ලෝකයේ පරම සත්‍ය සොයන මිනිසුන් උදෙසා පමණි !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2024
  • ලෝකයේ පරම සත්‍ය සොයන මිනිසුන් උදෙසා පමණි !!
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 12

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 หลายเดือนก่อน +2

    අව්‍යාජ, නිදහස් හදවතට දැනෙන විශ්වය තුළ පවතින එකම සත්‍යය 🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @vamfonseka421
    @vamfonseka421 12 วันที่ผ่านมา

    Upan sitha prabhashwarai...... (Budun wahanse ge deshanawa)
    Niwana uda sitagena api niwana hoyanawa🙏
    Niwana yanu niwimai.

  • @dipakosta9119
    @dipakosta9119 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @reetashamali6998
    @reetashamali6998 27 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 25 วันที่ผ่านมา

    🙏💖

  • @faithwithlight7784
    @faithwithlight7784 25 วันที่ผ่านมา

  • @rubysenaratne5210
    @rubysenaratne5210 27 วันที่ผ่านมา

    🌷🙏🙏🙏🙏🌷

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 26 วันที่ผ่านมา

    බොරුවෙන් මිත්‍යා වෙන්, මිනිස්සුන් rewatima, monawage පාපයක් da😂😂😂,Mamanam ඔය හොර නිකාය 4ra pal හොරුන්ට rewatenne nehe. බුදුන්ගේ nirmala දහම අපි rakimu, සිල්වත් Biksuwakn නම්, ආරණ්‍ය වාසි viyautui, උරහිස් wesenase kotatata siwra අඳින්න ඕනේ, පාවහන් paladinna behe,Meti පත්තරේ dan waladanna ඕනේ, මස්, මාළු, කරවල, උම්බලකඩ කන්න behe, පාගමනින් wadinna ඕනේ, සරල, දිවියක් ගෙවන්න ඕනෙ, නැත්නම් එයාල, මිත්‍යා දෘෂ්ටික, Dussilu භික්ෂුන්, Moun passe ගියාට පිනක් nehe 😢😢😢😢😢😢😢, Pttara වල dan waladanne නැත්නම්, Atapirikara දෙන්න එපා, කිසිම පිනක් nehe😂😂😂😂😂😂,Me වැරදි වලට අනුබල දෙන්න එපා 😂😂😂😂😂

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 25 วันที่ผ่านมา

      Oya kiyanne nigantayange srawakayo inna Widiya.budun ohoma deyak kiyapu Eka thanak pennana

    • @piyadhasapathirana
      @piyadhasapathirana 19 วันที่ผ่านมา

      මේ හාමුදුරුවන්ට,ලොකොත්තරයයි,ලෞකික යයි,පැටලිලා