ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවන් එක 170 ප්‍රී හීට් කරලා විනාඩි 20-25ක් කාලයක් බේක් කර ගන්න. අවන් නැති අයට ලිපේ කේක් හදනවා වගේ ලොකු භාජනයක් තියලා ඒකේ ඇතුලෙන් ට්‍රේ එක තියලා හෝදටම අඩු ගින්දරේ විනාඩි 45-50ක් බේක් කර ගන්නඅමුද්රව්යහාල් 400g කාමර උෂ්ණතත්වයේ වතුර 200ml යිස්ට් තේ හැදී 1.1/2සීනි මේස හැදී 2 තෙල් මේස හැදි 3 ලුණු තේ හැදි 2 Ingredients - Rice 400g (soaked for 2 hours)water 200ml Yeast 1.1/2 tsp Sugar 2 tbsp Salt 1.1/2 tsp Oil 3 tbsp
rice cooker eke tynwa nm khmda
Thank you akkiyooo 😍🥺❤️
Rice cooker eke barida akke
රයිස් කුකර් එකේ කොහොමද හදන්නෙ.ස්ටිම් කලාම හරිද ?
Hal piti ganna barida
මේක නම් හොදම හොද රෙසිපියක්. පාන් ගෙඩියක් දැන් රු.300 ලු. මාත් හදනවා ඉක්මනටම.ස්තූතියි 🙏 🙏 🙏 බන්ඩියෝ.
බොහොම ස්තුතියි😍
හාල් 1 kg එකත් එ ගනන් නේද
කැකුලු හාල් කිලෝ එකක් 200- 250 විතර වෙනවා. කිලෝ එකෙන් පාන් දෙකක් හදන්න පුලුවන්. කරන්ට් එක ටිකක් යනවා . ගුනය අතිනුත් හොදයි.
අනිවාර්යයෙන් heta hadanawa
හදන ගැනු ලමයෙක් මටත් දෙනවද,Man අසරණ komlek
පාන් පිටි නැතුව පාන් හදන්න රෙසපි එකක් හොයා හොයා හිටියෙ.. අද දැක්කෙ මේ විඩියෝ එක.. නියමයි 😍.. ගොඩක් ස්තුති ඔනා උන රෙසපි එක දුන්නට..
Godak hondayi putha...stutiyi...Haal piti walin Saha aatya walin karana recipes tikak karanna puluwannam godak hondayi...Jayawewa...
Thank you so much nangi 💐💐💐 මේ කාලෙ හැටියට ඉතාම වටින, අපි මග බලාගෙන හිටපු රෙසිපි එකක්... 👍🏻💐
පාන් මිල ගණන් වැඩි වෙනකොටම මරු රෙසිපිය අක්කි😘😘😘😘
😍😍
Ane oya paka kanavata vada kaden ganna eka labai 😂😂 මහ ලොකු ලාභයක් ඇත්තෙ නෑ 😆😆
@@mathslover5879 p
අද මම හාල්පිටි පාන් හැදුවා ..හොදට තිබුනා . .ඔබට ස්තුති . කඩේ පාන් වගේ නැතත් අපේ දේශීය රසයක් දැනුනා ..වෙනසකට හොදයි ..අපි කැමති කරියක් එක්ක හරිම රසයි..පරිප්පු ,මස් ,හෝ එලවලු ඕනෑ දෙයක් එක්ක කන්න පුලුවන් ..හැබැයි මගෙ අවන් එකේ උශ්නත්වය 170 මදි ..මම 200 ට විනාඩි 25 ක් විතර බේක් කලා ..රසය,මුදු බව ,පාට හොදයි ...අපි කැමති නම් කුරක්කන් ,ඉරිගු,වගේ පිටි මිස්‍ර කරන්න පුලුවන් වෙයි .ඔයාලා ත් හදලා බලන්න
මෙ ඔයාට පාං ගෙඩියෙ දේශීය රසක් අාව කිව්වා නෙ...... පොඩිඩක් කියනවද දේශීය රහ මොන වගේද කියලා
@@sehansithum3139 🤣🤣
@@awanthipradeepika5647 56547kjbggu
Thankuu akkkiooo hamadama aluth healthy kama recipe idiripath karanwata
As someone with Coeliac disease, it's very hard to find gluten free food in Sri Lanka, this was really helpful! Thank you!
You're most welcome😃
ඔයාගේ recipe ගොඩක් මං try කරලා තියෙනවා අක්කේ.ඔයාට ගොඩක් ස්තුති
😍
කොහෙන්ද අප්පේ මේවා හොයා ගන්නේ ❤️🌼 , නියමයි අක්කේ , පානුත් දැන් ගනන් එකේ මේක නම් මාරම වටිනවා , ❤️🌼 බුදු සරනයි අක්කේ 🙏❤️🌼
අනෙ. ගොඩක්. වටිනව. වීඩියො. එක
මමත් හැදුවා මේ පාන් එක. ගොඩක් ස්තුතියි .හරි ම soft .හාල් පිටිවලින් ද කියලා හිතාගන්න බෑ.හරිම සතුටුයි .හැබැයි මගේ පාන් එකේ වටේ ඔයාගෙ වගේ brown colour වුනේ නෑ .වැඩිපුර විනාඩි 5කුත් තිබ්බා .ඒකට මොකක්ද කරන්න පුළුවන්
ඔයා හොඳට පැහැදිලි කරනවා.ඔයාගේ කෑම හුගක් මම හැදුවා .thank u !budu sarani !
Welcome😃
Akki steam karala hadana hati kiyanako oven nathuwa
Thank u sooooo much oyata..lipe haduwoth awul yana ekak na neda..oven eka kadila mage.
Mn meka haduva toaster eke man haduve pan piti ekath harima rasata awa thanks nandiyo😋😘👍
තිරිඟු පිටි නැති උනාට දේශීය සහල් මගින් පාන් කෑම ඇරඹිය යුතුයි
ඔයාට ස්තූතියි දුවේ..මේ දවස්වලට වටිනාම රෙසපියක් දුන්නාට්..❤️❤️මමත් හදලා බලන්නම්කෝ...😄😄
පාන් කියා ගන්න බැරිව ඉන්න මේ කාලේ මේක මරු ♥️♥️
,ස්තුතියි😍
Hal piti wenuwata paan piti walin barida blender karala
බොහොම ස්තුතියි ඔයාට 💖💖💐💐අද කාලයට හරිම වටිනා recipe එකක්👌🌼🌼🌼🌼
😊😊
Aththata harima watinawaa 👍
ඊට පස්සෙ මෙන්න මෙහෙම දකුනු අතින් පාන් පෙත්ත අරගෙන කටින් කැල්ලක් කඩා ගන්නව..ඊට පස්සෙ හක්කෙ කෘන්ථක දතෙන් හපනව…ඊට පස්සෙ ගිලිනව ..දෙපාරකට ගිලිනවනම් වඩා හොදයි🤩
😆😆💖
Mru hbai😂😂
😂
ඔයාගෙ රෙසිපි න්ම් කියලා wadak na නියමයි අක්කි සුපිරි
😊😍
අවශ්‍යම වෙලාවට අවශ්‍යම රෙසිපිය.thank you akke oy family member knk wge ape.❤️❤️❤️
Harima watina recipe ekk me kalee akki thank you😍
This is best experiment....... congratulations
Hondama hondai thava oil adu karanna barida ❤
මම ඔයගේ පොල්කිරි චොකලට් අයිස් ක්‍රීම් එක හැදුවා.රසටම තිබුනා.මගේ පුතාලා දෙන්නා රස කර කර කෑවා.ඔයාට ගොඩක් 🙏 ......
akke mega rise cookar eke hadanna puluwanda
මේ කාලෙට ගැලපෙන video එකක් thanks
Akki what is the brand name of your oven?
ඒක නම් නියම රෙසිපිය හොදේ. ස්තූතිය නගෝ
😊
Thank you so much great very healthy recipe
Wow....🎉 koi taram dawasak tiyagena kanna puluwani da
Kurakkan bread ekkuth hadana widiha kiyala denn akke mekath superb 🤩🤩🤩🤩🤩 mn hoyapu resipe ekk 😋😋
Yeeee Pan gediya hari gihin neda.. Waraduna vidiyo baluwa mama
අක්කේ meka rice cooker එකෙන් hadanna බැරිද ?
Rice cooker eke steam karala hadanna barida
Eka nam maru lipe.hadanna berida
Akki mekata halpiti ganna puluvanda
Eka nam me kaleta watina රෙසිපි ekak... 😊😊👍👍👍Thanku akka... 😊😊😍😍
Kale hatiyata maru hithatath sahanayak danuna
niyama dawase dmme akke video eka panuth mila giyane ape blender ekth kduna ada me mishranaya grind krnn widiyk nedda akke wena kramayak
Very good and success inventory thanks too much.
ලස්සනයි පාන් ගෙඩිය. ස්තුතියි ඔයාට 🥰💐👍පාන්පිටි වලින් හදන් නත් පුලුවන්ද
ගොඩාක් ස්තුතියි අපිත් හදලා බලන්නමි,❤👍
@@Bandifull මම හැදුවා එත් හරියට ආවේ,නැනේ මම හාල් පිටි දැම්මේ එකනිසා වේන්න නේද,,
Rice cooker eke hadanna berida akka.
Niyamai sthui♥️
Olive oil dammata kamak nadda mixture ekata?
Godak වටිනවා බොහොම ස්තුති
Meken oya gulajamun vage deval hadanna puluvanda?
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ගොඩාක් වටිනවා 😍
good work.
Thank you❤️
ලිපේ හදාගන්නවන් කොච්චර වෙලාවක් bake කරනවද
Idiappa flour walin hadnna puluwan da dr
Thank you for this yummy recipe. It came out really well❤🍞
අනේ ඒක බොහෝම ස්තූතියි මැණික..🙏♥️
tank u akka 💖ane ratu kakulu hal ganna puluwanda
Idiappa piti walin hadanna barida...
Oka steem krla ganna barida akke..
Akki oven ekak natiwe hadana widiyath kiyala dennko
අක්කි රයිස් කුකර් එකේ හදන්න පුලුවන් නේද
Came out very well. Added 1tbs of butter to the mixture. Thank u so much dr
Air friyer eke hdnn bada
පාන් ගෙඩියක් 240ක් අපේ පැත්තේ මේක මරු අයිඩියා එක 👊
ඉක්මනින් හදාගන්න පුලුවන් රෙසිපි එකක් .රසයි වගෙ .මෙ දවස්වල හොද යි අක්කා .මේ රෙසිපි එක .බොහොම ස්තුතිය .❤️❤️😘
😍😍😍Akke ,බිස්කට් හදන ලේසිම විදිය කියල දෙන්නකො💓🌼
හදමු 😍
@@Bandifull 😍
Can I know which yeast (which brand)you used? It has to be gluten free. I have been trying to find out gluten free yeast In Sri Lanka for years. I’m so great full if you let me know the brand you used.
මරු රෙසිපි එකක්😋🥰👍
Idiappa piti walin heduwata kmk nedda
Awan ekak nathuwa hadanne kohomada
ගොඩාක් ස්තුතියි වට්නා ව්ඩ්යො එකක්
Can I bake the mixture on the gas stove.
Akka oven eke udin da yatinda heat wenna danna ona meka bake karaddi?
ගොඩක්ම වැදගත් උනා අක්කෙ 😘 ගොඩක් ස්තූතියි ඔයාට 😋♥️
Meya mruneh... thnq aa 😁♥️
Wow ane niyama🌹🌹🌹
Me kale hediyata oven eka ohoma heat karala pan kanawata wada labai kaden aran kana eka
ගොඩක් වටිනව . බොහොම ස්තුතියි ඔබට . ❤️❤️❤️
Wow😍 අනේ හරිම ශෝක්🤗🤗
akke apita barid eka parama oven eke ekmajathiye dishes dekk bake karagann
හොඳයි සුපිරි
ශෝක්නේ .... හුගාක් ස්තුතියි 👍👍👍
සුපිරි 👍👍😌😋
Thank you😊
හොද අදහසක් ස්තුතියි 👍🙏
Oya nam supiri
Mage puthata glutan alergic wenawa. eyata pan kallak denna kiyala dunnata oyata godak pin. Hamadama sathutin inna labewa. Budu saranai.
ස්තුතියි
Thank you so much for your great recipy
Wheat flour awashma natha thank you for the ideas ; passatha wheat flour wenuwatha kanna wenne Insects lagen sahitha ahara!!!!
badai mayonnaise dekama pramote karanawa nenda
Meka rice cooker eke hadanna barida akke
අක්කට හෙම්බිරිස්සාව හැදිලා වගේ 🥰❤❤
Great recipe, I recommend to those who didn’t try recipe , to make it
පාන් කියාගන්න බැරි කාල් නියම රෙසිපිය👍
ස්තුතියි😍
රස පාටයී 😍😋
මමත් හදලා බලනවා දැන් පාන් පිටිත් මිලයිනෙ ගොඩක් හොඳ රෙසිපියක්
අදත් නියමයි අක්කීයෝ
අද වීඩියෝ එකනම් වටිනො මගෙ අක්කෙ 🥺❤️🥰
Very very useful
අවන් එක 170 ප්‍රී හීට් කරලා විනාඩි 20-25ක් කාලයක් බේක් කර ගන්න.
අවන් නැති අයට ලිපේ කේක් හදනවා වගේ ලොකු භාජනයක් තියලා ඒකේ ඇතුලෙන් ට්‍රේ එක තියලා හෝදටම අඩු ගින්දරේ විනාඩි 45-50ක් බේක් කර ගන්න
අමුද්‍රව්‍ය
හාල් 400g
කාමර උෂ්ණතත්වයේ වතුර 200ml
යිස්ට් තේ හැදී 1.1/2
සීනි මේස හැදී 2
තෙල් මේස හැදි 3
ලුණු තේ හැදි 2
Ingredients -
Rice 400g (soaked for 2 hours)
water 200ml
Yeast 1.1/2 tsp
Sugar 2 tbsp
Salt 1.1/2 tsp
Oil 3 tbsp
rice cooker eke tynwa nm khmda
Thank you akkiyooo 😍🥺❤️
Rice cooker eke barida akke
රයිස් කුකර් එකේ කොහොමද හදන්නෙ.ස්ටිම් කලාම හරිද ?
Hal piti ganna barida
මේක නම් හොදම හොද රෙසිපියක්. පාන් ගෙඩියක් දැන් රු.300 ලු. මාත් හදනවා ඉක්මනටම.
ස්තූතියි 🙏 🙏 🙏 බන්ඩියෝ.
බොහොම ස්තුතියි😍
හාල් 1 kg එකත් එ ගනන් නේද
කැකුලු හාල් කිලෝ එකක් 200- 250 විතර වෙනවා. කිලෝ එකෙන් පාන් දෙකක් හදන්න පුලුවන්. කරන්ට් එක ටිකක් යනවා . ගුනය අතිනුත් හොදයි.
අනිවාර්යයෙන් heta hadanawa
හදන ගැනු ලමයෙක් මටත් දෙනවද,
Man අසරණ komlek
පාන් පිටි නැතුව පාන් හදන්න රෙසපි එකක් හොයා හොයා හිටියෙ.. අද දැක්කෙ මේ විඩියෝ එක.. නියමයි 😍.. ගොඩක් ස්තුති ඔනා උන රෙසපි එක දුන්නට..
Godak hondayi putha...stutiyi...
Haal piti walin Saha aatya walin karana recipes tikak karanna puluwannam godak hondayi...
Jayawewa...
Thank you so much nangi 💐💐💐 මේ කාලෙ හැටියට ඉතාම වටින, අපි මග බලාගෙන හිටපු රෙසිපි එකක්... 👍🏻💐
පාන් මිල ගණන් වැඩි වෙනකොටම මරු රෙසිපිය අක්කි😘😘😘😘
😍😍
Ane oya paka kanavata vada kaden ganna eka labai 😂😂 මහ ලොකු ලාභයක් ඇත්තෙ නෑ 😆😆
@@mathslover5879 p
අද මම හාල්පිටි පාන් හැදුවා ..හොදට තිබුනා . .ඔබට ස්තුති . කඩේ පාන් වගේ නැතත් අපේ දේශීය රසයක් දැනුනා ..වෙනසකට හොදයි ..අපි කැමති කරියක් එක්ක හරිම රසයි..පරිප්පු ,මස් ,හෝ එලවලු ඕනෑ දෙයක් එක්ක කන්න පුලුවන් ..හැබැයි මගෙ අවන් එකේ උශ්නත්වය 170 මදි ..මම 200 ට විනාඩි 25 ක් විතර බේක් කලා ..රසය,මුදු බව ,පාට හොදයි ...අපි කැමති නම් කුරක්කන් ,ඉරිගු,වගේ පිටි මිස්‍ර කරන්න පුලුවන් වෙයි .ඔයාලා ත් හදලා බලන්න
මෙ ඔයාට පාං ගෙඩියෙ දේශීය රසක් අාව කිව්වා නෙ...... පොඩිඩක් කියනවද දේශීය රහ මොන වගේද කියලා
@@sehansithum3139 🤣🤣
@@awanthipradeepika5647 56547kjbggu
Thankuu akkkiooo hamadama aluth healthy kama recipe idiripath karanwata
😍😍
As someone with Coeliac disease, it's very hard to find gluten free food in Sri Lanka, this was really helpful! Thank you!
You're most welcome😃
ඔයාගේ recipe ගොඩක් මං try කරලා තියෙනවා අක්කේ.ඔයාට ගොඩක් ස්තුති
😍
කොහෙන්ද අප්පේ මේවා හොයා ගන්නේ ❤️🌼 , නියමයි අක්කේ , පානුත් දැන් ගනන් එකේ මේක නම් මාරම වටිනවා , ❤️🌼 බුදු සරනයි අක්කේ 🙏❤️🌼
අනෙ. ගොඩක්. වටිනව. වීඩියො. එක
මමත් හැදුවා මේ පාන් එක. ගොඩක් ස්තුතියි .හරි ම soft .හාල් පිටිවලින් ද කියලා හිතාගන්න බෑ.හරිම සතුටුයි .හැබැයි මගේ පාන් එකේ වටේ ඔයාගෙ වගේ brown colour වුනේ නෑ .වැඩිපුර විනාඩි 5කුත් තිබ්බා .ඒකට මොකක්ද කරන්න පුළුවන්
ඔයා හොඳට පැහැදිලි කරනවා.ඔයාගේ කෑම හුගක් මම හැදුවා .thank u !budu sarani !
Welcome😃
Akki steam karala hadana hati kiyanako oven nathuwa
Thank u sooooo much oyata..lipe haduwoth awul yana ekak na neda..oven eka kadila mage.
Mn meka haduva toaster eke man haduve pan piti ekath harima rasata awa thanks nandiyo😋😘👍
තිරිඟු පිටි නැති උනාට දේශීය සහල් මගින් පාන් කෑම ඇරඹිය යුතුයි
ඔයාට ස්තූතියි දුවේ..මේ දවස්වලට වටිනාම රෙසපියක් දුන්නාට්..❤️❤️මමත් හදලා බලන්නම්කෝ...😄😄
පාන් කියා ගන්න බැරිව ඉන්න මේ කාලේ මේක මරු ♥️♥️
,ස්තුතියි😍
Hal piti wenuwata paan piti walin barida blender karala
බොහොම ස්තුතියි ඔයාට 💖💖💐💐අද කාලයට හරිම වටිනා recipe එකක්👌🌼🌼🌼🌼
😊😊
Aththata harima watinawaa 👍
ඊට පස්සෙ මෙන්න මෙහෙම දකුනු අතින් පාන් පෙත්ත අරගෙන කටින් කැල්ලක් කඩා ගන්නව..ඊට පස්සෙ හක්කෙ කෘන්ථක දතෙන් හපනව…ඊට පස්සෙ ගිලිනව ..දෙපාරකට ගිලිනවනම් වඩා හොදයි🤩
😆😆💖
Mru hbai😂😂
😂
ඔයාගෙ රෙසිපි න්ම් කියලා wadak na නියමයි අක්කි සුපිරි
😊😍
අවශ්‍යම වෙලාවට අවශ්‍යම රෙසිපිය.thank you akke oy family member knk wge ape.❤️❤️❤️
😍
Harima watina recipe ekk me kalee akki thank you😍
Welcome😃
This is best experiment....... congratulations
Hondama hondai thava oil adu karanna barida ❤
මම ඔයගේ පොල්කිරි චොකලට් අයිස් ක්‍රීම් එක හැදුවා.රසටම තිබුනා.මගේ පුතාලා දෙන්නා රස කර කර කෑවා.ඔයාට ගොඩක් 🙏 ......
බොහොම ස්තුතියි😍
akke mega rise cookar eke hadanna puluwanda
මේ කාලෙට ගැලපෙන video එකක් thanks
Akki what is the brand name of your oven?
ඒක නම් නියම රෙසිපිය හොදේ. ස්තූතිය නගෝ
😊
Thank you so much great very healthy recipe
Welcome😃
Wow....🎉 koi taram dawasak tiyagena kanna puluwani da
Kurakkan bread ekkuth hadana widiha kiyala denn akke mekath superb 🤩🤩🤩🤩🤩 mn hoyapu resipe ekk 😋😋
Yeeee Pan gediya hari gihin neda.. Waraduna vidiyo baluwa mama
අක්කේ meka rice cooker එකෙන් hadanna බැරිද ?
Rice cooker eke steam karala hadanna barida
Eka nam maru lipe.hadanna berida
Akki mekata halpiti ganna puluvanda
Eka nam me kaleta watina රෙසිපි ekak... 😊😊👍👍👍
Thanku akka... 😊😊😍😍