බබාලා 5000ක් ෆ්‍රිජ් එකේ ඉන්නවා|අවුරුදු 67 අම්මාටත් බබෙක් හම්බවුණා|එක බබෙක් ශිෂ්‍යත්වෙන් පළවෙනියා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2023
  • ලංකාවේ පිහිටි ආසියාවේ විශාලතම නල දරු උපත් සහ කලල තාක්ෂණය සම්බන්ධ රෝහල I Wish Fertility Hospital - No 30, Elhena Road, Maharagama
    දුරකථන අංක - 0117 544 544 / 0777 910 910
    #wishhospital#

ความคิดเห็น • 750

  • @NikiniKaushalya-lb4et
    @NikiniKaushalya-lb4et 7 หลายเดือนก่อน +299

    මට වගේම දරුවන් නැතිව දුක් විදින හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම ඒ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤️🙏

    • @ireshamaduwanthi1264
      @ireshamaduwanthi1264 7 หลายเดือนก่อน +3

      බුදුසරණයි

    • @abcfernando86
      @abcfernando86 7 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම ඔබගේ මෙන්ම සැමගේම කිරිසිහිනය සැබෑවක්ම වේවා!!!!!

    • @shanikasewwandi6159
      @shanikasewwandi6159 6 หลายเดือนก่อน

      Kiri sihine sebe wewa!!!!

    • @Catbatrat-rv5gv
      @Catbatrat-rv5gv 6 หลายเดือนก่อน

      Ūbz​@@ireshamaduwanthi1264

    • @user-ge2ef3sc8n
      @user-ge2ef3sc8n 6 หลายเดือนก่อน +1

      ලොකු වියදම යනවද දන්නේ නැති නිසා අහන්නේ

  • @user-ul3ls1zc6v
    @user-ul3ls1zc6v 7 หลายเดือนก่อน +123

    දරු පැටියෙක් බලාපොරොත්තු වෙන සෑම අම්මා තාත්ත කෙනෙක්ටම ඒ සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @familyvlogs7502
      @familyvlogs7502 6 หลายเดือนก่อน

      Budusaranai oyatai babatai. Paththini maniyange pihitai ❤

  • @user-zl2bz2zn3o
    @user-zl2bz2zn3o 7 หลายเดือนก่อน +119

    නලු නිළියන්ගේ පඩ ශෝවලට වඩා මිනිස්සුට තියෙන ප්‍රශ්න ගැන කතා කරන එකනම් වටිනවා😊😊😊😊

  • @durgasrimali4244
    @durgasrimali4244 7 หลายเดือนก่อน +240

    දරුවන් නැතුව මම අවුරුදු 8ක් හිටියා .ඔබතුමාව අපිට හම්බුනේ දෙවියෙක් වගේ .මට ඉලග මාසේ බබාලා හම්බවෙන්න තියෙන්නේ .නිවුන්නු දෙන්නෙක් ඉන්නවා .අපිට මේ සතුට ගෙනත් දුන්න අපේ ඩොක්ට හෙලරුවන් සර්ට ගොඩක් ස්තුති .මෙ වගේ තව තව දරුවන් බිහිකරන්න ශක්තිය ලැබේවා.

    • @SujeewaRathnayake-fx2hj
      @SujeewaRathnayake-fx2hj 7 หลายเดือนก่อน +5

      මාත් අවුරුදු 11ක් වෙනවා නැතුව.දෙපාරක් ලැබෙන්න ඇවිත් නැතිවුනා සර් ගේ චැනල් එකට කීයක් යනවා ද කියන්න පුලුවන්ද මට ඒතරම් මුදල් නෑ

    • @suramyahathurusingha5256
      @suramyahathurusingha5256 6 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි .......නිරෝගී දරුවන් ලැබේවා ......

    • @nir1009
      @nir1009 6 หลายเดือนก่อน +2

      ❤❤ නීරෝගී දරැවන් ලැබේවා❤

    • @shashikalaparanagama14
      @shashikalaparanagama14 6 หลายเดือนก่อน +5

      අනේ මට තාම දරැවෝ නෑ දැනට අවුරැදු හයක් වෙනවා.මේ ඩොකටර් චැනල් කරනවනම් වියදම කියක් විතර යනවද plz

    • @chathunimalsha-jm2ym
      @chathunimalsha-jm2ym 6 หลายเดือนก่อน

      😂දරුවන් බිහි කරන්න පුලුවන්ද මෙ ඩොක්ටට

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 6 หลายเดือนก่อน +80

    අනෙ දෙයියනෙ හැම දරුවෙක් නැති අම්මෙක්ට දරුවෙක් ලැබේවා

  • @irinduakash276
    @irinduakash276 7 หลายเดือนก่อน +82

    දරු සම්පත නැතිව දුක් විදින හැමෝටම මෙය ඇස ගැටෙත්වා!❤

  • @veenanisha478
    @veenanisha478 7 หลายเดือนก่อน +64

    ලොකු දෙයක් මෙවැනි තැන් හදුන්නා දීම. ස්තුතියි හරේන්ද්‍ර.

  • @sreemathilka9633
    @sreemathilka9633 7 หลายเดือนก่อน +104

    දරුවෝ නැති හැමෝටම දරුවන්.... ලැබේවා ඔබ තුමා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @indranisubasinha6267
    @indranisubasinha6267 7 หลายเดือนก่อน +27

    අපේ බුදුහාමුදුරුවෝ🙏බුදු වෙන්න🙏 ආත්ම ගානක් පෙරුම්🙏 පිරුවනේ.
    එ වගේ මේ වෛද්‍යතුමත් මතු බුදු වෙන්න🙏 පෙරුම් පුරන එක ආත්මයක් තමයි මේ🙏. අම්මෙක් තාත්තෙක් වෙන්න පෙරුම් පුරන දෙන්නෙකුගේ හිතේ තියෙන ගින්දර නිවනවට මතු බුදු🙏 බව අත්වෙනවා සත්තම සත්තයි🙏
    ඒ හිතක තියෙන ගින්දර නිවන්න මුළු ලෝකම තියෙන වතුර ගෙනාවත් බෑ.😥 ඒත් ඒ හිත්වල තියෙන ගින්දර නිවන්න මෙතුමට පුළුවන්🙏.ගොඩාක් ආඩම්බරයි👍 ලංකාවෙ මේ වගේ කෙනෙක් ඉන්න එක ගැන🙏 ඔබතුමාට රත්නත්තරේ🙏 පිහිටයි සියලු දෙවි දේවතාවුන්ගේම🙏 පිහිටයි.
    නිදුක් වේවා🙏
    නීරෝගී වේවා🙏
    දීර්ඝායුෂ🙏 ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @M.P.Kumari.A-fo7vc
      @M.P.Kumari.A-fo7vc 3 หลายเดือนก่อน

      Aththamay puduma adambarayak denene me tharam watina me tharam hekiyawak thiyana kenek ape rate ennawa kiyanna Mona tharam watinawada .oba thuma mihipitama devyek . budusaranay dergau wewa.

  • @nomaperera9882
    @nomaperera9882 7 หลายเดือนก่อน +79

    ගොඩාක් පිං ඔබට🙏 මට වයස 66ක්.. ම දන්න අසල්වැසි කාන්තාවක් ඉන්නව..මට ඇයට උදව් කරන්න ඕනි ඇයගේ සැමියාගේ මව වෙනුවෙන්..මට ලොකුවට සල්ලිත් නෑ. මට දරුවන් 3ක් ඉන්නව..ඒත් මම කොහොමහරි ඇයව ඔබ ලගට අරං එනව. මම මැරෙන්න පෙර ඇය හා ඇගේ නැන්දම්මා දරු සුරතල් බලනව දකින්න ආසයි.. ඒ වෙනුවෙන් අද පටන් මම මුදලක් ඉතිරි කරනව.. ඔබලාට තෙරුවන් සරණයි!🙏🙏

    • @anupama123hansamali
      @anupama123hansamali 7 หลายเดือนก่อน +13

      අනේ හරි ලස්සන ප්‍රාර්ථනයක්

    • @senuradilshan9183
      @senuradilshan9183 6 หลายเดือนก่อน

      පපපපපපපපපපපප

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 5 หลายเดือนก่อน +4

      ඔබේ උතුම් පැතුම සහ වෑයම අදිටන සාර්ථක වේවා ඉහලින්ම.

    • @lalani-lj6mg
      @lalani-lj6mg 4 หลายเดือนก่อน

      ඔබේ ප්‍රාර්ථනාව උතුම්.
      ඒත් එයාලා වෙනත් දෙන්නෙක්ගෙ කළල තැන්පත් කරන්න කැමතිද කියලා සොයලා ඉන්න.

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 3 หลายเดือนก่อน

      🎉

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 7 หลายเดือนก่อน +25

    පින් දෙනවා මිස වෙන කිසිවක් හිතා ගන්න බෑ..ආශ්චර්‍යයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AP-ut1rq
    @AP-ut1rq 6 หลายเดือนก่อน +31

    දරුදුකේ ගින්න නිවන ඔබතුමා රටට මැණිකක්. සොබා දම් මෑණියෙනි නිරතුරුවම රකින්න එතුමාව

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d 3 หลายเดือนก่อน +4

    ඔබ තුමානම් හෙළ රුවනක්ම තමයි ...
    තෙරුවන් සරණයි ඔබ තුමාට ..දීර්ඝායු සම්පතිය ලැබේවා ...
    හැදූ වැඩූ දෙමාපියන්ටත්,නැණ නුවණ පහදා දුන් ගුරු උතුමන්ලාටත් මේ පිණ ලැබේවා ...ඔබ තුමාට නිවන් සම්පත්තිය ශාක්ශාත් කර ගන්නට මේ පිණ හේතු වේවා ..වාසනා වේවා ...

  • @seelaganegoda9077
    @seelaganegoda9077 7 หลายเดือนก่อน +13

    දරුවන් නැති අම්මලාට සිහින සැබෑකරඝන්න හොදම වාසනාවන්ත තැනක් බුදු සරණයි..මෙය දැනුවත් කලාට ඔබතුමන්ලාට බොහොම ස්තුතියි..

  • @renukapannala2571
    @renukapannala2571 3 หลายเดือนก่อน +5

    ඔබතුමන් මේ විශ්වයේ දරුවන් නැති අම්මලාට දෙවි කෙනෙක්. මෙවන් අම්මලාට පින්වත් දරු සම්පත් ලබා දීමට ඔබ තුමන්ට උතුම් තුනුරුවනේ ආශීරවාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. බුදුසරණයි 🙏🙏🙏

  • @dkarunarathne6477
    @dkarunarathne6477 7 หลายเดือนก่อน +30

    බොහොම වැදගත් වැඩසටහනක් .මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වේයි.ස්තුතියි .

  • @user-ym7xh3eg4g
    @user-ym7xh3eg4g 7 หลายเดือนก่อน +22

    මහරගමට දෙවියන් වහන්සෙ අපිව එව්වා තවත් දෙවි කෙනෙක් මුණ ගැසුනා wish එකේදි. දැන් අපිට ඉන්නව ලෝකයක් වටින දරැවෙක්.❤️ මුණ ගැහෙන්න මේ සජීවී දෙවියා🙏❤️

  • @hirushinipunika6921
    @hirushinipunika6921 6 หลายเดือนก่อน +33

    අපේ පුන්චිටත් බැදලා අවුරුදු 10 පස්සේ මේ ලගදි බබෙක් හම්බුනා අම්මෝ අපිට දැන් තියෙන්නේ පුදුම සතුටක් ❤ බබාව බලා ගන්න අපි රන්ඩුත් වෙනවා අපිට වැඩිය එයා ගොඩක් පොඩි නිසා අපි හැමෝම ආදරේයි ❤

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 3 หลายเดือนก่อน

      Me doctor genda Hari giye kiynnko.math awurudu 13 k dn.meya lgta ynna tharam wathkamk Na apitath

  • @deepadammika9446
    @deepadammika9446 7 หลายเดือนก่อน +41

    සෑම අම්මා කෙනෙක් ගේම කිරි සිහිනය සැබෑ වේවා වෙද්‍ය තුමා ඇතුළු අනෙකුත් සියලු ම දෙනාටත් හරේන්ද්‍ර මැතිතුමනි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤

  • @ayesharajapaksha9280
    @ayesharajapaksha9280 7 หลายเดือนก่อน +47

    සිහින සෑබැවක් කරන වෛද්‍යතුමනි, ඔබතුමාටත් කාර්්‍ය මණ්ඩලයටත් දිර්ඝායුෂ පතමු...! අප වැනි පිරිස් දෙමව්පියන් කල පිනට... Hope to visit with our baby...❤❤❤

  • @indikarange2155
    @indikarange2155 6 หลายเดือนก่อน +20

    අපේ අයියටත් අවුරුදු අටක් යනකම් බබාලා හිටියේ නෑ.පස්සේ එයාලත් දරුවෙක් හදාගත්තෙ ඩොක්ටර් ලඟට ගිහිල්ලා.බොහොම පිං .අද දරුව පෙරපාසල් යනවා🙏🙏🙏🙏🙏

    • @user-jj6ti6wi1s
      @user-jj6ti6wi1s 3 หลายเดือนก่อน

      Kiiyak yanawada

    • @user-sz5wv4wj5g
      @user-sz5wv4wj5g หลายเดือนก่อน

      Viyadan kiyak vithara yanawad

  • @Disna0608
    @Disna0608 7 หลายเดือนก่อน +62

    තිස්ස ජනනායක සර් හැමදාම කියන ඩොක්ට හෙලරුවන් අද තමයි දැක්කෙ.මිහිපිට දෙවිවරු තමා ඉතින්.🙏

    • @dilusha423
      @dilusha423 7 หลายเดือนก่อน +4

      දෙන්නටම බුදුසරණයි 🙏🙏🙏

  • @user-vu4qg1sg1k
    @user-vu4qg1sg1k 7 หลายเดือนก่อน +54

    දරුවන් නැතිව අවුරුදු 9ක් තිස්සෙ දුක් වින්ද මට අලුත් පනක් දුන්නෙ සර්.සර් හින්ද අද මම දරුවො දෙන්නෙක්ට අම්ම කෙනෙක්. සර්ට බුදුසරණයි.

    • @piyankakumari9001
      @piyankakumari9001 7 หลายเดือนก่อน

      Kiyak onid salli

    • @arunithilakarathna934
      @arunithilakarathna934 7 หลายเดือนก่อน

      අනේ වියදම් කොච්චර යනවා ද

    • @ruhununature8602
      @ruhununature8602 7 หลายเดือนก่อน

      Ow,pls apita Redy wenna kiyannako dala washayen hari mudala

    • @nayomisaumya1811
      @nayomisaumya1811 7 หลายเดือนก่อน

      Oyata kohomada hari giye.wistara tikak kiyanna baida.

    • @prabhagunawardhana2117
      @prabhagunawardhana2117 7 หลายเดือนก่อน

      Kochchra ganak giyda dr

  • @nirmalifranando383
    @nirmalifranando383 7 หลายเดือนก่อน +11

    හෙලරුවන් ඩොක්ටනම් ඇත්තටම දෙවි කෙනෙක් අපේ අවුරුදු 10ක් කිරි සිහිනය සැබෑ කරලා දුන්නේ ඔබතුමා .ඇත්තමට ඔබතුමාට ගොඩක් පින් .මම දන්නහැමොටම කියන්නේ බය නැතුව ඩොක්ට ලගට යන්න කියලා .ගොඩක් පින් .බුදු සරනයි ඩොක්ට .තවත් මේ වගේ කිරිසිහින සැබෑ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @ChamilaWirathunga-tr9qm
    @ChamilaWirathunga-tr9qm 7 หลายเดือนก่อน +52

    බාබාලා නැතුව ගොඩ කාලයක් දුක් විදලා😔බලාපොරොත්තු නැතුව හිටපු කාලෙක තමයි සර් ගැන, hospital එක ගැන දැනගන්න ලැබුනේ ..ආපු මුල් දවසේම තෙරුනා සර් අපේ දරු සිහිනය සැබෑ කරලා දෙනව කියලා ... ඒ විශ්වාස නිසාම අද අපි අපේ සිහිනය ...දෙමාපිය සිහිනය සැබෑ කරගත්තා 😘😘 සර්ට ගොඩක් පිං .අපි වගේ අයට මේ කරන උදව්වලට 🙏🙏 තවත් අපි වගේ බාබාලා නැතුව ඉන්නා හැම කෙනෙක්ටම සර් ගැන අහන්න දකින්න ලැබිලා... එ අයහේ කිරි සිහිනය සැබෑ කරගැනිමට හැකියව ලැබේවා 🙏🙏 😘😘

    • @user-dg8tp8pw5u
      @user-dg8tp8pw5u 6 หลายเดือนก่อน +5

      ගාන කීයක් යනවද

    • @susanipremathilake4070
      @susanipremathilake4070 6 หลายเดือนก่อน

      Budusaranai ❤❤

    • @lalani-lj6mg
      @lalani-lj6mg 4 หลายเดือนก่อน

      ලක්ෂ 9 යි

    • @lalani-lj6mg
      @lalani-lj6mg 4 หลายเดือนก่อน

      ඒත් මම කියනවා මෙතනට යන කෙනෙක් වෙන කෙනෙක් කළල තැන්පත් කරන්න අකමැති නම්.තමා සතුව ප්‍රමාණවත් ඩිම්බ ඇති දැයි පරීක්ෂා කර ගෙන යන්න.නැත් නම් මුදල් අපරාදේ.

  • @thanujaperera7972
    @thanujaperera7972 7 หลายเดือนก่อน +10

    මිහිපිට දෙවි කෙනෙක් ගොඩාක් පින් අපේ කිරිසිහිනය සැබෑ කර දුන් ඔබ තුමන්ට

  • @user-cl6wi6zu1s
    @user-cl6wi6zu1s 7 หลายเดือนก่อน +66

    මුලින්ම මන් doctor හම්බුනේ නුගේගොඩ hospital එකෙදී එතකොට doctor තට්ටේ තිබුනේ. ගොඩක් වෙනස් දැන් ඇත්තටම ගොඩක් තරුණ පාටයි. මම doctor ගාවට ගියේ මගේ wife ගේ බල කිරිමට මිසක් කැමැත්තක්ට නෙමෙයි. මන් ගොඩක් වියදම් කරල හෙම්බත් වෙලා හිටියේ. ඒ නිසා දරුවෙක් ගැන ආසාව හිතින් අතහැරලා හිටියේ. Doctor හම්බුන වේලාවේ ගොඩක් වෙලාවක් කාතා කරා අපි දෙන්නා එක්කම. IVF එකක් කරන්න තරම් ඒ මොහොතේ වත්කමක් මට ඇත්තටම් තිබුනේ නැහැ. Fertility පස්සෙම ගිහිල්ලා මගෙ සල්ලිත් හිදිලා මානසික වැටිලා මන් හිටියේ corona කාලේ මුලම. Doctor අපේ කලින් reports සේරම බලල IVf එකක් කරන්න කලින් අපි iui එකක් කරලා බලමු කියලා ඒ ක්‍රමය try කලා. මොන පිනකටද මන්ද wife pregnant උනා. මෙ වෙද්දි බබාට අවුරුදු 1 මාස 4 වෙනවා. ඒ දවස් වල මට ලක්ශ 2 වගේ සෙරම් වියදම් උනේ. දැන් ඉට වැඩි ඇති සමහරක් විට.ගොඩක් පින් doctor. ගොඩක් පින්. සන්සාරේ පුරාවටම අපි ඔබතුමාට නයගැතියි. 🥹💙🙏🙏

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 6 หลายเดือนก่อน +2

      Oyata iui ekaktadaලක්ෂ 2 giye.. Meke thiyana පහසුකම් ekka ehema wennath puluwan. Hebey iui 50,000 t wadiye yannene.

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏💟☸️

    • @sandunkr598
      @sandunkr598 4 หลายเดือนก่อน +3

      Iui ekak 2 laks kiyanne godak loku ganakne. Ekale ninewells eke iui ekak complete 30000/- wage wenne.

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 3 หลายเดือนก่อน

      @@tharangatennakoon6727 eknm aththa.mn IUI 7 k kla.dn awurudu 4 kalin anthima eka kle 15000 ta

    • @harsanitalagala9672
      @harsanitalagala9672 2 หลายเดือนก่อน

      Matah pudumai

  • @arunirathnayaka2674
    @arunirathnayaka2674 6 หลายเดือนก่อน +3

    බුදුබව ලැබේවා !...මේ මිනිසුන්ගේ හිත්වල ගින්දරට පිහිට උනාට ඔබතුමන්ව....කමෙන්ට් දැක්කම තේරෙනවා ඒ අයගේ වේදනාව

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 7 หลายเดือนก่อน +35

    හරේන්ද්‍ර ඉදිරිපත් කරන වීඩියෝ හරිම වැදගත් මානුෂීය දේවල් තමයි. වෛද්‍ය විද්‍යාවෙන් ලංකාව මේ වගේ තැනක ඉන්නව කියල දැන ගත්තේ හරේන්ද්‍ර නිසා. හරිම සතුටක් ආඩම්බරයි මේ ගැන. මේ වෛද්‍ය තුමා ලෝකෙට වාසනාවක්. කර්මය සහ වෛද්‍ය විද්‍යාව එක් තැන් වූ රෝහලක් ඩොක්ට කියන දේවල් අනිවාර්යෙන්ම සත්‍යයකි. 👍❤❤❤🙏🙏🙏

  • @anushikairoshani8070
    @anushikairoshani8070 7 หลายเดือนก่อน +7

    ආදරණීය සපලතා රෝහලක්.. අපූරු පැහැදිලි කිරීමක්.. ආදරණීය වෛද්‍යවරයෙක්.. ස්තූති Doctor ♥️🌻..

  • @chathushijanodya9938
    @chathushijanodya9938 7 หลายเดือนก่อน +8

    සියලුම බලාපොරොත්තු ආදරණීය කිරි සිහිනයක් වී ඉටු වේවා! ❤ Thankyou Doctor..

  • @s.thettiarachchi4916
    @s.thettiarachchi4916 7 หลายเดือนก่อน +15

    මේක හරිම ආදරණීය තැනක්.. Patients Care උපරිමයි💖 විශ්වයෙන් ලැබුණු ලස්සන තෑග්ගක්.. බුදුසරණයි අපේ ඩොක්ටර්...♥️

  • @user-gy3vb1fs3x
    @user-gy3vb1fs3x 7 หลายเดือนก่อน +66

    දන්න හැම තැනකින්ම බෙහෙත් කරා..... ගර්භාෂයේ ගෙඩි තියෙනවා කියලා දරුවෙක් හදන්න බෑ කිව්වා... ඒත් අපේ මේ ඩොක්ටර් ඒ ඔක්කොම ප්‍රශ්න විසදලා මට අම්මා කෙනෙක් වෙන්න වරම් දුන්නා.....🙏🙏🙏

    • @darshani-subscrib
      @darshani-subscrib 3 หลายเดือนก่อน +1

      Me doctorda oyata beheth kare oya monawada kare

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 3 หลายเดือนก่อน

      Monwda kle IVF da

    • @Shqni
      @Shqni หลายเดือนก่อน

      Ane mata kiyannako 1weni para doctor wa chanel karanna keyak gannawada

    • @darshani-subscrib
      @darshani-subscrib หลายเดือนก่อน

      3500

    • @hashiniweerakkody2967
      @hashiniweerakkody2967 17 วันที่ผ่านมา

      @@Shqni 3500/-

  • @ruwanperera491
    @ruwanperera491 6 หลายเดือนก่อน +17

    ඔබ මිහිපිට ඉන්න දෙවි කෙනෙක්......ඔබ දෙවියෙක්.....ඇත්තටම ඔබ දෙවියෙක් ❤

  • @user-dq1vi3cn9m
    @user-dq1vi3cn9m 7 หลายเดือนก่อน +29

    මේ ඩොක්ටර් දෙවි කෙනෙක් වගේ......🙏🙏 හොස්පිටල් එක ඇතුල දැක්කමත් ඇති හිත නිවෙන්න.....පුතෙක්ට පෙරුම් පිරපු අපිට පුතෙක්ම ලබා දුන්නට ඔබතුමාට ගොඩක් පිං.....🙏❤️

    • @user-dg8tp8pw5u
      @user-dg8tp8pw5u 6 หลายเดือนก่อน

      සල්ලි කියක් යනවද බබෙක් හදන්න

    • @inokaweragamage5126
      @inokaweragamage5126 5 หลายเดือนก่อน

      Eka nam Aththatama aththa. Doctrwa dakkath athi. Budu saranai 🙏🙏🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741 6 หลายเดือนก่อน +11

    හරේන් මහත්මයාණෙනි ඔබතුමා ට ගොඩක් පින් මෙි වගේ වටිනා කාර්‍යයක් පිලිබදව මහජනතාව දැනුවත් කලාට.

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 7 หลายเดือนก่อน +28

    අපේ රට මිනිස්සුන්ට තියෙන්නෙ පුදුම බුද්දි මහිමයක්, අනේ ඉතින් comment , මෙහෙම තැනක් අපේ රටේ තියෙනවා කියලා මම නම් ගොඩක් සතුටු වෙනවා ,,🎉🎉

  • @pushpachandani5917
    @pushpachandani5917 7 หลายเดือนก่อน +8

    ඔබ thuma hedu wedu දෙමව්පියන්ට ගොඩාක් pin demau piyange dukgindara niwanawata ඔබතුමාට godak pin සියලුම lokawadi sathwayo සුවපත් වේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 5 หลายเดือนก่อน +5

    තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආඩම්බර යි ❤දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව මාරම ආදරෙයි රටට ඔබ තුමා සම්පතක් නිලියගේ ඉන්ජෙක්ෂන් සුද පෙන්නලා ඉන්න වට වඩා මේ දේවල් ගොඩාක් වටිනව බුදු මහත්තයො

  • @danushkasri
    @danushkasri 7 หลายเดือนก่อน +22

    සතුට සම්පත ආදරේ උතුරන්න ලැබෙන්න හැමදාම කාටත්ම ❤ බබලා නැති දෙමාපියන්ට බබාලා ලැබෙන්න සිතුසේම..❤

  • @Tinytrusure
    @Tinytrusure 3 หลายเดือนก่อน +6

    අවුරුදු 11කට පස්සේ අපට හරිම නීරෝගී.ලස්සන, ඒ වගේම බුද්දිමත් නිවුන් පුතාල දෙන්නෙක් ඉන්නවා. ඩොක්ට හිතන පතන හැම දෙයක්ම ඉටු වෙන්න ඕනා..බොහොම පින්... මාත් එක්ක හිටපු 21 දෙනාටම දැන් ලස්සන බබාල ඉන්නවා.

    • @NooshanSein
      @NooshanSein 3 หลายเดือนก่อน

      Ha

    • @ImeshLakpriya-jn7zm
      @ImeshLakpriya-jn7zm 3 หลายเดือนก่อน

      Apith giya apita den aurudu 10k wenawa thama NH babala wishtharayak kiyanna puluwanda

  • @nadunshalinda260
    @nadunshalinda260 7 หลายเดือนก่อน +5

    දුක් විදින දෙමව්පියෝ මේක දකිත්වා.බුදු සරණයි

  • @YolandaMartinez-wx2rj
    @YolandaMartinez-wx2rj 6 หลายเดือนก่อน +16

    ඩොක්ට ඔයා අපේ රටට මැණිකක්. රටේ අනාගතේ හදන කෙනෙක්.

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 7 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි doctor.

  • @dulminirandika7560
    @dulminirandika7560 6 หลายเดือนก่อน +5

    අවුරුදු ගානක් කිරිකැටි සිහිනය හිමි කරගන්න බැරුව අසරණ වෙලා හිටපු ඒ අය වෙනුවෙන් ඩොක්ටර් හෙලරුවන් පසන් කුමාර සර් හැම රෝගියෙකුටම පිහිටක් වුණා...ඒ වගේම හිතින් ඔවුන්ට සවියක් වුණා....ඔවුන්ගේ ඒ කිරිකැටි සිහින හැබෑ කරලා දෙන එක සර්ගෙ එකම පරමාර්ථය වුණා...දැනට මේ ක්‍රමය යටතේ සාර්ථක වූ දරුවන් අටදහස් ගණනට අධිකයි....තෙරුවන් සරණයි ඩොක්ටර් 🙏

  • @Danie5828
    @Danie5828 7 หลายเดือนก่อน +8

    මීට අවු 3,4කට කලින් itn program එකක් කරා මේ hospital එක ගැන.සුපිරි තැනක් මේක❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 7 หลายเดือนก่อน +48

    අනේ එතුමාගේ පෙනුම වෙනස්නේ දැන්. ඒකත් නරකම නෑ ඉතිම්. 😍😍😍 කොන්ඩේ වවලා රැවුල වවලා. 😍😍😍 හරිම වටිනවා. දරුවන් නැතුව ඉන්න අයට.🙏🙏🙏 සමාන්‍යා කෙනෙකුටත් ඒ හිනෙට යන්න පුලුවන්ද . සමහර වෙලාවට ලොකු මුදලක් වැය කරන්න බැරි වෙන්න පුලුවන් . එහෙම කෙනෙකුට ඒ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයිද?? මේ කාලේ දරුවෙකුත් ඕනා ඒත් ආර්ථිකය ශක්තිමත් නෑ එහෙම කෙනෙකුට සරිලන විදියේ දෙයක්. ස්තුතියි නිවේදක මහත්මයා . 🙏🙏

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 7 หลายเดือนก่อน +1

      Matath babala ne awrudu 2.mamath bayen inne laksa ganak yanawa wenna ethi kiyala

    • @malithibasnayaka3290
      @malithibasnayaka3290 7 หลายเดือนก่อน

      Ou pluwn amma gihin katha kranna aniwaryen sahanayak denawa ❤

    • @piumirathnayaka8943
      @piumirathnayaka8943 6 หลายเดือนก่อน +2

      Laksha 20k wath ynwa mekata gyoth nam

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 6 หลายเดือนก่อน +2

      සල්ලි ගොඩක් ගන්නවා මෙයාලා

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 6 หลายเดือนก่อน

      @@kawmiathapatthu1659 ekane hemoma kiyanawa salli godak yanawa methanda giyoth kiyala.mamai Mage mahaththayai yanna hitiye.eth laksa 5 wediyen yanawalu methanda giyoth.

  • @abcfernando86
    @abcfernando86 7 หลายเดือนก่อน +35

    සැමගේම කිරිසිහිනය සැබෑ වේවා!!
    තෙරුවන් සරණයි!!

  • @user-xg8jn8jm8x
    @user-xg8jn8jm8x 4 หลายเดือนก่อน +15

    මම දන්නා කීපදෙනෙක් මෙතෙනට ගියා මෙතන success rate එක 10% ගොඩක් වෙලාවට 1 -2 million වියදම් කරලත් අපේම ජන වලින් දරුවෙක් හදාගන්න බැ . ඔය වයස අය ඕක කරගන්නේ තමන්ගේ ජාන වලින් නෙමෙයි අපි දන්නෙවත් නැති මිනිස්සුන්ගේ ජාන වලින් තමන්ගේ බිරිදගේ ගර්බශේ හැදුනු ළමයි . මේ ගොල්ලෝ සල්ලි මුදලින් එල්ලනවා card වලින් ගෙවනවා නම් 3% වැඩිය අය කරනවා . ගොඩක් වෙලාවට එක එක අඩු වියදම් plan ඉදිරිපත් කලත් අන්තිමට දරුවෙක් හදාගන්න ඕනේ කමට අපි නොහිතපු මුදල් ගෙවන්න වෙනවා . මෙතැන් ගිය කවුරුවත් මේ ඇත්ත කියන්නේ නැ .කවුරුවත් දන්නෙත් නැති කෙනෙක්ගේ දරුවෙක් තමයි අපි වයසනම් හදාගන්න ඕනේ

    • @indikawijesinghe5257
      @indikawijesinghe5257 4 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත මේ කතාව.

    • @kumudunilakmali1165
      @kumudunilakmali1165 3 หลายเดือนก่อน +1

      Card walin gewaddi eyalata 3%kapila salli enne.eka thama card payment waladi normal wena widiha.eka profit eken adu wenna ona.client gen ganna BA..

    • @user-xg8jn8jm8x
      @user-xg8jn8jm8x 3 หลายเดือนก่อน

      @@kumudunilakmali1165 එකම විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ මේගොල්ලෝ 3% ගැන නමෙයි හිතන්නේ මේ ගොල්ලෝ මුදලින් මේක ගන්නේ tax වලින් බේරෙන්න මුදලින් දෙන සල්ලි මේගොල්ලෝ tax වලට දාන්නත් පුළුවන් මේගොල්ලන්ට හිතෙන ගානක් දල account balance කරන්නත් පුළුවන් . මුන් tax ගෙවන්නේ නැ. මේක තමා මේ රටේම තියන කරුමේ

    • @deepanifernando1329
      @deepanifernando1329 หลายเดือนก่อน +2

      ඒක කෙනෙක්ගෙ පුද්ගලික කැමැත්ත. තමුන් කැමතිනම්කාගේ හෝ දරැවෙක්ව හදන්න ඒක ගැටවක් මම දකින්නැ.

    • @dilinalakmali3459
      @dilinalakmali3459 4 วันที่ผ่านมา

      You are correct. Waiting money. I also lost around 8mn rupees

  • @user-br5cx1mz8q
    @user-br5cx1mz8q 7 หลายเดือนก่อน +15

    ඔබ තුමා නිසා අපි අද හරිම සතුටින් මගේ පුතා මට ලැබුනේ සර්ට පින් සිද්ද වෙන්න යි ...
    ❤❤❤❤

  • @priyanthakumara6850
    @priyanthakumara6850 7 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ...!

  • @AnusaraKalpani-tc4du
    @AnusaraKalpani-tc4du 7 หลายเดือนก่อน +10

    මේ තැන ඇත්තටම හොදයි .මම දන්න නැන්ද කෙනෙක්ටත් බබාලා ඉන්නේ මේ හොස්පිටල් එකෙන් treatment කරලා.දැන් එයාට බබාලා 3දෙනෙක් ඉන්නවා.මම නම් කියන්නේ බබාලා නැති අයට ඇත්තටම හොදයි මෙතන බය නැතුව යන්න. කලින් තිබ්බේ නම් මෙතන නෙවේ එ උනාට අපි ලගදි මේ හොස්පිටල් එකට ගියා එතනත් හරිම ලස්සනයි හිත පිරෙනවා. ඉතින් මේ ඩොක්ට කරන දෙ නම් ඇත්තටම ලොකු පිනක් .🙏❤️

    • @RenukaSanjiwa-nd1pz
      @RenukaSanjiwa-nd1pz 7 หลายเดือนก่อน

      Kiyak vithra onida kiyanna puluwanda ane plzz

  • @upalislk6553
    @upalislk6553 7 หลายเดือนก่อน +10

    ❤❤ what a great blessing to whole world...God bless you sir this is a great blessing from the all mighty Lord God 🙏🙏🇱🇰🇱🇰🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @manelperera5336
    @manelperera5336 7 หลายเดือนก่อน +20

    ඩොක්ට ලොකේ අනෙක් රටකට ගිහින් මුදල් වැඩියි.ඩොක්ටගේ මුදල සාදාරනයි.අපේ රටට මුදල් අයොජනයක්.ඒවගේම පිං ඔබතුමාට.දිර්ගායුස ලැබෙිවා.

    • @user-gk1dt4tp1h
      @user-gk1dt4tp1h 6 หลายเดือนก่อน +1

      කීයක් ගන්නවද හලෝ, මමත් යන්න ඕනි , අනේ තර්හ නැතුව කියන්න පුළුවන් ද , සල්ලි හදන් යන්න එපැයි ඒකයි

    • @pasinduudara7212
      @pasinduudara7212 6 หลายเดือนก่อน

      ​@@user-gk1dt4tp1hරුපියල් 25000 ඉඳලා උපරිම මිල වැඩි පැකේජ් එක ලක්ෂ 9.5 වෙනකම් තියනවා. කතාවෙන් නම් තේරුනේ ලොකු වියදමක් යන්නෑ වගේ. සල්ලි වලට වැඩිය දරුවෙක් කොච්චර වටිනවද 🥹

    • @user-tj1hp2yn5h
      @user-tj1hp2yn5h 6 หลายเดือนก่อน

      අනේ මටත් කියන්නකෝ. ගාණ කීයක්ද කියලා

    • @shashikalaparanagama14
      @shashikalaparanagama14 6 หลายเดือนก่อน +1

      අනේ කවුරැත් වියදම කියන් නෑනේ.අනේ අපි ඉන්නේ කොලබින් ගොඩක් දුර.පුලුවන්නම් අපට වියදම කියනවද පින්සිද්ද වෙයි

    • @pasinduudara7212
      @pasinduudara7212 6 หลายเดือนก่อน +1

      @@shashikalaparanagama14 රුපියල් 25000 ඉඳලා මිල වැඩිම පැකේජ් එක ලක්ෂ නවය හමාර වෙනකම් තියනවා. කතාවෙන් නම් තේරුනේ අසාධාරණ විදිහට ගණන් අයකරන්නෙ නෑ කියලා

  • @nilushithilakaratne1509
    @nilushithilakaratne1509 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ... doctor ඔබට ... තව තවත් මෙවන් සුභ දායි වැඩ කිරිමට ශක්තිය ලැබේවා ...🙏🙏🙏🙏💐💐

  • @awanthiushani3675
    @awanthiushani3675 5 หลายเดือนก่อน +3

    ඉතාමත් අනගි වැඩසටහනක්. ඔබට ස්තුතියි.

  • @chandimajayalathappuhamila826
    @chandimajayalathappuhamila826 7 หลายเดือนก่อน +9

    🙏🙏 වෛද්‍යතුමාගෙ සාර්ථකත්වයට ගොඩාක් සතුටුයි .කිරි සිහිනය මට ත් ඉටුකර දුන්නට.තෙරුවන් සරණයි සර්.🙏❤💐

  • @nilinili1327
    @nilinili1327 7 หลายเดือนก่อน +9

    ඔබ තුමා කප්රුකක්.... හරේන්ද්‍ර ඔබටත් ඔහුටත් dergayu වේවා ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏අපේ ලන්කාවට,විශ්ව මාතාවගේ උතුම් නිපදවීමක්"මෙතුමා.🙏🙏🙏ලස්සන ,ඉතා වැදගත් වැඩ සටහනක් .තෙරුවන් සරනයි දෙවි පිහිටෛ .

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 7 หลายเดือนก่อน +13

    හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 7 หลายเดือนก่อน +7

    හරිම සතුටුයි ජයවෙිවා jp ඩොක්ට ❤❤❤❤❤

  • @sararanaweera9063
    @sararanaweera9063 6 หลายเดือนก่อน +13

    ඇස් දෙකට සතුටු කඳුලක් ආවා. සර් කිව්වා ඇතුල් වෙද්දම පේන්නේ බුදු හාමුදුරුවන්ව කියලා. එන කෙනාගේ හිත නිවෙන්න ඕනා කිව්වා. තව දෙයක් සර් කිව්වා මේ ආත්මේ දරුවෙක් හැදෙන්න පෙර ආත්මෙක දේවල් බලපානවා කියලා. පෙර ආත්මෙක ඇබෝශන් එකක් කලොත් මේ ආත්මේ දරුවො ලැබෙන්නෑ කිව්වා. ඒක විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා කිව්වා එයාල.
    බුදු දහමේ සත්‍ය විද්‍යාවෙන් පවා ඔප්පු කරපු බල සර් කිව්වා. පෙර භවය බලපානවා , වෙන විදියකට කිව්වොත් කර්මට බලපානවා කියන එකයි ඒ කියවුනේ.. මේ වගේ බුදධිමත් , උගත් වෛද්‍යවරයෙක් වෙලත් මෙතන concept එකට බුදු දහම ඈඳා ගැනීම ගැනත් හරිම ගෞරවයක් තියෙනවා සර්. තමන්ගේ රැකියාව තමන්ගේ ආගම දහමත් මිශ්‍ර කරගෙන ඔබ මේ කරන් යන දේ වචන වලින් කියන්න බෑ සර්. ඔබ තව තැනක කිව්වා මුදල් නැති අයට පුලුවන් හැම තැනින්ම මුදල් අඩු කරලා උදව් කරන්න පුළුවන් හැම තැනින්ම එයාලට උදව් කරනවා කියලා. සර් මේ කරන උතුම් ක්‍රියාව මතු සසර ගමන කෙළවර කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වේවා....🙏🙏
    විනාඩි 19.55 - 20.30 ... බුදු දහම ගැන පවා හොඳ අවබෝධයකින් ඉන්න වෛද්‍යවරයෙක් බව මනාව පෙන්නුම් කරනව.

  • @kalharijayasundara9529
    @kalharijayasundara9529 7 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි

  • @niroshanfernando8897
    @niroshanfernando8897 7 หลายเดือนก่อน +10

    ඇසින් දුටු දෙව් කෙනෙක් ඔබ තුමාගෙ පව්ලටම නිරොගි බව ලැබේවා harindrha aiyatath ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏Bs jp

  • @user-cb8lj9qh5w
    @user-cb8lj9qh5w 3 หลายเดือนก่อน

    සේරුකානේ චන්දවිමලා හාමුදුරුවෝ ඔබ‍ට දෙවෙනියි ඔබගේ පෙනුම කතාව සහ බුද්ධිය ඉතා ඉහලයි ආගමිකයි

  • @raneluis2440
    @raneluis2440 6 หลายเดือนก่อน +2

    ඩොක්ටර් ගෙ ලුක් එක වෙනස් වෙලා. ඇත්තටම විශිෂ්ඨ සේවවක් කරන්නේ ❤

  • @madut-og5vr
    @madut-og5vr 6 หลายเดือนก่อน +2

    Good luck doctor 🙏🙏🙏. හරේන්ද්‍ර අයියේ ගොඩක් වැදගත් වැඩසටහනක් ඔයා කරාට ගොඩක් ස්තුති 😊😊😊😊

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 5 หลายเดือนก่อน +3

    හැම අම්ම කෙනෙක්ගෙම තාත්ත කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා ❤

  • @malithibasnayaka3290
    @malithibasnayaka3290 7 หลายเดือนก่อน +20

    අපිට පිහිට වුන මිහිපිට දෙවියන්.....
    දැක්කම පුදුම සතුටක්. ඔබට චිරාත් කාලයක් අපි වගේ දරු පැටියෙක් වෙනුවෙන් දුක් විදින අම්මා තාත්තා ගේ දුක් ගිනි නිවන්නට හැකියාව ශක්තිය ලබේවා .... වෙදදුරු තුමනි ... ඔබට ජය....

    • @user-uh9ob4ix5x
      @user-uh9ob4ix5x 5 หลายเดือนก่อน

      Me vedeta mudal kiyak vitara yanavada. Mage yaluvek innava eyalatat babala NE. Aurudu 8venava

  • @jenniepe4084
    @jenniepe4084 3 หลายเดือนก่อน +1

    දරුවන් අවශ්‍ය අයට ඇත්තටම හොදම තැනක්.... අපේ රටේ තියෙන එක ගැන සතුටුයි.....

  • @shriyarathanayaka7222
    @shriyarathanayaka7222 7 หลายเดือนก่อน +132

    ඔබතුමා දෙවි කෙනෙක් වගේ මගේ වසර 17ක හීනය හැබෑ කලා... හැමතැනකම ගිහින් බෙහෙත් කළත් සාර්ථක වුනේ නෑ සියලු බලාපොරොත්තු අතහරින වෙලාවක ඔබ අපිට යලි ජීවය දුන්නා... පින් ඔබට ❤

    • @Amasha3000
      @Amasha3000 7 หลายเดือนก่อน +10

      මට කියන්න අවුරුදු 43ක්‌ වෙන මට බබෙක් හදාගන්න පුළුවන් ද 🙏

    • @deepajayalath
      @deepajayalath 7 หลายเดือนก่อน +14

      43 වයසක්ද 67 කෙනෙකුට බබේක් හම්බ උනානම්

    • @niroshalakshani6242
      @niroshalakshani6242 7 หลายเดือนก่อน +3

      Giya cost eka kiyanna puluwanda

    • @nadeeshasumudu9256
      @nadeeshasumudu9256 7 หลายเดือนก่อน +3

      Oyalata kiyak vthara giyade kiyanna puluwanda

    • @shriyarathanayaka7222
      @shriyarathanayaka7222 7 หลายเดือนก่อน +4

      Mata Laksha 10k wage gya pregnant wela masa thuna iwra wenakota aththtatama hodama thena meka tamai kohe giyathantimata yanna wenne methanata 🙏🏻

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි බොහොම පින් ඔබතුමාට 🙏❤️

  • @malikaa7749
    @malikaa7749 7 หลายเดือนก่อน +7

    මේ වගේ දේවල්. දකින්න ලැබෙන එක ගැන අහන්න දකින්න ලැබීම ගැන සියඵ සැමටම දස දහසකට උපකාර වන ඇත ගොඩ පිණි

  • @mihirisamaradivakara9569
    @mihirisamaradivakara9569 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි 🙏🙏🙏🌹🌹

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 6 หลายเดือนก่อน +1

    හරිම වටිනා වැඩසටහනක් ගොඩක් පිං

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 7 หลายเดือนก่อน +8

    ඔබතුමන් ට බොහෝම ස්තුතිය . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @user-ln4ug7bv5n
    @user-ln4ug7bv5n 7 หลายเดือนก่อน +29

    මේ වෛද්‍ය තුමා දෙවියෙක්. අපිට සල්ලි තිබ්බෙ නෑ. හැබැයි අපිට සෑහෙන්න මුදල් සහනයක් දුන්න. ඒ හින්දා අවුරුදු 10ක් තිස්සෙ තිබ්බ කිරි සිහිනය සැබෑ වුනා. ඔබ තුමාට බුදු බව අත් වේවා.

    • @seewalividyalaya-moragahapalla
      @seewalividyalaya-moragahapalla 6 หลายเดือนก่อน +1

      කීයක් වගේ යනවද අම්මා .............

    • @sriyanimalkanthi8074
      @sriyanimalkanthi8074 3 หลายเดือนก่อน +1

      කියක්.ගියාද.ඔයාලට.අපිටත්.යන්න

    • @user-ho3ld7qp5v
      @user-ho3ld7qp5v 2 หลายเดือนก่อน

      ලක්ෂ දෙකහමාරක් තුනක් යනවා නේද..
      ඔයාලට නිකන්ද ට්‍රීට්මන්ට් කළේ..මාර වැඩක්නෙ..
      සල්ලි තිබුනෙත් නෑලු..සහනයක් වුනාලු..
      මිනිස්සුන්ව රවට්ටන කතා නොකියා ඉන්න

    • @user-ig3md6et4v
      @user-ig3md6et4v หลายเดือนก่อน

      අනේ මටත් මේ ඩොක්ටර් ලඟට යන්න ඕන පින් සිද්ධ වෙනවා කියන්න පුළුවන් ද මෙතැන ඔක්කෝටම කීයක් vitara යනවද කියලා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 7 หลายเดือนก่อน +11

    මේ තමයි විශ්මකර්ම දෙවිවරු

  • @chandrikamanel6706
    @chandrikamanel6706 4 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම පින් ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 7 หลายเดือนก่อน +10

    ජේසු පිහිටයි...🙏

  • @malkashihari584
    @malkashihari584 7 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්.මේ ඩොක්ටර් දෙවිකෙනෙක්.

  • @DiluSandaru
    @DiluSandaru 3 หลายเดือนก่อน

    ඇත්තටම සතුටුයි.. ගොඩාක් පිං ඔබතුමාට තෙරුවන් සරණයි කවදාවත් වරදින්න එපා... 🙏🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 6 หลายเดือนก่อน +1

    බුදුසරණ යි.සැමදෙනාටම .❤️🙏💗🙏

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 7 หลายเดือนก่อน +5

    Kochchara loku deyakda .godak pin doctor.harendra ayata godak pin........

  • @ranki.
    @ranki. 7 หลายเดือนก่อน +3

    He is a beautiful magician ♥️.. bless u doctor 🎁

  • @akilamadushan3155
    @akilamadushan3155 4 หลายเดือนก่อน

    මම දැක්ක වැදගත්ම ඉදිරිපත් කිරීමෙ වැඩසටහන ඉදිරිපත් කරේ ඔබතුමා හරේන්ද්‍ර මහතා. බොහොම පින්.

  • @KanishkaRathnasiri
    @KanishkaRathnasiri 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි... සියළුම දෙනාගේ බලා පොරොත්තු ඉටු වේවා

  • @user-ql8rq5uo8b
    @user-ql8rq5uo8b 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි, බබාලා නැති අය මෙතනට යන්න අනිවාර්යෙන් දරු පල ලබන්න පුළුවන්

  • @user-ub1eo8le5h
    @user-ub1eo8le5h 3 หลายเดือนก่อน

    Tharuwan saranai ..දරුවන් නැතිව හිතින් දුක් විඳින සියලුම denata මෙම video aka netha gatewaa..

  • @MuthuMuthu3103
    @MuthuMuthu3103 6 หลายเดือนก่อน +10

    මේ comment වල ගොඩක්ම තියෙන්නේ සාර්ථක උන අයගෙ. අසාර්ථක උන අයට කියන්නේ ඔයාලා තවත් පින් කරන්න මොකද වෛද්‍යවරයාගේ වරදක් නෙමේ අසාර්ථක වෙන්න හේතුව ඔයාලගෙ ලැබීම ඒක... සාර්ථක වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද..

  • @menewc1858
    @menewc1858 7 หลายเดือนก่อน +15

    විෂවකර්ම දිව්‍ය පුත්‍රයා ..❤

  • @nalinlushantha9129
    @nalinlushantha9129 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏 දීර්ඝායුෂ ලැබේවා

  • @samanygss3069
    @samanygss3069 4 หลายเดือนก่อน +8

    මේ වගේ දේවල් තිබුනත් මෙතනට එන්න බැරි අපි වගේ දුප්පත් අම්මලාගේ කිරි සිහිනයත් ඉක්මනින්ම සැබැ වේවා

    • @nandanaanurudda1584
      @nandanaanurudda1584 3 หลายเดือนก่อน +2

      Obe sihiya ithaikmanin sebewewa sebewewa

    • @ShaniKurera-um7iv
      @ShaniKurera-um7iv 3 หลายเดือนก่อน

      Oba ma athulu daruvan nomathi samage sihina sabaveva

  • @shantharanaweera4741
    @shantharanaweera4741 6 หลายเดือนก่อน +12

    මෙවැනි වටිනා සේවයක් කරන අපේ රටට වාසනාවක්.

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage4744 7 หลายเดือนก่อน +5

    Ane harima sathutui. Lankawe ehema deyak tiyana eka, thamange kusin thamange leyin daruwek hadanna kauda akamati. ❤

  • @sandalisanara9445
    @sandalisanara9445 7 หลายเดือนก่อน +9

    "From personalized care to cutting-edge technology, Wish Fertility Hospital goes above and beyond. Their commitment to creating families is truly inspiring. Kudos to the dedicated staff for making dreams come true! 💕👨‍👩‍👧‍👦 #WishFertility #MiraclesInMotion"

  • @koreanlife3833
    @koreanlife3833 7 หลายเดือนก่อน

    .තෙරුවන් සරණයි

  • @mithilachaminda2394
    @mithilachaminda2394 3 หลายเดือนก่อน +1

    සත් ක්‍රියාවක් බොහොම පින්..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 หลายเดือนก่อน +2

    හරේන්ද්‍ර ගේ ප්‍රශ්න ඉතා වැදගත් 👍👍👍

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l 7 หลายเดือนก่อน +32

    අපේ රටේ මිනිස්සුන්ගේ බුද්දිය දැක්කම ආඩම්බරයි ❤️❤️