ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කිරි පිටි ඇයි කඩෙන් ගන්නේ.ගෙදරම හදමු home made milk powder

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2021
  • #milk powder #kadara food

ความคิดเห็น • 351

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 6 หลายเดือนก่อน +18

    මෙතෙක් මම දැකපු වටිනාම වීඩියෝ එක
    අද කාලේ හැටියට ගොඩක්ම
    ප්‍රයෝජනවත් ......
    ස්තූතියි ඔබට
    ඔය දෑතට
    දෙව් පිහිටයි 🙏
    👌👌❤❤😊😊💐💐

    • @naveendraindika7774
      @naveendraindika7774 5 หลายเดือนก่อน

      ඔබ අතේ නැවුම් එලකිරි ලීටරයක් තිබේනන් කහට ටිකකට නැවුම් එලකිරි ටිකක් දාගෙන බීම කොතරම් පහසුද ලේසිද ගුනදායකද .රත් කරලා වතුරටික වාශ්ප කරලා ගුන නසාගෙන ආයෙත් ඒකට වතුර දාගෙන බොනවා.
      මොකුන්ද බං උබලා.පොඩ්ඩක් සවිඥානිකව හිතලා බලපංකෝ ඉරානි රිලවියෙක් වගේ කියන කියන දේ කරන්නේ නැතුව.උබලා වගේ මිනිස්සු එක්ක ඔය අඹ ගෙඩිය ඉන්දියන් සාගරේ පතුලටම ගියේ නැත්තන් තමා පුදුමේ.
      මයින්ද මාත්තයාට ,අප්පච්චිට ජය වේවා!!!!!😂

    • @skyphone8133
      @skyphone8133 4 หลายเดือนก่อน

      එලකිරි කල්තබා ගැනීමේ කභයකි

  • @rangageethanjali6690
    @rangageethanjali6690 9 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනවා ...බබාලට මේ කාලේ පිටි අරන් දෙන්න බැරි කාලයක් වියදම් සැරයි ...ගොඩක් වටිනවා 👌👌👌👌

  • @mastmastr2029
    @mastmastr2029 2 ปีที่แล้ว +19

    මේ කාලෙට වැදගත් දෙයක්..
    ස්තුතියි....

  • @naatha7741
    @naatha7741 ปีที่แล้ว +19

    ගොඩක් ස්තුතියි පුතා.හොද වැදගත් වීඩියෝවක් ඇත්තටම
    වස බොනවට වැඩියෙන් මෙහෙම හදාගන්න පුළුවනේ හැම දෙනාටම

    • @naveendraindika7774
      @naveendraindika7774 5 หลายเดือนก่อน

      අනාත උබට තේරෙන්නෙ නැද්ද ඔච්චර නටන්නෙ නැතුව කහට ටිකට නැවුම් එලකිරි ටිකක් දාගෙන බිව්වම කොච්චර ලේසිද පහසුද ගුන දායකද කියලා.
      අනේ මන්දා අනාත උබනන්

  • @salibromusicclub7288
    @salibromusicclub7288 9 หลายเดือนก่อน +7

    අපෙ රටට අවශ්‍යයම මේ වගෙ දේවල්... හරි අගෙයි යාළුවා ❤❤❤

  • @deviranasinghe8629
    @deviranasinghe8629 6 หลายเดือนก่อน +4

    ස්තුතියි පුතා 👍 ඔයාගෙ සොයාගැනීම ව්ශිශ්ඨයි 👏

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 ปีที่แล้ว +4

    ගොඩාක් පින් දෙනවා.ස්තුතියි ඔබට මේ වගේ වටිනාම රෙසපි එකක් වීඩියෝ එකක් කියලා දුන්නට.ඔබට ජයම වේවා ,🙏🙏🙏🙏🙏

  • @shwusbs3889
    @shwusbs3889 6 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනවා... ගොඩක් ස්තුතියි ඔයාට 👍😮

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 6 หลายเดือนก่อน +4

    ගොඩාක් වටින විඩියෝ එකක් ස්තූතියි ඔබට 🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน +4

    හරිම වටිනවා බෙහෙවින් ම ස්තුතියි පුතේ .

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 6 หลายเดือนก่อน +4

    🎉මෙහෙම හදල කීදවසක් තියාගන්න පුලුවන්ද .ගොඩක් පින් ඔයාට

  • @akashrandeepa7270
    @akashrandeepa7270 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට අපි හදන්නම් 🙏

  • @AwanthiKarunathilaka
    @AwanthiKarunathilaka 2 ปีที่แล้ว +25

    ගොඩක් ප්‍රයෝජනවත් .. ගොඩක් ස්තූතියි ඔබට

    • @mahakusumawate4629
      @mahakusumawate4629 ปีที่แล้ว +4

      Okey Thanks God bless you very much

    • @sanuwa6360
      @sanuwa6360 5 หลายเดือนก่อน +2

      P
      1

    • @sanuwa6360
      @sanuwa6360 5 หลายเดือนก่อน +1

      Kaleena awashathawak iitha හොඳයි chef

    • @user-ej3ep2ze2k
      @user-ej3ep2ze2k 5 หลายเดือนก่อน +1

      Whrigood

  • @DaisyPatricia-fj4ok
    @DaisyPatricia-fj4ok 4 หลายเดือนก่อน +2

    ගොඩාක් හොද නිෂ්පාදනයක්. ස්තුතිය

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 6 หลายเดือนก่อน +3

    ගොඩක් හොඳ වීඩියෝ එකක් 🤗😍 ස්තූතියි ඔබට 👍🤗😍😍

  • @sachinthagodakanda8703
    @sachinthagodakanda8703 ปีที่แล้ว +8

    බොහෝම ස්තුති ගොඩාක් වටිනවා

  • @fuggjgu3459
    @fuggjgu3459 6 หลายเดือนก่อน +2

    හරිම. ශෝක්. ආයවත්. කඩෙන් ගේන්නේ නෑ පිට. ඔයාට. ගොඩක් ඉස්තුති

  • @amaranilmini770
    @amaranilmini770 ปีที่แล้ว +3

    හැමෝටම ප්‍රයෝජනවත් ඉතා වටින් විීඩියොවක් .ජයෙන් ජයම ලැබේවා

  • @dulminisavethri3593
    @dulminisavethri3593 6 หลายเดือนก่อน +8

    ඔයාගේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා. කිසිම චැනල් එකකින් බලලා තිබෙන්නේ නැති වීඩියෝ එකක්

  • @samantennakoon3739
    @samantennakoon3739 5 หลายเดือนก่อน +2

    වටිනා වීඩීයෝවක් ස්තුතියි ඔබට

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 5 หลายเดือนก่อน +1

    මෙය ඉතාමත් වටිනව අලුත් කිරි ගෙනවොත් ඉක්මනට නරක් වෙනව මෙය සුදුසු කාලයකට තියාගන්න පුලුවන්
    ස්තුතියි

  • @user-yv4tr3ni6h
    @user-yv4tr3ni6h 2 หลายเดือนก่อน

    Woow.. නියමයි... නියමයි 👍👍..හදලා බලලාම ඉන්න ඕනේ... ස්තුතියි ❤️❤️ පුතේ

  • @gamunuwijeratne78
    @gamunuwijeratne78 5 หลายเดือนก่อน +3

    ලස්සනයි වැඩේ හොද අදහස

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +3

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත්
    ස්තුතියි obata🙏🏾❤️

  • @dammikasenavirathns3411
    @dammikasenavirathns3411 ปีที่แล้ว +4

    හොද idea එකක් ❤️👍

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හරිම වටිනවා පුතා ඔයාට ත් පවුලේ සැමට තෙරුවන් සරනයි .👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @nishuperera7725
    @nishuperera7725 8 หลายเดือนก่อน +1

    ඇත්තට ගොඩක් හොද දෙයක් එක නම් ගොඩක් ස්තුතියි 🌹

  • @daivanifernando7518
    @daivanifernando7518 ปีที่แล้ว +3

    ගොඩක් 🙏 🙏 ස්තුති දැනුවත් කලාට

  • @swarnagamage8693
    @swarnagamage8693 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි පුතා

  • @leelasirivardana2221
    @leelasirivardana2221 ปีที่แล้ว +1

    අනේ මරුනෙ මේ කිරි පිටි එක මම කඩේ කිරි පිට බොන්නෙම නැතිව හිටියෙ දැන් මේ විදියට හදාගන බොන්න පුලුවන් ගොඩක් ස්තුතියි ඔබට

    • @kpushpa255
      @kpushpa255 6 หลายเดือนก่อน

      Thank you puthe godak watina deyak❤

  • @user-vj7sm4wk7d
    @user-vj7sm4wk7d 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනා video එකක්.තවත් මෙවැනි දේ දෙන්න .ඔබට බොහොම ස්තුතියි .

  • @gschandani6063
    @gschandani6063 ปีที่แล้ว +3

    පළවෙනි වතාවට මෙහෙම වීඩියෝ එකක් දැක්කෙ ස්තුති 🙏🙏

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 4 หลายเดือนก่อน

    හොඳයි පුතා මේක හැමෝටම පෙන්වපු එක.ස්තුතියි ඔයාට.❤

  • @malanialwis6080
    @malanialwis6080 5 หลายเดือนก่อน +1

    ස්තුතියි වීඩියෝ එකට❤🎉

  • @kamanigunasekara4639
    @kamanigunasekara4639 6 หลายเดือนก่อน +1

    ඉතා වැදගත්.පුතාට ස්තුතියි

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 6 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා , ස්තූති ඔබට 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 5 หลายเดือนก่อน

    ඉතාම වටිනව.මෙවැනි දැනුවත් කිරීමේ තව තවත් ඉදිරිපත් කරන්න. ඔබ රටට සමිපතක්

  • @user-xt8ii9om5b
    @user-xt8ii9om5b 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනවා ,,ස්තුතියි ඔබට ,,,,

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x 6 หลายเดือนก่อน +4

    ❤❤❤අයියෝ කියලා වැඩක් නැහැ වටිනාකම නම්....මල්ලී ඔයාට ගොඩාක් පින්...❤❤❤

  • @darshanaajith5196
    @darshanaajith5196 5 หลายเดือนก่อน

    750 එන ග්‍රෑම් ගාන බලන්න ඕනේ නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් එකක ගානත් එක්ක ටිකක් පාඩුයි , ඔයාගේ අදහස වටිනවා සහෝදරයා

  • @user-ni2ey9pz5z
    @user-ni2ey9pz5z 4 หลายเดือนก่อน

    හරිම වටිනවා 🙏🙏🙏🙏

  • @dharmamenike6145
    @dharmamenike6145 ปีที่แล้ว +2

    ඉතා වැදගත්

  • @bhagyaissurunee3640
    @bhagyaissurunee3640 5 หลายเดือนก่อน

    ආදරණීය මල්ලියේ හරිම වටිනා වීඩියෝ එකක් ඔබ වැනි තරුණයින් අපේ මව්බිමට වාසනාවන්🎉🎉❤❤

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි මල්ලි ජයවේවා අදයි වීඩියෝ එක දැක්කේ තැන්ක්යූ මල්ලි 🙏qq❤❤❤❤❤❤🙏🙏🙏

  • @padmikumari1855
    @padmikumari1855 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි පුතා හිතට පුදුම සහනයක් දැනුනා

  • @GnanawathiRanasinghe
    @GnanawathiRanasinghe 4 หลายเดือนก่อน +1

    Good idea

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට. වටිනා දෙයක්.

  • @jagathkumara2708
    @jagathkumara2708 ปีที่แล้ว

    Godak vatin resipi ekk apith හැදුවා 🙂🙂thanks☺️

  • @pinkibaba6302
    @pinkibaba6302 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතිය 🍺

  • @kpsirlanka8188
    @kpsirlanka8188 5 หลายเดือนก่อน

    ඔයට ගොඩක් පින් අපි දන්නැති කියලා දුන්නට

  • @user-gd1nh1py2n
    @user-gd1nh1py2n 9 หลายเดือนก่อน +2

    Godak watina recipe ekak❤

  • @indui8839
    @indui8839 6 หลายเดือนก่อน +1

    Harima wedagath video ekak obata sthuthii

  • @rasikaprageeth1264
    @rasikaprageeth1264 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    ඉතින් මම නැවතත් ආව ඔයා හදන රසවත් ව්දියෙ බ්මඑක බලන්න බොහොම ස්තූතියි ඔයාට ❤️💘💑🌹🌟👍

  • @sugaththenuwara5511
    @sugaththenuwara5511 ปีที่แล้ว

    මම හිතන්නෙ හුඟක් වැදගත් වීඩියෝවක්.. ස්තුතියි ඔබට.

  • @user-ue9sw3gj7t
    @user-ue9sw3gj7t 5 หลายเดือนก่อน

    ගොඩාක් පින් කියල දුන්නට

  • @pushpairangani4877
    @pushpairangani4877 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබට 🙏🙏🙏🙏

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 6 หลายเดือนก่อน

    Godak watinawa malligodak sthuthi budusaranai

  • @ramyafernando936
    @ramyafernando936 ปีที่แล้ว +2

    හදල. කියන්නම්. ස්තූතීයි

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +1

    කියල දුන්නාට ගොඩක් ස්තූතියි.ප්‍රයෝජනවත් දෙයක්

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 6 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි 🙏❤
    එලකිරි වලින් බැරිද

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว

    ගොඩාක්ම ස්තූතියි වීඩියෝ එකට ..

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 ปีที่แล้ว +2

    ගොඩක්ස්තුතියි කියා දුන්නට

    • @kanchanikanchani5873
      @kanchanikanchani5873 ปีที่แล้ว

      ගාොඩක් ස්තුතියි කියා දුන්නට

  • @danudesilva9634
    @danudesilva9634 ปีที่แล้ว

    Good mmmmmmmm rasama rasai kiyala sithanawa nobiwath

  • @user-ee3pr7fk6u
    @user-ee3pr7fk6u 5 หลายเดือนก่อน

    ස්තූතී තෙරුවන් සරනයි ඔබට ගොඩක් පිං අපි කිරිපිටි කියලා මොන ජරාවද දන්නෙ නැ බොන්නෙ ඇත්තටම මෙහෙම හදන්න පුළුවන් නේද බලන්නම් උත්සහ කරලා 🙋🙏🙏

  • @geethachandani8783
    @geethachandani8783 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි waga

  • @tharu5151
    @tharu5151 2 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @racheldesilva-tn7pu
    @racheldesilva-tn7pu 5 หลายเดือนก่อน

    Thanks very much very important recipe nice ❤❤❤❤

  • @siyochem1416
    @siyochem1416 2 ปีที่แล้ว +4

    Ayya meka niyamai

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 4 หลายเดือนก่อน

    Good....
    Thanks.

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว

    බුදුසරණයි ගොඩක් ස්තුති

  • @SinhalaWeightLossGuru
    @SinhalaWeightLossGuru ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා 🙏 නමුත් fresh milk වල ගාන, ගෑස්, කරන්ට් බිල එක්ක බලද්දී, පිටි පැකට් එකක් ගන්න එක ලාබයි ඒ වගේම health පැත්තෙන් බලද්දී ගෙදර හදන එක වස විස නැති වඩාත් ශරීරයට හිතකරයි, ඔයාලා හිතන්නේ කොහොමද හොඳ? 🤔

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතිය් මහත්තයා...කියල වැඩක් නෑ...අවශ්‍යම දෙයක්... 🙏🙏🙏

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 6 หลายเดือนก่อน

    Harima watinawa, hamadema lassanata ketiyen kiya dunna.
    Thawath me wage dewal kiya denna.
    Bohoma agei.
    Bohoma sthuthi ❤

  • @yvonnesteelman3833
    @yvonnesteelman3833 9 หลายเดือนก่อน

    Woow මෙක ගොඩක් වටිනවා

  • @chathurikathejani8564
    @chathurikathejani8564 9 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ මට බබාලා 03 ඉන්නවා එයාලට ගොඩාක් milkpowder යනවා වස විස නැති මේ රෙසිපි එක මුලු ලෝකෙටම වටිනවා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි 🙏❤

  • @leelapinnawala1055
    @leelapinnawala1055 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว

    නියම යී බුදුසරනයී

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว

    අනේ. පුතේ. ඔයා කිව. විදිහට. මසාල.
    . තේ. හැදුවා. හරිම. රසයි. මම ඉන්නේ. ඕමාන්. ජයවේවා

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +1

    ස්තුතියි. පුතේ. හදලා. බලන්න. ඕනී. නියමයි. 👍👍👍

  • @samudrikaherath5294
    @samudrikaherath5294 6 หลายเดือนก่อน

    හොඳ video එකක්. ස්තුතියි. කාලෝචිතයි. කල් පැවැත්ම පිළිපැදිය prashnayak තියෙනවා ද

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක් . ඇත්තටම දැන ගෙන හිටියෙ නැහැ කිරිපිටි හදන විදිය . ගිනි ගනන් දීල කඩෙන් ගන්න වට වඩා මෙහෙම හදන එක කොච්චර වටිනවද . තෙරුවන් සරණයි පුතේ මේ දැනුවත් කිරිම පිළිබඳව . තෙරුවන් සරණයි ඔයාට . සතුටෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට . 🙏🌹🌹🌹🌹👌👌❤️❤️❤️❤️❤️

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +4

    ගොඩාක් හොදයි 🌹🌹🌹👍

  • @pushparanjani4436
    @pushparanjani4436 ปีที่แล้ว

    Thanks oyata ,mamath oya hadapu vidiyata kiripiti hadala balanawa.

  • @manika5644
    @manika5644 ปีที่แล้ว

    Godak istuti malli Godak watina video wak obata budu saranai ❤️

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 8 หลายเดือนก่อน +16

    අලුත් දොවා ගත් එල්කිරි හොදයිද පුතා හරිම වටිනාකමක් විඩියෝ❤එකක් ඔබට තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම්

    • @JayatungaJayatunga-lj9yn
      @JayatungaJayatunga-lj9yn 6 หลายเดือนก่อน +1

      වර්ථමානයේ ආර්ථික ඇටලුවට. නියම විසඳුමක්. ඇති වටිනා වීඩියෝවක්.
      ස්තුතියි🎈🎈🎈

    • @user-cx4qh6ml4q
      @user-cx4qh6ml4q 6 หลายเดือนก่อน

      💚

    • @nandawathi1078
      @nandawathi1078 5 หลายเดือนก่อน

      EWeqeewew22aaawwq1​@@JayatungaJayatunga-lj9yn

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 2 ปีที่แล้ว +2

    Niyamai

  • @achiniranasingha8550
    @achiniranasingha8550 9 หลายเดือนก่อน +2

    ැත්තටම හොද වැඩක් ❤ ගිනි ගනන් දීල කඩෙන් වස ගන්නවාට වඩා මේක ඇත්තටම වටිනා දෙයක් ❤

  • @pathmaalahacoon5334
    @pathmaalahacoon5334 ปีที่แล้ว

    Harima wadagath vidio akak thanks

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +1

    දීර්ඝ ආයු වේවා 🙏🙏

  • @paramiparami6572
    @paramiparami6572 ปีที่แล้ว

    Niyamai oyage sink ekanam harima lassanai

  • @piumisewwandi8264
    @piumisewwandi8264 2 ปีที่แล้ว +4

    👍👍👏👏

  • @shehanikoshila893
    @shehanikoshila893 6 หลายเดือนก่อน

    ❤ වටින වීඩියෝ එකක්

  • @hansisewwandi6394
    @hansisewwandi6394 4 หลายเดือนก่อน

    Thanks

  • @chaniduliyanage7989
    @chaniduliyanage7989 6 หลายเดือนก่อน

    ස්තුතියි.මල්ලී

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 6 หลายเดือนก่อน +1

    පුන්චි අප රට මෙවැන්නන් වැඩි වේවා

  • @damayanthivimalavira4156
    @damayanthivimalavira4156 2 ปีที่แล้ว +2

    Good

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Sthuthi godak sthuthi 🙏🌷

  • @Amithkanchana128
    @Amithkanchana128 ปีที่แล้ว +1

    Fresh milk 750ml walin milk powder gram kochchara adanna puluwanda ?