IVF වල ඇත්තම කතාව | Dr. Helaruwan Pasankumara | Wish Fertility Hospital

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මව්, පිය පදව් ලබන්නට සිහින දකින ඔබ සැමට සුබ සිහින ඉටුවන සුභ දවසක් වේවා..!
    ඔබගේ වටිනා අදහස් සහා උදහස් වලට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම විටම ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුතු සුහදශීලි කාරුණික සේවයක් ලබා දීම අප කාර්ය මණ්ඩලය යුහුසුළුව වෙහෙස වන්නෙමු.
    ලොව නවීනතම මද සරුභාවය පිළිබඳ සියලුම සැත්කම් සහා ප්‍රතිකාර ක්‍රම ඇතුලත් දකුණු ආසියාවේ විශාලතම මදසරුභාවය පිළිබඳ ඇති එකම රෝහල විෂ් රෝහල බව අප ආඩම්බරයෙන් ඔබට පවසන අතරම කුලුදුල් දරු උපත් 11,000 වැඩි ප්‍රමාණයකට උරුමකම් කියන්නෙමු. ඔබත් නොපමාව ඔබගේ කුලුදුල් කිරිකැට් සිහින තවදුරටත් සිහිනක් නොවන්නට අදම අප හා සම්බන්ධ වන්න.
    දුරකථන අංක - 0117 544 544 / 0777 910 910 (whatsapp)
    ලිපිනය - විෂ් රෝහල, නො. 30, ඇල්හේන පාර, මහරගම
    වෙබ් අඩවිය - www.wishfertility.lk
    තෙරුවන් සරණයි..!
    May all of you who dream of becoming mothers and fathers have a happy dream come true..!
    Thank you very much for your valuable comments and suggestions. Our staff strives to provide friendly and courteous service of the highest standard whenever possible.
    We are proud to tell you that WISH Hospital is the largest fertility hospital in South Asia with all the latest fertility surgeries and treatments in the world and we are proud to say that we have delivered more than 11,000 premature babies. Get in touch with us today so that your dream of having a newborn baby is no longer a dream.
    Phone Numbers - 0117 544 544 / 0777 910 910 (whatsapp)
    Address - Wish Fertility Hospital Pvt Ltd, No.30, Elhena Road, Maharagama.
    Website - www.wishfertility.lk
    God bless you..!
    මෙය Wish Fertility Hospital සතු නිෂ්පාදනයකි.
    #fertilityhospital #helaruwan #ivf

ความคิดเห็น • 65

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 หลายเดือนก่อน +2

    Apitath babala nitiwa 13 years vithara giya 2023 July 5 we did IVF it was very successful .... Dan apith ennawa maru kolu petiyek... mama Uta nama Demma WISHMIKA kilaya... aneee mata wage namai... me lankawe, loke , loku loku ayatath me wish aka thamai pihita uneee❤❤❤ a nisa oyalata lamayek onanam yanna wish akata. yana Kota couple akama yanna.

    • @nilushadilrukshi3926
      @nilushadilrukshi3926 หลายเดือนก่อน

      Wisthara tikakk kiyanna apith yanna enne

    • @slhotmusic.194
      @slhotmusic.194 หลายเดือนก่อน

      Oya mokadda karapu treatment eke wisthara tikak kiyannako

  • @toonfullcookie695
    @toonfullcookie695 24 วันที่ผ่านมา +2

    Ivf එක එකපාරින් හරියනවද.....කීපවතාවක් ට්‍රයි කරන්න ඕනද ? ඒ හැම පාරකටම මුදල් ගෙවන්න ඕනද ?

    • @wishfertilityhospital
      @wishfertilityhospital  23 วันที่ผ่านมา

      විශ් රෝහල සමඟ සම්බන්ඳ වුන ඔබට ස්තූතියි. වැඩිදුර විස්තර සඳහා අමතන්න 0777 910 910 (Whatsapp)/ 0117 544 544. අපි ඔබ හා හැකි ඉක්මනින් සම්බන්ද වෙන්නම්❣️🌼 ..

    • @toonfullcookie695
      @toonfullcookie695 15 วันที่ผ่านมา

      @@wishfertilityhospital apo call kalama kiwwa doctor meet wenna online zoom call ekak 20000 rs kiyala. Minissu hooran kana thanak....api JANNAM kiyala thanakata ape report dunnama e doctor over the phone hugak help kala

    • @udesika9804
      @udesika9804 2 วันที่ผ่านมา

      1 weni parata Mama March kara eka serthaka una .aimat kara .pakjakata amatharawa salli giya .higa noka higa kala waga mudal hoyage thamai mamat ivf ekak karanna giya. Ana apitat asai daru patyakuga muna balla .siyaluma ammawaruga kirisihinaya ikmanin ituwewa.🎉

  • @madhu7593
    @madhu7593 15 วันที่ผ่านมา

    Doctor ta godaak pin.. apitath masa 5 ka babek ennwa... ❤❤

    • @wishfertilityhospital
      @wishfertilityhospital  14 วันที่ผ่านมา

      සතුටුයි අම්මා.. ♥️🌼🎁

  • @InokaHarshani-tl8us
    @InokaHarshani-tl8us 3 วันที่ผ่านมา

    Mage dimba moranne.mata දරුවෙක් hada ganna puluwanda miss

    • @wishfertilityhospital
      @wishfertilityhospital  3 วันที่ผ่านมา

      අප හා සම්බන්ඳ වන්න. 0117 544 544 / 0777 910 910 🩵🌼..

  • @dppriyanka5611
    @dppriyanka5611 หลายเดือนก่อน +1

    මිස් ඔබගේ ආයතනයේ ප්‍රතිකාර ලබාගත් පසු අග්‍රහාර මගින් මුදල් ලබා ගත හැකිද

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      පුලුවන්. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544.❣️🌼

  • @UpekshaSadamali-f3i
    @UpekshaSadamali-f3i 2 วันที่ผ่านมา

  • @GangaAselab
    @GangaAselab หลายเดือนก่อน +1

    dr.man iui 3K kala ewa asartaka una wenat dr enek kale.mata dr meet wenna oni ivf 1k karaganna

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එන්න මිස්.. මිස්ට පහසුම දවසක් වෙන් කරගන්න අපට කතා කරන්න 0117 544 544 / 0777 910 910.. ❣️🌼

  • @nishiolagasekara740
    @nishiolagasekara740 หลายเดือนก่อน

    Doctor❤

  • @julianmendis4695
    @julianmendis4695 21 วันที่ผ่านมา

    Doktar sesareyan sathkamak karala apita thawa babak hadanna lvf kramaya magen kopamana kalayak bala enna onada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  21 วันที่ผ่านมา

      ප්‍රතිකාරක්‍රම ගැන , ගතවන කාලය පිළිබඳව වගේම වැඩිදුර විස්තර දැනගන්න අපිත් සමඟ සම්බන්ඳ වෙන්න. 0117 544 544 / 0777 910 910 ❣️🌼..

  • @SamanthiWarnasooriya
    @SamanthiWarnasooriya หลายเดือนก่อน

    Kisima prasnayak nathi kenakuta pirimi daruwek hada ganna puluwanda .mokada mata enne duwalama dennek.e nisa puthek hitiyanam godak hodai...

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      Puluwan .. Apata Katha krnna miss 0117 544 544 / 0777 910 910..

  • @DasanaykaMadhu
    @DasanaykaMadhu 2 วันที่ผ่านมา

    Miss icsi walin babek hadanna kiyak yanwada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 วันที่ผ่านมา

      ප්‍රතිකාරක්‍රම ගැන විමසන්න අපට කතා කරන්න 0117 544 544 / 0777 910 910 . ♥️🌼

  • @user-ei7ex2he7b
    @user-ei7ex2he7b หลายเดือนก่อน +1

    Doctor ivf karanna mudala kiyak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @UpekshaSadamali-f3i
    @UpekshaSadamali-f3i 2 วันที่ผ่านมา

    Dokata mamata aedala aurudu 5k wenawa tama babala ne

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 วันที่ผ่านมา

      අප සමඟ සම්බන්ඳ වෙන්න 0777 910 910 / 0117 544 544 ♥️..

  • @Mr.Mahathum
    @Mr.Mahathum 16 วันที่ผ่านมา

    .
    විවාහ වෙලා වසර විසි දෙකයි මටත් පුලුවන්ද වයස දැන් හතලිහයි.ඒක සාර්ථක වෙයිද

    • @wishfertilityhospital
      @wishfertilityhospital  14 วันที่ผ่านมา

      ඔව් පුලුවන් මිස්.. අපට කතාකරන්න 0777 910 910 / 0117 544 544 🩵🎁..

    • @samaranayakawmi7496
      @samaranayakawmi7496 11 วันที่ผ่านมา

      වෛද්‍යතුමනි ,අයියූයි 11ක් කර ප්‍රතිඵලයක් නැත වයස අවුරුදු පනස් දෙකයි දැනට ලළදරු තාක්ෂණයට යන්න පුළුවන්ද කරුණාකර විස්තර කියාදෙන්න .පින් ...

  • @MaheshUdayanga-u1r
    @MaheshUdayanga-u1r 24 วันที่ผ่านมา

    Bankuwaen sukkaranu thenpatj kirimakata kiyak yanawa da mis

    • @wishfertilityhospital
      @wishfertilityhospital  23 วันที่ผ่านมา

      විශ් රෝහල සමඟ සම්බන්ඳ වුන ඔබට ස්තූතියි. වැඩිදුර විස්තර සඳහා අමතන්න 0777 910 910 (Whatsapp) / 0117 544 544. අපි ඔබ හා හැකි ඉක්මනින් සම්බන්ද වෙන්නම්❣️🌼 ..

  • @UpekshaSadamali-f3i
    @UpekshaSadamali-f3i 2 วันที่ผ่านมา

    Mge me pesana visadala dunota godaka pinaka

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 วันที่ผ่านมา

      අප සමඟ සම්බන්ඳ වෙන්න 0777 910 910 / 0117 544 544 .. 🩵

  • @lalanichampika7672
    @lalanichampika7672 หลายเดือนก่อน

    Godak wiyadam yanawada ...apita wisthara danaganna puluwanda ...

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      තිස් දහසෙ සිට natural cycle පටන්ගන්නවා මිස්.. ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @induramisha1243
    @induramisha1243 27 วันที่ผ่านมา

    Iui ekak karanna kiyak withara yanawada...

    • @wishfertilityhospital
      @wishfertilityhospital  26 วันที่ผ่านมา

      තිස් දහසෙ සිට natural cycle (IUI වැනි ප්‍රතිකාරක්‍රම ) පටන්ගන්නවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @lakshikadayarathne7309
    @lakshikadayarathne7309 หลายเดือนก่อน

    IVF ekak karanna sahanadai kramayak nedda ? iui ekath success une ne. 😢

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      අපට කතාකරන්න මිස්.. 0117 544 544/ 0777 910 910..🌼❣️

  • @c.deepthi9581
    @c.deepthi9581 หลายเดือนก่อน

    Iui එකකින් පස්සේ ලිංගිකව එකතු වීම හොද නැද්ද.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน +1

      එකතු උනාට කමක් නැහැ. නමුත් ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසන්න❣️..

  • @anuraranaweera4226
    @anuraranaweera4226 หลายเดือนก่อน

    Docter ivf karanna koccara mudalak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  29 วันที่ผ่านมา

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.සර්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @CeciliaFamilyHouseHostel
    @CeciliaFamilyHouseHostel หลายเดือนก่อน

    Mata.Lrt.akk.karala.teyane.mama.kohomada.babak.hada.ganee

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      ප්‍රතිකාර විස්තර පැහැදිලි කරන්නම් මිස්.. අපිත් සමඟ සම්බන්ඳ වෙන්න 0117 544 544 / 0777 910 910..❣️🌼

  • @niranjanijoseph5428
    @niranjanijoseph5428 24 วันที่ผ่านมา

    IVF karanna kiyak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  23 วันที่ผ่านมา

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @NuwanTharaka-nl8jb
    @NuwanTharaka-nl8jb หลายเดือนก่อน

    Ivf karanna kiyak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා. සර්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 หลายเดือนก่อน

    ivf ekak karanna loku mudalak yanawada..

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน +2

      මිස්ගෙ තත්ත්වය මත තමයි Treatment වලට යන මුදල තීරණය වෙන්නෙ. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544..

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 หลายเดือนก่อน +1

      @@wishfertilityhospital beheth godak kara.magewath Mage mahaththaya gewath kisima prasnayak ne kiyanawa vog docta la.methanda Enna bayai loku mudalak yanawada Dan nethi nisa

    • @RTCreativeLab
      @RTCreativeLab หลายเดือนก่อน

      ​ane na meheta yanna harima karunawantha doctor kenek oyath yanna

    • @user-xf2lo4yz8t
      @user-xf2lo4yz8t หลายเดือนก่อน

      Yanna habai tikak kalpna karala lone danne nathiwa yanna,mamath kala ,harige. Ne habai mama thama lone gewanawa,gedara,vehical ukus kala ,dan beranna widdiyuk na,hariyana aya innawa,enisa naya novi yanna,passe babalath ne,sallith neha,

    • @Pulathisi-l1h
      @Pulathisi-l1h หลายเดือนก่อน +4

      මේක ජාතික ප්‍රශ්නයක් වෙලා.දරුවන් නැති පව්ල් ඕන තරම්.. සහනදායි ලෙස මෙ දේවල් කරගන්න පුලුවන් නම් කොයි තරම් වාසනාවක් ද?.අවදානය යොමු විය යුතු ගැටලුවක් ..

  • @nishanthennakoon216
    @nishanthennakoon216 หลายเดือนก่อน

    artificial womb ekema haduwoth asannawa kopamana mudalak yaida

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      විශ් රෝහල සමඟ සම්බන්ඳ වූ ඔබට ස්තූතියි. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 . නැත්නම් ඔබගෙ දුරකථන අංකය අපට ලබා දෙන්න. අපි ඔබ හා සම්බන්ඳ වෙන්නම්❣️🌼..

    • @nishanthennakoon216
      @nishanthennakoon216 หลายเดือนก่อน

      @@wishfertilityhospital sunday call ganna puluwanda..keeya wenakam puluwan da

  • @MahindeRatnna-go9ih
    @MahindeRatnna-go9ih หลายเดือนก่อน

    L.A.T සැත්කම කරපු කෙනෙකුට බබාලා හදන්න පුළුවන්ද.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      පුලුවන් මිස්🌼

    • @RTCreativeLab
      @RTCreativeLab หลายเดือนก่อน

      apith karanna inne ehema thama