බැඳීම් නිසා අපිට දැනෙන වෙහෙසට උත්තරය මොකද්ද? - මැදින් පොහොය දින සද්ධර්ම ප්‍රවර්තනය 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 184

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 หลายเดือนก่อน +25

    මා මෙලොව දුටු බුදු හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේ ගේ දේශනා අහලම මම යම් පමණකින් නිවිලා. කළකිරුණු මගේ ආත්මය ට සුවය ගෙනාවේ ඔබ වහන්සේ ම තමයි. නිදුකාණනි තව බොහෝ කල් අපි වෙනුවෙන් වැඩ සිටින්න ❤🌷🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 2 หลายเดือนก่อน +14

    තමන්ව විශ්වාස කරන්න කියාදුන් අපේ කාලේ බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @Bandara-wx2xv
    @Bandara-wx2xv 2 หลายเดือนก่อน +20

    ඔබ වහන්සේගේ දෙශනාව පරම සත්‍යයන් ය අනුවණයා ට සත්‍ය නොපෙනේ.

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน +1

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 2 หลายเดือนก่อน +16

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน +1

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @mpseethanandani506
    @mpseethanandani506 2 หลายเดือนก่อน +10

    බුදුබණ පදයක් අසන්නට ලැබෙන්නේ ඔබ වහන්සේගේ න් පමණයි සත්‍ය දහම සිත නිවා ලයි🙏🙏🙏

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 หลายเดือนก่อน +10

    මේ ජීවිතය තුළ බුදුන් දකින්නට පුණ්‍ය වන්ත වූ මිනිසුන්ගේ පිනට පහළ වූ අපේ කාලයේ බුදුන් වහන්සේ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @slback3934
    @slback3934 2 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ දේශනා කරන දහම සත්‍ය යි❤❤❤❤❤❤

  • @user-dm2bb8ud6t
    @user-dm2bb8ud6t วันที่ผ่านมา

    මහා ගාම්භීර බුද්ධ වචනය ඇසෙන්නේ පිවිතුරු හදකටම පමනක්මයි....මහා මුනීන්ද්‍රයානන් වහන්සේ ට නමස්කාර වේවා.....❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 2 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්ස ! අසරණ මිනිසුන්ගේ දුක ගැන අහෙද්දි,දෑස්වලට කඳුළු උනන්න පටන් ගත්තා, නමස්කාර වේවා, 🙏 මගේ ජීවමාන බුදුන් වහන්සේ ට 🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @vedioblog1111
    @vedioblog1111 2 หลายเดือนก่อน +4

    ලෙඩ වීම් සහ මරණය පිලිබදව දේශනාවක් අවශ්‍යයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shanakanature3632
    @shanakanature3632 2 หลายเดือนก่อน +7

    ලොව උතුම් ම දහම

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 18 วันที่ผ่านมา

    🙏🙏🙏දහමේ අර්ථය නිසිලෙස අපට පෙන්වා දුන්නට බොහොම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pushpamala200
    @pushpamala200 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏මාගේ ජිවිතේට ආලෝකය ගෙනදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 2 หลายเดือนก่อน +7

    Me දේශනාව aheddi hadawatha❤pina yanne mage witharada🤗🤗🤗🤗🤗🤗🤗👌👌👌👌👌💪💪💪💪💪💪💪💪

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 2 หลายเดือนก่อน +8

    නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .

  • @lasikadamayanthi2165
    @lasikadamayanthi2165 2 หลายเดือนก่อน +4

    නමස්කාර වේවා

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +2

    අපේ බුදුන් !
    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    👏👏👏👏👏👏👏👏👏

  • @pradeepkumara5729
    @pradeepkumara5729 2 หลายเดือนก่อน +9

    " සිත නිවන එකම තැන මෙතන 🌸🙏 දීර්ඝායුෂ ලැබේවා.. ! අපේ හාමුදුරුවනේ ....."

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 หลายเดือนก่อน

      Sathakinma Attai ! Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya. SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Sita Niwaganna . ANUSASANA Prsthiharya,!

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      @@suranginelummalamuthumunig5936 🤣😂🤣👌

  • @lakshmi6494
    @lakshmi6494 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ හරියටම අපිට අවශ්‍ය දැනිම ලබදෙනව❤

  • @susanthapradeep5037
    @susanthapradeep5037 2 หลายเดือนก่อน +5

    Good lecture 👌🙏💪

  • @manjulaprasanna856
    @manjulaprasanna856 23 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ ❤❤❤❤❤❤

  • @kumarakumara1001
    @kumarakumara1001 2 หลายเดือนก่อน +17

    අහසට පොලොවට අවංක සමන්තභද්‍ර බුදුන්ගේ සිංහ නාදය බොරු කාරයන්ව නිරුවත් කරනව වාදයෙන් තර්කයෙන් දෙකට පලනව 🙏🙏🙏

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน +1

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @thilankaWickrama
    @thilankaWickrama 20 วันที่ผ่านมา

    Sathyamai. Oba wahanseta namaskaara wewa.

  • @kalumranasingha7
    @kalumranasingha7 2 หลายเดือนก่อน +2

    නමස්කාරය වේවා !!!"

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 19 วันที่ผ่านมา

    Sathya Jayagannawamai ! Keshara Sinharajayanani Obawanseta mage Namaskaraya Wewa.

  • @pushpamala200
    @pushpamala200 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 2 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා....

  • @nishaniadikari5653
    @nishaniadikari5653 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ වහන්සේ පමණයි 🙏🙏🙏🙏

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @samanwaduge67
    @samanwaduge67 2 หลายเดือนก่อน +2

    "සත් හට වන බවදුකට වෙදාණන්..."

  • @chandimachandima6342
    @chandimachandima6342 2 หลายเดือนก่อน +2

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 2 หลายเดือนก่อน +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @amilawijeratne1999
    @amilawijeratne1999 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @rubysenaratne5210
    @rubysenaratne5210 หลายเดือนก่อน

    theruwan saranai🌷🌷🌷

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 2 หลายเดือนก่อน +1

    Mage Namaskaraya wewa Obawahanseta!🙏🏼🪷🌼🌸🌺🌸🌼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-bv8yw8lc5v
    @user-bv8yw8lc5v 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @kumarimendis3773
    @kumarimendis3773 2 หลายเดือนก่อน +2

    🙏

  • @ingridegunawardane4902
    @ingridegunawardane4902 22 วันที่ผ่านมา

    Siyalla anithya dakina harayak nathi jeewithaya gana therum karadena oba wahansege darmaya mata ma wishwasa nisa uth darma deshanawa
    Siyallamtama Awaboda wewa.🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 2 หลายเดือนก่อน +50

    මා මෙලොව දුටු බුදුන් වහන්සේ ඔබවහන්සේමයි . මිනිසුනි බුදු වරයෙකු පහල වෙලා සත්‍ය ධර්ම ය දේශනා කරනවා. නුවනැතියනි හැකි ඉක්මනින් ම සත්‍ය දහම අසා සසරින් එතෙර වීමට උත්සාහ ගනු මැනවි .

    • @user-qk6gv6vn2q
      @user-qk6gv6vn2q 2 หลายเดือนก่อน

      සිරාම ඇත්ත කතාව බන් ❤

    • @kelumpriyadarshana9894
      @kelumpriyadarshana9894 2 หลายเดือนก่อน

      ඇත්ත

    • @thewindweddingfilms
      @thewindweddingfilms 2 หลายเดือนก่อน

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 หลายเดือนก่อน

      SATHAKINMA ATTAI! Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTAI !,SANDITKA AKALIKA Darmayaya !

    • @user-up8nt5qv8m
      @user-up8nt5qv8m 2 หลายเดือนก่อน +3

      යමා මහ ප්‍රාතිහාර්යය පෑවා එහෙම දැක්කද? දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ එහෙම අසුවක් අනු ලක්ෂණ එහෙම එකසිය අටක් මහා මංගල ලක්ෂණ එහෙම? ඔච්චරම මුලා වෙනවද අප්පා මිනිස්සු.? බුදු කෙනෙක් කොහොමද මල්වතු පාර්ශ්වික ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා වදින්නේ? මං කියපු ධර්ම විග්‍රහය වැරදි මට සමාවෙන්න කියලා කොහොමද වෙනත් පෘථග්ජන මට්ටමේ ස්වාමීන් වහන්සේලාට වඳින්නේ? ඒ වීඩියෝ එක එහෙම දැක්කෙම නැද්ද? ඇත්තටම මිනිස්සු හුඟාක් පහළ මට්ටම් ප්‍රාථමික වෙන්නේ ඇයි?

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 2 หลายเดือนก่อน +1

    ❤ මේ පමණ කාලයකට මම ඇසුව සුපිරිම බණ අද තමයි මම ඇසුවේ. ඇත්තටම මට දැනුනෙ බුදු කෙනෙකු වැඩම කරලා බණ කියනවා වගේ හැගිමක්. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාව වලට සවන් දෙන්නේ 2019 ඉදන්. සැබැවින්ම ඔබ වහන්සේව බැහැ දකින්නට ත් ඔබ වහන්සේට දානය පිළිගන් වන්නට ත් ඉතාමත්ම ආශාවෙන් ඉන්න මට ඉක්මනින්ම දවසක එ භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..!🙏

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 หลายเดือนก่อน

      Obatuma harima wasanawantai Wishwaye Ati Ekama Sathya Deshana Asannata Labima ! SANDITKA AKALIKA Darmayaya ! ANUSHASANA PRTYHARYAKI !

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @jpamara76
    @jpamara76 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 2 หลายเดือนก่อน +2

    Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 2 หลายเดือนก่อน

    Great service

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 2 หลายเดือนก่อน +3

    Oba වහන්සෙ me maha පොළොවට maha sampathak🙏🙏🙏 naththime saranan angnan samanthabadra me saranan waran🙏🙏🙏

  • @santaseela2039
    @santaseela2039 2 หลายเดือนก่อน +1

    ❤❤❤ HIKKADUWE SANTASEELA THERO SRILANKA 🙏🙏🙏

  • @wasanthalaljayalathpandura9460
    @wasanthalaljayalathpandura9460 2 หลายเดือนก่อน +1

    ඩොලර් සුදාට හා කල්ලතෝනි ශාන්තයක් උපුල්ට අහන්න වටිනා දේශනාවක්.

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @virajnilantha1043
    @virajnilantha1043 2 หลายเดือนก่อน +5

    නිවනක් කියා සංස්කෘතික වචනයක් තුළ සිරවූ සැබෑම නූගතුන්

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 หลายเดือนก่อน +2

    💙💙💙💙

  • @d.m.chandralatha
    @d.m.chandralatha 2 หลายเดือนก่อน +2

    🙏❤🙏

  • @sanjeevaranasinghe8359
    @sanjeevaranasinghe8359 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 2 หลายเดือนก่อน +2

    💛🧡❤️🌷🙏😇

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 2 หลายเดือนก่อน

    This sermon makes me think in a different manner so that I'm the happiest person in the universe.💐

  • @rohanawijelal6483
    @rohanawijelal6483 2 หลายเดือนก่อน

    මහා නිදුුුුකානන් වහන්සේට නමස්කාර වේවා

  • @sooriyakumara7409
    @sooriyakumara7409 หลายเดือนก่อน

    Apa Amuduruwona, budu sarabai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 2 หลายเดือนก่อน +2

    ❤🎉🙏🙏🙏🙏

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 2 หลายเดือนก่อน +2

    මේ දෙවියන් ගේ හඩඉ මගේ ආත්මේ දේවලෝකයට ගියා මට දැනිල හැම මොහොතේම මද්දයම ප්‍රති පදාවෙන්

    • @aponsu4664
      @aponsu4664 2 หลายเดือนก่อน

      Man kiyanne rathran dewiyo kiyala😊💐

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @aponsu4664
    @aponsu4664 2 หลายเดือนก่อน +3

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @aponsu4664
      @aponsu4664 2 หลายเดือนก่อน

      😊

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 2 หลายเดือนก่อน +1

    🙏💖

  • @prathibhawickramasinghe1664
    @prathibhawickramasinghe1664 หลายเดือนก่อน

    Niveradi avabodaya labadena buduni oba vahanseta mage namaskaraya weva sadu sadu sadu

  • @sajithwellalage6349
    @sajithwellalage6349 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉💙

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 2 หลายเดือนก่อน +1

    🕊️❤

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 หลายเดือนก่อน +1

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 2 หลายเดือนก่อน

    Ethamath vatinaa dasanavak mamath oba vahansaga dasana nitharama asami oba vahansega pahadeli kireema gana godaak sththin sathutu wemi tharuvan saranai davi pihitai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu

  • @vamfonseka421
    @vamfonseka421 หลายเดือนก่อน

    Sadu sadu sadu....

  • @artboy86
    @artboy86 16 วันที่ผ่านมา

    ❤❤

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 2 หลายเดือนก่อน +1

    ❤❤❤මාරයා පවා වෙවුලලා වෙවුලලා පරල වන වචන ප්‍රාතිහාර්ය ❤❤❤ පුබ්බෙ අනු නුස්සේසු ධම්මේසු ❤❤❤මොළයට අරක්ගත් මල භාෂාවේ විනාශය හා වචන ජීවමාණ කරමින් ජීව භාෂාව විසුරුවා හරිමින් ප්‍රාතිහාර්ය දක්වන යුග පෙරළිය සමග එක්වවු❤❤❤මක්නිමාද? යුග පුරුෂයානන් වහන්සේ ජීවමාන වු බැවිනි❤❤❤ මධ්‍ය දේශය කලබමු❤❤❤අසත්‍ය අපුල්ල අපුල්ලා පිරිසිසු කරමු❤❤❤ එයයි යුග පුරුෂයානන් වහන්සේට දක්වන ගුරු පුජාව වන්නේ ❤❤❤

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 หลายเดือนก่อน +1

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @IuginieWerarathna
    @IuginieWerarathna 2 หลายเดือนก่อน

    මේ වගේ අවබෝධයක් ලබලා දෙන ඔබ වහන්සේට බුදු කෙනෙක් කිව්වට අපිට පවු නැ.
    අද මම අදහන බුදුන් ඔබයි !
    හිමියනි.

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @rptechnology7793
    @rptechnology7793 หลายเดือนก่อน

    මල්වතු kattiya wage uda බලාගෙන hitiyanam kawruth sowan wath wenne na.ma rate මිනිස්සු වෙනුවෙන් paspidallak watj කොටන්න පුළුවන් nam eka වටිනවා

  • @kanishkachethiya
    @kanishkachethiya 2 หลายเดือนก่อน

    ❤🌹

  • @user-ze5ms1ql2y
    @user-ze5ms1ql2y 2 หลายเดือนก่อน +3

    🤗❤️💗💖💓❣️💝💘💕💞🌹🌷🥀🙏🙏🙏

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 2 หลายเดือนก่อน +1

    SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU

  • @janakairoshan5907
    @janakairoshan5907 2 หลายเดือนก่อน

    arahath hamuduruwane lankawe apita ira payaida? me gana video ekak karanna. ape rate un sanaseida?

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 2 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @AMUI_SLSHORT
    @AMUI_SLSHORT 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @vsarts1967
    @vsarts1967 2 หลายเดือนก่อน +1

    ප්‍රශ්නයක් තියනවා.
    මුලින් කියනවා ප්‍රශ්න ආවාම ඒවා අතෑරලා දාන්න කියලා.
    ඊට පස්සේ කියනවා ජීවිතේට අභියෝග ආවාම ඒවාට මුහුන දෙන්න ආත්ම විශ්වාසය තියෙන්න ඕනෙලූ.
    ආත්ම විශ්වාසේ තියනවානම් ප්‍රශ්න ආවාම ඒවාට මුහුන දෙන්නේ නැතුව මගහරින එක හරි ද... කිසිම ගැලපීමක් නෑනේ.

  • @Nalinmadushanka039
    @Nalinmadushanka039 หลายเดือนก่อน

    භවත් දේවදත්තයාණන් වහන්ස නිරයේ ගිනි දළු ඔබව පිළිගැනීමට සාදරයෙන් බලාසිටී.... මීට යමරජු 👊👊👊

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 หลายเดือนก่อน

    ඇත්තටම අද සමාජයේ ආර්ථික අතින්මිනිස්සුන්ට කන්ඩ නෑ බුන්ද නෑ කවුද බලන්නේ බඩගින්න ගැන කවුරුත් බලන්න හිතන්නෙත් නෑ ඒ මිනිස්සු කතා කරාට කියවන්න නම් ගොඩක් වචන වලින් පුළුවන් කරපු කෙනෙක් නෑ අද වෙනතුරු. හා දහමින් කරන්නේ වෙන වෙන දේවල් කර ගන්නවා. කොච්චර මිනිස්සුන්ගේ බඩගින්න හරිම මේ ආර්ථික තත්වය ගොඩක් ඉහළට ගිහිල්ලට සේරමඋත්තර ගෙවල්වල කොච්චර නිවෙස් වල බඩු මිල ඉහළ ගිහිල්ලා කන්න බොන්න නැතුව දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද කාටත් ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කියවනවා ඔක්කොම ලොකු ලොකු මිනිස්සු අල්ලගෙන ලොකු ලොකු වැඩ කරනවා කරනවා. හැටි අපිට පේනවා අපිට දැනෙනවා මොකද අපිත් ඒ වගේ තත්වෙකට අද දුක් විඳින නිසා අපි ඔක්කොම එක වගේ ඉන්න නිසා අපිට තේරෙනවා. අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඔක්කොම කතාව

  • @chandrasoyza6791
    @chandrasoyza6791 หลายเดือนก่อน

    කොයි තරමි යථාර්ථවාදී ද🌼🌼🌼💛🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya

    • @mpseethanandani506
      @mpseethanandani506 2 หลายเดือนก่อน +1

      සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌼

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 หลายเดือนก่อน

    Sri Samanrhabadra Mahamunindrayanan wansege deshana Ahuwama BUDURAJANNAN WANSEGE Nirmala DARSHANAYA Gana Pudumakara Phadimak Atiwenne ! SANDITKA AKALIKA Darmayaya BAWA Danuni Watahenne .

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 2 หลายเดือนก่อน +1

    ❤❤❤ සම්මුති මරණය තෙක් සත්‍යයේ ගීතය සමග එක් වෙමු ❤❤❤වැළඳ ගැනීම හා ප්‍රාතික්ෂේප නෙකර මධ්‍යස්ථ චින්තනය තුල සත්‍ය ගවේෂණය කරමු .සෙංකඩගල රාජකීය මහනුවර නගරය අතට ගෙන කිරි සයුර කලබන්නාසේ කලබන්න කාලය පැමිණ ඇත ❤❤❤ අපි සත්‍ය වෙනුවෙන් කැප වෙමු ❤❤❤ ග්‍රීන් හට් සංකල්පය විසුරුවා හරිමු❤❤❤වෛරය විනාශ කර මහාකරුණාව රෝපණය කරමු❤❤❤ පංචඵල බෝධිය රෝපණය කරමු❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ සම්මා ධිට්ඨිය අහසින් පෘථිවියට වැඩම කල ❤❤❤ දිපදෝත්තම දසබලධාරි ජගත්ගුරු මහා කාරුණික ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ උමන්දා විශ්ව ගම්මාණයේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 หลายเดือนก่อน

      මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 หลายเดือนก่อน +3

    නෙළුමක් මෙන්..මඩෙන් එළියට පැමිණ ලොවට
    නොඇලෙයි. හදවත පිපී යයි.
    එනිසා බුද්ධ වේ.
    බැඳීම් නිසා.මිනිසුන්ට..භය ඇතිවේ.තථාගත සම්මා සම්බුදු වරයා තැති නොගනී..පලා නොයයි.
    මානසික බැඳීමෙන් මිදීම.. බුද්ධත්වයි..
    මහා සමාජ සේවා වක.
    අතර මැදි යෙක් නැතිව බුදුන් දැකීම නිවනයි.
    සංස්කෘතිය සම්ප්‍රදායන්..තුල නොමගට යන මිනිස්සු බොහෝය.
    ආර්ථික හා ආධ්‍යාත්මික දියුණුවට..හිතන විදිය වෙනස් කරන්න..
    ජීවමාන බුද්ධ දේශනා.. තුලින්..තම ගුණ වගා කරන්න.
    නිවැරදි අවංක යහපත්..හිතක.
    හිත රුවලක් වී හුළඟට...
    ගහගෙන යයි සසර දුකට
    අවංක වී හදවත..යට
    මනසක තතු සිහිය උඩට
    මමත්වයක කෙළවරයට
    නිදහස් වී සිතුවිලි ..ලොව..
    උපත විපත..කෙළවරකට.

  • @damithlakshitha9803
    @damithlakshitha9803 2 หลายเดือนก่อน +1

    දේව දත්තයන් ඔබ වහන්සේ මයී

    • @user-wy3ml5rb9v
      @user-wy3ml5rb9v หลายเดือนก่อน

      😂😂😂😂
      පල මෝඩ පකෝ යන්න
      ඉස්සෙල්ලා බණක් අහල හිටපන් බූරුවා

  • @ramyakw5166
    @ramyakw5166 2 หลายเดือนก่อน +2

    රට කඩාවැටුනෙ අපනයනය දුර්වල නිසාය.

  • @chandanaananda2303
    @chandanaananda2303 หลายเดือนก่อน

    පැවිද්දන් කරන ලොකුම වැරැද්ද - තමා පුහුණු නොවී අනුන්නට දේශනා කිරීමය - අවුරුදු 100ක් බණ කිව්වත් බණ ඇහැව්වත් ප්‍රතිඵලය බිංදුවයි නේද?
    මා සමග අමනාප වී පටිඝය වැඩිකර ගන්න නම් එපා!!!!! සැමදා සැනසීම ලැබේවා!!!

  • @aponsu4664
    @aponsu4664 2 หลายเดือนก่อน +2

    Rathran dewiyo

    • @aponsu4664
      @aponsu4664 2 หลายเดือนก่อน +1

      💐💐💐💐💐

  • @user-is8cg2si2e
    @user-is8cg2si2e 2 หลายเดือนก่อน

    Ikmanin pissu honda wewa

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 2 หลายเดือนก่อน

    Jayoo munindassa sbodi muulee..
    Ahosi marassa paraja yohing..

  • @wasanthalaljayalathpandura9460
    @wasanthalaljayalathpandura9460 2 หลายเดือนก่อน +1

    dollar sudhata ha shanthayak nathi upulta hoda deshanawak.

  • @rptechnology7793
    @rptechnology7793 หลายเดือนก่อน

    Ane gono මල්වතු හාමුදුරුවෝ kiyanne.minissunta banak wath kiyana unda?rata jathiya wenuwen ගහකොළ වවන kenek budu unath nathath wadak na.karana deya හොඳයි nam e athi.මල්වතු කට්ටිය kata අරගෙන බලාගෙන ennawa dane ගේනකල් .eka හොඳයි da.aduma tharamin sowan wath welada,මිනිසුන් ගෙනත් dunna dane kala eke paw arawannawath.dane කෑවට kamak na rata jathiya වෙනුවෙන් sowan wennawath පුළුවන් nam.

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna875 หลายเดือนก่อน +1

    මේ දේශනා කටපාඩම් කරලා විශ්ව බුද්ද කියල හොරෙක් බුදු වරයෙක් කියාගන පිටරට වලින් සල්ලි එකතුකරලා (මේ දේශනා විකුණලා )spiritual center එකක් හදන්න යනවා.
    Marketing tricks වලින් තමා ඌ වැඩේ ගෙනියන්නේ.

  • @wijekimara4196
    @wijekimara4196 หลายเดือนก่อน

    Budu වරයෙකු ge දේශනා ahenna bhaggya තියෙන්න ඕනෑ .ඒකට kusal කරගන්න ඕනෑ .

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 หลายเดือนก่อน

    මොකක්ද බැදිම් නිසා ඇති වෙන වෙහෙස මිනිස්සුන්ගෙ වෙසකම නිසා හට,ගන්නා වෙහෙස,මිස මොකක් බලන්ද දහම,කියන්නෙ දෙකට නැමිල තුන බලන්ද බොලාගෙ

  • @positivemart
    @positivemart 2 หลายเดือนก่อน

    කවදහරි ආයෙ අහන්න 💜️💛🌈️🪷සුභම වේවා 💜️💛🌈️🪷2024.03.24
    STOP THISSSSSSS😭😭😭😭😭🤬😈👺👹️🤡☠️💀💀👽
    කොහොමද මන් වචන කරන්නේ නුඹෙ ගුනය
    අනන්ත වූ විශ්වය තුල අනන්තය නුඹ
    දැනෙන් නැද්ද මිනිසුනි අපමන කරුණාව
    කොහොමද මන් දරාගන්නෙ නුබ වෙන වෙහෙස
    දුකක් නැද්ද මිනිසුනි බුදුහිමි මරවන්න
    හිතාගන්නවත් බෑ මට නුබේ ගුණ කද
    හරිම හිමින් සොදුරු ස්වරෙන් කියන කතාව
    දැනෙන් නැද්ද මිනිසුනි නුබ කරන පව් ගොඩ
    වයිර කරන්නත් බෑ මට බුදුන් ඉන්නවා
    ඇත්තට මේ කවුරු නැතත් මං ලග ඉන්නා
    එයාලට ඉන්න දීලා යමුද කිව්වම
    මගේ බුදුන් බෑ කියනවා දැනෙනවද ගුණ
    🥺🥺🥺🥺🥺🥺👹️👹️👹️👹️👹️👹️👺👺👺👺
    STOP DOING THIS 👹️👹️👹️👹️ NEVER 😡😡😡
    ☠️☠️☠️👺👺👹️👹️🤡🤡👽👽💀💀

  • @thusaraapasinghe7749
    @thusaraapasinghe7749 18 วันที่ผ่านมา

    දැන් ඔබ වහන්සේ කියනවා පිළිම වදින්න එපා කියල එහෙනංඇයි සත්බුදු පිළිමයිමෙතෙබුදුපිළිමයිහදන්නෙ