How To Increase Progesterone Level Naturally | ඉක්මනට pregnant වෙන්න අපි ගත්ත ආහාර | USA | 30ට වැඩිද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #sinhala
    #srilankan
    #americanlife
    #family
    #american
    #usa
    #dayinthelife
    #srilankanfood
    #rice
    #pregnancy
    #baby
    #babygirl
    #love

ความคิดเห็น • 252

  • @americanlife2894
    @americanlife2894  ปีที่แล้ว +32

    Video එක ටිකක් ඇහෙනවා මදි ඇති සමාවෙන්න🙏🙏🙏🙏

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +2

      කලින් sound eka තිබ්බේ නෑ. දැන් හරි
      මං හිතන්නේ processing wala අවුලක්

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 7 หลายเดือนก่อน +58

    මමත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ .මටත් ආශිර්වාද කරන්න අම්මේ..තෙරුවන්සරනයි

    • @user-dw6kz3qg2v
      @user-dw6kz3qg2v 4 หลายเดือนก่อน

      Aniwaren Daru patiyek labewa ! Ikmanatama

    • @slncgamingdoo4960
      @slncgamingdoo4960 3 หลายเดือนก่อน

      Kiri sihinaya sabha wewa

    • @user-wc5pz9sh5e
      @user-wc5pz9sh5e หลายเดือนก่อน

      ඔයාගෙ කිරි සිහිනය සැබැ වේවා බුදු සරනයි මැනික

    • @sandu6058
      @sandu6058 24 วันที่ผ่านมา

      Aniwaryen eshta wenna

    • @awidhkasewwandi8921
      @awidhkasewwandi8921 23 วันที่ผ่านมา

      උතුම් සත් පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඔබේත් මගෙත් කිරි සිහින සැබෑ වේවා

  • @DreamyWorldBySangi7749
    @DreamyWorldBySangi7749 11 หลายเดือนก่อน +30

    අනේ මට තිබුණ ප්‍රශ්නෙටත් උත්තර හම්බුනා ගොඩක් පිං ඔයාට..... මටත් හේතුවක් හිතාගන්න බැරුව දෙපාරක්ම මගේ හරි ගිය බබාලා මිස්කැරේජ් උනා දැන් තේරෙනවා හේතුව.... ගොඩක් පිං මට ඊලග වතාවෙදි මගේ දරු පැටියා නිරෝගීව ලබාගන්න වාසනාව ලැබේවා.... ❤

  • @KhnMangala-es2bl
    @KhnMangala-es2bl 6 หลายเดือนก่อน +41

    මටත් දරැ පැටියෙක් නැ අ⁣මිමෙි හැමෝම මට පුුර්තනයක් කරන්න මටත් දරැවෙක් ලැබෙින්න කියලා

    • @nishunisansala1434
      @nishunisansala1434 6 หลายเดือนก่อน +1

      ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් සැබැවේවා ජේසු පිහිටයි

    • @Nowtyg-l6n
      @Nowtyg-l6n 4 หลายเดือนก่อน

      Budu saranai ikmanin pregnant wenn lebenna ❤

    • @shivangiMadushika-fp4rb
      @shivangiMadushika-fp4rb หลายเดือนก่อน

      ekmanin daru petiyek lebenna oni oyta

  • @induminishashikala9657
    @induminishashikala9657 6 หลายเดือนก่อน +20

    වටින වීඩියෝ එකක්..මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ...මටත් ඉක්මනට දරුවෙක් ලැබෙන්න ආශිර්වාද කරන්න ❤

    • @user-wc5pz9sh5e
      @user-wc5pz9sh5e หลายเดือนก่อน

      ඔයා ටත් ඉක්මනින් කිරි සිහිනය සෑබැ වේවා බුදු සරනයි මැනික

  • @nimalimadushika9777
    @nimalimadushika9777 19 วันที่ผ่านมา +2

    දරුපැටව් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුගේම කිරි සිහිනය ඉක්මනින්ම ඉටුවේවා❤❤❤❤❤

  • @renukaattygalle8239
    @renukaattygalle8239 ปีที่แล้ว +5

    හරිම වැදගත් පණිවිඩයක් දේශිය ආහාර වල වටිනාකම කියලා දෙන, ඔයාගේ vedios හරිම ආසාවෙන් බලන්නෙ නංගි, පිටරට ජිවිතය ගැන හිතන් හිටියට වඩා ගොඩක් වෙනස් බව වැටහුණා, ඔබ සැමට තෙරුවන් සරණයි !

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +8

    Red Meat, Avacado, Egg York Olive oli වුත් සරැබව වැඩිකරන ආහාර.. ඒ වගේම කාන්තාවන්ට soya protein හොදයි කියල තියෙනවා.. Zinc, Vitamin D, Vitamin B12, Phosphate වගේ විටමින් වර්ගත් හරිම වැදගත්. මේ ටික දැනගත්තේ මම Dr. Eric Berg DC කියල US වලම ඩොක්ටර් කෙනෙක්ගේ චැනල් එකකින්. Diet eka sambandawa godak videos tiyenw e channel eke ❤🇺🇲

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว +2

      ඔව් ඇත්තටම ගොඩක් කෑම වර්ග තියනවා හොද❤❤ මම විශේෂයෙන් ගත්ත දේවල් තමයි ගොඩක් දෙනෙක් අහපු නිසා කිව්වේ❤🙏🙏🙏🙏🙏🙏

    • @shashinikachandraprabha5229
      @shashinikachandraprabha5229 ปีที่แล้ว +1

      Olive gedi hoda nadda??

  • @piyumikamadushani9686
    @piyumikamadushani9686 22 วันที่ผ่านมา +1

    මගේ නෑනත් දරු පැටියෙකු බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔයාලත් එයාට ආශිර්වාද කරන්න🙏🥺

  • @chamalinuwan3208
    @chamalinuwan3208 ปีที่แล้ว +11

    බුදු සරණයි..!සත් පත්තිනි අම්මගේ පිහිට දරුවටත් අම්මටත් ලැබෙවා!.....

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +7

    ආයුර්වේද doctor කෙනෙක් වගේ සේරම දරුවෙක් පිලිසිදගැනීම සම්බන්දයෙන් ප්‍රශ්න වලට පැහැදිලිව උත්තර ලැබුනා...අද video එක එහෙම අයට සහ පොදුවේ සියලුදෙනා ටම වැදගත් .ස්තූතියි පුතේ ඔයාගෙ උත්සාහ යට...❤️👏👏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ලංකාවේ දැන් තියෙන තත්ත්වය අනුව කෙනෙකුට පෝස්ෂදායක ආහාර වෙලක් හදාගන්න බොහොම අමාරුයි ඇත්තටම අපේ ලංකාව ගැන ගොඩක් දුකයි කොහොම උනත් බොහොම වැදගත් විඩියෝ එකක් අපේ දරුවන් හොද උපදෙසක් දුන් ඔයාලට තෙරුවන් සරනයි ආදරෙයි ගොඩක් ❤❤❤

  • @gangasajeewani1209
    @gangasajeewani1209 ปีที่แล้ว +4

    Godak pin post ekata...🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰
    Budu saranai....dalada samidu pihitai

  • @raviniaberathna2846
    @raviniaberathna2846 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ විදියට කරුණු පැහැදිලි කර දුන්නාට❤

  • @hashinidayarathna
    @hashinidayarathna ปีที่แล้ว +2

    තරුණ අපි ගොඩක් ප්‍රයෝජනවත් අක්කේ ... ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් ... ඔයා මහන්සි වෙලා කාලය වෙන් කරාට මේ අමාරුකලෙ දිත් 💞

  • @uddikajayantha9228
    @uddikajayantha9228 ปีที่แล้ว +2

    Thawa aluth video ekak daanna akke .godak esthuthi

  • @roshanipriyanga1450
    @roshanipriyanga1450 ปีที่แล้ว +2

    හැමදාම වගේ හැමෝටම හරිම වැදගත් කරුණු ගොඩක් එක්ක අද වීඩියෝ එකත් ලස්සනයි.... හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම 💕🙏💕💕💕

  • @kdthushani1328
    @kdthushani1328 ปีที่แล้ว +3

    තරුණ අයට හරිම වැදගත් නංගී.ස්තුතියි ඔයාට.🌹🌹🌹

  • @samadimalna4700
    @samadimalna4700 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි අක්කේ❤

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 ปีที่แล้ว +2

    දර්ශී මන් මේක මගේ යාලු නංගිලා දෙන්නෙක්ටම යැව්වා🙏🙏🙏
    ඇත්තටම වටිනවා.

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว

      අනේ❤❤ආදරෙයි පන❤❤❤❤❤

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว +1

    Tharuna duwalage danumata ejathu kara ganna hodama vlog ekak .hamoma me vlog eka balanna kiyala mama aradhana karanawa.theruwan saranai duwa athulu paule samata.

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว

      ආදරෙයි අම්මා❤❤❤❤

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කේ... ❤ මේ වගේ දේවල් තව කියලා දෙන්න හාද

  • @FamilyVibesn
    @FamilyVibesn ปีที่แล้ว +5

    හරිම වැදගත් දැනුවත් කිරීමක්. Thank you so much ❤👍

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 ปีที่แล้ว +3

    දියණියනි ඔබට ,තෙරුවන් සරණයි,දෙවි රැකවරණයි. 🙏

  • @shiromalapriyadarshani5200
    @shiromalapriyadarshani5200 6 หลายเดือนก่อน

    Mamath daru patiyek balaporoththu wen inna kenek...Aththatama godak pin me karana wada piliwalata

  • @PriyankaMadushani-p7n
    @PriyankaMadushani-p7n 27 วันที่ผ่านมา

    Ane math daru patiyek bala protthu wen asawen inne mage kiri sihine sabawewa...!
    Thank you miss❤
    oyatath, babalatath,aiyatath hadama nirogimathwa,inna labewa...🙏❤
    Theruwan Saranai ..!🙏

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 10 หลายเดือนก่อน +1

    හරිම වැදගත් පණිවිඩයක් රුවන් සරණයි !

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 ปีที่แล้ว +1

    Ane mage akki manika lassana wela adarey godak hamadama adaren sathutin parissamata inna budu saranai❤❤❤

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว

      නංගි පන ඔයා හොදින් නේද පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 ปีที่แล้ว +4

    Hi hi akkiyo.හොදින් ඉන්නවා නේද? ඔයා මේ කියලා දෙන දේවල් ගොඩක් වටිනවා.දැන් බන්ඩියේ පැටියා දගලනවා ඇති නේද ගොඩක්? මමත් දැන් බලන් ඉන්නේ පැටියා අරන් එන්න මගේ.කොයි වෙලාවේ එයා මගේ අතට එයිද දන්නේ නෑ.අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා අක්කියෝ මේ අපේ පලමු පැටියා නිසා.අක්කිට තව සති ගානක් තියෙනවා නේද? පරිස්සමින් ඉන්න අක්කියෝ චූටියෝ දෙන්නත් එක්ක.බුදු සරණයි ඔයාලට.

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว +1

      අනේ පන පරිස්සමට ඉන්න පලමු පැටියා නිසා බය වෙන්න එපා හැමදේම හොදින් වෙයි❤❤❤❤❤අපේ බන්ඩි පැටියා දග මල්ල දැන් එයාට ඉක්මනට එන්න ඕනේ වගේ මට දැන් 31 weeks නංගි❤❤❤බුදුසරණයි පන

    • @prasannihewawitharana5232
      @prasannihewawitharana5232 ปีที่แล้ว +2

      ඔව් අක්කියෝ මම ටිකක් බයෙන් තමයි ඉන්නේ.කමක් නෑ මේ ජීවිතේ මේ දේ ලැබුවේ නැතිව වැඩකුත් නැහැ නේ නේද අක්කියෝ ගැහැනිය විදියට.ඉන්නම් හිත හයිය කරන් කොහොමහරි.පැටියා ගෙනාවාම අක්කිට තමයි ඉස්සර වෙලාම කියන්න ඉන්නේ මම.කමක් නෑ නේද? පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි පවුලටම.බුදූ සරණයි ඔයාලට.

  • @DulaniFernando-rc3oo
    @DulaniFernando-rc3oo 2 หลายเดือนก่อน

    ❤ daruwo nethi ayata ikmsnata daruwek labenna kiyala parthana karanawa budusaranai

  • @sashikaroshari3415
    @sashikaroshari3415 6 หลายเดือนก่อน

    දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මට හරිම වැදගත් ❤

  • @thilini3873
    @thilini3873 9 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි...❤ බුදු සරණයි

  • @thamalibhagya2376
    @thamalibhagya2376 8 หลายเดือนก่อน +1

    තක්කාලි ඌශ්න කෑමක් කියනව නේද මාත් දැන් ගොඩක් කල් ඉඳල දරුවෙක් බලාපොරොත්තුව ඉන්නවා කොච්චර උත්සාහ කරත් තාම හැබෑ වුනේ නෑ සිංහල ආයුර්වේද බෙහෙත් ගත්ත ඒත් තාම නෑ

    • @ChathurangiChathu-ew9lx
      @ChathurangiChathu-ew9lx 2 หลายเดือนก่อน +1

      Dr Priyantha Dissanayaka Kandy Fertiplus hospital .

  • @sriyakanthi8572
    @sriyakanthi8572 ปีที่แล้ว +2

    තරැණ දරැවන්ට වටින වැඩසටහනක්.දුවෙි ඔයාලට තෙරැවන් සරණයි.🌻🌹

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว +1

      ආදරෙයි අම්මා❤❤❤

  • @piumikaushalya5754
    @piumikaushalya5754 ปีที่แล้ว +4

    Oyta gdk pin akki mth awrudu 2kma babek balaporaththuwen inne eth tma na hithata marama wdanawak kisima kanthawakata me wadanwa dnenna epa hema amma kenekgema kiri shinaya ikmanata ishta wanna one🙏 e wagema akkitath patiyatath paththini meniyange pihitai budu saranai🙏

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว

      අනේ නංගියා හිතේ හයියෙන් විශ්වාසයෙන් ඉන්න ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙනවමයි❤❤❤❤ආදරෙයි පන

  • @nimankalakmali9390
    @nimankalakmali9390 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබ තුමියට ❤

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 ปีที่แล้ว +3

    Parisamin බුදු saranai හැමෝටම .❤️❤️

  • @user-oj1hb3oh6k
    @user-oj1hb3oh6k 10 หลายเดือนก่อน +1

    Godak sthuthi akke

  • @lamkshikadamayanthi6064
    @lamkshikadamayanthi6064 ปีที่แล้ว +1

    Akke mamat daruwek bala borottuwen inne mata oya kiypu tika godak watinw mage akkat godak godak pinmama e dewal karnwa

  • @nisansalasandamali9490
    @nisansalasandamali9490 ปีที่แล้ว

    Miss matath miscarage ekak una newatha precnut unoth ayemath miscarrage ekak nowenna beheth denawada nettm normalda..

  • @user-yo8pj3zy3z
    @user-yo8pj3zy3z หลายเดือนก่อน

    Akke mge palaveni pregnancy scan ekedi sathi 6i dws dekk pennuqe eth mn pereda scan ekk kla hrinm eke pennana oni babata sthi 10k eth scan ekedi dctr kuwa baba wardanaya wela na sthi 6i thmth pennanne kyla mta projestrone tablet eka dunna gnna kyla eka gthata orshnyk nadda akke nthnm mn kama wlinma meka hdgnda

  • @ftexdr
    @ftexdr ปีที่แล้ว

    Akka me samjayata karana me Yahapath denuwath kireeme pinama dittadhamma wedaneeya karamayak sema Akkatath Aiyatath, viyana saha Mayana duuwaruntath Labenna Inna duwatath melowashayenma niduk Nirogee chira jeewanayen yuktha wasanawantha jeevithama gatha kireematama hethu Weva Waasanaama Weva.!!!!!! ❤️❤️❤️💐💐💐

  • @chandanifernando8910
    @chandanifernando8910 ปีที่แล้ว

    අනේ බොහොම ස්තුතියි ඔයාට 💞💞

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว +2

    Good luck mango you most adorable mother

  • @amalvithanage1347
    @amalvithanage1347 ปีที่แล้ว +2

    සිය,,පවුලටම,,බුදුසරණයි ,,පරිස්සමින් ,ඉන්න

  • @champikaherath808
    @champikaherath808 6 หลายเดือนก่อน

    මං මැරි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ස්තුතියි 🙏🙏🙏🙏

  • @malishadamayanthi4084
    @malishadamayanthi4084 5 วันที่ผ่านมา

    Math Daru patiyek balaporothuwen inne amme mata Dan 35k wenawa bande 34 masa 8 wenawa marrie karala

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +1

    Onna math awa akki..niyamai video eka♥️🥰❤️

  • @kanthimalka7085
    @kanthimalka7085 ปีที่แล้ว +3

    Budusaranai oyalata ♥️♥️♥️♥️

  • @chefradha9332
    @chefradha9332 6 วันที่ผ่านมา

    Thank you akke❤❤❤❤🙏

  • @dushyanisamarakoon5225
    @dushyanisamarakoon5225 ปีที่แล้ว +2

    Mata 37 thama badinna kenek hoyanawa ...math bayen inne

  • @ThimiraNipun-ye4el
    @ThimiraNipun-ye4el 8 หลายเดือนก่อน +1

    Godak wadagath karunu tikak ❤️

  • @lakshmandisanayaka243
    @lakshmandisanayaka243 7 หลายเดือนก่อน +2

    Akkage kathawa ahuwama hitha haduna aurudu 10 babala ne iui 14 kala eth hari giye ne den mata 36 ane mata babek hadeida akke

    • @americanlife2894
      @americanlife2894  7 หลายเดือนก่อน +1

      මටත් දැන් 36 යි ..ඔව් පුලුවන් ඔයා උත්සහ කරන්න🥰🥰🥰🥰36 වයසක් නෙවෙයි🥰🥰🥰

    • @lakshmandisanayaka243
      @lakshmandisanayaka243 7 หลายเดือนก่อน

      @@americanlife2894 thanks akke 🙏❤️adath iui ekak kara akke

  • @shyamaleeweerakoon9286
    @shyamaleeweerakoon9286 5 หลายเดือนก่อน +1

    Duppath kenekta thamai mewa kanna bari😢😢

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් ❤👍👍

  • @hashiniprebodha6773
    @hashiniprebodha6773 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ..

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +2

    Thank you so much ❤

  • @user-xv6wl7te9u
    @user-xv6wl7te9u 5 หลายเดือนก่อน

    Theruvan saranai akkiyo

  • @harshiniranasinghe9869
    @harshiniranasinghe9869 22 วันที่ผ่านมา

    Mata puthek innva avurudu 11,ita passe thawa babek balaporothuwen innava.eth thama na.mata dan 39.mama inne harima duken.mata babek labeida?

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    බුදු සරණයි ! පරිස්සමෙන් ඉන්න 😍😍

  • @santhipriyadarshani2368
    @santhipriyadarshani2368 ปีที่แล้ว +1

    Akke projestarone kochchara pramanayak thiyenna oneda pls kiyanna

  • @prashanigayashri7394
    @prashanigayashri7394 5 หลายเดือนก่อน

    Godaak watinawa akke thanks oyata bs

  • @MadhushikaGalhena
    @MadhushikaGalhena 5 หลายเดือนก่อน

    Godak stutiyi akka.

  • @user-qf6kd5yh8r
    @user-qf6kd5yh8r 23 วันที่ผ่านมา

    Ane pela mun kanna bena akki appiriyaina..kohomada rka hadaganna

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 ปีที่แล้ว +1

    Mama godak kal idala daruwek balaporottu wen enne mage aga hare usnailu mama mokada karanna oni

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว +1

    Anee akki godaak wedagath kathawak.akki kiyana kema jathi math aasaii.paressamin enna bandiye chuty patiyath ekka.menikela dennatath godak adareeiii.💛💛💛💛💚💚💚💚💜💜💜💜💜💙💙💙💙💙❤❤❤❤❤😘😘😘😘😘

  • @senanayakamadu7739
    @senanayakamadu7739 8 หลายเดือนก่อน

    අක්කේ මම ඉන්නෙ රට. රට ඉන්න අයටත් කන්න පුලුවන් දේවල් කියන්න. පාස්ලි කොල හොදයි ද?

  • @user-wm8yf1ud1d
    @user-wm8yf1ud1d 6 หลายเดือนก่อน

    අක්කෙ මම ඔයාගෙ vidiyos බලනවා. ඔයාට පින් මෙි වගෙ වැදගත් vidiyo අපි වෙනුවෙන් දානවට . අක්කෙ මම බැදල දැන් අවුරැදු 05,, ක් වෙනවා. මගෙ පලවෙනි බබා මගෙ කුසට ආවෙ වයස 29. ඒත් අක්කි බබා මාස තුනෙන් missed misscarege වෙලා නැති උණා. පස්සෙදි මට නොමල් blled වෙලා බබා අයින් උනා . දැන් මට වයස 30 වෙනවා. මමයි, හස්බන්වයි අපේ job නිසා ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නෙ. . මම දැන් බබෙක්ට ගොඩක් ආසාවෙන් ඉන්නව. අක්කි දැන් මම ඉලග ගර්භනී බාවයට යන්න කලින් වෙද්‍ය උපදෙස් ගන්න ඹිනද ? මම මොනවද කරන්න ඔිනෙ දේවල් ? Plzz reply එකක් දෙන්න 🙏

    • @americanlife2894
      @americanlife2894  6 หลายเดือนก่อน +1

      ඔව් නංගි doctor කෙනෙක් හම්බවෙන්න ඒක හැම දේටම හොදයි🥰🥰🥰

    • @user-wm8yf1ud1d
      @user-wm8yf1ud1d 6 หลายเดือนก่อน

      @@americanlife2894 miss carge සමිබන්දව ඉන්න doctor කෙනෙක්ටද පෙන්නන්න ඔිනෙ. එහෙම නැත්නමි vog කෙනෙක්ටද. ඒ ⁣doctor ට මම කියන්න ඔිනෙ මොනවද අක්කෙ ? මම දන්නෙ නැති නිසයි අහන්නෙ . දැන් මි්ස් කැරේජ් එක වෙලත් අවුරැද්දක් උනා. ඒත් මට හිතුන ඉලග බබා හදන්න කලින් වෙද්‍ය උපදෙස් ගත්ත නමි හොදයි කියල. Mn folic acid aka dn aurudu 3 k ඉදන් බොනව. කලින් pregent කියල දැන ගත්තෙ පස්සෙ අක්කෙ.දන් නැතුව බස් වලත් ගියා, එක එක කෑම වර්ගත් කෑවා, මට හිතෙන්නෙම ඒ දේ උනේ මගෙ නොදනුවත් කම නිසා කියල.

  • @vijanipamoda572
    @vijanipamoda572 ปีที่แล้ว

    Godak watinawa. Budusaranay nangi ❤️❤️❤️

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว

      බුදුසරණයි අක්කා❤

  • @isuris5669
    @isuris5669 ปีที่แล้ว +1

    Akki budu saranai ,adreiiiii

  • @askgamlathge4191
    @askgamlathge4191 ปีที่แล้ว +1

    Thanks akka.....

  • @user-kr2ci4ns5q
    @user-kr2ci4ns5q หลายเดือนก่อน

    Mamath daru petiyek බලාපොරොත්තුwen inne matath ආශිර්වාද karanna

  • @prasathdilrukshi8927
    @prasathdilrukshi8927 ปีที่แล้ว +1

    Ane akki math daru patiyek balaporoththu wenawA eth tama na

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika2563 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අක්කා ❤

  • @nimsaranimsara2307
    @nimsaranimsara2307 ปีที่แล้ว +1

    Akke oya me kema me widiyata aran pregnat unada.nethnam doctor kenekgen treatment karala pregnat unada.mage egath ushnai ane

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว

      මම මේ කැම කෑවා නංගි
      මුකුත් ප්‍රතිකාර කලේ නම් නෑ🙏🙏🥰

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    ස්තුතියි මගෙ අක්කි බුදු සරණයි

  • @jayantha1j722
    @jayantha1j722 ปีที่แล้ว +1

    Progesterone bahath aka denna ai?mata sathi 6i.bleeding wenawa nawathinna neha.bahath aka udeta reta ganna kiuwa.mata dn kalantha hednawa udeta..aka gaththama

    • @dulunujayana3344
      @dulunujayana3344 8 หลายเดือนก่อน

      Oyata kohomada dn.baba labunada.

  • @hashanchamika7403
    @hashanchamika7403 28 วันที่ผ่านมา

    Thank you ❤

  • @smallhomegarden1040
    @smallhomegarden1040 ปีที่แล้ว +3

    ❤️❤️❤️ බුදු සරණයි 🌷🌷

  • @user-sn5cr4dm4d
    @user-sn5cr4dm4d ปีที่แล้ว

    Dr b- hcg level eka wedi karaganna nam mokakda karanna oni. Kana kema warga ehema

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 9 หลายเดือนก่อน

    ❤ budusaranai !!!

  • @user-nk3io6ph9o
    @user-nk3io6ph9o ปีที่แล้ว +1

    Thanks ❤❤❤

  • @user-sy4zn5pi6j
    @user-sy4zn5pi6j หลายเดือนก่อน

    මට th asirwada කරන්න ,,,දරුවෙක් බලාපොරොත්තු wen ඉන්නේ ,

  • @SanjayaUdayasanjaya
    @SanjayaUdayasanjaya 3 หลายเดือนก่อน

    Mamath daru patiyaku bala poroththuven inne matath ashirvada karanna

  • @lankapuragemadushanishadi1912
    @lankapuragemadushanishadi1912 10 หลายเดือนก่อน

    ❤❤❤thanks akka

  • @LahiruSanju-tc2gz
    @LahiruSanju-tc2gz 29 วันที่ผ่านมา

    Apith daru ptyk balaporottu wenawa..apita asirwada karana mis

  • @chathurasandaruwan2323
    @chathurasandaruwan2323 13 วันที่ผ่านมา +1

    Akke progestorn mattma keyk tyenna onida

    • @americanlife2894
      @americanlife2894  13 วันที่ผ่านมา

      නංගි ඔයාගේ doctor ගෙන් හරියටම දැනගන්න 🥰 පුලුවන්

  • @sudharikamedhangani8175
    @sudharikamedhangani8175 6 หลายเดือนก่อน

    Budusaranai

  • @user-sn8vr3mr4u
    @user-sn8vr3mr4u 7 หลายเดือนก่อน

    ගොඩක් පින් අක්කේ. බුදු සරණයි

  • @lakminialuthgedara1231
    @lakminialuthgedara1231 9 หลายเดือนก่อน

    Thanks akki

  • @suvanisamarasinghe2557
    @suvanisamarasinghe2557 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි නංගි

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว +1

      බුදුසරණයි අක්කා

  • @sakunthalamaduwanthi975
    @sakunthalamaduwanthi975 ปีที่แล้ว +1

    Ane mis mama akathu une mesase wela 6.7.8 dawase wala pregnt wenna puluwanda

  • @rafsaraheem3410
    @rafsaraheem3410 ปีที่แล้ว

    Mata progesterone level eka hari adui.
    Mata tips tikak denna.

  • @idunilrandima-5470
    @idunilrandima-5470 24 วันที่ผ่านมา

    Mamath daruwek balaporoththuwen inne matatj ashirwadaya karannako

  • @roshinipeiris5271
    @roshinipeiris5271 ปีที่แล้ว +3

    නංගි ඔයා ඇගට සැර කෑම කනවා වැඩියි. කෝමාරිකා මද කන්න. ❤ආදරේයි,

    • @americanlife2894
      @americanlife2894  ปีที่แล้ว

      ආදරෙයි අක්කා❤❤❤❤❤

  • @user-sm7gl7dw3u
    @user-sm7gl7dw3u 11 หลายเดือนก่อน

    Godaaaak pin

  • @hansihnsi3909
    @hansihnsi3909 7 หลายเดือนก่อน

    Akke pala mun hadagena ita passe thambala aranda kamata ganne.ane kiyannako mun ata pala karagena ita passe kanna ganne kohomata kiyala

    • @americanlife2894
      @americanlife2894  7 หลายเดือนก่อน

      නංගි පැලමුං තම්බන්න ඕනේ නෑ සාමාන්‍ය එළවලුවක් උයනවා වගේ උයන්න උයලා කන්න

    • @hansihnsi3909
      @hansihnsi3909 7 หลายเดือนก่อน

      @@americanlife2894 ethakota uyala vitharada kanna puluwan.thambala kanna barida

  • @DreamyWorldBySangi7749
    @DreamyWorldBySangi7749 11 หลายเดือนก่อน +1

    අක්කේ පිට්න් ගන්න පුළුවන් ප්‍රොජෙස්ට්‍රෝන් හෝමෝන එක ට ගන්න පුළුවන් ටැබ්ලට් මොනවාද බෙහෙත් වර්ගය මොකක්ද කියන්න පුළුවන්ද

    • @americanlife2894
      @americanlife2894  11 หลายเดือนก่อน +1

      නංගි ඔයාට මේ ගැන හොදට පැහැදිලිවම දැන ගන්න පුලුවන් ඔයාගේ doctor ගෙන්🥰🥰🥰 මම කියනවටත් වැඩිය🥰

    • @DreamyWorldBySangi7749
      @DreamyWorldBySangi7749 11 หลายเดือนก่อน

      ඔව් අක්කි..... මං බැදලා මාස 9යයි මාස 9යට මිස්කැරේජ් 2ක් උනා අක්කි.... හේතුව හිතාගන්න බෑ..... මටත් හිතෙන්නේ ප්‍රොජෙස්ට්‍රෝන් හෝමෝනය මගේ අඩුයි නැත්තම් ඌෂ්ණය වැඩියි..... මිස්කැරේජ් දෙකම වෙන්න හේතුව උනේ බබා වැඩෙන්නේ නැතුව ගිය හින්දා.....

    • @DreamyWorldBySangi7749
      @DreamyWorldBySangi7749 11 หลายเดือนก่อน

      ඔයාගේ වීඩියෝ එක බැලුවම මං හිතුවේ මටත් වෙන්න ඇත්තේ මේ දේම තමයි වෙන්න ඇති කියලා.... මං ඒ නිසා ඊලග වතාවට ඔයා ගත්තා කිව්ව කෑමත් අරන් ගොඩක් පරිස්සම් වෙලා බබෙක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.....

    • @DreamyWorldBySangi7749
      @DreamyWorldBySangi7749 11 หลายเดือนก่อน

      මට හෝමෝන වලට කියලා දුන්නේ ග්ලුකෝපේජ් කියලා ටැබ්ලට් එකක්.....

  • @ArunaWeerasekara-en7is
    @ArunaWeerasekara-en7is 5 หลายเดือนก่อน

    Thakkali serai kiyanavane

  • @nimalsirithilaka9049
    @nimalsirithilaka9049 ปีที่แล้ว

    Realstic ..