ත්‍රිපෝශ කන්න බඳින්නම ඕනද 😏😳 මල විකාර | Thriposha Recipe | KRISHA
ฝัง
- เผยแพร่เมื่อ 1 ส.ค. 2023
- ත්‍රිපෝශ කන්න බඳින්නම ඕනද ??? 😏
සෙයා පාරක් දාල Subscribe පාරක් දාන්නෝ 🤭
ආයෙත් මේවගේ පට්ටාතල් Cookery යකින් හම්බෙමු Guyzz 🔥
Bye ගුන. බුස .ජපුර . කොලඹ . පේර ❤️
#krisha #krishacooking #triposha
My Other Videos :-
Energy Drink බීල ගහපු Krisha ගෙ Tattoo එක :- • Energy Drink බීල ගහපු ...
ගෙදර රහ නැති බත් එක රාමෙන් RICE කරමු :-
• Ramen Rice | ගෙදර රහ න...
MILO ඉඳි ආප්ප හදමුත :-
• MILO ඉඳි ආප්ප හදමුත - ...
Krisha on insta :- krish_s_dilizer...
krisha,krisha milo,krisha new,
krisha vlogs,krisha traveling,krish s dilizer
krisha cooking,krisha funny cooking,funny cooking
outdoor cooking
new food recipe , easy recipe
street foods, food festival , asmr , food challanges
triposha recipe , triposha homemade
triposha - บันเทิง
ආ පොල් ගෙඩියක් 50 යි නෙවේද දැම් 😌
👍
120
2ta namilada 50ta gaththe 😅
50 i thamai😏
👍💪
හදන කෑම කොහොම උනත්.කොල්ලගෙ කතාවනම් සුපිරි.🥰🥰😄
Thanks aa ❤️😊
උයන එක කෙල්ලොන්ට අදාල දෙයක් නෙවෙයි. උයන එක basic life skill එකක්. ඒ හින්දා අනිත් දවසේ උයන්න දන්නේ නැති කෙල්ලොන්ට උගන්නන්න හදනවා වගේම උයන්න දන්නේ නැති කොල්ලොන්ව අමතක කරන්නත් එපා. පවු නෙ
මෙි පුතේ තිුපොසාඑකට.ලුණු ටිකක් දාලා බලන්න එතකෙට හරිම රසයි.පුතා ගේ රෙසපි පටිටයි.හොදේ.බුදුසරණ යි දෙවි පිහිටයි
මේ විදියට මමත් හදලා කාලා තියෙනවා මේක හරිම රසයි.ත්‍රිපෝෂ තමා.
Blenderyk නැත්තම් පිස්සු වගෙ තමා 😂 රස කෑම කන්න ඕනම එකක් 🥰
අතින් නම් හැදුවට කමක් නෑ බන්. කතාකරන එක තමයි අවුල. කෙලත් ඉහුණා ත්‍රිපෝෂ එකට 😂😂😂😂❤❤❤
Eyane kanne malli api wenama hadamu ok
Mama oka hadala laminta dila tienawa. Eyala danne na monavanda haduve kiyala. Habai rasai kiya kiya kawa
ත්‍රී පෝතා😂😂 gammak oi❤️🔥❤️🔥
Pattharen dakka kiuwama.oya maara නිහතමානී..congratulations .
අදත් සුපිරියක් krisha ♥❤❤
Thnq brh ❤️
ගැම්මක් තමයි
ආසම කැමක් එත් හදන හැටි දැනගත්තේ අද,,කියලා දුන්නාට ගොඩක් ස්තුතියි මල්ලියෝ අපිත් හදලා බලන්නම් ♥♥♥♥♥👍👍
❤️🥰
ත්‍රිපෝෂ නැත්තන් පිස්සු වගේ 😋😋😋
අදත් සුපිරියක් ❤❤❤❤
Thanks ❤️🔥
Niyamai Malli ..mathe asama keamak.👍👌👏👏👏🎉 good luck 🤝💐👍....🙋
Thanks ❤️
Ada nam mailoo ne😁 supiriyak thamai aiye ❤❤️🔥
ඒ කියන්නේ මෙච්චර දවස් බොරුවටද රහයි කියුවේ.😉 අදත් සුපිරියක් කරා KRISHA GAMMAK😊
පිස්සුවාක් තමයි මාර රසයි😍😘
Yaya ❤️
Kathawat lassanata karanam podi lamait balana nisa. Oya ge katawa hada ganna. GOD bless you
Ela kollek thama.
Thanks a ❤️
ත්‍රී පෝශ ආසම කෑමක්, අතින් හදා ගන්න එක ගානට ගත්තෑකි ලස්සනයි පුතා ❤❤❤
Thanks ❤️
ආයේ ත්‍රිපෝෂ හදද්දී ලුණු වතුර ටිකකුත් දාලා හදන්න...එහෙම රසයි 🤩❤️
කෝ ඕකට ලුණු දැම්මේ නෑ නෙ
කොහොමද රස වෙන්න
සුපිරියක් krisha❤🎉
Thnq bro ❤️
Aneee matath goddakama asama kama ekak meka ❤❤❤❤😊😊apith හදලා balanawa
අනේ නියමයි ක්‍රිෂා පුතේ. මම අදමයි බැලුවේ. හරිම විනෝදයි. දිගටම කර ගෙන යන්න.
Thanks ❤️
උබනම් මාර යකෙක් බං 👍😍 එල කොල්ලෙක්
Thnq brh ❤️
Supiriyak ❤❤❤❤
Uba nm maru malli 😀
Thanks aa ❤️
මයිලො දැම්මනම් තමා මරු😒❤
Damu damu 😝
Good job guys ❤
Thnq bro ❤️
Owa ganne kohenda.soya ata.bada irigu ata..
Aiye Video සුපිරි 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊.........
අනේ ආසම කෑමක් ක්‍රිෂා අයියේ. අදත් සුපිරියක් තමයි 👌❤️
Thanks aa ❤️
Good luck 🤝💐
ඔන්න හැලෙනෝ අඩෝ😁 කන්න දෙයක් ඉතුරුවෙන එකක් නෑ.
Me wage kollo kaama hadanawan kello goda kohoma uthsahaya anargayi.
Oyaaa patta....
Thanks a ❤️
අපේ මයිලෝ මල්ලි නියමයි ආ මන් ඔයාගේ විඩියෝ බලන්නේ රට ඉඳලා නියමයි මලේ අම්මෝ ලංකාවට ආව ගමන් හදනවා ආදරෙයි මලේ තෙරුවන් සරණයි නියම පිළිවෙල ආ භාගයක් බිම ❤️❤️❤️🌹🌹😂😂😂👍✈️
Heee 🤭 Thanks aa ❤️
😅
ඉරිගු සහල් සෝය සහ මුනැට ගුන මුසු උනා
Niyamai aaa 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
රස ගුණ පිරි රසවත් ආහාර ඔබට ජය ඉදිරියට යන්න සුබපැතුම් සොහොයුර❤
Thanks ❤️
අප්පගෙ ගනන් හැදිල්ලක් ඒක .. මරු 👌 ❤❤
Hee 🤭❤️
3පෝශ දැන් මිලයි ක්‍රිශා 😅 මේ විදියත් සුපිරි❤
Eknee 😝
I..
පට්ට කොස්ටිං...❤❤❤ ඒක තමා වීඩියෝ එකේ හොදම හරිය...😂 Good luck
Thanks aaa 🤭❤️
👍 ස්තුතියි මල්ලි
මුගේ ගනන් හැදිල්ල තමයි වැඩේ 😂😂😂👌👌
හම්මේ බඩ නොයා කන්න පුලුවන් කෑමක් 🙂💕
Yaya ❤️
සෝයා ඇට හොයාගන්න තැනක් නෑනේ......😢😢😢
Malli usage badukallage muna kos katta wage ekata mokakhari behethak hadala deepang
Gammk oi ❤️
Thnq sgo ❤️
මු අම්මට සිරි පට්ට රහයි කියපු ගමන් හිනා යන්නෙ මට විතරද 😂 ආදරෙයි ❤
Ade ❤️🤭
Ade Ade matat 😂
@@rukshannilusha652,q😂😢
1:27 පොප් කෝන් වෙනකම් බලපු මම😂😂
😂
Harima agei ❤😌
ආසයි අහගෙන ඉන්න කතා ටික අවන්කයි මල්ලියා.......❤❤❤.....
වීඩියෝ එකනම් සුපිරි ❤හැබැයි ඔයාලගෙ සුකුමාල කෙල්ලොන්ට උයන්න බැරි වුනාට අපේ රටේ ගොඩාක් කෙල්ලොන්ට උයන්න විතරක් නෙවෙයි සිංහල හෝඩියම පුලුවන් ඒ විතරක් නෙවෙයි රසට කෑම හදන්නත් පුලුවන්. ඒ නිසා නිතරම කෙල්ලොන්ට උයන්න බෑ කියන්න එපා සහෝ😊
ත්‍රිපෝෂ, සමපෝෂ කනකොට පැයක් විතර යනකොට මට මාර බඩේ දැවිල්ලක් එනවා අනේ.
Ada tamai dakke..hodai wedi kolan kata na ape vidiyata arahen gatta mehen gaatt ohe damma eekat hodai api kohomat ohomane..boro kolan naa ..supiri Niyai obata jayawewa
Thanks aa ❤️🥰
Hadapu kema kohoma wethath program eka niyamai malli👍👍
අඩෙ මල්ලියා මෙ ලුණු ලුණු දැම්මෙ නෑනෙ ඔයා ..
වැඩෙනමි සුපිරිම සුපිරි හොදෙ...
👍👍👍👍🙏🙏🙏❤❤❤.
Hee thnq aa ❤️
ත්‍රීපෝශ ඉතිම් කාලුත් ආස කෑමක්නේ.....සසායි......❤😋
Gammak thmai 🔥
Ela kollek
❤️❤️
රසයි රසයි
අපෙ අම්මත් හදනවා එක ගුනයි .අපිටනම් වියදම් යන්නෙ නෑ 🙊සෝයා වලින් කිරි හදලා බොනවා එක මරු බීලා බලන්න 😌විඩියො එක මරු 👌 ❤❤
Thanks aa ❤️
@user-yo8uc8cf9kඋම්බෑ නොකියා හිටපම් පාඩුවේ 😂
ලස්සනට කතා කරනවා.......අගේ ඇති පුතෙක් ....එ අම්මා හරි වාසනාවන් තයි.......බුදු සරනයි පුතා ......❤❤❤❤🙏🙏🙏🙏
❤️🥰
සුපිරි ම ත්‍රිපෝෂ 😊😊😊😊😊😊❤❤❤❤❤
වැටෙද්දි සද්දෙ තමයි මරැ😍😍සුපිරි වැඩක් ..මල වකාර😀.ඡය❤
Thanks aa 🔥
මම් හිතන්නෙ ලුනු පොඩ්ඩක් දැම්මනම් මීටවඩා රස හිටියි..😅
අනිවාර්යයෙන්
උගේ අප්පගේ ගණන් හැදිල්ලක්😂😂❤
😂😂😂😂😂
😂😮😢😅
😂😂😂😂
😮
😂😂😂😢😢
🤣🤣🤣 මේ විඩියො එක බැලුවෙ හිනාවෙවි...එක නිසා මොනව දලා මේක හැදුවද කියල මතක නැ මල්ලි...කමක් නැ අයෙත් විඩියො එක බලලා ත්‍රී පෝෂ අපිත් හදන්නන්😊😊 නියම වැඩක් ජය වෙවා සහෝදරයා..👍👍💪
Ammoh 🤭 Thanks aa ❤️
Goodak pin putha mama hadala balanawa budu sarni
නිශ්පාදන පිරිවැය ප්‍රකාශනය තමා මරු😂
Heee 🤭❤️
ඇත්තමයි . නිශ්පාදන වියදම නම් බොරැ.
ආ පොලි මුදලාලි වගේ ගනන් හැදුවේ නම් 😂😂😂
සුපිරියක් තමා ඉතිං.
Thnq bro ❤️
Niyamai bn kolla ela kiri
Thanks ❤️🔥
තව ටිකක් බැද්දනං pop corn ටිකක් කන්න තිබ්බා
Aniwa ❤️
අල්ලපු ගෙදර එකා බැනඅඬගහන සද්දෙත් ලඟදි ම දවසක ඇහෙයි ...😂😂😂
Supiri 😋❤️😌
Elama 😂❤ thamai ah
🤭❤️
ඉස්සර මයිලො නැත්තම් පිස්සු වගේ දැන් බ්ලෙන්ඩර් නැත්තම් පිස්සු වගේ 😂😂
Update una sgo 🤭
Math hadanna ona,thank you malling keep it up
Welcome ❤️🔥
Maru maru kollooo.❤❤
Thanks ❤️
පොල් ගෙඩිය රුපියල් 50 යි ද අපේ පැත්තෙ රුපියල් එකසිය විස්සක්
Hehe 🤭
😂 කියන විදිය තමා සුපිරිම 😂
Hee 🤭❤️
Ow ane.math ahagana hitiye kiyana widiha thama.❤️
Woow supuri appa lankawata awama hadala අනිවාර්යයෙන් kanawa mamath ගොඩක් perethai ❤🎉
Gammak thmai 🔥
Ela bn. Ubanam supiri. Kathawanam niyamayi
Thanks bro ❤️
ඉරිගු බැදෙද්දි පොප්කෝන් හැදුනොත් මොනාද කරන්නෙ 😁
🤣🤣🤣
@@hansisanda9969 🙈🙈
බැන්දේ ගිය මාසේ 🙃👍
😌😌
Maru maru el
Thanks a ❤️
Menna.meya.graindaraya.kadae
බබාලා ගෙදර හදමු.ත්‍රිපෝෂ නැතුව 😉
😀😀
බඩට කොට්ටයක් තියාගෙන ක්ලිනික් ගියොත් ත්‍රිපෝශ දෙයිද බ්‍රො😂❤
Ehm den na haritha 😏
😂😂
නියමයි පුතේ රස කෙසේ වෙතත් ඉදිරිපත් කිරිම ස්‍රපිරියි පුතේ මොන පිහිද දැමිමෙ පුතේ දළදා සමිදුගේ පිහිටයි පුතේ ❤❤❤
Thanks aunty ❤️
halparu gathi wadi nadda bn ube.
තිපෝස එකේ ඉන්න බබා තමයි මේ ක්‍රිශා අය්යා 😂
❤️🤭
ලුණු දැම්මේ නෑ කියලා දැක්කෙ මම විතරද 😅
🤭🤭
Lunu onema na
😂
😅😅
Oya nam maru malliyo😁😁
Thanks aa ❤️
Oya nam Maru puthe. Kama hadanna aka balanna asai. Oyata jaya
Thanks aunty ❤️
අම්මට අලුත් බෙලෙන්ඩරයක් ගන්න වෙයි වගේ 😁
අැත්ත
මම අල්ලපු ගෙදර එකා අපි රන්ඩු වෙන ඒවා දාන්න එපා 😂බං😂😂
Ade 💔
@@kri_sha 😂😂
ගැම්මක්.තමයි කොල්ලො 🤭😁
🔥
Kathawa nm maru kollo
Thanks aa ❤️