IVF වලින් දරුවාගේ ගැහැණු පිරිමි බව තීරණය කරන්න පුළුවන් ද? | Wish Fertility Hospital |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 26

  • @randiishu5076
    @randiishu5076 2 หลายเดือนก่อน +4

    ❤ හොදම තැන. අවුරුදුගානක් මොකද්ද තිබුන ප්‍රශ්නේ කියලා නොදැන ඉද්දි Dr. Pasan සර් තමයි ඒක කිව්වේ. අද පිංවන්ත හුරුබුහුටි පුතෙක්ගේ අම්මෙක්. 🥰🙏🏻 ස්තූතියි. පිං වෛද්‍යතුමා ඇතුළු 𝑊𝑖𝑠ℎ කාර්ය මණ්ඩලයට.
    Higly recommended & friendly service ❤

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 หลายเดือนก่อน

      ස්තූතියි.. මේ ආදරණීය ම විශ්වාසයට❣️..

  • @DeshaniAnushala
    @DeshaniAnushala 2 หลายเดือนก่อน +4

    Godak hodai.wiswasaniyama thana. Hoda karayamandalayak. Inna lankwe ekama hodama hospital eka.❤

  • @nishanthapriyalal9280
    @nishanthapriyalal9280 2 หลายเดือนก่อน

    Iui pathikaraya palopiya nalayak awahira wuna kenekta karanna barida Doctor ansara please akata yana wiyadama thanks

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 หลายเดือนก่อน

      අපට කතා කරන්න . අනිවාර්යයෙන්ම Treatment ගැන පැහැදිලි කරන්නම් මිස්. 0117 544 544 / 0777 910 910..🌼❣️

  • @annemadu3939
    @annemadu3939 2 หลายเดือนก่อน

    මම විදේශ ගතව ඉන්නේ, අපිට බබාලා නෑ තවම. අනේ මට බැරිද හදපු දරුවෙක් මගේ කුසේ තැන්පත් කරගන්න ❤️💙💚😢🙏🙏🙏

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 หลายเดือนก่อน

      මිස්ව සම්බන්ඳ කරගන්න පුලුවන් දුරකථන අංකයක් අපට ලබා දෙන්න අපි මිස්ට සියලු ම ප්‍රතිකාර ක්‍රම ගැන පැහැදිලි කරන්නම්. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544..🎁❣️

  • @chathuchathuranga2141
    @chathuchathuranga2141 2 หลายเดือนก่อน

    ඩොක්ටර් දෙවතාවක් ස්වභාවිකව කන්සීව් වෙලා ඒ දෙවතාවම මිස්කැරේජ් වුන කෙනෙක්ට IUI ප්‍රතිකාරය සාර්ථක වෙන්න පුලුවන් ද?.. ප්ලීස් ආන්ස්වර් එකක් දෙන්න ඩොක්ටර්😢🙏🙏

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 หลายเดือนก่อน

      මිස්කැරේජ් වුන හේතුව බලලා.IUI ප්‍රතිකාරයට යන්න පුලුවන්ද කියලා මිස්ලටම ඩොක්ටර්ව මුනගැහිල කතා කරගන්න පුලුවන් මිස්.. පහසුම දිනයක් වෙන්කරවාගන්න අපට කතා කරන්න 0117 544 544 / 0777 910 910 ❣️🌼

    • @chathuchathuranga2141
      @chathuchathuranga2141 2 หลายเดือนก่อน

      ​@@wishfertilityhospital IUI එකක් කරන්න යන මිල කියද කියන්න පුලුවන්ද මිස්🥺🙏

  • @MaderaErandi
    @MaderaErandi 2 หลายเดือนก่อน +1

    Mata thiyenne palopiya nalaye awahirathawayak nisa mata wiyadama kiyak withara yaida ane mata dalawashayen hari kiyannako 😢

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 หลายเดือนก่อน

      එහෙමනම් IVF ප්‍රතිකාර වලට ගියොත්..ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @bamunusinghadarshani3177
    @bamunusinghadarshani3177 2 หลายเดือนก่อน

    ❤❤❤adarei oba depalata❤ budusaranai

  • @MahindeRatnna-go9ih
    @MahindeRatnna-go9ih 2 หลายเดือนก่อน

    සර් මම lat කරලා ඉන්නේ මට පුතාල තුන්දෙනෙක් ඉන්නවා.දුවෙක් හදන්න කීයක් විතර වියදම යයිද. සම්බන්ධ වෙන්නේ කොහොමද.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 หลายเดือนก่อน

      මිස් LRT කරලා ඉන්න නිසා. IVF(තැන්පත් කිරීම්) වලට යන්න පුලුවන්. ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @DinushaNimesha
    @DinushaNimesha 2 หลายเดือนก่อน

    Very good

  • @devmisamali201
    @devmisamali201 2 หลายเดือนก่อน +2

    වියදම කොච්චර යනවද?

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 หลายเดือนก่อน

      තිස් දහසෙ සිට natural cycle පටන්ගන්නවා මිස්.. ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @thanujaperera7972
    @thanujaperera7972 2 หลายเดือนก่อน

    ❤❤

  • @NishaJayamini
    @NishaJayamini 2 หลายเดือนก่อน

  • @ayeshasurangani3236
    @ayeshasurangani3236 2 หลายเดือนก่อน

    Agrahara ganna puluwanda ?

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 หลายเดือนก่อน

      පුලුවන්. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼..

  • @nishanthennakoon216
    @nishanthennakoon216 2 หลายเดือนก่อน

    ane artificial womb price gana kiyannako

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 หลายเดือนก่อน +1

      විශ් රෝහල සමඟ සම්බන්ඳ වූ ඔබට ස්තූතියි. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 . නැත්නම් ඔබගෙ දුරකථන අංකය අපට ලබා දෙන්න. අපි ඔබ හා සම්බන්ඳ වෙන්නම්❣️🌼..

  • @nishanthiaberathna1044
    @nishanthiaberathna1044 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @arunineranjan
    @arunineranjan 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤