ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා ...!!! නිවනම නාතයි නිවනම වෙත්වා ...!!!!මේ උතුම් අටවිසි බුදු ගුණ ශ්‍රවනය කරන සෑම සියලුදෙනාටම අවබොධයෙන් ඒ එකදු ගුණයක් හෝ තමන්ගේ ගුණයක් බවට පත් කරගන්නට අවශ්‍ය සියලු හේතු සැකසේවා...!!!🙏🙏🙏
සාදු සාදු සාදු..! තුන් කල් වැඩසිටින තෙරුවනේ වීතරාගී වීතදෝසී වීතමෝහී ඒ මහා ගුණ කඳට මාගේ අග්‍ර ශ්‍රේෂ්ඨ නමස්කාරය වේවා..! ඒ උතුම් ගුණ මා තුලද සියළු ලෝක සියළු සත්වයෝ තුලද ඇති වේවා..! බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ඒ අමා මහ නිවන මටද සියළු ලෝක සියළු සත්වයන්ටද හිමි වේවා..! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා..! සාදු සාදු සාදු..!
හැකිනම් හැමදාම ඔබේ දරුවන්ටත්, දෙමව්පියන්ටත්, අඹු සැමියන්ට මෙම උතුම් බුදු ගුණ අසන්න සලස්වන්න.. අනේක පින් සහ රැකවරණයක් සලසා ගන්න පුලුවන් පින්කමක්.. නන්දා මාලිනී මහත්මියට සහ මෙම නිර්මාණයට දායක වුන සියළු දෙනාට මේ සියලු පින් උල්පත් ගලා යාවා විහිදී පැතිරී පිහිටාවා.. සාදු සාදු සාදු!
සාදු සාදු සාදු..!
Aths
aah
මේ පින් බලයෙන් මේ දුක්කිත සසර ගමන කෙටි වේවා..උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ වේවා..
බුදුරජාණන් වහන්සේට මාගේනමස්කාරයවේවා ධර්ම රත්නයට මාගේනමස්කාරයවේවා සංඝරත්නය ට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු සියලුදෙනා ටම තෙරුවන්සරණයි !!!
* බුදුගුණ - ගායනා *කෙලෙසුන්ගෙන් පිරි ලොවට වැඩම කොට - වීර ගුනෙන් අගපත් වී මොන වටසදහම් රස පෙවූ බඳ සුර නරනට - තණ්හංකර බුදු හිමි සරණයි මට.මුලුතුන් ලොව එලි කලයුරු දන්නෙමි - යසසින් අග බව මෙනෙහි කරන්නෙමිබැතියෙන් බරවී සිරස නමන්නෙමි - මේධංකර බුදු පාද වඳින්නෙමි.මුලුතුන් ලොවටම හිත සුව සලසා - නිවනින් සැනසූ වෙසෙසින් මිනිසාසරණංකර බුදු සමිඳුන් උදෙසා - තෙවරක් නමදිමි දෑතම සකසා.සංසාරයෙ තතු පවසා සත හට - සෙන්පතියෙකු ලෙස වැඩියහ නිවනටරන්වන් පාටින් බැබලෙන හැම විට - දීපංකර බුදු සරණයි මා හට.දනිමි සතට මොක් සුව සෙත දුන්දා - පුදමි රනින් රන් සේසත් බන්දාගෙනෙමි සුවඳ මල් දෝතෙහි රන්ඳා - වඳිමි බැතින් කොන්ඩඥ්ඥ මුණීන්දා.බොන්නට සඳහම් මී මකරන්දේ - ලංවන බඹ සුර නර හැම පින් දේසන්සුන් උත්තම ගුනැති නිබන්ඳේ - මංගල බුදු හිමි සිරිපා වන්දේධීර සූර ගම්භීර උතුම් වූ - සාර දහම් දෙසුමට අගතැන් වූධීර බුදුන් හට සුමන නමින් වූ - බාරයි මා සංසාරෙ ගිලන් වූ.බඹ සුර නරනගෙ සෙනෙහස දිනු නිති - බුදු සමිඳානෝ රේවත නම් වෙතිදෙපිය නගා ගොස් වෙහෙරට ළඟ ඇති - මෙනෙහි කරමි එම හිමි ගුණ සුවඳැති.සැබවින් නැසුමට සසරෙහි ඇති බැමි - නුවනින් සතියෙන් කල මෙහෙ දන්නෙමිගුණයෙන් පිරිපුන් සෝභිත බුදුහිමි - පියුමෙන් පුදනෙමි බැතියෙන් නමදිමි.සවුසතුනට දී දම් ආනන්දේ - තිලොවෙහි පතුරා සීල සුඝන්දේනිවන් අමා රස පෙවූ නිබන්දේ - අනෝමදස්සී මුනිපා වන්දේ.පුදුම ලෙසින් මුළු ලොවට සරණ වෙති - වැඳුම පිඳුම මුළු ලොවින්ම ලැබ ගතිපියුමක් වැනි පර නොවෙනා සුවඳැති - පදුම බුදුන් හට වන්නෙමි නය ගැති.රිය ඇදුරෙකුසේ හරි මග යන නිති - සියලුම සතුනට දහමෙහි රස දෙතිදිය දෝතක් වන් සුව දෙන සිසිලැති - පියනා හිමියෝ නාරද නම් වෙති.අති උත්තම ගුණ සයුරෙහි රල පිට - නිතිමෙත් කුලුනෙන් වඩිමින් තිලොවටහැමසත් නෙත් පෑදූ දම් කිරණට - පදුමුත්තර බුදු සරණයි මා හට.අව්‍වට වැස්සට පින්නට මුව වී - සව්සත හට සෙත සැලසෙන පරිදීලොව් තුරු මග සෙවු සටනට උර දී - සුමේධ බුදුහිමි වඳිනෙමි පැහැදී.සදා ලොසතුනට දෙටුවේ සෙටවේ - සුජාත බුදු මල සදා නොපරවේබදා එහිමි සිරිපා ඒ හමුවේ - පුදා වඳිමි මල් සැනසුම එය වේ.ගනන් නොකළ හැකි සංවර සිල් ඇති - සටන් වදින්නට මරු හා සවි ඇතිනරන්ට උත්තම රූ ගුණ සුවඳැති - බුදුන්වහන්සේ පියදස් නම් වෙති.බව්නින් හිත හැඩගැස්වූ ගරුතර - අත්තදස්සී නම් වූ අප මුනිවරකාරුණිකය ගුණයෙන් විය පැහැබර - සදා කරමි මම ගෞරව උපහර.නැණ මන පුහුදුන් සතහට මෙත පා - පහන් කරන සිත් දහමෙහි සතපාදම්මදස්සී නම් සම්බුදු සිරිපා - දනින් වැටීගන කරනෙමි පිනිපා. අසමසමව සිටි මුලු තුන් ලොවටම - සිද්ධථ්ථය යන බුදු හිමිගේ නමඋදේ දවල් හා රෑ කල මැතිරුම - මගේ සිරිත වේ ලබනට සැනසුම.සොයනු පිණිස අම නිවනට මාවත - සංවර කල මැන වචනය කය සිතයනුවෙන් දම් දෙසු තිස්ස බුදුන් වෙත - පුදමි නෙළුම් පියුමක් කොට හදවත.තුන්ලෝ සතුනට සෙත සලසාලන - පිළිවෙත් සරුකම් අගය වදාරණපුස්ස බුදුන්ගේ ගුණය සොයා දැන - වඳිමි පුදමි නිති සිරස නමා ගෙන.උපමා නොකලැකි ලෙස කල මෙහෙයක් - විපස්සී නම් වූ සම්බුදු රුවනක්වැඩ සිටි බව පැවසෙන හැම මොහොතක් - පාසා දැනුනා ලොව්තුරු සුවයක්.දිසා දසෙන් එන දන කල හමුවේ - සදාම සුව සෙතටය දම් දෙසුවේසිඛී බුදුන්ගේ ගුණ මල් ගොමුවේ - රැඳී සිටිමි එය මගෙ සැනසුම වේ.ඇස් දෙක මගේ හොඳ දෙයෙහි ගැටේවා - තිස්සෙම සම්බුදු ගුණ සිහි වේවා.ලස්සන නිවනට මං පෑදේවා - වෙස්සභු බුදු හිමි පිහිට ලැබේවා.හොඳ මග පෙන්වන ලෙසටම කවදත් - සදහම් දෙසු තුන්ලෝවටම හරවත්මුනිසඳූ වී හැම සිත්වල පැහැපත් - කකුසඳ බුදු හිමි නමදිමි සිරිමත්.නිසි තැන නිසි අයුරින් වෙන්කර කිස - ඉසිකෝ මන් මඩිමින් රල විරු ලෙසපෙරටම ගිය පෙද නිම් නිවනෙහි රස - මුණිසඳු කෝනාගමන වඳිමි යස.පුඩුව නසා අකුසල් හැම ලෙස ඉර - සියලු සැපත් දුන් නිවනෙහි දොර හැරනව අරහාදී ගුණ කඳු සිහි කර - කස්සප මුනිඳුට වඳිමි සියලු වර.සැකි කුල සැප හැර බුදුවූ හින්දා - සසර නමැති ගෙයි පදනම බින්ඳාමෙත් මුදිතාවය හදවත රන්ඳා - ගෞතම මුනිඳුට නැමි නැමි වැන්ඳා.
🙏🏻 🙏🏻🙏🏻
🌹Saadu 🌹Saadu 🌹Saadu🌹Atavisi samma sambudu piyanan wahanselata mage uthum namaskaraya wewa siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu dena tama mama Oman sita
මා කළ උතුම් නිර්මාණයක් සේම වේවා! 🙏🙏🙏
Amila Suwa , සාදු සාදු සාදු..🙏🙏🙏
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏
අතීතයේ යම් තැනක නිරෝධ උනාවූ ආර්‍ය ගුණ මාත්‍රයක් සමුදය වී ද, මේ මොහොතේ යම් තැනක නිරෝධ වන්නාවූ ආර්‍ය ගුණ මාත්‍රයක් සමුදය වේ ද, මතු අනාගතයේ යම් තැනක සමුදය නොවුනාවූ ආර්‍ය ගුණ මාත්‍රයක් සමුදය වන්නේ ද, ඒ අනන්ත අපරිමිත ආර්‍ය ගුණ මාත්‍රයක් මාත්‍රයක් පාසා මාගේ මේ අග්‍ර, ශ්‍රේෂ්ඨ, අසම සම, අනන්ත අපරිමිත නමස්කාරය වේවා...!!!
මෙ කවිය බණ පදය ඇසෙනව්ට මාර සැනසීමක් දැනෙන්නෙ
atavisi buduguna pihiten lowama suwapath wewa!!saadu saadu saadu!!!
සාදු සාදු සාදු තුනුරුවන්ගේ සරණයි
sadu sadu sadu !!! Namo Buddhaya
Amazingly beautiful, Thank you so much for uploading. Sadu sadu sadu. Boho pin.
මාගේ ආදරණීය, ගෞරවණීය ,පින්වත් පෙම්බර ලංකා මාතාවෙනි,බුදු පුතනුවන් නිවැරදිව හඳුනාගත් , මිනිස් වර්ගයාට,සියලු ලෝක සියලු සත්ව වර්ගයාට දයානු කම්පා දක්වන ,පින්වත් ආයී පුත්‍රයෙක් බිහි කරනු මැන..සිංහාසනාරෑඩ කරනු මැන..නැවත වරක් ආලෝකමත් වී ලෝක සත්වයා මෝහාන්දකාරයෙන් මුදාලනු මැන..
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
1ata wisi budu gunayen saturu mituru samata seth wrwa! Gayana obatada seth wewA!
Saduuuu saduuuu!!!!!
Wikara sindu asa wedak na. Kumakda labana palaya.buduguna asaddi mona tharam sitha sehelluda.bauddayek wi epadimada baggayak.
සාධු, සාධු, සාධු! 🙏🙏🙏
Venerable Dedunupitiye Upananda * බුදුගුණ - ගායනා *කෙලෙසුන්ගෙන් පිරි ලොවට වැඩම කොට - වීර ගුනෙන් අගපත් වී මොන වටසදහම් රස පෙවූ බඳ සුර නරනට - තණ්හංකර බුදු හිමි සරණයි මට.මුලුතුන් ලොව එලි කලයුරු දන්නෙමි - යසසින් අග බව මෙනෙහි කරන්නෙමිබැතියෙන් බරවී සිරස නමන්නෙමි - මේධංකර බුදු පාද වඳින්නෙමි.මුලුතුන් ලොවටම හිත සුව සලසා - නිවනින් සැනසූ වෙසෙසින් මිනිසාසරණංකර බුදු සමිඳුන් උදෙසා - තෙවරක් නමදිමි දෑතම සකසා.සංසාරයෙ තතු පවසා සත හට - සෙන්පතියෙකු ලෙස වැඩියහ නිවනටරන්වන් පාටින් බැබලෙන හැම විට - දීපංකර බුදු සරණයි මා හට.දනිමි සතට මොක් සුව සෙත දුන්දා - පුදමි රනින් රන් සේසත් බන්දාගෙනෙමි සුවඳ මල් දෝතෙහි රන්ඳා - වඳිමි බැතින් කොන්ඩඥ්ඥ මුණීන්දා.බොන්නට සඳහම් මී මකරන්දේ - ලංවන බඹ සුර නර හැම පින් දේසන්සුන් උත්තම ගුනැති නිබන්ඳේ - මංගල බුදු හිමි සිරිපා වන්දේධීර සූර ගම්භීර උතුම් වූ - සාර දහම් දෙසුමට අගතැන් වූධීර බුදුන් හට සුමන නමින් වූ - බාරයි මා සංසාරෙ ගිලන් වූ.බඹ සුර නරනගෙ සෙනෙහස දිනු නිති - බුදු සමිඳානෝ රේවත නම් වෙතිදෙපිය නගා ගොස් වෙහෙරට ළඟ ඇති - මෙනෙහි කරමි එම හිමි ගුණ සුවඳැති.සැබවින් නැසුමට සසරෙහි ඇති බැමි - නුවනින් සතියෙන් කල මෙහෙ දන්නෙමිගුණයෙන් පිරිපුන් සෝභිත බුදුහිමි - පියුමෙන් පුදනෙමි බැතියෙන් නමදිමි.සවුසතුනට දී දම් ආනන්දේ - තිලොවෙහි පතුරා සීල සුඝන්දේනිවන් අමා රස පෙවූ නිබන්දේ - අනෝමදස්සී මුනිපා වන්දේ.පුදුම ලෙසින් මුළු ලොවට සරණ වෙති - වැඳුම පිඳුම මුළු ලොවින්ම ලැබ ගතිපියුමක් වැනි පර නොවෙනා සුවඳැති - පදුම බුදුන් හට වන්නෙමි නය ගැති.රිය ඇදුරෙකුසේ හරි මග යන නිති - සියලුම සතුනට දහමෙහි රස දෙතිදිය දෝතක් වන් සුව දෙන සිසිලැති - පියනා හිමියෝ නාරද නම් වෙති.අති උත්තම ගුණ සයුරෙහි රල පිට - නිතිමෙත් කුලුනෙන් වඩිමින් තිලොවටහැමසත් නෙත් පෑදූ දම් කිරණට - පදුමුත්තර බුදු සරණයි මා හට.අව්‍වට වැස්සට පින්නට මුව වී - සව්සත හට සෙත සැලසෙන පරිදීලොව් තුරු මග සෙවු සටනට උර දී - සුමේධ බුදුහිමි වඳිනෙමි පැහැදී.සදා ලොසතුනට දෙටුවේ සෙටවේ - සුජාත බුදු මල සදා නොපරවේබදා එහිමි සිරිපා ඒ හමුවේ - පුදා වඳිමි මල් සැනසුම එය වේ.ගනන් නොකළ හැකි සංවර සිල් ඇති - සටන් වදින්නට මරු හා සවි ඇතිනරන්ට උත්තම රූ ගුණ සුවඳැති - බුදුන්වහන්සේ පියදස් නම් වෙති.බව්නින් හිත හැඩගැස්වූ ගරුතර - අත්තදස්සී නම් වූ අප මුනිවරකාරුණිකය ගුණයෙන් විය පැහැබර - සදා කරමි මම ගෞරව උපහර.නැණ මන පුහුදුන් සතහට මෙත පා - පහන් කරන සිත් දහමෙහි සතපාදම්මදස්සී නම් සම්බුදු සිරිපා - දනින් වැටීගන කරනෙමි පිනිපා. අසමසමව සිටි මුලු තුන් ලොවටම - සිද්ධථ්ථය යන බුදු හිමිගේ නමඋදේ දවල් හා රෑ කල මැතිරුම - මගේ සිරිත වේ ලබනට සැනසුම.සොයනු පිණිස අම නිවනට මාවත - සංවර කල මැන වචනය කය සිතයනුවෙන් දම් දෙසු තිස්ස බුදුන් වෙත - පුදමි නෙළුම් පියුමක් කොට හදවත.තුන්ලෝ සතුනට සෙත සලසාලන - පිළිවෙත් සරුකම් අගය වදාරණපුස්ස බුදුන්ගේ ගුණය සොයා දැන - වඳිමි පුදමි නිති සිරස නමා ගෙන.උපමා නොකලැකි ලෙස කල මෙහෙයක් - විපස්සී නම් වූ සම්බුදු රුවනක්වැඩ සිටි බව පැවසෙන හැම මොහොතක් - පාසා දැනුනා ලොව්තුරු සුවයක්.දිසා දසෙන් එන දන කල හමුවේ - සදාම සුව සෙතටය දම් දෙසුවේසිඛී බුදුන්ගේ ගුණ මල් ගොමුවේ - රැඳී සිටිමි එය මගෙ සැනසුම වේ.ඇස් දෙක මගේ හොඳ දෙයෙහි ගැටේවා - තිස්සෙම සම්බුදු ගුණ සිහි වේවා.ලස්සන නිවනට මං පෑදේවා - වෙස්සභු බුදු හිමි පිහිට ලැබේවා.හොඳ මග පෙන්වන ලෙසටම කවදත් - සදහම් දෙසු තුන්ලෝවටම හරවත්මුනිසඳූ වී හැම සිත්වල පැහැපත් - කකුසඳ බුදු හිමි නමදිමි සිරිමත්.නිසි තැන නිසි අයුරින් වෙන්කර කිස - ඉසිකෝ මන් මඩිමින් රල විරු ලෙසපෙරටම ගිය පෙද නිම් නිවනෙහි රස - මුණිසඳු කෝනාගමන වඳිමි යස.පුඩුව නසා අකුසල් හැම ලෙස ඉර - සියලු සැපත් දුන් නිවනෙහි දොර හැරනව අරහාදී ගුණ කඳු සිහි කර - කස්සප මුනිඳුට වඳිමි සියලු වර.සැකි කුල සැප හැර බුදුවූ හින්දා - සසර නමැති ගෙයි පදනම බින්ඳාමෙත් මුදිතාවය හදවත රන්ඳා - ගෞතම මුනිඳුට නැමි නැමි වැන්ඳා.
Sadu sadu sadu🙏🙏🙏
සාදු සාදු සාදු
Theruwan saranai !
🙏💐
🙏🙏🙏
Sadu Sadu 🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ
Theruwan Saranai !
Sadu..sadu..sadu..
Ataveseybudugunayen.seyalu.Apala.duruweywa
Sadu sadu ssdu
🙏🌼🙏🌼🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.sadu.saduuuu
Sadu sadu sadu
Lassana......
sadhu sadhu
sadu sadu sadu
great voice
Me nanda malaniyanda
Most beautiful music you ever listen.... for peaceful mind ..th-cam.com/video/WBR1n-JaHM4/w-d-xo.html
Tvpirpith
Sadu
අටවිසි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පිහිටෙන් මගේ දරු දෙන්නා ඇතුළු මගේ පවුලේ සැමට අපල උපද්‍රව දුරු වී යහපතක්ම වේවා!!!🙏🙏
SADA..SADA..SADA
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා ...!!! නිවනම නාතයි නිවනම වෙත්වා ...!!!!
මේ උතුම් අටවිසි බුදු ගුණ ශ්‍රවනය කරන සෑම සියලුදෙනාටම අවබොධයෙන් ඒ එකදු ගුණයක් හෝ තමන්ගේ ගුණයක් බවට පත් කරගන්නට අවශ්‍ය සියලු හේතු සැකසේවා...!!!🙏🙏🙏
සාදු සාදු සාදු..! තුන් කල් වැඩසිටින තෙරුවනේ වීතරාගී වීතදෝසී වීතමෝහී ඒ මහා ගුණ කඳට මාගේ අග්‍ර ශ්‍රේෂ්ඨ නමස්කාරය වේවා..! ඒ උතුම් ගුණ මා තුලද සියළු ලෝක සියළු සත්වයෝ තුලද ඇති වේවා..! බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ඒ අමා මහ නිවන මටද සියළු ලෝක සියළු සත්වයන්ටද හිමි වේවා..! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා..! සාදු සාදු සාදු..!
හැකිනම් හැමදාම ඔබේ දරුවන්ටත්, දෙමව්පියන්ටත්, අඹු සැමියන්ට මෙම උතුම් බුදු ගුණ අසන්න සලස්වන්න.. අනේක පින් සහ රැකවරණයක් සලසා ගන්න පුලුවන් පින්කමක්.. නන්දා මාලිනී මහත්මියට සහ මෙම නිර්මාණයට දායක වුන සියළු දෙනාට මේ සියලු පින් උල්පත් ගලා යාවා විහිදී පැතිරී පිහිටාවා.. සාදු සාදු සාදු!
සාදු සාදු සාදු..!
Aths
aah
මේ පින් බලයෙන් මේ දුක්කිත සසර ගමන කෙටි වේවා..උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ වේවා..
බුදුරජාණන් වහන්සේට මාගේනමස්කාරයවේවා ධර්ම රත්නයට මාගේනමස්කාරයවේවා සංඝරත්නය ට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු සියලුදෙනා ටම තෙරුවන්සරණයි !!!
* බුදුගුණ - ගායනා *
කෙලෙසුන්ගෙන් පිරි ලොවට වැඩම කොට - වීර ගුනෙන් අගපත් වී මොන වට
සදහම් රස පෙවූ බඳ සුර නරනට - තණ්හංකර බුදු හිමි සරණයි මට.
මුලුතුන් ලොව එලි කලයුරු දන්නෙමි - යසසින් අග බව මෙනෙහි කරන්නෙමි
බැතියෙන් බරවී සිරස නමන්නෙමි - මේධංකර බුදු පාද වඳින්නෙමි.
මුලුතුන් ලොවටම හිත සුව සලසා - නිවනින් සැනසූ වෙසෙසින් මිනිසා
සරණංකර බුදු සමිඳුන් උදෙසා - තෙවරක් නමදිමි දෑතම සකසා.
සංසාරයෙ තතු පවසා සත හට - සෙන්පතියෙකු ලෙස වැඩියහ නිවනට
රන්වන් පාටින් බැබලෙන හැම විට - දීපංකර බුදු සරණයි මා හට.
දනිමි සතට මොක් සුව සෙත දුන්දා - පුදමි රනින් රන් සේසත් බන්දා
ගෙනෙමි සුවඳ මල් දෝතෙහි රන්ඳා - වඳිමි බැතින් කොන්ඩඥ්ඥ මුණීන්දා.
බොන්නට සඳහම් මී මකරන්දේ - ලංවන බඹ සුර නර හැම පින් දේ
සන්සුන් උත්තම ගුනැති නිබන්ඳේ - මංගල බුදු හිමි සිරිපා වන්දේ
ධීර සූර ගම්භීර උතුම් වූ - සාර දහම් දෙසුමට අගතැන් වූ
ධීර බුදුන් හට සුමන නමින් වූ - බාරයි මා සංසාරෙ ගිලන් වූ.
බඹ සුර නරනගෙ සෙනෙහස දිනු නිති - බුදු සමිඳානෝ රේවත නම් වෙති
දෙපිය නගා ගොස් වෙහෙරට ළඟ ඇති - මෙනෙහි කරමි එම හිමි ගුණ සුවඳැති.
සැබවින් නැසුමට සසරෙහි ඇති බැමි - නුවනින් සතියෙන් කල මෙහෙ දන්නෙමි
ගුණයෙන් පිරිපුන් සෝභිත බුදුහිමි - පියුමෙන් පුදනෙමි බැතියෙන් නමදිමි.
සවුසතුනට දී දම් ආනන්දේ - තිලොවෙහි පතුරා සීල සුඝන්දේ
නිවන් අමා රස පෙවූ නිබන්දේ - අනෝමදස්සී මුනිපා වන්දේ.
පුදුම ලෙසින් මුළු ලොවට සරණ වෙති - වැඳුම පිඳුම මුළු ලොවින්ම ලැබ ගති
පියුමක් වැනි පර නොවෙනා සුවඳැති - පදුම බුදුන් හට වන්නෙමි නය ගැති.
රිය ඇදුරෙකුසේ හරි මග යන නිති - සියලුම සතුනට දහමෙහි රස දෙති
දිය දෝතක් වන් සුව දෙන සිසිලැති - පියනා හිමියෝ නාරද නම් වෙති.
අති උත්තම ගුණ සයුරෙහි රල පිට - නිතිමෙත් කුලුනෙන් වඩිමින් තිලොවට
හැමසත් නෙත් පෑදූ දම් කිරණට - පදුමුත්තර බුදු සරණයි මා හට.
අව්‍වට වැස්සට පින්නට මුව වී - සව්සත හට සෙත සැලසෙන පරිදී
ලොව් තුරු මග සෙවු සටනට උර දී - සුමේධ බුදුහිමි වඳිනෙමි පැහැදී.
සදා ලොසතුනට දෙටුවේ සෙටවේ - සුජාත බුදු මල සදා නොපරවේ
බදා එහිමි සිරිපා ඒ හමුවේ - පුදා වඳිමි මල් සැනසුම එය වේ.
ගනන් නොකළ හැකි සංවර සිල් ඇති - සටන් වදින්නට මරු හා සවි ඇති
නරන්ට උත්තම රූ ගුණ සුවඳැති - බුදුන්වහන්සේ පියදස් නම් වෙති.
බව්නින් හිත හැඩගැස්වූ ගරුතර - අත්තදස්සී නම් වූ අප මුනිවර
කාරුණිකය ගුණයෙන් විය පැහැබර - සදා කරමි මම ගෞරව උපහර.
නැණ මන පුහුදුන් සතහට මෙත පා - පහන් කරන සිත් දහමෙහි සතපා
දම්මදස්සී නම් සම්බුදු සිරිපා - දනින් වැටීගන කරනෙමි පිනිපා.
අසමසමව සිටි මුලු තුන් ලොවටම - සිද්ධථ්ථය යන බුදු හිමිගේ නම
උදේ දවල් හා රෑ කල මැතිරුම - මගේ සිරිත වේ ලබනට සැනසුම.
සොයනු පිණිස අම නිවනට මාවත - සංවර කල මැන වචනය කය සිත
යනුවෙන් දම් දෙසු තිස්ස බුදුන් වෙත - පුදමි නෙළුම් පියුමක් කොට හදවත.
තුන්ලෝ සතුනට සෙත සලසාලන - පිළිවෙත් සරුකම් අගය වදාරණ
පුස්ස බුදුන්ගේ ගුණය සොයා දැන - වඳිමි පුදමි නිති සිරස නමා ගෙන.
උපමා නොකලැකි ලෙස කල මෙහෙයක් - විපස්සී නම් වූ සම්බුදු රුවනක්
වැඩ සිටි බව පැවසෙන හැම මොහොතක් - පාසා දැනුනා ලොව්තුරු සුවයක්.
දිසා දසෙන් එන දන කල හමුවේ - සදාම සුව සෙතටය දම් දෙසුවේ
සිඛී බුදුන්ගේ ගුණ මල් ගොමුවේ - රැඳී සිටිමි එය මගෙ සැනසුම වේ.
ඇස් දෙක මගේ හොඳ දෙයෙහි ගැටේවා - තිස්සෙම සම්බුදු ගුණ සිහි වේවා.
ලස්සන නිවනට මං පෑදේවා - වෙස්සභු බුදු හිමි පිහිට ලැබේවා.
හොඳ මග පෙන්වන ලෙසටම කවදත් - සදහම් දෙසු තුන්ලෝවටම හරවත්
මුනිසඳූ වී හැම සිත්වල පැහැපත් - කකුසඳ බුදු හිමි නමදිමි සිරිමත්.
නිසි තැන නිසි අයුරින් වෙන්කර කිස - ඉසිකෝ මන් මඩිමින් රල විරු ලෙස
පෙරටම ගිය පෙද නිම් නිවනෙහි රස - මුණිසඳු කෝනාගමන වඳිමි යස.
පුඩුව නසා අකුසල් හැම ලෙස ඉර - සියලු සැපත් දුන් නිවනෙහි දොර හැර
නව අරහාදී ගුණ කඳු සිහි කර - කස්සප මුනිඳුට වඳිමි සියලු වර.
සැකි කුල සැප හැර බුදුවූ හින්දා - සසර නමැති ගෙයි පදනම බින්ඳා
මෙත් මුදිතාවය හදවත රන්ඳා - ගෞතම මුනිඳුට නැමි නැමි වැන්ඳා.
සාදු සාදු සාදු..!
🙏🏻 🙏🏻🙏🏻
🌹Saadu 🌹Saadu 🌹Saadu🌹
Atavisi samma sambudu piyanan wahanselata mage uthum namaskaraya wewa siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu dena tama mama Oman sita
මා කළ උතුම් නිර්මාණයක් සේම වේවා! 🙏🙏🙏
Amila Suwa , සාදු සාදු සාදු..🙏🙏🙏
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏
අතීතයේ යම් තැනක නිරෝධ උනාවූ ආර්‍ය ගුණ මාත්‍රයක් සමුදය වී ද, මේ මොහොතේ යම් තැනක නිරෝධ වන්නාවූ ආර්‍ය ගුණ මාත්‍රයක් සමුදය වේ ද, මතු අනාගතයේ යම් තැනක සමුදය නොවුනාවූ ආර්‍ය ගුණ මාත්‍රයක් සමුදය වන්නේ ද, ඒ අනන්ත අපරිමිත ආර්‍ය ගුණ මාත්‍රයක් මාත්‍රයක් පාසා මාගේ මේ අග්‍ර, ශ්‍රේෂ්ඨ, අසම සම, අනන්ත අපරිමිත නමස්කාරය වේවා...!!!
මෙ කවිය බණ පදය ඇසෙනව්ට මාර සැනසීමක් දැනෙන්නෙ
atavisi buduguna pihiten lowama suwapath wewa!!
saadu saadu saadu!!!
සාදු සාදු සාදු තුනුරුවන්ගේ සරණයි
sadu sadu sadu !!! Namo Buddhaya
Amazingly beautiful, Thank you so much for uploading. Sadu sadu sadu. Boho pin.
මාගේ ආදරණීය, ගෞරවණීය ,පින්වත් පෙම්බර ලංකා මාතාවෙනි,
බුදු පුතනුවන් නිවැරදිව හඳුනාගත් , මිනිස් වර්ගයාට,සියලු ලෝක සියලු සත්ව වර්ගයාට දයානු කම්පා දක්වන ,පින්වත් ආයී පුත්‍රයෙක් බිහි කරනු මැන..සිංහාසනාරෑඩ කරනු මැන..
නැවත වරක් ආලෝකමත් වී ලෝක සත්වයා මෝහාන්දකාරයෙන් මුදාලනු මැන..
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
1ata wisi budu gunayen saturu mituru samata seth wrwa! Gayana obatada seth wewA!
Saduuuu saduuuu!!!!!
Wikara sindu asa wedak na. Kumakda labana palaya.buduguna asaddi mona tharam sitha sehelluda.bauddayek wi epadimada baggayak.
සාධු, සාධු, සාධු! 🙏🙏🙏
Venerable Dedunupitiye Upananda
* බුදුගුණ - ගායනා *
කෙලෙසුන්ගෙන් පිරි ලොවට වැඩම කොට - වීර ගුනෙන් අගපත් වී මොන වට
සදහම් රස පෙවූ බඳ සුර නරනට - තණ්හංකර බුදු හිමි සරණයි මට.
මුලුතුන් ලොව එලි කලයුරු දන්නෙමි - යසසින් අග බව මෙනෙහි කරන්නෙමි
බැතියෙන් බරවී සිරස නමන්නෙමි - මේධංකර බුදු පාද වඳින්නෙමි.
මුලුතුන් ලොවටම හිත සුව සලසා - නිවනින් සැනසූ වෙසෙසින් මිනිසා
සරණංකර බුදු සමිඳුන් උදෙසා - තෙවරක් නමදිමි දෑතම සකසා.
සංසාරයෙ තතු පවසා සත හට - සෙන්පතියෙකු ලෙස වැඩියහ නිවනට
රන්වන් පාටින් බැබලෙන හැම විට - දීපංකර බුදු සරණයි මා හට.
දනිමි සතට මොක් සුව සෙත දුන්දා - පුදමි රනින් රන් සේසත් බන්දා
ගෙනෙමි සුවඳ මල් දෝතෙහි රන්ඳා - වඳිමි බැතින් කොන්ඩඥ්ඥ මුණීන්දා.
බොන්නට සඳහම් මී මකරන්දේ - ලංවන බඹ සුර නර හැම පින් දේ
සන්සුන් උත්තම ගුනැති නිබන්ඳේ - මංගල බුදු හිමි සිරිපා වන්දේ
ධීර සූර ගම්භීර උතුම් වූ - සාර දහම් දෙසුමට අගතැන් වූ
ධීර බුදුන් හට සුමන නමින් වූ - බාරයි මා සංසාරෙ ගිලන් වූ.
බඹ සුර නරනගෙ සෙනෙහස දිනු නිති - බුදු සමිඳානෝ රේවත නම් වෙති
දෙපිය නගා ගොස් වෙහෙරට ළඟ ඇති - මෙනෙහි කරමි එම හිමි ගුණ සුවඳැති.
සැබවින් නැසුමට සසරෙහි ඇති බැමි - නුවනින් සතියෙන් කල මෙහෙ දන්නෙමි
ගුණයෙන් පිරිපුන් සෝභිත බුදුහිමි - පියුමෙන් පුදනෙමි බැතියෙන් නමදිමි.
සවුසතුනට දී දම් ආනන්දේ - තිලොවෙහි පතුරා සීල සුඝන්දේ
නිවන් අමා රස පෙවූ නිබන්දේ - අනෝමදස්සී මුනිපා වන්දේ.
පුදුම ලෙසින් මුළු ලොවට සරණ වෙති - වැඳුම පිඳුම මුළු ලොවින්ම ලැබ ගති
පියුමක් වැනි පර නොවෙනා සුවඳැති - පදුම බුදුන් හට වන්නෙමි නය ගැති.
රිය ඇදුරෙකුසේ හරි මග යන නිති - සියලුම සතුනට දහමෙහි රස දෙති
දිය දෝතක් වන් සුව දෙන සිසිලැති - පියනා හිමියෝ නාරද නම් වෙති.
අති උත්තම ගුණ සයුරෙහි රල පිට - නිතිමෙත් කුලුනෙන් වඩිමින් තිලොවට
හැමසත් නෙත් පෑදූ දම් කිරණට - පදුමුත්තර බුදු සරණයි මා හට.
අව්‍වට වැස්සට පින්නට මුව වී - සව්සත හට සෙත සැලසෙන පරිදී
ලොව් තුරු මග සෙවු සටනට උර දී - සුමේධ බුදුහිමි වඳිනෙමි පැහැදී.
සදා ලොසතුනට දෙටුවේ සෙටවේ - සුජාත බුදු මල සදා නොපරවේ
බදා එහිමි සිරිපා ඒ හමුවේ - පුදා වඳිමි මල් සැනසුම එය වේ.
ගනන් නොකළ හැකි සංවර සිල් ඇති - සටන් වදින්නට මරු හා සවි ඇති
නරන්ට උත්තම රූ ගුණ සුවඳැති - බුදුන්වහන්සේ පියදස් නම් වෙති.
බව්නින් හිත හැඩගැස්වූ ගරුතර - අත්තදස්සී නම් වූ අප මුනිවර
කාරුණිකය ගුණයෙන් විය පැහැබර - සදා කරමි මම ගෞරව උපහර.
නැණ මන පුහුදුන් සතහට මෙත පා - පහන් කරන සිත් දහමෙහි සතපා
දම්මදස්සී නම් සම්බුදු සිරිපා - දනින් වැටීගන කරනෙමි පිනිපා.
අසමසමව සිටි මුලු තුන් ලොවටම - සිද්ධථ්ථය යන බුදු හිමිගේ නම
උදේ දවල් හා රෑ කල මැතිරුම - මගේ සිරිත වේ ලබනට සැනසුම.
සොයනු පිණිස අම නිවනට මාවත - සංවර කල මැන වචනය කය සිත
යනුවෙන් දම් දෙසු තිස්ස බුදුන් වෙත - පුදමි නෙළුම් පියුමක් කොට හදවත.
තුන්ලෝ සතුනට සෙත සලසාලන - පිළිවෙත් සරුකම් අගය වදාරණ
පුස්ස බුදුන්ගේ ගුණය සොයා දැන - වඳිමි පුදමි නිති සිරස නමා ගෙන.
උපමා නොකලැකි ලෙස කල මෙහෙයක් - විපස්සී නම් වූ සම්බුදු රුවනක්
වැඩ සිටි බව පැවසෙන හැම මොහොතක් - පාසා දැනුනා ලොව්තුරු සුවයක්.
දිසා දසෙන් එන දන කල හමුවේ - සදාම සුව සෙතටය දම් දෙසුවේ
සිඛී බුදුන්ගේ ගුණ මල් ගොමුවේ - රැඳී සිටිමි එය මගෙ සැනසුම වේ.
ඇස් දෙක මගේ හොඳ දෙයෙහි ගැටේවා - තිස්සෙම සම්බුදු ගුණ සිහි වේවා.
ලස්සන නිවනට මං පෑදේවා - වෙස්සභු බුදු හිමි පිහිට ලැබේවා.
හොඳ මග පෙන්වන ලෙසටම කවදත් - සදහම් දෙසු තුන්ලෝවටම හරවත්
මුනිසඳූ වී හැම සිත්වල පැහැපත් - කකුසඳ බුදු හිමි නමදිමි සිරිමත්.
නිසි තැන නිසි අයුරින් වෙන්කර කිස - ඉසිකෝ මන් මඩිමින් රල විරු ලෙස
පෙරටම ගිය පෙද නිම් නිවනෙහි රස - මුණිසඳු කෝනාගමන වඳිමි යස.
පුඩුව නසා අකුසල් හැම ලෙස ඉර - සියලු සැපත් දුන් නිවනෙහි දොර හැර
නව අරහාදී ගුණ කඳු සිහි කර - කස්සප මුනිඳුට වඳිමි සියලු වර.
සැකි කුල සැප හැර බුදුවූ හින්දා - සසර නමැති ගෙයි පදනම බින්ඳා
මෙත් මුදිතාවය හදවත රන්ඳා - ගෞතම මුනිඳුට නැමි නැමි වැන්ඳා.
Sadu sadu sadu🙏🙏🙏
සාදු සාදු සාදු
Theruwan saranai !
🙏💐
🙏🙏🙏
Sadu Sadu 🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ
Theruwan Saranai !
Sadu..sadu..sadu..
Ataveseybudugunayen.seyalu.Apala.duruweywa
Sadu sadu ssdu
🙏🌼🙏🌼🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.sadu.saduuuu
Sadu sadu sadu
Lassana......
sadhu sadhu
sadu sadu sadu
Theruwan Saranai !
great voice
Theruwan Saranai !
Me nanda malaniyanda
Most beautiful music you ever listen.... for peaceful mind ..
th-cam.com/video/WBR1n-JaHM4/w-d-xo.html
Tvpirpith
🙏🙏🙏
සාදූ සාදූ සාදූ
sadu sadu sadu
Sadu
අටවිසි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පිහිටෙන් මගේ දරු දෙන්නා ඇතුළු මගේ පවුලේ සැමට අපල උපද්‍රව දුරු වී යහපතක්ම වේවා!!!🙏🙏
SADA..SADA..SADA
🙏🙏🙏
🙏🙏🙏