ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශාආආ නියමයි ..කටට කෙලත් උනනවා මේ වැලිතලප එක දැක්කහම .මමත් හෙටම හදනවා .බොහොම ස්තුතියි ඔබට මේ වගේ අලුත් දේවල් අපිට කියලා දෙනවට ..❤️❤️🙏🙏👍
ගොඩක් වැදගත් හදල බලන්න ආසයි.
මම හිතුවෙ ඔබ ලංකාවෙ සිට මෙ වැඩසටහන අපට ඉදිරි කරනවා කියලා.විදේශයක සිට මෙය අපට ඉදිරිපත් කිරිම ඇත්තටම හරිම සතුටුයි.මම හැමදාම බලනවා .තෙරැවන් සරනයි. ඔබට
Lo
ගොඩක් ස්තුතියි
3:32 😊
Dakinakotama kanda hithenawa. Goda isthuuthi pahadiliwa kiyala denawata.
හරීම ප්‍රසන්සනීයයි.පින් සිදු
වේවා .
නියමයිනේ අදත් සුපිරිම රෙසිපි එකක් බොහෝමත්ම ස්තූතී යාළුවා සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි
අදත් අළුත් දෙයක් දැන ගත්තා බත් වලින් වැලිතලප හදනව කියලා අහල තිබුනට හරියටම දැන ගත්තෙ අද පැහැදිලි ව කියලා දුන්නට ස්තුති තවත් ඉදිරියට යන්න ලැබේවා මගෙන් සුබපැතුම් thak you for sharing
හොඳ ට බලා ගත්තාස්තුතියි
@@pushpaadikari5895 good
ගොඩක් ස්තුතියි ඇත්තටම හොඳ පිරිමැසුම් දායක ක්‍රමයක්
අනිවාරේන්ම අනිවාරේන්ම .වැදගත්
I like very much your recipes and cooking method
අනෙ මෙවගෙ රස ලෙසි කෑම තවත් කියලා දෙන්න ඔයාට ගොඩක් පින්
මහන්සියක්. නැ ති වම. නියම. වැලි ත ලප. එක ට. ස්තුතියි. සර්. දැනුවත්.. කරාට. පිං... බුදුසරණයි. 👍👍👍👌
අනිවාරයි හදන්න ඔිනේ .👍👍👍
Niyamai mat aniwaren hadanawa obata godak thanks
It's a fresh idea.thanks for u.I wll try now
Niyamai
Godak sthuthi lesi krama kiyala dunnata.
වෙනදා වගේම අදත් අලුත් කෑමක් හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
Be so ifC cry
Niyamai👍👍👍
attatama godak hodaey.keyala dana dat pahadeliy.tnks
Simi thawa kaluunanam thawath lassanai
Thank you putha siyalu deviyange aseervada labeva
ගොඩක් ස්තූතියි resibi එකටඉන්න ළමයින්ට වැඩි වැඩ දාලා කෑම හදන්න බෑ ඕක හරි හරි සිම්පල්ගෑනු ළමයි ඔයාට ගොඩක් මෙි අපිත් හදලා බලලා ලියන්නම් ගෙදර අය නං ඕවට කැමති නෑ
Good job done
ඔබට ස්තුතියි දැනුවත් කිරීම ගැන
ලෙහෙසියෙන් kiyala dunna harima hodai sathutui apee lanka🇱🇰 vata 👍👍🙂🙂🙂🌸🌼🌸🌼
Ma math hadanawa obata jaya
අවුරුදවලට පහස කෑමක් මරු
හාල් පිටිත් නැතිව පාන් පිටිත් නැතිව වැ ලිවලින්ද වැලිතලප හදන්නේ කියලා බලන්න ආවෙ.අලුත් දෙයක් දැනගත්තා. 👍👍👍
හැමදාම ඔයාගෙ රෙසිපීස් හරියටම හරි හරිම පහසුයි ගොඩාක් ස්තුතියි
Haria hoda diya ekak
හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් .thanks
Dan nathi apita godak watinawa thanks
අදත් අලුත් වීඩීයෝ එකක් කාලේට ගැලපෙන විදියට ලේසියෙන් හදාගන්න පුලුවන් වැලිතලප එකක් කියලා දුන්නා බොහොම ස්තූතියි ඔබතුමාට 🙏
mama hithanne rasa athi hadala balannam👍😘
හාල් කොටලා තැබුව එකයි ඇටේ පිටින් තැම්බුත එකයි 🌷🌷🌷🌷🌷 පිටිකොටන්නත් නෑ ලේසී පහසුයි ස්තූතී
Adath supiri video ekak.wenas deyak.me kalayata gelapena video eka k.godak useful una.thanks chef
Wow....niyamai..thanx a lot..
api okata kiyanne multhan bath kiyal...kohoma unath hondai
අලුත් විදියට හදන්න කියල දුන්නාට ස්තුතිය .
Api italy vela banana kola na cake tateye hadenewa thank you👌👌
🙏🙏🙏🙏🙏🙏❤️
ඉතා පහසුයි ස්තැතියි තෙරැවන් සරනයි
Excellent
මමත් දවසක් නිකමට හිතිලා ඔහොම හැදුවා හරිම රසයි ගෙදර අයත් රසයි කිය කිය කෑවා හොඳ හයියට තිබුනා හැබැයි ඉතින් වැලි තලප කියලා නම් හිතුවේ නැහැ ගෙදර අය කිවේ නම් දේවාලේ කිරි උතුරෝපු බත් වගේ රසයි කියලා
හදාගන්න හිතුණා thanks
Maru niyami
Something different here.. We shall try this....
කවදාවත් අහලා නෑ බත් වලින් වැලි තලප . ගොඩක් ස්තුතියි පුතා ට
ගොඩාක් රසවත් වගේ පෙනෙනවා.හදලා බලමු නේද
Adath aluth recepy ekak Niyamai ayye Idiriyata podda podda yamu😋😍🥰😘❤️🔥
Godak watinawa me vuduyata walithalapa hadanna kiyala dunnata oba hamadamath aluth aluth de kiyala denawa jaya wewa
Godak sthuthi mamath adama hadala bannam. Thruwan saranai
Oh ready good new to make this. thank you
Good
Godak watina video ekak rice cooker eken mewa hadanna puluwan kiyala danagena unne na.. thanka kiyala dunnata
හදන්න කියලා දුන්නාට ස්තුතියි
ගොඩක් ස්තුති බුදුසරණයි
thanks good luck
Very good thanks
Srilanka sweet i all ways love thank you chef .
Kiribath hadana vidiyath dannako
Veri.good
👍👍💕good
Thank you... So much., 🙏👍👍
Adath oya lesiyenma wali thalapa hada ganna puluwan video ekak genalla thiyenawa.. niyamai.. jaya wewa...
කාලයේ හැටියට වටිනා .දෙයක් කියලා දුන්නට .ගොඩාකි.ස්තුතියි
Really Important for these days... Thanks for the recipe bro...
ස්තුතියි ,සුපිරි
පැණි බත..♥️♥️
Harima satutui apita
Easy method..thanks for shareing with us
ගොඩක් වටිනවා අද වීඩියෝ එකත් ස්තූතියි අයියේ..
ව්
Hello Mr your recips are so good, godak lesi krama Saha rasath very good. Thank you so much. This is Ananda Pathirage from Zambia
Thank you very much
අදත් වෙනස්ම විදියට වැලිතලප හදන්න කියල දුන්නා,බොහෝම ස්තුතියි 🙏
HADA BALANNA ONA . HARIMA LESI.
Wowwwww rasaida
නියමයි
Sha niyamai 👍👍👍👍👍👍👍🔥🔥🔥🔥
rata inna ayata maru thanks
වැලිතලපා හොදයි!
හදලා බලන්න ඔනේ.thanks
Marine malliyo thanks ❤🎉
godak isthuthiy
Kal thiyaganna puluwanda pilunu nowi
Frigde aka dala 1 week puluwan
Must be tasty
Aiuthkamak thankyou
වැලි තලප හදන අලුත් විදියක්. ස්තූතියි.
thanks for this video i will try this
බස්මති හාල් වලින් හදන්න පුලුවන්ද අයියේ මෙි විදියට .... ස්තුති ඔබට. මං ආසම කෑමක් ...
Puluwan
ගොඩක් ස්තුතියි අපි අහලවත් නැති කෑම
අයියෝ chef ......පැනි එකට plastic හැන්දක් දාන්න එපා,....ලී හැන්දක් ගන්න,....But good job
මේ ප්ලාස්ටික් හැන්දك තරමක් හෙවි හැන්දක් ලී හැන්දකට වැඩිය මේක හොඳට ශක්තිය තියෙනවා අනිත් එක හැමෝටම මගේ හැමදාම එකම විදිහට බඩු ලැබෙන්නේ නෑ නේ. තියෙන විදියට වැඩේ කරන්න ඕනේ ඒක එකක් අනිත් එක මේක ඉන්දුනීසියාවේ මේ ස්විට් කෑම එකක් අපි ලංකාවේ හදන වැලිතලප් එක ඒගොල්ලෝ හදන්නේ මේ විදියට
@@SLHEALTHYFOOD මෙහෙ නමි හරියට තියෙනවා ලී හැදි,.... anyway good job🇱🇰🙏🇦🇺
මේ බත් දොදොල් 👍💐
ලස්සනයි
ඔබට බුදුසරණ වෙවා
Mwkata gagath pol daanna berida.
👍❤️
හුගාක් ලස්සනට ආවා වැලිතලප එත.ස්තුතියි.පුතා තෙරැවන් සරනයි.
ගොඩාක් ස්තූතියි ❤❤
harima satutui laba kamak stuti oba tumata
Rasata ate hadabamko
godak..hoda..dayak
Thanks I will try