Yashodara Kavi with Lyrics | යශෝධරා කවි | බිම්බා දේවී | Nipuni Hansika Dharmadasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ශාක්‍ය මුණි ධර්ම ස්වාමී ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සංසාරගත පාද පරිචාරිකාව වූ පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය වූ මහා දේවී යශෝධරාවන්ගේ නිර්මල ශ්‍රී නාමයට උතුම් දෙව් මිනිසුන්ගේ නමස්කාරය වේවා!
    පදපෙළ 🙏👇
    සුන්දර ඇසළ සඳ බබළන අහස මත
    පින්බර දිනක මම අම්මා කෙනෙක් උන
    පෙම්බර මගේ පණ නල බඳු සමිද ඔබ
    වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට
    සංකාසෝක තැවෙනා සිත දරාගෙන
    සන්ධ්‍යා වළා රත් පැහැවන වෙලාවට
    ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට
    එන්නද සමිදුනේ ඉන්නා දිහාවට
    සීතල සුළං හිමවත් පව්වේ ඉඳලා
    ඇවිදින් වැදුණි සමිදුගෙ සිරිපා සිඹලා
    සුපිපිණ සුවඳ මල් කැකුලක් බිම වැටිලා
    බල බල හිටියෙ සමිදුන් අද එයි කියලා
    තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
    සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
    ඉර හඳ පවා පරදන ඔබෙ රූ සිරිය
    සිහිකර කරා මම ඉන්නේ එන තුරුය
    දන්නා නමුත් හැර යන බව යම් දිනක
    නැහැ නවතන්නේ ඔබ යන මග කිසි විටක
    පිසදා කඳුලු මදහස නගමින් නිබඳ
    බල බල හිඳිමි බුදු වී එනතුරුම අද
    ශෝකයෙ ක‍ඳුළු සමිදුනි නවතාලන්න
    රාගයෙ රුදුරු කෙළෙසුන් දුරු කරලන්න
    අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
    අම මහ නිවන් සැපගෙන අද මෙහි එන්න
    සුසිනිදු කසී සලු හැරදා මෙමා අද
    හනසළු දරනවා සමිදුනි මැදුර මැද
    ඔබ විඳිනා දුකින් මට හිමි සැප කිමද
    කය මැදුරේ නමුදු සිත ඔබ ළඟය අද
    යනවිට වංකගිරියට වෙසතුරු නිරිඳූ
    මන්ද්‍රී දේවි ආවා වනයට රුදුරූ
    සසරේ එනවිටදි අපි එලෙසින් නමුදූ
    තනිවම ගියේ ලබනටමද පදවි බුදූ
    සව්සත එතෙර කරවන්නට සන්සාරෙන්
    දීපංකර මුණිදුගේ බුදු කරුණාවෙන්
    මතකද හිමියනේ විවරණ ලැබූ වාරේ
    එදිනද සමිදුනේ සිටියේ ඔබ ගාවින්
    සසරෙහි හිමියනේ පාරමි පුරන විට
    මතකද ඔබට දන් දුන්නා දෙවියව
    කිසිවෙනසකින් තොරවම සිත සතුටුවන
    බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම
    සිදුහත් මහා බෝසත් හිමිරජාණෙනී
    රන් මිණිමුතු ද අගයක් නැහැ සුවාමිනී
    ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනී
    එතෙරට ගන්න මාව ද ගිනි ගුහාවෙනී
    හැම සැප සපිරු සුදොවුන් පිය නිරිඳු කුල
    රාහුල පුතුන් සනසා වඩමින් උකුල
    සිදුහත් ලොවට අරුතට ඉපදුණු මෙකුල
    බිම්බා දේවි මම වෙමි පින් ගඟ උතුල
    දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
    හැමදෙන හඳුනනා සිදුහත් පෙම්වතිය
    භව රැහැනේ බැඳුම් සිඳිනා මගම ගිය
    මම වෙමි යසස් හිමි රාහුල මව් තුමිය
    ගෞතම මුණිදුගේ සසුනේ වැඩ හිඳිමින්
    මරු පරදවා අරහත් බල පතුරවමින්
    හඬනා ශෝකහුල් හැම උදුරා දමමින්
    බබලමි අම නිවන් පුර සුව සැප ලබමින්
    දම් ගගන තලාවේ අම වළා පැතිරුනා
    විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා
    ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණ දරා
    පිරිනිවන් දුටුව මම කපිලපුර යශෝදරා
    මෙම සුගායනය ශ්‍රවණය කිරීමෙන් සිතට දැනෙන නිරාමිස ප්‍රීතිය අතිමහත් වේ.
    මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් මුල් නිර්මාණකරුවන් සතු වෙයි. මෙය ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම තම නාලිකාවල ප්‍රවර්ධනය වෙනුවෙන් වෙනත් TH-cam හෝ Facebook නාලිකාවල නැවත ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ..කර්තෘ අයිතින් උල්ලංඝනය කිරීමකි..
    Yasodara Kavi - යසෝදරා කවි
    පද රචනය - කටුගස්තොට සිරිධම්ම ස්වාමින්වහන්සේ .
    සංගීතය සහ නිර්මාණ අධ්‍යක්ෂණය - පමුදිත මානෙල් අංග.
    ගායනය - නිපුනි හංසිකා ධර්මදාස.
    Lyrics - Rev. Katugastota Siri Damma Himi
    Melody, music & produced - Pamuditha Manelanga
    Singing - Nipuni Hansika Dharmadasa.
    Music instrument player (percussionist) - Sumudu wikasitha Manelanga.
    Recording - Tharanga Rathnayake.
    Music composition, Mixing & Mastering - Isuru vithanage
    Yashodara Kavi audio track by Pamuditha Manelanga©
    unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
    Pamuditha Manelanga is the original composer of this song.
    All Rights Reserved ©
    #yashodarakavi
    #bimbadevi
    #pamudithamanelanga

ความคิดเห็น • 795

  • @TharuSumi-1111
    @TharuSumi-1111 20 วันที่ผ่านมา +16

    මම A/l ලියලවත් නැති අවුරුදු 17 ක ගෑනු ලමයෙක් මට ලොකූ බලාපොරොත්තුව ක් කසාවත දරන එක මම විශ්ව මාතාවගෙන් ඉල්ලනව මට ඒ වාසනාව ලැබෙන්න කියල 🙏🙏🙏

    • @PpNelum
      @PpNelum 11 วันที่ผ่านมา +1

      ඔබේ ප්‍රාර්තනාව ඉටු වේවා 🙏

    • @DinushiChasika
      @DinushiChasika 6 วันที่ผ่านมา +1

      Sadu sadu sadu mamada siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🙏🙏🙏 ingiriya jethawanaramaya

    • @Dilki-v3b
      @Dilki-v3b 3 วันที่ผ่านมา

      සාදු සාදු සාදු ඔබට ඉක්මනින් ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා🙏🙏🙏

  • @harshanimadhushika404
    @harshanimadhushika404 10 หลายเดือนก่อน +257

    අවංකව ආදරේ කරන සියලු දෙනාට යශෝදරා මහ රහත් තෙරණීන් වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා . 🙏🙏🙏🙏

  • @asawarnakula871
    @asawarnakula871 11 หลายเดือนก่อน +489

    මම මගේ බබා ලැබෙන්න ඉද්දි මේක ඇහුවා.දැන් බබා නැලවිලි ගී වලට වඩා මේ කවි ඇහෙද්දි තමා නිදාගන්නෙ. හරිම ලස්සනයි හිත සසල කරවන කවි පෙලක්.යසෝදරා උත්තමාවියගෙ මග යෑමට මටත් මගේ දියණියටත් පින් ලැබේවා.

  • @DimuthuNadeeshan-s1m
    @DimuthuNadeeshan-s1m 7 หลายเดือนก่อน +100

    ඉස්ලාම් මමත් හරි අසාවෙන් අහන කවි පෙලක් ..හිත නිවෙන කවි පෙලක් ..පිංවත් යශෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏මෙය ශ්‍රවණය කිරීමේ පිං බලයෙන් මාගේ කුසෙහි වැඩෙන දරු පැටියා නිදුක් වේවා ....නිරෝගී වේවා ...සුවපත් වේවා ...දීර්ඝායුෂ ලබත්වා...සියලු අගපසඟයෙන් යුක්ත වේවා ...පිංවත් වාසනාවන්ත දරුවෙක් වේවා ... සාදු ...සාදු ...සාදු ....සාදු ...🙏🙏🙏🙏🙏

    • @TeshanImesh
      @TeshanImesh 2 หลายเดือนก่อน

      දිමුතු නදීෂාන් කියන්නේ කව්ද දන්නේ නෑ නේ 🗿

    • @Db4747.
      @Db4747. 29 วันที่ผ่านมา

      මමත් දිමුතු මම ඔයාගෙ ෆොටෝ දැකලා තියෙනවා නංගි ඔයා ක්‍රිස්තියානි නෙ ඔක්කම ලෙ රතුයි අපි එක අමිමගෙ දරු වො

    • @Db4747.
      @Db4747. 28 วันที่ผ่านมา

      ඔයා ලස්සනයි ඔයා පෝටෝ එක අයිනා කර එක හොදයි ඕයාගෙ නමින් මම ඔයාට ආදරෙයි

  • @MaheeDesilva-it5gv
    @MaheeDesilva-it5gv 10 หลายเดือนก่อน +305

    හිත රිදිලා ඉන්නේ හොදටම, මගේ දෝනිට සනීප නෑ....මා කල පින් බලයක් වේනම් ඒ පින් බලයෙන් මගේ දරුවා සුවපත් වේවා....!!"
    හිත රිදෙන හැම වෙලේම අහන්නේ මෙ කවි බණ ..

    • @sachiirandunu4783
      @sachiirandunu4783 9 หลายเดือนก่อน +6

      ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි🙏

    • @SugandiRathnayaka-z4x
      @SugandiRathnayaka-z4x 9 หลายเดือนก่อน +4

      Obage diyaniyata ikmanin suwa wewa

    • @hirudil2787
      @hirudil2787 9 หลายเดือนก่อน +4

      ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏

    • @nextekelectronics6225
      @nextekelectronics6225 7 หลายเดือนก่อน +2

      Thunuruwan balen Ikmanin suwa wewi🙏

    • @KrishanChamara-y5v
      @KrishanChamara-y5v 7 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවය ලැබේවා ....

  • @nishanisumedha3768
    @nishanisumedha3768 9 หลายเดือนก่อน +291

    රාහුල මාතාවගේ සත්‍යානූ බාවයේන් මගෙ කුසට පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා..සාදු සාදු සාදු ..🙏🙏🙏

    • @gm-shehanitheekshana1660
      @gm-shehanitheekshana1660 8 หลายเดือนก่อน +6

      🥺❤️ එය එසේම වේවා ❤️🙏

    • @sujeewa6510
      @sujeewa6510 6 หลายเดือนก่อน +5

      ඔබේ ඒබලාපොරොත්තුව ඉස්ටසිද්දවේවායි ❤න් පත්මි

    • @dilani5816
      @dilani5816 6 หลายเดือนก่อน +2

      එසේම weva

    • @nisansalamaduwanthi7544
      @nisansalamaduwanthi7544 6 หลายเดือนก่อน +3

      ඔබෙත් මගෙත් දරු සිහිනය සැබෑ වේවා🙏🙏

    • @asirithilindu4996
      @asirithilindu4996 4 หลายเดือนก่อน +3

      එසේම වේවා ...

  • @surekajayasingha8878
    @surekajayasingha8878 10 หลายเดือนก่อน +187

    මට අවුරුදු 24යි..දුක හිතෙන හැම වෙලාවකම මේක අහනවා .මාරම සැනසිමක්❤️

    • @vhagipabasarani8681
      @vhagipabasarani8681 8 หลายเดือนก่อน +2

      Aththa 💆💗

    • @deepasana6232
      @deepasana6232 8 หลายเดือนก่อน +1

      දුක කියන දේ ට වයස් බෙද්‍යක් නෑ 🙏

    • @NiramaniHewage
      @NiramaniHewage 6 หลายเดือนก่อน

      🤝❤💆‍♀️

    • @LathaKumarasingha
      @LathaKumarasingha 4 หลายเดือนก่อน

      Ane math❤

    • @virangasiwmini1965
      @virangasiwmini1965 4 หลายเดือนก่อน

      Mth dn Mt aurudu 22 dn aurudu 2ka idan ahanawa, dn nida gnna yanakota aniwaren phone eken kawi dala nida ganne naththam ninda yanne na❤

  • @tharakaadissanayake218
    @tharakaadissanayake218 ปีที่แล้ว +381

    පිංවත් යශෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏 මෙය ශ්‍රවනය කිරීමේ පිං බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටවුන් දෙදෙනා නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා..සුවපත් වෙත්වා..දීර්ඝායුෂ ලබත්වා... !!! 🙏

    • @denuwanwijesuriya2c527
      @denuwanwijesuriya2c527 11 หลายเดือนก่อน +11

      Mama daruwek balaporoththuwen ennawa,me sathyanubawa balayen siyalu mawwarunge prarthana etu wewa

    • @ranganalakmal3714
      @ranganalakmal3714 11 หลายเดือนก่อน +5

      නිදුක් නිරෝගී දරුවන් ලැබෙයි ඔබට.....!

    • @cutieff2783
      @cutieff2783 10 หลายเดือนก่อน +5

      මං කතෝලික 🥺❤️ එත් මං මේකට ගොඩක් ආසයි 🥺❤️ හිත නිවෙනවා පුදුම සැනසීමක් දැනෙන්නේ ❤️

    • @mihiraniNadeeka-b3e
      @mihiraniNadeeka-b3e 10 หลายเดือนก่อน +2

      Harima pin me geya gayana karana, gethaya liyapu, sangeethaya sapayana siyanlantama. Marama sanaseema hithata danenenne🙏🙏🙏

    • @chandanasrimal6588
      @chandanasrimal6588 10 หลายเดือนก่อน +2

      ඔබත්, ඔබගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනාත් යශෝදරා උත්තමාවියගේ පිහිටෙන් යහපත් වේවා!!! පින්වන්ත වේවා!!!

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 10 หลายเดือนก่อน +86

    උඩුපිල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපු පුණ්‍යභූමියේ වැඩසිටින සිරි යශෝධරා මහ සෑ රජුන් තුන්ලෝකයේම යශෝධරා මහරහත් උත්තමාවියගේ ධාතු නිධාන එකම සෑ රජාණන් වහන්සේ ලෙස වර්තමානයේ සලකනු ලබනවා...ඒ උත්තම සිරි යශෝධරා මහ සෑයට නමස්කාර වේවා!!!

    • @wijewije4683
      @wijewije4683 10 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @mithilazoom4773
      @mithilazoom4773 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

    • @Udithahimi-p4r
      @Udithahimi-p4r 8 หลายเดือนก่อน +2

      යශෝදරා උත්තමාවියගෙ දාතුන් වහන්සේලාට අතතියන්න වත් කාටවත් විදිහක් නෑ ඒකටහේතුව දීර්ඝ කතාවක් දාතුන්වහන්සේලා ජීවමානව නෑ සියල්ල බශ්මඋනා චරිතාපදානය බලන්න.

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 8 หลายเดือนก่อน +1

      @@Udithahimi-p4r නෑ,ශ්‍රී දේහය ආදාහනය කොට ලැබුණු ධාතූන් වහන්සේල නිධන් කරල දඹදිව යශෝධරා මහා සෑයක් හැදුවා.ඒක සදහන් වෙනවා,නිශ්චිත තැන දන්නේ නෑ.භෂ්ම වුනේ නෑ.ඒ සෑය කාලයත් එක්ක අතුරුදහන් වුනායින් පසුව හදපු සෑය තමයි උඩුපිල තිබෙන්නේ.එකම එක ධාතූන් වහන්සේ නමක් ලැබිල නිධන් කොට තිබෙනවා....

    • @EstheticNow0
      @EstheticNow0 7 หลายเดือนก่อน

      ​@@Udithahimi-p4rසෑය හැදුවේ යශෝදරා මහ රහත් තෙරනිය සිහි වෙන්න. දාතූන් තැම්පත් කරා කියන එක කියලා නෑ.

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl 4 หลายเดือนก่อน +48

    මම කතෝලික ඒත් මේක හරිම ආසාවෙන් අහද්දි අමුතූ පුරුදු ගතියක් තියෙනවා

    • @ChinthakaGayanKoshalaWidanaPat
      @ChinthakaGayanKoshalaWidanaPat 2 หลายเดือนก่อน

      th-cam.com/video/1dQWZ1tVsK0/w-d-xo.htmlsi=V33vpt_KOMnT7woy
      මම කියනවට යසෙධරා උත්තමාවිය ගැන අහන්න පුදුම හිතෙනවා

    • @yoshaniperera5752
      @yoshaniperera5752 หลายเดือนก่อน

      ඔයාගේ පෙර භවයක ඔයා අහලා ඇති යශෝදරා ගැන❤❤

  • @Sewwandi-Hettiarachchi
    @Sewwandi-Hettiarachchi 11 หลายเดือนก่อน +133

    මට අවුරුදු 27.. මගේ හිතේ ලොකු බලාපොරුත්තුවක් තියෙනවා ඒ දේ වෙනුවෙන් මම බලන් ඉන්නවා.. පිංවත් යශෝදරා මෑණියන්ගෙ පිහිටින් අපි දෙදෙනාගේ සියළු බලාපොරුත්තු ඉෂ්ඨ කරගැනීමට හැකි වේවා!!!!!

  • @SgmPiyadarshani
    @SgmPiyadarshani 6 หลายเดือนก่อน +37

    මගෙ අක්කි ටයි මටයි හොද අනාගතයක් හා හැම සිහිනයක්ම ඉශ්ට වේවා පතනවා.අම්මි ට හා තත්තිට කවදාවත් මහන්සි හ වරදින්න එපා...බුදු සරනයි...😢🙏🙏😢

  • @vhagipabasarani8681
    @vhagipabasarani8681 8 หลายเดือนก่อน +68

    තුන් ලොවටම පාරිශුද්ධ වු උතුම් කාන්තා රත්නය යශෝදරා මහරහතත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු !සාදු! සාදු ! 🙏💗

  • @Abhiman_Mendis
    @Abhiman_Mendis 10 หลายเดือนก่อน +48

    කතෝලික මම ත් හරි ආසාවෙන් අහන කවි බණක්..👏 හිත පුදුම විදිහට නිවනවා.. ජිවිතේ ගොඩක් දෙවල් මම බුදු දහම ඇසුරෙන් අවබෝධ කර ගන්න උත්සාහ කරනවා.. 👏 සියලු දෙනාට බුදු සරණයි..👏

    • @manoriperera5617
      @manoriperera5617 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sine.691
    @sine.691 9 หลายเดือนก่อน +42

    🥺❤️සියලු කාන්තාවන්ට ජීවිත යථාර්ථය අවබෝධ වේවා.
    *සිදුහත් පෙම්වතිය
    *රාහුල මව්තුමිය
    දරාගන්න අමාරුයි හිතට මේ කවි වල වචන.🥺❤️

  • @madufernando7449
    @madufernando7449 10 หลายเดือนก่อน +24

    මේ කවි ඇහෙද්දී මට හිතෙන එකම ප්‍රාර්ථනාව කවදා හරි දවසක මටත් මේ වගේ උතුම් චරිතයක් වෙන්න ඇත්නම් කියල. මේ ලෝකේ අපි කොච්චර දේවල් අසාවෙන් ලබා ගත්තත් අන්තිමට දුක විතරයි. හැම දේම දවසක නැති වෙනවා. එහෙම නැති වෙද්දීත් දරාගෙන දුක් නොවී මගේ නොවෙන ගානට අතහැරලා ඉන්න පුළුවන් නම්, ඒකයි මගේ ආසාව.

  • @shaluperera7309
    @shaluperera7309 8 หลายเดือนก่อน +91

    පිංවත් යසෝදරාමාතාවන්ගේ සත්‍යානුබාවයෙන් මගේ කුසට පිංවත් නීරෝගි වාසනාවන්ත දරුවෙකු ලැබේවා..😊

    • @SashiniKavisha
      @SashiniKavisha 8 หลายเดือนก่อน +2

      🥺❤️ A wish for you

    • @gm-shehanitheekshana1660
      @gm-shehanitheekshana1660 8 หลายเดือนก่อน +2

      🥺 එය එසේම වෙන්න ඕනි 🙏🙏💐

    • @Alokainduwara
      @Alokainduwara 7 หลายเดือนก่อน +1

      ඔබට ඔබේ ප්‍රර්ථනාව සැබවින්ම ඉස්ඨ වේවා කියා පිං සිතින් ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි

    • @Aliens179
      @Aliens179 6 หลายเดือนก่อน +1

      Oyage prarthanawa ista wennama ona ❤

    • @Chamod1203
      @Chamod1203 6 หลายเดือนก่อน +1

  • @Sewwandi-Hettiarachchi
    @Sewwandi-Hettiarachchi 11 หลายเดือนก่อน +84

    පිංවත් යශෝදරා මෑණියන්ගෙ පිහිටින් මා හට මගේ සැමියා සමග එකට ඡීවත් වීමට හැකි වේවා!!!
    මා කළ යම් හොඳ දෙයක් වේ නම් ඒ පින් මහිමෙන් මගේ සැමියා ආරකෂා වේවා!!!🙏🏻

  • @upekshaabeyrathna7013
    @upekshaabeyrathna7013 10 หลายเดือนก่อน +121

    පින්බර යශෝදරා දේවියගේ ආනුභාවයෙන් මගේ සිතේ ඇති දුක් ගිනි නිවේවා!!!

  • @sani-bl6ii
    @sani-bl6ii 10 หลายเดือนก่อน +23

    පිංවත් යශෝධරා මෑණියන්ට මගේ නමස්කාරය වේවා!🙏 යශෝධරා මෑණියන්ගේ ගුණ ශ්‍රවණය කල පිං බලයෙන්, මගේ විවාහ කටයුතු යහපත්ව සිදු කරගන්නට ලැබී, මටයි මගේ ස්වාමිපුරුෂයාටයි දාව උපදින දරු දැරියන් සමග සතුටින්, යහපත්ව, නිරෝගිමත්ව, දීර්ඝායුෂව සහ ධර්මානුකූලව ජීවත්වීමට වාසනාව මට ලැබේවා!🙏

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 9 หลายเดือนก่อน +21

    කොච්චර ලොකු ප්‍රශ්නයක වේදනාවක හිටියත් මාරම විදිහට හිත නිවනවා
    ඒ උතුම් රාහුල මාතාවට මාගේ නමස්කාරයම වේවා! සාධු ! සාධු ! සාධු !🙏🙏🙏🙏🙏

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 5 วันที่ผ่านมา +2

    සාරඅසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ සංසාර පාදපරිචාරිකාව ලෙස හැම ආත්මයකම හැම දුකක් වේදනාවක් දාරාගත් උතුම් උත්තමාවිය , ඒ දරා ගැනීම පවසන්නට තවමත් මහපොළවට නොහැකිය එදා සිට ඇය ඒ දුක් සියල්ල දාරා නොගන්නට අද බුදුන් වහන්සේ නමක් ලොව නැත
    පිරිසිදු බවේ පිවිතුරු බවේ උතුම් බවේ ප්‍රතිමූර්තිය වූ ඒ මගේ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා !!!

  • @MalaneMalne
    @MalaneMalne 10 หลายเดือนก่อน +65

    සාදු සාදු සාදු .මෙම කවිය කියන නංගීට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ගොඩක්ම පිං හරිම ලස්සනයි

  • @Sithumini20005
    @Sithumini20005 9 หลายเดือนก่อน +21

    තුන් ලෝකයේම පවිත්‍රම කාන්තා රත්නය වන පින්වත් රාහුලමාතා යසෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏මාගේ ජීවිතය පූජා වේවා 🌼

  • @MaheeDesilva-it5gv
    @MaheeDesilva-it5gv 11 หลายเดือนก่อน +63

    මගේ පැංචි නිදාගන්නේ මේ යශෝධරා කවි දැම්මම 🥰🥺

    • @ashokanili2778
      @ashokanili2778 10 หลายเดือนก่อน +3

      මගේ පැටියාත්

  • @rashmivindya1840
    @rashmivindya1840 11 หลายเดือนก่อน +37

    තුන් ලොවටම පරම පරිශුද්ද වු උතුම් කාන්තා රත්නය, යශෝදරා මහරහත් තෙරණින්වහන්සේට මගේ නමස්කාර ය වේවා!!! සාදු... සාදු... සාදු...! 🙏🤍🙏

  • @nethmidimasha9724
    @nethmidimasha9724 9 หลายเดือนก่อน +18

    රාහුල මාතාවගේ සත්‍යානුබාවයෙන් අසනීපෙන් සිටින සුරේශ් දේවප්‍රියට නිදුක් නීරෝගී සුවය ලබාදී දීර්ගායුශ ලබා දෙන්න❤🙏 ඒ අසරනයට පිහිට වෙන්න උත්තමාවියනී....😢

  • @niroddilshan2866
    @niroddilshan2866 10 หลายเดือนก่อน +61

    අවංකව ආදරය යනු මෙයයි .ඇත්තටම ආදරය යනු මෙයයි ❤❤❤❤

  • @ThakshilaHansi-j3y
    @ThakshilaHansi-j3y 11 หลายเดือนก่อน +58

    අවුරුදු 5 කට ආසන්න කාලයක්.හිත රිදෙන හැම වෙලාවකම අහනව.භාවනවක් වගේ ..ඇබ්බැහි වෙලා ඉන්නෙ.🥹💫

  • @dildilhara7521
    @dildilhara7521 11 หลายเดือนก่อน +49

    තුන් ලොවටම උතුම් පාරිශුද්ධ කාන්තා රත්නය, යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ! සාදු ! සාදු! 🙏🙏🙏🌼🌼🌼

  • @nicreation6857
    @nicreation6857 11 หลายเดือนก่อน +103

    මට ද පින්බර යශෝධරාවගේ මග යන්නට ලැබේවා!!! 🙏🙏🌸💮

  • @Dewmi-x1p
    @Dewmi-x1p 10 หลายเดือนก่อน +25

    පිංවත් යශෝධරා මෑනීයන්ගේ පිහිට ආනුභාව බලයෙන් .....මගේ ආදරය මා හට කිසිදු දිනෙක වේදනාවක් නොවෙවා.....සැනසීමේන් ජීවත් වෙන්න ට හැකියාව ලැබේවා ......

  • @battaindika6266
    @battaindika6266 10 หลายเดือนก่อน +6

    පිරිමින් una api kochara asaida mewa ahanna hamadama....amma matak wena wara anantaii...Tatta amma ekata jeewat unu kalaya apita matak una....😢😢😢😢 Yasodarawata mage නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @ayoshaekanayaka7150
    @ayoshaekanayaka7150 11 หลายเดือนก่อน +28

    මම අදරෙ කරන කෙනා මට කල්ප කලයක් මුන ගෙසෙවා අපි දෙන්නා ගෙ ප්‍රශ්න සෙරම විස දිලා අපි අපි වෙනුවෙන් ජිවත් වෙන්න පුලුවන් වෙත්වා එයාගෙ හිතෙ තියෙන අදරෙ මට වෙඩිවෙවා යෂොදරා මෙනියන් ගෙ පිහිට අරක්ශා ව අපි දෙන්නට ලෙබෙවා🙏🙏 🙏

    • @SaaraHennadige411
      @SaaraHennadige411 7 หลายเดือนก่อน

      🥺❤️‍🩹

    • @NuwanThilina-o2s
      @NuwanThilina-o2s 3 หลายเดือนก่อน +1

      මගෙ යශෝදරා මාතාවනි මගෙ මහත්තයා මාව දරුවො 4දෙනා දාලා යන්න ගියා.වෙන කෙනෙක් එක්ක.මගෙ හිත හදාගන්න මේ කවි මගේ ජීවිතය වෙනස් කරගන්න හිත හදාගන්න ගොඩක් උපකාරි උන අත් හැරීම මට යශෝදරා මාතාවනි පිහිට වෙන්න මගෙ දරුවො ගොඩක් දුක් විඳිනවා.මගෙ පැටව්ට මම සැප දෙනවා.

  • @minoliashara8927
    @minoliashara8927 11 หลายเดือนก่อน +61

    මං දැන්නෑ පුදුම සැනසීමක් දැනෙන්නේ🥺හිත නිවෙනවා මාර විදිහට මේ ටික අහගෙන ඇස් පියන් ඉද්දි කදුලු එනවා නොදැනිම මන් දැන්නෑ ඇයි කියලා ඒත් මන් මාර ආසයී🥺🙏❤️

  • @lisindudananjaya1221
    @lisindudananjaya1221 11 หลายเดือนก่อน +21

    මං හරිම ආසයි 🥺
    මේ වචන වලට 🥺

  • @99.9-99
    @99.9-99 7 หลายเดือนก่อน +8

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷තුන් ලොවට ම පරම පාරිශුද්ධ කාන්තා රත්නය වූ උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට අනන්ත වාරයක් මාගේ නමස්කාරය වේවා!!!♾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🎆😊.

  • @Anushakamuthukumara
    @Anushakamuthukumara 10 หลายเดือนก่อน +33

    පිංවත් යශෝධරා මහ රහත් තෙරණියන් මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @fernandosewmini7906
    @fernandosewmini7906 ปีที่แล้ว +49

    මතු උපදින ආත්මෙක යශෝදරා තෙරණින් වහන්සේ සරන යම්වා 🙏🙏🙏🙏

  • @reshmiama2327
    @reshmiama2327 ปีที่แล้ว +75

    දීපංකර පාද මූලයේ සිට බුද්දත්වය දක්වා සාරාසංකෛය කල්පලක්ශයක් පුරාවට සිතුවිල්ලේන් පාවා ආශිර්වාදයක් වූ
    ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා!!!🙏ඒ රාහුල මාතා යශෝදරාව හට උපහාරයක්ම වේවා!!🙏

  • @chathurikanilukshi2045
    @chathurikanilukshi2045 10 หลายเดือนก่อน +12

    මම ඉස්කෝලේ යන කාලෙ ඉදලා අහන්න ආසම තාලයක් වගේම සිතට තදින්ම කා වැදුනු වචන. අද මගෙ මහත්තයා එක්ක දරුවොත් එක්ක ජීවත් වෙන්න ගොඩාක් උදවු වෙච්ච වචන. මම කතෝලික කෙනෙක් උනත් පුන්චි කාලෙ ඉදලා යසෝදරාවන්ගෙ සිතුවිලි වලට ගරු කරා. මට අද ඒ දේවල් ගොඩාක් වටිනවා යසෝදරා මෑණියනී,,,,,,,, පිo ඔබට

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 11 หลายเดือนก่อน +14

    ඔබතුමාට හුගාක් පිං ඒවගේම මේ කවි රචනා කල....ගායනා කල..සැම සියලු දෙනාටම හුගක් පිං....දවසට දහ වතාවකට වඩා මේ කවි පෙළ අහනවා............හැමදාම....❤️..ඒ තරම් හිතට සැනසීමක් මේ සුන්දර ගායනය..මනරම් කවි පෙළ....

  • @Dammika-dy3pe
    @Dammika-dy3pe 14 วันที่ผ่านมา +1

    මෙය අහන වෙලාවට හිතට මාර සැනසීමක් දැනෙනවා.යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.!!!!
    සාදු... සාදු ....සාදු...
    ලංකාවාසී ලෝකවාසී සියලු ම දෙනාට යශෝධරා මෑණියගෙ ආශිර්වාදය ලැබේවා!!!

  • @HasunMalinga-v7u
    @HasunMalinga-v7u 10 หลายเดือนก่อน +34

    පින්බර යශෝදරා මැණියන්ගෙ පිහිටෙන් මෙි මගෙ බඩෙ ඉන්න දරැවා රැකදේවා🙏🙏🙏🙏

    • @n.qwertyy_
      @n.qwertyy_ 9 หลายเดือนก่อน +1

      ඔයාටත් ඒ පින්වත් දරුවාටත් තෙරුවන් සරණයි
      නිදුක් නීරෝගී සුවය, කායික මානසික සුවපත් භාවයම උදාවේවා

  • @DiliniWasana-i8l
    @DiliniWasana-i8l 2 หลายเดือนก่อน +4

    පිංවත් යශෝධරා මෑනීන් හට මාගේ නමස්කාරය වේවා .....
    නමස්කාරය වේවා.....
    නමස්කාරය වේවා.....
    නමස්කාරය වේවා.....
    නමස්කාරය වේවා.....
    සාදූ සාදූ සාදූ සාදූ සාදූ









  • @fernandosathsarani4179
    @fernandosathsarani4179 4 หลายเดือนก่อน +4

    මේ සසරේ සැනසුම මුන ගැසේවා. මේ බවයෙන් මගෙ ජීවිත ගමනේ නැවතුම් පල අවසන් වේ වා නැවත ජීවිත නැවතුම් පලක් මුන නොගැසේවා . මේ බවයෙන් මගෙ සන්සාර ගමන අවසන් වේවා

  • @gimhaniumeshika8074
    @gimhaniumeshika8074 11 หลายเดือนก่อน +26

    ❤️🙏🌸 යශෝදරා රහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සැම දෙනාටම වාසනාවන්ත දවසක් වේවා සාධූ සාධූ සාධූ සාධූ🌸🙏❤️🌍🌹😊

  • @diliniedirisinghe8066
    @diliniedirisinghe8066 11 หลายเดือนก่อน +18

    අනේ දෙවියනි මගේ පුතාට ඔබගේ පිහිට ලබා දෙන්න .මගේ හිතේ තියෙන දුක නිවලා දෙන්න 😢

  • @sandunilithmini2001
    @sandunilithmini2001 7 หลายเดือนก่อน +2

    Matat siyalu satwayantat me sasaren ikmnta etherawenn labewa❤

  • @ushanwijerathna569
    @ushanwijerathna569 9 หลายเดือนก่อน +9

    යශෝදරා මහරහත්තෙරනින් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @upaliupali4371
    @upaliupali4371 4 หลายเดือนก่อน +5

    යශෝදරා උත්තමාවියගේ පිහිටෙන් මාගේ ඉදිරි කටයුතු සාර්ථක ම වේවා.... සාදූ සාදු සාදු 🙏🙏

  • @kavindyarasanjali4877
    @kavindyarasanjali4877 11 หลายเดือนก่อน +22

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය ..ඒ මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුන කදේ මහිමයෙන් මම ඉක්මනින් සුවපත් වේවා

    • @iprathnaweera9980
      @iprathnaweera9980 6 หลายเดือนก่อน

      ඉක්මනින්ම සනිප වෙන්න 🙏

  • @maleekasubasani8794
    @maleekasubasani8794 11 หลายเดือนก่อน +14

    යසෝදරා බුදු මෑණියන්ගේ පිහිට බලයෙන් මාගේ පුතාගේ කායික මානසික සුවය සුවපත් වේවා.🙏🙏🙏

  • @nimeshlakshan2608
    @nimeshlakshan2608 7 หลายเดือนก่อน +2

    නොදැනිම කදුළු පිරෙනවා ඇස් වල මේක අහද්දි❤😢

  • @shashichathu2207
    @shashichathu2207 8 หลายเดือนก่อน +5

    Me nandage කටහඬ harima lassanai 💙

  • @hareshaathennakon2225
    @hareshaathennakon2225 ปีที่แล้ว +31

    හැමදාම උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් අහනනේ යශෝදරාවත❤❤

  • @IreshaIresha-t8c
    @IreshaIresha-t8c 2 หลายเดือนก่อน +2

    රාහුල මාතාවගෙ පිහිටෙන් මගෙ කුසට පින්වන්ත දරු උපතක් ලැබේවා ,මාගෙ ස්වාමියාට තියෙන සියලු ප්‍රශ්න වලට හයියක් වෙන්න මා හට අවශ්‍ය මුල්‍යම පැත්ත ශක්තිමත් වේවා,රාහුල මාතාවට නමස්කාර වේවා,මගෙ අම්මා තාත්තා මගෙ මහත්තයා සහොදරයන් සැමියගෙ මවට කිසිදු කරදරයක් නොවේවා මෑනියන්ගෙ පිහිට ලැබේවා 💯✅

  • @madumadushika1578
    @madumadushika1578 10 หลายเดือนก่อน +2

    Hithama niwenawa.kiyanna wachana na.🙏🙏pinwath yashodara maniyanta mage namaskarayama wewa🙏🙏🙏

  • @damayanthi7105
    @damayanthi7105 10 หลายเดือนก่อน +5

    සුපින් වත් යශෝධරාවන්ගේ ආශිර්වාද යෙන් මහානුභාවයෙන් මා⁣ හට වැළදි ඇත්තා වු සියළු රෝග සුව වේවා,පවුලේ සියළු දෙනා⁣ටත් නිදුක් නිරෝගි දීඝායු සුව ලැබි සියළු යහපත් ප්‍රාර්තනා ඉටු වේවා,එමෙන්ම යශෝධරා වරුණ සවනට යොමු කල මෙම නාලිකාවේ නිර්මාතෘා ඇතුළු මෙම පුණ්‍ය කර්මයට දායකත්වය දුන් ඔබ සියළු දෙනාටමද නිදුක් නිරෝගි දීඝායු සුව ලැබේවා ,🙏🙏🙏

  • @surangiliyange5498
    @surangiliyange5498 11 หลายเดือนก่อน +23

    පිංවත් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏

  • @dew352
    @dew352 11 หลายเดือนก่อน +32

    හිතේ දුකක් ඇති වුණ විට හිත නිවෙන භාවනාවක්.පිං සිද්ධ වේවා🙏🏻❤🌸

  • @NadeeHerath-p1m
    @NadeeHerath-p1m 8 หลายเดือนก่อน +7

    මාත් වදිනවා යශොදරා මහරහත් තෙරනින් වහන්සේට පුඩුම සැනසීමක් හිතට 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @AnishakaNirmNi
    @AnishakaNirmNi 11 หลายเดือนก่อน +9

    Meka ahanakota mage hithata godak loku සැනසුමk danenawa.man prarthana karanawa e pinbara පැවිදි බව ❤

  • @ShampikaSiriani
    @ShampikaSiriani 11 หลายเดือนก่อน +15

    පින්වත් යශෝදරා උත්තමාවිය මාගේ නමස්කාරය වේවා 🙏🙏 🙏

  • @anuddhikamadhurangi27
    @anuddhikamadhurangi27 10 หลายเดือนก่อน +11

    Ane ඇඩෙනවා අහද්දී රාහුල මෑණියන්ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน +21

    සාදු 🙏සාදු 🙏සාදු 🙏....පින්වන්ත රාහුල මාතා.මහ රහත් තෙරණියට..මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏☀☀☀☀☀

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 11 หลายเดือนก่อน +24

    ඒ උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🌷☸️

  • @shashiniwickramarathna-f1y
    @shashiniwickramarathna-f1y 11 หลายเดือนก่อน +15

    මම මේ කවි අහන ගමන් ඒකත් එක්ක කියනවා මේ විදිහටම ලස්සනට. ඒක මාරම විදිහට දැනෙනවා .. යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !!!🙏❤️

  • @sithumini4
    @sithumini4 9 หลายเดือนก่อน +3

    යශෝදරා මහ රහත් තෙර්ණියට අපගේ නමස්කාරය වේවා...හිත නිවෙනව ඇත්තටම.මම භවුද්දයෙක් උනේ පෙර පිනකට 🤍🤍

  • @jayantharajarathna2795
    @jayantharajarathna2795 9 หลายเดือนก่อน +8

    සාදු සාදු පින්බර යසෝදරා මහ තෙරණියගේ අානුභාවයෙන් මගේ සියලුම කරදර නිමාවී ගොස් යහපතක්ම වේවා ! 🙏🙏🙏

  • @maleeshamunasingha8977
    @maleeshamunasingha8977 11 หลายเดือนก่อน +11

    පිංවත් යශෝදරා මෑණියනට මගේ නමස්කාරයම වේවා🙏🙏🙏🙏🙏මේ පිං බලයෙන් මාගේ ප්‍රශ්නය හොදින් විසදේවා🙏🙏

  • @t.m.i.n.tharangat.m.i.n.th550
    @t.m.i.n.tharangat.m.i.n.th550 9 หลายเดือนก่อน +1

    Me kawi pela ahana hama mohothakama adenawa aida kiyala danna. Mage putha asanipawela inne yashodara maharahath maniyange pihiten mage putha sanipa wewa

  • @NishaniRandima
    @NishaniRandima 8 หลายเดือนก่อน +3

    මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම්ම ස්ත්‍රී රත්නය වන රාහුල මාතාව වන යශෝදරා මහ රහත් තෙරණියටත්,එම උතුම් වූ ධාතූන් වහන්සේලා දරා වැඩසිටින සිරි යශෝදරා මහ සෑ රජුන්ටත් මාගේ නමස්කාරය වේවා.....මාගේ මේ ජිව්තය පූජා කරමි ...පූරා වේවා....ස්ත්‍රියක් වන මාගේ දුර්ගුණ දුරු වී පව් කමාවේවා...මා පතන මගේ ප්‍රාර්තනා සඵල වේවා.හිතට සැනසීම ලැබේවා....

  • @Nan4Nanayakkara-jt1uq
    @Nan4Nanayakkara-jt1uq 9 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @SamarakoonSrilal
    @SamarakoonSrilal 10 หลายเดือนก่อน +15

    පින්බර යශෝධරා මෑණියන් ගෙ පිහිටින් ම ගෙ මවටන් දරු දෙන්නාටන් කිසිම කරදරයක් නෙවෙවා ❤❤❤❤❤❤

  • @kmjayakodi8416
    @kmjayakodi8416 25 วันที่ผ่านมา +1

    යශෝධරා දේවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @aaabbbb4187
    @aaabbbb4187 3 หลายเดือนก่อน +1

    Mata loku hise kakkumak tibuna ,meya shrawanaya karama eka adu una hithatath sansimak danuna,yashodarawane duk widina hama sithatama pihitak sansimak labewaaa,

  • @nimeshamadushani6726
    @nimeshamadushani6726 11 หลายเดือนก่อน +7

    පින්බර යශෝදරා මහරහතන් වහන්සෙගෙ පිහිටෙන් අයියටයි මටයි හොද ජොබ් දෙකක් හම්බෙලා අපි දෙන්නට ඉක්මනට අපෙ හින වලට යන්න පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @fernandosathsarani4179
    @fernandosathsarani4179 4 วันที่ผ่านมา +1

    ලැබිමූ නොලැබීම් සතුට දුක අතර ගෙවෙන මෙ ජිවිත
    එක්ක හැප්පෙන අපි ගොඩක් අසරණ වෙනවා වෙලාවකට
    බැදීම් අතර රැදුනු අපි බැදීම් රැකගන්න වෙහෙසෙනවා.ඒත් දවසක් අපි ඒ හැමදේම දාලා යන්න වෙනව.
    සතුටින් ඒ හැමදේම දාලා යන්න අපිට ශක්තිය ලැබෙවා

  • @gaganisenara6478
    @gaganisenara6478 11 หลายเดือนก่อน +9

    යශෝදරා මෑණියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා.

  • @KeerthiJayalath-vd1dk
    @KeerthiJayalath-vd1dk 5 หลายเดือนก่อน +1

    යශොදරා මෑනියන්ගෙ පින් බලෙන් මාගෙ ප්‍රෙමය ආරාක්ශා කර දෙත්වා.අපි දෙදෙනව ඉකමනින්.එකතු කරත්වා.මම ආදරෙ කරන කෙනා මෙ ආත්මයෙදිත් ලබන හැම සංසාරෙම මුන ගැසෙවාඅපි දෙන්නගෙ ප්‍රශ්නය සෙරම විසදෙවා සා

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 11 หลายเดือนก่อน +7

    මන් අහන්න ආසම බණ , කවී බණ ☹️😍 මං තමා ඉස්කොලේ යන්නේ එ වුනාට රෑට පිරිත් දලා නිදා ගන්නේ

  • @dammikapriyadarshani6544
    @dammikapriyadarshani6544 11 หลายเดือนก่อน +9

    පින්වත් යශෝදරා උත්තමාවිය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shashinisewwandi8005
    @shashinisewwandi8005 10 หลายเดือนก่อน +10

    මේ කවි බන ටික අහද්දි හිතට පුදුම සැනසීමක් ඇතිවෙනවා🙏🙏🙏

  • @hapugodachamindu6668
    @hapugodachamindu6668 10 หลายเดือนก่อน +19

    හිත මාර විදිහට නිවෙනවා , ඇත්තම කිව්වොත් අන්තිම කවිය හිතට වදිනවා , ප්‍රශ්න අමතක වෙලා හිත පාවෙනවා සාදු සාදු සාදු 🙏🙂

  • @ShilpaTharindi
    @ShilpaTharindi 11 หลายเดือนก่อน +3

    Yashodara mathwage anubawe balyen pathiwatha rakeeme blyen mge kusata ikmnin daru patiyek paminethwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nikleshanethusalani4629
    @nikleshanethusalani4629 11 หลายเดือนก่อน +8

    යශෝදරා තෙරනිය අනුගමන කල එ ලස්සන පිලිවෙත් මගේ ජීවිතේ ට ඒවගේ ලස්සන ආදරයක් ගැන අහලා නැ
    මගේ ජීවිතෙ හදා ගන්නෙ මේ දර්මය නිසා මේ දර්මය් මට් හැමදාම ඇසේවා 🙏

  • @SithuminiNishshanka
    @SithuminiNishshanka 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏 🙏 අපගේ පින්වත් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @GayanManoj-di3vu
    @GayanManoj-di3vu 21 วันที่ผ่านมา +1

    Lassana katahadak. Me kavi bana ahanakota hithata loku senasiemak danenawa. Mohothakata hemadeyakma amathaka wela jewath wenda asawak aethi wenawa . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Isha-of5cx5mi1i
    @Isha-of5cx5mi1i ปีที่แล้ว +30

    හරිම ලස්සනයි. හැමදාම අහනවා. හිත පුදුම විදියට සැහැල්ලු වෙනවා❤️🌼🙏

  • @nethwanthi
    @nethwanthi 10 หลายเดือนก่อน +3

    පිංවත් යශෝදරා තෙරණිය ට මාගේ නමස්කාරය වේවා . මෙම සත්‍යක්‍රියාවෙ බල මහිමයෙන් . මගේ හැම බලාපොරොත්තු වත්ම ඉටු වේවා. සාදූ.... සාදූ🙏

  • @SgmPiyadarshani
    @SgmPiyadarshani 6 หลายเดือนก่อน +3

    අක්කි ටයි මටයි තත්තිටයි අම්මිටයි ලබන හැම ආත්මයකම හොදින් ඉගෙන ගෙන සිහින ඉටු වේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏

  • @Fabsjshkaagj
    @Fabsjshkaagj 8 หลายเดือนก่อน

    Pin wath yashodarawage gunanubaweyen mage kuse sitinadaru petiya araksha wewaaaaa🙏💕🙏🙏🙏🙏🙏🙏💕mge pawle samadenata menma,asalwesi siyalu denatada krdryak wipathak nowewaaaaa🌸🌸🌸

  • @Dela425
    @Dela425 11 หลายเดือนก่อน +6

    යශොදරා තෙරනියගෙ පිහිට ලැබෙවා හැමදේනාටම සෙතක්ම වෙවා !
    මෙවන් උතුම් කාන්තාවන් ලංක්දිවට බිහිවෙවා මුලු රටටම ලොවටම සෙත සැලසෙවා හොදක්ම වෙවා❤️🥰🙏

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 11 หลายเดือนก่อน +8

    පින්වත් යශෝදරා උත්තමාවීයට මාගේ ගව්රවණිය නමස්කාර ය වේවා. මගේ හිතේ ඇති දුක මේ පිං බලයෙන් දුරු වේවා. 🙏🙏🙏

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 11 หลายเดือนก่อน +16

    මමත් මගෙ දරුවො තුන්දෙනා ත් මෙ කවි අහන්න පුදුම ආසයි,හිතට දුකක් ආවහම අහද්දි සසර ගැන හොදට අවබොධ වෙනවා

  • @rashinidilki252
    @rashinidilki252 9 หลายเดือนก่อน +4

    පින්වත් යශොදරා මහරහතන් තෙරනියට මාගේ නමස්කාරය සාදු ...සාදු ...සාදු ...🙏🌼❤️

  • @jayanikaushalya2187
    @jayanikaushalya2187 11 หลายเดือนก่อน +7

    උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @anushachandraweera3752
    @anushachandraweera3752 11 หลายเดือนก่อน +8

    මේ අපේ උත්තමාවියනි මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏

  • @Gayahashi444
    @Gayahashi444 10 หลายเดือนก่อน +9

    පින්වත් යශෝධරා තෙරණියනිට මාගේ නමස්කාරයම වේවා!!🙏🙏🌸