ගෑස් ලිපේ සහ ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් එකේ ගෙදරදීම ටින් මාළු සාදා ගන්නා ආකාරය - Episode 1113
ฝัง
- เผยแพร่เมื่อ 16 ม.ค. 2025
- Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga
Aunty, I'm a boy studying at the university. I've tried canned fish recipe and it was a huge success. Then I tried it with Tuna. It was nice too. Same as Canned Tuna Chunks.
Thank you for the recipe...
මේ වගේ උපකරණ තියෙනවනේ කියල දැනගත්තා .ඒකත් ලොකු දෙයක් .පාවිච්චි කරන විදිහ හරි දැනගත්තා .ඒකත් ලොකු දෙයක් .❤.
ස්තුතියි මැතිනියනි. මං දර ලිපේ හැදුවා. පෙෂර් රයිස් කුකරයක් තියන නිසා මේක බැලුවා. ස්තුතියි. ❤
මිස් කලින් කියපු රෙසිපි එකකට මම හැදුව.රසටම තිබුන. බොහොම ස්තුතියි.
අපටම සැමන් හදන්න පුලුවන් කියලා අහලා තිබුනා.අද තමයි method එක දැන ගත්තෙ.හදන හදන වාරයක් පාසා අනෝමා මිස්ව මතක් වේවි.Thank you very much.❤
ස්තූතියි ඔයාට ගොඩක් වටිනා දැනුම නිර්ලෝභීව බෙදා දීම ගැන.ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤
ඔබ තුම්ය හරිම නිහතමානී .මන් හරිම ආසයි.බුදු සරනයි .❤
ප්‍රෙශර් කුකර් එකේ විතරද හදන්න පුලුවන්
ඔබ තුමියගේ වීඩියෝ එක බලල මම ඊයෙ සැමන් හැදුවා හරියටම ආවා , ඔබ තුමියට බොහොම ස්තූතියි , ඒ වගේම මම තව දෙයක් එකතු කරන්නත් කැමති ලංකාවේ electric pressure cooker තියෙනව මම හැදුවෙත් ඒකේ ,හැබැයි ඒක ඔබ තුමියගේ එකට වඩා පොඩ්ඩක් වෙනස් මම ඒක ගත්තේ 2016 universal brand එකෙන් , ඇත්තටම මම හොයා හොයා හිටපු වීඩියෝ එකක් ත්මයි electric pressure cooker එකේ සැමන් හදන හැටි
Universal eke meat ekatada danne
Mama meat kiyana option eken eka paarak daala eka off wenakotama e option eka aayith demma peyak wage giyaa
Thank you so much you’re teaching make saman budusarani
මමත් හැදුවා. හරිම රසවත්. බොහොම ස්තූතියි. ඔබ තුමිය ට ❤❤
Aunty I prepare exactly the same way you Instructed us. Really helpful aunty. I don't buy salmon fish anymore from stores.
Ane miss thawa pressure cooker recipes kiyala dennako harima watinawa udeta wada karagannakota ❤
ඒකනම් වටිනවා
Thanks so much. Love you for the recepi.😃
අනෝමා ඔයාගේ සැමන් රෙසිපි එක හැමදාම මම පාවිච්චි කරලා සැමන්.හදනවා.Rasai ලබඊ දෙකම ලැබෙනවා. ස්තුතියි.
ඔබතුමිය කියලා දුන්නු විදිහට මම නිතරම හදනවා.හරිම රසයි. ස්තුතියි.
Harima ලස්සනයි oyage wada පිළිවෙළ ta කියලා දෙනවා . ආදරෙයි . Mis. Thank you.
සැමන් හදන ක්‍රමය හොය හොයා හිටියේ..
විස්තර කර දුන්නාට ඔබතුමියට බොහොම ස්තුතියි.💚💖👍
❤Ane adath mn hadala keawa harima rasai thanks miss...
Very nice you explain very clearly. Can understand anybody. I follow your recipes only tx❤
Thank you so much ❤
I cooked today . Thank you so much. Very delicious. ❤
I add 2 tsp oil, piece of cinnamon and three cloves
Thank you mis.😊
❤❤ Aunty is there any way to make them instead of using a pressure cooker?
Thank you. Stay blessed ♥️
Thank you very much for the video mam. So nicely you explained. May Allah bless you and your family. 🌷🌷🌷🌷💐
ගොඩක් ව්ට්නා වීඩියෝ එකක් බොහොම ස්තුතියි අක්කා ❤❤❤❤
පැහැදිලි කිරීම හරිම අගෙයි ඔබට පිං
Thank you so much Anoma,I don't know we can do tin fish with sadin fish cause we don't have lina fish hear;Iam not in sl;Now i must try with salaya fish.THANK YOU AGAIN FOR YOU.
Thaks mis❤
අනෝමා sauce නැතුව කෑම හදන්න කියලා දෙන්න. Sauce has preservatives. Harmful
Thank you so much.
කල් තබා ගැනීමට හැකි ද
ස්තූතියි දැනුවත් කිරිමට මමත් හදනවා
Thank you auntie 🤗 will definitely try this
Thank you Very much this is Very Very usefull
Thank you Miss.❤
මමත් කලින් රෙසිපියට හැදුවා රසයි.ස්තුතියි .
Hi , Normal presure cooker, How long and how many whistles should it go
Godark sthuthi obathumiyata ❤❤❤😊theruwan saranai
මේක වටලප්පන් හදන විදිහට හදන්න පුළුවන් ද
මමත් නිතරම සැමන් හදන්නෙ ඔබතුමිය කියාදුන් විදියට.ඒවායෙන් නිතරම කෙටි කෑමත් හදනවා...ලේසිය,පහසුව,රස,සෞඛ්‍යාරක්ෂිත බව රැකෙන නිසා බය නැතුව පවුලේ අයට දෙන කෑම ගැන වගකියන්න පුළුවන් අම්මා කෙනෙක් හැටියට ඔබතුමියට අනේක වාරයක් ස්තුති කරමි🙏...All the best to you❤️🌹❤️
ඔයා සාලයො මාලු වලින් මෙහෙම හදල තියෙනවද ඩියර් ......
මට ඌෂ්න මාලු කන්න හොද නැහැ මගේ අසනීප තත්වයක් නිසා...
@@sithaginimnaya linna malu sarai kiyana kathawa boruwak linna bollo nam sarai
@@janakaperera1256 thanks dr.....
බොහොමයක් ස්තුතිවන්ත වනවා .mrs .❤🎉🙏
Presser cooker ekak nathi kenekta nikan waladaka hadanna barida.
Made this yesterday. Was absolutely delicious ❤
හුගක් ස්තුතියි මෙහෙම් දෙයක් කියලා දුන්නට.මාත් හරිම ආසයි සැමන් කන්න
Valuable video
Mechchara welawak thambunama ehi gunaya gane kohomada?
Thanks aunty ❤❤❤
Hi r you taking orders
Thanks
අනෝමා මිස් කතා කරන විදිහ දැක්කම මට මගේ අම්මව මතක් වෙනවා . ඇත්තටම මන් මේ වීඩියෝ බලලා කෑම හදන්නේ නෑ මන් බලන් ඉන්නේ ඒ කතා කරන විදිහ 🙂 . ඔයාට දීර්ගායුශ ලැබෙන්න ඕනේ මිස්💜️
K
කියල දුන්නාට බොහොම ස්තූතියි
Hello Miss, europ wala thiyena Makaral Fish pili gada nathiwa uyaganne kohonada , mama uyanna try kala kanna appriya gadak enawane
🎉❤ thank you with love
ස්තුති ❤❤❤
බොහෝම ස්තුතියි පැහැදිලිව කියලා ඩුන්නාට jp අාදෙරයි ❤❤❤🎉🎉🎉
Aunty mama haduwa harima rasaiiiiiii
Oyt godak ස්තුතියි 🙏
Thanks U Great 🙏
ස්තුති 🙏🙏🙏
නෝමල් පෙශර් කුකර් එකේ හැදව කටු පොඩිවෙන්නැ
Theruwan saranai ❤thanks
අනේ ආනිටි අපේ ප්‍රෙශර් කුකර් එකේ වේට් එක ගලවන්න් බෑනෙ. එතකොට කොහොමද කරන්නේ. මට තියෙන්නේ අර ආන්ටි එක විඩියෝ එකක බත් උයන්නේ ප්‍රෙශකුකර් එකේ කියල දෙන්නේ ආනිටිගෙ අම්ම ගාව ඉස්සර තිබුනත් කිවුවෙ එයින් එකක් .අන්න ඒකේ කොහොමද හදාගන්නෙ කියන්නකො ආන්ටි.🙏
Multi cooker eke seman hadanna berida
Pleasetell us solar power pressure cooker
Mn heduwa hodata awa.thank you aunty❤
දර ලිපේ හදන්න පුලුවන් , ඔය ව්දියටම එනවා, වතුර පොඩ්ඩක් වැඩියෙන් තියලා පැය 5ක් විතරමදගින්නේ තම්බන්න පියන අරින්නෙ නැතුව
Harima watinawa miss
👍♥️♥️♥️♥️ thanks ❤❤
Ape putha asai seman kanna, matath watina program ekak had anawa math.
Mewa kal thiya ganna puluwada kochchra dawsakda
Normal cooker ake pluwanda
Elecric presure cooker eke කඩල තබ්බන හැටි කියල දෙන්න මිස්
Good one Anoma. Even Kumbala fish (jack mackerel) could be prepared like this.
Muti-cookers now available in Sri Lanka
Regds
Bernard
ගොඩාක්වටින දැනුමක්ලබාදුන්නටගොඩාක්ඉස්තැතිජයවේවා
Perfect ❤
Iovelee mi s thank you program
Pressure cooker එකේ ව්නාකිරි දාලා තැම්බුවාට ප්‍රශ්නයක් නැද්ද? විෂ වෙන්නෙ නැද්ද මිස් ?
Mama multy cooker eke hadanne...aunty ge kalin video eka balala...payak thama yanne...
Multicooker eke hadana vidiya kiyannako..
Lankawe tiyenawa anoma i have one 😮
Budu saranai. Yahapthakma wewa
Super
අනේ ආන්ටි මන් ලග තියෙනවා කොරියන් වලින් ගෙනාපු ඔය වගේ එකක් එකෙ මන් බත්,කඩල වගෙ විතරයි තම්බන්නේ එකෙ බත් උයන විදියට පුලුවන් වෙයිද 🐟 තම්බන්න එකේ කොරියන් අකුරු වලින් තියෙන නිසා තේරෙන්නෙ නැ
Kalin dapu akata netharama hadanawa kaden tin malu genawema naha kawadawath
අනේ මිස් මගෙ කුකර් එකේ හුමාලය යන නොබ් එක නැතිවෙලා... අනේ පුලුවන් නම් ම්ස් ඒක ගන්න තැනක් කියන්න මිස් මම ගොඩක් තැන් වල හෙව්වා ඒත් හොයා ගන්න බැරිවුණා ...මිස් ගෙ vidoඑක බැලුවම මට හිතුනා මේක අහන්න ..මිස්ගෙ හැම video ekakma බලනවා ගොඩක් ස්තූති.
It's available in petta shops. I mostly get from India.is it the visil. The lid should be taken to the shop to buy.
සිංගර් එකේ තියෙනවා
සිංගර් එකේ තියෙනවා
Try Deenapala
Good
Multi Cooker eken salman fish hadaganna puluwanda aunty?
පුලුවන් මම ඒකෙන් හැදුවා
@@wasanamahanayake6666 Thanks.I'll try
Aluth deserts warga danna asawen balan innawa
Aunty pol kiri wlin kiri toffe hdn hati kiyl denko
Ane apatapresher cocker thamai thiyenne
වෙටි ඓක ගලවන විිදිය කියලා දෙන්න මිස්
අගෙයි
Good❤😂😂
👍❤️😘
නිවුණමද බෑග්වලට දාන්නෙ
ඉලෙක්ට්‍රික් ෆ්‍රෙශර් කුකර් දැන් තියෙනවා ආන්ටි මෙහෙත්.
11:13
Kochchara kal thaba ganna puluwanda
🌹🌹❤️❤️
👍
❤❤❤❤
❤❤❤❤💙💙👑