ධර්මදේශනා ඇසීමෙන් ලැබෙන පින |Walimada Saddaseela Thero | 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • තථාගත දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය තවත් බොහෝ කලක් මේ ලක්දිව පවත්වන්නට විකෘති වලින් තොර නිර්මල ශ්‍රී සද්ධර්මය බෙදා හැරීමම අරමුණ සහිතව මෙම #sadahamsarana youtube චැනලය ආරම්භ කරන ලදී...
    දිනපතා ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට subscribe කර බෙල් ලකුණ click කරන මෙන් මෙත් සිතින් සිහිපත් කර සිටිමි.
    තෙරුවන් සරණයි 🙏
    පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏
    ධර්ම දානය පිණිස වෙනත් නාලිකා තුලින් උපුටා ගත් දේශනා සංස්කරණය කර ඔබට නැවත ශ්‍රවනය කිරීම පිණිස මෙසේ පුද කරනු ⁣ලැබේ. මෙ⁣ම දේශනා පටිගත කිරීමට දායකත්වය දුන් සියලුම පින්වත් පිරිසටත්, ඒවා ගුවනට මුදා හල සියලුම දෙනාටත්, මේ පුණ්‍ය ශක්තිය උතුම් නිර්වානය පිණිසම හේතු වේවා...සාධු සාධු සාධු
    මෙම ධර්ම දේශනා වල සම්පූර්ණ අයිතිය මේවා පටිගත කර මුදා හල මුල් අයිති කරුවන්ට හිමි වන අතර ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශනා ඉවත් කිරීමට අප සූදානම් 🙂
    මෙම චැනලය පවත්වාගෙන යන්නේ හුදෙක් ධර්ම දානය උදෙසා පමණක් බැවින් copyright strike නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ධර්ම දානය දීමේදී මා අතින් යම් කිසි වරදක් සිදුවහොත් මා වෙත දැනුම් දෙන ලෙස මෙත් සිතින් සිහිපත් කරමි.
    තෙරුවන් සරණයි 🙏
    වෙනත් දේශනා නරඹන්න 👇👇
    අපගේ මෙම youteube chanel ය subscribe කරන්න කාරැණික වෙන්න ..❤️🙏

ความคิดเห็น •