ලස්සනම දරු පවුලකට මග පෑදූ ස්වර්ණවාහිනියේදී බැඳි හාදකමIසුරූපී Doctor බැඳපු කඩවසම් Actor II

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @CyberClinic
    @CyberClinic หลายเดือนก่อน +448

    කිසිදිනක දැක නැතත්..
    වචනයක් කතා නොකලත්
    කොමෙන්ටුවල ආදරයම කොටන
    දයාබර හිතවතුනි..
    ප්‍රදීප්ටත් මටත්
    මේ ආදරය බර වැඩිය...
    කියවන වාරයක් පාසා
    ඇසට කඳුලුත් ගේන..

    • @user-tn5kk2hd1w
      @user-tn5kk2hd1w หลายเดือนก่อน +3

    • @HarithaYasasSri-sx3ct
      @HarithaYasasSri-sx3ct หลายเดือนก่อน +1

      💐❤❤❤❤💖💕💗

    • @p.s-te8lb
      @p.s-te8lb หลายเดือนก่อน

      ❤❤❤

    • @sdvlog69
      @sdvlog69 หลายเดือนก่อน +3

      @@CyberClinic
      නිදහස් අවකාශයේ බොහෝ අය
      කියන්නේ තමන්ට නැති දේය..
      තමන්ගේ ගුන නුගුන කියන්නා..
      පවුලේ කෙනෙක් වාගේ
      සමීප වෙනවා නොදැනුවත්වම..
      සුරූපීකම කියන්නේ කිසිදා
      නොවෙනස් ඒ ලස්සනටය.....

    • @sunithalokuge7450
      @sunithalokuge7450 หลายเดือนก่อน +5

      මට හිතුනා cyber කරන docter වගේ කියලා හරිම සතුටුයි ඒවගේම යි handsome ඔහුත් දක්ෂ නළුවෙක් බුදුසරණයි ඔයාලට

  • @gjlperera343
    @gjlperera343 หลายเดือนก่อน +290

    වැඩිය රඟපෑවේ නැති උනාට තිරයේ දකින්න ආසම නළුවෙක්... බිමල් ජයකොඩි හා සමව තැබිය හැකි පිරිමි පෞරුෂයකින් හා හොඳ පිරිමි හඬකින් යුතු නළුවෙක්.. ❤❤❤❤

    • @subodasenarathna2396
      @subodasenarathna2396 หลายเดือนก่อน +3

      Mea 2 mamath harima asai

    • @sewwandikulathilaka9067
      @sewwandikulathilaka9067 หลายเดือนก่อน +1

      හරේන්ද්‍ර මහත්මයා...... ප්‍රගීත් පෙරේරා family එකත් ගෙන්නන්නකෝ ස්වර්ණවාහිනියේ වැඩ කරන ඔයාලගේ පරණ යාළුවා

    • @ChaminiWeerasuriya
      @ChaminiWeerasuriya หลายเดือนก่อน

      මමත්..

    • @maneledirisinghe6315
      @maneledirisinghe6315 28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම...❤

    • @sujivakannangara3796
      @sujivakannangara3796 23 วันที่ผ่านมา

      me Dr nisa , miss karanna beri nisama me program eka balanne welawa 2.30am..

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 27 วันที่ผ่านมา +28

    කට ඇරලා බය නැතිව කියන්න පුලුවන් නියම ශ්‍රී ලාංකීය පවුලක්👍ආදරෙයි ඔබ දෙපලටම❤️❤️ හරේන්ද්‍රට ස්තූතියි මේ වගේ වැදගත් මිනිස්සු සාකච්ඡාවට කැදවීම ගැන.💐

  • @sewwandisomarathne6131
    @sewwandisomarathne6131 หลายเดือนก่อน +69

    Dr දිනූජා හරිම අව්‍යාජ නිරහංකාර චරිතයක්.හරිම ලස්සන කපල් එකක් මේ දෙන්නා.මේක බලන්න ගත්ත වෙලේ ඉදන් මට දැනුණෙම දිනිති වල්ගමගේ පුරාජේරු කතාබහයි මේ ඩොක්ටර්ගෙ නිහතමානීකමයි අහසට පොළොව වගේ කියලයි."පිරුණු කළේ දිය නොසැලේ" කියන්න තවත් මොන උදාහරණ ද?
    හරීන්ද්‍ර මහතාත් හරිම ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා ❤🌷

    • @Alfa-j8f
      @Alfa-j8f 8 วันที่ผ่านมา +1

      දිනිති අදාල කරගත් තේ තමා බැල්ලක් නිසා බව පෙන්වූ තිට,,🎉😂😂😂

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 หลายเดือนก่อน +208

    ප්‍රදීප් ට මම හරිම කැමතිය් ටෙලි නාටක බැලීම අත හැරලා ඉන්න කාලෙක රොන් බලන්න ගත්තා ප්‍රදීප් නිසා doctor ටත් ආසය් හරිම ලස්සනය් හොඳ ගැලපීමක් දෙන්නාටම තෙරුවන් සරනය් ජයම වේවා 🎉❤️

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 หลายเดือนก่อน +86

    අනේ සුන්දර කතාබහක් .ඉතාමත් කැමති තුන්දෙනෙක් .යහපතක්ම වේවා ඔයාලා හැමෝටම .තෙරුවන්සරනයි .🙏❤️

  • @thilinijayawardana743
    @thilinijayawardana743 หลายเดือนก่อน +92

    හරේන්ද්‍ර මහත්තයා හැමදාම කරන්නේ හරිම වටිනා වැඩසටහන් . ආදරනීය චරිත දෙකක් තමයි .💐💐🙏❤🥰

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +44

    මේ දෙන්නවම වෙන වෙනම දන්නවා. අද තමයි දන්නේ ඔහුන් දෙදෙනාගේ සම්බන්ධය. මාර ගැලපීමක්. හරිම සතුටුයි. මම නම් ප්‍රදීප්ගේ කැමතිම වෙද මහත්තයාගේ චරිතයට.

  • @shanulakshani8996
    @shanulakshani8996 หลายเดือนก่อน +33

    ප්‍රදිප් අයියා මම මුලින්ම දැක්කෙ සදගල තැන්න ඩෙලි drama එකෙන්.ඒ කාලේ මම 7 වසරේ. බිමල් ජයකොඩිට පස්සේ ඒ හා සමාන Actor කෙනෙක්.
    සුභ පැතුම් ඔබ දෙපලට ❤️

  • @agnesdubsi6863
    @agnesdubsi6863 หลายเดือนก่อน +108

    මම. ආසම . Doctor හරිම ලස්සනයි ආදරණිය. චරිතයක්.ඒ වගේම ආසම. නළුවෙක් ස්තූතියි

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +74

    ගැඹුරු කටහඬවල් ඇති දෙපලක් සමඟ ආදර්ශමත් සුන්දර පවුලක්✨️

  • @eknaovine5084
    @eknaovine5084 หลายเดือนก่อน +207

    මම ආසම ඩෝක්ට හරිම ආදරණිය චරිතයක් .ලස්සන යි ඇත්තටම කටහඩ හරි ලස්සනයි ආදරේ යි ❤❤❤❤🎉🎉🎉

    • @chamidakumar5910
      @chamidakumar5910 หลายเดือนก่อน +5

      මමත්හරිම කමති මෙතුන්දෙනාම ❤❤❤🎉🎉🎉

    • @CyberClinic
      @CyberClinic หลายเดือนก่อน

    • @nalikafernando4188
      @nalikafernando4188 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 หลายเดือนก่อน +126

    හරේන්ද්‍ර පුතාට ගොඩක් තෑන්ක්ස් මේ දෙන්නව පෙන්නුවට ❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 หลายเดือนก่อน +35

    මම ආසම නලුවෙක් කඩවසමි හරිම ලස්සනයි ඩොක්ටත් හරිම ලස්සනයි නියම ජෝඩුවක් දළදාසමීදුගේම පිහිටයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 หลายเดือนก่อน +18

    ප්‍රදිප්ට තියෙන්නේ ලස්සන පිරිමි කටහඬක්,...බුදුසරණයි පවුලටම වගේම හරින්ද්‍ර මල්ලිට❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 หลายเดือนก่อน +40

    ඩොක්ටර්ට වගේම ප්‍රදීප් ධර්මදාස මම ආසම දෙන්නෙක්.ඒ වගේම හරේන්ද්‍ර මල්ලි ඔයාගෙ තියෙන නිහතමානීකම වගේම හිත හොඳකම,තව කෙනෙකුට දෙන ගරුත්වය හරිම වටිනවා.නිර්ව්‍යාජ ඔයාගෙ හදවතට මම හරිම කැමතියි.ජයම වේවා!

    • @upanandapathirana7162
      @upanandapathirana7162 หลายเดือนก่อน

      Harima Lassanai. Godak Adaraya Karanawa. Theruwan Saranai!

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 หลายเดือนก่อน +99

    අනේ අපේ ඩොක්ටර් .......විශ්වයේ මාතාවණි ඔබ අප සියලු දෙනාටම ආශිර්වාදය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ....

  • @jilanjilan8562
    @jilanjilan8562 หลายเดือนก่อน +36

    මම හරිම කැමති ප්‍රදීප්ට එයාගේ හැම ටෙලිනාට්‍යයක්ම බලනවා ❤❤❤❤

  • @dharmarathnayaka5401
    @dharmarathnayaka5401 29 วันที่ผ่านมา +8

    ඔබ තිදෙනාටම හරිම ආදරෙයි ,හරිම දක්ෂයි,ලස්සනයි ,වාසනාවන්තයි,තුනුරුවනේ අනන්ත ආශීර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා

  • @NayomiAnuradha-qb7gn
    @NayomiAnuradha-qb7gn หลายเดือนก่อน +35

    මාරම ලස්සන family life එකක්.රටටම ආදර්ශයක්.සුභ පතනවා ඔයාලගේ ආදරණීය ජීවිතේට❤❤❤

  • @nimalperera4801
    @nimalperera4801 หลายเดือนก่อน +56

    ප්‍රදීප් පුතා ,දිනූජා දුව ඔබ දෙපලට හා දරු තිදෙනාට තෙරුවන් සරණින් වාසනාවන්ත අනාගතාක් වේවා ! -. Australia -

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 หลายเดือนก่อน +75

    හරේන්ද්‍ර ට පස්සේ කැමති කෙනෙක් ප්‍රදීප්. නිරහන්කාර නිහතමානී කෙනෙක්. එ වගේම doctor. ❤️

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 หลายเดือนก่อน +17

    අද ඉන්න තුන්දෙනාම මගෙ favorite. 😍 රූපයෙන් ,කතාබහෙන්, නිරහන් කාරකම්න්, නැන නුවනින්.
    හරිම ආදරණීය මීනීස්සු.
    ස්තූතියි. ❤😊

  • @manolivera4813
    @manolivera4813 29 วันที่ผ่านมา +8

    මම ප්‍රිය කරන මාරම ඩීසන්ට, ලස්සන කපල් එකක්... ❤❤✌️💐. දිනූජා සහ ප්‍රදීප්.... ❤💐💐. ජීවිතයේ ආදරණීය දිගු ගමනකට සුභ පැතුම්.... ❤💐💐

  • @thamarakumari6767
    @thamarakumari6767 หลายเดือนก่อน +20

    මේ දෙන්නාව ගෙනාවාට ඔබට බොහොම ස්තූතියි! අපි ආදරය කළ චරිත. 💖💖💖

  • @samanmalipunchihewa5173
    @samanmalipunchihewa5173 หลายเดือนก่อน +15

    කැමතිම තිදෙනෙකු එක තැන
    විශේෂයෙන් ප්‍රදීප් කියන නළුවා කරපු හැම චරිතයකටම සාධාරණයක් කරපු කෙනෙක්. ඒ වගේම දිනුජාත් හරිම ආදරණීය චරිතයන් .දෙන්නටම සුභ පැතුම්!

  • @IshuJayawaradhane
    @IshuJayawaradhane หลายเดือนก่อน +11

    සදගලතැන්නේ වෙදමහත්තයා... මං ආසම කරපු චරිතයක් ඒ❤

  • @yoyogirl001
    @yoyogirl001 หลายเดือนก่อน +25

    මේ program එක බලන අතරතුරම ටක් ගාලා ගිහින් හීනයක් වගේ , ත්‍රෛලෝක සිංදු දෙකම අහලා ආපු මම 🙈❤️ ඩොක්ටර්ටයි ඇක්ටටයි දෙන්නටම මම හරි ආදරෙයි... ලස්සන ම ලස්සන program එකක් ❤️❤️

  • @ayeshikakumudumali7264
    @ayeshikakumudumali7264 หลายเดือนก่อน +134

    සදගලතැන්න teledrama එක විකාශය වෙද්දි මන් 10 වසරෙ ඉගෙන ගන්න ළමයෙක්. ඒ දවස්වල අපේ පන්තියේ හැමෝගෙම සිත් ගත්ත නලුවෙක් " රණමල්" . ලස්සන කඩවසම් බව එහෙමමයි. ඒ වගේමයි doctor ටත් හරිම කැමතියි. ❤️❤️❤️
    හරිම සුන්දර පවුලක්. 🥰

    • @MalaniHettiarachchi-bu1sq
      @MalaniHettiarachchi-bu1sq หลายเดือนก่อน +1

      අම්මො ඔව් ❤❤❤

    • @Naturevibez1
      @Naturevibez1 หลายเดือนก่อน +4

      ඇයි අයාල් කතාව බැලුවෙ නැද්ද

    • @Chandrikamahasami
      @Chandrikamahasami หลายเดือนก่อน +1

      ඔව් නේද

    • @praneethgayashan6179
      @praneethgayashan6179 หลายเดือนก่อน +2

      Ow eka සුපිරි කතාවක් .... 93 අපිත් බලපු ලස්සන කතා ජාතික එකෙ ගිය

    • @user-dr9lc7ef3s
      @user-dr9lc7ef3s 28 วันที่ผ่านมา +1

      Truee❤

  • @udayasenanayake9570
    @udayasenanayake9570 หลายเดือนก่อน +40

    ආසම කරන මාද්ය වෙිදියෙක් ,තුන්දෙනාටව ආශිර්වාද කරනව❤❤❤❤

  • @kumarielangarathna332
    @kumarielangarathna332 27 วันที่ผ่านมา +6

    ඇත්තමයි ඒ පුංචි පවුල හරිම ලස්සනයි .
    ඒ වගේම දෙන්නටම ආදරෙයි.
    ඒ ඩොක්ට ලස්සන චතුරත්වය හරිම ආසයි බලන්න සයිබක්ලීනික්.

  • @drawinine
    @drawinine หลายเดือนก่อน +58

    හදවතින්ම සතුටුයි , ආදරනීය දෙපලක් සමග අපූරු කතිකාවක් අපට තිලිනකලාට "හරේන්ද්‍ර " මහතානෙනි .
    ඔබ තිදෙනාගෙන්ම අපේ ජීවිතවලට ලන්කරගතහැකි දේ බොහෝයි .
    ජයෙන් ජයමවේවා !

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g หลายเดือนก่อน +10

    පවුලක් විදියට දකින්නට ආසාවෙන් හිටියේ .thanks හරේන්ද්‍ර .❤❤

  • @nilanipreethika1205
    @nilanipreethika1205 หลายเดือนก่อน +11

    Doctor and actor supiri හරිම කැමති තුන්දෙනෙක්ගෙ එකතුවක්,ජයවේවා ඔයාලට තෙරුවන්සරණයි❤️❤️❤️👌

  • @melajfernando1234
    @melajfernando1234 หลายเดือนก่อน +17

    පුස් actress ලා මෙතනට අවිල්ලා දෙන posh talks වලට තමා මම කැමති නැත්තේ. මේ වගේ අය එක්ක ප්‍රෝග්‍රෑම් එක පැය ගානක් වුණත් බලන්න ආසයි කතා කරන විදියට , ආදරෙයි දෙන්නටම❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 หลายเดือนก่อน +97

    ඔබ තිදෙනාටම මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!! 💝🙏💝🙏💝🙏

  • @ransiranasinghe6410
    @ransiranasinghe6410 หลายเดือนก่อน +145

    මේ තමයි අයිය මෙතෙක් කරපු ලස්සන ම වැඩසටහන. හේතුව ඔය තුන්දෙනාගෙ ලස්සන. beautiful in and out. ජීවිතේ එක්තරා කාලෙක ළඟින් ම හිටි ආදරණීය හිත මිතුරෝ තුන්දෙනාම මාවත් මතක් කළා නේද? ප්‍රථම වතාවටයි මාධ්‍යට කියන්නෙ, ඔය මාත් එක්ක එලියට යනව කිව්වට මාව එක්කගෙන ගියෙ නෑ මේ ජෝඩුව😂😂.
    jokes apart, දුටුදා ඉඳල බිඳක්වත් අඩු නැතුව ආදරේ දෙන මගේ ආදරණීයම මිතුරියට සදා සතුටම පතනවා.

    • @pushpadananjani8630
      @pushpadananjani8630 หลายเดือนก่อน +3

    • @hp7300
      @hp7300 หลายเดือนก่อน +2

      රංසි රණසිංහ මගෙ ආසම නිවේදිකාව. දැන් ඉන්න අයවගේ නෙවෙයි. දැන් අයව අපි අදුරන්නෙ නෑ. ඔයාලා තමයි නියම ❤

    • @CyberClinic
      @CyberClinic หลายเดือนก่อน

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 29 วันที่ผ่านมา

      ❤❤❤

  • @rajakarunaanusha8680
    @rajakarunaanusha8680 หลายเดือนก่อน +11

    සයිබර් ක්ල්නික් ඇත්තටම ලංකාවේ ගොඩක් හොදම චැනල් එකක්

  • @malaniejuwanabadu9053
    @malaniejuwanabadu9053 หลายเดือนก่อน +19

    රොන් ඇත්තටම ලස්සනයි .
    හරේන්ද්‍ර මහතා ලස්සනට මෙහෙයවනවා. හොද වැඩ සටහන් ඔයා කරන්නෙ.
    තවත් දියුණු වේවා

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd หลายเดือนก่อน +24

    නිරහංකාර නිහතමානී වැදගත් චරිත දෙකකි. ❤️❤️

  • @krishicraft1417
    @krishicraft1417 23 วันที่ผ่านมา +3

    සදගලතැන්නේ රණමල් විදිහට මුලින්ම ප්‍රදීප් ව අදුරගත්තේ. අදටත් ඒ චරිත දෙකටම ( සඳා හිමාලි) ආසයි. ❤

  • @user-fm2fq6qx8l
    @user-fm2fq6qx8l หลายเดือนก่อน +29

    මේ doctor හරිම ලස්සනයි, අමුතුම ලස්සනක්... අසීන් කියන south indian actress මතක් වෙනවා❤

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 28 วันที่ผ่านมา +6

    සුරූපී
    ආදරණීය
    ප්‍රියමනාප
    නෙත පිනන
    හිත නිවන
    කන පිනන
    සිනහ පිරි
    හිතවතී....
    සෙනෙහසත්
    කැටි කරන්
    ජිවිතේ
    මේ ගමන
    සුවෙන්
    තුටින්
    ගෙවන්නට
    දෙපළටම
    හදපුරාම
    පතමි
    දිගාසිරි 🙏🙏

  • @dilshansamarasekara4972
    @dilshansamarasekara4972 หลายเดือนก่อน +13

    අනේ නිල් අහස වගෙයි කතාව හරිම ලස්සනයි ආසම නලුවෙක් ❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 หลายเดือนก่อน +22

    ❤❤❤❤❤❤රොන් කතාවට හරිම ආසයි ඒ වගේම ඩොක්ටර්ගේ youtube channel එකක් බලනවා හරින්ටයි ගොඩක් ආස කරන වැඩසටහනක් ❤🎉👍

  • @janakachamindagunawardana3131
    @janakachamindagunawardana3131 หลายเดือนก่อน +15

    ප්‍රදීප් , දිනුජා දෙන්නම මුතු පලස කරපු ඒ කාලෙ වගේම තමයි තාමත් ...♥♥♥

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +5

    මන් මේ ඩොක්ටට හරිම ආසයි ප්‍රදීප් එයත් ලස්සනයි හරේන්ද්‍රත් ලස්සනයි තුන් දෙනාම ලස්සනයි ❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾බුදුසරණයි තුන් දෙනාම ලස්සනයි 🙏🏾

  • @ruwinimendis4731
    @ruwinimendis4731 หลายเดือนก่อน +49

    ප්‍රදීප්, රොන් drama එකේ ඔයාගෙ acting super.❤❤❤❤

  • @ShashiniLiyanage-nc2cx
    @ShashiniLiyanage-nc2cx หลายเดือนก่อน +4

    Dr. Dr 😍 .. ඩොක්ටගෙයි ප්‍රදීප් සර්ගෙයි කතාව හරිම ආසාවෙන් රසවින්දා❤. ස්තූති හරින්ද සර්ටත් මේ වගෙ ලස්සන වැඩසටහන් කරන එකට❤😊

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq หลายเดือนก่อน +36

    තුන්දෙනම ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤

  • @padmiabeysinghe4768
    @padmiabeysinghe4768 หลายเดือนก่อน +7

    ආදරණීයම වැඩසටහන අද නැරඹුවේ . මතක් වුනා ඉස්සර.. ස්තූතියි හරීන්ද්‍ර...

  • @user-xk1tf1qf8e
    @user-xk1tf1qf8e หลายเดือนก่อน +6

    සඳගල තැන්න ඔබේ ජීවිතයේ කඩඉමක් වීම ගැන සඳහන් කිරීමට තරම් නිහතමානී වීම බොහොම ස්තූතියි....සුන්දරයි වැඩසටහන..රණමල්ගේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට සුභ පැතුම්....දොස්තර නෝනාගේ වැඩසටහන මාත් බලනවා❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 หลายเดือนก่อน +19

    ස්වර්ණවාහිනියෙන් අය්න් උනත් ඔබ තුමා තවමත් එම ආයතනයට ගරු කරනව.අගේ කරනව..ඒ දේ මොන තරම් වටිනවද.ඒ නිහතමානී කමට..❤❤

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe หลายเดือนก่อน +22

    නිර්ලෝභීව කෙනෙක් අගය කරන්න වර්නනා කරන්න පුලුවන් නම් ඒ හරේන්ද්‍ර විතරමයි කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් හරේන්ද්‍ර මහත්මයගේ මේ chanel එක විතරමයි ප්‍රදීප් කියන්නේ වෙනමම brand එකක් තුන්දෙනාටම ඉදිරි අනාගතයම සාර්ථක එකක්ම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ❤❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน +5

    හරේන්ද මල්ලි කරන වැඩ සටහන් බලන්නේ හරිම ආසාවෙන්..අපේ ආදරණීය ඩොක්ටර් දැකීමත් සතුටක්..එවගේම එතුමිගේ මහත්තයා..💖💖💖

  • @user-ii7nd3sg9k
    @user-ii7nd3sg9k หลายเดือนก่อน +28

    එයාලා අැත්තටම හරිම හොද චරිත 2ක් වගේම අැය හොද අාදරනීය වෙෙද්‍යවරියක්❤❤❤

  • @maneljajanthi1128
    @maneljajanthi1128 หลายเดือนก่อน +24

    ලස්සනම ලස්සනයි ඔයාල තුන්දෙනාම.මම කිව්වේ පෙනුම ගැන විතරක් නෙවෙයි .උගත්කම ,දක්ශතාව ,නිහතමානී වීම මේ සියලුම ගුණාංග වල එකතුවක් .good luck .♥️♥️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 หลายเดือนก่อน +11

    මම කැමතිම ප්‍රදීප් අයියගෙ නිල් අහස වගේ ගොළු චරිතයට.ඒ වගේම රිදී නිම්නයට.දිනූජා අක්කාගෙ ඉරිදා programme බලන්නෙ ඉස්සර හරිම ආසාවෙන්.කොණ්ඩෙ දිගට දිගට දාලා ඉන්නකොට හරිම ලස්සනයි .දැන් ඒ වගේ ලස්සන ස්වභාවික පෙනුම තියෙන presenter ල නෑ.අතීත කාමය නෙවෙයි ඇත්ත ඒකයි.❤❤❤❤

  • @surangasampath485
    @surangasampath485 หลายเดือนก่อน +17

    සොඳුරු ජීවිත ඉතාමත් ලස්සනයි තෙරුවන් සරනයි හැමෝටම

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 หลายเดือนก่อน +13

    හොදම හොද වැඩසටහනක් ,සියලුම දෙනාටම දීර්ඝායුෂම ලැබේවා

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 หลายเดือนก่อน +11

    මම ගොඩාක් ආසා කරන නලුවෙක් මාර ගැම්මක්..තියෙන්නේ ඕනෑම චරිතයක් කරන්න පුලුවන් කෙනෙක් දෙන්නම හරිම ලස්සනයි ..

  • @user-cu5ix5qo4w
    @user-cu5ix5qo4w หลายเดือนก่อน +7

    අපේ රටට වටිනා චරිත තුනක්..බුදු සරණයි ඔබලාට..

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx หลายเดือนก่อน +4

    Doctor ට හරිම කැමතියි මම. වටිනා වැඩසටහන් ඉදිරිපත් කරනවා. නිල් අහස වගේ .ඒ ලස්සන නලුවා තාමත් මතකයි. සුභ පතනවා දෙදෙනාටම ජීවිතය තව තවත් ලස්සන වේවා කියලා

  • @madushanirajapaksha2252
    @madushanirajapaksha2252 หลายเดือนก่อน +5

    මන් ආසම නලුවෙක් පහුගිය කාලෙ itn එකෙ ගිය නාට්‍යයක් අහම්බෙන් දැක්කා ඉතකොට ප්‍රදීප් අයියව දැක්කම අඩෙ මෙයා අයෙ රගපාන්නවා කියල ඉදගත්තා බලන්න ( සමාවෙන්න නට්ටුයෙ නම මතක නෑ 😁) කොහොම උනත් ප්‍රදීප් අයිය්ව නම් කවදාකවත් අමතක වෙන්නෙ නෑ පට්ටම් නලුවෙක් .ඒවගෙමයි ඩොක්ටර් හරිම ආදරනීය ලස්සන චරිතයක් අත්ම ගනන් පතාගෙන ආපු දෙන්නෙක් ,❤❤❤❤ අයියෙ ඔයාට ගොඩක් ඉස්තුතී මෙවගෙ ලස්සන හ්දවත් තියෙන අයව ගෙන්වාට 💐❤️

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi หลายเดือนก่อน +4

    මම කැමතිම නඵවෙක් ,ඩොක්ටර් ඔයාගේ වැඩසටහන් වලටත් කැමතියි,හරින්ද මල්ලි ඔයාට ස්තූති අද වැඩ සටහනට මම කැමතිම දෙන්නෙක් ගෙනාවට, ❤❤❤🎉🎉🎉🎉

  • @aridasilwa9860
    @aridasilwa9860 หลายเดือนก่อน +8

    ඔබ තිදෙනාටම නිදුක් නිරෝගී සුවය සුවය සහ දීර්ඝායුෂ ලැඛේවා තෙරුවන් සරණයි ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අද වැඩසටහන ඉවර වෙනවා දැනුනේ නෑ doctor ගේ නිහතමානී කම හරිම වටිනවා ප්‍රදීප් මහත්තයත සතුටින් ඉන්න කෙනෙක් ඔයාලා තුන්දෙනාම හරිම ලස්සනයි ඒ වගේම රටට ඉතාමත් වටිනා චරිත තුනක් හැටියට මා දකින්නේ හරේන්ද්‍ර සර් ගොඩක් 🙏 හරේන්ද්‍ර

  • @CreeperCur
    @CreeperCur หลายเดือนก่อน +19

    ලස්සන පවුලක් හැඩයෙන් රැවෙන් යහපත් ගුනයෙන් දැනුමෙන් පිරිපුන් දෙන්නෙක් හරිම කැමතියි අපි හරිම සංවර යුවලක් අපෙ සුභ පැතුම්

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +92

    හරිම ලස්සන ජෝඩුවක් නියමයි ජයවෙිවා

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 25 วันที่ผ่านมา +2

    හරිම සුන්දර ප්‍රසන්න කතිකාවක්. ඔබ තිදෙනාටම ගොඩක් ස්තූතියි .❤❤❤

  • @forestgirl7369
    @forestgirl7369 หลายเดือนก่อน +5

    අනුරාධපුර central college එකේදී School prefect කෙනෙක් අයියා..concert එකකදී යාලුවන්ව Tickets නැතිව බලන්න ඉඩදීලා principal අයියට ප්රශ්නයක් දැම්මා මතකයි...😂😂 එදා ඔයා යාලුවෝ වට කරන් කතා කර කර හිටියා..ඒ දවස්වලත් හරිම Hamdsome. අපි ඈත ඉඳන් බලන් හිටියා !!! වීරයෙක් වගේ තමයි ඒ සිද්ධියෙදි ඔයාව දැක්කෙ.මම පොඩියි ඒ කාලේ. හරිම හොඳයි ඔයා හිනාවෙලා ඉන්නවා අඳුනන්නේ නැතත්.හරිම හොඳ කෙනෙක්.❤❤😊😊 සුබ පැතුම් ! තවත් ඉදිරියට යන්න ඕනි!

  • @kaushalyamadubhasheni1579
    @kaushalyamadubhasheni1579 28 วันที่ผ่านมา +1

    සදගලතැන්න බලන්කොට අපි ඉස්කෝලේ යන පොඩි උන්..තවම මතකයි ඒ තේමා ගීතයත්..ප්‍රදීප් මහත්මයාට තියෙන්නේ හිත නිවන රූපයක්..බිමල්ට වගේම..එදා ටෙලිය බලනකොට දැණුන හැගීමම අදත් දැනෙනවා..හරේන්ද්‍ර මහත්මයා, ස්තූතිය මේ සොදුරු කතාබහට..❤❤❤❤❤

  • @anojad7275
    @anojad7275 หลายเดือนก่อน +21

    ප්‍රදීප්ට කියන්න තියෙන්නේ එකදෙයයි.. වෙන ඕන දේවල් කරන්න හැබැයි නලුකම අතාරින්න එපා.. රඟපෑම සුපිරියි...

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 หลายเดือนก่อน +4

    යුවළගේ ම හඬ රුව හරිම ලස්සනයි .මතකය අලුත් උනා ඒ දිනවල ස්වර්ණවාහිනී බලන්නේ පුදුම කැමැත්තෙන්. ❤❤❤

  • @araliyavlog.6735
    @araliyavlog.6735 หลายเดือนก่อน +3

    ආසම තුන් දෙනෙක්ගෙ ලස්සන ම program එකක් .ගොඩක් ස්තුතිය .මෙ ලස්සන වැඩසටහන ට ❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි සුන්දරයි වාසනා වේවා ඔබ සැමට ජයෙන් ජයම වේවා

  • @Nimashi-123
    @Nimashi-123 หลายเดือนก่อน +7

    සදගලතැන්න මම බලපු ආසම කතාවක්. ❤

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +12

    ජාඩියට මූඩිය කියන්නෙ ඕවට.
    හරිම ආඩම්බරයි. ♥️

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 หลายเดือนก่อน +10

    Doctor gee වැඩසටහන මම බලනවා හරි ම වටිනා වැඩ සටහන ක් ❤❤❤

  • @priyapeirisip3853
    @priyapeirisip3853 หลายเดือนก่อน +3

    ඉස්සර අපි ආසාවෙන් tv බැලුවේ ඔයාලා නිසා සවර්ණවාහිනී ඒ කාලේ වෙනම රහක් මැව්වා...ඒ චරිත අමතක නෑ...❤❤❤

  • @user-rn8iz2ql5k
    @user-rn8iz2ql5k หลายเดือนก่อน +40

    ප්‍රදීප් මහතාහරිම නිහතමානී කෙනෙක් ...නිතරම පාරෙදි හමු වෙනව..අතුරුගිරියෙදී..කතා කරලව..හිනා වෙනවා.හරිම හොදයි

  • @anomagamage4992
    @anomagamage4992 หลายเดือนก่อน +3

    තාම මතකයි පුතාල දෙන්නම අපි හරිම අගය කරපු නිවේදකයො දෙන්නෙක් ඩොක්ටර්ටත් අපි හරිම ආදරෙයි ❤❤❤❤❤

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 หลายเดือนก่อน +4

    හරි ලස්සන කතාබහක් හරේන්ද්‍ර අයියේ,තෙරුවන් සරණයි ඔබ පවුලට ❤❤

  • @dharmalathajayalath1366
    @dharmalathajayalath1366 หลายเดือนก่อน +3

    ආදරණීය තුන් දෙනෙක් මම ආසම රංගන ශිල්පියෙක් පුතා තෙරුවන් සරණයි ඔයාලට

  • @user-vw2hw6wh1g
    @user-vw2hw6wh1g หลายเดือนก่อน +13

    කැමතිම තුන්දෙනෙක්..හරින්ද..දැකලා තමයි..අපි ස්වර්ණ වාහිනි..බැලුවේ

  • @user-tr1pd7gd4b
    @user-tr1pd7gd4b 28 วันที่ผ่านมา +1

    අනේ මන් හරිම ආසයි doctor ඔයාට.ඒ වගේම ප්‍රදීප් ඔයාටත් මාරම ආසයි ...good luck 💗💗💗💗💗

  • @yasopathiraja7068
    @yasopathiraja7068 หลายเดือนก่อน +16

    ස්තුතියි හරේන්ද්‍ර පූතා අතීතයේ රසවත් තැන් මතක්කර දුන්නාට

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 หลายเดือนก่อน +2

    ප්‍රදීප් ධර්මදාස කියන්නේ මං ආසම චරිතාංග නළුවෙක් ඒ වගේමයි ඒ නංගී සහ හරීන්ද්‍ර මල්ලි ආදරෙයි ඔයාල හැමෝටම සුබ දවසක් වේවා ජේසු පිහිටයි 🌹🌹🌹

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn หลายเดือนก่อน +4

    ඔබ තිදෙනාටම සැමකල්හි තෙරුවන් ගුන බලයෙන් යහපතම සැලසෙවා ජයෙන් ජයම වේවා ❤❤❤👍👍👍

  • @user-er2xp8xw2q
    @user-er2xp8xw2q 28 วันที่ผ่านมา +1

    හොඳ ඩොක්ටර් කෙනෙක්.හොඳ නළුවෙක්.අපි කැමතිම දෙන්නෙක්.අපි ගොඩක් ආදරෙයි.පවුලටම තෙරුවන් සරණයි❤❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 หลายเดือนก่อน +3

    ඇත්ත කැමැතිම අය ලස්සනම සාකච්ඡාවක් තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤❤❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 26 วันที่ผ่านมา +1

    ආසම නලුෙවක් කඩවසමි හරිම ලස්සනයි doctor හරිම ලස්සනයි❤❤❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 หลายเดือนก่อน +16

    ආදරණීය හදවත් තුනක් එකට❤❤❤

  • @Shanuki-Vlog
    @Shanuki-Vlog 26 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මාමා.. ගොඩක් වැදගත් 🎉🎉❤

  • @padmagalkotuwe
    @padmagalkotuwe หลายเดือนก่อน +3

    අනේ රණමල් වෙද මහත්තයා..දැක්ක ම ආස හිතුනා..මේ විස්තර දැන ගන්න ලැබීම සතුටක්..🌹🌹🌹🌹♥️♥️♥️♥️

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 หลายเดือนก่อน +2

    ආදර්ශමත් පවුලක් වැඩසටහනට ගෙන්වීම සම්බන්ධයෙන් ස්තුතියි හරේන්ද්‍ර අයියේ ❤️

  • @shaninanayakkara5452
    @shaninanayakkara5452 หลายเดือนก่อน +3

    අති දක්ශ චරිත 3 ක්.
    කුඩා කාලේ සිටම ආශාවෙන් දක්ශතා රස වින්ද චරිත 3ක්.
    ජය❤

  • @user-lo2kq9ev6n
    @user-lo2kq9ev6n 27 วันที่ผ่านมา +1

    ඔයා කල හොද වැඩක්.ආදරණීය චරිත තුනක්.හරීන්ද්‍ර ස්තූතියි ඔයාට.

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 หลายเดือนก่อน +4

    ඉතාම හොද ගැඹුරු කටහඬක් ප්‍රදීප් මහත්මයා ට තිබුනා මට හොදින් මතකයි.ඔබතිදෙනාටම සුබ පතමි.

  • @panchaligunarathne7695
    @panchaligunarathne7695 27 วันที่ผ่านมา +1

    මම pradeep dharmadasa කියලා කියද්දී පොඩී කාලේ news අහනවා මතක් උනා. Thank you Harendra අය්යා ලස්සන programs කරනවට.❤