ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම එදා සිටම මෙම සත්‍යය නිවැරදිව අවබෝධ කරගෙන සිටියෙමි. මේ අපේ බුදු පියානන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ජයසිරි මහා බෝධිය බව මා අවිවාදයෙම්ම පිලිගනිමි. මට මේ පිළිභදව කරුණු පහදා පෙන්වාදුන් පින පරලෝසැපත් වෛද්‍ය මේජර් සිසිර ගොඩමුනේ මහතාට නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වෙත්වායි මා අධිෂ්ටඨාන කරමි.
🙏🙏🙏
SisiraMuuuu hodama thanaka athiPaw ithinNira duke rasa vidinawa athi
ඔබ තුමාන්ලට ගොඩක් පිං මෙි සත්‍ය සොයා කරැණු කාර්නා මතු කරාට තෙරැවන් සරණයි
ඔබ දෙපලටමත් විශ්වකර්ම නාලිකාවටත් යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා මෙවන් ශ්‍රේෂ්ඨම වැදගත්ම වැසිගිය කරුණු අපට හෙළිකිරිම වෙනුවෙන්🙏 🙏 මෙම සාකච්ඡාව තවත් ගැඹුරටම රැගෙන ගොස් අපේ හෙළ ඉතිහාසයේ නිවැරදිම කරුණු මේ කාරුණික සිසිර මහත්මයා ගෙන් ලබාගෙන හෙලිකිරීම අගය කොට සලකමි. මට නම් සැකයක් පැවතියේ බුදුහිමිපාණන් ඉන්දියාවේ පහළ වූවායැයි පැවසිම පිළිබදවයි. එමනිසා මේ කතිකාවත අපි බොහෝමත්ම අවධානය නිතැතින්ම යොමු කරණ කරුණකි.🙏🙏
නමස්කාරය වේවා, මේ ගෞතම මුණිදුන් පිටදුන් බෝධියට. 🙏🙏🙏
ඔබට පින් මෙවැනි කරුණු ලෝකෙට පෙන්වා දෙනවාට 👁️🗨️
මමත් ගියා මේ ස්ථානයට.ඉන්දියාවටත් ගියා.මේ සිරිවැඩ උන් තැන මෙම ස්ථානය ම තමයි.ඒක ස්ථිර යි.මේ කතා කරන හැම දෙනාම බුදුන් දැක නිවන් දැක ගන්නට වෙර දැරිය යුතුය.එයයි අප තථාගතයන් වහන්සේගේ දර්ශනය.හිරිවඩුන්න ස්ථානය ට ගොස්, සියළුම චින්තනයෙන් මිදී ගත කර බලන්න.ඔබට දැනෙන ප්‍රීතිය.වැඳලි,පිදිලි වලින් සත්‍යය සොයා ගත නොහැක.තථාගත දර්ශනය සොයාගෙන යන්න.තම තමා තුළින්ම මතුවෙයි.සුවපත් වේවා!!!.
ඔබසැම සුවපත්වෙත්වා .ඒකාන්තයෙන්ම මේ සිරිදේසයමයයි .🔑සිරිසද්දර්මය ,එහෙනං හිරිවඩුන්නෙ ආශ්චර්යයඑපමනකට එපමනය .ඊසාන දෙසට එහි තමයිඊතර මාධ්‍යය.ආකර්ෂණීය ශක්තිය ,අමාශාන්ති 🔑
ඔබ සැම සවපත් වෙත්වා,ඔබලාට ගොඩක් පිං,අපෙ ගොතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුයෙ. මෙපිං බිමෙමයි!!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි වැඩදායක වැඩ සටහන් වලින් බුදු දහම නොදන්නා අයට විශිෂ්ටතම යමක් ලැබෙනවා ඉදිරියට මෙවැනි වැඩ සටහන් ඉදිපත්වන්නේ නමි ගොඩක් පින් බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🌹🌹🙏🙏
නමස්කාර වේවා සාදු .සාදු .සාදු
මමත් මේක පිළිගන්නවා මෙවැනි දේවල් වල ඇත්ත කියා දෙනවට බොහොම ස්තුතියි
අපේ බුදු හාමුදුරුවෝ අපේ ලක් බිමේ ඉපදුනා නම් අපි තරම් පිං වන්තයෝ තුන් ලෝකේ වත් නෑ 😭🙏🙏අනේ අපේ පිං වතුන් සත්‍යය පිලි ගනිත්වා සත්‍යය හෙළි වේවා 🙏🙏😭බුදුගුණ අනන්තයි සත්‍යය යි ජීවමාන යි 🙏🙏🙏🙏🙏🙏🙏
Apta hitiy lapati kakulu nabara wassa😂
🎉පිංවතාගේ,,මොලය,පෑදේවා
මෙතරම් කලක් වසන් කරල තිබුණු සත්‍ය ! ඔබ තුමන්ට ස්තුතියි 🙏
කවුද වසන් කරෙ😀මෝඩ කතා කියන්න එපා .
@@dilshan4860 parama sthya
@@kumudinipriyantha8645 ඔයා මීවනපලානගේ බන අහනවද?
මරු සත්‍ය.. මිත්‍යා දෘෂ්ටියකයෝ..
ඔබතුමා ලස්සනට පැහැදිලි කළහපුදුම සතුටක් ලැබෙන්නේබොහොම පින්
මමත් හිරිවඩුන්නට ගියා එතන තියෙන බෝදින් වහන්සේ වජිරාසනය අවට පරිසරය දිහා බැලුවහම සිතට දැනෙන නිවීම ඉන්දියාවේ බුද්ධගයාවේ බෝධිය ළග නැහැ.මම ඉන්දියාවේ දෙපාරක් ගියා බුදුන් උපන්නෙ ලංකාවේ කියලා පිළි ගන්නැති එකම කණ්ඩායම හාමුදුරුවෝ.
ඔබ හරි. අපිට පොඩි කාලේ ඉදලා ඔලුවට දාපු බොරු අහු වෙනකොට ඔලුව හන්ගගන්න තැනක් නැහැ. හැමෝම තනියෙන් නිවන් යන්න හදන්නේ. මිනිස්සු මෝඩයින්ට අන්දගෙන. වෙහෙර විහාර තරගෙට හැදෙමින් තිබෙනවා. මේ හමුදුරුවන් අතර තිබෙන තරගේ. අපායට ඉස්සෙල්ලා යන්නේ බන කියා නොපිලිපදින ඔවුන්මයි. අපි නොවේ. අන්ද භක්තිකයින්ට ඇස් ඇරේවා.
හාමුදුරුවරු බුදුන් ලංකාවේ ඉපදුනා කියන එකට විරුද්ධ වෙන්නේ ඔවුන් ගේ මානය සහ උද්දච්ච කම නිසා . මන්ද මෙතෙක් කල් ඔවුන් වැරදි අවබෝධයකින් වැරදි දේශනා කළ බව පිලිගන්න අකමැතියි .මීට අමතර ව ගොඩක් බලාපොරොත්තු තියාගෙන ජීවිත කාලයක් අමාරුවෙන් ඉතුරු කරගත් සල්ලි වලින් ඉන්දියාවට වන්දනාවේ ගියපු අයත් තමන්ට වැරදුනා කියලා පිළිගන්න කැමති නැහැ .තවද දඹදිව සංචාරය බිස්නස් එකක් හැටියට කරන අය කවදාවත් මේක ඇත්තක් වෙන මා දකින්නට කැමති නැහැ . ඒ වගේම නායකයෝ මේක පිළිගනී කවද හරි ඡන්ද දායකයො වැඩි දෙනෙක් මේක පිළිගත්ත දවසට .
Hiriwadumma bodhiya koheda tiyenne.yana widiya kiyanbako
punnakku beela
@@CoolBoy-pf5xq හබරණ යන පාරෙ
සද්දස්ස කුලපුත්‍රයන් පමණක් මෙම ස්ථාන වෙත පැමිණීම යහපත්. එසේ පැමිණෙනවා මිස, විනෝද චාරිකා වශයෙන් මෙම ස්ථාන වලට පැමිණ ස්ථාන කිලිටු නොකර සිටීම යහපත් වනු ඇත. මෙම ස්ථාන ශ්‍රද්ධාව නොමැති ජනයාගෙන් අප්‍රකටව පවතින තාක් ආරක්ෂා වනු ඇත.
මේ කතාවනම් සැබවින්ම සත්‍යක්
Aththama attta , minissungen sangawee heli nowii thiynnath atte bodiye arakshaawatama wennthi...
@@ria7951 wenna ethi
punnakku aran enna
මේ වැඩසටහන ඇත්ත මේ මහත්තයා කියනවා වගේම මිට අවුරුදු හතකට උඩදි බුදු දහම ගැන ගවේෂණ කටයුතු කරනවාසුජීව අක්කරවත්ත මහත්මයා ඞයකියන පලාතේ ඇසතු බෝධින්වහන්හසේන් හටගත් ඇසතු ගෙඩි වගයක් ගෙනත් දුන්නා මමත් පිලීගන්නවා බදුන් උපන්නේ අපේ මව් රටේ කියලා මෙම වැඩසටහනට සුජීත් අක්කරවත්ත මහත්මයාවත් ගෙන්නන්න ඞබතූමාලාට බුදුසරණයි
මේ තොරතුරු පිලිගන්න ලෑස්ති නැත්තේ සියලු ලේඛන ,උපාධි ආදිය වෙනස් කල යුතු නිසා.මෙතුමා පවසන තොරතුරු සත්‍යයි.🙏🙏🙏
බුදු හාමුදුරුවන් ගැන බුද්ද පුත්‍රයන් වන අපේ ස්වාමීන් වහන්සේලා උගන්වන ආකාරයට මෙය වෙනස් ඇත්තටම ස්වභාව ධර්මය බොහොම සුන්දරයි .මෙහි මෙම කතාව අහන මට බොහොම පැහැදිලි ලෙස දැනෙනවා මේ කතාව සත්‍යයක් බව බොහොම පින් සිසිර මහතාට ලංකාවේ නොයෙකුත් අපරාධ සිදු වුනා සුනාමි,කොවිඩ් ,නොයෙකුත් කරදර කුණාටු ඒ කිසිවක් මේ අනුරාධ මහමෙව්නා වලට බලපෑමක් වූයේ නෑ. ඒ බුදුහාමුදරුවන්ගේ ජීවමාන බවයි. උතුම්වූ ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ! පුර විද්‍යාව අලුත් ඉජිනේරු වරුන් විසින් ඒවා සොයාගෙන ඒ දේවල් දකින්නට ලබාදීමට බොහොම පින්
ඔබේ කැමරාව ගල් වෙලාද
සාදු සාදු සාදු ගෝතම samana බුදු හිමියන්ට මාගේ නමස්කාරය වේවා
සාදු ! සාදු ! සාදු ! .තෙරුවන් සරනයි.මි්ට අවුරුදු 15 විතර ඉස්සර මම මේ විස්තර අහලා බලන්න ගියා මට මතකයි.එදා අපි විශ්වාස කලේ නැහැ .ඒ හරි විස්තරේ නොදත් නිසා.සිසිර මහත්තයා ට ගොඩාක් පිං .අපි නැවත වන්දනා කරන්න යනවා.මම පසුගිය දිනක කුසිනාරාව වන්දනා කලා.බුදුගල.බඹරගල වන්දනා කලා.ඉසින්බැස්ස ගල මැදවච්චිය ආශ්‍රිතව තියෙන එයද මෑතකදි් දෙවැනි වරටත් වන්දනා කලා සතුටුයි .මැරෙන්න කලින් අපේ රටේ බුදුන්වහන්සේ ඉපදුනේ කියල මුළු ලෝකයම දැනගනිත්වා.තෙරුවන් සරනයි .
තෙරැවන් සරනයි !!! හැම දෙයක්ම යම් හේතුවක ඵලයක් ලෙස සිදුවනු ඇති .මෙය සසරෙ පුරැදු කල අයට නිරායාසයෙන් අවබෝධ වන හා ප්‍රඥාවන්තයෙකු ට ඇසු පමනින් අවබෝධ කරගත හැකි දෙයකි. සැමට සත්‍ය අවබෝධ වේවා !!"
th-cam.com/video/gmqSqDn-FiU/w-d-xo.html
Sasare purudu kala bawa nam penawa.... hebai ee mulawa... horunta hasu nowanna...
එකම පරම සත්‍ය මෙයයි... මද්‍යයයෙ සිට සිතා බලන්න... අවබොද වෙවී...
@@hahahahahihihihi4890අනේ උඹ වගේ මෝඩ මූසල මිත්‍යාදෘෂ්ටිකයෙක්. බුද්ධ චරිතයටත්, බුද්ධ වචනයටත් අපහාස කරන උඹට මේ අත්භවයේම ඒ පාපයේ විපාක ලැබේවා!
මව් කිරි බී වෙඩෙන එවුන්ට වඩා ගොන්කිරි බොන්නට පුරුදු වු සමාජයක මෙවෙනි දෙවල්, කතා හුදෙක්ම හාස්‍යජනකයි... මෙ ඔබලා අපහාස කරන්නෙ බුදුන් ගෙ රටටයි... මෙ කියා පාන්නේ අප වෙන මුලාවයි...
සුවපත් වෙත්වා
මුළු ලොව පරිනාමේ - මානව සංහතියේ මුල් මල් කඩ බඳුවූ -සමනල ගිරි ශිඛරේ ගස් වැල් වැවෙනා - මල් පලතුරු උයනේ හෙළ ඔසු වෙදුනේ - ජීවක නම් බුදුහිමි දවසේ සිදුහත් කුමරුන් ඉපදී - බුදූවූ මේ ලක් දෙරණේ බුදු හිමියන් ජීවත් වූ - මේ මහ ලංකාවේ බුදු හිමි ශ්‍රී මුඛයෙන් - දම්සක් දෙසුවේ පස්වග මහණුන් මේ - හෙළ දෙරණේ බෝසත් කුමරුන් ඉපදී - බුදුවී දම්සක් දෙසුවේ ජීවක උවටැන් කල ඒ - දඹ්දිව මේ ලක් දෙරණේ
අනිවාර්යෙන්ම ඔව් මේ බුදුන් උපන් දේශය යි.කව්රු මොනව කිව්වත් ඇත්ත ඒක තමයි ..අපි ඔයාලා එක්ක ඉන්නවා ,පිලිගන්නෙ නැති මෝඩයින්ට කියල කියලා වැඩක්ම නෑ.පව් එ මිනිස්සු ඉතිං.👍👍👍👍
ඒක පේනවා අපේ බෞද්ධ පින්වතුන්ගේ වැඩව ලින් ම. පන්සිල් වත් නැත්තේ ඒක නේ
මේ හලෝ..පොසොන් පෝයෙ වැදගත්කම කියන්න බලන්න
@@thusharachaminda9467 poson poyath awilla gotapu katawak thamai serama wenas karala thiyenne mulu ithihasema,indiyawe minissu budun wadinawada,indiyawama hindu ratak halo hodata hoyala balanna
@@jagathnishanthapereraperer4919 Ow බෞද්ධයන් ඉන්නව ඉන්දියාවේ...Google karala balanna
@@jagathnishanthapereraperer4919 Eewa wath danne ne...Maha loku pampoori
මේවා අහන්න ලැබීමම වාසනවක් 🙏🙏🙏🙏 බොහෝම පින්...
අැත්තටම ඔව් 🙏🙏🙏❤❤❤🙏🙏🙏
සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ සත්‍යානුභාවයෙන් හැකි ඉක්මන් දිනයකදී සත්‍ය හෙලිදරව් වේවා.. 🙏🙏🙏
සත්‍යය ඉතා ඉක්මනින්ම ලොවට හෙළිවේවා.
ඔබතුමාට ගෙඩක් ගෙඩක් පිං අනේ මෙවා සෙයනවාට බුදු සරනයි දෙවි පිහිටයි
ඇත්තෙන්ම ඇග හිරිවැටෙනවා අපේ ලොවුතුරා බුදුන් අපේ මවුබිමෙ වැඩසිටි බව කියනකොට සතුට දරාගන්න බැහැ
සත්තකින්ම🙏🙏🙏
බේතක් ගන්න,
සාදු සාදු සාදු උතුම්වු ජය සිරිමා බෝධින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
තර්ක ඔන්නෑ නියම හෙළයන්ගෙ ඇගට දැනෙනවා බොල තමන්ගෙ උරුමය ගැන...
ආ එහෙමද👿👿😇
😅 එහෙනම් ලෙඩක්
නිසැකවම....
මෝඩ ජාතියක් ඕනම බොරුවක් පිලි ගන්න
සෝවාන් වෙන්න කැමති අය යන්න, එහෙම කෙනෙක් මේ, රෑ බිවුව දේවල් තාම වැඩ වගේ
සත්‍ය ඉක්මනින් මතුවේවා..!
සුවපත් වේවා
ස්තුතියි යහපතක්ම වේවා
සාදු සාදු සාදු 🙏 උතුම්වූ ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි සියලුම දෙනාටම
අපමහ බෝසතාණෝ බුද්ධද්වයට පත් වීමට පිට දුන් සත්‍ය බෝ සමිදුන් වහන්සේ මෙන්ම සත්‍ය වජ්‍රාසනය මෙයයි..මේ පිං බිමට කරන කෙනහිලිකම් කලාට ලැබෙන ශාපය අද ඇස්පනාපිට පෙනෙන්නට තෙයෙනවා නොවේද....?සාදු ...සාදු ..සාදු ..සා...ආ....මෙම ස්ථානයේදී නියම බුද්ධ ශක්තියට අනුගත වී නියම ශ්‍රි සද්ධර්මයම අවබෝධ කරගන්න සද්ධස්ස කුල පුත්‍රයන්ට ශක්තිය දහිර්‍ය්ය ලැබේවා ....
Wa🐂
ඔබට බොහොම පින් සිසිර පෙරෙරා මහත්මයා ... විශ්ව කර්ම අයටත් බොහොමපින් ...
sisira samaga apayata yanna
මහම්මත් තුමා, යේසුස් වහන්සේ බුදුන් වහන්සේ මේ සියල්ලෝම ඉපදී ඇත්තේ ලංකාවේ ය. ඒ විතරක් නොවේවඳුරා ගසෙන් බැස දෙපයින් නැඟී සිටි යෙද මෙම ශ්‍රෙෂඨ බිමෙය. අයින්ස්ටයින් ඉපදූනෙද මොණරාගලයච අපි තර.සම්පූර්ණයෙන් නිර්වස්ත්‍ර ව සිටින මහාවීර ඉපදුනේ තංගල්ලට නුදුරු මැදමුලනිනෙය. අපි තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් මුළු ලෝකයේම නැත. තම දරුවන්ට ඉපදුන දවසේ හොරකමට වල් කමට අනුබල දුන් පිරිසුදු පියෙකුට රට බාර දුන් ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධයින් වෙස් එන්නෙත් මේ පුණ්‍ය භූමියේ ය
බැලුවම ලෝකේ ඔක්කොම ලංකාවේ ඉපදිලා නේ.
එහෙම,තමා,භූතයන්ගෙ,හැටි@@dharmapalaperera2576
ඇයි,ජම්බුක,ආජීවකයා,,,එතකොට දෙව්දත් තෙර,,කොරක්කත්තිය,තව,කොච්චර,ඉන්නවද
වැදගත් ඉදිරිපත් කිරීමක්, තවදුරටත් පුරාවිද්‍යාත්මකවත්, ග්‍රන්ථ ආශ්‍රිතවත් තහවුරු කරගැනීම ඉතා වැදගත්.
Ow
සත්‍ය හෙළ ඉතිහාසය යලි මේ දෙරණ තුල යලි ස්ථාපිත කරන්න හැකිවේවා !
O
Eekata lokuma badawa thamay wa🐂 ge me bauddha ithihase wikurthi karana wada piliwela🤮🤮
මා මෙන්ම අනිත් අයටත් සත්‍ය දකින්නට හැකිවේවා 🙏❤️
Yes.shut up you mouth and eye
ඔබතුමාට මේ සත්‍යය පෙන්වා දුන් ආකාරයටම ධර්ම ලෝකය අවදිවීමට අධිෂ්ඨානය කරමි.
සාදු සාදු හෙල බොදු ඉතිහාසය මතුකර ගැනීමට මූලික වන්න
දහම පස් යටට ගිහිල්ලද? අනේ තව යට හාරන්න, නිවන හමු වෙයි.
අපිට vishwashai...අපේ බුදුන් gothama බුදුන් බව ....ඔබලාට තෙරුවන් සරණයි
eka aththa
නමස්කාරය වේවා, මේ ගෞතම මුණිදුන් පිටදුන් බෝධියට. 🙏🙏🙏අපේ බුදු හාමුදුරුවෝ අපේ ලක් බිමේ ඉපදුනා නම් අපි තරම් පිං වන්තයෝ තුන් ලෝකේ වත් නෑ 😭🙏🙏අනේ අපේ පිං වතුන් සත්‍යය පිලි ගනිත්වා සත්‍යය හෙළි වේවා 🙏🙏😭බුදුගුණ අනන්තයි සත්‍යය යි ජීවමාන යි 🙏
පිං සිද්ධ වේවා විෂ්ව කර්ම නාලිකාව ට තෙරැවන් සරනයි !!!
මේ ඉන්දියාව හින්ද තමා සේර්ම. නැත්තන් අද බුද්ධ දර්ශනය ලෝකෙ පුරාම අය වැලදගෙන🌷 ☸️🙏
Mama mee bathing vahansee lagathiPathipala lebu keep sathiyA tharrmayaMatbuvee aetha
මහත්මයානනි දැනට අවුරැදු විස්සකට විතර උඩදි රැපවාහිණි වැඩසටහනකට ආවා වෙනත් ආාගමක ඉංජිනේරැ මහතෙක් මගේ මතකයේ් හැටියට එතුමා කිවුවා එතතුමා අතේ තියනවා ලබයක් එකෙන් පෙන්වනවා බුදු හාමුුදුරැවෝ ඉපදුනේ ලංකාවි කියල එදාා එතුමාට හරියට විවෙිචන ඇතිවුනා අදත් එහෙමයි අපේ අයට බුදු පියානෝ ඉංදියාවි උපන්නේ හැබැයි අපේ අද අපේ ජාතිය කොතනද ඉන්නේ සාදු සාදු සාදු
අපගේ තථාගතයානන්වහන්සේගේ සත්‍ය ඉතිහාසය හෙළ දැක්වීමගැන ඔබතුමන්ලාට බොහොම පින් මේ හෙළ ලක්දෙරණේ යළි උපදින්නට ඔබතුමන්ලාට හේතුවාසනා වේවා
බුදු රජාණන්වහන්සේ ට ඉපදී මට සහ බුදු වීමට සුදුසු ම දෙශය මෙහි ඇති ස්ථාන බව පෙනේ..,,🙏🙏🙏☝️
ශ්‍රී යන පදය ගෞරවාර්ථ පදයක් මිසක් බුදුන් හැඳින්වීමට යෙදූ පරිවාර පදයක් නෙවෙයි. බෞද්ධ සාහිත්‍යයේ කිසිම තැන බුදුන් හැඳින්වීමට ගෞරවර්ථ පදයක් ලෙස හැර ඍජුව "සිරි" නමින් පදයක් භාවිතා වුණේ නෑ..... වර්ත්මයේදි පවා ' සිරි ලංකාව , සිරීපාදය ' වැනි පදවල ' සිරි ' යන්න ' ශ්‍රී ' යන ගෞරවාර්ථ පාදයේ විකාශනයක් මිසක් වෙනත් දෙයක් නොවෙයි. කරුණාකර මෙවැනි හිතළු සමාජගත කිරීමෙන් වළකින්න. මෙවැනි පුද්ගලයන් මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ප්‍රතිකාර ලබා දෙන්නේ නම් සමාජයට ඉතා වටිනා සමාජ මෙහෙවරක් ලෙස සලකමි. 😁
සිවුහෙලයේ බාසාවෙන් සිරි කීවේ බුදුන් ට, ශ්‍රී කියන පදය සංස්කුත වචයක් ,මේ පදය ඉන්දියාවේ දේව අගම් අදහන්න හදගත්ත බාසාවක අකුරක් මේක කියවෙනකන් ගොඩ ඒමක් නෑ රටට ,මේක වස් වදින පදයක්
@@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ බුදුන්ට සිරි කියපු තැනක් කොහෙද තියෙන්නේ පැරණි මූලාශ්‍ර වල ?
සාදු ! සාදු ! සාදු!
කරුනාකර තමන්ට තෙරෙන්නෙ නෙත්නම් දොස් පෙවරිමෙන් වලකින්න.. නෙතිනම් මෙ පිළිබඳ සොයා බලන්න ...
Aniwaren
Ane palayan yako yanna.mole kachal karayo tikak ..mongal katha kiyanawaa
🐄 තමුන් හරකෙකු කියලා පෙන්වා දෙන්නට එපා...
අද ලංකාවේ මව් කිරි බොන එවුන්ට වඩා ගොන්කිරි බොන්නට පුරුදු වු සමාජයක මෙවෙනි දෙවල් හුදෙක් හස්‍ය ජනකයි... කරුණාකර බොදු ඉතිහාසය පිළිබඳ වගකිමෙන් කතා කරන්න...
මෙතන සුදු මහත්මයා කෙනෙක් හරි ලංකාවේ නොවන මොකෙක් හරි කිව්වා නම් මුන් පිලිගන්නවා... අපිට අපෙ දෙවල් අගේ නෙති කමයි මෙ...
සිසිර සර් ඔබතුමා අපිට ගොඩක් වටින කෙනෙක්..නමුත් ඔබතුමා මේ කරණු බෞද්ධ නිවේදකයෙකු සමණ පමණක් ප්‍රකාශ කරන්න කියල ඉල්ලනව..මොකද සුදු ක්‍රිස්තියන් කාරයො කරපු වින්නැහිය ඇති මේ වෙනකන්..මුන් මේව විකුර්ති කරල දාන්න ඉඩ තියෙනව.. දීර්ඝායු ඔබතුමාට..🙏❤️
ඔබ තුමන්ලට ඡය වේවා! මෙයයි සත්‍ය
🙏🙏🙏අප බුදුරජානන් වහන්සේ බුදුවු සැබැ ස්ථාන අපට දැක ගන්න සැලැස්වීම ගැන ඔබට ෙබාහොම පිං. ෙම ස්තාන දකිනකොට බුදුරජාණන් වහන්සෙ බුදු වුනෙ සිරි ලංකාවෙම කියලා විශ්වාසයි.🙏🙏🙏
පව්
මමත් පිළිගන්නවා ඒක
Obathumalata bohoma pin.Theruwan saranai🙏🙏🙏🙏🙏🙏
මෙක ඇත්තක්ද බොරුවක්ද යන්න...මම දන්නැ බුදුන් ලක්දිව ඉපදුනත්,ඉන්දියාවෙ ඉපදුනත් උන් වහන්සේ දෙශනා කල ධර්මය මෙ මුලු විශ්වයටම පොදුයි...සියලුම සන්ස්කාරයො නැසෙන සුලුයි...නොපමාව කුසල් රැස් කරන්න..දර්මයෙ හසිරෙන්න...
අපේ kiyala pili ganna kemathi nedda
හරි බන් අපි පොඩ්ඩක් මේ ප්‍රශ්නෙ විසදගෙන ඉමුකෝ
නමස්කාරවෙවා බෝදින් වහන්සෙට සාදු සාදු🎉
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ බෝසතාණන් වහන්සේ උත්පත්තිය සිදු වී ඇති බව ලංකාවේ මේ සාක්ෂි හොඳටම ප්‍රමාණවත් මම කුවේට් හි සිට
tho gihilla manasika rohale newathiyalla ane mewage gon haththak aru kiyana boruwalata sadukaradenawa muta bududahame kiyanne anda bakthikayo kiyala
දැන් ඔයාගේ කුසල් සිත් වැඩි ලද නිවන් දකින්න සක්කාය දිට්ඨිය දුරුවන. පාර හරිද
බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාව තමයි. සියලුම දෙනාට මෙය වැටහේවා. සාදු සාදු සාදු !
බුදුසරණයි 🎉🎉🎉
දවසේ ආතල් එක. බන්දු සමරසිංහ පාර්ට් 2.....එහෙත් සියලු සත්වයෝ නිවන් දකිත්වා.
සත්‍ය ඉස්මතු කර මුලාවෙන් මිදෙන්නට උපකාර කළ ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා.
ලංකාවට ආවම කොහොම හරි යනවා බලන්න හුස්ම ටික ඒ බිමේ පිට වුනත් කමක් නෑ 😭🙏🙏🙏🙏
අහෝ! හිතලු කියවමින් වපුරන මෝඩ මිත්‍යාවක තරම කිසිවෙකු මෙවන් මිත්‍යාවකට හසු නොවේවා!
තො නම් හරකෙක්
@@dadlyegodawaththa8039 අහෝ මුලාවක මහත
@@dadlyegodawaththa8039 👿😇
TH-cam මුදල් හා NGO මුදල් එක්ව හඬනගන අවස්ථාවක් 😂😂😂දැන් youtube 1 හොඳටම මාකට් වෙන්නෙ, රාවණා, හෙල බුදුන්, කාලි, පැණි.
කවුරු කොහොම කිවුවත් මේ හෙළබිම බුදුරජාණන් වහන්සේ ඡන්මය ලබූ ඡමිබුද්දීපයයි එය දැන් ස්තීරයි
Tama Hana hayagann
පෙරපින් සැමට මෙත් සිතිනි . , බුද්ධ විශය අචින්ත්‍යයි , පරමගාම්භීර යි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු නොවු යමෙක් ගැටෙයිද ඔහු අරිය උපවාද කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව ගෝතම සම්බුදු හිමිගෙ නාමයෙන් පරම සත්‍යකි . එබැවින් මේ උතුම් දර්මතාවය න් සමග අසරන සත්ත්වයෝ නොගැටෙත්වා.................!!!!!!!!! මන්ද,,,? මා එසේ කරගෙන එම අරිය උපවාද යෙන් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර සිවුපිලිසිබ්යා පත් මහ අරහතුන් වහන්සේ සමාකරගෙන එම ආනන්තරික පාපකම්ම වලින් මිදුණු අයෙක් නිසාවෙනි ..! මෙය පරම සත්‍යකි . ... බුද්ධ ආගම හා බුදු දහම යනු 2 කි ,ආගම නොමැති නම් අපි සැමදා 4 අපායේය. ආගම සුගති පැවැත්ම සදහායි , දහම යනු හේතුපල දහමයි . හේතු 03 කි තේසං හේතුං තතාගතෝ ආහ. ඒ රාග දේශ මොහ යනුයි ප්‍රියදේට ඇලීම අපිරිදේට ගැටීම හා පිරි අපිරි අතර මැනීම (මෝහය නොහොත් මුලාවිම,නොහොඳකම් ) යනුයි . රාග දේශ මොහ ඛය කිරීම නොහොත් උපදින උපදින තැන කපාහැරීම නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද යන හේතු බිහි කිරීම නතර කිරිමයි. නිබ්බාන යනු රාග දේශ මොහ වලින් වලින්ජනිත පල නැතිකිරීමයි. නෝබැදීනයි. නිබ්බානම් පරමන් සුඛම් යනු බුදු පසේබුදු සහ අරහත්ත බුද්ධ උතුමන් වහන්සේලා පෙන්වාදෙන විමුක්ති සුවයයි. මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ උතුම්ම සම්බුදු සසුනයි . මනුස්සත්ව පටිලාබයයි, ත්‍රිහේතුඛප්‍රතිසංදියයි. මේ විශය අචින්ත්‍යයි පරමගාම්භීරයි. මේ උතුම් දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදා වනුයේ ආගම් තුලින් පෙරපින් කරගත් කෙනෙකට පමනි. එයට කදිම උදාහරනය පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුන්න්‍යතා අත්තසංමා පනිදීත අරිය සච්චානදස්සනං යන සෝතාපත්ති අංග 4 සදහන් ගාතාවයි. රාග දේශ මොහ වලින් ජනිත චිත්තසංතානයේ මුල්බැසගත් කෙලෙස් නිසා ස්ව්තත්ව බවින් සත්ව ලෙස 31තලයක පැවැත්මක් තම තමන් දායාදකරගනියි. බුදුවරුන් මේ 31ක් පැවැත්ම 4 අපා ( 6 )සදෙව් ලෝක , 20 බ්‍රක්මලෝක පෙන්වා දි මනුස්සත්ව පටිලාබෝ පරම දුර්ලභෝ ලෙස හැදින්නුවේ , අස්සුතවත් පෘතග්ජන කමින් තල 31 හි දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට පෙරපින් හේතු වශයෙන් පෙන්වාදී නට උතුම් මනුස්සත්ව පටිලාබය ලැබූ විට දුර්ලභ පහලවන බුදුහිමියන්ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුදු බන පදාය අසා රාග දේශ මොහ වලින් මිදිනිදහස් වීම තුලින් මේ 31ක් තලයෙහි පැවැත්ම නැමත ලෝක නැමති අදුරෙන්, දුකෙන් සදහටම මිදිනිදහස් වීමයි. පින්කමක් කර රජ සැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදුවන මෛත්‍ර බුද්ධ සාසනය දක්වා මේ දුක් පැවැත්ම හදන්නේ බුද්ධ ආගමේය ඒ විපරිණාමය දර්මතාවය නිසා හේතුපල දහම අභාවයට ගිය විට භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බැවින් අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට ඒ නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය කියාදීමට ඔහුන් නොදන්නා කමටයි . පවත්තන් අප්පතිවත්තියන් කියා බුදු පියාණන් දේශනා කලේ මේ 31 තලයෙන්ම මිදී නිදහස් වීමය .සම්මතය යනු පෙවැත්මයි පරම අර්තය නැවැත්මයි ඒ රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීම විනා සම්මත බුද්ධ ආගම තුල නිකායවලට බේදී දේපොල රෑස් කරන උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා නොහොත් හේතුපල දහම නොදන්නා මහනබනුනන් කලුරිය කිරීම නොවේ. මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කළ මේ යුගයේ පහලවු අනුබුදු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health
සත්‍ය ජය ගන්නාවාමයී මේ බුදුන්ගේ දේශයමයී ..
Playan yanna kepara kelin nathiwa..😂
ඔව් මේ බුදුන්ට පූජා කරපු දේශයයි.. නමුත් බුදුන් පහල වූ දේශය නම් නෙවෙයි.. ඒ දෙක පටලවා නොගන්න.
@@RTX4090_OC ith thàama niweradi. Pilithura oba labaa dunn'a.........me kaarana deka therum ganna beriwa. Me moda minisun... Buddagama samaga. Ithihasaya. Boogolaya. Saahithye ..paali...sinhala...kawalam Kara. Bolanda. Haa. Gemburu. Tharka. Athara pamba gaalaka petalee pissu naganawa....kaalaya kaa damanawa....wihilu kaarayo wenawa.....
@@RTX4090_OC ඔව් ඒක නම් ඇත්ත
Great. Appreciate excellent explanation by the expert gentleman and humble questions by the gentleman of Vishwa karma. From London.
ඉන්දියාවට වන්දනාවේ ගිහින් වෙහෙසෙන්නේ නැතිව මේ තැන්වලට ගොසින් .බවුන්වඩා පතන්න සොවාන් පලයටවත් පත්නොවුනොත් .පුදුමයි . විසේසයෙන් මේ බෝධිමුලය අභියස .
😂😓😂🤔
@@id823 q,,
දැනට කිදෙනෙක් ඔයබෝධිමුලයේ සෝවාන්වි තිබෙන වාද?සෝවාන්වෙන්න ආර්‍යඅෂ්ටාංගික මාර්ගයේ යන්න ඔින නේද?
@@khp7425 තමා දෙසටම හැරීමමය කලයුත්ත .පටලවා නොගන්නට වෙත්වා .පටිසෝතගාමි චින්තනය ට එන්නට හැකිවෙත්වා .ඕවා පැත්තකින් තියන්න .තමාගේ නොදන්නාකම නොදන්නා නිසා වූ සියලු හේතු සොයාගන්න .🔑
@@id823 gggggggg
සත්‍යය හෙලිදරව් කිරීමට ශක්තිය ලැබේවා..!! 🙏🙏
සුවපත් වේවා ,,,ජනිත් අයියා කර සුපිරිම කතාව කලේ සෞඛ්‍ය අමාත්‍යන්ශයේ වුර්තිය සමිති නායක සුසිත් අරුණසිරි මහතා සමග කල වැඩසටහනයි,, අහන්න,, අහන්න ආසයි,,මතුකක තර්ක කිසිවෙකුට බිදින්න බෑ ඔබත් ඔහු සමග කඩිනමින් සාකච්චාවක් කරන්න,, අපි ආසයි,,
බුදුන් වැඩසිටිය ස්ථානයක් 💐🌸🙏
Sisira sr oyata godaaak pin.
සත්‍ය සොයා ගැනීමට හැකිවේවා.
අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේවල් හොයන අපේ ජනතාවට හොඳ මේ වගේ දේවල් තමා. බුදුන් වහන්සේ කියලා තියෙන්නේ ධර්මය තමන්ගේ ගුරුවරයා කියලා හිතාගෙන ධර්ම මාර්ගයේ ගමන් කරලා නිවන් දකින්න. දැන් ඒක හිරිවඩුන්න පාරට යන්න හදන්නේ
දැන්වත් මේ ඇත්ත පිලිගන්නෙ නැත්තෙ ඇයි මේ මිනිසුන් ..කොහෙවත් නැති එකක් හොයාගෙන ඉන්දියාවේ ගිහින් මිනිසුන් බොරුවක් කරපින්න ගන්නෙ
හෙට අනිද්ද මුන් කිව්වොත් බුදුන් වහන්සෙ පිරිනිවන් පෑවෙ නෑ.කිරිවෙහෙරට වැඩපු වෙලාවෙ දේවාලයක් හදන් පදින්චි උනාය.යශෝධරා තෙරණිය වල්ලි අම්මාය කියල අපේ බුද්දිමත්තු ඒකත් පිලිගන්නවා
බුදුසරණ ඔබට සත්‍ය හෙලිකරමුු.බුදුසරණ යි
මේ ස්ථානයේ සිට ඉසින්බැස්සගලට 81km පමණි.මේ ස්ථාන ඉතා නිවැරදියි.
81km නිවැරදී කියන්නේ කොහොමද? කොහෙද එහෙම 81km දුරයි කියලා සදහන් වෙන්නේ..
මූලාශ්‍ර වල කොහේ හරි තියෙනවද 81 Km කියලා
A good video. Thanks a lot !
ඉන්දියාවේ වන්දනාවෙ යවන පිරිසට මේ ගවේෂණය පාඩුවක්. ගිය සමහර අයටත් ටිකක් බුද්ධියෙන් විමසල බලන්න හිත දෙන්නෙ නැතිව ඇති. ඒ අය නොයෙක් දේ ලීවාට ගනන් නොගෙන දිගටම හෙලිදරව්කරගෙන යන්න. 🙏🙏🙏
බෝසතුන් වහන්සේ උපන් ස්ථානය, බුදු වු ස්ථානය, ප්‍රථම දර්ම දේශනාව සහ පිරිනිවන් පෑ ස්ථානය දෙස බලා පැහැදෙන අයෙක් වේද ඒ හැම සතර අපායෙහි නම් උප්පත්තියක් නොලබන බව ශ්‍රී මුඛයෙන් වදාළ බව සත්‍යයකි. එ බැවින් ඔවැනි මුලාවන්වලට හසු වී නිරාගාමි නොවන්න.
@JeT Zak ඔබතුමා / ඔබතුමී හට උතුම් නිවනම අවබෝධ වේවා...!
@JeT Zak අනුකම්පා කරනු හැර ඔබතුමන්ලා වැනි අයට වෙන කුමක් කරම්ද????
@@anuarora4974 ඔය සතර ස්ථාන ඉන්දියාවෙ නොව මේ හෙලබිමේ කියලනෙ කතිකාවෙන් කියන්නෙ. වදින්න එපා කියන්නෙ නෑ.
@JeT Zak යා තේසo සද්ධාමත්තo පේමමත්තo සබ්බේ තේ සග්ගපරායනා (යමෙක් මා කෙරෙහි සද්ධාමාත්‍රයක් ප්‍රේමමාත්‍රයක් ඇත්නම් ඒ හැම සුගතිගාමි වේ.) මේ ශ්‍රී මුඛයෙන් වදාළ බුද්ධ වචනය .
අපේ බුදු හාමුදුරුවෝ ,රාවණා රජු ලෝකෙන් උතුම් රට ලංකාවයි
බුද්ධෝත්පත්තිය හෙළදිවයි..සත්‍ය ජය ගනිත්වා..
බෙහෙවින්ම ඉස්තුතියි විශ්ව කර්ම👍බුදුන් උපන් දේශය පිළිබඳ ඉපැරැණි පුස්කොළ පොත් ලන්ඩන් බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකට විසාල මුදලක්දී මීවනපලානේ සිරිධර්මාල්ංකාර ස්වාමින්වහන්සේ මීරිගම සිට වරකාපොලට යන පාරේ පරම නිබ්බානධර්මායතනයට ගෙන්වා ඇත, ඕනේම කෙනෙකුට එතෙන්ට ගිහින් ගවේෂණය කරන්න පුලුවන් 🙏🏻🙏🏻🙏🏻
තෙරැවණ් සරණයි.පෙරටම යෑමට ජය පතමි.
එසේම වංශ කතාව විතරක් නොව ලෝක ඉතිහාසයම වෙනස් විය යුතුමයි රාවනා යුගයේ සිටම නිසැකවම වෙනස් විය යුතුමයි.ලංකාව තමයි ලෝකයේ උතුම්මරට.ඒත් ඒක පොඩී කියලා පහලට ඇදලා දාලා ඉන්දියාව ඉතිහාසය එයාලට ලියා ගන්න බැලුවා.නමුත් අපි නොදකපු තැනක් තියෙනවා.ඒක පසුව හෙලි කරන්නම්.අප ඉතිහාසය ගනනයේදී භූගෝල විද්‍යාවද ගැලපිය යුතුම වේ එවිට එය හෙලි වේ.ලංකාවෙන් ඉන්දියාවට සිරිමහා බෝධියේ ශාකාවක් රැගෙන යන්න සංගමිත්තා තෙරණිය වැඩියා විය හැකිය.අපගේ ඉතිහාසය නූල් බෝලයක් මෙන් පැටලවීමට හේතු ගණනාවක් ඇත එනම් ලෝකයේ මුල්ම දියුණුම ශිෂ්ඨාචාරය අපේ රට තුල ඇති වීම,විදේශ ආක්‍රමනිකයන් අපගේ ඉතිහාසය ලෝකයට යනවාට බිය වීම,රාවන ඉතිහාසය හෙලි වූ විට සියලුම ශිෂ්ඨාචාර පැරදවී නව ඉතිහාසයක් ලියවීම,මේ සදහා ආක්‍රමණිකයන් අපේ සැබෑම ඉතිහාස ග්‍රන්ථ විනාශ කලේය,අලුතින් දෑ ඉතිහාසයට එකතු කලේය.නමුත් හෙළ යක්ක ලේ ඇත්තවුන්ට සත්‍ය මිස අසත්‍ය දැකීමට අවශ්‍ය නැත ලෝකයේ සත්‍ය කවදා හෝ දිනයක උඩට පැමිණෙනවා එය පැමිනෙන්නේ කාලයත් සමගයි.මොකද සත්‍යක් එලියට පැමිණීමටනම් රටේ නිවැරදි සත්‍යගරුක පාලකයෙක් රජ විය යුතුමයි.එතෙක් සත්‍ය යටපත් වී පවතිනු ඇත.එම සත්‍ය උඩට ඒම කිසිම අයෙකුට නැවැත්විය නොහැක..❤❤
ඔබලා කියන කතාව ඇත්ත. අපේ බුදු රජානන්වහන්සේ උපන්නෙ මේ පින් බිමේ.
සත්‍ය මතුවෙයි කිසිවෙකුට නවතිය නොහැක 🙏🙏🙏
Oba yana gamana digatama yamu nawathinna sathya soyagena obata dewa balayakma lebewa. Obage jaya niyathai budu saranai.
ඔබතුමන්ලා මෙි කරගන යන ඓතිහාසික හා බුද්ධ සාසනික ශේුෂ්ඨ කර්තව්‍යය සාර්ථක වෙන බව මම විශ්වාස කරමි .සත්‍ය යටපත් කල නොහැකිය.එයයි ලෝක සත්‍ය.තෙරැවන් සරණයි ධමිමතිලක හිමි
ඇයි අපේම මිනිස්සු මේ තරම් සාක්ශි තිබිලත් මේ තරම් සාක්ශි ඉදිරිපත් කරලත් අපේම මිනිස්සු අපේ රත්තරන් අතීතය වලලන්න හදනව උන්ගෙ ජානවල වැරද්ද කවලන් වෙචිචි උන් පිටරට වල උන්ට
shani wage anith ewun moda naha
Owi dewadsththalge ewun.
අපේ උන්ගෙ වහල්කම නිසා...
හොඳට මුන්ට කියලා කෙලව ගත්තද.
කලවං නැති පිරිසිදු ජාන තියෙන අය ලංකාවේ ඉන්නවද ?
ane budda charithaya ape bumiyen bihi una nam godak sathutui.... b.s. obalata....
"ඒවං මේ සුතං. ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ "🙏 එහෙම නම් දම්සක් පැවතුම් සූත්‍රයේ කොහොමද මෙහෙම තියෙන්නෙ? බුද්ධ වචනයේම බුදුන් උපන් දේශය ගැන සඳහන් වෙනවා. බොරු මිත්‍යාවන්ට රැවටෙන්න එපා. අපි අපේ රට ගැන අාඩම්බර විය යුතුයි. මොකද බුදු දහමේ භාරකාරත්වය හා පැවැත්ම රැඳිල තියෙන්නෙ අපේ රටේ. එ්ත් අපි මේ මිත්‍යා පස්සෙ යන එක බොරු වැඩක්.
Meewanapalan pissu hutan.. munta amu kawila..ayyo salli aththata😅😅
@@adisanayaka1337 anna thawama indiyawe baranasa thiyenawa
@@suduaraliyasuduaraliya5707 oww👍
බුදු හාමුදුරුවො දේශනා කරේ "පඥ්ඥාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්ඥ්ඥස්ස" කියල නේ bn...
මෝඩ හරක්.. ථේරවාදී බුදදහම අධහන් ඉදලා මේ වීඩියෝ එකක් නිසා බොරු උගන්නන මහායාන ආගම පිළිගත්තා කියන්නේ අතට අරන් කටට දාගත්තේ නෑ වගේ වැඩක්..හරි දේ තෝරාගෙන යි ඔයාලා ආයිමත් වරදී දේ තෝරගත්තෙ
සාදු සාදු සාදු සත්ය මතුවේවා
සියලු ලෝක සියලු සත්වයෝම මේ පරම සත්‍යය තුලින්ම සුවපත් වේවා 🙏🙏🙏
මා ඉතාමත් කුඩාකල සිටම දැනුනු දෙයක් නම් ජම්බුද්දීපය කියලා කියන්නේ මේ ලංකාවට මයි කියලා නිකම්ම හිතුනා ..ඉන්දියාව ට 20 පාරක් විතර නොයෙක් ප්‍රාන්ත වලට ගිය ඇති මුත් කවදාවත් ඉන්දියාවේ දබදිව හෝ කිසිදු තැනකට යෑමට නොහැකි වූයේ නිතැතින්ම යි..කුඩා කල සිට මා හට හැගෙන දැනෙන දෙයක් තිබුනා මේ තරම් සුන්දර දේශ ගුණ තියෙන , රසින් හා සුවදින් පිරි කෑම තියෙන රටක් ලෝකයේ වෙන කොහේ වත් නැහැ . මම නොයෙකුත් රට වල සංචාරය කල ඇත.. මේ උතුම් වූ බුද්ධ දේශයයි..පින් ඇත්තනි සැදැහැවත් සිතින් වැද පුදා ගන්න ඒ උතුම් තැන්..මම ත් ඉක්මනින් ම යනවා ...
Wa🐂ge kepara walata ahuwenn epa
🙏
සත්‍යය ජයගනී
පැහැදිලි කිරිම කරපු ඒ පුරාවිද්‍යා ගවේශක ඒ මහතාටත් පිං සිදු වේවා !!! තෙරැවන් සරනයි !!!
පුරා විද්‍යාව ගැන මෙලෝ මලදානයක් දන්නේ නැති, බ්‍රාහ්මී අක්ෂර ගැන හැදෑරීමක් නැති ඉලෙක්ට්‍රිකල් ඉන්ජෙක් ඇවිල්ලා ලෝක ඉතිහාසයම වෙනස් කියලා කියන කොට පිලිගන්න ගොන් ගස් ඉන්නේ ලංකාවේ විතරයි.
මම එදා සිටම මෙම සත්‍යය නිවැරදිව අවබෝධ කරගෙන සිටියෙමි. මේ අපේ බුදු පියානන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ජයසිරි මහා බෝධිය බව මා අවිවාදයෙම්ම පිලිගනිමි. මට මේ පිළිභදව කරුණු පහදා පෙන්වාදුන් පින පරලෝසැපත් වෛද්‍ය මේජර් සිසිර ගොඩමුනේ මහතාට නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වෙත්වායි මා අධිෂ්ටඨාන කරමි.
🙏🙏🙏
Sisira
Muuuu hodama thanaka athi
Paw ithin
Nira duke rasa vidinawa athi
ඔබ තුමාන්ලට ගොඩක් පිං මෙි සත්‍ය සොයා කරැණු කාර්නා මතු කරාට තෙරැවන් සරණයි
ඔබ දෙපලටමත් විශ්වකර්ම නාලිකාවටත් යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා මෙවන් ශ්‍රේෂ්ඨම වැදගත්ම වැසිගිය කරුණු අපට හෙළිකිරිම වෙනුවෙන්🙏 🙏 මෙම සාකච්ඡාව තවත් ගැඹුරටම රැගෙන ගොස් අපේ හෙළ ඉතිහාසයේ නිවැරදිම කරුණු මේ කාරුණික සිසිර මහත්මයා ගෙන් ලබාගෙන හෙලිකිරීම අගය කොට සලකමි. මට නම් සැකයක් පැවතියේ බුදුහිමිපාණන් ඉන්දියාවේ පහළ වූවායැයි පැවසිම පිළිබදවයි. එමනිසා මේ කතිකාවත අපි බොහෝමත්ම අවධානය නිතැතින්ම යොමු කරණ කරුණකි.🙏🙏
නමස්කාරය වේවා, මේ ගෞතම මුණිදුන් පිටදුන් බෝධියට. 🙏🙏🙏
ඔබට පින් මෙවැනි කරුණු ලෝකෙට පෙන්වා දෙනවාට 👁️🗨️
මමත් ගියා මේ ස්ථානයට.ඉන්දියාවටත් ගියා.මේ සිරිවැඩ උන් තැන මෙම ස්ථානය ම තමයි.ඒක ස්ථිර යි.මේ කතා කරන හැම දෙනාම බුදුන් දැක නිවන් දැක ගන්නට වෙර දැරිය යුතුය.එයයි අප තථාගතයන් වහන්සේගේ දර්ශනය.හිරිවඩුන්න ස්ථානය ට ගොස්, සියළුම චින්තනයෙන් මිදී ගත කර බලන්න.ඔබට දැනෙන ප්‍රීතිය.වැඳලි,පිදිලි වලින් සත්‍යය සොයා ගත නොහැක.තථාගත දර්ශනය සොයාගෙන යන්න.තම තමා තුළින්ම මතුවෙයි.සුවපත් වේවා!!!.
ඔබසැම සුවපත්වෙත්වා .
ඒකාන්තයෙන්ම මේ සිරිදේසයමයයි .🔑
සිරිසද්දර්මය ,එහෙනං
හිරිවඩුන්නෙ ආශ්චර්යය
එපමනකට එපමනය .
ඊසාන දෙසට එහි තමයි
ඊතර මාධ්‍යය.ආකර්ෂණීය ශක්තිය ,
අමාශාන්ති 🔑
ඔබ සැම සවපත් වෙත්වා,ඔබලාට ගොඩක් පිං,අපෙ ගොතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුයෙ. මෙපිං බිමෙමයි!!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි වැඩදායක වැඩ සටහන් වලින් බුදු දහම නොදන්නා අයට විශිෂ්ටතම යමක් ලැබෙනවා ඉදිරියට මෙවැනි වැඩ සටහන් ඉදිපත්වන්නේ නමි ගොඩක් පින් බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🌹🌹🙏🙏
නමස්කාර වේවා සාදු .සාදු .සාදු
මමත් මේක පිළිගන්නවා මෙවැනි දේවල් වල ඇත්ත කියා දෙනවට බොහොම ස්තුතියි
අපේ බුදු හාමුදුරුවෝ අපේ ලක් බිමේ ඉපදුනා නම් අපි තරම් පිං වන්තයෝ තුන් ලෝකේ වත් නෑ 😭🙏🙏අනේ අපේ පිං වතුන් සත්‍යය පිලි ගනිත්වා සත්‍යය හෙළි වේවා 🙏🙏😭බුදුගුණ අනන්තයි සත්‍යය යි ජීවමාන යි 🙏🙏🙏🙏🙏🙏🙏
Apta hitiy lapati kakulu nabara wassa😂
🎉පිංවතාගේ,,මොලය,පෑදේවා
මෙතරම් කලක් වසන් කරල තිබුණු සත්‍ය ! ඔබ තුමන්ට ස්තුතියි 🙏
කවුද වසන් කරෙ😀
මෝඩ කතා කියන්න එපා .
@@dilshan4860 parama sthya
@@kumudinipriyantha8645
ඔයා මීවනපලානගේ බන අහනවද?
මරු සත්‍ය.. මිත්‍යා දෘෂ්ටියකයෝ..
ඔබතුමා ලස්සනට පැහැදිලි කළහපුදුම සතුටක් ලැබෙන්නේබොහොම පින්
මමත් හිරිවඩුන්නට ගියා එතන තියෙන බෝදින් වහන්සේ වජිරාසනය අවට පරිසරය දිහා බැලුවහම සිතට දැනෙන නිවීම ඉන්දියාවේ බුද්ධගයාවේ බෝධිය ළග නැහැ.මම ඉන්දියාවේ දෙපාරක් ගියා බුදුන් උපන්නෙ ලංකාවේ කියලා පිළි ගන්නැති එකම කණ්ඩායම හාමුදුරුවෝ.
ඔබ හරි. අපිට පොඩි කාලේ ඉදලා ඔලුවට දාපු බොරු අහු වෙනකොට ඔලුව හන්ගගන්න තැනක් නැහැ. හැමෝම තනියෙන් නිවන් යන්න හදන්නේ. මිනිස්සු මෝඩයින්ට අන්දගෙන. වෙහෙර විහාර තරගෙට හැදෙමින් තිබෙනවා. මේ හමුදුරුවන් අතර තිබෙන තරගේ. අපායට ඉස්සෙල්ලා යන්නේ බන කියා නොපිලිපදින ඔවුන්මයි. අපි නොවේ. අන්ද භක්තිකයින්ට ඇස් ඇරේවා.
හාමුදුරුවරු බුදුන් ලංකාවේ ඉපදුනා කියන එකට විරුද්ධ වෙන්නේ ඔවුන් ගේ මානය සහ උද්දච්ච කම නිසා . මන්ද මෙතෙක් කල් ඔවුන් වැරදි අවබෝධයකින් වැරදි දේශනා කළ බව පිලිගන්න අකමැතියි .මීට අමතර ව ගොඩක් බලාපොරොත්තු තියාගෙන ජීවිත කාලයක් අමාරුවෙන් ඉතුරු කරගත් සල්ලි වලින් ඉන්දියාවට වන්දනාවේ ගියපු අයත් තමන්ට වැරදුනා කියලා පිළිගන්න කැමති නැහැ .තවද දඹදිව සංචාරය බිස්නස් එකක් හැටියට කරන අය කවදාවත් මේක ඇත්තක් වෙන මා දකින්නට කැමති නැහැ . ඒ වගේම නායකයෝ මේක පිළිගනී කවද හරි ඡන්ද දායකයො වැඩි දෙනෙක් මේක පිළිගත්ත දවසට .
Hiriwadumma bodhiya koheda tiyenne.yana widiya kiyanbako
punnakku beela
@@CoolBoy-pf5xq හබරණ යන පාරෙ
සද්දස්ස කුලපුත්‍රයන් පමණක් මෙම ස්ථාන වෙත පැමිණීම යහපත්. එසේ පැමිණෙනවා මිස, විනෝද චාරිකා වශයෙන් මෙම ස්ථාන වලට පැමිණ ස්ථාන කිලිටු නොකර සිටීම යහපත් වනු ඇත. මෙම ස්ථාන ශ්‍රද්ධාව නොමැති ජනයාගෙන් අප්‍රකටව පවතින තාක් ආරක්ෂා වනු ඇත.
මේ කතාවනම් සැබවින්ම සත්‍යක්
Aththama attta , minissungen sangawee heli nowii thiynnath atte bodiye arakshaawatama wennthi...
@@ria7951 wenna ethi
punnakku aran enna
මේ වැඩසටහන ඇත්ත මේ මහත්තයා කියනවා වගේම මිට අවුරුදු හතකට උඩදි බුදු දහම ගැන ගවේෂණ කටයුතු කරනවාසුජීව අක්කරවත්ත මහත්මයා ඞයකියන පලාතේ ඇසතු බෝධින්වහන්හසේන් හටගත් ඇසතු ගෙඩි වගයක් ගෙනත් දුන්නා මමත් පිලීගන්නවා බදුන් උපන්නේ අපේ මව් රටේ කියලා මෙම වැඩසටහනට සුජීත් අක්කරවත්ත මහත්මයාවත් ගෙන්නන්න ඞබතූමාලාට බුදුසරණයි
මේ තොරතුරු පිලිගන්න ලෑස්ති නැත්තේ සියලු ලේඛන ,උපාධි ආදිය වෙනස් කල යුතු නිසා.මෙතුමා පවසන තොරතුරු සත්‍යයි.🙏🙏🙏
බුදු හාමුදුරුවන් ගැන බුද්ද පුත්‍රයන් වන අපේ ස්වාමීන් වහන්සේලා උගන්වන ආකාරයට මෙය වෙනස් ඇත්තටම ස්වභාව ධර්මය බොහොම සුන්දරයි .මෙහි මෙම කතාව අහන මට බොහොම පැහැදිලි ලෙස දැනෙනවා මේ කතාව සත්‍යයක් බව බොහොම පින් සිසිර මහතාට ලංකාවේ නොයෙකුත් අපරාධ සිදු වුනා සුනාමි,කොවිඩ් ,නොයෙකුත් කරදර කුණාටු ඒ කිසිවක් මේ අනුරාධ මහමෙව්නා වලට බලපෑමක් වූයේ නෑ. ඒ බුදුහාමුදරුවන්ගේ ජීවමාන බවයි. උතුම්වූ ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ! පුර විද්‍යාව අලුත් ඉජිනේරු වරුන් විසින් ඒවා සොයාගෙන ඒ දේවල් දකින්නට ලබාදීමට බොහොම පින්
ඔබේ කැමරාව ගල් වෙලාද
සාදු සාදු සාදු ගෝතම samana බුදු හිමියන්ට මාගේ නමස්කාරය වේවා
සාදු ! සාදු ! සාදු ! .තෙරුවන් සරනයි.මි්ට අවුරුදු 15 විතර ඉස්සර මම මේ විස්තර අහලා බලන්න ගියා මට මතකයි.එදා අපි විශ්වාස කලේ නැහැ .ඒ හරි විස්තරේ නොදත් නිසා.සිසිර මහත්තයා ට ගොඩාක් පිං .අපි නැවත වන්දනා කරන්න යනවා.මම පසුගිය දිනක කුසිනාරාව වන්දනා කලා.බුදුගල.බඹරගල වන්දනා කලා.ඉසින්බැස්ස ගල මැදවච්චිය ආශ්‍රිතව තියෙන එයද මෑතකදි් දෙවැනි වරටත් වන්දනා කලා සතුටුයි .මැරෙන්න කලින් අපේ රටේ බුදුන්වහන්සේ ඉපදුනේ කියල මුළු ලෝකයම දැනගනිත්වා.තෙරුවන් සරනයි .
තෙරැවන් සරනයි !!! හැම දෙයක්ම යම් හේතුවක ඵලයක් ලෙස සිදුවනු ඇති .මෙය සසරෙ පුරැදු කල අයට නිරායාසයෙන් අවබෝධ වන හා ප්‍රඥාවන්තයෙකු ට ඇසු පමනින් අවබෝධ කරගත හැකි දෙයකි. සැමට සත්‍ය අවබෝධ වේවා !!"
th-cam.com/video/gmqSqDn-FiU/w-d-xo.html
Sasare purudu kala bawa nam penawa.... hebai ee mulawa... horunta hasu nowanna...
එකම පරම සත්‍ය මෙයයි... මද්‍යයයෙ සිට සිතා බලන්න... අවබොද වෙවී...
@@hahahahahihihihi4890අනේ උඹ වගේ මෝඩ මූසල මිත්‍යාදෘෂ්ටිකයෙක්. බුද්ධ චරිතයටත්, බුද්ධ වචනයටත් අපහාස කරන උඹට මේ අත්භවයේම ඒ පාපයේ විපාක ලැබේවා!
මව් කිරි බී වෙඩෙන එවුන්ට වඩා ගොන්කිරි බොන්නට පුරුදු වු සමාජයක මෙවෙනි දෙවල්, කතා හුදෙක්ම හාස්‍යජනකයි... මෙ ඔබලා අපහාස කරන්නෙ බුදුන් ගෙ රටටයි... මෙ කියා පාන්නේ අප වෙන මුලාවයි...
සුවපත් වෙත්වා
මුළු ලොව පරිනාමේ - මානව සංහතියේ
මුල් මල් කඩ බඳුවූ -සමනල ගිරි ශිඛරේ
ගස් වැල් වැවෙනා - මල් පලතුරු උයනේ
හෙළ ඔසු වෙදුනේ - ජීවක නම් බුදුහිමි දවසේ
සිදුහත් කුමරුන් ඉපදී - බුදූවූ මේ ලක් දෙරණේ
බුදු හිමියන් ජීවත් වූ - මේ මහ ලංකාවේ
බුදු හිමි ශ්‍රී මුඛයෙන් - දම්සක් දෙසුවේ
පස්වග මහණුන් මේ - හෙළ දෙරණේ
බෝසත් කුමරුන් ඉපදී - බුදුවී දම්සක් දෙසුවේ
ජීවක උවටැන් කල ඒ - දඹ්දිව මේ ලක් දෙරණේ
අනිවාර්යෙන්ම ඔව් මේ බුදුන් උපන් දේශය යි.කව්රු මොනව කිව්වත් ඇත්ත ඒක තමයි ..අපි ඔයාලා එක්ක ඉන්නවා ,පිලිගන්නෙ නැති මෝඩයින්ට කියල කියලා වැඩක්ම නෑ.පව් එ මිනිස්සු ඉතිං.👍👍👍👍
ඒක පේනවා අපේ බෞද්ධ පින්වතුන්ගේ වැඩව ලින් ම. පන්සිල් වත් නැත්තේ ඒක නේ
මේ හලෝ..
පොසොන් පෝයෙ වැදගත්කම කියන්න බලන්න
@@thusharachaminda9467 poson poyath awilla gotapu katawak thamai serama wenas karala thiyenne mulu ithihasema,indiyawe minissu budun wadinawada,indiyawama hindu ratak halo hodata hoyala balanna
@@jagathnishanthapereraperer4919
Ow බෞද්ධයන් ඉන්නව ඉන්දියාවේ...
Google karala balanna
@@jagathnishanthapereraperer4919
Eewa wath danne ne...
Maha loku pampoori
මේවා අහන්න ලැබීමම වාසනවක් 🙏🙏🙏🙏 බොහෝම පින්...
අැත්තටම ඔව් 🙏🙏🙏❤❤❤🙏🙏🙏
සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ සත්‍යානුභාවයෙන් හැකි ඉක්මන් දිනයකදී සත්‍ය හෙලිදරව් වේවා.. 🙏🙏🙏
සත්‍යය ඉතා ඉක්මනින්ම ලොවට හෙළිවේවා.
ඔබතුමාට ගෙඩක් ගෙඩක් පිං අනේ මෙවා සෙයනවාට බුදු සරනයි දෙවි පිහිටයි
ඇත්තෙන්ම ඇග හිරිවැටෙනවා අපේ ලොවුතුරා බුදුන් අපේ මවුබිමෙ වැඩසිටි බව කියනකොට සතුට දරාගන්න බැහැ
සත්තකින්ම🙏🙏🙏
බේතක් ගන්න,
සාදු සාදු සාදු උතුම්වු ජය සිරිමා බෝධින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
තර්ක ඔන්නෑ
නියම හෙළයන්ගෙ ඇගට දැනෙනවා බොල තමන්ගෙ උරුමය ගැන...
ආ එහෙමද👿👿😇
😅 එහෙනම් ලෙඩක්
නිසැකවම....
මෝඩ ජාතියක් ඕනම බොරුවක් පිලි ගන්න
සෝවාන් වෙන්න කැමති අය යන්න, එහෙම කෙනෙක් මේ, රෑ බිවුව දේවල් තාම වැඩ වගේ
සත්‍ය ඉක්මනින් මතුවේවා..!
සුවපත් වේවා
ස්තුතියි යහපතක්ම වේවා
සාදු සාදු සාදු 🙏 උතුම්වූ ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි සියලුම දෙනාටම
අපමහ බෝසතාණෝ බුද්ධද්වයට පත් වීමට පිට දුන් සත්‍ය බෝ සමිදුන් වහන්සේ මෙන්ම සත්‍ය වජ්‍රාසනය මෙයයි..
මේ පිං බිමට කරන කෙනහිලිකම් කලාට ලැබෙන ශාපය අද ඇස්පනාපිට පෙනෙන්නට තෙයෙනවා නොවේද....?
සාදු ...සාදු ..සාදු ..සා...ආ....
මෙම ස්ථානයේදී නියම බුද්ධ ශක්තියට අනුගත වී නියම ශ්‍රි සද්ධර්මයම අවබෝධ කරගන්න සද්ධස්ස කුල පුත්‍රයන්ට ශක්තිය දහිර්‍ය්ය ලැබේවා ....
Wa🐂
ඔබට බොහොම පින් සිසිර පෙරෙරා මහත්මයා ... විශ්ව කර්ම අයටත් බොහොමපින් ...
sisira samaga apayata yanna
මහම්මත් තුමා, යේසුස් වහන්සේ බුදුන් වහන්සේ මේ සියල්ලෝම ඉපදී ඇත්තේ ලංකාවේ ය. ඒ විතරක් නොවේ
වඳුරා ගසෙන් බැස දෙපයින් නැඟී සිටි යෙද මෙම ශ්‍රෙෂඨ බිමෙය. අයින්ස්ටයින් ඉපදූනෙද මොණරාගලයච අපි තර
.සම්පූර්ණයෙන් නිර්වස්ත්‍ර ව සිටින මහාවීර ඉපදුනේ තංගල්ලට නුදුරු මැදමුලනිනෙය. අපි තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් මුළු ලෝකයේම නැත. තම දරුවන්ට ඉපදුන දවසේ හොරකමට වල් කමට අනුබල දුන් පිරිසුදු පියෙකුට රට බාර දුන් ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධයින් වෙස් එන්නෙත් මේ පුණ්‍ය භූමියේ ය
බැලුවම ලෝකේ ඔක්කොම ලංකාවේ ඉපදිලා නේ.
එහෙම,තමා,භූතයන්ගෙ,හැටි@@dharmapalaperera2576
ඇයි,ජම්බුක,ආජීවකයා,,,එතකොට දෙව්දත් තෙර,,කොරක්කත්තිය,තව,කොච්චර,ඉන්නවද
වැදගත් ඉදිරිපත් කිරීමක්, තවදුරටත් පුරාවිද්‍යාත්මකවත්, ග්‍රන්ථ ආශ්‍රිතවත් තහවුරු කරගැනීම ඉතා වැදගත්.
Ow
සත්‍ය හෙළ ඉතිහාසය යලි මේ දෙරණ තුල යලි ස්ථාපිත කරන්න හැකිවේවා !
O
Eekata lokuma badawa thamay wa🐂 ge me bauddha ithihase wikurthi karana wada piliwela🤮🤮
මා මෙන්ම අනිත් අයටත් සත්‍ය දකින්නට හැකිවේවා 🙏❤️
Yes.shut up you mouth and eye
ඔබතුමාට මේ සත්‍යය පෙන්වා දුන් ආකාරයටම ධර්ම ලෝකය අවදිවීමට අධිෂ්ඨානය කරමි.
සාදු සාදු හෙල බොදු ඉතිහාසය මතුකර ගැනීමට මූලික වන්න
දහම පස් යටට ගිහිල්ලද? අනේ තව යට හාරන්න, නිවන හමු වෙයි.
අපිට vishwashai...අපේ බුදුන් gothama බුදුන් බව ....ඔබලාට තෙරුවන් සරණයි
eka aththa
නමස්කාරය වේවා, මේ ගෞතම මුණිදුන් පිටදුන් බෝධියට. 🙏🙏🙏අපේ බුදු හාමුදුරුවෝ අපේ ලක් බිමේ ඉපදුනා නම් අපි තරම් පිං වන්තයෝ තුන් ලෝකේ වත් නෑ 😭🙏🙏අනේ අපේ පිං වතුන් සත්‍යය පිලි ගනිත්වා සත්‍යය හෙළි වේවා 🙏🙏😭බුදුගුණ අනන්තයි සත්‍යය යි ජීවමාන යි 🙏
පිං සිද්ධ වේවා විෂ්ව කර්ම නාලිකාව ට තෙරැවන් සරනයි !!!
මේ ඉන්දියාව හින්ද තමා සේර්ම. නැත්තන් අද බුද්ධ දර්ශනය ලෝකෙ පුරාම අය වැලදගෙන🌷 ☸️🙏
Mama mee bathing vahansee lagathi
Pathipala lebu keep sathiyA tharrmaya
Matbuvee aetha
මහත්මයානනි දැනට අවුරැදු විස්සකට විතර උඩදි රැපවාහිණි වැඩසටහනකට ආවා වෙනත් ආාගමක ඉංජිනේරැ මහතෙක් මගේ මතකයේ් හැටියට එතුමා කිවුවා එතතුමා අතේ තියනවා ලබයක් එකෙන් පෙන්වනවා බුදු හාමුුදුරැවෝ ඉපදුනේ ලංකාවි කියල එදාා එතුමාට හරියට විවෙිචන ඇතිවුනා අදත් එහෙමයි අපේ අයට බුදු පියානෝ ඉංදියාවි උපන්නේ හැබැයි අපේ අද අපේ ජාතිය කොතනද ඉන්නේ සාදු සාදු සාදු
අපගේ තථාගතයානන්වහන්සේගේ සත්‍ය ඉතිහාසය හෙළ දැක්වීමගැන ඔබතුමන්ලාට බොහොම පින් මේ හෙළ ලක්දෙරණේ යළි උපදින්නට ඔබතුමන්ලාට හේතුවාසනා වේවා
බුදු රජාණන්වහන්සේ ට ඉපදී මට සහ බුදු වීමට සුදුසු ම දෙශය මෙහි ඇති ස්ථාන බව පෙනේ..,,🙏🙏🙏☝️
ශ්‍රී යන පදය ගෞරවාර්ථ පදයක් මිසක් බුදුන් හැඳින්වීමට යෙදූ පරිවාර පදයක් නෙවෙයි. බෞද්ධ සාහිත්‍යයේ කිසිම තැන බුදුන් හැඳින්වීමට ගෞරවර්ථ පදයක් ලෙස හැර ඍජුව "සිරි" නමින් පදයක් භාවිතා වුණේ නෑ..... වර්ත්මයේදි පවා ' සිරි ලංකාව , සිරීපාදය ' වැනි පදවල ' සිරි ' යන්න ' ශ්‍රී ' යන ගෞරවාර්ථ පාදයේ විකාශනයක් මිසක් වෙනත් දෙයක් නොවෙයි.
කරුණාකර මෙවැනි හිතළු සමාජගත කිරීමෙන් වළකින්න.
මෙවැනි පුද්ගලයන් මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ප්‍රතිකාර ලබා දෙන්නේ නම් සමාජයට ඉතා වටිනා සමාජ මෙහෙවරක් ලෙස සලකමි. 😁
සිවුහෙලයේ බාසාවෙන් සිරි කීවේ බුදුන් ට, ශ්‍රී කියන පදය සංස්කුත වචයක් ,මේ පදය ඉන්දියාවේ දේව අගම් අදහන්න හදගත්ත බාසාවක අකුරක් මේක කියවෙනකන් ගොඩ ඒමක් නෑ රටට ,මේක වස් වදින පදයක්
@@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ බුදුන්ට සිරි කියපු තැනක් කොහෙද තියෙන්නේ පැරණි මූලාශ්‍ර වල ?
සාදු ! සාදු ! සාදු!
කරුනාකර තමන්ට තෙරෙන්නෙ නෙත්නම් දොස් පෙවරිමෙන් වලකින්න.. නෙතිනම් මෙ පිළිබඳ සොයා බලන්න ...
Aniwaren
Ane palayan yako yanna.mole kachal karayo tikak ..mongal katha kiyanawaa
🐄 තමුන් හරකෙකු කියලා පෙන්වා දෙන්නට එපා...
අද ලංකාවේ මව් කිරි බොන එවුන්ට වඩා ගොන්කිරි බොන්නට පුරුදු වු සමාජයක මෙවෙනි දෙවල් හුදෙක් හස්‍ය ජනකයි... කරුණාකර බොදු ඉතිහාසය පිළිබඳ වගකිමෙන් කතා කරන්න...
මෙතන සුදු මහත්මයා කෙනෙක් හරි ලංකාවේ නොවන මොකෙක් හරි කිව්වා නම් මුන් පිලිගන්නවා... අපිට අපෙ දෙවල් අගේ නෙති කමයි මෙ...
සිසිර සර් ඔබතුමා අපිට ගොඩක් වටින කෙනෙක්..නමුත් ඔබතුමා මේ කරණු බෞද්ධ නිවේදකයෙකු සමණ පමණක් ප්‍රකාශ කරන්න කියල ඉල්ලනව..මොකද සුදු ක්‍රිස්තියන් කාරයො කරපු වින්නැහිය ඇති මේ වෙනකන්..මුන් මේව විකුර්ති කරල දාන්න ඉඩ තියෙනව.. දීර්ඝායු ඔබතුමාට..🙏❤️
ඔබ තුමන්ලට ඡය වේවා! මෙයයි සත්‍ය
🙏🙏🙏අප බුදුරජානන් වහන්සේ බුදුවු සැබැ ස්ථාන අපට දැක ගන්න සැලැස්වීම ගැන ඔබට ෙබාහොම පිං. ෙම ස්තාන දකිනකොට බුදුරජාණන් වහන්සෙ බුදු වුනෙ සිරි ලංකාවෙම කියලා විශ්වාසයි.🙏🙏🙏
පව්
මමත් පිළිගන්නවා ඒක
Obathumalata bohoma pin.
Theruwan saranai
🙏🙏🙏🙏🙏🙏
මෙක ඇත්තක්ද බොරුවක්ද යන්න...මම දන්නැ බුදුන් ලක්දිව ඉපදුනත්,ඉන්දියාවෙ ඉපදුනත් උන් වහන්සේ දෙශනා කල ධර්මය මෙ මුලු විශ්වයටම පොදුයි...සියලුම සන්ස්කාරයො නැසෙන සුලුයි...නොපමාව කුසල් රැස් කරන්න..දර්මයෙ හසිරෙන්න...
🙏🙏🙏
අපේ kiyala pili ganna kemathi nedda
හරි බන් අපි පොඩ්ඩක් මේ ප්‍රශ්නෙ විසදගෙන ඉමුකෝ
නමස්කාරවෙවා බෝදින් වහන්සෙට සාදු සාදු🎉
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ බෝසතාණන් වහන්සේ උත්පත්තිය සිදු වී ඇති බව ලංකාවේ මේ සාක්ෂි හොඳටම ප්‍රමාණවත් මම කුවේට් හි සිට
tho gihilla manasika rohale newathiyalla ane mewage gon haththak aru kiyana boruwalata sadukaradenawa muta bududahame kiyanne anda bakthikayo kiyala
දැන් ඔයාගේ කුසල් සිත් වැඩි ලද නිවන් දකින්න සක්කාය දිට්ඨිය දුරුවන. පාර හරිද
බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාව තමයි. සියලුම දෙනාට මෙය වැටහේවා. සාදු සාදු සාදු !
බුදුසරණයි 🎉🎉🎉
දවසේ ආතල් එක. බන්දු සමරසිංහ පාර්ට් 2.....එහෙත් සියලු සත්වයෝ නිවන් දකිත්වා.
සත්‍ය ඉස්මතු කර මුලාවෙන් මිදෙන්නට උපකාර කළ ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා.
ලංකාවට ආවම කොහොම හරි යනවා බලන්න හුස්ම ටික ඒ බිමේ පිට වුනත් කමක් නෑ 😭🙏🙏🙏🙏
අහෝ! හිතලු කියවමින් වපුරන මෝඩ මිත්‍යාවක තරම කිසිවෙකු මෙවන් මිත්‍යාවකට හසු නොවේවා!
තො නම් හරකෙක්
@@dadlyegodawaththa8039 අහෝ මුලාවක මහත
@@dadlyegodawaththa8039 👿😇
TH-cam මුදල් හා NGO මුදල් එක්ව හඬනගන අවස්ථාවක් 😂😂😂
දැන් youtube 1 හොඳටම මාකට් වෙන්නෙ, රාවණා, හෙල බුදුන්, කාලි, පැණි.
කවුරු කොහොම කිවුවත් මේ හෙළබිම බුදුරජාණන් වහන්සේ ඡන්මය ලබූ ඡමිබුද්දීපයයි එය දැන් ස්තීරයි
Tama Hana hayagann
පෙරපින් සැමට මෙත් සිතිනි . , බුද්ධ විශය අචින්ත්‍යයි , පරමගාම්භීර යි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු නොවු යමෙක් ගැටෙයිද ඔහු අරිය උපවාද කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව ගෝතම සම්බුදු හිමිගෙ නාමයෙන් පරම සත්‍යකි . එබැවින් මේ උතුම් දර්මතාවය න් සමග අසරන සත්ත්වයෝ නොගැටෙත්වා.................!!!!!!!!! මන්ද,,,? මා එසේ කරගෙන එම අරිය උපවාද යෙන් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර සිවුපිලිසිබ්යා පත් මහ අරහතුන් වහන්සේ සමාකරගෙන එම ආනන්තරික පාපකම්ම වලින් මිදුණු අයෙක් නිසාවෙනි ..! මෙය පරම සත්‍යකි . ... බුද්ධ ආගම හා බුදු දහම යනු 2 කි ,ආගම නොමැති නම් අපි සැමදා 4 අපායේය. ආගම සුගති පැවැත්ම සදහායි , දහම යනු හේතුපල දහමයි . හේතු 03 කි තේසං හේතුං තතාගතෝ ආහ. ඒ රාග දේශ මොහ යනුයි ප්‍රියදේට ඇලීම අපිරිදේට ගැටීම හා පිරි අපිරි අතර මැනීම (මෝහය නොහොත් මුලාවිම,නොහොඳකම් ) යනුයි . රාග දේශ මොහ ඛය කිරීම නොහොත් උපදින උපදින තැන කපාහැරීම නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද යන හේතු බිහි කිරීම නතර කිරිමයි. නිබ්බාන යනු රාග දේශ මොහ වලින් වලින්ජනිත පල නැතිකිරීමයි. නෝබැදීනයි. නිබ්බානම් පරමන් සුඛම් යනු බුදු පසේබුදු සහ අරහත්ත බුද්ධ උතුමන් වහන්සේලා පෙන්වාදෙන විමුක්ති සුවයයි. මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ උතුම්ම සම්බුදු සසුනයි . මනුස්සත්ව පටිලාබයයි, ත්‍රිහේතුඛප්‍රතිසංදියයි. මේ විශය අචින්ත්‍යයි පරමගාම්භීරයි. මේ උතුම් දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදා වනුයේ ආගම් තුලින් පෙරපින් කරගත් කෙනෙකට පමනි. එයට කදිම උදාහරනය පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුන්න්‍යතා අත්තසංමා පනිදීත අරිය සච්චානදස්සනං යන සෝතාපත්ති අංග 4 සදහන් ගාතාවයි. රාග දේශ මොහ වලින් ජනිත චිත්තසංතානයේ මුල්බැසගත් කෙලෙස් නිසා ස්ව්තත්ව බවින් සත්ව ලෙස 31තලයක පැවැත්මක් තම තමන් දායාදකරගනියි. බුදුවරුන් මේ 31ක් පැවැත්ම 4 අපා ( 6 )සදෙව් ලෝක , 20 බ්‍රක්මලෝක පෙන්වා දි මනුස්සත්ව පටිලාබෝ පරම දුර්ලභෝ ලෙස හැදින්නුවේ , අස්සුතවත් පෘතග්ජන කමින් තල 31 හි දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට පෙරපින් හේතු වශයෙන් පෙන්වාදී නට උතුම් මනුස්සත්ව පටිලාබය ලැබූ විට දුර්ලභ පහලවන බුදුහිමියන්ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුදු බන පදාය අසා රාග දේශ මොහ වලින් මිදිනිදහස් වීම තුලින් මේ 31ක් තලයෙහි පැවැත්ම නැමත ලෝක නැමති අදුරෙන්, දුකෙන් සදහටම මිදිනිදහස් වීමයි. පින්කමක් කර රජ සැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදුවන මෛත්‍ර බුද්ධ සාසනය දක්වා මේ දුක් පැවැත්ම හදන්නේ බුද්ධ ආගමේය ඒ විපරිණාමය දර්මතාවය නිසා හේතුපල දහම අභාවයට ගිය විට භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බැවින් අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට ඒ නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය කියාදීමට ඔහුන් නොදන්නා කමටයි . පවත්තන් අප්පතිවත්තියන් කියා බුදු පියාණන් දේශනා කලේ මේ 31 තලයෙන්ම මිදී නිදහස් වීමය .සම්මතය යනු පෙවැත්මයි පරම අර්තය නැවැත්මයි ඒ රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීම විනා සම්මත බුද්ධ ආගම තුල නිකායවලට බේදී දේපොල රෑස් කරන උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා නොහොත් හේතුපල දහම නොදන්නා මහනබනුනන් කලුරිය කිරීම නොවේ. මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කළ මේ යුගයේ පහලවු අනුබුදු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health
සත්‍ය ජය ගන්නාවාමයී මේ බුදුන්ගේ දේශයමයී ..
Playan yanna kepara kelin nathiwa..😂
ඔව් මේ බුදුන්ට පූජා කරපු දේශයයි.. නමුත් බුදුන් පහල වූ දේශය නම් නෙවෙයි.. ඒ දෙක පටලවා නොගන්න.
@@RTX4090_OC ith thàama niweradi. Pilithura oba labaa dunn'a.........me kaarana deka therum ganna beriwa. Me moda minisun... Buddagama samaga. Ithihasaya. Boogolaya. Saahithye ..paali...sinhala...kawalam Kara. Bolanda. Haa. Gemburu. Tharka. Athara pamba gaalaka petalee pissu naganawa....kaalaya kaa damanawa....wihilu kaarayo wenawa.....
@@RTX4090_OC ඔව් ඒක නම් ඇත්ත
Great. Appreciate excellent explanation by the expert gentleman and humble questions by the gentleman of Vishwa karma. From London.
ඉන්දියාවට වන්දනාවේ ගිහින් වෙහෙසෙන්නේ නැතිව මේ තැන්වලට ගොසින් .බවුන්වඩා
පතන්න සොවාන් පලයටවත් පත්නොවුනොත් .පුදුමයි . විසේසයෙන් මේ බෝධිමුලය අභියස .
😂😓😂🤔
@@id823 q
,,
දැනට කිදෙනෙක් ඔයබෝධිමුලයේ සෝවාන්වි තිබෙන වාද?සෝවාන්වෙන්න ආර්‍යඅෂ්ටාංගික මාර්ගයේ යන්න ඔින නේද?
@@khp7425 තමා දෙසටම හැරීමමය කලයුත්ත .
පටලවා නොගන්නට වෙත්වා .
පටිසෝතගාමි චින්තනය ට එන්නට හැකිවෙත්වා .
ඕවා පැත්තකින් තියන්න .
තමාගේ නොදන්නාකම නොදන්නා නිසා වූ සියලු හේතු සොයාගන්න .
🔑
@@id823 gggggggg
සත්‍යය හෙලිදරව් කිරීමට ශක්තිය ලැබේවා..!! 🙏🙏
සුවපත් වේවා ,,,ජනිත් අයියා කර සුපිරිම කතාව කලේ සෞඛ්‍ය අමාත්‍යන්ශයේ වුර්තිය සමිති නායක සුසිත් අරුණසිරි මහතා සමග කල වැඩසටහනයි,, අහන්න,, අහන්න ආසයි,,මතුකක තර්ක කිසිවෙකුට බිදින්න බෑ ඔබත් ඔහු සමග කඩිනමින් සාකච්චාවක් කරන්න,, අපි ආසයි,,
බුදුන් වැඩසිටිය ස්ථානයක් 💐🌸🙏
Sisira sr oyata godaaak pin.
සත්‍ය සොයා ගැනීමට හැකිවේවා.
අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේවල් හොයන අපේ ජනතාවට හොඳ මේ වගේ දේවල් තමා. බුදුන් වහන්සේ කියලා තියෙන්නේ ධර්මය තමන්ගේ ගුරුවරයා කියලා හිතාගෙන ධර්ම මාර්ගයේ ගමන් කරලා නිවන් දකින්න. දැන් ඒක හිරිවඩුන්න පාරට යන්න හදන්නේ
දැන්වත් මේ ඇත්ත පිලිගන්නෙ නැත්තෙ ඇයි මේ මිනිසුන් ..කොහෙවත් නැති එකක් හොයාගෙන ඉන්දියාවේ ගිහින් මිනිසුන් බොරුවක් කරපින්න ගන්නෙ
හෙට අනිද්ද මුන් කිව්වොත් බුදුන් වහන්සෙ පිරිනිවන් පෑවෙ නෑ.කිරිවෙහෙරට වැඩපු වෙලාවෙ දේවාලයක් හදන් පදින්චි උනාය.යශෝධරා තෙරණිය වල්ලි අම්මාය කියල අපේ බුද්දිමත්තු ඒකත් පිලිගන්නවා
බුදුසරණ ඔබට සත්‍ය හෙලිකරමුු.බුදුසරණ යි
මේ ස්ථානයේ සිට ඉසින්බැස්සගලට 81km පමණි.මේ ස්ථාන ඉතා නිවැරදියි.
81km නිවැරදී කියන්නේ කොහොමද? කොහෙද එහෙම 81km දුරයි කියලා සදහන් වෙන්නේ..
මූලාශ්‍ර වල කොහේ හරි තියෙනවද 81 Km කියලා
A good video. Thanks a lot !
ඉන්දියාවේ වන්දනාවෙ යවන පිරිසට මේ ගවේෂණය පාඩුවක්. ගිය සමහර අයටත් ටිකක් බුද්ධියෙන් විමසල බලන්න හිත දෙන්නෙ නැතිව ඇති. ඒ අය නොයෙක් දේ ලීවාට ගනන් නොගෙන දිගටම හෙලිදරව්කරගෙන යන්න. 🙏🙏🙏
බෝසතුන් වහන්සේ උපන් ස්ථානය, බුදු වු ස්ථානය, ප්‍රථම දර්ම දේශනාව සහ පිරිනිවන් පෑ ස්ථානය දෙස බලා පැහැදෙන අයෙක් වේද ඒ හැම සතර අපායෙහි නම් උප්පත්තියක් නොලබන බව ශ්‍රී මුඛයෙන් වදාළ බව සත්‍යයකි. එ බැවින් ඔවැනි මුලාවන්වලට හසු වී නිරාගාමි නොවන්න.
@JeT Zak ඔබතුමා / ඔබතුමී හට උතුම් නිවනම අවබෝධ වේවා...!
@JeT Zak අනුකම්පා කරනු හැර ඔබතුමන්ලා වැනි අයට වෙන කුමක් කරම්ද????
@@anuarora4974 ඔය සතර ස්ථාන ඉන්දියාවෙ නොව මේ හෙලබිමේ කියලනෙ කතිකාවෙන් කියන්නෙ. වදින්න එපා කියන්නෙ නෑ.
@JeT Zak යා තේසo සද්ධාමත්තo පේමමත්තo සබ්බේ තේ සග්ගපරායනා (යමෙක් මා කෙරෙහි සද්ධාමාත්‍රයක් ප්‍රේමමාත්‍රයක් ඇත්නම් ඒ හැම සුගතිගාමි වේ.) මේ ශ්‍රී මුඛයෙන් වදාළ බුද්ධ වචනය .
අපේ බුදු හාමුදුරුවෝ ,රාවණා රජු ලෝකෙන් උතුම් රට ලංකාවයි
බුද්ධෝත්පත්තිය හෙළදිවයි..
සත්‍ය ජය ගනිත්වා..
බෙහෙවින්ම ඉස්තුතියි විශ්ව කර්ම👍
බුදුන් උපන් දේශය පිළිබඳ ඉපැරැණි පුස්කොළ පොත් ලන්ඩන් බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකට විසාල මුදලක්දී මීවනපලානේ සිරිධර්මාල්ංකාර ස්වාමින්වහන්සේ මීරිගම සිට වරකාපොලට යන පාරේ පරම නිබ්බානධර්මායතනයට ගෙන්වා ඇත, ඕනේම කෙනෙකුට එතෙන්ට ගිහින් ගවේෂණය කරන්න පුලුවන් 🙏🏻🙏🏻🙏🏻
තෙරැවණ් සරණයි.පෙරටම යෑමට ජය පතමි.
එසේම වංශ කතාව විතරක් නොව ලෝක ඉතිහාසයම වෙනස් විය යුතුමයි රාවනා යුගයේ සිටම නිසැකවම වෙනස් විය යුතුමයි.ලංකාව තමයි ලෝකයේ උතුම්මරට.ඒත් ඒක පොඩී කියලා පහලට ඇදලා දාලා ඉන්දියාව ඉතිහාසය එයාලට ලියා ගන්න බැලුවා.නමුත් අපි නොදකපු තැනක් තියෙනවා.ඒක පසුව හෙලි කරන්නම්.අප ඉතිහාසය ගනනයේදී භූගෝල විද්‍යාවද ගැලපිය යුතුම වේ එවිට එය හෙලි වේ.ලංකාවෙන් ඉන්දියාවට සිරිමහා බෝධියේ ශාකාවක් රැගෙන යන්න සංගමිත්තා තෙරණිය වැඩියා විය හැකිය.අපගේ ඉතිහාසය නූල් බෝලයක් මෙන් පැටලවීමට හේතු ගණනාවක් ඇත එනම් ලෝකයේ මුල්ම දියුණුම ශිෂ්ඨාචාරය අපේ රට තුල ඇති වීම,විදේශ ආක්‍රමනිකයන් අපගේ ඉතිහාසය ලෝකයට යනවාට බිය වීම,රාවන ඉතිහාසය හෙලි වූ විට සියලුම ශිෂ්ඨාචාර පැරදවී නව ඉතිහාසයක් ලියවීම,මේ සදහා ආක්‍රමණිකයන් අපේ සැබෑම ඉතිහාස ග්‍රන්ථ විනාශ කලේය,අලුතින් දෑ ඉතිහාසයට එකතු කලේය.නමුත් හෙළ යක්ක ලේ ඇත්තවුන්ට සත්‍ය මිස අසත්‍ය දැකීමට අවශ්‍ය නැත ලෝකයේ සත්‍ය කවදා හෝ දිනයක උඩට පැමිණෙනවා එය පැමිනෙන්නේ කාලයත් සමගයි.මොකද සත්‍යක් එලියට පැමිණීමටනම් රටේ නිවැරදි සත්‍යගරුක පාලකයෙක් රජ විය යුතුමයි.එතෙක් සත්‍ය යටපත් වී පවතිනු ඇත.එම සත්‍ය උඩට ඒම කිසිම අයෙකුට නැවැත්විය නොහැක..❤❤
ඔබලා කියන කතාව ඇත්ත. අපේ බුදු රජානන්වහන්සේ උපන්නෙ මේ පින් බිමේ.
සත්‍ය මතුවෙයි කිසිවෙකුට නවතිය නොහැක 🙏🙏🙏
Oba yana gamana digatama yamu nawathinna sathya soyagena obata dewa balayakma lebewa. Obage jaya niyathai budu saranai.
ඔබතුමන්ලා මෙි කරගන යන ඓතිහාසික හා බුද්ධ සාසනික ශේුෂ්ඨ කර්තව්‍යය සාර්ථක වෙන බව මම විශ්වාස කරමි .සත්‍ය යටපත් කල නොහැකිය.එයයි ලෝක සත්‍ය.තෙරැවන් සරණයි ධමිමතිලක හිමි
ඇයි අපේම මිනිස්සු මේ තරම් සාක්ශි තිබිලත් මේ තරම් සාක්ශි ඉදිරිපත් කරලත් අපේම මිනිස්සු අපේ රත්තරන් අතීතය වලලන්න හදනව උන්ගෙ ජානවල වැරද්ද කවලන් වෙචිචි උන් පිටරට වල උන්ට
shani wage anith ewun moda naha
Owi dewadsththalge ewun.
අපේ උන්ගෙ වහල්කම නිසා...
හොඳට මුන්ට කියලා කෙලව ගත්තද.
කලවං නැති පිරිසිදු ජාන තියෙන අය ලංකාවේ ඉන්නවද ?
ane budda charithaya ape bumiyen bihi una nam godak sathutui.... b.s. obalata....
"ඒවං මේ සුතං. ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ "🙏 එහෙම නම් දම්සක් පැවතුම් සූත්‍රයේ කොහොමද මෙහෙම තියෙන්නෙ? බුද්ධ වචනයේම බුදුන් උපන් දේශය ගැන සඳහන් වෙනවා. බොරු මිත්‍යාවන්ට රැවටෙන්න එපා. අපි අපේ රට ගැන අාඩම්බර විය යුතුයි. මොකද බුදු දහමේ භාරකාරත්වය හා පැවැත්ම රැඳිල තියෙන්නෙ අපේ රටේ. එ්ත් අපි මේ මිත්‍යා පස්සෙ යන එක බොරු වැඩක්.
Meewanapalan pissu hutan.. munta amu kawila..ayyo salli aththata😅😅
@@adisanayaka1337 anna thawama indiyawe baranasa thiyenawa
@@suduaraliyasuduaraliya5707 oww👍
බුදු හාමුදුරුවො දේශනා කරේ "පඥ්ඥාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්ඥ්ඥස්ස" කියල නේ bn...
මෝඩ හරක්.. ථේරවාදී බුදදහම අධහන් ඉදලා මේ වීඩියෝ එකක් නිසා බොරු උගන්නන මහායාන ආගම පිළිගත්තා කියන්නේ අතට අරන් කටට දාගත්තේ නෑ වගේ වැඩක්..හරි දේ තෝරාගෙන යි ඔයාලා ආයිමත් වරදී දේ තෝරගත්තෙ
සාදු සාදු සාදු සත්ය මතුවේවා
සියලු ලෝක සියලු සත්වයෝම මේ පරම සත්‍යය තුලින්ම සුවපත් වේවා 🙏🙏🙏
මා ඉතාමත් කුඩාකල සිටම දැනුනු දෙයක් නම් ජම්බුද්දීපය කියලා කියන්නේ මේ ලංකාවට මයි කියලා නිකම්ම හිතුනා ..ඉන්දියාව ට 20 පාරක් විතර නොයෙක් ප්‍රාන්ත වලට ගිය ඇති මුත් කවදාවත් ඉන්දියාවේ දබදිව හෝ කිසිදු තැනකට යෑමට නොහැකි වූයේ නිතැතින්ම යි..කුඩා කල සිට මා හට හැගෙන දැනෙන දෙයක් තිබුනා මේ තරම් සුන්දර දේශ ගුණ තියෙන , රසින් හා සුවදින් පිරි කෑම තියෙන රටක් ලෝකයේ වෙන කොහේ වත් නැහැ . මම නොයෙකුත් රට වල සංචාරය කල ඇත.. මේ උතුම් වූ බුද්ධ දේශයයි..
පින් ඇත්තනි සැදැහැවත් සිතින් වැද පුදා ගන්න ඒ උතුම් තැන්..
මම ත් ඉක්මනින් ම යනවා ...