මදසරු අයට දරුවන් ලබාදෙන ලංකාවේ සුපිරි තාක්ෂණික රෝහල The Wish | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2023
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adad. .
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_s. .
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDeranaNews
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_e. .
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_t. .
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 582

  • @gaminideshabandu9948
    @gaminideshabandu9948 ปีที่แล้ว +153

    ඇත්තටම හරිම හොද නිහතමානි ඩොක්ටර් කෙනෙක්. මම අද තාත්තා කෙනෙක් වෙලා ඉන්නෙ මේ ඩොක්ට නිසා. අවුරුදු 17 පෙරුම් පිරුව ඒ සිහිනය හැබෑවක්ම කලේ ඩොක්ට.අද ඒ පුංචි කටින් මට තාත්ති කියන වාරයක් ගානෙ මන් ජාති ජාතිත් පින් දෙනවා ඔබ තුමන්ට.... සදා කල් තව දුරටත් මෙවන් වූ අසරන අයට පිහිය වෙන්න ඔබ තුමන්ට හැකිවේවා ජීවකයාණෙනි.... ඇත්තටම කිව්වොත් මම වින්දන , නයින්වේල්ස් , ලංකා හොස්ප්ට්ල් වගේ හොස්පිට්ල් ගොඩකට ගිහින් IVF ගනනාවක් කලා.. ඒ එකක්වත් සාර්ථක වුනේ නැහැ. බලාපොරොත්තු අත ඇරලා ඉන්න වෙලාවෙයි ඩොක්ටර්ව හම්බ උනෙ.. ඇත්තටම ඔයාලත් මන් වගෙ අසරන වෙලා ඉන්නවනම් එක එක තැන්වලට නොයා මේ ඩොක්ටර් ගාවටම යන්න.. දරු සිහින දකින හැමෝගෙම සිහින සැබෑ වේවා!!

    • @lakshithagamunu1784
      @lakshithagamunu1784 ปีที่แล้ว +3

      ගාන කොහොමද .මෙි කාලෙ කාටත් අමාරැයිනෙ

    • @niroshasandamali2409
      @niroshasandamali2409 ปีที่แล้ว +5

      Oyata kiyaki giyada Mata kiyanna pin

    • @gaminideshabandu9948
      @gaminideshabandu9948 ปีที่แล้ว +13

      මට සියලුම වියදම ගියේ ලක්ශ 7යි. පැකේජ් එකක් වගෙ තියෙන්නෙ ගෙවන්න..කොටස් පහකට ගෙවලා ඉවර කරා. ටෙස්ටින් එකේ ඉදන් බෙහෙත් එක්කම සම්පූරනයෙන් දුන්නා. මගේ වයිෆ් ප්‍රෙග්නට් වෙනකල්ම පැකේජ් එක ඉන්ෆෲට් උනා. මන් අනිත් හොස්පිට්ල් වලට ගිහින් ලක්ශ විසි පහ තිය වියදම් උනා. මන්නම් කියන්නෙ ඔයාලා යනව නම් එතෙන්ට යන්න. හොද සර්විස් එකක් දෙනවා එයාලා.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      The Beast with the Ten Horns is the European Union
      February 19, 2012 Maria Divine Mercy fatherofloveandmercy .....අං දහයක් ඇති මෘගයා යුරෝපීය සංගමයයි, මගේ දුව, එළිදරව් පොතේ බබිලෝනිය ලෙස හැඳින්වේ.
      බබිලෝනිය වැටී විශාල රතු මකරා, චීනය සහ එහි සගයා වන රුසියාව විසින් ආධිපත්‍යය දරනු ඇත.
      මෙය සිදු වූ විට කොමියුනිස්ට්වාදය පාලනය කරනු ඇති අතර ඔවුන් ඉදිරියේ තම ආගම ඇදහීමට දකින ඕනෑම කෙනෙකුට දුක් වේ.
      සියලුම ආගම් තහනම් කරනු ඇත, නමුත් කිතුනුවන් විශාලතම පීඩාවට ලක් වනු ඇත.
      රෝමානු කතෝලිකයන් කිසිසේත්ම නොඉවසන අතර ඔවුන්ට රහසිගතව දේව මෙහෙයන් පැවැත්වීමට සිදුවනු ඇත. දරුවෙනි, මගේ සියලු අනුගාමිකයින්, ඔබේ අනාගතය සැලසුම් කිරීම ආරම්භ කිරීමට කාලය පැමිණ තිබේ.
      මම සෑම විටම ඔබට මඟ පෙන්වන්නෙමි.
      දැන් සූදානම් වීම ආරම්භ කරන්න, මන්ද ඔබට මෙය කිරීමට කාලය ලබා දෙනු ඇත.
      නැවතත්, මම ඔබට කියමි, යාච්ඤාව සහ බොහෝ දේ මෘගයාගේ, වලසාගේ සහ රතු මකරාගේ බලය තනුක කරනු ඇත.
      ඔවුන් ඉතා කෙටි කාලයක් පාලනය කරනු ඇත. මක්නිසාද යත් ඉන් පසුව ඔවුන් විනාශ වනු ඇත.
      ඔබේ ආදරණීය ගැලවුම්කරුවා
      මනුෂ්‍ය වර්ගයාගේ මිදුම්කරුවා
      ජේසුස් වහන්සේ.

    • @sajeewani1sajeewani132
      @sajeewani1sajeewani132 ปีที่แล้ว

      mata obathumagen wisthara dana ganna puluwanda brother.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +51

    හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා!!!

    • @user-em7ox1pz4z
      @user-em7ox1pz4z ปีที่แล้ว

      Akke oyata kiyak giyada mat asawen inne .babekuta

  • @imalkaguruge5582
    @imalkaguruge5582 ปีที่แล้ว +66

    පිරුවෙ පෙරුමන් දරු සිහිනය වෙනුවෙන්...
    සොළොස් වසරක් පුරාවට...
    හැබෑ කර දුනි
    දෙවියන් විලසින්
    තුන් දරු උපතක්
    ඔබතුම අප හට...
    කදුලු සැලූ ඒ
    සොලොස් වසරටම
    එක්වර සතුටක්
    දුන්නෙ ඔබයි
    දරු තිදෙනෙකුගෙ
    මවක් උනේ මන්
    වෙදදුරු තුමනි
    ඔබෙ උපදෙස් මතයි..
    ivf කලානෙ මන්
    7 සැරයක් එක එක තැන් වලින්..
    අත් හැරියා ඒ සිහිනය
    කදුලු නෙත් මතින්..
    අහම්බෙන් මුන ගැසුනු
    ඔබ තුමන්🙏🙏
    සැබැ කලේ අප දෙදෙනාගේ
    සිහින...❤️🙏❤️🙏
    ඉදිරියටත් තවත් අහිංසක මා වැනි මව්වරුන්ට පිහිට වන්නට ඔබ තුනම්ට හැකි වේවා වෛද්‍ය තුමනි🙏🌺

    • @dinushachinthaka7882
      @dinushachinthaka7882 ปีที่แล้ว +3

      ❤️
      ඇත්තටම සතුටුයි.
      මිල මුදල් කීයක් විතර යනවද?

    • @ecollege9828
      @ecollege9828 ปีที่แล้ว

      කියන්න පුලුවන්ද අවම කීයක් විතර යනවද කියලා..oya ivf කීයක් කෙරුවද මිස්

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +1

      යකෝ කවිත් ලියලා..ළමයි හදන් බලපංකෝ අාතල් ඵක🤣🤣

    • @anojakularathna2271
      @anojakularathna2271 ปีที่แล้ว +4

      දන්න අය නොදන්න අයට දැනගන්න මුදල් කොයිතරම් යනවාද සදහන් කරන්න ..අවශ්‍ය අයට උදව්වක් වෙයි

    • @nimaliudheshika860
      @nimaliudheshika860 ปีที่แล้ว +1

      Dala washayen kiyak yanawada kiyanna puluwanda

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 ปีที่แล้ว +34

    නියමයි.. හරිම සතුටුයි අහන්න ලැබුණු එක ගැනත්.. ලංකාව මේ වගේ තවත් දේවල් වලින් ඉස්සරහට යනවනම් එච්චරයි වෙන්න ඕන .. හරිම ආඩම්බරයක්

  • @sandalisanara9445
    @sandalisanara9445 ปีที่แล้ว +13

    The best IVF hospital in Sri Lanka❤ Well trained staff, The best technology and all the facilities are consisted in this Hospital.

  • @darshana573
    @darshana573 ปีที่แล้ว +49

    ගොඩක් හොද දෙයක්... වටිනවා දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලට .❤️

  • @NilukaAlmeda
    @NilukaAlmeda 4 วันที่ผ่านมา

    ගොඩක් .පින් ඔබට ඩොක්ට.මේ.කරන.මේවරට.

  • @AllInOne.9685
    @AllInOne.9685 ปีที่แล้ว +3

    ඇත්තටම හොද දෙයක් ඒක❤️

  • @durgasrimali4244
    @durgasrimali4244 ปีที่แล้ว +18

    මට දැන් අවුරුදු 52 ක් වෙනවා .අවුරුදු 11ක් මට ළමයි නැතුව දුක් වින්දා ප්‍රශ්න ගොඩක් තිබ්බා. මට දැන් අවුරුද්දක බබෙක් ඉන්නවා.අද මමයි මගේ පවුලේ අයයි සතුටින් ඉන්නේ ඩොක්ටර් පසන් කුමාර නිසා ඇත්තටම ගොඩක් පිං සර්. මාත් එක්ක බෙහෙත් ගත්ත අනිත අයටත් සාර්තක උනා ඩොක්ටට ගොඩක් පිං තවත් දරු සිහින බලාපොරොත්තු වෙන් ඉන්න අයට කිරි සිහින හැබෑ කර දෙන්න ශක්තිය ලැබෙවා. අපේ ජිවිතයට ආලොකය ලබා දුන්න ඔබතුමාටත් නිදුක් නිරොගි ශක්තිය ලැබේවා

    • @sonalirajapaksha518
      @sonalirajapaksha518 ปีที่แล้ว

      කොච්චර මුදලක් ගියාද

    • @nisansalasadamali6990
      @nisansalasadamali6990 ปีที่แล้ว

      Kochara mudalak giyada

    • @dil_rnish5785
      @dil_rnish5785 ปีที่แล้ว

      ​@@sonalirajapaksha518 man first time kale ivf eka doctor hela ruwan gen lanksha 10k giya e unata sucess naha but deveni thunweni sare karama ammalath innawa

    • @Mrk-lf3mp
      @Mrk-lf3mp ปีที่แล้ว

      Pls Kiyanna puluwanda keeyak vithara yanawada kiyala godak ganan da

    • @prabathsandakelum6388
      @prabathsandakelum6388 ปีที่แล้ว

      මුදල් කියක් විතර යනවද

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +19

    🙏❤ ගොඩාක් හොඳ වැඩක් 🙏

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 ปีที่แล้ว +45

    ගොඩක් හොඳ වැඩක්,ඔබතුමා ඇතුළු කාර්‍ය් මණ්ඩලයට දිර්ඝායුෂ ලැබේවා.....🙏🙏🙏

  • @dewminiobeysekara5969
    @dewminiobeysekara5969 ปีที่แล้ว +3

    Ane ගොඩක් pin හැමෝම වෙනුවෙන් 🙏🙏

  • @madushimadumali2761
    @madushimadumali2761 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ වැඩක්

  • @Asanka468
    @Asanka468 10 หลายเดือนก่อน +10

    සියළුම ආදරණීය අම්මාරුනගේ කිරි සිහින සැබැවේවා.. සිතුම් පැතුම් සැම එලෙසම ඉටු වේවා ❤️

  • @nirmalakumari5164
    @nirmalakumari5164 ปีที่แล้ว +3

    ගොඩක් පිං ඩොක්ටර්

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @diladramscover9490
    @diladramscover9490 ปีที่แล้ว +13

    Good hospital"good doctor "good staff & good location .one and only sir lanka 🇱🇰 .good luck ....❤️❤️❤️❤️❤️❤️

  • @user-kq3uy8cm2o
    @user-kq3uy8cm2o ปีที่แล้ว +17

    ගොඩාක් හොඳ දේයාක් doctor අපිත් බලා පොරොතු වේන්නේ දරුවේක් මේ hospital ඒක ලංකාවේ තියනවා කිවුවා හාම ගොඩාක් සතුටුයි මට doctor ගොඩාක් ස්තුතියි අපේ දේරන අයතනයටාත් ගොඩාක් ස්තුතියි අපේ සම්පත දරුවො ❤️

  • @sujeewathennakoon-yt7mi
    @sujeewathennakoon-yt7mi ปีที่แล้ว +14

    ඩොක්ටර් පසන් කුමාර මහත්තයා කියන්නෙ දෙවියෙක්...🙏දරුවෙක් නැතුව අවුරුදු 8ක් හිටියා මම..මගෙ මහත්තයා මං ගැන ගොඩක් හොයලා බලලා මොන ප්‍රශ්නෙ තිබ්බත් මම එක්කම හිටියා අපිත් IVF එකක් තමා කරගත්තේ දෙපාරක් කරලා තුන් වෙනි පාරට තමා හරි ගියේ බොහොම සාදාරන විදියට තමයි අපිට ඒ අවස්ථාව ලබා දුන්නෙ වෙන තැන්වල නම් ලක්ශ ගනන් වියදම් කරාට කිසිම ප්‍රතිපලයක් තිබ්බෙ නැ ඒත් බය නැතුව වියදම් කලේ ඩොක්ටර් ගැන සහ විශ් එකේ කාර්ය මන්ඩලය අපිට දක්වන ආදරය කරුනාව නිසා එයාල කියන විදියට බෙහෙත් අරන් දෙන උපදෙස් අනුව වැඩ කරපු නිසා තමයි අද මමයි මගෙ මහත්තයයි දූලා දෙන්නෙක්ගෙ දෙමාපියන් වෙලා ඉන්නේ..... ඒ නිසා බබාලා නැතුව දුක් විදින අම්මලට කියනවා මම ගොඩක් විශ්වාසයෙන් විශ් එකට යන්න කියලා..ඔබ තුමන්ට තව තවත් ඉදිරියට යන්න වාසනාව තෙරුවන් සරන ලැබේවා....🙏🙏🙏

    • @shehancooray4264
      @shehancooray4264 ปีที่แล้ว

      ලොකු වියදමක් ගියාද?

    • @nadeeshamalkanthi5947
      @nadeeshamalkanthi5947 ปีที่แล้ว

      Kiyak vitara yanawada

    • @indrakanthifernando18
      @indrakanthifernando18 ปีที่แล้ว

      දෙයියෝ අපේ සල්ලි වලට දුන්නා වැඩේ පාරට වැටෙන්නම 😢

    • @shyamalikarunarathna3089
      @shyamalikarunarathna3089 ปีที่แล้ว

      මේ dr.pasan kumarada

    • @darshanisadaruwani7606
      @darshanisadaruwani7606 10 หลายเดือนก่อน

      Kiyak vithara giyada oyata kochchara Kal beheth gaththada

  • @niroshaudayangani3256
    @niroshaudayangani3256 ปีที่แล้ว +206

    ඩොක්ටර් හොඳයි.තැනත් හොඳයි. මට එක සැරෙන්ම IVF හරිගියා. මට අවු.42යි. තව සති 2කින් මට බබත් ලැබෙනව.

    • @madumalsangeetha5027
      @madumalsangeetha5027 ปีที่แล้ว +15

      Ane sahodari..mata kiyanna mekata කොච්චර viyadamak yanawada. Teruwan saranai oyatat..patiyatat

    • @DrRayeesa
      @DrRayeesa ปีที่แล้ว +2

      Cost eka kocharak wage giyada?

    • @TruthfulPromise
      @TruthfulPromise ปีที่แล้ว +3

      Congratulations

    • @dineshahikkaduwa2420
      @dineshahikkaduwa2420 ปีที่แล้ว +4

      කොච්චර විතර වියදම් යනවද මෙ ව්දියට කරන්න

    • @pradeepkumara2605
      @pradeepkumara2605 ปีที่แล้ว +4

      Plz riply karanna apith aurudu 10k tisse me prashne nisa duk vidinawa.kochchara viyadamak yanawada kiyanna puluwanda

  • @marypilomina6146
    @marypilomina6146 ปีที่แล้ว +11

    Congratulations ❤❤💐💐💐

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +6

    Doctor ,good job.

  • @tiktokfunnymoment9676
    @tiktokfunnymoment9676 ปีที่แล้ว +1

    Is there any full video for this ? Can you post that please

  • @upalinatureboy
    @upalinatureboy ปีที่แล้ว +2

    Great presentation doctor... Still many people are with ego due to outdated social and cultural believes....

  • @shriyarathanayaka7222
    @shriyarathanayaka7222 ปีที่แล้ว +1

    Theruwan saranai doctor ane obathuma inna thena dekkama apita puduma sathutui. Api ada me widihata demawpiyo wela adren inne oba nisa. Ape daruwata den aurudu eka hamarai . Ihalatama yanna oni obathuma theruwan saranai.!

  • @nisansalasewwandi449
    @nisansalasewwandi449 ปีที่แล้ว +2

    Great job. 👍👍👍

  • @jharshrufus6551
    @jharshrufus6551 ปีที่แล้ว +1

    Best IVF hospital, thanks to doctor 😍😍😍

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +5

    මමත් දරැවො නැති කෙනෙක්, IVF දෙපාරක්ම කරා, නමුත් හරි ගියෙ නෑ, දැං වැඩේ අතෑරලා දැම්මා, මට ඒ තරං ප්‍රෙශර් එකක් නෑ, මගෙ මහතිතයා ගෙව්වත්, නැන්දම්මා ගෙන්වත්, මට බබෙක් ට තියෙන ආසාවටමයි උත්සාහ කරේ, ඉතිං මට වගෙ නොවී, ගොඩක් පීඩනයකින් ඉන්න මව්වරුන් වෙනුවෙන්
    ඩොක්ටර් මේ කරන සේවය නම් උතුම්, මං නම් ඉන්න රටේ මට සියලු ප්‍රතිකාර නොමිලේ ලැබුණෙ, ඒත් ලංකාවෙ තත්වයක් එක්ක වියදම් එහෙම කොහොමද දන්නෑ, ඒ මොනවා උනත් මේක නම් ලොකු ම ලොකු සේවයක්, ඒ වගෙමයි මේ රෝහල් ප්‍රසිද්ධ උනොත් අපිට පිට රට වලින් පවා රෝගීන් එන්න පුළුවන්, ඒක ලංකාවට හොදයි,

    • @nadeekakumari3215
      @nadeekakumari3215 ปีที่แล้ว +1

      අපිත් දෙපාරක් කලා..ලක්ෂ 10ක් විතර ගියා..හරි ගියේ නෑ..අනේ මංදා සල්ලි හොයාගන්න හදනවද දන්නෙ නැ 🤪🤪

    • @dilkisaubagya3361
      @dilkisaubagya3361 10 หลายเดือนก่อน

      @@nadeekakumari3215 k

  • @samanalidissanayaka3465
    @samanalidissanayaka3465 ปีที่แล้ว +13

    මට වයස 31..ගියපු හැම තැනකදිම කීවේ බබෙක් හදා ගන්න බැහැ කියලා ගියපු නැති තැනක් නැහැ..මම ගොඩක් වියදම් කරලා අන්තිම මොහොතේ තමයි විශ් හොස්පිටල් එක ගැන දැන ගන්න ලැබුනේ...ඩොක්ටර්ගෙ වීඩියෝ බැලුවා ඒ දේවල් දකිද්දි ලොකු විශ්වාසයක් හිතට ආවා..බය නැතුව ඩොක්ටර් එක්කලා කතා කරලා IVF එකක් කරගත්තා..බබාලා දෙන්නෙක් ලැබෙන්න ඉන්නවා මට ඩොක්ටර්ට පිං.🙏🙏🙏🙏
    හරිම පිං වන්ත පුද්ගලයෙක් බය නැතුව කියන්න පුලුවන් විශ් හොස්පිටල් එක තමයි බබාලා නැති අයට ගැලපෙන හොදම තැන කියලා
    තෙරුවන් සරනයි සියලු දෙනාටම.

    • @santhipriyadarshani2368
      @santhipriyadarshani2368 ปีที่แล้ว

      Akke oyat 1st ekenma harigiyada

    • @samanalidissanayaka3465
      @samanalidissanayaka3465 ปีที่แล้ว +1

      ඔව්ව්ව් පලවෙනි පාරම හරි ගියා..

    • @santhipriyadarshani2368
      @santhipriyadarshani2368 ปีที่แล้ว

      @@samanalidissanayaka3465 mama me dewani parath karala inna akke oyat e dawas 14 monawada egata denuna wenaskam kiyannako pls

    • @oshanwathsala164
      @oshanwathsala164 ปีที่แล้ว

      මේ දේවල් වලට මුදල් කියක් විතර යනවාද.?

    • @santhipriyadarshani2368
      @santhipriyadarshani2368 ปีที่แล้ว

      Pls kiyannako

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355 ปีที่แล้ว +2

    Aneeeee godak hoda wadak❤️💐💐💐

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว +2

    Godak pin doctor,siyaluma amma warunta daru sihinaya labeewa budusaranai devipihitai

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +3

    හොඳ වැඩක්

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +5

    හරි ම වටිනා සේවාවක් . අභාවප්‍රාප්ත මගේ පියත් වෛද්‍යවරයෙක් . මේ වාගේ අවංක වෛද්‍යවරුන් රටට මහඟු සම්පතක්.

    • @amtdesilvaa1697
      @amtdesilvaa1697 2 หลายเดือนก่อน

      Mata prthikara ganna mudal prashna thiyanawa..mata udau karanna puluwanda

  • @sampathkumara56
    @sampathkumara56 ปีที่แล้ว +3

    Mamth den merry krala aurudu 8k wenwa tham babek ne matath me doktor hamba wenn oni koi thram viyadamk yaidd methnin beheth kragnn duppath apita monwa hari sahanyak thiyenwad methnin beheth krpu aye mat tikak kiyanwad plzz

  • @dhanushkaranaweera6650
    @dhanushkaranaweera6650 ปีที่แล้ว +2

    Godak hoda wadak❤️

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 ปีที่แล้ว +1

    Niyamai hoda wedak suba pathtum

  • @nilushadilhani8031
    @nilushadilhani8031 ปีที่แล้ว

    Excellent service❤❤

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +28

    ගොඩක් හොද වැඩැක් කොච්චර හොදායිද බූදූසරනයි ඩොක්ට දෙවිපිහිටයි🙏🙏🙏❤️❤️

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      බම්බුවේ පින..ලක්ෂ 10ක් ලෑස්ති කරන් කියපන් ළමයෙක් ඕනනම්🤣

    • @nuwanperera2055
      @nuwanperera2055 9 หลายเดือนก่อน

      ​@@lazylizard6682lankawe laksha 10k kiyanne e heti ganak neme

  • @dasunjana161
    @dasunjana161 ปีที่แล้ว +5

    අන්න ඒකයි තාක්ෂණය ගේන්න ඕනෙ..අලුත් තාක්ෂණ හොයාගන්න ඕනෙ...අලුත් දේවල් කරන්න ඕනෙ..

  • @user-kq3uy8cm2o
    @user-kq3uy8cm2o ปีที่แล้ว +8

    මම ඉන්නේ ඉස්රායේල් රටේ ඉතින් මේ රටේ කාන්තාවො ගොඩාක් අය බාබාලා හදගාන්නවා ඔය ක්‍රමේට මොකද අවුරුදු 45.46 ගිය අය මුදල් දිලා අති සාර්තකව දරුවො ලැබේනවා ගොඩාක් ස්තුතියි දේවියාන්ට .ලොකු මුදලාක් යනවා ලංකාවේ මුදලින් බැලුවොත් ලක්ෂ 40 විතර යනවා 🙏❤️ දරු සම්පාත් බලාපොරොත්තු වේන සොදර සොදරයොන්ට ඉක්මනින්ම දරුවේක් ලැබේවා ජේසු පිහිටායි ❤️🌹

    • @raneluis2440
      @raneluis2440 ปีที่แล้ว

      දෙවි පිහිට නෙවෙයි ඒ වෛද්‍ය විද්‍යාව

  • @chamilasrimal5571
    @chamilasrimal5571 ปีที่แล้ว +1

    Good job sir ❤

  • @erandidassanayake7977
    @erandidassanayake7977 ปีที่แล้ว +11

    ගොඩාක් හොද වැඩක්..පින් සිද්ද වෙන උතුම් කර්තව්‍යක්...🙏🙏🙏

    • @wishfertilityhospital
      @wishfertilityhospital ปีที่แล้ว

      මව්, පිය පදව් ලබන්නට සිහින දකින ඔබ සැමට සුබ සිහින ඉටුවන සුභ දවසක් වේවා..!
      ඔබගේ වටිනා අදහස් සහා උදහස් වලට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම විටම ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුතු සුහදශීලි කාරුණික සේවයක් ලබා දීම අප කාර්ය මණ්ඩලය යුහුසුළුව වෙහෙස වන්නෙමු.
      ලොව නවීනතම මද සරුභාවය පිළිබඳ සියලුම සැත්කම් සහා ප්‍රතිකාර ක්‍රම ඇතුලත් දකුණු ආසියාවේ විශාලතම මදසරුභාවය පිළිබඳ ඇති එකම රෝහල විෂ් රෝහල බව අප ආඩම්බරයෙන් ඔබට පවසන අතරම කුලුදුල් දරු උපත් 8500 වැඩි ප්‍රමාණයකට උරුමකම් කියන්නෙමු. ඔබත් නොපමාව ඔබගේ කුලුදුල් කිරිකැට් සිහින තවදුරටත් සිහිනක් නොවන්නට අදම අප හා සම්බන්ධ වන්න.
      දුරකථන අංක - 077 7 910 910 / 077 186 2117
      ලිපිනය - විෂ් රෝහල, නො. 30, ඇල්හේන පාර, මහරගම
      Facebook පිටුව - facebook.com/wishfertilityandivfclinic (සජිවී රූපරාමු සමගින්)
      TH-cam චැනලය - youtube.com/@wishfertilityhospital
      වෙබ් අඩවිය - www.wishfertility.lk
      තෙරුවන් සරණයි..!
      May all of you who dream of becoming mothers and fathers have a happy dream come true..!
      Thank you very much for your valuable comments and suggestions. Our staff strives to provide friendly and courteous service of the highest standard whenever possible.
      We are proud to tell you that WISH Hospital is the largest fertility hospital in South Asia with all the latest fertility surgeries and treatments in the world and we are proud to say that we have delivered more than 8500 premature babies. Get in touch with us today so that your dream of having a newborn baby is no longer a dream.
      Phone Numbers - 077 7 910 910 / 077 186 2117
      Address - Wish Fertility Hospital Pvt Ltd, No.30, Elhena Road, Maharagama.
      Facebook Page - facebook.com/wishfertilityandivfclinic (With live footages)
      TH-cam Chanel - youtube.com/@wishfertilityhospital
      Website - www.wishfertility.lk
      God bless you..!

  • @codmactivison8635
    @codmactivison8635 ปีที่แล้ว +6

    💓💓💓

  • @shalikaharshani107
    @shalikaharshani107 ปีที่แล้ว +18

    ඔච්චරම දේවල් ඔබතුමාට කරන්න පුලුවන්නම් ඩොක්ටොර් ඇයි මට හරි ගියේ නත්තෙ මම ඩොක්ටොර්ට කිව්ව මට සල්ලි නෑ මෙක හරියන්න මට එක පාර කරල දෙන්න කියල අන්තිමෙදි මට සල්ලිත් නැ අද ලමයිනුත් නැ

    • @niroshafernando5932
      @niroshafernando5932 ปีที่แล้ว +3

      හතර පස් සැරේ කරල අමරුවෙ වැටුන අයත් ගොඩක් හම්බුනා මට නම් .හොදට හිතලා යන්න යන කෙනෙක් .මම නම් එක පාරින් නතර උනා.නැත්තම් මහ පාරට වැටෙනව

    • @malsharanasinghe9970
      @malsharanasinghe9970 ปีที่แล้ว +1

      Ammo horek , amaruwe wetenna epa ,Salli wetharai ganne,mama IVF 3 karalath na results,kesima ganak na eyata,ape ahinsaka Salli hora kala thamai oya

    • @buddhikaalahapperuma9771
      @buddhikaalahapperuma9771 20 วันที่ผ่านมา

      hm.

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +7

    Congratulations 👍

    • @wishfertilityhospital
      @wishfertilityhospital ปีที่แล้ว +1

      මව්, පිය පදව් ලබන්නට සිහින දකින ඔබ සැමට සුබ සිහින ඉටුවන සුභ දවසක් වේවා..!
      ඔබගේ වටිනා අදහස් සහා උදහස් වලට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම විටම ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුතු සුහදශීලි කාරුණික සේවයක් ලබා දීම අප කාර්ය මණ්ඩලය යුහුසුළුව වෙහෙස වන්නෙමු.
      ලොව නවීනතම මද සරුභාවය පිළිබඳ සියලුම සැත්කම් සහා ප්‍රතිකාර ක්‍රම ඇතුලත් දකුණු ආසියාවේ විශාලතම මදසරුභාවය පිළිබඳ ඇති එකම රෝහල විෂ් රෝහල බව අප ආඩම්බරයෙන් ඔබට පවසන අතරම කුලුදුල් දරු උපත් 8500 වැඩි ප්‍රමාණයකට උරුමකම් කියන්නෙමු. ඔබත් නොපමාව ඔබගේ කුලුදුල් කිරිකැට් සිහින තවදුරටත් සිහිනක් නොවන්නට අදම අප හා සම්බන්ධ වන්න.
      දුරකථන අංක - 077 7 910 910 / 077 186 2117
      ලිපිනය - විෂ් රෝහල, නො. 30, ඇල්හේන පාර, මහරගම
      Facebook පිටුව - facebook.com/wishfertilityandivfclinic (සජිවී රූපරාමු සමගින්)
      TH-cam චැනලය - youtube.com/@wishfertilityhospital
      වෙබ් අඩවිය - www.wishfertility.lk
      තෙරුවන් සරණයි..!
      May all of you who dream of becoming mothers and fathers have a happy dream come true..!
      Thank you very much for your valuable comments and suggestions. Our staff strives to provide friendly and courteous service of the highest standard whenever possible.
      We are proud to tell you that WISH Hospital is the largest fertility hospital in South Asia with all the latest fertility surgeries and treatments in the world and we are proud to say that we have delivered more than 8500 premature babies. Get in touch with us today so that your dream of having a newborn baby is no longer a dream.
      Phone Numbers - 077 7 910 910 / 077 186 2117
      Address - Wish Fertility Hospital Pvt Ltd, No.30, Elhena Road, Maharagama.
      Facebook Page - facebook.com/wishfertilityandivfclinic (With live footages)
      TH-cam Chanel - youtube.com/@wishfertilityhospital
      Website - www.wishfertility.lk
      God bless you..!

  • @udayashantha6804
    @udayashantha6804 ปีที่แล้ว +2

    well done

  • @aruniguruge1407
    @aruniguruge1407 9 หลายเดือนก่อน

    Thank you doctor helaruwan. Mamath dan puthek inna amma kenek wish hospital nisa.

  • @siripalagamage1471
    @siripalagamage1471 ปีที่แล้ว +1

    Nice appreciate

  • @donasela8473
    @donasela8473 ปีที่แล้ว

    Congratulation .so proud

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +3

    Woow.🔥

  • @thanukakodithuwakku01
    @thanukakodithuwakku01 ปีที่แล้ว +1

    Good job

  • @dinushikatharangani4358
    @dinushikatharangani4358 ปีที่แล้ว +5

    ඩොක්ටර් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.දුවෙක්ට කැමතියි ගොඩාක්.කොහොමද චාර්ජස් එහෙම.දැනගෙන එන එක වටිනවා.කොලබින් ගොඩාක් දුර නිසා.අනික අපි සාමාන්‍ය පවුලක.කරුණාකර පිලිතුරක් දෙන්න

    • @malsharanasinghe9970
      @malsharanasinghe9970 ปีที่แล้ว +2

      Ammo yanna epa, loku boruwak karanne .mama 3 IVF karala enne, katath success wenne na, oya Maha loku boruwak eyata laksha ganan ganak na,danna ayatath keyanna bohoma weshwasen keyanne

    • @wishfertilityhospital
      @wishfertilityhospital ปีที่แล้ว

      මව්, පිය පදව් ලබන්නට සිහින දකින ඔබ සැමට සුබ සිහින ඉටුවන සුභ දවසක් වේවා..!
      ඔබගේ වටිනා අදහස් සහා උදහස් වලට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම විටම ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුතු සුහදශීලි කාරුණික සේවයක් ලබා දීම අප කාර්ය මණ්ඩලය යුහුසුළුව වෙහෙස වන්නෙමු.
      ලොව නවීනතම මද සරුභාවය පිළිබඳ සියලුම සැත්කම් සහා ප්‍රතිකාර ක්‍රම ඇතුලත් දකුණු ආසියාවේ විශාලතම මදසරුභාවය පිළිබඳ ඇති එකම රෝහල විෂ් රෝහල බව අප ආඩම්බරයෙන් ඔබට පවසන අතරම කුලුදුල් දරු උපත් 8500 වැඩි ප්‍රමාණයකට උරුමකම් කියන්නෙමු. ඔබත් නොපමාව ඔබගේ කුලුදුල් කිරිකැට් සිහින තවදුරටත් සිහිනක් නොවන්නට අදම අප හා සම්බන්ධ වන්න.
      දුරකථන අංක - 077 7 910 910 / 077 186 2117
      ලිපිනය - විෂ් රෝහල, නො. 30, ඇල්හේන පාර, මහරගම
      Facebook පිටුව - facebook.com/wishfertilityandivfclinic (සජිවී රූපරාමු සමගින්)
      TH-cam චැනලය - youtube.com/@wishfertilityhospital
      වෙබ් අඩවිය - www.wishfertility.lk
      තෙරුවන් සරණයි..!
      May all of you who dream of becoming mothers and fathers have a happy dream come true..!
      Thank you very much for your valuable comments and suggestions. Our staff strives to provide friendly and courteous service of the highest standard whenever possible.
      We are proud to tell you that WISH Hospital is the largest fertility hospital in South Asia with all the latest fertility surgeries and treatments in the world and we are proud to say that we have delivered more than 8500 premature babies. Get in touch with us today so that your dream of having a newborn baby is no longer a dream.
      Phone Numbers - 077 7 910 910 / 077 186 2117
      Address - Wish Fertility Hospital Pvt Ltd, No.30, Elhena Road, Maharagama.
      Facebook Page - facebook.com/wishfertilityandivfclinic (With live footages)
      TH-cam Chanel - youtube.com/@wishfertilityhospital
      Website - www.wishfertility.lk
      God bless you..!

  • @nipubro2765
    @nipubro2765 ปีที่แล้ว

    Godak pin wadak, tava tavath sarthaka wewa👌👍🙏♥️💐

  • @madumalsangeetha5027
    @madumalsangeetha5027 ปีที่แล้ว +3

    Ane hoda deyak..ada man meka deranen dakka..aduwa..mage manika man lagata enne natte ay tamat kiya kiya hamadama adanawa man..meka hoda wadak..pin siyalu denata..

  • @eranadadisanayaka9747
    @eranadadisanayaka9747 ปีที่แล้ว +1

    Congratulations

  • @nilendrakumara4348
    @nilendrakumara4348 ปีที่แล้ว +5

    ඩොක්ටට ගොඩක් පිං මමත් අම්මා කෙනෙක් මතු බුදු වෙවා

  • @racikatilak440
    @racikatilak440 ปีที่แล้ว +1

    Budu saranai

  • @ashasewwandi194
    @ashasewwandi194 ปีที่แล้ว +9

    The great work done by the wish hospital to make a woman's dream of becoming a mother come true is great. The work done to make the dreams of hundreds of thousands of mothers come true is invaluable. A compassionate doctor. Friendly staff. May you get the strength to make your dreams come true in the future.

  • @shirleynishantha1462
    @shirleynishantha1462 11 หลายเดือนก่อน +3

    වචන යේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන මිහිපිට ඉන්න දෙවිවරු තමයි මේ ❤🙏🙏

    • @neilsiriwardena76
      @neilsiriwardena76 11 หลายเดือนก่อน

      Deviyange gaana thamai sera...

  • @ruvi4538
    @ruvi4538 ปีที่แล้ว +12

    ඩොක්ටර් දුපත් සල්ලි නැති අයට කිසිදු වැඩ පිලිවලක් නැද්ද මටත් අවුරුදු දහයක් බබාලා නෑ ගොඩාක් ආසයි මෙහෙම දෙයක් කරගන්න ඒත් ලොකු සල්ලියක් නෑ හීනයක් පමනයි ඉතිං

    • @Wijewera-ht4lw
      @Wijewera-ht4lw 10 หลายเดือนก่อน +1

      සල්ලි නැති අයට තියා මගේ නංගි කරා මෙිගොල්ලො වගකීම් ගත්තේ නැ iui kare resat ne

    • @nadeeshapriyadarshani8
      @nadeeshapriyadarshani8 8 หลายเดือนก่อน

      Mamath 3 parak ivf kala hare geye ne mokuth prasnayakuth ne

  • @nikulidemel6421
    @nikulidemel6421 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @neharanimnaa1108
    @neharanimnaa1108 ปีที่แล้ว +1

    🙏❤

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 ปีที่แล้ว +1

    Ammoooo marai.... Niyamai wede nm....

  • @sachinihansika2619
    @sachinihansika2619 ปีที่แล้ว +1

    Woow supirii❤️❤️❤️

  • @fathimaruwaina7421
    @fathimaruwaina7421 ปีที่แล้ว +3

    I'm highly recommend wish hospital.i did two times IVF in India.but it's failed.after i came to wish hospital.i did treatment last 6 month. thank God I'm pregnant now 4 month . the doctor treated in good way. Thank you doctor Helaruwan .I m so happy now

    • @fathimashafeeka5853
      @fathimashafeeka5853 ปีที่แล้ว

      Could you plz tell that how much did u spend

    • @sarathkelegama9903
      @sarathkelegama9903 ปีที่แล้ว

      Could I know, almost how much need to expend for the all project? We also don't have kids. I'm a paddy farmer. According to your experience could we manage the budget?

    • @smartwork1889
      @smartwork1889 10 หลายเดือนก่อน

      Really please full details how much full pes in location

  • @dinithibandara2076
    @dinithibandara2076 ปีที่แล้ว +2

    ❤👍

  • @chamarithesilva7069
    @chamarithesilva7069 ปีที่แล้ว +5

    Doctor oba budu bawa labanna oni. Ada ape heene hebwelea tynne oba thuma nisa…. Mata kiyannawachna ne ❤️ ape salli okoma winasa una wena thenwalata Gihin ninwels laknka hospital gihin kalakirila iddi obathumawawa hamu une. Danna hemotama man kiynne wish ekta yanna kiyala. Atharainn epa kiyala budusaranai oabata

  • @shashikalasewwandi7211
    @shashikalasewwandi7211 ปีที่แล้ว

    Harima sathuthui..godak dan තාක්ෂණය diyunu wela..

  • @himalimadusha2077
    @himalimadusha2077 ปีที่แล้ว +1

    Oba thumata me dewal karaganna thawath shakthiya labenna one බුදු සරණයි

  • @ktpgeekchanel6128
    @ktpgeekchanel6128 ปีที่แล้ว +5

    ගොඩක් පිං මේ ඩොක්ටර්ට..අනේ සල්ලි ගොඩක් ඕනද

    • @nadeekakumari3215
      @nadeekakumari3215 ปีที่แล้ว

      නෑ ලක්ෂ 10ක් විතර වගේ

  • @damayanthibasnayaka4611
    @damayanthibasnayaka4611 ปีที่แล้ว

    Docror oba siyaluma danata davi pihitai tharuwan saranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dna203
    @dna203 ปีที่แล้ว +1

    Congratulations Pasan

  • @purnidisanayakapurnidisana7636
    @purnidisanayakapurnidisana7636 ปีที่แล้ว +1

    Best IVF hospital ❤️

  • @STAR-mk1cv
    @STAR-mk1cv ปีที่แล้ว +1

    💖🙏

  • @prasarikafernando2649
    @prasarikafernando2649 ปีที่แล้ว +4

    RATATA WATINA WADAK KARANA Doctor kenek wagemai WATINA Hospital Ekak..Thank you..

  • @neethaneethaa798
    @neethaneethaa798 ปีที่แล้ว

    Ape docter.ape kiri sihinaya saba kala
    Obathuma mihipita devi kenek.obathumata deergau weva.ape puthata dan aurudu 4 k wenava.sooosweet.ape mulu jeevithema
    Eliya kale obathumai.theruvan saranai docter.

  • @RY-zw4st
    @RY-zw4st ปีที่แล้ว +1

    ❤️

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @nirmalifranando383
    @nirmalifranando383 ปีที่แล้ว +29

    ඇත්තටම ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක් .මටත් බබාල නැතුව අවුරුදු 9ක් හිටියා .ඇත්තටම මේ ඩොක්ටර් නිසා අද මම අම්මා කෙනෙක් දැන් බබාටත් ඇවුරුදු 2 ගොඩක් පිං ඩොක්ටර් .මේ වගේ තව තවත් මේ වගේ අසරණ දෙමාපියන්ට පිහිට වෙන්න ඔබතුමාන්ට හැකියාව ලැබේවා. මම ගොඩක් හොස්පිටල් වලින් බෙහෙත් ගත්තාත් නයිල්වෙල්ස් වින්දන ලංකා හොස්පිටිල් මේ හැම එකකින්ම බෙහෙත් ගත්තා එ උනාට එ එක තැනකින්වත් හරි ගියේ නෑ.ඇත්තටම ගොඩාක් පිං වෙදදුරානනි.ජාති ජාතිත් මෙ පිං ඔබතුමාටත් ඔබේ පවුලේ අයටත් ලැබෙන්න ඔනී .

    • @achalakumari6845
      @achalakumari6845 ปีที่แล้ว

      ඔයාට පුලුවන් නම් මට ගනන් කියන්න පුලුවන් ද

    • @Crazyvlogs7558
      @Crazyvlogs7558 ปีที่แล้ว

      Price danaganna puluwan da

    • @ecollege9828
      @ecollege9828 ปีที่แล้ว

      මිස් කියක් විතර අවම යනවද..කියන්න පුලුවන්ද

    • @nisansalasadamali6990
      @nisansalasadamali6990 ปีที่แล้ว

      Kochara mudalak gida.ahuwata samavenna

    • @priyankapriyadarshani2433
      @priyankapriyadarshani2433 ปีที่แล้ว

      අනේ ගනන් එහෙම කොහොමද

  • @jayajayasuriya9865
    @jayajayasuriya9865 ปีที่แล้ว +2

    💖🙏👼

  • @janakisumudukumari8401
    @janakisumudukumari8401 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් හොද ඩොක්ටර් කෙනෙක්.මම අද දරුවන් තුන් දෙනෙක්ගෙ අම්ම කෙනෙක් වෙලා දරු සුරතල් විදින්නේ ඩොක්ටර්ටට පින් සිද්ද වෙන්න.අවුරුදු ගානක් දරුවන් නොමැතිව මානසිකව වද විදපු මට අද සතුටින් හුස්ම ගන්න ලැබුනේ ඩොක්ටර් නිසා.විවාහ වන දෙදෙනෙකුගේ එකම සතුට තමන්ගේම දරුවෙකුගේ සුරතල් බැලීම.අද මම සහ මගේ මහත්තයා මේ සතුට විදින්නේ ඩොක්ටර් සහ කාර්ය මණ්ඩලය නිසා.ඔයාලා හැමෝටම ගොඩාක් පින්.තෙරුවන් සරණයි.

    • @malsharanasinghe9970
      @malsharanasinghe9970 ปีที่แล้ว

      Ammo yanna epa, loku boruwak karanne .mama 3 IVF karala enne, katath success wenne na, oya Maha loku boruwak eyata laksha ganan ganak na,danna ayatath keyanna bohoma weshwasen keyanne

    • @geethania1189
      @geethania1189 ปีที่แล้ว

      ඔයාවත් කියන්නකො බබෙක් හදන්න යන වියදම මොකද අපි ගොඩාක් දූප්පත්

  • @wasanadilrukshi332
    @wasanadilrukshi332 ปีที่แล้ว +1

    Doctor helaruwan pasan Kumara technic eke %%%% keeyada kiyanna?????????????????

  • @chamarachathuranga7489
    @chamarachathuranga7489 ปีที่แล้ว +5

    One and best ivf hospital in asia🙏🙏🙏

  • @charunikumari6417
    @charunikumari6417 ปีที่แล้ว

    🙏

  • @pabasararanasinghe3974
    @pabasararanasinghe3974 ปีที่แล้ว +14

    සල්ලි නැති දුප්පත් අයට මේවා ඉතිං හීනම විතරයි 🙁

  • @thedubaidiary2448
    @thedubaidiary2448 ปีที่แล้ว +2

    Wow, balapu hodama news ekak. Mewa tamai news wenna oni

  • @chamikamihiranga9116
    @chamikamihiranga9116 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාව😍❤

  • @thakshilaedirisinghe-px7xo
    @thakshilaedirisinghe-px7xo 11 หลายเดือนก่อน

    මේ hospital එක කොහෙද තියෙන්නෙ ලොකු වියදමක් යනවද අනෙ ගිය කෙනක් කියන්නකො plz

  • @user-tc5lj4yv2y
    @user-tc5lj4yv2y 10 หลายเดือนก่อน

    Hospital aka koheda tiyenne

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +5

    Wishing all the very best stay blessed

  • @mwrwasim
    @mwrwasim ปีที่แล้ว +2

    I’m from usa plz do your service Rich n poor small n big like usa and ero

  • @kavifernandomusicroom
    @kavifernandomusicroom ปีที่แล้ว +6

    Film වල වෙන දේවල් ඇත්තටම වෙනවා. මේකනම් අදහගන්නත් බෑ full confuse 🙂🙂🙂🙂

  • @quintawaththage6936
    @quintawaththage6936 10 หลายเดือนก่อน +1

    Wayasa 48 - 55 ayata hadanna puluwanda lamek

  • @surangasudarshanik4513
    @surangasudarshanik4513 10 หลายเดือนก่อน +1

    Doctor man l r t riwasli kara ekan mage eka pattaka dai eka hodata giya kiuwa mata babek hadanna puluwanda nowal nattan wana satkamakin karanna waida man godak asaranai mage daruwo mata natiuna ekai apahu

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +2

    Namo Buddhaya 🙏

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +2

    Jesu pihitai,Budhu saranai..Maarama sewayak...Sethak shanthiyakma wewa!😍😍😍😍😍

  • @susanipremathilake4070
    @susanipremathilake4070 20 วันที่ผ่านมา

    Budusaranai ❤❤

  • @dil_rnish5785
    @dil_rnish5785 ปีที่แล้ว +1

    Doctor hodai ,staff ekath hodai habei mata nam first time ivf eka hari giye naa, mata laksha 10k giya karala iwara weddi, laksha 8.75 package eka karala iwara weddi laksha 10k giya , dan ayeth kaloth unsucessful unoth bayai karanawada nadda kiyala hitan inne

  • @shani8123
    @shani8123 ปีที่แล้ว +1

    👍👍🙏🙏💖💖👏👏

  • @lakshikadayarathne7309
    @lakshikadayarathne7309 ปีที่แล้ว

    Kuru hari danna kenek mata me hospital eka contact karaganna puluwan land number ekak denawada?