ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2022
  • මෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
    උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
    Like 👍 comment 🖊️Share
    Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    ⭕ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව
    පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ
    විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
    ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
    සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
    ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
    ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!
    වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
    මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.
    සුවපත් වේවා
    (මෙම ධර්ම දේශනය උපුටාගන්නා ලද්දේ පරම නිබ්බාන ධර්මායතන TH-cam නාලිකාව මගිනි.)
    මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! පරම නිබ්බාන සුවයම වේවා..!
    ▶️ සිරි සද්ධර්ම දේශණා - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    ▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
    ▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
    ▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
    ▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
    ▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
    ▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
    ධම්ම දානය පිණිස subscribe කර එකතුවෙන්න..
    Follow us on
    Facebook - / damtharanapage
    Instagram - / damtharana
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : contactdtvstudio@gmail.com
    #සිරි_සද්ධර්මය #නිබ්බාන_මග #මහාසතරසතිපට්ඨාන_සුත්තං

ความคิดเห็น • 203

  • @user-yq5rq7fj1n
    @user-yq5rq7fj1n หลายเดือนก่อน +5

    මේ බුදු දහම ප්රඥාවන්තයින් සඳහා පමණක් බව ඉතාම පැහැදිලියි. ඔබ වහන්සේ පහල නොවන්න අපිටත් සතර අපායේ දොරටුවෙන් මිදී විමුක්තිය ලබන මාර්ගය දකින්න මාර්ගය දකින්න බැරි වෙනව. දීර්ඝායු සුවයම ලබත්වා 🙏🙏🙏

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 หลายเดือนก่อน +3

    පිං තිබුණි මටත් මේ ධර්ම දේශනා වලට ඇහුන්කන් දෙන්න...ඔබ වහන්සේට බොහො දිර්ඝ ආයුෂ ලැබ නිදුක් නිරෝගී සුවය ලැබේවා..

  • @laksmansenarathna615
    @laksmansenarathna615 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු වහලා තිබුන දෙයක් විවෘත කර පෙන්නුවා වගෙයි🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +24

    🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් අරිහතුන් වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලබේවා සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .නිවනම නාථයි .නිවනම වෙත්වා.🙏🙏🙏

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 ปีที่แล้ว +23

    ඔබ වහන්සේට කායික නිරෝගී සුවය අදිටන් කරමු.🙏🙏🙏🙏🙏

  • @menikwelagedara1934
    @menikwelagedara1934 หลายเดือนก่อน +2

    🙏🙏🙏අරිහතුන් වහන්ස ඉතාම පැහැදිලියි.ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි.💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @bhagyasathsaraniofficial8072
    @bhagyasathsaraniofficial8072 3 หลายเดือนก่อน +4

    සුවපත් වේවා 🙏🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 19 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා

  • @malanikodikara8181
    @malanikodikara8181 5 หลายเดือนก่อน +15

    අරියතුන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @rathwije1579
    @rathwije1579 7 หลายเดือนก่อน +7

    සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා!🙏🙏🙏🙏🙏🌹🌹🌷🌷🙏🙏🙏අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා🌹🌹🌷ඔබ වාහාන්සේට මේ ආත්මභවේම නිවන්ම අත්වේවා🙏🙏 up to longavity with respects and meththa 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷 your highness sir

  • @indikashanthaindikashantha9449
    @indikashanthaindikashantha9449 ปีที่แล้ว +15

    සාධු සාධු ස්වාමින් වහන්ස කායික සුවයෙන් සුවපත් වෙත්වා

  • @sunilperera4624
    @sunilperera4624 ปีที่แล้ว +14

    සිරි සද්දර්මයම දේශනා කරන ඔබ වහන්සෙ ට,නිදුක් නිරොගි දිගායු සම්පත් ප්‍ර්‍රාර්තනා කරමි' ,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @smkerandith7200
    @smkerandith7200 4 หลายเดือนก่อน +4

    Niyama pirisedu tarawadi siri saddarmaya dasana karana pinwat arhatunwahansata maga jivitaya pujawawa❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l 4 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි! හොදට පැහැදියි.දිර්ඝායුස ලැබෙිවා!❤❤❤❤❤❤❤❤

  • @luminadesilva3917
    @luminadesilva3917 10 หลายเดือนก่อน +11

    සුවපත් වේවා🙏🙏🙏

  • @nalinidahanayake3685
    @nalinidahanayake3685 4 หลายเดือนก่อน +4

    Ariyathun Wahanseta mage namaskaraya wewa.

  • @sunilperera4624
    @sunilperera4624 ปีที่แล้ว +18

    මහ අරිහතුන් වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පත වේවා !!!

  • @lathaperera32
    @lathaperera32 8 หลายเดือนก่อน +19

    මහාඅරිහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිට්ටාන කරමි .වැසී වැලලීතිබූ සත්ත්‍ය සිරිසත්දර්මය යිස්මතුකර පෙන්වාදී ලෝකසත්වයා සසරින් මුදවාලන්නට ඔඔබවහන්සේ තව චිරාත්කාලයක් වැජබේවා!!!🌹🌹🌹🌹🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 11 หลายเดือนก่อน +7

    Arahathbudupiyananta..deergayu..wewa...

  • @RmKumari-bx2lg
    @RmKumari-bx2lg 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට දීර්ඝායුශ අදිටන් කරමි

  • @nininiakil9438
    @nininiakil9438 5 หลายเดือนก่อน +15

    බුදුපියාණෙනි නිර්මල බුදු දහම කියා දුන් ඔබට ! සාදු! සාදු

  • @tharuamaa4954
    @tharuamaa4954 ปีที่แล้ว +13

    ඉතාම පැහැදිලිව ඔබවහාන්සේ මේ නිර්මල බුදු දාහාම තෙරුම් කරනවා ඔබ වාහාන්සේට මේ ආත්මභවේම නිවන්ම අත්වේවා🙏🙏🙏

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว +4

      ඔබටත් මේ මනුස්සත්ව පඨිලාභයේදීම උතුම් වූ නිබ්බාන සුවය විඳින්නට පුලුවන්. ඔබත් මේ දහම් කරුණු හොදින් ශ්‍රවණය කරන්න. ඒ ස්යලු දේ භාවිතයට ගන්න. මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ පැවැත්වෙන සත්දින බුද්ධ භාවනා වැඩසටහනට සහභාගී වෙන්න. බොහෝ දහම් කරුණු දැනගෙන ඔබටම පටිච්ච සමුප්පාද ධම්මතාවය තමන් තුලින්ම දැක ගැනීමට හැකිවේවි.. සුවපත් වේවා🙏🙏🙏

    • @shanthig.d9669
      @shanthig.d9669 11 หลายเดือนก่อน +1

      Obata paramanibbana ayathanayata dina haye veda muluwata paminiyahoth me desakayan wahanse arhath utumanwahanse namak bawa pasakkota dakagatha haka awurudu ekdahas atasiyayak ma walali tibune Nirmala budu dahama nawatha elesatama matu Kara penwadunne me maha Budda putrayananwahansei unwahanse me sansara riyagamana Riya,ariya kala seka,emanisa arhath nam wanaseka, damtarana putha kiyana pridi obatath me jiwath Wana kalayatuladima Riya ariya Kara nibbana vyahaka suwapathwewa,,,,ema ayathanayata yanaparanam mihirigama abepussa hraha anuradapura yana kocciyaka (trian) eka naga abepussa stesan eken basa triwilarayakin paramanibbana darmayatana ekka yanna kiwama kelinma darmaayatanayata gohin bassanawa, suwapathwewa,,,

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 หลายเดือนก่อน

      Bhawana wadasatahanata sahanageewena widiha kiyanna puluwanda

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI หลายเดือนก่อน +2

    ගෞරවනීය අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +13

    නිරොගි වෙවා !දිගායු වෙවා !!
    සුවපත් වෙවා !🐙🐙🐙🐙🐙

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 7 หลายเดือนก่อน +4

    Ape swamin wahansela. Suwapath wewaaa dharma danaya lava den na dergu yu wewaaa sadu sadu saduuu

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 2 หลายเดือนก่อน +2

    Video ඔබවහන්සේගේ දේසනා හරිම සුන්දරයි අහනවිට හදවත හරිමසැහැල්ලුයි මෛත්‍රීය දයාවහදවතටහරිම සුවදයෙකව දැනෙනවා මමපතනව රහතන්වහනිසේ නමක්වෙිවා අපටසාමජයට නොමගගිය බෞද්ධයන් සුවපත්කරක්වා

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +30

    ගෞරවනිය අරහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා සියලු ලෝක සත්වයෝ නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා

  • @karunajayantha1263
    @karunajayantha1263 ปีที่แล้ว +6

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @pavithridias8857
    @pavithridias8857 ปีที่แล้ว +5

    Suwapathwewa!!!!!!!!

  • @gunawansawalipannavithanag9453
    @gunawansawalipannavithanag9453 8 หลายเดือนก่อน +4

    Suwapatwewa

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 9 หลายเดือนก่อน +18

    උතුම් වු අරිහතුන් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු
    🌺🙏🙏🙏🌺

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 ปีที่แล้ว +5

    Sadu sadu sadu mage namasksraya weva

  • @irangagayathri8643
    @irangagayathri8643 10 หลายเดือนก่อน +13

    කායෙ කාය ඉතාමත් හොදින් වැටහුනා.අරිහතුන් වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 11 หลายเดือนก่อน +6

    Obawahanseta niduk nirogee bawa adishtana karami 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 10 หลายเดือนก่อน +15

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා,, සාදු සාදු සාදු

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st หลายเดือนก่อน +1

    දීර්ඝායුස ලැබේවා අරහතුන් වහන්සේට

  • @SameeraLakshitha-mh1th
    @SameeraLakshitha-mh1th 7 หลายเดือนก่อน +5

    rha tunwahnsset mage nams kara wewa

    • @sheiyadesilva
      @sheiyadesilva 2 หลายเดือนก่อน

      රහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +7

    ආසිර්වාද වේවා

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව සාධූ සාධූ

  • @janakidharmasiri7545
    @janakidharmasiri7545 9 หลายเดือนก่อน +4

    SUWAPATH WEWA!

  • @user-oy6gr7xr1x
    @user-oy6gr7xr1x 7 หลายเดือนก่อน +4

    සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමට තරම් අපි වාසනාවන්ත උනා

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 5 หลายเดือนก่อน +4

    Sadu. Sadu..sadu...!!!

  • @chamindalaksirichaminda5606
    @chamindalaksirichaminda5606 ปีที่แล้ว +12

    අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @Mihilel
    @Mihilel 7 วันที่ผ่านมา

    අරිහතුන් වහන්සේ නිරෝගී වේවා දීර්ගායුෂ වේවායි අධිෂ්ඨාන කරමි

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 7 หลายเดือนก่อน +4

    මමත් සතරසති පට්ටානය වචන වලින් අහනවා මිසක් තෙරුම් ගන්න නොහෙකි වුනා අරිහතුන් වහන්සෙ ගේ දහම අසා තෙරුම් ගියේ අරිහතුන්වහන්සෙට දිර්ගයුස නිදුක් නිරොගි සම්පත් අදිස්ටාන කරමි

  • @p.meewala1211
    @p.meewala1211 6 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏අපගේ අරිහතුන් වහන්සේ ට දීර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @krishokkv1907
    @krishokkv1907 17 วันที่ผ่านมา

    ඔබ වහන්සෙට නිදුක් ඉරෝගිමත් සුවය පාර්ථනා කරමි 🌹🌹🌹🙏🙏🙏🙏

  • @pothupitiyaarachchigesenev7458
    @pothupitiyaarachchigesenev7458 ปีที่แล้ว +9

    🙏🙏🙏 සාදු සාදු සාදු .

  • @paramithapoonam1649
    @paramithapoonam1649 8 หลายเดือนก่อน +3

    🌸🌸🌸🙏🙏🙏sadhu sadhu sadhu theruwan saranai.

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +18

    🙏🙏🙏🌺🌺🌺 අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි 🙏🙏🙏🌺🌺🌺 මහ ප්‍රාඤ්ඤයන් වහන්සේට තව දීර්ග කාලයක් සිරි සද්ධර්මය දේශනා කරන්න ලැබෙවා යි අධිෂ්ඨානය කරමි 🙏🙏🙏

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @hettiarachchisoma876
      @hettiarachchisoma876 2 ปีที่แล้ว

      ල්ප්.................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ම්ල්ල්ල්ල්

  • @kamanisilva145
    @kamanisilva145 ปีที่แล้ว +8

    Siri saddarmaya apata deshanaa kala Mahà Ariyawathun wahanseta Niduk Nirogi Deergaayu Adishtaana karami.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏.

  • @smartmobail6870
    @smartmobail6870 10 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස දීර්ගායුස ලැබේවා

  • @sdayas6902
    @sdayas6902 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අනුබුදු පියාණනි
    ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය දෙපා වැද පුද කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ උතුම් සිරිසදර්මය
    ස්‍රවනය කිරිමට ලැබුණ එක මහා භාග්‍යයකි.
    අනුබුදු පියාණන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත්භාවයම ලැබේවා කියා ඉතා ගෞරවයෙන් අදිශ්ටාන කරමි 🙏🙏🙏
    මේ උතුම් සිරිසදර්මය ස්‍රවනය කරන සියලු දෙදෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු සාදු

  • @maduwanthisirisena9963
    @maduwanthisirisena9963 9 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු ආර්‍යන් වහන්සේට කායික නීරෝගි භාවය අධිශ්ඨාන කරමි !! 🙏🙏

  • @nihalself327
    @nihalself327 ปีที่แล้ว +6

    Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 11 หลายเดือนก่อน +11

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබෙන්න🙏🙏🙏

  • @rhnpiyathilaka9230
    @rhnpiyathilaka9230 10 หลายเดือนก่อน +4

    THERUWAN SARANAI.

  • @thilaka1255
    @thilaka1255 ปีที่แล้ว +6

    Arihathun wahansege darmayathula tibena pudgalayaku chitthaye kriyatmakawana sebe thatwaya athdakinnata siyalu Loma satwayatama asa pedewa obawahansetakaika nirigisuwaya MA adistana karami🌻🌻🌻

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +10

    🙏🙏🙏දිර්ඝායුෂ ලැබේවා

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 ปีที่แล้ว +16

    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
    සාධු! සාධු!! සාධු!!!

  • @user-qw4ol6bf1g
    @user-qw4ol6bf1g 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @pushparajapaksha9858
    @pushparajapaksha9858 6 หลายเดือนก่อน +3

    Sadu ! Sadu! Sadu !

  • @dharmakarawita6159
    @dharmakarawita6159 2 ปีที่แล้ว +9

    Apage suwamindrayan wahanseta mage namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻

  • @suneethaperera7903
    @suneethaperera7903 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ඉතාම පැහැදිලිව දේශනා කල ධර්මය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @padmalathafernando8954
    @padmalathafernando8954 2 ปีที่แล้ว +6

    Anubudu himiyani obawahanseta niduk nirogi suwaya lebevai adistana karami.

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +7

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว +6

    🙏🙏...🙏!!!

  • @komare6337
    @komare6337 หลายเดือนก่อน +2

    Taruwan, saranai suwamen wahnsa 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @unique-marketer66
    @unique-marketer66 5 หลายเดือนก่อน +19

    ඉතාම අනර්ඝ නිවන් මග පැහැදිලිවම කල උතුම් දේශනාවක් ..🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +22

    නැවත නැවත අසා යථාර්තයට නාවොත් අපි අදුරෙම තමයි.නැවත හෙට උදෙ වරුවමේවෙනුවෙන්ම යොදවමි

  • @nishanava6702
    @nishanava6702 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @upaliamarasena6499
    @upaliamarasena6499 ปีที่แล้ว +12

    සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා!!!🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d วันที่ผ่านมา

    🙏🙏🙏 නමෝ 🌹🌹🌹 බුද්ධ ය 👏👏👏 sadu 🙏🙏🙏 sadu 🌹🌹🌹 sadu 👏👏👏 නිදුක් 🌹🌹🌹 නිරෝගී 🙏🙏🙏 සුවය 🌹🌹🌹 දීර්ගායු 👌👌👌 ලැබේවා 👏👏👏 පින්වත් 🙏🙏🙏 සුවාමින් 🌹🌹🌹 wahnseta 👌👌👌 උතුම් 👏👏👏 තුනුරුවනේ 🌹🌹🌹 සරණයි 🙏🙏 🌹🌹 👌👌 👏👏

  • @sarathsamarasingha3933
    @sarathsamarasingha3933 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏

  • @arunakelum8417
    @arunakelum8417 18 วันที่ผ่านมา

    සුවපත් වේවා!

  • @nishanthihengodage8975
    @nishanthihengodage8975 ปีที่แล้ว +5

    Ssdu.sadu.sadu

  • @user-vz2ly5eq1s
    @user-vz2ly5eq1s 5 หลายเดือนก่อน +18

    අරහතුන් වහන්සේට නිදුක් නිරෝගි සුවය අධ්ෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @malanikodikara8181
    @malanikodikara8181 6 หลายเดือนก่อน +7

    අනුබුදු හිමිපාණන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @rajagalatv4852
    @rajagalatv4852 2 ปีที่แล้ว +6

    Theruwan saranai

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 11 หลายเดือนก่อน +4

    ❤️🙏🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +6

    Anubudu mahana himiyanta nirogi bava adistana karami

  • @charletperera8815
    @charletperera8815 ปีที่แล้ว +7

    🙏🌹🙏🌹🙏🌹

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 ปีที่แล้ว +6

    Namaskara wewa , swaamin wahansa. Saadu saadu.

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 ปีที่แล้ว +8

    💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 ปีที่แล้ว +10

    ඒකායන මාර්ගය.....සතර සතිපට්ඨානය....

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว +5

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @pathumalwis7265
    @pathumalwis7265 ปีที่แล้ว +4

    That's right

  • @nipunifernando1637
    @nipunifernando1637 10 หลายเดือนก่อน +2

    නිවන් යන්න අපිත් අාසයි ක්රමේ දන්නැ

    • @Damtharana
      @Damtharana  10 หลายเดือนก่อน

      නිබ්බාන වන ආකාරය තමයි සියලු දේශණා වලින් කියාදෙන්නේ මහත්මිය. අප නාලිකාවේ තිබෙන තවත් දේශණා අහන්න. යම් ගැටලුවක් වෙතොත් අපගේ whatsapp අංකයට පණිවිඩයක් දමන්න. Description areaඑකේ පරික්ෂා කර බලන්න. සුවපත් වේවා🙏

  • @ajithgamini6172
    @ajithgamini6172 ปีที่แล้ว +6

    🌹🌹🌹🙏🙏🙏

  • @user-im3nn2pe3w
    @user-im3nn2pe3w 2 หลายเดือนก่อน +3

    Mage thathagathan wahanseta sadusadu

  • @wasanthakumarasinha4496
    @wasanthakumarasinha4496 7 หลายเดือนก่อน +6

    අනු බුදුපියාණනනී මිදි නිදහස් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 2 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +55

    අද ලංකාවෙ නියම බුදු දහම සත්‍ය බුදු දහම වැලලී ඇති බව ට විශ්වාසයක් පවතී එහෙත් ඒ මිථ්‍යා මතය අද ඔබවහන්සේ වෙනස්කල බව තරයෛ්ම අවබෝධ කර ගතිමි.ගැඹුරු වුවත් ඉතා මැනවින් වටහාගතිමි.බුදු පියාණෙනි.ඔබ වහන්සේට දීර්ඝායුෂම පුාර්ථනා කරමි.සාදු!!සාදු!!සාදු!!

  • @chandraranatunga793
    @chandraranatunga793 5 หลายเดือนก่อน +5

    සිරි සද්ධර්මය සියලුදෙනාම අවබෝධ කර ගනිත්වා!!!

  • @dineshaamaradiwakara9080
    @dineshaamaradiwakara9080 ปีที่แล้ว +4

    🙏🙏🙏💐

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 2 หลายเดือนก่อน +3

    🙏🏼🙏🏼🙏🏼

  • @anuladangalla3316
    @anuladangalla3316 7 หลายเดือนก่อน +1

    Arehatun wahansata matu budu bawa labawa.

  • @anurasenanayake730
    @anurasenanayake730 10 หลายเดือนก่อน +2

    🌼🙏🌼🙏🌼🙏