කවදාවත් හවසට බුදුන්ට සංඝරත්නයට මෙන්න මේ දේවල් නම් පූජාකරන්න එපා |Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • කවදාවත් හවසට බුදුන්ට සංඝරත්නයට මෙන්න මේ දේවල් නම් පූජාකරන්න එපා | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
    #DamPiyasa #Bana #KoralayagamaSaranathissaTheroBana2024 #dharmadeshana #2024

ความคิดเห็น • 159

  • @paliguna2819
    @paliguna2819 28 วันที่ผ่านมา +21

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    සාදු සාදූ සාදූ...

    • @PhChandralatha
      @PhChandralatha 22 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🏻🙏🏻💄💄💄🙏🏻🙏🙏🙏🏻🙏🙏

  • @samsanhewage3297
    @samsanhewage3297 หลายเดือนก่อน +10

    මතු බුදු වන අපේ පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @swarnapalaAbc-fj8mc
    @swarnapalaAbc-fj8mc 29 วันที่ผ่านมา +15

    ඔබ වහන්සේ සෑම කල්හිම අපට මේ වගේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවනය කරන්න අවස්ථාව සලස්වා ඒ කුසල් ශක්තියේ බලයේ ආනුභාවයෙන් මතු බුද්ධත්වයම ලැබේවා තෙරුවන්සරණයි නිදුක් නීරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා

  • @user-oq9pj1sy5e
    @user-oq9pj1sy5e 28 วันที่ผ่านมา +7

    අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !
    මේ භවයේදී ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට හේතු වාසනා වේවා ! සාදු සාදු සාදු සාදු🙏

  • @swarnapalaAbc-fj8mc
    @swarnapalaAbc-fj8mc 29 วันที่ผ่านมา +14

    සෑම පසළොස්වක පෝය දිනයකම අප විහාරස්ථානයේ අටසිල් සමාදන් වන්නාවු පනහකට වඩා අධික සිල්වත් උපාසක උපාසිකාවන්ට ඔබ වහන්සේ ගේ මේ උතුම් වූ සද්ධර්මය දේශනා වන් ශ්‍රවණය කරන්න අවස්ථාව මවිසින් සලස්වා දෙනවා ඒ අය මට පින් ප්‍රාර්ථනා කරනවා තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය බොහොම සරලව ඔබ වහන්සේ දේශනා කරන නිසා මම එම ධර්ම දේශනාවන් මේ අයට ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දී මමත් විශාල කුසල කර්මයක් රැස් කර ගන්නව සාදු සාදු සාදු 🙏 🙏 🙏 තුනුරුවනට මාගේ නමස්කාරය වේවා

  • @user-dh7wv3fq9f
    @user-dh7wv3fq9f หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට නිවන් පිනිස මේ පිං හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi หลายเดือนก่อน +7

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d วันที่ผ่านมา

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 29 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @nadinadi647
    @nadinadi647 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @MadaraNilmini
      @MadaraNilmini 26 วันที่ผ่านมา

      සාදු සාදු සාදු

  • @sujatharanasinghe9727
    @sujatharanasinghe9727 หลายเดือนก่อน +8

    දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 24 วันที่ผ่านมา +2

    සාධූ සාධූ සාධූ
    සිත නිවා සනහන
    මධුර ස්වරයෙන් දහම් දේශනා කරන ඔබවහන්සේට උතුම් නිර්වාණය ඉතාමත් කෙටි කලකදී අවබෝධ කර ගැනීමට මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @SameeraRoshan-cu5sd
    @SameeraRoshan-cu5sd หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පිංවත් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @SunethraP-bs7kw
    @SunethraP-bs7kw 27 วันที่ผ่านมา +3

    පිං වත් අපේ සුවාමින්වහන්සෙට නිදුක් නිරොගි සුවයත් දිරඝ ආයු සැපසම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @harshakumara9562
    @harshakumara9562 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @anulanul906
    @anulanul906 27 วันที่ผ่านมา +2

    අපේ හමුදුරැවන්වාහන්සේට මාගේ නමස් කාරය වෙිවා සදු සාදු සාදු

  • @AthulaKumara-vf8cq
    @AthulaKumara-vf8cq หลายเดือนก่อน +5

    සාදු ......සාදු ...සාදු

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 17 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු පින්වත් කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි

  • @srimathisamaranayake
    @srimathisamaranayake หลายเดือนก่อน +2

    සාදු🙏🌼 සාදු🙏🌼🌷සාදු🙏🌼🌷ස්වාමින් වහන්සේට තෙරැවන්සරනින් දිිර්ගායුසමලැබෙිිවා අපහට ධර්මාවබෝදය ලැබිමට හැකිවෙිිවා සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +6

    පෘ තක්ජන කෙනෙකුට දුන්නොත් ලක්ෂයකට වඩා ආහාර ලැබෙනවා කැප දේවල් කැප වෙලාවල් වල දෙන්න අකැප දේවල් කැප වෙලාවට දෙන්න ටිකයි හොදයි ගොඩක් වටිනවා වගේම වැදගත් කරුණු කාරණා ගොඩක් පින් ඔබ වහන්සේට අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේ සුවෙන් සැපෙන් සතුටින් චිරාත් කාලයක් ලෝක සත්වයාට නිවන් මග විවර වෙන දහම් දේශනා කරමින් නිදුක් ව නිරෝගිව සුවපත් ව කිසිදු කරදර බාදක නැතිව වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව උදා පත් වේවා මං කරගත් සුළු කුසලය වුවත් ඔබ වහන්සේ ඒ කුසල් අඩු අ නැතිව ඔබ වහන්සේට හේතු වාසනා වේවා . සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මට‍ දැන් බුදුන් වදින්න ඕන බුද්ධ පුජාව තියලා ඒ නිසා

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ.
    ධර්ම ශ්‍රවණයේ පින් කුසල්
    මා සරණ ගිය ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ සාසනය අවසන් වීමට ප්‍රථම මා හට ධර්මය අවබෝධ වේවා.
    ඔබ වහන්සේට බොහොම පින්.

  • @user-mv1lm5vs9i
    @user-mv1lm5vs9i หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @user-zx1dx7ui1k
    @user-zx1dx7ui1k 21 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු ඔබ වහන්සේ ට දීර්ගායුෂ ලැබේ වා හොඳ වටිනා ධර්ම දේශනා වක්

  • @sssddd4854
    @sssddd4854 26 วันที่ผ่านมา +1

    සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට පාර්ථනීය බෝධියකින් අමාමහ නිවන්සුව ලැබේවා.

  • @swarnapalaAbc-fj8mc
    @swarnapalaAbc-fj8mc 29 วันที่ผ่านมา +2

    මාහිමියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @namalienamalie1566
    @namalienamalie1566 หลายเดือนก่อน +2

    සාදු..සාදු..සාදු.මගේ.නමස්කාරය..වෙිවා..

  • @sonitasonita6030
    @sonitasonita6030 23 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙිවා

  • @anomadesilva6712
    @anomadesilva6712 24 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @InduPiyasile
    @InduPiyasile หลายเดือนก่อน +3

    ඔබ. වහන්සෙ suwApathwewa.​ Nirogiwe

  • @thanujamendis6151
    @thanujamendis6151 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 20 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරවේවා දීගායුවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakak.a470
    @janakak.a470 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @thilinathilina2247
    @thilinathilina2247 29 วันที่ผ่านมา +2

    සාදු සාදුසාදු

  • @user-fp9vd3kq3d
    @user-fp9vd3kq3d 27 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට තෙරුවන් සරන

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 25 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @ariyalathafonseka-yh2sp
    @ariyalathafonseka-yh2sp 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 😂😢

  • @sujathagunawardana1747
    @sujathagunawardana1747 22 วันที่ผ่านมา +1

    සාදුසාදු සාදු නමස්කාරවේවා

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w หลายเดือนก่อน +3

    sadu 🙏 sadu 🙏sadu🙏theruwan saranai oba wahanseta

  • @vimashichathurika5461
    @vimashichathurika5461 28 วันที่ผ่านมา +1

    ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්ම දානය දෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා! උතුම් නිවනින් නිවී සැනසේවා!!!තෙරුවන් සරණයි!

  • @indusugathadasa9978
    @indusugathadasa9978 21 วันที่ผ่านมา +1

    නොදන්නා ගොඩක් දේ දැන ගන්න ලැබුන අපෙ හාමුදුරුවනේ..ඔබ වහන්සේට ඉක්මනින්ම සසර දුකින් එතෙර වන්නට මේ පිං බලය හේතුවාසනා වේවා..තෙරුවන් සරණින් දීර්ඝායු වේවා..අපෙ හාමුදුරුවන් වහන්සේට..🙏🙏🙏🙏🙏🙏🙏

    • @aranathunga8995
      @aranathunga8995 18 วันที่ผ่านมา

      මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o หลายเดือนก่อน +3

    Oba wahanse nirogi wewa deergau labathwa sadu sadu sadu

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 26 วันที่ผ่านมา +1

    සාධු , සාධු , සාධු ,ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @chandragamage5691
    @chandragamage5691 13 วันที่ผ่านมา

    පින්වත් ස්වමින්වහන්සේලාට උතුම් නීරොගි සුව හා දිගාසිරි පතමි ,තෙරුවන් සරනයි .

  • @chandimarohanadeepa533
    @chandimarohanadeepa533 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු !

  • @user-pt8qd7zv3e
    @user-pt8qd7zv3e 27 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @anushkabandara6748
    @anushkabandara6748 หลายเดือนก่อน +74

    සරණතිස්ස් ස්වාමීන් වහන්සේගෙන් තරම් ලස්සන ධර් ම දේශනා මම වෙන අහලා නැ..පින්වතුන් වහන්සේට නීරෝගී සුව ලැබේවා..සෑම සංඝයා වහන්සේ නමක්ම ඔබ වහන්සේ මෙන් වේවා..සම්බුද්ධ ශාසනය චිර ජීවනය වේවා...

    • @user-pn2fr6tb1d
      @user-pn2fr6tb1d หลายเดือนก่อน +16

      ඔබෙ කතාවට සියට දාහක් මමත් එකගයි මම හැමදාම උන්වහන්සේගේ දෙසනා තමයි අහන්නෙ උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබට

    • @user-nt3yd4iq4x
      @user-nt3yd4iq4x หลายเดือนก่อน +7

      ඔබ ඉතාම නිවැරැදියි. සිත් පහන් වෙනවා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලට.

    • @mpsriyani7233
      @mpsriyani7233 หลายเดือนก่อน +4

      Teruwansaranai.ape.hamuduruwane

    • @SemasinghageSwarnalatha
      @SemasinghageSwarnalatha หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු 🙏🙏🙏💚💚💓💖💖💙🌺🌼💮🌷💗💗💗🌷🌷💮🌼🌺💙💖💓💓💓❤️❤️❤️💚💚🙏🙏🙏

    • @somalathaliyanage6350
      @somalathaliyanage6350 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏

  • @lalithaj.a.8490
    @lalithaj.a.8490 12 วันที่ผ่านมา

    ගොඩක් පැහැදිලියි ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා.

  • @RanjaniPodimanike-bs1yy
    @RanjaniPodimanike-bs1yy 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සුවාමින් වහන්සේටමාගේනමස්කාරයවේවා!!මධුරස්වරයෙන්දහමිදේශනාකරනසුවාමින්වහන්සේටනිර්වානසුවයමලැබේවා!!!

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 10 วันที่ผ่านมา

    පින්වත් afe suwamin වහන්සේට mage නමස්කාර වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 หลายเดือนก่อน +3

    Theruwan Saranai 🙏🏼 🙏🏼 🙏🏼

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 หลายเดือนก่อน +2

    Sadu.sadu
    Namaskaraweva.ape.hamuduruwane

  • @sujasujee4513
    @sujasujee4513 28 วันที่ผ่านมา +1

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @user-su1ez8dm6t
    @user-su1ez8dm6t 26 วันที่ผ่านมา

    අනේ මටත් හරිම සතුටුයි අද ඔබ වහන්සේ ගේ බණ ටිකක් අහන්න ලැබිම. ඔබ වහන්සේ මතු බුදු ව්‍රේවා!!!! සාදු සාදු සාදු !!!

  • @user-og6fn8lk9p
    @user-og6fn8lk9p 28 วันที่ผ่านมา +1

    සිත නිවන ඔබ වහන්ස හඩ සාඩු සාඩු 🙏🙏🙏🙏🙏🙏

  • @yousefalramzi1
    @yousefalramzi1 28 วันที่ผ่านมา +1

    Mage namas karaya wewa !!!

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 26 วันที่ผ่านมา +1

    Sadu. Sadu sadu Sri sadarmayata Maga namaskaraya wawa

  • @KanthiLiyanage-is1sp
    @KanthiLiyanage-is1sp 29 วันที่ผ่านมา +2

    Sadu sadu sadu obawahansatapìñsiďawawa

  • @ssdamyanthi8267
    @ssdamyanthi8267 10 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu saduobavahanseta teruvan saranai

  • @malnimalni3284
    @malnimalni3284 หลายเดือนก่อน +2

    Sadu..sadu..saduu.!

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rasikakatugaha717
    @rasikakatugaha717 26 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු

  • @AffectionateRocketShip-ew5ek
    @AffectionateRocketShip-ew5ek 19 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @thusharidilrukshiwickramas9962
    @thusharidilrukshiwickramas9962 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le หลายเดือนก่อน +2

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 29 วันที่ผ่านมา +1

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ShanikaNimmi
    @ShanikaNimmi 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @milinaranasingha9184
    @milinaranasingha9184 19 วันที่ผ่านมา

    An excellent Damma preaching..Great rev Saranatissa Tero may live long for preachinglike this sort of desana morrand more.

  • @erandathisilva8761
    @erandathisilva8761 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🌹🌹

  • @mallikaherath7022
    @mallikaherath7022 หลายเดือนก่อน +1

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @PushpaSamanthi-qd3dm
    @PushpaSamanthi-qd3dm 24 วันที่ผ่านมา +1

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @neethasolaman159
    @neethasolaman159 20 วันที่ผ่านมา

    SAadu sadu Swaminwhans I'm listening yr darmadesana we are learn maney thing our life thanks Swaminwhans Budusarani long life good health. health.

  • @shironigamage1261
    @shironigamage1261 23 วันที่ผ่านมา

    ඔබ වහන්සේට බුදූ බවම ලැබේව

  • @SurangikaSuraweera
    @SurangikaSuraweera 15 วันที่ผ่านมา

    සාධු සාධු......

  • @h.jayakody6214
    @h.jayakody6214 24 วันที่ผ่านมา +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @siranimallika7099
    @siranimallika7099 26 วันที่ผ่านมา

    Haamuďuruwane mama nadanna godak dewal oba wahan seege darma desanawa aseemen dana gaththa.
    Eyata godaak pin sidu wewaaa.🙏🙏🙏

  • @chandanijayawickrama9483
    @chandanijayawickrama9483 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v 28 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻

  • @user-yl8tn6yr8m
    @user-yl8tn6yr8m หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 29 วันที่ผ่านมา +1

    mamah.magee.mulu.jivithema.wenaskaragathe.pinwah.kalyana.mithra.suwamin.wahansege.ak.desanawen.A.pinen.oba.wahansee.mee
    bawayeema.uthum.niwanin.niwewa🙏🙏🙏

  • @ajantharenuka9234
    @ajantharenuka9234 หลายเดือนก่อน +1

    Teruwansaranai.ape..hamuduruwane..me.bayanaka..sasarakatarin.eteraviimata.mewan.pahadili.lassana.bana.desana.karanawata.obata.digasiri

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 27 วันที่ผ่านมา +1

    Sadu, Sadu, Sadu, 🙏🙏🙏

  • @AjithJaythunga
    @AjithJaythunga 17 วันที่ผ่านมา +1

    🙏☸️🙏
    🙏☸️🙏
    🙏☸️🙏

  • @Dil.T
    @Dil.T 28 วันที่ผ่านมา +1

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @kumudunikumu6988
    @kumudunikumu6988 หลายเดือนก่อน +2

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 24 วันที่ผ่านมา

    Pinwath ape hamuduruwane oba wahanseta niwan dakinnata me pin hethu wewa

  • @upulpathirana4161
    @upulpathirana4161 22 วันที่ผ่านมา

    TERUWAN SARANAI SUWAMIN WAHANSEETA.CHIRAN JAYATHU .

  • @udeshikailangakoon9421
    @udeshikailangakoon9421 21 วันที่ผ่านมา +1

    අපේ ස්වාමීන් වහන්සේ දැකීමත් සිත හිවෙනවා.සන්සුන්ව එකම අයුරින් දේශනාව පවත්වනවා.මමත් අහන්නෙත් අහන්න ආසත් අපේ ස්වාමීන් වහන්සේගේ දේශනා.ඉතා ගැඹුරු දේශනා හරිම සරලව දේශනා කරන ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයක නිවනින් නිවී සැනසේවා........

  • @dammipiris6814
    @dammipiris6814 14 วันที่ผ่านมา

    සදු සදු සදු

  • @asirirajapaksha9378
    @asirirajapaksha9378 หลายเดือนก่อน +2

    Saadau saadau saadau

  • @jayamaliperera4700
    @jayamaliperera4700 20 วันที่ผ่านมา

    👏👏👏🙏

  • @rosebowala8547
    @rosebowala8547 หลายเดือนก่อน +2

    Sadoo sadoo sadoo

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 หลายเดือนก่อน +2

    🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹

  • @PRAMILAJAYASEKARA
    @PRAMILAJAYASEKARA 28 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu

  • @gaminipathirana2647
    @gaminipathirana2647 19 วันที่ผ่านมา

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @dammipiris6814
    @dammipiris6814 14 วันที่ผ่านมา +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 26 วันที่ผ่านมา +1

    උත්තමයාණන්වහන්සඅපනොදන්නාදේකොතෙද්දකියාතේරූමියන්නෙමෙධර්මදේසනාඇසීමෙන්ඔබවහන්සේටතෙරූවන්සරණින්දීගායුවෙවාසාධුසාධුසාධු🎉🎉🎉🎉

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana หลายเดือนก่อน +1

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🙏 1:34

  • @jeewanishiromala603
    @jeewanishiromala603 27 วันที่ผ่านมา

    0:26 🙏🙏🙏🙏