🇱🇰 How to make Soy milk powder at home. සෝයා කිරිපිටි නිවැරැදිව ගෙදර හදමු. By Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • How to make Soy milk powder at home. සෝයා කිරිපිටි නිවැරැදිව ගෙදර හදමු. By Kusala's Simple Life
    නිවැරැදි ව සෝයා කිරි ගෙදර හදන ලින්ක් එක
    • 🇱🇰 Milk කිරි ප්‍රශ්නෙට...
    සෝයා කිරිවලින් රසම කිරි තේ එකක් හදාගන්නා ලින්ක් එක
    • 🇱🇰 Perfect Vegetarian ...
    සෝයා වඩේ හදන ලින්ක් එක
    • 🇱🇰 Soy Foods - Soy wad...

ความคิดเห็น • 439

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife  3 ปีที่แล้ว +57

    ඔයාලට කියන්න දෙයක් තියෙනවා ...මේ විදියට සෝයා පිටි එක හදල කිරි හැදුවම ඒකෙන් අපිට සුපුරුදු Animal milk එකේ රස නම් එන්නෙ නැහැ..මේ හදන ක්‍රමයට මේක ධාන්‍ය වර්ගයක් නිසා malt වීමක් වෙනවා
    මෝල්ට් රසක් තමයි එන්නෙ

    • @mudithajayakodi5792
      @mudithajayakodi5792 3 ปีที่แล้ว

      Good deed.

    • @chamiinesha2903
      @chamiinesha2903 2 ปีที่แล้ว +2

      ඇත්තටම අක්කෙ මං අද තමයි ඔයාගේ චැනල් එකත් එක්ක එකතු උනේ විඩීයෝ කිහිපයක්ම බැලුවා ගොඩක් වටිනවා ඒ දෙවල් ඔයාට සුභ පතනවා..

    • @user-st2xm5tf5f
      @user-st2xm5tf5f 2 ปีที่แล้ว +3

      අක්කේ මම අද ටවුන් ගිහින් සෝයා අැට ගෙනාවා 250g 100/= දැන් පෙගෙන්න දැමිමා හෙට හදනවා හදලා අක්කට msg ඒකක් ඒවන්නමි

    • @ranjithlakshman7193
      @ranjithlakshman7193 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට . ඒ වගේම බොහොම පින් .

    • @opheliadilrukshi6375
      @opheliadilrukshi6375 2 ปีที่แล้ว

      අහම්බෙන් channel eka hamba වුණේ .. ගොඩක් වටිනවා vedio eka.. ස්තුතියි ..!

  • @gamagamini8013
    @gamagamini8013 2 ปีที่แล้ว +7

    ඇත්තටම අක්කේ සුපිරි ගොඩක් වටිනවා..අක්කා කසාද ම බැදගන්න තිබුනානම් හැමදාම එක එක කෑම බිම කන්න තිබුනා.

  • @thanujawawela2041
    @thanujawawela2041 ปีที่แล้ว +1

    අපි කිසිම පෝෂණයක් නැති පිටරට කිරි ලමයින්ට පොවලා ඒ ලමයි ලෙඩ කරනවට වැඩිය මේ වගේ දෙයක් ගෙදර හදලා දරැවන්ට දෙන එක කොච්චර හොද දෙයක් ද,,,කියලා දුන්නට ගොඩක්ම පිං...තේ එකත් හරි රසයි.මම හදලා බැලුවා.

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +4

    අපට හැමදාම ගුණදායක , හොඳ දේවල් ලබා දෙන ඔබතුමියට බොහොම ස්තූතියි .
    🙏🙏🙏තෙරුවන් සරණයි !!!

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +14

    අද වීඩියෝ එකත් ගොඩක්ම වටිනා වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි හැමදාමත් අඩු වියදමකින් වැඩි පලදාවක් ගන්න පුළුවන් වටිනා වීඩියෝ අරගෙන එනවට .ඒ විතරක් නෙවෙයි රටේ ගොඩක්ම දැවෙන ප්‍රශ්නයක් තමයි කිරිපිටි නැතිකමඒකට ඉතාම වටිනා විදියට විසඳුම් අරගෙන ආවට ස්තුතියි .ඉදිරියටත් මේ වගේ වටිනාම වීඩියෝ අරගෙන එන්න❤️❤️❤️

  • @sithuminibandara7920
    @sithuminibandara7920 2 ปีที่แล้ว +4

    ජීවිතේ පටන්ගන්න ඉන්න අපිට ගොඩාක් වැදගත් අක්කී ගොඩාක් ස්තූතියි ......🙏

  • @sakuntalagayathri4751
    @sakuntalagayathri4751 2 ปีที่แล้ว +4

    මිස්ගේ සෝයා කිරිපිටි එකයි ඉතුරු ටිකෙන් අග්ගලයි හැදුවා හරිම රසයි ස්තුතියි ❤️❤️❤️

  • @asangisanjeewani7233
    @asangisanjeewani7233 3 ปีที่แล้ว +3

    මම හැදුවා..හරිම රසවත් ..මම උනු වතුර මික්ස් කරලා හැදුවේ ..තේ හදනවා වගේ .ලිපේ තිබ්බෙ නෑ...මම පෙරුවෙත් නෑ...හැන්දෙන් කලවම් කර කර බිව්වා..පෙරුවොත් හොදයි වගේ..ඔබට ගොඩක් ස්තුතියි .

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි...
      ස්තුතියි ගොඩක් ❤

  • @renukavirajani1540
    @renukavirajani1540 3 ปีที่แล้ว +12

    ඇත්තටම හොඳයි ස්තූතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹

  • @kumudukoswatta2477
    @kumudukoswatta2477 ปีที่แล้ว +2

    හරිම ගුණ කිරි එකක්⁣ නේද, අපි වගේ එළවළු කෑම කන අයට හරිම වටිනවා,ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

  • @wagishaanuhas6797
    @wagishaanuhas6797 ปีที่แล้ว +1

    අක්කා මම හැදුවා හරිම රසයි. මගේ බබාලා අසාවෙන් බිව්වා. Thans ඔයාට

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ස්තූතියි .සෝයා කිරි හදන්න කියා දුන්නට

  • @seethasiriwardena8414
    @seethasiriwardena8414 ปีที่แล้ว +3

    හරිම වටිනවා ඔයාගෙ vedio. Thank u. very much.

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +1

    අතින් press කරන පෙනේරයක් ඔයාට ගොඩක් ප්‍රයෝජනයි.
    Thanks kusala

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි ...ඔබට....ඉක්මනටම හදනවා 🙏🙏🙏

  • @gdkanthi2883
    @gdkanthi2883 9 วันที่ผ่านมา +1

    අනේ වටිනාදේවල්👌👍👍👍👍💕💕💕💕

  • @suneethapadmaseeli4594
    @suneethapadmaseeli4594 5 หลายเดือนก่อน +1

    සුපිරි..කියවුනා නේද සුවඳ😅
    ගොඩාක් වටින ඔයාගේ වීඩියෝ අතරේ තවත් වටිනාම එකක් ස්තුතියි❤️

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +2

    ලස්සන පාටත් තියනවනෙ පොඩ්ඩක් ලාවට රත් කලානම් හොදයි වගේ බොහොම වටින වීඩීයෝවක් බොහොම ස්තුති ඔබට

  • @jemajoy8839
    @jemajoy8839 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි. මේක ගොඩක් වටිනාව 🙏🏼❤

  • @chathuwedage6757
    @chathuwedage6757 3 ปีที่แล้ว +21

    මාත් බැලුවා අක්කෝ, අනේ කියන්න වචන නෑ, ඒ තරම් සුපිරි, මේ ඒක nestomalt වගේ ඇති නේද? මට හදනකන් ඉවසුමක් නැහැ, ඔය වගේ දේවල් වලින් ගෙදර ලොකු ඉතුරුවක් වෙයි කියලා හිතනවා, ඔයාට තවත් අලුත් අදහස් පහල වේවා, අත්හදා බැලීම් සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි 💐

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว

    මමත් හැදුවා මිස් හරි අපුරුවට ආවා බොහොම ස්තුති ඔබට දීර්ගායු වේවා

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔයා මේ කරන දැනුවත් කිරීම් හරිම පලදායි ආයුබෝවේවා.

  • @thamarakumari899
    @thamarakumari899 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ තුමියට බොහොම ස්තුතියි

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +7

    ඇත්තටම මේ වීඩියෝ එක බොහොම වටින එකක්👍👍👍.ඔබතුමියට බොහොම පිං 🙏🙏🙏...තෙරැවන් සරණයි ❤️❤️❤️❤️

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    අනේ නංගී කියන්න වචන නෑ හරිම වැදගත් හරිම ආසාවෙන් බලන්න ඔයාගේ වීඩියෝ නංගි ඔයාට ජයසිරි මහ බෝ සමිඳු පිහිටයි

  • @user-gu3bn9fg3p
    @user-gu3bn9fg3p 14 วันที่ผ่านมา

    Harima wadagat dewal kiyala denawata bhoma istuti oyata taruwan saranai

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +2

    කියන්න නෑ වචන නංගි හරිම වැදගත් තව ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගිට ජය සිරි මහා බෝ සමිඳු පිහිටයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි ..අක්කේ...
      තෙරුවන් සරණයි ඔයාට

    • @manujibandara3514
      @manujibandara3514 2 ปีที่แล้ว

      Thanks. It's very valuable

  • @WAJIRAMadarasinha
    @WAJIRAMadarasinha 16 วันที่ผ่านมา +1

    ස්තූතීයී අක්කේ ඔයාට

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔයාට 👍හොඳ පැහැදිලි කිරීමක් කලා 👍 හදලා බලන්න හිතුනා ගුණදායක ☕ එකක් නේද 👍❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ඔව්...ගොඩක් ස්තුතියි

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා මෙවැනි නිර්මාණ ,රටේ ප්‍රශ්න ඇති වෙනකොට ආණ්ඩුවට ,බැන බැන වෙන්නේ නැතුව,මෙවැනි සොයාගැනීම් තමයි කරන්න ඕන,මම මේකට තවත් අදහසක් එකතු කරන්නම් ,ඉරමුසු ඉතා කුඩා කැබලි කපා හොඳින් වියළා අඹරාගෙන ,තේ කුඩු සමඟ මිශ්‍රකර හෝ නිකම් තේ ගොට්ටකට බබා පෙර මෙවැනි පානයකට එකතු කරන්න ,එවිට චොකලට් රස වැනි අපූරු රසක් එකතු වෙනවා,කොයි තරම් ගුණදායක ද ?තවද මෙවැනි කිරිපිටි සහ දාගෙන පොල්කිරි වෙනවට කෑම උයන්න ගන්න පුළුවන් !තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින්

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූති ඉදිරියටම යන්න කියලා හදවතින්ම සුබ පතනවා

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ..තෙරුවන් සරණයි

  • @pathminiliyanarachchi1128
    @pathminiliyanarachchi1128 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේක ගොඩක් හොඳයි 👍

  • @erandimadumali1552
    @erandimadumali1552 2 ปีที่แล้ว +4

    මමත් හැදුවා. බොහොමත්ම ස්තුතියි.

    • @nirodhapravindi9458
      @nirodhapravindi9458 2 ปีที่แล้ว

      කොහොම්ද tea එක ඉටින්

  • @malika7173
    @malika7173 3 ปีที่แล้ว +1

    Kusala mats hari sathutui. Soya kiri issara man hadala theyenava.soya meet hadanne kiri aragena ithiri vena okaara valin . Kiri valin tofu hadanava. Oyata idiriyata thava veda thiyenava soya genama. Nihathamaaniva an mathaya ahana eka usas gunaamgayk .obe idiri gamana saarthakai.👍✌️🇱🇰

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්ම....👍 ❤

  • @renukakumarirenu3804
    @renukakumarirenu3804 3 ปีที่แล้ว +3

    Mama 3 weniya .niyamai nangi .hamadama oyage veediyo balanawa.sooya kiri hadanawa lok dawun ewara unama godak sthuthi oyaa

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว +1

      ස්තුතියි අක්කේ ගොඩක්

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා නියමයි අක්කේ බොහොම ස්තුති 👍👍👍

  • @hiranshenuka126
    @hiranshenuka126 ปีที่แล้ว +1

    I tried da milk..i added little cinnomon an little sustegon...fo da taste...it was super 8:06 😊😊 n super... super...

  • @janetjanet4157
    @janetjanet4157 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔයාට නංගි සුබ ගමනක් යන්න ඔයාට දේව ආසිරි වාදය ලැබේවා 🙏❤️❤️😘

  • @jeewanthikumari7136
    @jeewanthikumari7136 10 หลายเดือนก่อน

    ගොඩක් පින් අපෙ අමිමා.මම හැදුවා.රසයි

  • @luxminanayakkara1214
    @luxminanayakkara1214 2 ปีที่แล้ว +3

    Valuable presentation madam. Thank you,

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 8 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීම ස්තුතියි කුසලා නංගි .

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක්ම ස්තූතී.ඇත්තටම මේ කියලා දුන්නෙ ලොකු වටිනාකමක් තියෙන දෙයක්

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදට කියල දෙනවා...තේරෙන විදිහට...එ් වගේම හොද වීඩියෝ එකක්........ ගුණදායි අාහාර අවශ්‍ය කාලයක් මේ.....අායේ මෙවැනි වීඩියෝ කරන්න තෙරුවන් සරණයි...

  • @shamalashamala5823
    @shamalashamala5823 3 ปีที่แล้ว +1

    Kiripiti wenuwata soya kiripiti hadanna kiya dunnata nangi oyata godak pin. Hari lassnata charme pahadili karanne asai ballanat. Jayawewa nangi obata

  • @erangaeranga8304
    @erangaeranga8304 2 ปีที่แล้ว +3

    Api dan උදේට bonne සොයා තේ,ගොඩක් රසයි,🤗🤗🤗👍👍👍

    • @ishankanayanamadu433
      @ishankanayanamadu433 2 ปีที่แล้ว

      සෝයා පිටි කොච්චර දවසක් කල් තියාගන්න පුළුවන්ද?

  • @kanthikanthi358
    @kanthikanthi358 7 หลายเดือนก่อน

    ගොඩක්ම වටිනව....ඔයාට ස්තූතියි තෙරැවන්සරණයි .

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +3

    OBETHUMATE GODAK PIN! Me wage Sarthekewa Athhadabala, Apitath me recipes kiyela dunnata.👏👏👏very interesting! Thank you❤❤💐💐👍

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +1

    හ්ම්... වටිනා video එකක්....මං බීලා තියනවා.. රසයි.....

  • @samanthikalakmali3034
    @samanthikalakmali3034 9 หลายเดือนก่อน

    අපි පොඩි කාලෙ ඉදන් අම්මා ගෙදර සෝයා ඇට ගෙනත් බැදලා කුඩු කරලා ගේනවා...ඒවා කහට නොදා කිරි එකක් හදද්දි හැන්දක් කලවම් කරනවා..හරි රසයි...

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +2

    Well explained. Understood very well

  • @dmjbandara8870
    @dmjbandara8870 9 หลายเดือนก่อน

    ඔබතුමියගේ Videos මම බලනවා හරිම සරල ක්‍රම

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @dammikasenavirathns3411
    @dammikasenavirathns3411 ปีที่แล้ว +1

    Thanks ඔයාට ගොඩක් වටිනවා ❤️❤️

  • @jeewanthika9484
    @jeewanthika9484 3 ปีที่แล้ว +2

    Jeewanthi: good job dear.thanks.Mata tama soy beans hoya ganna beri wuna.mama kadala piti wade heduwa. Best quality 👍. 🙏🙏

  • @Owlzon
    @Owlzon 2 ปีที่แล้ว +3

    Thank you very much!!!!!!

  • @thanujathanuja7675
    @thanujathanuja7675 2 ปีที่แล้ว +1

    Oyaage adahasa godak watinawa podi lamai inna then walata thenk you

  • @chamiinesha2903
    @chamiinesha2903 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා..ස්තූතියි..

  • @isurirajakaruna5144
    @isurirajakaruna5144 3 ปีที่แล้ว +3

    Thank you very much 🥳🥳❤️♥️

  • @lalanidesilva2049
    @lalanidesilva2049 2 ปีที่แล้ว +1

    Thank you so much putha. Jayawewa. Theruwansaranai.

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 ปีที่แล้ว +1

    harima shoi dear......ath ochchra karadara widinnethuwa seeds hodala aragena kabalgala grind Karaganda brida? hariyata coffe hadagannawa wage......ahema karala penwanna......Lockdown close karapugaman math hadanawa

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +2

    ස්තූතිය් කුසලා දුව.

  • @ramyakaru3629
    @ramyakaru3629 2 ปีที่แล้ว +1

    Niyamai ahamben dakke watina.videos oba haraha enne..👍👍👍

  • @geethaherath616
    @geethaherath616 2 ปีที่แล้ว +2

    Harima prayojanai

  • @panawalagesampath4352
    @panawalagesampath4352 3 ปีที่แล้ว +2

    Apo dan etin okkoma hadai .godak vatenava ....thank you ....

  • @kumarajayasundara6507
    @kumarajayasundara6507 2 ปีที่แล้ว

    ඔයාට බොහොම ස‍් තූතියි මෙව‍ැනි වීඩියො ඉදිරිපත‍් කිරීම වෙනුවෙන‍්

  • @sanjeewadewpriya2866
    @sanjeewadewpriya2866 2 ปีที่แล้ว +1

    Oya kiyala dena dewal godak hodai .pahasui ..e wagema watinawa..thawath vidio genna dear

  • @neelaroshika165
    @neelaroshika165 หลายเดือนก่อน

    ස්තුති යි තෙරුවන් සරණයි ❤

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว +1

    Godak watina video ekak akka soya aggala dan kanna thibuna nam kiyalath hithuna . Me wage thawa watina videos aran enna ❤️

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +2

    ගොඩක්හොඳ අදහසක් බොහොම ස්තූතියි ❤️

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 ปีที่แล้ว +1

    Nodanna de kiya dunnata godak sthuthie mis .

  • @Mk-jd9dx
    @Mk-jd9dx 2 ปีที่แล้ว +2

    Harima watinawa

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා විඩියෝ එකක් අරගෙන ආවට .....
    යමු ඉදිරියටම ජයම වේවා

  • @renukajayasena-hc8ny
    @renukajayasena-hc8ny ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔයාගෙ vidio eka hari වටිනවා

  • @Thusitha-wo1yl
    @Thusitha-wo1yl 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි කුසලා ❤️

  • @rizwanramis2525
    @rizwanramis2525 2 ปีที่แล้ว +1

    Superb video I'm gonna try this thank you Akki

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 ปีที่แล้ว

    Thank you. Mama soyamin siti recepe ekak. Thank you😊

  • @naveenkumara9571
    @naveenkumara9571 ปีที่แล้ว

    Mamat haduwa akke harima rasay a wagemay guneth mama mage babalata ammata hamadamat udeta kiripiti wenuwata hadala denawa attatama godak hoda deyak ada kale hatoyata mama 250g genat sodala thambala welala kudukarala tiyagena tiyenwa oyata godak sthuthi akke bs oyage siyalu wada katauthu sarthaka wewa kiyala prarthana karanwa

  • @gschandani6063
    @gschandani6063 5 หลายเดือนก่อน

    ස්තුතියි කුසලා නන්ගී❤❤❤

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +1

    Thanks so much mis good program

  • @varuniahangangodasiriwarde3401
    @varuniahangangodasiriwarde3401 ปีที่แล้ว

    Thank you dear....you are great...i really appreciate your valuable, golden thoughts......wish to provide more ideas ... keep it up..👍

  • @kalanamigara9246
    @kalanamigara9246 3 ปีที่แล้ว +2

    Thanks akkiyo mta kiri bonnama be dn meka hadan bonna puluwan thanks

  • @chithrasubashini5262
    @chithrasubashini5262 2 ปีที่แล้ว +1

    Godak watina wa thenks

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 2 ปีที่แล้ว +1

    Thanks for the video. Now our Sri Lankan calves will drink this and be real human.

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว

    හොදම අඇගට ගුන පෝෂ්‍ය දායක ආහාරයක් වටිනා විඩියෝ එකක් සුබ දවසක් වේවා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @hiranshenuka126
    @hiranshenuka126 ปีที่แล้ว +1

    Now want to try da soya powder..so dat can keep and drink, wen ever u want....thank u do much😅

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 14 วันที่ผ่านมา

    Thank

  • @nsbonsai3000
    @nsbonsai3000 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක්, ගොඩක් ස්තූතියි

  • @pushibandara8561
    @pushibandara8561 3 ปีที่แล้ว +1

    හදලා බලන්නම් ස්තුතියි

  • @sithuminihewage7929
    @sithuminihewage7929 11 หลายเดือนก่อน

    godak watinewa oyage vidio.thanks

  • @nadeeshanadeesha4039
    @nadeeshanadeesha4039 ปีที่แล้ว

    Ethtatama piti ganan kaale hodhaa vikalpayak,thank u akki,mn heduwe nha,hadhala coment ekak daannm,good luck akki 🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 2 ปีที่แล้ว +1

    ඔයා හරියට කලා...👍

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 3 ปีที่แล้ว +1

    Mama Adhai Ma Vedio Eka Baluwe. Eka Nam Adha Kaaleta Galapena Watina Vedio Ekak. Sthuthiy Eani Adhahasak Dhunnata.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +1

    බොහෙම ස්තුතියි

  • @balrogjunior7329
    @balrogjunior7329 2 ปีที่แล้ว +1

    Godak hodai thank u

  • @user-re7fs4oq7r
    @user-re7fs4oq7r 11 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 2 ปีที่แล้ว

    Godak Vatinawa Kale Vidiyata-Thanks

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank u. Budu. Saranai

  • @inokapriyadarshani7278
    @inokapriyadarshani7278 3 ปีที่แล้ว +1

    Theruwan saranai .godaak.watinawa me video eka

  • @BinariSanda-ws4rg
    @BinariSanda-ws4rg 2 หลายเดือนก่อน

    Superb👌