වාහන සොයා ජපානයට ගිය ගමන | මේක වෙනස්ම වීඩියෝ එකක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2024
  • 011 7 275 275
    www.punchicar.com
    #japan #japanauction #yokohama

ความคิดเห็น • 265

  • @anushkahapuarachchi9954
    @anushkahapuarachchi9954 หลายเดือนก่อน +57

    දිගටම මේ සටන ගෙනියමු. අපි කොහොම හරි මේ සටන දිනමු. මේ කාලකණ්ණි පාලකයො පන්නමු. ❤

  • @user-ti4rc8wk7i
    @user-ti4rc8wk7i หลายเดือนก่อน +14

    වැදගත්ම වීඩීයෝ එකක් අපේ රට දැන් කොතනද තියෙන්නෙ කියල හොයාගන්න පුලුවන් හොදම වීඩොයෝ එකක්. 74 ක පාලනයට හෙනම ගහනව මේ රට කාපු බල්ලො ඔක්කොටම මේකෙ ගනන් කියනකොට අපට පුදුම කේන්තියක් එන්නෙ ඒතරමටම

  • @Azr900
    @Azr900 หลายเดือนก่อน +54

    ජපානෙ අවුරුදු 20ක් පරණ වාහන වල තත්වය සුපිරි ඒ වගේ අවුරුදු 20ක් පරණ වාහන ආනයනයට අවසර දිය යුතුයි ලංකාවෙ මිනිස්සු ගමනක් යන්න ගියාම බස්වල කන කට්ට පාලකයන්ට සාප වේවා....🤬

  • @user-js6fz4kf2s
    @user-js6fz4kf2s หลายเดือนก่อน +55

    හැබැයි පුංචිකාර් නිවස මුල් උනොත් මේ වැඩේ කරන්න පුලුවන් අපිත් උපරිමෙන්ම සහයෝගය දෙනවා ස්තුති පුංචි කාර් නිවසට

    • @asiriyas.l7283
      @asiriyas.l7283 หลายเดือนก่อน +3

      ඒත් ඉතින් ඕවා ලංකාවට ගෙන්න වෙන්නේ රජයේ ටැක්ස් වලට යටත්වනේ. එතනයි අවුල තියෙන්නේ.

    • @Lazy570
      @Lazy570 หลายเดือนก่อน

      @asiriyas.l7283 Amathi kenek set karagena gennan puluwan

  • @trehanmunasinghe
    @trehanmunasinghe หลายเดือนก่อน +11

    මේක හොද වීඩියෝ එකක්, අපේ ජනතාව දැනුවත් විය යුතුයි දශක ගණනාවකට අපිට බදු ගහලා ගහලා, සදාකාලික නයකාරයෝ කරපු රටේ හිටපු සහ දැන් ඉන්න සෙට් එක තේරුන් ගනිල්ලා...
    පව් අපේ මිනිස්සු, ලක්ෂ 6ට පුන්චි කාර් තියෙද්දී අනාරක්ෂිත ඉන්දියන් ත්‍රිරෝද ගෙනල්ලා මිලියන 1.3ට එහා කරලා අපිව අනාත කල රටේ පාලකයින්ට මොන සාපයද සුදුසු?
    ජනතාව තීරනයක් ගත යුතුය මෙය වෙනස් කරන්න.
    දේශපාලකයින්ට ඔනේ හැමදාම සමාජ මට්ටම පහලින් තබා ඔවුන්ගේ සහ පවුලට සැප දෙන්න.
    සාධාරන බදු ප්‍රතිපත්තියකට වාහන ගේන්න, CIF මිලට 100% වැඩියෙන් බදු ගහන්න එපා. මේ ජිවිත කාලයේ හරි වාහනක් ගන්න පුලුවන් වාතාවරණයක් හදන්න.
    දේශපාලනඥයන් සදහා බදු රහිත වාහන අවශ්‍ය නැත, ඔවුන් ගමන් කල යුත්තේ පොදු ප්‍රවාහන වල හෝ සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන වාහන වල.
    වාහන ගේන්න, නමුත් පොදු ප්‍රවාහන දියුනු කරන්න, එතකොට වාහන තියෙන ජනතාව පොදු ප්‍රවාහනය පාවිච්චි කරයි.
    බදු ගහලා ගහලා, පොඩි පවුලකට, තරුණයන්ට ,සාමාන්‍ය ජනතාවට ඒ වාහන සිහිනය බොද කරන්න එපා!!! 🙏🇱🇰

  • @Dayarathna5772
    @Dayarathna5772 หลายเดือนก่อน +38

    500% වඩා බදු ගහන කාලකන්නි permit ගන්නවා. රටේ අනිවාර්යෙන් වෙනසක් වෙන්න ඕන. සාමාන්‍ය මිනිස්සුන්ටත් වහනයක් ගන්න පුළුවන් රටක් හදමු.

    • @ajithkarunaratne8087
      @ajithkarunaratne8087 หลายเดือนก่อน +1

      තව පෝය හයයි සහෝදරයා ඉවසපන්!

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      ජාතික ප්‍රතිපත්ති ඕනේ...හරියට වැඩකරන අවංක මිනිස්සුන් ලංකාවේ පාර්ලිමේන්තු යවන්න....Permit දෙන එක අවුලක් නෑ...ඉහල පඩි දිලා offers දිලා තියාගන්න ඕනේ මිනිස්සු අවංක නම්..නිතිය අංක එක...වෙන්න ඕනේ...

    • @lazashorts1234
      @lazashorts1234 หลายเดือนก่อน

      Samahara eewata 600%

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      @@lazashorts1234 එක වහනේ brand එක quality එක.අනුව අඩු වැඩි වෙනවා.

  • @MadusankaRathnayaka-ro7vg
    @MadusankaRathnayaka-ro7vg หลายเดือนก่อน +24

    මට හිතෙන්නෙ වාහන ආනයනයට අවසර ලැබෙන සුභ ලකුනක් වගෙ ❤❤❤

  • @anurapriyantha9612
    @anurapriyantha9612 หลายเดือนก่อน +21

    අපි කොහොම හරි මෙරට වෙනස් කරමු

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 หลายเดือนก่อน +5

    අපේ මනුස්සයෙක් මේ වගේ ජාත්‍යන්තර සමාගමක ලොකු තණතුරක් දරණ එක ලංකාවට ලොකු ආඩම්බරයක්.

  • @PadmasiriWickramarathna
    @PadmasiriWickramarathna หลายเดือนก่อน +24

    ඔහොම පෙන්නන එක හොඳයි අපේ රටේ ඉන්න අය දනුවත් වීමට .

  • @lkshortvideos2359
    @lkshortvideos2359 หลายเดือนก่อน +92

    Price කියන්න එපා දෙයියෝ... පපුවත් එක්ක රිදෙනවා... අපි හෙන අවාසනාවන්ත ජාතියක් 😢

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv หลายเดือนก่อน +6

      Attthatama ban mageth dakunu pattha ridenawa papuwe marena ekak na 🤣🤣🤣

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 หลายเดือนก่อน +4

      සිරා බන් 😢

    • @oskarumesh2394
      @oskarumesh2394 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @HarshaMalinda-no2zs
      @HarshaMalinda-no2zs หลายเดือนก่อน +1

      අපිට පකද

    • @lkshortvideos2359
      @lkshortvideos2359 หลายเดือนก่อน +2

      @@HarshaMalinda-no2zs oya hena sallikarayane Benz, BMW wala yanawa aththe. Ekane ohoma kiyanne. Kmk na අපි අයින් වෙලා පයින් යන්නම් ඔයා පාර මැද්දෙන් යන්න මේ පැත්තට හරවන්නේ නැතුව.

  • @anushkadilshan8023
    @anushkadilshan8023 หลายเดือนก่อน +35

    අනේ මන්ද බන් ඇල්ටො එකක්වත් ගන්න බැරුව ඉන්න අපි.

    • @pradeepchandana2679
      @pradeepchandana2679 หลายเดือนก่อน +1

      Aniwaren balannako.japan වාහනයක් mehema aduwata ga පුළුවන් තියෙද්දි .munnam ජනතාව සූරන kannama apu පාලකයෝ tikak.

  • @layan7499
    @layan7499 22 วันที่ผ่านมา +2

    මැති ඇමැතවරු සැප විදල ජනතාවට දුක උරුම කරන පාලනයක් අපේ රටේ මෙතුවක් කල් තියෙන්නෙ.අපි මෙය වෙනස් කළ යුතුයි.මාලිමාවට ජය වේවා .

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 หลายเดือนก่อน +19

    හැමදාම අපි ආසාවෙන් මේ වගේ වාහන වීඩියෝ බැලුවා විතරයි. කොටින්ම කියනවා නම් මේ ලංකාවේ අද වෙනකොට සාමාන්‍ය මනුස්සයෙක්ට බයික් එකක් ගන්නත් කොච්චර ගේමක් ගහන්නද ඕනීද. පුළුවන් නම් ඔබතුමන්ලා මැදිහත් වෙලා හරි මේ රටේ මනුස්සයන්ට ආරක්ෂාවක් ඇතිව ගමන් කළ හැකි දැරිය හැකි මුදලක ඇති කුඩා වාහන හෝ ගෙන්වන වැඩ පිළිවෙලක් සකස් කරන්න පුළුවන් නම් බොහොම පිං කියලා තමයි කියන්න තියෙන්නෙ. මේ රටට ගැලපෙන්නෙ හොඳ ව්‍යාපාරික දැනුමක් ඇති නායකත්වයක් මිසක් එකේක කාලෙට බයිලා කියාගන්න මේ කාලකන්නි දේශපාලඥයෝ ටික නෙමෙයි. එහෙම උනොත් මම හිතනවා ඔය රටවල් එක්ක හොඳ ව්‍යාපාරික සම්බන්ධතා ඇති කරගෙන මේ රට ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඉන්න උන් නම් මොකා ආවත් මේ රට මේ කපේට ගොඩ දාන්න බෑම තමයි. ඒක 100% ශුවර්..

  • @user-zv3sp6fe6h
    @user-zv3sp6fe6h หลายเดือนก่อน +42

    අපේ රට මේ තත්ත්වයට ගේන්න උත්සාහ කරමු. අඳුරට සාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම වටී.මාලිමාවට ජය වේවා.

    • @malindachamika
      @malindachamika หลายเดือนก่อน +3

      මාලිමාවට ජයවේවා!!!🎉🎉🎉

    • @thimalchandika8879
      @thimalchandika8879 หลายเดือนก่อน

      Maalimawata jaya wewa kiyala Dan bangawena line ekak thiyenne gobba Bari tikka nisa😮😮😮😮

    • @ChamathWickramasinghe
      @ChamathWickramasinghe หลายเดือนก่อน +2

      ලංකාවෙ වාහන වෙනත් රටකට වාහන අපනයනය කරන තත්ත්වයටද? පුංචි කාර් නිවස ජෙප්පන්ගෙ සේල් එකක්ද?ඕකුන් දිනල පුකෙන් යන්න වුනාම මාව මතක් වෙයි...

    • @thimalchandika8879
      @thimalchandika8879 หลายเดือนก่อน

      @@ChamathWickramasinghe jeppo dinuwoth lankaawata abama saranai.yanna puk,,,,nathi wenawa.balaagena imu

    • @MinaleeRajapaksha-cp7me
      @MinaleeRajapaksha-cp7me หลายเดือนก่อน

      Malimwata jaya wewwa

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s หลายเดือนก่อน +1

    මැති ඇමැතවරු සැප විදල ජනතාවට දුක උරුම කරන පාලනයක් අපේ රටේ මෙතුවක් කල් තියෙන්නෙ.අපි මෙය වෙනස් කළ යුතුයි.මාලිමාවට ජය වේවා .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dilankrishantha-gk1tk
    @dilankrishantha-gk1tk หลายเดือนก่อน +3

    පුංචි කාර් නිවසට හැමදාම එන චෝදනා වලට හොද පිලිුරක් මේ විඩියෝ එක.

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y หลายเดือนก่อน +3

    ලංකාව කියන්නේ ඉන්න හිතෙනම රටක් තමා දැන් එච්චරටම මේ රටේ පාලකයෝ හොදටම රට‍ පාලනය කරලා තියෙනවා

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 หลายเดือนก่อน +7

    ඔය වාහන වලට ගහන බදු, හාල් සේරුවෙන් පවා ගහන වැට් ආදී බදු ඔක්කොම ගහලා එකතු කරන රටේ බදු ආදායමෙන් හතරෙන් තුනක් යන්නේ රජයේ සේවක පඩි සහ දීමනා ගෙවන්න කියලා දැනුවත් වෙන්න . ලන්කාවේ රජයේ සේවයේ ලක්ශ දහ අටක් ඉන්නවා . නමුත් මේ රටේ 2003 විතර කාලේ ලන්කාවේ හිටියේ රාජ්‍ය සේවක සන්ඛ්‍යාව ලක්ශ 7ක් විතරයි . ලන්කාවේ ආර්ථිකයට සැබෑ ලෙස සේවක ලක්ශ අටකට වඩා දරන්න බැහැ . මේ ප්‍රශ්නය විසදන්න පුලුවන් නම් මේ රටේ මිනිස්සුන්ට දරන්න බැරි බදු ප්‍රශ්නය විසදන්න පුලුවන් . රෝග ලක්ශන වලට බැනලා වැඩක් නැහැ . රෝග මූලයට බෙහෙත් කරන්න ඕනෑ

  • @athulapriyantha-tl6xz
    @athulapriyantha-tl6xz 22 วันที่ผ่านมา +1

    අවුරුදු 14 පිටරට.CT.100.එකක් ගට්ටා.රටෙ පාලකයන්ට පින්සිඩ්ඩවෙන්න.😢😢😢😢😢🇱🇰මාලිමාවට ජයවේවා ❤

  • @anuruddamorage7421
    @anuruddamorage7421 27 วันที่ผ่านมา +1

    Niyamai video eka🇯🇵🇱🇰👍

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125 28 วันที่ผ่านมา +1

    සුපිරි වැඩ සටන අපේ රටේ පාලකයෝ තමයි ව්නාස කරන්නේ මේ වාහන ලංකාවට ගෙනල්ලා ලක්ෂ දෙක තු නක් තියාගෙන ම්නිස්සුන්ට දෙන්න බැරි ඇයි ඔවුන්ට චන්දෙ දෙන්නේ අපි නේද ආයේ හසු ව්න්නේ නැ

  • @ruwanruwankumara7096
    @ruwanruwankumara7096 หลายเดือนก่อน +34

    මේපාර අපේ හීන බොදකරපු හොරුන්ගෙන් පලිගමු එකාවන්ව මුන්පන්නමු මාලිමාවට ජයවේවා

  • @nishanjayasinghe6059
    @nishanjayasinghe6059 หลายเดือนก่อน +4

    හර්ෂ පණ්ඩිතරත්න❤💪

  • @lakmalzz
    @lakmalzz หลายเดือนก่อน +12

    වාහන ටිකක් ගෙනල්ල සාදාරන ගානකට දුන්නනම් වටිනව නේද 😢

  • @anushkamadumal8237
    @anushkamadumal8237 หลายเดือนก่อน +5

    අනේ මිනිසුනේ මේ පාරවත් බලල හරියට කතිරෙ ගහපල්ල නැත්නම් හීන කියන්නෙ දුකක් විතරයි.

  • @yanagaman
    @yanagaman หลายเดือนก่อน +8

    මොනවා කීවත් කොච්චර මේවා දැනවත් කරත් ලංකාවේ විශෙෂයෙන්ම තරුණ අයට කිසිම සහනක් මේ වාහනයක් ගන්න නැ..රජයක් උනත් කොහෙන් හරි කොමිස් ගහ ගන්න.එහෙම නැත්තම් ටැක්ස් ගහලා මිනිස්සු මරන් කන වැඩ පිලිවල් තමයි තියෙන්නේ.මොනවා ඔයාලා කිවත් වැඩක් නැ

  • @himarunimsara7812
    @himarunimsara7812 หลายเดือนก่อน +13

    ඕවා පෙන්වද්දී අපිට දුකයි මල්ලි පුංචි කාර් නිවසින් වත් අඩුවට වාහන ගෙන්න අපිට ගන්න.

  • @Koreabuddi
    @Koreabuddi หลายเดือนก่อน +8

    රටේ එක කොටසක් පට්ට විදියට ආදායම් උපයනවා කියලා පේනවා නේද?

  • @Kira-fj8el
    @Kira-fj8el หลายเดือนก่อน +13

    වාහන පිස්සියෝ මේ පැත්තට 👇

  • @rathnayaka4627
    @rathnayaka4627 หลายเดือนก่อน +3

    thanks ❤❤❤❤❤

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga หลายเดือนก่อน +1

    Mila kiyaddi hadawathe spandanaya nawathinawa. Yako SL me karana boruwa, magadikama, neth idiriye karana jawarama thawath iwasanne kohomada?

  • @Primal1
    @Primal1 หลายเดือนก่อน +6

    අවුරැදු 07 ක් විතර පරණ පාවිච්චි කල නොහැකි වාහන ලංකාවෙි දී විනාශ කල යුතුය.

    • @Primal1
      @Primal1 หลายเดือนก่อน

      පලමුවෙන්ම ඔබ ආදර්ශයෙන් පෙරමුණ ගන්න.පරණ මාර්ගයේ ධාවනය කිරීමට නොහැකි වාහන විකුණන්න අතර මැදියෙක් වෙන්න එපා.කලොත් ආසාධාරණ කටයුත්තක් නේද.ඒවා විනාශ කිරීමට උදවි වෙන්න.එවිට නව වාහන ලංකාවට ගෙන්වාවි.මාර්ග ඉඩකඩ ලැබෙිවි.

  • @dineshchanaka7528
    @dineshchanaka7528 หลายเดือนก่อน +7

    ජපන් රටක ලබන ආත්මෙ ඉපදෙන්න

  • @asankaasanka9962
    @asankaasanka9962 หลายเดือนก่อน +12

    පුලුවන් තරං ඉක්මනට මෙි මහාල්ලන් පවුල් පලනය අතුගා දැමියයුතුයි

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu หลายเดือนก่อน +11

    ත්‍රීරෝදයක් ගන්න ගානනෙ

  • @anushasankalpa6897
    @anushasankalpa6897 หลายเดือนก่อน +1

    Hall kilo,ekata chande dena,nikan edan kanna balagena enna kalakanni nisa me rata wenas karanna ba...

  • @gamingtutu916
    @gamingtutu916 หลายเดือนก่อน +2

    Api අලුත් වාහන ඉල්ලන්නෙ නැ ලොකු ලොකු වාහාන ඉල්ලන්නෙ නැ අපිට අවුරුදු 5ක් 10 ක් හරි පරන වාහනයක් සාදාරන ගානකට තමයි ඉල්ලන්නෙ 😢

  • @Primal1
    @Primal1 หลายเดือนก่อน +6

    අපෝ පුංචි කාර් නිවසේ කථා වැඩක් නැහැ.ඒ අය අතරමැදි ව්‍යපාරිකයො පමණනෙ.හැකිනමි ජපානයේ වාහන සාධාරණව ලංකාවට ගේන්න විකුණන්න .එය තමයි කල යුතු.බොරැවැඩවලට කාලය මිඩංගු කරන්න එපා.

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn หลายเดือนก่อน +3

    What’s the price of a Brand new RAV 4 in Japan please ?

  • @arunaperera4816
    @arunaperera4816 29 วันที่ผ่านมา +1

    Can you pls let us know how we could import a car to Australia?

  • @yanagaman
    @yanagaman หลายเดือนก่อน +8

    මේවා කොච්චර අඩු උනත් ලංකාව කියන රටට ගෙනවාම ටැක්ස් කපුටාගෙන් කොහොමද බේර ගන්නේ

  • @roshansilva5384
    @roshansilva5384 หลายเดือนก่อน +15

    මේක බලලා මහින්ද රාජපක්ෂටම දීපල්ලා

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv หลายเดือนก่อน +1

      Palmuwath maubima dewanuwath maubima tewanuwath maubima kiyala horakannada madamulana paramparawe unta

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 หลายเดือนก่อน

      වෙසිගෙ බල්ලො

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 หลายเดือนก่อน

      මහින්දගේ කාලේ වාහන ගත්ත අය ගොඩ. වාහන ගන්න එක නැති කරේ යහපාලනය බල්ලෝ රනිල් වොක්ස් සෙකන් වලට චන්දේ දුන්නා හරක්

  • @GARUDA047
    @GARUDA047 27 วันที่ผ่านมา +1

    ❤❤

  • @ruwannimash2450
    @ruwannimash2450 หลายเดือนก่อน +4

    Anna kathawa mole pawichchi karala chande denna

  • @kalingaweerasekara4286
    @kalingaweerasekara4286 หลายเดือนก่อน +10

    Lankawe chande denna polinwala innkota hithanna ona DeWal mewa

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      චන්දේ නෙමෙයි එක තමයි බදු ප්‍රතිපත්තය...

  • @user-rr3fl2qp4j
    @user-rr3fl2qp4j หลายเดือนก่อน +2

    අපි කවුරුවත් කතා කරන්නෙ නැහැ මේ වගෙ වාහනයක් ලන්කාවෙ හදන්න ගියොත් යන වියදම .අඩුම තරමේ ලන්කාවෙ WAGON R හැදුවොත් ලක්ෂ 70 පනිනවා.

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 หลายเดือนก่อน +2

    මේකට ඇත ඇරල යමු බං මේක ඇතුලෙ ඉදල වැඩක් නෑ.😂

  • @guneshbbl9582
    @guneshbbl9582 หลายเดือนก่อน +3

    This is a program that misleads innocent Sri Lankans. The cars shown by him was 7 or 10 years old. But the law allows only cars that are 3 years old from the year of 1st registration to be imported into Sri Lanka. Then buying auctions is more expensive. He did not include shipping charges and insurance charges while mentioning these prices.

  • @pradeepchandana2679
    @pradeepchandana2679 หลายเดือนก่อน +4

    Prado ekaka mila kiynnakooo

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga หลายเดือนก่อน +1

    Punchi car niwasa mowun ekka aluth wadak karannalu kalpanawa. Namuth puluwan weida ihatha ahuna, obema katin kiwwa milata ape SL janathawata denna? Man prarthana karanawa. Punchi car niwasa aluth salasumata mage suba pathum!

  • @youwe5
    @youwe5 หลายเดือนก่อน +5

    ජපානෙ වගේ ලංකාවෙත් හුස්ම ගන්නවටත් බදු ගැහුවනන් ලංකාවෙ උන්ට සනීප වෙයි

    • @upunSadakalum-lr7ke
      @upunSadakalum-lr7ke หลายเดือนก่อน

      Ghana baddata sdaranayak karanava neda mun vage hora kave nanee

    • @youwe5
      @youwe5 หลายเดือนก่อน

      @@upunSadakalum-lr7ke හොරාකන්නවත් බද්දක් ගහනවද ලංකාවෙ බදු කියන්නෙ මොනවද බලන්න ජපානෙ වරෙන්

    • @Lazy570
      @Lazy570 หลายเดือนก่อน

      Uba wada karakamata japan giyama ohoma thamaii😂

    • @youwe5
      @youwe5 หลายเดือนก่อน

      @@Lazy570 වැඩකාරකමට යන්ඩ ජපානෙ කියන්නෙ අරාබිය කියල හිතුවද උබ

  • @yomalsirimanna7546
    @yomalsirimanna7546 หลายเดือนก่อน +2

    Awrudu 20 parana wahana genna denna one malimawa anduwak yatathe. 😊

  • @user-is6qz1kg8g
    @user-is6qz1kg8g หลายเดือนก่อน +4

    Wadi karapu kama mila adu karanne nathi welendo inna rataka, mona wahanada

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 หลายเดือนก่อน +1

    මෙයාලා ලංකාවට ආදරේ නම්, ඔයාලගේම ඒජන්ට්ලා මෙහෙ වාහන දෙන්න ඕන.... සේල් කාරයන්ට් නොදී..... නැතිනම් AMW වගේ ලොකු company එකට lot එකක්ම දෙන්න හදන්න.... එක වෙනස් කමක් කරන්න.... ලංකාවේ හැම මනුස්සයෙකුටම හොද වාහනයක් දෙන්න....

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් දැනට පවතින බද් මුදල් සහ ප්‍රවාහන ගාස්තු එක්කම ලංකාවේ සේල් එකකට දෙන්න පුළුවන් ගාන කවුරුවත් කියන්නේ නෑ..

  • @prassannapradeep9247
    @prassannapradeep9247 8 วันที่ผ่านมา

    ජාතික ජනබලවේගයෙ ආන්ඩුවක් ඕන අපේ රටට එ ඒ නිසා අනුර සහෝදරය ජනාධිපති කරන්නම ඕන මාලිමාවට ජය වේවා ✌

  • @amilachathuranga3886
    @amilachathuranga3886 หลายเดือนก่อน +1

    Niyamsi punchi car 1n japan walin oya wage wahana gennala lankawe apita aduwata denna puluwan nam

  • @sanjeewahemal6872
    @sanjeewahemal6872 หลายเดือนก่อน +5

    අපේ ලංකාවේ මිනිස්සු පවු 😢

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 หลายเดือนก่อน +1

      😢😢😢😢

    • @Lazy570
      @Lazy570 หลายเดือนก่อน

      Lankawe unta ohoma wenne aga purama kuhaka kamai irisiyawai nisane 😂😂

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 หลายเดือนก่อน +3

    May dayshapaaluwonge saapay thamai may ratata henay

  • @sameerasandaruwan591
    @sameerasandaruwan591 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉපදිම මහ පෙර කරපු කරුමයක්..

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +3

    මගේ wagen r එකට මම වටිනාකම ලක්ෂ 3 ලක්ෂ 50 ගෙවල තියෙන්නේ බදු. ඒවාට මොකද වුනේ කොහොමද ඔච්චර දිලා බන්කොලොත් උනේ🤔

    • @dilankrishantha-gk1tk
      @dilankrishantha-gk1tk หลายเดือนก่อน

      වැගන් r අන්තිමට තිබුනේ ලක්ෂ 34යි..කොහෙද ලක්ෂ 50ක්.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      ​@@dilankrishantha-gk1tkDoller rate

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      Lanka GDP අඩුයි population එකට

  • @helaya8937
    @helaya8937 หลายเดือนก่อน +5

    Ape gobba minissu mechchara kalayak illagena kewa😂😂.danwath munge oluwa padunoth hodai.

  • @chmathfernando6209
    @chmathfernando6209 หลายเดือนก่อน +1

    වාහනේ සුක්කානම දකුණෙන් තියෙන වාහන ඇමරිකාවට යවනවා උනත් ලොකු වෙළඳපොලක් නෑ නේද?

  • @sanjayaamarathunga5802
    @sanjayaamarathunga5802 หลายเดือนก่อน +1

    I can spak bangaladesh . Possible to arrange the job for me...s

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 หลายเดือนก่อน +1

    Api jeevitha kalema hambakarana eva dala Vahanayak ganne ,,,deshapaluwooo ratata karapu hariyak

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 หลายเดือนก่อน +3

    Ahama nae aia vena ratavala kunugodavall genvsnnea

  • @imaginelife2057
    @imaginelife2057 หลายเดือนก่อน +5

    ඇත්තටම මොකක්ද හේතුව ලංකාවේ වාහන මිල මේ තරම් වැඩි වෙන්න?😑

  • @HasankaPriyadarshana123
    @HasankaPriyadarshana123 หลายเดือนก่อน +3

    Ane deiyane oya badu gahana para hattata henama gahapan deiyane ape rate menessuta gana teyena vahane ganna bare karala teyenne para balu hatta

  • @user-ib7mf1ed2o
    @user-ib7mf1ed2o หลายเดือนก่อน +3

    Pubchi car niwasin aduwata car tikak genna

  • @ThusharaDeHoedt-vi8pr
    @ThusharaDeHoedt-vi8pr หลายเดือนก่อน +1

    වාහන හදන රටකට ගිහින් වාහනවල ගනන් කතාකරන එක තේරුමක් නෑ. යුරෝපා රටකට ගිහින් කොස් ගෙඩියක ගනන් අහලා බලන්නකො කීයද කියලා. රටකට වාහන වැඩි වෙනවා කියන්නේ වාහනේට යන ගාන ගැන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒවට පාරවල් ඕනේ. ඉන්ධන ඕනේ. අමතර කොටස් ඕනේ. ලංකාව වගේ ආර්ථිකයක් තියෙන රටකට ලේසි නෑ ඒවා නඩත්තු කරන එක. ආදායම් බදු ගෙවන්න අකමැති මිනිස්සු ඉන්න රටකට යටිතල පහසුකම් සපයන්න ලේසි නෑ. ඒවා කරන්න වෙන්නේ දුප්පත් මිනිස්සුන්ට වක්‍ර බදු ගහලා තමයි.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      Ow direct tax වැඩිවෙන්න ඕනේ.දැන් ලංකාවේ 70% හරි....

  • @Saliya00
    @Saliya00 หลายเดือนก่อน +4

    මුන් බදු ගහලා උන් සල්ලි හමිබකරගනිනවා😂 උන් ඉන්නකමි ලංකාව ගොඩ ගන්ඩ බැ 225ටම බොමිබයක් ගහන්ඩඔනෙ රට ගොඩ යන්ඩනමි😮

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 หลายเดือนก่อน +3

    ලංකාවෙි දේශපාලකයන් ට හෙන ගහන්න ඔනා උන්ට විතරයි හොද වාහන,,,ලංකාවෙි මිනිසුන් ගේ හින සැබැවෙිවා,,,,

  • @ruchirabandara
    @ruchirabandara หลายเดือนก่อน +2

    How to maintain free health care and free education without tax?

  • @Happyflour
    @Happyflour หลายเดือนก่อน +1

    Awankawama kiyannako .japanen lankawata vahanayak ewala aya minissunta ganna puluwan awama gana kiyak vithara weida kiyannako...

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 หลายเดือนก่อน +1

    බල්ලෝ රට කෑවෙ නැතිනම් අපිත් සුපිරි වාහන පදිනවා.
    උන් හොරකම් කරපු සල්ලි එකතු කරන්නේ වාහන මිල හතර පස් ගුණයකින් වැඩිකරලා.

  • @SihinaPiyapath
    @SihinaPiyapath หลายเดือนก่อน +1

    මේව දකිද්දි තනි ඇහැට ඇඩෙනවා😢

  • @DilhanWeniwella
    @DilhanWeniwella หลายเดือนก่อน +1

    Me tharam aduvata vahana thibilath meva genvanna ida nodenne
    Samanya minissu hondin innava balanna akamethida.samanya vahana 200k 300k ganna mudalin 1ka vahhanayak genatth thibuna pahu giya dinavala.

  • @sandundevinda9270
    @sandundevinda9270 หลายเดือนก่อน +3

    Ado 😢

  • @sameerapeiris
    @sameerapeiris หลายเดือนก่อน +32

    මැති ඇමති කාලකන්ණින්ට හෙන ගහන්න ඕනේ ලංකාවේ මිනිහෙක්ට අවම ආරක්ශාවක් ඇති වාහනයක්වත් ගන්න බැරි කරල තියෙනවට.

    • @chinthakadeshapriya
      @chinthakadeshapriya หลายเดือนก่อน +3

      chande dana unge bun waradda.. un daana nisa arun enne.

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv หลายเดือนก่อน

      Nodakin badu gahala hadapu ratakuth na munta wadinna one koheta hari gahana misailayak
      Okkoma makabawenna

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 หลายเดือนก่อน

    Deshaplu ballo karapu dewal thami may api gewanny.. api thamai weradi eka hari

  • @vishakavishaka5965
    @vishakavishaka5965 หลายเดือนก่อน +2

    රට කනනෙ.දේසපාලුවන් වුන් නඩත්තු වෙන්නෙ අහිංසක මිනිසුන් ගෙ බොටුව මිරිකලා ජනතාව වහන දෙනවා තියා කන්නත් .නැති කරා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 หลายเดือนก่อน +1

    වරෙල්ලා ආයෙත් අපි පොහොට්ටුවට දෙමු.නැත්නම් පුතාණෝට දීලා ඉතිරි ටිකත් කන්න කියමු. එතකොට වාහන ගන්න පුලුවන්.

  • @user-no2tw7ir2h
    @user-no2tw7ir2h หลายเดือนก่อน +1

    Parapuraka hina marapu 226 marana oni

  • @wadugeasanka7610
    @wadugeasanka7610 หลายเดือนก่อน +1

    මධ්‍යම පන්තියේ සහ දුප්පත් ජනතාව වාහනයක යනවට ඊර්ෂ්‍යා බව අදාල දේශපාලකයන්ගේ එවැනි තීරණ වලින් පැහැදිලිවේ.😖

  • @ranjithkasthuri4441
    @ranjithkasthuri4441 หลายเดือนก่อน

    ලංකාවේ දේශපාලුවන්ට හේන ම වැදියල්ලා.....

  • @HasankaPriyadarshana123
    @HasankaPriyadarshana123 หลายเดือนก่อน +3

    Apeta oya ganata car ekak ganna eka nam henayak vetarak

  • @Happyflour
    @Happyflour หลายเดือนก่อน +1

    Papuwa gehenawa deiyyooooo.papuwa ridenawooooo .

  • @dillynir8667
    @dillynir8667 หลายเดือนก่อน +1

    Awurudu 10k parana Vehicles genawanan wena ratawal wage lankawe vehicle ganan yanne na

  • @manjulasrilal6269
    @manjulasrilal6269 หลายเดือนก่อน +1

    ත්‍රීවිල් රථයක් ලංකාවේ දැන් රුපියල් ලක්ෂය 10ට වැඩි

  • @HasankaPriyadarshana123
    @HasankaPriyadarshana123 หลายเดือนก่อน +3

    Ai n mecchara ape rata ape menessunva huragane kanne

  • @kaminthapremawardana6351
    @kaminthapremawardana6351 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq หลายเดือนก่อน +1

    ඔහායෝ ගොසයිමස්කා ජපානයේ ඉන්න කෙනෙකුට බැරිද මේ මහාතයව contact කරගෙන තමුන්ගෙ පවුලේ කෙනෙකුට වාහනයක් එවන්ඩ පුන්චි කාර් නිවස හරහා පොඩි හැදින්වීමක් ඒ සම්බන්ධයෙනුත් දැනුවත් කලොත් හොදයි

  • @shehanmalindu508
    @shehanmalindu508 หลายเดือนก่อน

    ලංකාවෙ හිටපු පාලකයො හොදටම කරල තියනව කියල පේනව මේව බලනකොට.පව් බං අපි 🙁

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 หลายเดือนก่อน +2

    හොද විඩියො එකක් ලංකාවෙ හරක්ගෙ මොලේ පැදේවා කියල ප්‍රාර්තනා කරමු

  • @Inside25
    @Inside25 หลายเดือนก่อน +3

    වාහනයක් ගන්න සල්ලි වලින් හොද රටකට පලයල්ලා , උබලට අයෙත් උද්ගොස්ගනයක් කරපු ගමන් තෙල් නැති වෙනවා 🤣🤣🤣🤣

  • @anushkapradeep877
    @anushkapradeep877 หลายเดือนก่อน +1

    ලංංකාවෙන් ⁣දෙෂපාලනේ තුරනන් කරපු දවසකට වැටිි එක අඩුුවෙන්නේ අහිංසක මිනිිස්සුුන්ගේ හින වලට යන්න පුළුවන් වෙනන්නේ..

  • @isurikanayanahansa2628
    @isurikanayanahansa2628 หลายเดือนก่อน +1

    අඩුම ගානේ අවුරුදු 4
    5 ක්‌ වත් පරණ වාහන වැඩිය tax නැතුව ගෙන්න දුන්නානම් ලොකු දෙයක්

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      එක Vehicle මාර්කට් එකේ අවුලක්.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 หลายเดือนก่อน +1

    දේශපාලුවන්ගේ වාහන පර්මිට් නවත්වලා දැම්මනම් ඔය කාලකන්නින්ටත් තේරෙනවා පොඩි මිනිහගෙ දුක.

  • @ShashikaGayathri
    @ShashikaGayathri หลายเดือนก่อน +1

    Kathire pawa dan ahasa Usata