This is rice milk. It's available abroad. Vegetarians use it as a substitute to milk Ape rate minissu metcharakal wenas wenna kamathi nathi unata. Dan eka ibema wenawa. Me kalaya apita wasanawantha kaalayak kiya sitheemen apita jeewithe jaya gatha haki. Namuth ara parana widiyatama inna try karoth jeewithe dukaki. Walking track wala awindina katyiyata bus eke gihin poddak office ekata awiddama mole adu wenne naha ne? Chuttak dhahadiya dammath godak office wala washrooms thiyenawa Muhuna wash karala ehema yanna puluwan ne? Api polowe paya gala sahalluwa sitina kota hari sathutak danenawa. Think different. Be different 🙏
සෑහෙන්න වටින වැඩ කරපු...
දැනටත් කරන සුපිරිම වැඩ්ඩෙක්....
හිත හොඳ මනුස්සයෙක්....
ජය.... 🙏🙏🙏🙏
නිවේදක මහතා ඒ විදිහට කතා කරල ප්‍රශ්න ඇසූ නිසයි මට මේ විදියට පැහැදිලි කරන්න පුළුවන් වුනේ. ඔහු
ඉතා නිවැරදි යි. බොහොම ස්තූතියි ඔහු මේ විදියට මගෙන් වැදගත් ප්‍රශ්න අසා වැඩසටහන
සාර්ථක කලාට...
සාදු සාදු පින් ....ජය...වේවා.ඕක ..තමයි.අපේ උදවිය ඕන තරම් දෙන දෙය ක්..තමයි පි....න්...රැස් කර.ගත්තු..පින් තියෙනවලු..එයින්..දෙන්නම්..ලු..හිහ්..
❤️❤️❤️
සෝයා මේ විදියට කලානම් සුපිරිම රසයි සීත කලාම
මේවා තමා ඉදිරියටම ගෙනියන්න ඕනෙ . ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙවන් වටිනා දෙයක් , කාලීන අවශ්‍යතාවයක් සහිත දෙයක් ජනතාව අතරට රැගෙන ආවාට .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you for your finding
දැනුවත් කරාට බොහෝම ස්තූතියි
බෝහෝම පින් ඔබතුමාට මේක හඳුන්වලා දුන්නාට
Thank you very much .what a great task.
Thanks oba thamanta God bless you
ගොඩක් ස්තූතියි ..🌏❤️
ජයවේවා
Jayenjayama wewa..
Budusaranay
ඇත්තටම දෙවැන්නා අනවශ්‍ය ලෙස දොඩවනවා
ස්තුතියි. හරිම. ආ සයි. බලන්. ඉන්න. 👍👍👍🙏🙏🌹
kiri walin hadana anith kama jathith meken hadanna puluwanda
rice milk, soya milk, almond milk, banana milk, mewage kiriwaraga haduwahakineda?yummy inthe tammy 😋 👌
aththatama watinawa
oni hal jathiyak ganna puluwanda
බොහොම ස්තුතියි ඔබතුමාට බුදුසරණයි
බොහොම ස්තූතියි ඔබ තුමාට
iya
👍🙏
නියමයි 💔
HAL wala thiyenne Kabohydrate ne fresh milk wala thiyenne calcium saha protein ewagema siyaluma poshya guna ethi ekama de fresh milk habai meke penuma eka wage unata poshya gunaya eka nehenedsa
Niwedaka mahaththayage kathawa adu una nam godak hodai
Pata kiri pata unata meke kiri rasak enawa kiyalanm hithanna bahane
ඔබ තුමාට බොහොම පින් දැනුවත් කිරීමට මාත් ළමයින්ට යැවුවා බලමු හදලා boida කියලා බුදුසරණයි සියළුම දෙව් පිහිටයි 🙏👍👍👍
අනේ අපිට නැතිකමට බොන්න පුළුවන්...
Hal,oats,Almond Soya Noyek Jathiwala Kiri Theyenawa Pitaratawala Api Bonawa zhari Gunai,Danuwath Kalata Thank
ඒක ඇත්ත අපිත් බොනවා!මේවාට හිනා වෙන්න, නෙගටිව් comments දාන්න එපා, හැම දේටම මඩ ගහන සක්කිලි පිරිසක් ඉන්නවා, Reis milk වලින් පිටරටවල මිනිසුන් caffee හදනවා!
නිවේදකයනම් අන්තිමයි.කියන්න ඕනි දේයි එපා දේයි ඔක්කොම කියවනව.විනාඩි 5න් කරන්න පුලුවන් වීඩියෝ එක විනාඩි 10ක් ගන්නව.ඒක හදාගන්න,ඉවසීම වැඩිකරල,කියවිල්ල අඩුකරගනින්
උබ ඒකවත් දන්නෑනෙ ඔහොමවත් වීඩියෝ කරල ඔය මනුස්සය පෙන්නුවෙ නැත්තන් ගරහන්න එපා මිනිහෙක්ට එයාට පුලුවන් දෙය එයා කරන්නෙ අපිට බැරි උනා කියල අපි ඉරිසියා කරල වැඩක් නෑනෙ නේ
Niyamane aiye oya kawadath adarshamath manussayek mamath hadala balanawa
Great job 👍🙏🙏
Kiripiti kiyala ayeth hitha rawattaganne nethiwa pollkiri kedatatikak udeta hadagaththanam hodai neda?
Kade haal hodaida. Eth gahanawa ne. Hinati haal hodai eda. Godak watiawa. ස්තුතියි ඔබට
කැකුළු හාල්....
හීනටි නම් ගොඩක් හොඳයි
ඔබතුමා ට තෙරුවන් සරණයි
Mamath hethuwa ranilda kiyala
දැනුවත් කලාට ඔබතුමාටත් ස්තුතිය
H non hp9 ii iii
මගේ දුවට දැන් අවුරුදු 24 යි. එයාට අවුරුදු තුනේදි කිරිපිටි දීම නවත්තලා උදේට බත් කන්න හුරු කලා.
උදේට කෑම නොකා ගෙදරින් එළියට ගිහින් නෑ කවදාවත්...
ගෙදරට එන අමුත්තන්ට දෙන්න විතරයි කිරිපිටි ගෙදරට ගෙනාවෙ පහුගිය කාලේ...
මම ඒ කාලෙම ගත්ත තීරණය ගැන ඇත්තටම සතුටුයි ..
ඇත්තටම සතුටුයි
B
මගෙ නිවසට අවුරුදු 8කින් කිරිපිටි ගෙනත් නැහැ.මගෙ අවුරුදු 11පුතාට එම වයසෙ වෙන දරුවන් මෙන් සෙම් රෝග වැනි රෝග ඇත්තේම නැත
මන් බැලුවේ මොකද මේ රනිල් අන්කල් කුස්සියේ .......කියලා ...😂😂🥲🥲🥲
මමත් එකපාරට රැවටුනා රනිල් කියලා ගොඩක් ස්තුතියි ඉදිරියට හාල්පිටි තමයි අපිට බොන්න වෙන්නේ ඒකත් වෙන්නැති වෙයි හාලුත් ඉඟ වෙනවා නේ තෙරුවන් සරණයි ඔබතුමාට
අනේ මට අපහාස කරන්න එපා රනිල් වගේ කියල...,😀
oyala wage rawatena aya wadi nisa thamai ratata me kala uda une...
Attatama mama dakketh ehemai
👍👍👍🌹
Sugar level eka wedi weido.
Apith kiri පිට් bona eka නැවැත්තුවා අවූරුදු 5 kata withara kalin. Ada e gan godak සතුටු wenawa.
ඇත්තමයි ලිප හදපු විදිහ කියනවද.පිංසිදු වෙයි.
Ravi Amarasinghe
4 days ago
ඔය දෙකම මා හැදුවෙ යූටියුබ් එක බලල. Science with ruchira යූටියුබ් එකේ දැහැමි ගේ කාර්යක්ෂම දර ලිප බලන්න
කිරිබත්ගොඩ තියෙනවා සෝයා හෝටල් දෙකක්...සෝයා කිරි කොතරම් රස ද ගුනද......
podi daruwekuta amu haal kiyanne prasnayak nemeyida. elakiri kiyanne mawa ha samaana ma uoo kiri. haal piti amuwen kanawa kiyanne?kola kandha ekak udeta bonna purudu karanna.
තෙරුවන් සරණයි පින් වත් ඔබ තුමාට 🙏🙏🙏දැනුවත් කලාට
Great job..
amu hal bila bada afset wenne neddha
Apo agillen kawalan karanna apa.handak pawichchi karanna.budusaranai.hoda deyak.
එහෙම තමයි පිරිමි කුස්සියෙ වැඩ කරද්දි😂😂
බොහොම වටිනව. ස්තූතියි!👍👍
බොහොම ස්තූතියි
Excellent indeed?
ස්තුති ඔබට
හැමදාම උදේට කැඳ බොනවා. කිරි පිටි බොන්න ඇත්තටම වැඩක් නෑ . 👍❤️
අන්න මොලෙ එති වෙඩෙ❤️🩹❤️🩹❤️🩹
නියමයී.🥛🥛🥛🍚🍚🍚
Unu karanna berida
, පුළුවන්
Obathumata bohoma pin yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
Pitarata sahal kiri one tharam thiyanawa.ai
Ape rate mewani dewal karanna bari
ගණන් මිනුම් ගැන ගැටලුවක් කරගන්නේ නැතිනම් ඕකට හුගක් ඇට වර්ග යොදා ගන්න පුළුවන් තවත් රසවත් ගුණවත් කරගන්න, සෝයා, මුං, කොස් ඇට, බාර්ලි, බඩ ඉරිඟු, මේ සේරම දේවල් එකට එකතු කලාම මෝල්ට් බාර්ලි වලට වඩා රසවත්. රහස තියෙන්නේ බැදලා ගන්න එකේ,
ඔව්... ස්තූතියි දැනුවත් කලාට...සමහරු මේකට ගරහල කමෙන්ට් දාලා.හරි කණගාටුයි
Bohoma hondai. ...hal ? Haluth nahane.
Niyamai
මේ සහල් පිටි misranayata pol kiri 200ml පමණ කලවං කරගත් thoth
හදාගන්න tea එක තවත් රසවත් ...
Karalama බලන්න koo...
ඒ මනුස්සයා හෙන අපිරිසිදුයි 🙂
Try making hot chocolate 🍫 with that... Can introduce it to Srilankan Market...
Thanks
Okkomath haei meyage kiyawilla thama epawenne...eka adu kranam hari .
o karametama Kos ata walin puluwan man haduwa koss ata walin milkshake
istute danuvath kalata...
Oken appadanna derida
Rice milk pita rata very famous
Me kekulu hal wenuwata suwendal hal ganna puluwanda
godak hodai
Very good invention. It is really good for health.
ගොඩක් ස්තූතියි....!!!
Tanks
කිරි කියන්නේ ඇත්තටම ලේ වලට.....ලේ බොන්නෙ යක්කු ප්‍රේතයො .......සතර අපා ගති.......අමුනුස්ස දෝස්වලිනුත් මිදෙනවා.හොදම හොද වැඩක්...
Kiri bonne yakku nam oyath yakek thama ammage lee tika kiri unama yasa ageta biuwe kagewath lee neme weduu ammage le neda???
එහෙනම් ඔක්කොම ල යක්කු ප්‍රෙතයො.පොඩිකාලෙ අම්මගෙ ලේ බොන නිසා .ඔයා ඇතුලුව.කිරිකියන්නෙ ලේ වෙන්නෙ කොහොමද පිස්සු. කිරි බිවම පව් කියන්නෙ කව්ද කොච්චර ගුන ආහාරයක්ද බත් නොකන රෝගීන්ට පවා දෙන්නෙ කිරි.
@@SriyaniSilva-ed7zlදත් ඇති ඕනැම සතෙක් කිරි බොන්නෙ දත් වැඩෙනකම් විතරයි..ඒ ඒ පැටවගේ අම්මගෙන් හෝ ඒ ජාතියේ සතෙකුගෙන් විතරයි..මිනිසා මැරෙනකන් කිරි බොනවා ඕනෑම කෑලේවෙ ජහ ජරාව කන සතුන්ගෙන් පවා..අසූචි කන ඌරගෙ මස් කන්න තරම් ඇස් නැති අමු ගවයෝ
@@SriyaniSilva-ed7zl සතුන් පවා මවගේ කිරි බීම ලෝක ධර්මතාවක් .උබලා බොන්නෙ දහ ජරාව කන කැලැ සතුන්ගේ කිරි..ඇස් නෑ..තිරිසන් සතා කිරි බොන්නෙ දත් එනකන් විතරයි.අන්ද බාලයොඉ මැරෙනකන් සතුන්ගේ අම්මලාගෙන් කිරි කියලා ලේ බොන්නෙ
බීලා බලන්ම්. රස කොහොමද දන්නේ නෑ. කිරි රස වගේ නම් හරිම වටිනවා
වැඩසහටන මෙහෙය වන උද්දික පුතා කට වහගෙන ඒ මිනිහට කතාකරන්න දීපීය
Pitaratawala Rice Milk hari prasiddai VEGAN ayata Honda demand
Lankava ta amutu dayk..at ma rataval vala oni tram teyanava shop vala...loku dayk ma daval minissun ta kuiyala dana vata...godak pin
istutee
Rice flavor aragena mehema diyakarala bonda barida?
සංවරව කතාකරන්න.ඉවසිම පුරැදුවෙන්න
හොද වැඩක්
වැඩසටහන මෙහෙය වන කෙනා video එක එපා කරවනවා. අදාල දේ අහගන්න දෙන්නෙම නැ.
සුපිරි
This is rice milk.
It's available abroad.
Vegetarians use it as a substitute to milk
Ape rate minissu metcharakal wenas wenna kamathi nathi unata.
Dan eka ibema wenawa.
Me kalaya apita wasanawantha kaalayak kiya sitheemen apita jeewithe jaya gatha haki.
Namuth ara parana widiyatama inna try karoth jeewithe dukaki.
Walking track wala awindina katyiyata bus eke gihin poddak office ekata awiddama mole adu wenne naha ne?
Chuttak dhahadiya dammath godak office wala washrooms thiyenawa
Muhuna wash karala ehema yanna puluwan ne?
Api polowe paya gala sahalluwa sitina kota hari sathutak danenawa.
Think different. Be different 🙏
ඉතින් අනේ කිරියි හාලුයි කියන්නෙ දෙකක්නෙ සුදුඋනා කියල හැමදේම කිරිද අනික දැන් හාලුත් අඩුයිනෙ
Ow ane. 😔
Mewa rath karanda gas nane
😂Ow බං හුහ්ත
Pissuda manda hal piti bila ekak wei lamainta ita wada hodai kada hadala dunnanam
රනිල් මහාත්තයා වගෙයි 😂
අනේ මට අපහාස කරන්න එපා රනිල් වගේ කියල...,,,,😀
@@raviamarasinghe7827 ranil wage samanalajek da
Balagena meyawa nawacilanhtayen isaai
එල කිරි වලින් ලැබෙන පොෂණය හා කාර්ය සිදුවෙනවාද? නොදන්නා කමටයි අහන්නේ
නැහැ..ඒත් පිටිකිරි වෙනුවට බොන්න පුළුවන්
Math meka hadala biuwa rahai
මේවා රත් කරන්න පුලුවන් ද? එතකොට පැහැය හෝ රස වෙනස් වෙනවද..
යන්තමින් රත්කරන්න
Kiri walin labena a පෝෂණය gunaya labenne na ne oken, anika dn hal nuth ganan wadi
බත් උයන වෙලාවට කැද ටිකක් බේරල ගත්තනම් ඇගට හොදයි මේ වගේ කිරිපිටි කියල රැවටෙනවට වඩා.
RICE MILK වෙනරටවල ගොඩක් FAMOUS
Yes, in other countries rice milk is used. You can make soya milk too.
මෙතුමා රනිල්ගේ සහෝදරයෙක්ද? කසේ වෙතත් හොද දෙයක් කියා දුන්නා ගොඩක් පින් ස්තූති...
අනේ මම එයාගෙ කවුරුවත් නෙමෙයි. බොහොම ස්තූතියි ඔබගේ ස්තුති කිරීම ගැන. සමහරු මේකට දාල තියන කමෙන්ට් දැක්කම හරිම පුදුම හිතෙනවා. කලකිරෙනව. ඒ අතින් ඔබ වැනි අයගේ අගය කිරීම ගොඩක් වටිනව.
ස්තූතියි !
@@raviamarasinghe7827 ඔබතුමාගෙ උත්සාහය හා මනුස්සයන්ට දෙන මේ.. බලාපොරොත්තුව වෙනුවෙන් බොහොම ස්තුති අපි ඔබතුමාට 🙏🙏🙏🙏ස්තුතිවන්ත වෙනවා.ජෙසු පිහිටයි 🙏
යහපතක්ම වේවා..
👌
හාල් පිටි කෙලින්ම දිය කරල ඔය විදියට හදාගන්න පුලුවන්ද?
ඔහොම කරලා බිව්වත් හාල්පිටි වතුරේ දියකරත් දෙකම එකයි නේ.. තොපි මේ කාවද බං රවටන්නේ. 😂😂
ආණ්ඩුව හින්ද තව පාණ්ඩුව විතරනෙ නැත්තෙ මේක බිව්වම ඵ්කත් හරි😂😂
Akanam aththa..
Ane bn oya widiyata pol kirit bonna poluwanne
Pata eka unata rasa guna wenasne
Ehenabwm rabbur kirith thiyeyi...bonna
මම ඉන්නේ රට මෙහේ ළමයි , මිනිස්සු හරියට බොනවා, පිටිකිරි වලට වඩා ගැනදායකයා
ඇස් ඇරෙන්න දුප්පත් වෙන්නම ඕන
Umbe medin panilla nisa nodanna api asarana una oya ketha purudda ath era gannin
👍
Ranil mahaththaya wagemai❤️🩹❤️🩹❤️🩹
අපෝ නෑ !
Lankawe Kiri kohomath hafanaea