardinella fish Deep fried recipe - salaya මාළු කතුරෙන් කපමු
มุมมอง 6Kปีที่แล้ว
#fishcutting_videos #fishcutting_skills #fishcutting #fishfry #fishfryrecipe
Egg bites with only three ingredients (බිත්තර බයිට්)
มุมมอง 374ปีที่แล้ว
Egg bites with only three ingredients (බිත්තර බයිට්) #eggbite #eggbites #quickfood #andafood #anda #shorteats #friedegg #streetfood #snack
Snake Gourd Salad (පතෝල සම්බෝල) #snakegourdsalad #patholasambole #greensalad #healthysalad #tendrils
มุมมอง 901ปีที่แล้ว
Snake Gourd Salad (පතෝල සම්බෝල) #snakegourdsalad #patholasambole #greensalad #healthysalad #tendrils
How to make high quality chilli powder (a Sri Lankan traditional recipe)ape Ammage miris kudu
มุมมอง 119Kปีที่แล้ว
how to make Sri Lankan traditional high quality chilli powder at home #chillipowder #foodpreparation #srilanka #srilankanfood #srilankantraditionalfoodrecipe #villagecooking #traditionalcooking #quickandeasy #cookingtips #healthycooking #healthychilliepowder #chillipowder අවශ්‍ය ද්‍රව්‍ය වියළි මිරිස් 250g කොත්තමල්ලි 100g ගම්මිරිස් මේස හැඳි 1 සූදුරු මේස හැඳි 1 මහදුරු ඇට 15 වගේ (සූදුරු ගත් ප්‍රමා...

ความคิดเห็น

  • @user-nh3zs3dg2o
    @user-nh3zs3dg2o 19 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ඔයා නියමෙට පැහැදිලි කලා..ගොඩක් හොදයි ඔයා.බුදු සරණයි

  • @AABB-cb1db
    @AABB-cb1db 19 วันที่ผ่านมา

    Miss pol pani wenuwata sini cup ekakma dammata kamak nadda

  • @GkSagarika
    @GkSagarika หลายเดือนก่อน

    Tanku

  • @erangaseelanatha5537
    @erangaseelanatha5537 หลายเดือนก่อน

    Hodata withara kara. Thank you. Mama milk danna nethuwa cake make karana ekata kemathi

  • @erangaseelanatha5537
    @erangaseelanatha5537 หลายเดือนก่อน

    Good ❤❤

  • @chandimajayamini6320
    @chandimajayamini6320 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දුන්නා❤

  • @sumithnandana-vw4ir
    @sumithnandana-vw4ir หลายเดือนก่อน

    Supar

  • @tanujaww7955
    @tanujaww7955 หลายเดือนก่อน

    ❤❤❤

  • @manelwijesiri3769
    @manelwijesiri3769 2 หลายเดือนก่อน

    ස්තැතියි

  • @abeysundarafamily218
    @abeysundarafamily218 2 หลายเดือนก่อน

    අනේ මම හැදුවා.ඒත් කැවුම් පුස් කෑවා

  • @abeysundarafamily218
    @abeysundarafamily218 2 หลายเดือนก่อน

    අනේ මම හදුවා

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 2 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්

  • @vishakarathnaweera6515
    @vishakarathnaweera6515 2 หลายเดือนก่อน

    යූ ටියුබ් එක පුරාම තියන කොන්ඩ කැවුන් හදන රෙසිපීස් බලල තියනව මේ වගේ පැහැදිලිව කියල දුන්නෙ ඔයා ගොඩාක් ස්තූතියි ඔයාට මේ සැරේන හරියටම හදන්න පුලුවන් වෙයි❤

  • @user-iz1tv6ph6l
    @user-iz1tv6ph6l 2 หลายเดือนก่อน

    Mamath adama hadannam oyata godak pin.satutui niyameta pehedili karana nisa.siyalu petum ituwewa menika.❤❤❤❤

  • @pradeepdealwis3111
    @pradeepdealwis3111 3 หลายเดือนก่อน

    Hari hondai

  • @ramyaranasinghe2875
    @ramyaranasinghe2875 3 หลายเดือนก่อน

    හරියටම හරි මමත් හැදුවා. හොදටම ආවා. බොහොම ස්තූතියි ඔබ තුමියට.❤️

  • @michelleperera4819
    @michelleperera4819 3 หลายเดือนก่อน

    Thank you. This is the best demonstration of making Konda Kavum I have seen yet. 🌷

  • @user-rq4lf6tf5k
    @user-rq4lf6tf5k 3 หลายเดือนก่อน

  • @chandanistephen9632
    @chandanistephen9632 3 หลายเดือนก่อน

    ඔබතුමියට ඉතාමත් හොද ඉවසිමක් තියනවා. පැහැදිලි ඉදිරිපත් කිරිමක් . බොහොම ස්තුතියි.☺️

  • @MalikaSubasinghe-vx1kf
    @MalikaSubasinghe-vx1kf 3 หลายเดือนก่อน

    Thank you very much for your recipe .

  • @samanthadissanayake5000
    @samanthadissanayake5000 3 หลายเดือนก่อน

    කො න්ඩය හොඳට අවා. නමුත් තදයි. ඒ ඇයි? ස්තුති.

  • @pujanpravanan
    @pujanpravanan 3 หลายเดือนก่อน

    Thank you..❤️

  • @eustressnewzealand
    @eustressnewzealand 3 หลายเดือนก่อน

    Like the way you explain❤

  • @malikawarnakulasooriya8862
    @malikawarnakulasooriya8862 3 หลายเดือนก่อน

    Thankyou ❤❤

  • @nilnethukinayanathara6811
    @nilnethukinayanathara6811 3 หลายเดือนก่อน

    හරිම වටිනවා💜️ස්තුති

  • @iranganikumarihami8851
    @iranganikumarihami8851 3 หลายเดือนก่อน

    Good l❤😂😮😅😊

  • @lakshmidasilwa9735
    @lakshmidasilwa9735 3 หลายเดือนก่อน

    ඔයා හොදටම පැහැදිලි කලා

  • @ramanipadmalatha3892
    @ramanipadmalatha3892 3 หลายเดือนก่อน

    මම පදම හදන .හැට.බලන් ඉදලා.කප් 2 හැදුවා .පදම ඒ.කියපු විදියට .ආවා නියමයි ගොඩාක් පින්

  • @user-oi6dl9zj8g
    @user-oi6dl9zj8g 3 หลายเดือนก่อน

    පාම් පිටි නොදා කොන්ඩකැවුම් සාදාගන්ඩ පුලුවන්ද?

  • @nayanasiriwardana9044
    @nayanasiriwardana9044 3 หลายเดือนก่อน

    Konda kaum pus kanne ai? Monawada ewata karanne?😃

  • @chamindajayalath8093
    @chamindajayalath8093 3 หลายเดือนก่อน

    👍👍

  • @ireshaherath6435
    @ireshaherath6435 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි dear, ඔයාට ගොඩක් පිං

  • @chamilachamila133
    @chamilachamila133 3 หลายเดือนก่อน

    Hal piti koppa 2 ta seni pampiti danne kohomada.

  • @nandawickramasinghe5672
    @nandawickramasinghe5672 3 หลายเดือนก่อน

    යි

  • @user-sp2gv3se7h
    @user-sp2gv3se7h 3 หลายเดือนก่อน

    Bohoma pahadiliy puthe. Oya ge kiyamana kriyawsth

  • @user-qb6wc9ze2x
    @user-qb6wc9ze2x 3 หลายเดือนก่อน

    Haryatama awa...thanks

  • @deliyafernando9668
    @deliyafernando9668 3 หลายเดือนก่อน

    හරිම පිලිවෙලට නියම විදිහට කියලා දුන්න එකම කොන්ඩා කැවුම් වීඩීයෝව මෙයයි කිව්වොත් මම නිවැරදියි ❤ ස්තූතියි ඔබට.. තුනපහ වර්ගත් මම හැදුවා ඉතාම නිවැරදි ප්‍රමිතියට තියෙනවා. දිගටම වීඩියෝස් කරන්න. අපිට එය බෙහෙවින් වටිනවා

  • @diluka948
    @diluka948 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි..අනවශ්‍ය එකම වචනයක්වත් නෑ..බොහොම ස්තූතියි ❤❤

  • @yellowsky72
    @yellowsky72 3 หลายเดือนก่อน

    ❤❤❤❤ Thank you. 🙏Perfectly explained. 🥰

  • @user-or1zv2eg3y
    @user-or1zv2eg3y 3 หลายเดือนก่อน

    mamath mulinma haduwe me recipe ekata .lesiyenma haduwa kondenam oya tharam lassanata ganna bari una.thank you❤

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 3 หลายเดือนก่อน

    👍

  • @manorimahagamage4939
    @manorimahagamage4939 3 หลายเดือนก่อน

    Very good. My kawum came very well and taste also good..

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 3 หลายเดือนก่อน

    හොදට පැහැදිලිව කියලා දෙනවා. වටිනා වීඩියෝ එකක් ස්තුතියි.

  • @mindunikamadumali4587
    @mindunikamadumali4587 3 หลายเดือนก่อน

    Ane oya nam harima hodai.godaaaaaak sthuthi oyata.mn kanna asa unata hadanna danne nathi nisa hitiye.dn math try karala balanava.♥️

  • @SL5ECreations-wi8po
    @SL5ECreations-wi8po 3 หลายเดือนก่อน

    Grate. Thanks 😊

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 3 หลายเดือนก่อน

    👌🏻👌🏻💞🌹🌹

  • @user-gn4jw4hg1f
    @user-gn4jw4hg1f 3 หลายเดือนก่อน

    Godak pahadili godak sthuthi

  • @deepthiperera7471
    @deepthiperera7471 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමියට ❤

  • @jayaneththi5102
    @jayaneththi5102 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබට ! ඉතා සංයමයෙන් එකින් එක පිළිවෙළට කියා දෙන ගමන් කොණ්ඩ කැවුම් හදන ආකාරය පෙන්වීම නිසා ,අපටත් මේ අවුරුද්දෙ කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් 👍

  • @iyankafernando6692
    @iyankafernando6692 3 หลายเดือนก่อน

    කඩේ හාල්පිටි වලින් හදන්න පුලුවන්ද? (ඒකියන්නෙ තෙත නැති හාල්පිටි වලින් )