කොණ්ඩ කැවුම් පැණි වලින් Sri Lankan oil cake , Konda kawum , Pani kawum
ฝัง
- เผยแพร่เมื่อ 31 มี.ค. 2021
- 2015 අවුරුද්දෙදි හැමෝම එක්ක සතුටින් බෙදාගත් කැවිලි රෙසිපි එකින් එක හිමි හිමිට විඩියෝ අරන් එන්නම්..
ඇල්බම් වලිනුත් ඔයාලට බලන්න පුලුවන් මගේ Cooking Made Simple පහසුයි රසයි facebook පේජ් එකෙන්
/ jananigurusinghe2015
පැණි කැවුම් රෙසිපි එක
හාල්පිටි 200g
පාන්පිටි 200g
පැණි කෝප්ප 1
දුඹුරු සීනි මේස හැදි 3
වතුර කෝප්ප 1 1/4 පමණ
(අඩු වැඩි විය හැකියි)
වැනිලා තේ හැදි 1/2
නැතිනම් කරදමුංගු කුඩු ටිකක්
ආදරණීය අපේ ජනනි අක්කා බොහොම ස්තුති හැම පුංචි දේම කියලා දෙනවට .. තව කෑම ජාති ගේන්න අක්කා . අපි බලන් ඉන්නවා 💛👏
ස්තූතියි නංගි ❤️❤️
@@jananigurusinghe6843 00
@@jananigurusinghe6843 j
මම කැවුම් හදන්න ආධුනිකයෙක් නෙමෙයි. හැබැයි මම පැණි වලින් විතරක් මීට කලින් හදලා නෑ. මම මේ රෙසිපියෙන් අපෙ අවුරුදු උත්සවය වෙනුවෙන් කැවුම් හැදුවා. ඒවා හරිම රසයි. මම හදපු රසම කැවුම් රෙසපිය. හැමොම හරි ආසාවෙන් කෑවා. ලගටම ඇවිත් රෙසපිය ගැන ඇහුවා. මම මේ channel ඒක ඒ අයටත් කියුවා. ඔයාට බොහොම ස්තූතියි. ඔයාට පුළුවන් නම් කල කැවුම් හදන්න. මම කල කැවුම් හදනවා. රසයි. ඒත් ඒක හරිම රෙසපිය නෙමෙයි.
අනේ ගොඩක් සතුටුයි මට..බොහොම ස්තූතියි ඔයාට ❤❤
අනේ ගොඩක්ම ගොඩක් ස්තුති අක්කේ ,මම කැවුම් හදන්න ඉගෙන ගත්තේ ඔයාගේ රෙසපිය බලලා ,අද විඩියෝ එකෙනුත් හරියටම හදන විදිය බලා ගත්තා, මට නම් ඒක හුගක් වැදගත් උනා ,හැම දේම හරිම පැහැදිලිව කියලා දීලා තියෙනවා අක්කේ ,❤❤❤🙏🙏
සතුටුයි ආදරණීය නංගි , ස්තූතියි ඔයාටත් ❤️❤️❤️
ආසයි අහගෙන ඉන්න කියලා දෙන විදිහට ..නොදන්නා කෙනෙකුට හදාගත්ත පහසුයි.thnks you නංගී .❤❤❤❤
ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️
Harii lassanai oyaata g0daak sthuthi theruwan saranai
ගොඩක් ස්තුතියි අක්කේ හරිම පැහැදිලිව කියලා දෙනවා හැමදාමත් වගේ
ස්තූතියි ඔයාටත් නදී නංගි
Suba dawasak.god blessed you. Budusarani.🙏👍💓🇱🇰🇱🇰
ස්තූතියි ඔයාට..බුදුසරණයි
හරිම.ලස්සන.කැවුමි.ටිකක්.
බොම.ස්තුතියි.ඔයාටත්.❤❤🌹🌹🌹🌹🌹🌹
හරීම ලස්සනයි කැවුම් අක්කා❤️ බොහොම ස්තුතියි😍
ඔයාටත් ස්තූතියි නංගි ❤️
ඔයා ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා ගොඩාක් stooti ...🙏🙏 🌹🌹🌹 suba අලුත් අවුරුද්දක් වේවා ..
ඔයාටත් ස්තූතියි ❤සුබ පැතුම් ආදරෙන්ම
Badaginnakuth awa.. harima pahadiliwa kiyala denawa...bohoma sthuthi🙏
ඔයාටත් ස්තූතියි ❤
අනේ හරිම ලස්සනට කොන්ඩේ එනවා අක්කේ❤️
දැක්කහම ආසයි.ස්තුතියි අක්කේ වීඩියෝ එකට 😍😘
ස්තූතියි ඔයාටත් නංගි ❤️❤️
හරිම ෂෝක්. පැහැදිලි යි .හදන්න ආස හිතුනා . බලමු .පොඩ්ඩක් හදල බලමු. ස්තුතියි ඔබට .
සතුටුයි 🥰🥰🥰
Going to try this ,for this year new year.thanks a lot!!
🥰🥰🥰
Looks delicious 🌹
හරිම පැහැදිලියි ...ගොඩාක් ස්තුතියි....
ඔයාටත් ස්තූතියි යශිකා ❤
harima pahasu vidiyata kiya denawa thanks
ස්තූතියි ඔයාටත් ❤❤
බොහොම ස්තුතියි
අපිට වරදින තැනුත් හිතලම අක්ක කියල දීලා තියනවා බොහොම ස්තූති අකකේ
ස්තූතියි ඔයාටත් නංගි ❤️
Thank you so much.
Miss kiyala dunna hariyata hari.mama kawadawath hadala thubun ne.eth eka parinma hada gattha.hemoma puduma una. Thanks miss
සතුටුයි ලසන්තා ❤ ස්තූතියි ඔයාටත්
Thanks 🤩 very well explained wish you a very happy Sinhalese new year suba aluth avuruddak wewa 💐
Thank you and wish you too very happy New Year ❤️
ගොඩක් ස්තුතියි ♥
Oyatat Paule ayatat subama suba nawa wasarak wewa!!! Me recipe eka man haduwa akka. Hodata awa. Tikak tama haduwe. Oyage receip godak hodai akka. Tiyana dekin hadanna kiyala denawa. Thank u.
සතුටුයි ඔයාටත් ස්තූතියි ❤
Akke Hal piti ganna premanayamada panpiti ganna th one
ගොඩක් ස්තුතියි ජනනි අක්කේ ❤️❤️
ස්තූතියි ඔයාටත් නංගි ❤️❤️
We tried this recipe yesterday and it was successful. Thanks akke ❤️🥰
Really happy nangi ❤️
What Rice flour did you use?
@@jananigurusinghe6843 what rice brand rice flour. MDK rice flour can you show the packet please?
Excellent, Janani. You are the best 💕
Thank you so much Buddhimathie ❤
අනේ අක්කට පිං. මේ සැරේ නම් අනිවාර්යයෙන් හදනවා ❤
සතුටුයි නංගි ❤️❤️
For one Kevum what is the amount of mixture you put in oil? TIA ❤
Pitieka hadala koccara welawak tiyanna oneda
Thank u sister!!!
Budusaranai!!!
Budusaranayi ❤️
Tried this! Came out very well!
Thank you!!
Really happy , thank you too ❤️
This year also i tried this recipe only akka. It comes out well everytime. So grateful for this recipe 🙏🏽
Thank you 😊😊
Ane shook ane.mn ada hadanawa oya kiyapu widiyata.mn Italy wala inne😊
Thank you akke.godak watinawa me vedio eka apata
Nangi ❤️
Thanks
Thanks..
Thanks God bless you
God bless you too ❤️
Beautiful, thanks
Thank you too 🥰
ජනනි මහත්මියගේ කතාව හරිම ආදරනියයි හරිම ලස්සනයි සතුතිය
ඔයාටත් බොහොම ස්තූතියි පද්මි ❤
Thank you so much math haduva
සතුටුයි ❤
Thanks.
අක්කේ..ලස්සන කැවුම් ...ටික.❤️❤️
ස්තූතියි ඔයාට
හරිම ලස්සනට කැවුම් හැදුවා .ඒක බලලා හදන්නත් ආස හිතුනා . හැදි කැවුම් හදනවා නම් මේ මිශ්‍රණයෙන්මද හදාගන්නෙ.එතකොට මිශ්‍රණය ටිකක් දියගතියටද ගන්න ඔනේ.. පිලිතුරක් දෙන්න අක්කා...🙏🙏🙏
මේකම ගන්න නංගි හැන්දෙන් වක්කරලා දෙපැත්තට හරවලා බදින්න ❤
Sha..niyamaine tnx
ඔයාටත් ස්තූතියි
Great video
Thank you ❤️
Thanks Janani 💐 🇬🇧
❤❤❤
Me recipe ekata piti kala polkiri dala kawum haduwoth hodata eida
ඔයාට ගොඩක් ස්තුති ජයමිනි
ස්තූතියි ඔයාටත් මම ජනනි ❤️
Thank you miss. Mamath haduwa. Eth kaum haiyaine. Tika welawakin pupuranawane. Mokakda ekata karanna puluwan please 😔🙏
රස්නේ වැඩි මදුවන්ති
Thank you very much 🙏
Nangi ❤️
Thank you very much
❤️❤️
Thank you dear 🙏🏻
❤️❤️❤️
Mama heduwa.hodata rasata awa❤
සතුටුයි ගොඩක් 🥰🥰
Man adai oyawa dekke akke you tube 1ke keum recipe hoyaddi.mat italiye inne. Ada market 1n genawa lankawe halpiti. Welawata supermarket 1n italy piti gatte nette. Oya lassanata hadanwa hodata pehediliwa kiyla denwa. Man gawa tiyennet lankawen genapu thachchiyak. Akke sunflower oil walin hadanna berida?pol thel nene. Thanks akke.
සතුටුයි නංගි , සන්ෆ්ලවර් ඔයිල් වලින් මම කැවුම් බැද්දේ..
Hondata kiyala dunna. Bohoma istuti. Mona thelda gaththe? Pol thelda? Vegetable oil da?
ස්තූතියි ඔයාට , මම පාවිච්චි කලේ සූරියකාන්ත තෙල්..මම ඉන්නේ පිටරට පොල්තෙල් සොයාගන්න නෑ මෙහෙ , ස්තූතියි
Wow I really want to make this. But my stove is a glass top ☹️ so I’m guessing it won’t look the same 😢
Konde hadenne nathiwa ihirenne ai ?
Thank you ❤️
❤️❤️❤️
Thank you .
❤❤
Thank you so much
❤❤
Thank you so much ❤️🤗🤗
🥰🥰🥰
Akki oya mekata OGM roasted rice flour tha gatthe.? Nethnam unroasted flour tha?
කඩේ හාල්පිටි පැකට් එක නංගි ට්‍රාන්ස්පේරන්ට් පැකට් එකේ ඒක unroasted ❤
අක්කේ හරිම ලස්සනයි ඔයාගේ වැඩ සටහන මට දැන ගන්න ඔනි මුං කැවුමි හදන විදිය අක්කේ ඔයාට බුදු සරණයි
ඔයා දැක්කා නේද , බුදුසරණයි නංගි ❤️❤️
👏👍👍
අපූරුයි
❤️❤️❤️
අක්කා පාන්පිටි වලින් විතරක් හදන්න බැරිද හවසකට වගෙ හදන්න
Grazie akke godak watinawa
Oyatath thank you
නෙල්
ලිගල
Thank you
❤️❤️
Kokis, mun karali me විදිහට kiyala denna akke.kade hal piti pkt valin.
මුං කැවුම් එකතුකලා නංගි , කොකිස් විඩියෝ එක අරන් එන්නම්
Ingredients is it a tea cup?
Pani wargya kumakda
GodAk thanks oyate
ඔයාටත් ස්තූතියි
Idiappa pitida napoli nahane halpiti packert lanka kade thiyenne idiapp appa piti
චීන, ඉන්දියන් කඩවල බලන්න නිලූ
❤
Tanks
sthuthi oyata. kaden ganna hal piti thawaserayak halala ganna onida?
නෑ මම හලලා ගත්තේ නෑ , ස්තූතියි ඔයාටත්
ඉස්තුතියි ඔයා හරි ඉක්මනින් උත්තර දුන්නා 🌹
🥰🥰🥰🥰🥰
බොහොම ස්තූතියි
ඔයාටත් ස්තූතියි
Thank u. Oyala. Parissamin. Enna. Teruwan. Sarsnsi
තෙරුවන් සරණයි ඔයාටත්
💖💖💖👍
❤️
❤❤❤
Akka kiyala dena vidiyata hadanna hitenawa italy inna apita loku deyak akka karanne 🙏 grazie
ඔයාටත් ස්තූතියි ❤️
👍👍👍
❤️
Grazie akke
Nangi ❤️❤️❤️
❤🎉thank
❤️❤️
අක්කි පැනි කෝප්ප එකයි කියන්නෙ මිලිලීටර් කියද?,හුන්ඩු වලින් කියද
Is this rostered rice flour or what ? Let me know plz ?
Not roasted use normal rice flour
❤❤❤💕💕👌👌👌👌
Akke me pramanayen kawum kiyak hadanna puluwada
17 ක් විතර හැදුවා නංගි
Brava Grazie
Grazie ❤️
ඔබතුමියට ගොඩක් ස්තූතියි.මේ සදහා ගන්නෙ කඩේ විකිනීමටතියෙන වියලි පිටිද තෙත පිටිද ?
තෙත හාල්පිටි ගන්න පුලුවන් නම් හොදයි , මම පාවිච්චි කරන්නේ වියලි හාල්පිටි පැකට්..මම ගන්න පුලුවන් ඒක නිසා , ස්තූතියි ඔයාටත් කුමාරි ❤
❤ thank you
❤️❤️❤️
Niyamei akkiyooooo mama adama hadanawoooo
Akka nisa thama man godak deela hadanna igana gatte . E okkotama wada akke dirimath kirima
සතුටුයි නංගි ❤️❤️
Pan piti venuvata rulan piti ganna barida?
ගන්න පුලුවන් 😊
ලස්සනයි ..දැක්කම ආසයි ..🤞
ස්තූතියි ❤️
❤️❤️🌸🌸🙏🙏
❤❤
Cup ekak ml keeyakda? Eka eka cup eka eka size...pl kiyanna
මිලි 230ක් විතර ගන්න ❤
👌👌👌 සොයි
❤❤