Midwife lk - අවදානමින් තොර ලිංගික ජීවිතයකට සරු දවස දැනගන්න | Fertile Days, Ovulation Day & Safe Days

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • Midwife lk - අවදානමින් තොර ලිංගික ජීවිතයකට සරු දවස දැනගන්න | Fertile Days, Ovulation Day & Safe Days
    නිලුක්ෂි තිලකසිරි
    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
    මනෝවිද්‍යා උපදේශිකා
    #Midwife#NilukshiThilakasiri#

ความคิดเห็น • 85

  • @DilharaLiyanage-ck8hr
    @DilharaLiyanage-ck8hr หลายเดือนก่อน +8

    මේ පිනම ඇති මිස් ජිවිතේ ජය ගන්න ඔබ තුමියට❤

  • @nimsara9061
    @nimsara9061 18 วันที่ผ่านมา

    හරිම වැදගත් දේවල් ගැන තමයි මිස් උපදෙස් දෙන්නේ.මිස්ගෙ වැඩ සටහන් බලන්නේ හරිම කැමැත්තෙන්.❤️❤️🙏🙏

  • @eshinirodrigo3793
    @eshinirodrigo3793 หลายเดือนก่อน +1

    Thank you so much madam for this health education

  • @NiroshanDilhara
    @NiroshanDilhara หลายเดือนก่อน +1

    Respet madam

  • @kasunikasuni9158
    @kasunikasuni9158 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි මිස්❤

  • @La_K_Shi
    @La_K_Shi หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මිස් ♡

  • @thusithanandani2772
    @thusithanandani2772 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති මිස් දැනුවත් කිරිම ගැන මේවාගේ දෙවල් කරන්න තවතවත් ශක්තිය ලැබේවා ❤හැමදාමත් තෙරුවන් සරණයි ,🙏

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      ස්තූතියි 🙏

  • @dulanjalirashmika8581
    @dulanjalirashmika8581 หลายเดือนก่อน +3

    Godak pin obata🙏🏻

  • @CharaniJanuki
    @CharaniJanuki 20 วันที่ผ่านมา

    Thanks miss .gogak watinawa .b.s

  • @rezeenahisham4856
    @rezeenahisham4856 หลายเดือนก่อน +3

    Mis oba apita amma kenek respect you

  • @devmikavindya
    @devmikavindya หลายเดือนก่อน +3

    Ane pin miss obathumiyata. Apit hemdem kiyl denwta.🤗😍

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 หลายเดือนก่อน

    Really educated miss' piriminge perasama asritha gl kenekge hymn 1ta madak samana nula Gana godak gatalu thiyee' kawruth Katha nokarana' pls do a vodeo❤

  • @menukadamayanthi2894
    @menukadamayanthi2894 หลายเดือนก่อน +3

    🙏🙏

  • @NipuniAloka-x8h
    @NipuniAloka-x8h 4 วันที่ผ่านมา

    Respect mis..❤️

  • @HelhasHsjhyvhs
    @HelhasHsjhyvhs หลายเดือนก่อน +3

    Ethkota mis e dws 5withrak parissm unama athida daruwek haden nathi wenna

  • @ruvinikumari8461
    @ruvinikumari8461 16 วันที่ผ่านมา

    Miss upath පාලන krama gena video ekak karanna berida...විශේෂයෙන් jadell eka gena,eka gena siyalu wisthara..

  • @dulanjalirashmika8581
    @dulanjalirashmika8581 หลายเดือนก่อน +1

    Mis ovulation test kit eka gena apiwa denuwath karanawada…🙏🏻🙏🏻

  • @PabodhiHansika
    @PabodhiHansika หลายเดือนก่อน +1

    Miswa hinenuth penawa aadareyi mis❤

  • @ishaniishani8791
    @ishaniishani8791 หลายเดือนก่อน +1

    අනෙ මිස් ගොඩක් පින්,ගොඩක් වටිනවා

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      ස්තූතියි 🙏

  • @disna-vg2ub
    @disna-vg2ub หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @nimeshasuwimali211
    @nimeshasuwimali211 หลายเดือนก่อน

    Mis mata aurudu 12 duwak innawa api dan aurudu 7 wele patan thawa babek balaporoththuwen inne.danata hathara parak positive unath e hathara parama ekama vidiyata aboshan una.mage mahaththaya kisima mathdrauyak ganne na.mata hama masema mensas hadenawa.habai dina 30/35 wage boho durata wenne.babek hadanna beheth gaththa.dimba moranna beheth dunna.eth eka parakwath hari giye na.hathara parak pragnat unath eka parakwath babek innawa penune na mis.mehema wenne ai mis.ane puluwannam mata pilithurak denna aniwaryenma.

  • @Piyumi-l9z
    @Piyumi-l9z 7 วันที่ผ่านมา

    Miss mage kusata den sathi14 mata rudira wahanayak sidu wenawa idala hitala.hospital nathara kala baba hoday kiwa.beheth ekak vidda.susten ekath bonawa babata preshnayak weyda?

  • @DinithiNawanjali
    @DinithiNawanjali 11 วันที่ผ่านมา

    miss ammek wge aththtma apita❤️‍😍

  • @NiroSamarathu
    @NiroSamarathu 8 วันที่ผ่านมา

    Miss mta rubella widla na eth mn pregnt e nisa babata prhnyk wenwda ethakota ain krnwda

  • @LakshikaMaduwanthi-bs7mt
    @LakshikaMaduwanthi-bs7mt หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q หลายเดือนก่อน +1

    ❤❤

  • @chamathkaaravindi8209
    @chamathkaaravindi8209 หลายเดือนก่อน

    Miss mamath babek balaporoththuwen inne .mata dina 30n 30ta thama periods hadenne .mata hariyatama saru dwwasa denaganna puluwanda.mama den masa 3k try kala etha positive une na.

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u หลายเดือนก่อน +1

    ❤❤❤

  • @TharukaLakshani-kq2nl
    @TharukaLakshani-kq2nl หลายเดือนก่อน

  • @laksiribandara5892
    @laksiribandara5892 หลายเดือนก่อน

    Mis mata baba labila danata masa 7 k man paul සංවිධානය karena, mata mesas wennane ai e

  • @isurikachathumali
    @isurikachathumali หลายเดือนก่อน +1

    Thank y mis

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      You are most welcome

  • @user-cy2he2wf1r
    @user-cy2he2wf1r หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @achalavijerathna9895
    @achalavijerathna9895 หลายเดือนก่อน

    Mis oba thumiyata katha karanawanm kohomda matath obathumiyagen gatalu wagayak thiyenawa namba ekak denna pluwanda

  • @sandasanda9681
    @sandasanda9681 หลายเดือนก่อน

    ❤️❤️🌼

  • @DinushaAththanayaka
    @DinushaAththanayaka วันที่ผ่านมา

    Anne mis mage saru dine kawadda 18 menss hadune

  • @SuperSportswatch
    @SuperSportswatch หลายเดือนก่อน

    Lankava hadanta be me sanskrutiya ha agama tiyena kan. Minissu puduma Dukak vidinne. Anthimata siyadivi hani karagannawa. Horunta vitharai me rata hoda.

  • @Nisha.12380
    @Nisha.12380 25 วันที่ผ่านมา

    miss peariyed wela mul dina 10th awasan dina 10th lingikawa ekathu weema kamak ne neda

  • @user-id1rf8il8p
    @user-id1rf8il8p 24 วันที่ผ่านมา

    Godaka pin misa oyata

  • @user-sm8hp5oh8o
    @user-sm8hp5oh8o หลายเดือนก่อน +1

    Miss obathumiyata පෞද්ගලිකව කතා කරන්න ක්‍රමයක් කියන්නකෝ.

  • @dilrukshichathurika1308
    @dilrukshichathurika1308 หลายเดือนก่อน

    මැයි 22 මට මෙන්සස් උනේ.හරියටම මට දවස් තුනයි තියෙන්නේ හැමදාම .ඉතින් මෙ වතාවෙත් 25 වෙද්දින් හොද උනා.ඒත් අයෙ 27 හැදිලා ජූනී 9 තමා හොද උනේ.අයෙ නැවත ඊයේ උදේ වොශ් දාන්න හදද්දින් මට නැවත වතාවක් මෙන්සස් වෙලා.මන් කිසිම උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්නෙ නෑ.නමුත් මන් ප්‍රෙග්නට් වෙලා හිටියෙත් නෑ.ඇයි මෙහෙම වෙන්නෙ කාරුණික පිලිතුරක් දෙන්න මිස් මට.හස්බන්ඩ් VOG කෙනෙක්ට appointment එකක් දාලා ඒකත් තියෙන්නේ හෙට හවස.......මට හිතට බයයි.....

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q 11 วันที่ผ่านมา +1

    ✨️✨️✨️🤗🤗🤗

  • @chathu7432
    @chathu7432 หลายเดือนก่อน

    missge grup ekk nedda.

  • @sumindapeiris6828
    @sumindapeiris6828 27 วันที่ผ่านมา

    මිස් මාගේ husbandta 33 මට 23 අපි බැදලා අවුරුදු 5යි අපි දැන් සතියක් තිස්සේ plan කරන්නේ බබේක් හදන්න ..අපේ වයස බලපායිද?

  • @kavishkanuran5926
    @kavishkanuran5926 หลายเดือนก่อน

    මිස්ව සාම්බන්ද කරගන්නේ කොහොමද

  • @aaabbb6096
    @aaabbb6096 หลายเดือนก่อน +1

    අනෙ මිස් මට මෙසස් හෙදිලා සති 3 වෙතර තියෙනවා.සරු දවස කොහොමද හොයා ගන්නෙ.

  • @chathum4284
    @chathum4284 หลายเดือนก่อน

    Mis mata giya mase mensas hadenna thibe.hedune nathi nisa ada 1 wenida strip ekak chek kra eka positive pennuwa. Thwa sathiyakin chek krnna onida mis

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      positive නං ආයේ ආයේ චෙක් කරන්න අවශ්‍ය නැහැ ලියාපදිංචි වෙලා ගර්භනීභාවයට අදාළ සේවාවන් ලබා ගන්න

  • @madunidenishika331
    @madunidenishika331 หลายเดือนก่อน

    Mata piriyad dn masa 7 withara hedune ne miss mn upath palana behet eka widinawa e nisda danne ne.newatha meya piliwela karaganne kohomada

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน +1

      එන්නට ඔසප් රුධිරය පිට නොවීමට හේතුවක් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කියල දෙන්නම් නමුත් මේ තත්ත්වය ඔබට හානිකර නැහැ

  • @DiliniAlnajjar
    @DiliniAlnajjar หลายเดือนก่อน

    අනේ මිස් මම lrt කරලා ඉන්න මට ඔසප් විම හැදිලා නැ මාස 9 මගෙ වයස අවුරුදු 49 අනේ මට කියන්න මිස් මිසට පින්

  • @shashinishamodika9498
    @shashinishamodika9498 หลายเดือนก่อน

    Mis api dennagems blood group aka B+.aka prashnayak wenawada.

    • @user-by6ve3qi9w
      @user-by6ve3qi9w หลายเดือนก่อน

      Masterbade gana video ekak karannko

  • @user-wx9ys5nr8g
    @user-wx9ys5nr8g หลายเดือนก่อน

    අනේ මිස් අපි දැන් දරුවෙක් බලාපොරොත්තුවක් ඉන්නේ අවුරුද්දක් විතර ඉදලා ඒත් තාම නෑ.මට දරුවො දෙන්නෙක් ඉන්නවා..මම මොකද කරන්න ඕන

  • @user-fx1xm6fm4q
    @user-fx1xm6fm4q หลายเดือนก่อน

    මිස්...සරු දවසට යටි බඩ කොරවීමක් වෙන්න පුලුවන් ද.මට හැම මාසෙම ඒ දින වලට එහෙම වනවා.මම දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්නේ (2)පීරියඩ් හැදිලා 15 දවසේ වගේ පියයුරු රිදෙන්න පටන් ගන්නවා.අවුරුද්දක් විතර දරුවෝ පරක්කුයි මිස්.අනෙ පිං 🙏 උත්තර යක් දෙන්න මිස්

  • @lakmalsamira6396
    @lakmalsamira6396 หลายเดือนก่อน

    Mis mat loku prashanyak inne mata oya ekka pawudglikaw kath karanna puluwand man nishani

    • @amalkumar9193
      @amalkumar9193 หลายเดือนก่อน

      Kiyanna danna deyak thiyanawanam kiyala dennam

  • @udenipriyangika4264
    @udenipriyangika4264 19 วันที่ผ่านมา

    මිස් මට කියනවද pregnancy symptoms දැනුනට නැවත ඔසප් වෙන්නෙ ඇයි කියල.

  • @user-vt5eo5lc9e
    @user-vt5eo5lc9e 16 วันที่ผ่านมา

    Miss mata baba hambela masayai satiyakin api ekathu una athule yawwe ne miss aye pregnant weida miss mn bayen inne

    • @user-vt5eo5lc9e
      @user-vt5eo5lc9e 16 วันที่ผ่านมา

      Upath palanayak use kare ne miss athule yawwe na

  • @user-by6ve3qi9w
    @user-by6ve3qi9w หลายเดือนก่อน

    Mis swayanwindanaya gna video ekak karandako

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      ස්තූතියි 🙏

  • @user-cq5ux4fl8s
    @user-cq5ux4fl8s หลายเดือนก่อน

    Miss mat den mase 2/3k idan menses heden ek piliwelakat wen ne...mt ahem welam ne..hariyam dawas 28n 28 hednw..et dn methakadi idan ek wenas..date ekt satiyak passe ho kalin hednw..mn babek balaporottuwen inne miss..ane mekat reply ekak denn

    • @devmikavindya
      @devmikavindya หลายเดือนก่อน

      Matath ehem wenwa..😢 dawas 2k kalin.ekko dawas 3,4,7k passe ehm wenwa...eth hemdama aniwren msekta serayk hedenwa. 27,28,29,30,31 n wge.. 34k wgw wena masath tiynwa.mth bbek බලාපොරොත්තුවෙන් inne 😢😢

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      ඔසප් චක්‍රය හරියටම දින 28න් 28 ට සිද්ධ විය යුතුම කියලා එකක් නැහැ
      සතියක් දෙකක් ඇතුළත දින එහා මෙහා වීමක් සිදුවීම සාමාන්‍යයි

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      ඔසප් වීම හැම මාසෙම නිශ්චිත දිනයක සිදුවීම අනිවාර්ය නැහැ එය දින කිහිපයක් සතියක් දෙකක් එහා මෙහා වීම සාමාන්‍යයි

    • @devmikavindya
      @devmikavindya หลายเดือนก่อน

      @@midwifelk thank you miss.😍🥰

    • @user-cq5ux4fl8s
      @user-cq5ux4fl8s หลายเดือนก่อน

      Thank you miss..mt denagann puluwand miss higurala ale kedga hadala bon ek hodaid kiyal mage ega tikak ushnai..plz reply ekak denn

  • @abdullahf7418
    @abdullahf7418 หลายเดือนก่อน

    22cycle

  • @SuperSportswatch
    @SuperSportswatch หลายเดือนก่อน

    Me gotrika meeharak ge mitya sanskrutiya ha agama tiyenakan minissu marena 1 vitarai venne. Cochchara minissu duk vidinavada? Ugannanne okkoma boru. Yakku,malaperethayo, devivaru koti 33, buduvaru. Habai katada ovagen hari giye? Lankave gahanu puduma modai. Nidahasa adyapanaya tibunat vadakda? Naki haturoi anthavadhi agamika kalliei ratakava 2500 aurudu. Ape jeevitha vinasa Kara. Ko yako samagiya, ko samaya, ko neethiya, ko sadharanaya, ko vinaya? ubalage sanskrutiya ha agamen apata hambune horu vitharai.

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if หลายเดือนก่อน +1

    අපේ රටෙි ලිංගික අධියාපනයක් නැති නිසා ගොඩාක් පවුල්වල ආරවුල් වැඩිවෙලා වර්තමානයේ ඩිවොස් නඩු වැඩිවෙලා ස්තුතියි

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      ස්තූතියි 🙏

  • @upekshasauwandi7705
    @upekshasauwandi7705 หลายเดือนก่อน

    Miss Mta menss hema masema hedenawa eth husband ekk ekathu weddi eka masen maseta date wens wenwa
    Anika api ekthu wenneth dawasak ara dawasak wage mm marry karala thm aurudu 1 1/2 wenwa ane Mta ektath uththrayak dennko miss oyta godak godak pin

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      මාසෙට එක්කම නිශ්චිත දිනයකදී ඔසප් වීම සිද්ධ වෙන්නේ නැහැ එය සති දෙකක් තුළ එහා මෙහාවක් විය හැකියි

  • @ruwanweerasignhe5478
    @ruwanweerasignhe5478 16 วันที่ผ่านมา

    Mis shrukkranuwaka au kalaya dawas kiyada

    • @yash3466
      @yash3466 14 วันที่ผ่านมา +1

      Dawas 3 nattn paya 72

  • @shanikamaduwanthi338
    @shanikamaduwanthi338 หลายเดือนก่อน +1

    Ane misge contact numbers ekak dennako

  • @AnushiUdayakumari-lu7dc
    @AnushiUdayakumari-lu7dc หลายเดือนก่อน +1

    දින 21 න් 21 ට පීරියඩ්ස් වෙන අයගෙ කොහොමද දින තීරණය කරන්නෙ ?

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน +2

      හරියටම විසි එකෙන් විසි එකට වෙනවනම් කිසි එකෙන් දින 14 ක් අඩු කරන්න

  • @lakshanisamanthika2210
    @lakshanisamanthika2210 หลายเดือนก่อน

    මාසෙට දෙවරක් ඔසප් වෙන්නේ ඇයි මිස් පිළිතුරක් දෙන්න

  • @SithuNadee
    @SithuNadee หลายเดือนก่อน

    මිස් පොස්ටිනො බිවුවම මෙන්සස් නතර වෙනවද.දැන් මාස දෙකක් මෙන්සස් හැදුනෙ නැ .මූතා චෙක් කලාම නෙගටිව්

  • @pradeepmanjula1792
    @pradeepmanjula1792 หลายเดือนก่อน +1

    මිස් , උපත් පාලන ලූපය කොපමණ කාලයක් අඛණ්ඩව ශරීරය තුල තිබිය හැකිද..... මගේ බිරිඳ ට ලූප් එක දාලා වසර අටක් වෙනවා .... එයා ඒක පරීක්ෂා කරගන්න අකැමැත්තෙන් ඉන්නේ.....

    • @midwifelk
      @midwifelk  หลายเดือนก่อน

      අවුරුදු දහයක් තියාගන්න පුළුවන්
      මාසෙන් මාසෙට තමන් විසින් පරීක්ෂා කරගන්න ඕනේ