Wish Fertility Hospital
Wish Fertility Hospital
  • 165
  • 1 226 052
IVF වලින් දරුවාගේ ගැහැණු පිරිමි බව තීරණය කරන්න පුළුවන් ද? | Wish Fertility Hospital |
මෙය Wish Fertility Hospital සතු නිෂ්පාදනයකි.
#fertilityhospital #helaruwan #ivf
มุมมอง: 5 805

วีดีโอ

IVF වල ඇත්තම කතාව | Dr. Helaruwan Pasankumara | Wish Fertility Hospital
มุมมอง 9K21 วันที่ผ่านมา
මව්, පිය පදව් ලබන්නට සිහින දකින ඔබ සැමට සුබ සිහින ඉටුවන සුභ දවසක් වේවා..! ඔබගේ වටිනා අදහස් සහා උදහස් වලට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම විටම ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුතු සුහදශීලි කාරුණික සේවයක් ලබා දීම අප කාර්ය මණ්ඩලය යුහුසුළුව වෙහෙස වන්නෙමු. ලොව නවීනතම මද සරුභාවය පිළිබඳ සියලුම සැත්කම් සහා ප්‍රතිකාර ක්‍රම ඇතුලත් දකුණු ආසියාවේ විශාලතම මදසරුභාවය පිළිබඳ ඇති එකම රෝහල විෂ් රෝහල බව අප ආඩම්බරයෙන් ඔබට ...
ජීවිතේ වෙනස් කරන මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න | Wish Fertility Hospital
มุมมอง 971หลายเดือนก่อน
දස මාසේ ප්‍රාතිහාර්ය දෙවන අදියර හා ඔබත් එක්වන්න. රුපියල් මිලියනයක් වටිනා IVF සත්කාර පැකේජයක් නොමිලේ හිමිකරගන්න. පරීක්ෂණ රැසක් නොමිලේ සිදු කරගන්න. වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර මහතා ඇතුලු ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් මෙන්ම කළල විද්‍යාඥයින් නොමිලේ හමුවන්න ජුලි 14 උදේ 9 ට BMICH එකට ඔබත් එන්න. වැඩි විස්තර දැනගන්න 0777 910 910 0117 544 544
අලුත බැන්ද ජෝඩු ඇයි අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන්නේ? Why newly married couples getting divorced?
มุมมอง 3K7 หลายเดือนก่อน
හරි ලස්සනට කසාදයක් කරගෙන පවුලක් පන්සලක් ගෙවන ගොඩක් දෙනෙක් දික්කසාද වෙන්නේ ඇයි....? මේ වගේ කතා අහලා ඇති..හැබැයි මෙහෙම අහලා නැතුව ඇති. ඔයා මොනතරම් වාසනාවන්තද දැනෙන්නේ මේ කතාව සම්පූර්ණයෙන්ම බැලුවොත්... || Let's make your baby dream come true through IVF techniques. Wish Fertility Hospital has helped to bring 10000 new souls into the world. Over the years, we have received thousands of thank you no...
මහමෙරක සෙනෙහස උසුලන තාත්තා ...අවසන් හුස්ම පොද තෙක් දුවක් වෙනුවෙන් කරන කැපවීම මෙච්චරයි කියන්න බෑ...
มุมมอง 1.7K9 หลายเดือนก่อน
මහමෙරක සෙනෙහස උසුලන තාත්තා ... අවසන් හුස්ම පොද තෙක් දුවක් වෙනුවෙන් කරන කැපවීම මෙච්චරයි කියන්න බෑ.... තම දියණියට ජීවමාන සෙනෙහසක් යදින පීතෘ පදවියේ උතුම් කතාවක් වෙලාව අරගෙන නිදහසේ බලන්න..... || Let's make your baby dream come true through IVF techniques. Wish Fertility Hospital has helped to bring 9500 new souls into the world. Over the years, we have received thousands of thank you notes from pat...
විවාහ/කසාඳ බඳින්න ඕන හරිම වයස කීයද? / වයසට ගිහින් බබාලා හදන්න බැරිද?
มุมมอง 3.9Kปีที่แล้ว
විවාහ/කසාඳ බඳින්න ඕන හරිම වයස කීයද? / වයසට ගිහින් බබාලා හදන්න බැරිද? How old is it to get married? / Can't you get old and have babies? || Let's make your baby dream come true through IVF ICSI IMSI techniques. Wish Fertility Hospital has helped to bring 8500 new souls into the world. Over the years, we have received thousands of thank you notes from patients expressing their gratitude and appre...
IVF ICSI IMSI නළ දරු තාක්ෂණික ක්‍රම මගින් ඔබේ කිරිකැටි සිහිනය සඵල කරගමු.
มุมมอง 17Kปีที่แล้ว
IVF ICSI IMSI නල දරු තාක්ශනික ක්‍රම මගින් ඔබේ කිරිකැටි සිහිනය සඵල කරගමු. || Let's make your baby dream come true through IVF ICSI IMSI techniques. Wish Fertility Hospital has helped to bring 8500 new souls into the world. Over the years, we have received thousands of thank you notes from patients expressing their gratitude and appreciation. So many of them are really "letters of inspiration" an...
විශ්මිත නළ දරු තාක්ෂණයෙන් උපන් ෆ්‍රිජ් (Fridge) එකේ බබාගේ එතෙක් මෙතෙක් හෙළිනොකෙරු සත්‍ය කතාව..!
มุมมอง 27Kปีที่แล้ว
විශ්මිත නළ දරු තාක්ෂණයෙන් උපන් ෆ්‍රිජ් (Fridge) එකේ බබාගේ එතෙක් මෙතෙක් හෙළිනොකෙරු සත්‍ය කතාව. || The true story of the fridge baby born by the amazing tube baby technology. Wish Fertility Hospital has helped to bring 8500 new souls into the world. Over the years, we have received thousands of thank you notes from patients expressing their gratitude and appreciation. So many of them are really "...
ඩිම්භ ඉවර වුනොත් මොකද කරන්නේ? || 2023 - 02 - 25 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 16Kปีที่แล้ว
#Helaruwan #Pasan Kumara #Doctor #Channeling #ITN #Siyatha #TV #Wish #Fertility #Hospital #IVF #Center #Clinic ඩිම්භ ඉවර වුනොත් මොකද කරන්නේ? || Doctor Channeling - 2023 - 02 - 04 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන. || නළ දරු තාක්ෂණය සහ කළල වෛද්‍ය විශේෂඥ හෙළරුවන් පසන් කුමාර - Dr. Helaruwan Pasan Kumara Wish Fertility Hospital 0777 910 910 | 0771 862 117 Wish Fertility Hospital has helped to...
🛑🛑 නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගී වෙන්නේ මෙහෙමයි | විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර
มุมมอง 8Kปีที่แล้ว
#Helaruwan #Pasan Kumara #Doctor #Channeling #ITN #Siyatha #TV #Wish #Fertility #Hospital #IVF #Center #Clinic 🛑🛑 නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගී වෙන්නේ මෙහෙමයි | නළ දරු තාක්ෂණය සහ කළල වෛද්‍ය විශේෂඥ හෙළරුවන් පසන් කුමාර - Dr. Helaruwan Pasan Kumara Wish Fertility Hospital 0777 910 910 | 0771 862 117 Wish Fertility Hospital has helped to bring 7500 new souls into the world. Over the years, ...
සල්ලි තියෙන විදියටද ප්‍රථිකාර ක්‍රම තෝරාගත යුත්තේ? | 2023-02-04 වන දින විකාශය වූ සම්පූර්ණ වැඩසටහන
มุมมอง 58Kปีที่แล้ว
සල්ලි තියෙන විදියටද ප්‍රථිකාර ක්‍රම තෝරාගත යුත්තේ? | 2023-02-04 වන දින විකාශය ව සම්පූර්ණ වැඩසටහන
ලෝකයම පිළිගන්න ලංකාවේ Fertility රෝහල | 2023-01-21 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන
มุมมอง 3.4Kปีที่แล้ว
ලෝකයම පිළිගන්න ලංකාවේ Fertility රෝහල | 2023-01-21 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන
පිට රට Hospital වල දැකපු දේවල් තමයි මමත් අපේ අලුත් Hospital එකට Add කලේ | 2023-01-14 ITN වැඩසටහන
มุมมอง 8Kปีที่แล้ว
පිට රට Hospital වල දැකපු දේවල් තමයි මමත් අපේ අලුත් Hospital එකට Add කලේ | 2023-01-14 ITN වැඩසටහන
2023 දී අලුත්ම Technology අපි Hospital එකට Apply කලා | 2023-01-07 ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන
มุมมอง 2.8Kปีที่แล้ว
2023 දී අලුත්ම Technology අපි Hospital එකට Apply කලා | 2023-01-07 ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන
අපි අලුත් Hospital එක හැදුවේ 2023 දී හැමෝගෙම කිරි සිහිනය සැබෑ කරන්නයි | 2022-12-31 සම්පූර්ණ වැඩසටහන
มุมมอง 20Kปีที่แล้ว
අපි අලුත් Hospital එක හැදුවේ 2023 දී හැමෝගෙම කිරි සිහිනය සැබෑ කරන්නයි | 2022-12-31 සම්පූර්ණ වැඩසටහන
Doctor Channeling - 2022 - 12 - 03 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 2.6Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 12 - 03 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
Doctor Channeling - 2022 - 11 - 26 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 1.8Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 11 - 26 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
Doctor Channeling - 2022 - 11 - 19 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 1.7Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 11 - 19 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
Doctor Channeling - 2022 - 11 - 05 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 1.5Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 11 - 05 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
Doctor Channeling - 2022 - 10 - 29 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 1.6Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 10 - 29 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
Doctor Channeling - 2022 - 10 - 22 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 1.6Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 10 - 22 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
නළදරු ප්‍රතිකාර ක්‍රමයක් වැරදුනොත් මොකද කරන්නේ? | විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර
มุมมอง 16Kปีที่แล้ว
නළදරු ප්‍රතිකාර ක්‍රමයක් වැරදුනොත් මොකද කරන්නේ? | විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර
Doctor Channeling - 2022 - 10 - 15 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන
มุมมอง 3.7Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 10 - 15 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන
Doctor Channeling - 2022 - 09 - 10 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන
มุมมอง 2.7Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 09 - 10 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන
Doctor Channeling - 2022 - 09 - 03 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 2.1Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 09 - 03 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
Doctor Channeling - 2022 - 08 - 27 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 2.3Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 08 - 27 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
Doctor Channeling - 2022 - 08 - 20 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 2Kปีที่แล้ว
Doctor Channeling - 2022 - 08 - 20 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
Doctor Channeling - 2022 - 08 - 06 වන දින ITN හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන.
มุมมอง 1.6K2 ปีที่แล้ว
Doctor Channeling - 2022 - 08 - 06 වන දින ITN හි විකාශය ව සම්පූර්ණ වැඩසටහන.
NEXT LEVAL IUI දැන් අපි කරන්නේ || නළ දරු තාක්ෂණය සහ කළල වෛද්‍ය විශේෂඥ හෙළරුවන් පසන් කුමාර
มุมมอง 3.5K2 ปีที่แล้ว
NEXT LEVAL IUI දැන් අපි කරන්නේ || නළ දරු තාක්ෂණය සහ කළල වෛද්‍ය විශේෂඥ හෙළරුවන් පසන් කුමාර
IUI එක ඇතුලේ තවත් ක්‍රම 5ක් තියෙනවා || නළ දරු තාක්ෂණය සහ කළල වෛද්‍ය විශේෂඥ හෙළරුවන් පසන් කුමාර
มุมมอง 7K2 ปีที่แล้ว
IUI එක ඇතුලේ තවත් ක්‍රම 5ක් තියෙනවා || නළ දරු තාක්ෂණය සහ කළල වෛද්‍ය විශේෂඥ හෙළරුවන් පසන් කුමාර

ความคิดเห็น

  • @niranjanijoseph5428
    @niranjanijoseph5428 วันที่ผ่านมา

    IVF karanna kiyak yanawada

  • @MaheshUdayanga-u1r
    @MaheshUdayanga-u1r วันที่ผ่านมา

    Bankuwaen sukkaranu thenpatj kirimakata kiyak yanawa da mis

  • @MaheshUdayanga-u1r
    @MaheshUdayanga-u1r วันที่ผ่านมา

    Bankuwaen sukkaranu thenpatj kirimakata kiyak yanawa da mis

  • @toonfullcookie695
    @toonfullcookie695 วันที่ผ่านมา

    Ivf එක එකපාරින් හරියනවද.....කීපවතාවක් ට්‍රයි කරන්න ඕනද ? ඒ හැම පාරකටම මුදල් ගෙවන්න ඕනද ?

  • @MaheshUdayanga-u1r
    @MaheshUdayanga-u1r วันที่ผ่านมา

    Apitath anna.ona

  • @MaheshUdayanga-u1r
    @MaheshUdayanga-u1r วันที่ผ่านมา

    Apitath anna ona

  • @maduaberathna943
    @maduaberathna943 3 วันที่ผ่านมา

    Mage amh level eka 0.19 magema egg walin daruwek hadana puluwanda

    • @wishfertilityhospital
      @wishfertilityhospital 2 วันที่ผ่านมา

      අපිව සම්බන්ඳ කරගන්න මිස්. 0117 544 544 / 0777 910 910..❣️🌼

  • @induramisha1243
    @induramisha1243 3 วันที่ผ่านมา

    Iui ekak karanna kiyak withara yanawada...

    • @wishfertilityhospital
      @wishfertilityhospital 3 วันที่ผ่านมา

      තිස් දහසෙ සිට natural cycle (IUI වැනි ප්‍රතිකාරක්‍රම ) පටන්ගන්නවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @MahindeRatnna-go9ih
    @MahindeRatnna-go9ih 6 วันที่ผ่านมา

    සර් මම lat කරලා ඉන්නේ මට පුතාල තුන්දෙනෙක් ඉන්නවා.දුවෙක් හදන්න කීයක් විතර වියදම යයිද. සම්බන්ධ වෙන්නේ කොහොමද.

    • @wishfertilityhospital
      @wishfertilityhospital 6 วันที่ผ่านมา

      මිස් LRT කරලා ඉන්න නිසා. IVF(තැන්පත් කිරීම්) වලට යන්න පුලුවන්. ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @anuraranaweera4226
    @anuraranaweera4226 6 วันที่ผ่านมา

    Docter ivf karanna koccara mudalak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital 6 วันที่ผ่านมา

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.සර්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @c.deepthi9581
    @c.deepthi9581 8 วันที่ผ่านมา

    Iui එකකින් පස්සේ ලිංගිකව එකතු වීම හොද නැද්ද.

    • @wishfertilityhospital
      @wishfertilityhospital 7 วันที่ผ่านมา

      එකතු උනාට කමක් නැහැ. නමුත් ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසන්න❣️..

  • @NuwanTharaka-nl8jb
    @NuwanTharaka-nl8jb 9 วันที่ผ่านมา

    Ivf karanna kiyak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital 9 วันที่ผ่านมา

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා. සර්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @annemadu3939
    @annemadu3939 10 วันที่ผ่านมา

    මම විදේශ ගතව ඉන්නේ, අපිට බබාලා නෑ තවම. අනේ මට බැරිද හදපු දරුවෙක් මගේ කුසේ තැන්පත් කරගන්න ❤️💙💚😢🙏🙏🙏

    • @wishfertilityhospital
      @wishfertilityhospital 9 วันที่ผ่านมา

      මිස්ව සම්බන්ඳ කරගන්න පුලුවන් දුරකථන අංකයක් අපට ලබා දෙන්න අපි මිස්ට සියලු ම ප්‍රතිකාර ක්‍රම ගැන පැහැදිලි කරන්නම්. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544..🎁❣️

  • @user-ei7ex2he7b
    @user-ei7ex2he7b 10 วันที่ผ่านมา

    Doctor ivf karanna mudala kiyak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital 9 วันที่ผ่านมา

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @sewwandhisewwandhi4742
    @sewwandhisewwandhi4742 11 วันที่ผ่านมา

    Mata jana walin ena asanipayak thiyenawa.ithi dan mata babek ona.matath babek hadanna puluwanda.

    • @wishfertilityhospital
      @wishfertilityhospital 9 วันที่ผ่านมา

      පුලුවන්. අපි සමඟ සම්බන්ඳ වෙන්න 0777 910 910 / 0117 544 544❣️🎁..

  • @nishanthapriyalal9280
    @nishanthapriyalal9280 12 วันที่ผ่านมา

    Iui pathikaraya palopiya nalayak awahira wuna kenekta karanna barida Doctor ansara please akata yana wiyadama thanks

    • @wishfertilityhospital
      @wishfertilityhospital 11 วันที่ผ่านมา

      අපට කතා කරන්න . අනිවාර්යයෙන්ම Treatment ගැන පැහැදිලි කරන්නම් මිස්. 0117 544 544 / 0777 910 910..🌼❣️

  • @MaderaErandi
    @MaderaErandi 13 วันที่ผ่านมา

    Mata thiyenne palopiya nalaye awahirathawayak nisa mata wiyadama kiyak withara yaida ane mata dalawashayen hari kiyannako 😢

    • @wishfertilityhospital
      @wishfertilityhospital 13 วันที่ผ่านมา

      එහෙමනම් IVF ප්‍රතිකාර වලට ගියොත්..ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @chathuchathuranga2141
    @chathuchathuranga2141 14 วันที่ผ่านมา

    ඩොක්ටර් දෙවතාවක් ස්වභාවිකව කන්සීව් වෙලා ඒ දෙවතාවම මිස්කැරේජ් වුන කෙනෙක්ට IUI ප්‍රතිකාරය සාර්ථක වෙන්න පුලුවන් ද?.. ප්ලීස් ආන්ස්වර් එකක් දෙන්න ඩොක්ටර්😢🙏🙏

    • @wishfertilityhospital
      @wishfertilityhospital 14 วันที่ผ่านมา

      මිස්කැරේජ් වුන හේතුව බලලා.IUI ප්‍රතිකාරයට යන්න පුලුවන්ද කියලා මිස්ලටම ඩොක්ටර්ව මුනගැහිල කතා කරගන්න පුලුවන් මිස්.. පහසුම දිනයක් වෙන්කරවාගන්න අපට කතා කරන්න 0117 544 544 / 0777 910 910 ❣️🌼

    • @chathuchathuranga2141
      @chathuchathuranga2141 14 วันที่ผ่านมา

      ​@@wishfertilityhospital IUI එකක් කරන්න යන මිල කියද කියන්න පුලුවන්ද මිස්🥺🙏

  • @CeciliaFamilyHouseHostel
    @CeciliaFamilyHouseHostel 14 วันที่ผ่านมา

    Mata.Lrt.akk.karala.teyane.mama.kohomada.babak.hada.ganee

    • @wishfertilityhospital
      @wishfertilityhospital 14 วันที่ผ่านมา

      ප්‍රතිකාර විස්තර පැහැදිලි කරන්නම් මිස්.. අපිත් සමඟ සම්බන්ඳ වෙන්න 0117 544 544 / 0777 910 910..❣️🌼

  • @GangaAselab
    @GangaAselab 16 วันที่ผ่านมา

    dr.man iui 3K kala ewa asartaka una wenat dr enek kale.mata dr meet wenna oni ivf 1k karaganna

    • @wishfertilityhospital
      @wishfertilityhospital 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම එන්න මිස්.. මිස්ට පහසුම දවසක් වෙන් කරගන්න අපට කතා කරන්න 0117 544 544 / 0777 910 910.. ❣️🌼

  • @ayeshasurangani3236
    @ayeshasurangani3236 16 วันที่ผ่านมา

    Agrahara ganna puluwanda ?

    • @wishfertilityhospital
      @wishfertilityhospital 16 วันที่ผ่านมา

      පුලුවන්. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼..

  • @devmisamali201
    @devmisamali201 16 วันที่ผ่านมา

    වියදම කොච්චර යනවද?

    • @wishfertilityhospital
      @wishfertilityhospital 16 วันที่ผ่านมา

      තිස් දහසෙ සිට natural cycle පටන්ගන්නවා මිස්.. ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @bamunusinghadarshani3177
    @bamunusinghadarshani3177 17 วันที่ผ่านมา

    ❤❤❤adarei oba depalata❤ budusaranai

  • @lalanichampika7672
    @lalanichampika7672 17 วันที่ผ่านมา

    Godak wiyadam yanawada ...apita wisthara danaganna puluwanda ...

    • @wishfertilityhospital
      @wishfertilityhospital 17 วันที่ผ่านมา

      තිස් දහසෙ සිට natural cycle පටන්ගන්නවා මිස්.. ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @thanujaperera7972
    @thanujaperera7972 17 วันที่ผ่านมา

    ❤❤

  • @randiishu5076
    @randiishu5076 17 วันที่ผ่านมา

    ❤ හොදම තැන. අවුරුදුගානක් මොකද්ද තිබුන ප්‍රශ්නේ කියලා නොදැන ඉද්දි Dr. Pasan සර් තමයි ඒක කිව්වේ. අද පිංවන්ත හුරුබුහුටි පුතෙක්ගේ අම්මෙක්. 🥰🙏🏻 ස්තූතියි. පිං වෛද්‍යතුමා ඇතුළු 𝑊𝑖𝑠ℎ කාර්ය මණ්ඩලයට. Higly recommended & friendly service ❤

    • @wishfertilityhospital
      @wishfertilityhospital 17 วันที่ผ่านมา

      ස්තූතියි.. මේ ආදරණීය ම විශ්වාසයට❣️..

  • @user-ov1jh3fy7b
    @user-ov1jh3fy7b 17 วันที่ผ่านมา

    Very good

  • @dppriyanka5611
    @dppriyanka5611 17 วันที่ผ่านมา

    මිස් ඔබගේ ආයතනයේ ප්‍රතිකාර ලබාගත් පසු අග්‍රහාර මගින් මුදල් ලබා ගත හැකිද

    • @wishfertilityhospital
      @wishfertilityhospital 17 วันที่ผ่านมา

      පුලුවන්. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544.❣️🌼

  • @arunineranjan
    @arunineranjan 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-wq2cy8pw1r
    @user-wq2cy8pw1r 18 วันที่ผ่านมา

    Godak hodai.wiswasaniyama thana. Hoda karayamandalayak. Inna lankwe ekama hodama hospital eka.❤

  • @nishanthennakoon216
    @nishanthennakoon216 19 วันที่ผ่านมา

    artificial womb ekema haduwoth asannawa kopamana mudalak yaida

    • @wishfertilityhospital
      @wishfertilityhospital 18 วันที่ผ่านมา

      විශ් රෝහල සමඟ සම්බන්ඳ වූ ඔබට ස්තූතියි. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 . නැත්නම් ඔබගෙ දුරකථන අංකය අපට ලබා දෙන්න. අපි ඔබ හා සම්බන්ඳ වෙන්නම්❣️🌼..

    • @nishanthennakoon216
      @nishanthennakoon216 15 วันที่ผ่านมา

      @@wishfertilityhospital sunday call ganna puluwanda..keeya wenakam puluwan da

  • @nishanthennakoon216
    @nishanthennakoon216 19 วันที่ผ่านมา

    ane artificial womb price gana kiyannako

    • @wishfertilityhospital
      @wishfertilityhospital 18 วันที่ผ่านมา

      විශ් රෝහල සමඟ සම්බන්ඳ වූ ඔබට ස්තූතියි. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 . නැත්නම් ඔබගෙ දුරකථන අංකය අපට ලබා දෙන්න. අපි ඔබ හා සම්බන්ඳ වෙන්නම්❣️🌼..

  • @nishanthiaberathna1044
    @nishanthiaberathna1044 19 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @NishaJayamini
    @NishaJayamini 19 วันที่ผ่านมา

  • @nishiolagasekara740
    @nishiolagasekara740 21 วันที่ผ่านมา

    Doctor❤

  • @lakshikadayarathne7309
    @lakshikadayarathne7309 23 วันที่ผ่านมา

    IVF ekak karanna sahanadai kramayak nedda ? iui ekath success une ne. 😢

    • @wishfertilityhospital
      @wishfertilityhospital 20 วันที่ผ่านมา

      අපට කතාකරන්න මිස්.. 0117 544 544/ 0777 910 910..🌼❣️

  • @SamanthiWarnasooriya
    @SamanthiWarnasooriya 24 วันที่ผ่านมา

    Kisima prasnayak nathi kenakuta pirimi daruwek hada ganna puluwanda .mokada mata enne duwalama dennek.e nisa puthek hitiyanam godak hodai...

    • @wishfertilityhospital
      @wishfertilityhospital 23 วันที่ผ่านมา

      Puluwan .. Apata Katha krnna miss 0117 544 544 / 0777 910 910..

  • @nilupulmadushanka7345
    @nilupulmadushanka7345 24 วันที่ผ่านมา

    Palopiya nala dekama ain karala thiyena kenekuta babek hadanna puluvanda

    • @wishfertilityhospital
      @wishfertilityhospital 24 วันที่ผ่านมา

      පුලුවන් මිස් වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777910910 / 0117544544

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 25 วันที่ผ่านมา

    Apitath babala nitiwa 13 years vithara giya 2023 July 5 we did IVF it was very successful .... Dan apith ennawa maru kolu petiyek... mama Uta nama Demma WISHMIKA kilaya... aneee mata wage namai... me lankawe, loke , loku loku ayatath me wish aka thamai pihita uneee❤❤❤ a nisa oyalata lamayek onanam yanna wish akata. yana Kota couple akama yanna.

    • @nilushadilrukshi3926
      @nilushadilrukshi3926 21 วันที่ผ่านมา

      Wisthara tikakk kiyanna apith yanna enne

    • @slhotmusic.194
      @slhotmusic.194 9 วันที่ผ่านมา

      Oya mokadda karapu treatment eke wisthara tikak kiyannako

  • @MahindeRatnna-go9ih
    @MahindeRatnna-go9ih 25 วันที่ผ่านมา

    L.A.T සැත්කම කරපු කෙනෙකුට බබාලා හදන්න පුළුවන්ද.

    • @wishfertilityhospital
      @wishfertilityhospital 24 วันที่ผ่านมา

      පුලුවන් මිස්🌼

    • @RTCreativeLab
      @RTCreativeLab 20 วันที่ผ่านมา

      apith karanna inne ehema thama

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 26 วันที่ผ่านมา

    ivf ekak karanna loku mudalak yanawada..

    • @wishfertilityhospital
      @wishfertilityhospital 24 วันที่ผ่านมา

      මිස්ගෙ තත්ත්වය මත තමයි Treatment වලට යන මුදල තීරණය වෙන්නෙ. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544..

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 24 วันที่ผ่านมา

      @@wishfertilityhospital beheth godak kara.magewath Mage mahaththaya gewath kisima prasnayak ne kiyanawa vog docta la.methanda Enna bayai loku mudalak yanawada Dan nethi nisa

    • @RTCreativeLab
      @RTCreativeLab 20 วันที่ผ่านมา

      ​ane na meheta yanna harima karunawantha doctor kenek oyath yanna

    • @user-xf2lo4yz8t
      @user-xf2lo4yz8t 19 วันที่ผ่านมา

      Yanna habai tikak kalpna karala lone danne nathiwa yanna,mamath kala ,harige. Ne habai mama thama lone gewanawa,gedara,vehical ukus kala ,dan beranna widdiyuk na,hariyana aya innawa,enisa naya novi yanna,passe babalath ne,sallith neha,

    • @shyamalimeddegoda546
      @shyamalimeddegoda546 18 วันที่ผ่านมา

      මේක ජාතික ප්‍රශ්නයක් වෙලා.දරුවන් නැති පව්ල් ඕන තරම්.. සහනදායි ලෙස මෙ දේවල් කරගන්න පුලුවන් නම් කොයි තරම් වාසනාවක් ද?.අවදානය යොමු විය යුතු ගැටලුවක් ..

  • @MaheshikaWijesingha
    @MaheshikaWijesingha 28 วันที่ผ่านมา

    Doctor mage second marriage eka.mata kalin 3 k babala innawa.loku ekkena maruna.mama ltr Kara.dan eka reverse kara kalubowila hospital eken .eka success une na.mama manasikawa wetila inne.mokada husband ta babek ona nisa.mata dan 39.ivf karanna puluwanda.keeyak yanawad .mata kiuanna puluwanda 🙏🙏🙏🙏🙏

    • @MaheshikaWijesingha
      @MaheshikaWijesingha 28 วันที่ผ่านมา

      Ane matath kotas washayen gewal babala hadanna puluwan da.ane doctor please reply

    • @wishfertilityhospital
      @wishfertilityhospital 24 วันที่ผ่านมา

      පුලුවන් මිස් .. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 //0117 544 544..

  • @shanikakarunadasa3938
    @shanikakarunadasa3938 หลายเดือนก่อน

    කිරි සිහිනය සැබෑ කරගන්න පුලුවන් එකම විශ්වාසවන්ත තැන wish fertility hospital.. ❤❤

    • @wishfertilityhospital
      @wishfertilityhospital หลายเดือนก่อน

      ස්තුතියි. තෙරුවන් සරණයි 🙏💓

    • @shanikakarunadasa3938
      @shanikakarunadasa3938 หลายเดือนก่อน

      @@wishfertilityhospital මම අද මගේ දරු ප්‍රසූතියට රෝහල්ගත වෙනවා. අවුරුදු 7ක අපේ කිරි සිහිනය සැබෑ කර දුන්නේ හෙළරුවන් සර්. 😍🙏

  • @user-vb7bh7ht3k
    @user-vb7bh7ht3k หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SrRa-ce9bw
    @SrRa-ce9bw หลายเดือนก่อน

    සර් පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද.. සර් අපි දෙන්න එන්ගේජ් වෙලා ඉන්නෙ.පස්සෙ තමයි දන්නෙ සුලු තැලසීමියාව දෙන්නටම තියෙනව කියල.අපි දෙන්නට ලමයි හදන්න එපා කීව ලෙඩ ලමයි හම්බෙයි කියල.අනේ ඩොක්ට ivf ක්‍රමයෙන් අපිට නිරෝගි ලමයෙක් හදාගන්න බැරිද

    • @wishfertilityhospital
      @wishfertilityhospital หลายเดือนก่อน

      Puluwan mis. 0117 544 544 / 0777 910 910 call ekak denna wadi wisthara sadaha.

  • @IshaniMvi
    @IshaniMvi หลายเดือนก่อน

    Mama cl kala eth salli nathi nisa godak Dukin .wish eke doctar you tube eke Dana hama weda satahanakma wage mama balanwa .e balala mama adamwa mokada salli prasne nisa mata daruwek hada ganne kohda kiyala.

    • @wishfertilityhospital
      @wishfertilityhospital หลายเดือนก่อน

      BMICH July 14 semina ekak thiyanawa mis. Mistath nomilema ivf ekak karaganna awasthawak hambenna puluwan. 0117 544 544 / 0777 910 910 call ekak denna me numbers walata wadi wisthara sadaha.

  • @geethaweerakoon5740
    @geethaweerakoon5740 หลายเดือนก่อน

    වෛද්‍යතුමා බෝධි සත්වයෙක්

  • @JeewaniThennakoon
    @JeewaniThennakoon หลายเดือนก่อน

    Ivf ekakata yana viyadama gana video ekak karannako doctor.so we can have idea.pls 😊

    • @wishfertilityhospital
      @wishfertilityhospital หลายเดือนก่อน

      විශ් රෝහල සමග එකතු වුනු ඔබට ස්තූතියි.වැඩි දුර විස්තර සදහා අමතන්න 0117 544 544 / 0777 910 910(Whatsapp) හෝ ඔබගේ දුරකතන අංකය අප වෙත එවන්න. අපි ඔබ හා සම්බන්ද වෙන්නම් ♥️🌼.