You probably dont care but does anyone know a tool to log back into an instagram account?? I was dumb forgot my login password. I love any assistance you can give me.
This is the power of Lord Buddha and his greatness of His victorious unmatched character which is being a blessing to this entire universe and all heavens above. May we all have a victorious life with His glory !!! Blessings of the Triple Gem These Jayamangala stanzas are the triumph of our Blessed Ones. Buddhists who like merit should ask with devotion every day before every good deed. May all be victorious in that glory. May the Triple Gem bless you!
How holiest and purest chanting of the Holiest Jayamangala Attha Gatha.!!! 🤩🤩🤩😍😍😍 And the music direction is absolutely masterpiece. This is eternal!!! Whenever I listen to this I get goosebumps and my eyes get teary!!! My heartiest and deepest respect to the respected chanter and the respected music director and all other respected ones behind creating this masterpiece!!! ☸️☸️☸️⛩️⛩️⛩️🪷🪷🪷✅✅✅💯💯💯🙏🙏🙏❤️❤️❤️💕💕💕
Namo Buddha, Dhamma, Sangha. May all beings be free from all the sufferings walking the Buddha way thus obtaining the Supreme bliss Nibbana. Sadhu sadhu sadhu.☸️☸️☸️🙏🙏🙏
අදින් ආරම්භ වන මගේ සරසවි ජීවිතය සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා 🙏❤️🙏
Congratulations ❤
@@saji4480 thank you so much 🥰
Congratulations akke ❤
මේ ජයමංගල ගාථා වනාහී අපගේ භාග්‍යාවතුන් වහන්සේගේ ජය ඝෝෂාවයි….
පින් කැමති බෞද්ධයන් සෑම දිනකම….සෑම සුභ කටයුත්තකට පෙර බැති සිතින් ඇසිය යුත්තේය….
ඒ තේජසින් සැමට ජයම වන්නේමය…
බොහොම පිං ඔබට.. තෙරැවන් සරණයි🙏🏼
@ASHAN ADITHYA Malli mama naraseeha gatha recording ekak ikmanin karanna hithagena inne. Puluwan tharam ikmanin upload Karannam.
Thank you😊🙏🏼. Theruwan saranai.
You probably dont care but does anyone know a tool to log back into an instagram account??
I was dumb forgot my login password. I love any assistance you can give me.
ර්‍ර්ෆ්ෆ්ෆ්ග්ෆ්‍ර්‍ර්
මම කැනඩා ඉන්නේ..ආපු දවසේ ඉදන් අද වෙනකම් මම හැමදාම හවසට මුලු නිවසටම ඇහෙන්න මේ ජයමංගල ගාථා දානවා ඒ ගමන් මාත් මගේ පුංචි බබාලා දෙන්නත් පුලුවන් විදිහට කියනවා 🙏🙏 මේ වෙනකම් කරපු හැම දේම සාර්ථක වුනා..සියලු දෙනාටම ජය වේවා!!! 🙏🙏 කරන කියන සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!
Meh gathawa harima Bala gathui ❤
මගේ කුස සිටින පුංචි පැටියා නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරැවෙක් වෙිිවා.බිහිවෙන මොහොතේ පටන් කිසිදු කරදර බාදක ඇති නොවේවා!!!!!!
මෙත් සිත් වඩා යස ලෙසින් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මගුල් අපටත් ලැබේවා !!!
තෙරැවන් සරණයි 🙏🏼මේ ජයමංගල ගාථා වනාහී අපගේ භාග්‍යාවතුන් වහන්සේගේ ජය ඝෝෂාවයි….
පින් කැමති බෞද්ධයන් සෑම දිනකම….සෑම සුභ කටයුත්තකට පෙර බැති සිතින් ඇසිය යුත්තේය….
ඒ තේජසින් සැමට ජයම වන්නේමය.තෙරුවන් සරණයි ඔබට .! ♥
මගේ මහත්තයගෙ ගමන සාර්ථක වී ඔහුට ජය මංගල්ලයක් වේවා
සියලු දෙනාටම සෙත් ශාන්තියක්ම වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 2:26
මෙම පිරිතේ ආනුබාවයෙන් මගේ ව්‍යාපාරය දියුණු වේවා!!!" සාදු සාදු සාදු .සියලුම දෙනාට බුදු සරණයි...🙏🙏🙏
A+3 ලබා දී මට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට උදව් කළ අනන්ත විශ්ව මාතාවටත් ,ගණ දෙවියන්ටත්,සරස්වතී මාතාව ඇතුලු මාගෙ ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් හදවතින්ම ස්තුතියි....❤❤❤💝
Congratulations 🎊 🎉👍
@user-lq2dm1ty9u thank you💖
ඉස්කෝලෙ යනකාලේ නිතරම වගේ කිව්වා.එයින් ලැබුණු ප්‍රතිපලය මහත් 🙏🙏🙏🙏🙏
Mata awurudu 9eth mama ammi ekka gatha kiyanava mokada Mata niwan awabotha kara ganna one❤
හැමදාම පාන්දර පාඩම් කරලා අහනවා මම 🙏🙏 තෙරුවන් සරණයි ඔබට .! ♥
මගේ රත්තරන් බඩු ටික අරවගන්න වසනව ලෑබෙවා ඉස්සර වගෙම සතුටින් ඉන්න මගෙ දරුවත් එක්ක බුදුගුන බලයෙන් මගෙ ප්‍රස්න ව්සදෙවා තෙරුවන් සරණයී 😢
ඔයාගෙ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වේවා! 🥰
@@Imasha_Welivita ඔයාට ස්තුති 😊
මෙත් සිත් වඩා යස ලෙසින් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මගුල් අපටත් ලැබේවා !!!
තෙරැවන් සරණයි 🙏🏼
This is the power of Lord Buddha and his greatness of His victorious unmatched character which is being a blessing to this entire universe and all heavens above. May we all have a victorious life with His glory !!!
Blessings of the Triple Gem These Jayamangala stanzas are the triumph of our Blessed Ones.
Buddhists who like merit should ask with devotion every day before every good deed.
May all be victorious in that glory. May the Triple Gem bless you!
ජයමංගලැ .ගාථා..කියන්නේ ..සේත් ..ගිතැයක්.එකේන් ..තේරැම ..සියලුම පැතුම් ඉටු වෙිවා ..නිරොගි සුවැය ලැබෙිවා ..ඇස්වහක් .කටවහක්.නැති ..සියලුම පැතුම් එලැසිමිම ඉටු වෙිවා ..යහපත්කම .වෙිවා ..සුබැම සුබැ ..වෙන්න ..කියන..එක..තමයි . ඇයි .තව. සේත් පිරිත් ..කියලත් ..තියේන්නේ ...එක..කියන්නේත් ..හොදක්ම. වෙන්න . ලේඩ .රොග දුරේන් දුරැ වෙිවා .කියල..ඒ...වගෙ තමයි ..ජයමන්ගැලැ .ගථාව...හැමදාම ..කියන්න . ආහන්න ..හරිම හොදයි ..තමන් ..නිරොගි..වෙනවා ..මාත් .පුංචි කාලේ ඉදලා ..ජයමන්ගැලැ ..ගිතැ..වෙිලැට..යනවා . මම..හදවතින්ම ..ආසයි . හක.ගායනා කැරන්න .සියලුම දෙනාට තුරැනුවන් ගෙ පිහිටයි බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage ammage leda suwa wewa
🙏🏾🙏🏾🙏🏾
Leda suwawenawa
සුවපත් වේවා! 🙏
පාඩම් කරලා relax එකට අහලා බලන්නකෝ.🥺🥺 මාරම relax ..❤️😊
ඔව්
Today is my AL exam. Pure maths. This Vocal helps me to down stress. 💖
❤
Thanks
@@kamalagamlath9756q
How did it go? Scored well?
මටත් අද එක්සෑම්...දැන් පාන්දර තුනයි🥺🙏🏼
හරීම ලස්සනයි පාඩම් කර ගන්නාත් ලේසී....🥰 මන් මේකෙන් තමා පාඩම් කර ගත්තේ ගොඩක් ස්තූතී..🌟
ඒකනම් ඇත්ත .හරි ලේසී පාඩම් කර ගන්න.💕💕💕💕🙏🙏🙏🙏
Thank you for uploading this beautiful chanting of Jayamangala Gatha. Stay Buddha, Dhamma and Sangha blessed always.❤️💕🇧🇩🇱🇰
ලෝ වැසි සැම නිදුක් වේවා
මගේ පුතාට නීරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏
Mage ammata subway lebewa
මෙකෙන් පාඩම් කලා මාත් ලස්සනය් ❤️
බුදුසරණයි හැමෝටම තමන් සිතන දේවල් ඒ විදිහටම වෙන්න ඕනි❤
ලස්සනයි ..බුදු සරනයි
තෙරුවන් සරණයි
ජය වේවා
Mata iganaganna ශක්තිය ලැබේවා !samma sambudu saranai
ලස්සනට නෙවේ තේරුමට මුල් තැන දීලා අවබෝධ කරගන්න 🙏🙏🙏
හරියටම හරි
Ane kochchara ahuvath athi venna na. Hari lassanai 🙏🙏🙏🙏🙏
ලොවම සුවපත් වේවා ❤️
ගොඩක්ම පින් 🙏🙏❤️❤️💪💪
Best Relaxing Music I’d recommend to anyone!
Thank you so much 😊💕🙏🏼
@@SaheliGamage You are most welcome! Do more please! 🙏🏼😃
Iassanai🍸🌹🌹🍸🌹🌹🍸
🌹🌹🌹🌹🌹🌹🌹
🌹🌹🌹🌹🌹🌹🌹
🍸🌹🌹🌹🌹🌹🍸
🍸🍸🌹🌹🌹🍸🍸
🍸🍸🍸🌹🍸🍸🍸
🍸🍸🍸🌹🍸🍸🍸
🍸🎁😊❤☺🎁🍸
Mawath. Ekathu. Kara. Ganna
Thank you so much❤️
ගොඩක් පින් 🙏🙏🙏
සිංහල ජයම්ංගල ගාථාත් ගායනා කරන්න 🙏🙏🙏
ඒකත් බල බිඳින්නද හදන්නෙ කතෝලික අසපුව ක්‍රමයට. සහේලි ඔබට කියන්නෙ සිංහළෙන් හෙම නොකියනු. පාලි බසින් ගාථාව සජ්ඣායනා කරන්න ඕන මිසක මෙය ගීතයක් නොවේ
Its beautiful
Thank you so much suwamin wahansa😊🙏🏻
සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima lassanai math meken thama padam kare .padam karanna harima lesi . 👍👍👍👍👍👍👍👍👍👍👍
හරිම ලස්සන ගාථාවක්
Mata igena ganna shakthiya labewaa...!❤🥺🌎
එය එසේම වේවා!!!
Man hamadama jaya mangala gatha danawa thank you akke 🙏🙏🙏🙏
සැමගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා !!!
Today is my A/L exam 💗🙏
Very beautiful 😗😗
හැමෝටම ජය මංගල්‍යයක් ම වේවා!!
Ane oyage voice eka marama ලස්සනයි 😍😍😍😍😍😍😘😘😘
Thank you so much dear😍❤️🙏🏼
අක්කගේ කට හඩ හරිම ලස්සනයි
So nice
May everyone's beautiful dreams come true with the blessings of Jaya Mangala Gatha! Thank you Saheli for your beautiful holy voice ❤
It brings joy to my heart and peace to my mind. Thank you so much 🙏
Thank you so much😊💕🙏🏼
Brings calmness to the mind. Thank you.
Welcome
ජය මංගලානි
ජය මංගලානි
buddha bless every one
තෙරුවන් සරණයි...
ලස්සනයි හැමෝටම බුදු සරණයි 🙏
How holiest and purest chanting of the Holiest Jayamangala Attha Gatha.!!! 🤩🤩🤩😍😍😍 And the music direction is absolutely masterpiece. This is eternal!!! Whenever I listen to this I get goosebumps and my eyes get teary!!! My heartiest and deepest respect to the respected chanter and the respected music director and all other respected ones behind creating this masterpiece!!! ☸️☸️☸️⛩️⛩️⛩️🪷🪷🪷✅✅✅💯💯💯🙏🙏🙏❤️❤️❤️💕💕💕
භාවනාවක්❤❤
Thanks you meka mata godak vadagath ❤
2024/11/11 NEW BEGINING 😇🙏✍
Lassani .පින්
ලස්සනයි කට හඩ
Lassanai❤
thank you. Beautiful vocal
තෙරුවන් සරණයි . 🙏🙏🙏
Theruwan saranai ❤️🙏🏼
Lassanai❤❤❤
🙏🙏🙏🙏❤❤️❤❤️..හිනට..hrima.සැනසුමක්..dannwa.ඔබට ගොඩාක් පින්
Pukatq😂
Lassanai ♥
♥
This is so beautiful 🥺❤ reminds me of my wedding day ❤
Wonderful and very moving rendition. Thank you very much.
තවත් මේ වගේ ඒවා දාන්න
Lassanai 😍😍😍💝
Namo Buddha, Dhamma, Sangha. May all beings be free from all the sufferings walking the Buddha way thus obtaining the Supreme bliss Nibbana. Sadhu sadhu sadhu.☸️☸️☸️🙏🙏🙏
No words to explain my feelings 🙏
Saheli mama godak adare charithayak oya, 👍🙏😍❤️❤️❤️
Lassanayi
ත්‍රිවිධ රත්නේ පිහිටයි 🙏ඔබ
හරිම ලස්සනයි❤
It’s very beautiful and a soothing voice 💕🙏🏼 keep up the good work. May the triple gem bless you.
Thank you so much dear😊💕🙏🏼.
May the triple gem bless you.
සුන්දර ගාථා 😢🎉 6:25
😢
මගේ අම්මවයි තාත්තායි එකතු කරලා,මගේ තාත්තාට සතුට සැනසීම ගෙන දෙන්න,එයාගෙ දුක් කරදර මට දෙන්න🙏සම්මා සම්බුදු සරණයී🙏
❤Aniwrenma ekathu wei❤
@@amalacool5994 🥺🙏
Beautiful voice... So soothing!! God bless you abundantly 🙏
Thank you ♥️♥️♥️♥️♥️♥️
තෙරුවන් සරණයි අක්කේ....
Clear voice 💙 ☸️
හරිම ලස්සනයි අක්කෙ ❤❤😍🥰
ලස්සනයි අක්කී🙈😚
mee gathawecbalen mage daruwanta niroogi sampath labeewaa
Hetha sanasenava
Hitha nivenava බුදු saranai ❤🌼
Excellent. Beautiful voice
Thank you so much 😊💕🙏🏼
Beautiful
ලස්සනයි🙏🙏
ලෝකේ තවත් එක් මිහිරි හඩක්❤
hithata danenna kiyanawa 🎼hamoma ahanna
හරිම ලස්සනයි
Actually very nice Sahe.
ලස්සනයි අක්කි
It's very very very very beautiful😊😊😊😊😊😊😊😊😊😊😊
❤❤❤❤❤❤❤
Thank you so much 😊❤️🙏🏼
අක්කිට ගොඩාක් පින්
Thank you Malli😊🙏🏼
lassanayi 😍
බුදුසරනයි