තමන්ට නින්දා අපහාස කරන පිරිසක් ලැබීම, සංසාරේ පින් ඵල දීමක් !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2024
  • තමන්ට නින්දා අපහාස කරන පිරිසක් ලැබීම, සංසාරේ පින් ඵල දීමක් !!!
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 12

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා මුනින්ද්‍රයානනි 🌸🌼🌸🌼🌸🙏🌼🌸🌼🌸🙏🌼🌸🌼🌸🙏🌼🌸🌼🌸🙏🌼🌸🌼🌸

  • @SandaruwanSandaruwan-jp6yo
    @SandaruwanSandaruwan-jp6yo หลายเดือนก่อน +1

    සත්‍යක්මයි ස්වාමිනි

  • @padmadahanayake8768
    @padmadahanayake8768 หลายเดือนก่อน

    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 หลายเดือนก่อน

    නින්දා අපහාස නිසා බර වූ හදවතට සහනය ලබා ගැනීමට මග පෙන්වූ තථාගතයාණන් වහන්ස, 🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @renukasamarakoon4054
    @renukasamarakoon4054 หลายเดือนก่อน

    🙏

  • @sriyanipushpalatha5019
    @sriyanipushpalatha5019 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @prabhashiniwijesinghe8881
    @prabhashiniwijesinghe8881 หลายเดือนก่อน

    Godaaaaaaaak pin.. mata meka pahadili karata. Mechchara kalayak mn Hira wela hitiye meka therum gsnn baruwa. Adai niyama dahama watahunee.

  • @vamfonseka421
    @vamfonseka421 หลายเดือนก่อน

    Ma aramba kala gamanata oba wahansegen margopadeshaya lebenawa😊

  • @vamfonseka421
    @vamfonseka421 หลายเดือนก่อน

    Sadu sadu sadu..... Theruwan saranai ape hamuduruwane 🙏💐

  • @user-pl1oq4px6m
    @user-pl1oq4px6m หลายเดือนก่อน

    බුද්ධත්වය පැහැර ගැනීමට වෙර දරන නූතන දේවදත්ත තමයි පිටිදූවේ සිරිධම්ම කියන චීවරධාරියා ....