✔ තේ හදන්න කිරි පිටි, එළකිරි නැද්ද? කිරි වෙනුවට බොන්න නියම බීමක් හදමු No Milk powder tea Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  •  3 ปีที่แล้ว +17

    මේ වීඩියෝ එක මම කලින් කලේ 2017 ජුනි 14 මේ වගේ විශේෂ රෙසිපියක් කළාම යුටියුබ් එක කරන්නේ ඒ විඩියෝ එක සෙනඟට යන එක වලක්වනවා. අපේ අම්මා චැනල් එක පටන් අරන් අවුරුදු 5 තුලම මේ ක්‍රියාව දිගටම කළා. අපේ අම්මාගේ විශේෂ රෙසිපීස් එක එක චැනල් ලව්වා කෙරෙව්වා. (ඒ වගේමයි අපේ අම්මා චැනල් එකේ වැටුනු අවුරුදු 4ක කමෙන්ට් සේරම අයින් කළා. එක ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා බලන්න.)
    මෙ වගේ ඔවුන්ගේ යූටියුබ් චැනල් කරන අයට කියලා කරවලා වෙනත් නමකින් වීඩියෝ එක අප්ලෝඩ් කරවනවා, සමහර වීඩියෝ වලට කුකින් චැනල් නොවන ඔවුන්ගේ හිතවත් ටියුෂන් ගුරුවරු වෙනත් දේශපාලන පක්ෂ වලට සම්බන්ද අය ලවා කරවනවා. කරවා ලොකු සෙනඟකට යවලා තියෙනවා. මේ එකක් නෙමෙයි. මේ සඳහා අපේ අම්මා චැනලයට පහර දෙන්න ඔවුන් තරුණ තරුණියෝ වයසක අම්මලා විවිධ චෙෆ්ලා, ටියුෂන් ගුරුවරු වෙනත් ප්‍රසිද්ද පුදගලයෝ, නළු නිළියෝ සමහර යූටියුබ් චැනල් පාවිච්චි කරලා පහර දිලා තිනෙවා.
    th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    මේ පහරදීම් කරන වැඩි දෙනෙක් එකම ගමක කණ්ඩායමක් සහ කුකින් චැනල් එකක් වටා රොක් වුනු කන්ඩයමක් තමයි මේ අයව මෙහෙයවන්නේ.
    ඒවැනි වීඩියෝ අප්ලෝඩ් කරවලා ඊට යට මුදලට කමෙන්ට් දාන ආයතන වලට කියලා ආශ්චර්යමත් කමේනට් ඒ අය දාගෙන මිනිස්සුන්ව රවට්ටනවා, දාලා අපේ අම්මාට කමේනට් නැහැ කියලා ඒ අය මඩ ගහනවා. එපමණක් නොව මේ වගේ වීඩියෝ යටට වැටෙන සාමාන්‍ය නරඹන්නෝ දමන කමෙනට් යූටියුබය දිනපතා අයින් කරනවා.
    කමෙන්ට් අයින් කරපු එක ගැන මෙතනින් බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    උදා ලක්ෂ 30-40ක් 25ක් නැරඹූ විඩියෝ වල කමේනට් කීයද තියෙන්නේ කියලා ඔබට බැලුවොත් පෙනෙවී ලින්ක් යට දමන්නම් බලන්න.
    ගෙදරදී සෝයා කිරි හදන හැටි විඩියෝව.
    th-cam.com/video/QkpGNrauvQ8/w-d-xo.html
    මේ සෝයා කිරි වීඩියෝ එකේ පළවෙනි එක ලක්ෂ 24ක් ඉන්න යුටියුබ් චැනල් එකේ කලින් වීඩියෝ එක අවුරුදු 5ට ගිහින් තිබුනේ එකලක්ෂ හැට අටදාහකටයි. එහෙත් ඔවුන්ගේ තරුණියක් ලවා මේ විඩියෝ එක කරවා මාසයක් ඇතුලත් ලක්ෂ 2කට වඩා යවා තියෙනවා. ඒ තරුණිය තනිකරම මගේ පළවෙනි වීඩියෝ එකේ ඩුප්ලිකේට් එකක් තමයි කරලා තියෙන්නේ. පුදුමයට කරුණ නම් ගුරුවරියක් වන මා අවුරුදු 5කට කලින් කළ ඒ විඩියෝ එකේ කමේන්ට් සහ ලයික් තියෙන ප්‍රමාණය ඔබට බලන්න පුලුවන්, ලින්ක් එක යට දෙන්නම්. ඒ වුනාට ඒ තරුණියට ඉතාම අසාමාන්‍ය ලෙස කමෙන්ට් ලයික් වැටි තිබෙනවා. මෙතන කමෙන්ට් ලයික් ප්‍රශ්නයක් ගැන නෙමෙයි කථා කරන්නේ, මේ ආයතනය ඇතුලේ තියෙන වංචාව සහ දූෂණය.
    යූටියුබ් එක විතරක් නෙමෙයි ෆේස්බුක් ආයතනයේ සිටින ශ්‍රී ලාංකිකයනුත් ඉතාමත් පහත් නින්දිත ක්‍රියාවක් මේ දිනවල කරගෙන යනවා. තනිකර මැර සේනාවක්. හැකිතාක් මේ විස්තරය ඔබේ ආයතන වල යාළුවන් මිතුරුන් අතරේ යවන්න.
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html

  • @kamanipriyanka8114
    @kamanipriyanka8114 หลายเดือนก่อน

    වටිනා වීඩියෝවක්.දැනට කඩවල තියෙන සෝයා පිටි කිරි සැදීමට සුදුසුද?

  •  3 ปีที่แล้ว +2

    සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට th-cam.com/video/y4qh991Z6I8/w-d-xo.html
    චිකන් බිරියානි පහසුවෙන් හදන අපේ අම්මා th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    අපේ අම්මා රයිස් කුකර් එකේ සුවඳ හමන බිත්තර කහබත th-cam.com/video/P9hVDwC65SM/w-d-xo.html

  •  3 ปีที่แล้ว +3

    ගෑස් නැති දවසට රයිස් කුකර් දුං තෙල් බත් th-cam.com/video/oUcYBoXGx2k/w-d-xo.html
    ගෑස් නැති දවසට රයිස් කුකර් එකේ 3න් දෙනකුට රු 150/=ට කුළුබඩු රයිස් th-cam.com/video/H3bSgzr_YEw/w-d-xo.html
    බිරියානි ලාබෙට ඉක්මණින් - වැඩි වැඩ නෑ, මස් මාළු නෑ th-cam.com/video/ac6G9XelxZI/w-d-xo.html

  •  3 ปีที่แล้ว

    කොරෝනා හැදෙන්න පෙර බොන්න ප්‍රතිශක්තිකරණ සුප් th-cam.com/video/rjEYQAAFTek/w-d-xo.html
    පලා වර්ග th-cam.com/video/HjlwYOexfPc/w-d-xo.html
    ඖෂධීය පාන වර්ග th-cam.com/video/33f6c18UINI/w-d-xo.html

  •  3 ปีที่แล้ว

    ප්‍රතිශක්තිය වඩන පස්පංගුව අපේ අම්මා තම්බන හැටි th-cam.com/video/W3A0bxwKr1c/w-d-xo.html
    වෛරස් වලින් බේරෙන්න ඉඟුරු කොත්තමල්ලි පානය th-cam.com/video/hOhQJZZH92M/w-d-xo.html

  •  3 ปีที่แล้ว +2

    ප්‍රතිශක්තිය වැඩි කරන පුදුම ඖෂධය, රන්වන් කර්කියුමා ටී th-cam.com/video/KkaUoL0iP78/w-d-xo.html
    සෙම් රෝග නසන කායම්/රසම් හොද්ද th-cam.com/video/IqMYvuu9f8s/w-d-xo.html
    කොරෝනා කාලේ බොන්න Detox & fat burn drink by Apé Amma th-cam.com/video/cY84-ohokgA/w-d-xo.html

  •  3 ปีที่แล้ว

    අයුර්වේද වට්ටෝරු වර්ග බලන්න මෙතන th-cam.com/video/pRGfALL-j0M/w-d-xo.html
    සම පැහැපත් කරන, දියවැඩියාවට ගුණ ග්‍රීන් ටී th-cam.com/video/toKsGXvk2Mo/w-d-xo.html
    ඖෂධීය පාන වර්ග වර්ග බලන්න මෙතන th-cam.com/video/DfuJmqi0OQ0/w-d-xo.html