3rd Party Insurance එකම ලක්ෂ 2යි - ජපානයේ අඩු වාහන මිලේ නොකී කතාව.. | Japan Tour Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2024
  • www.punchicar.com
    011 7 275 275
    #japan #japanauction #mitsubishi #nissan #wagonr #kyoto #osaka #bigmotor #shaken

ความคิดเห็น • 32

  • @wasalabasnayaka
    @wasalabasnayaka หลายเดือนก่อน +13

    Salary එක රටවල් 2 ම සන්සන්දනය කරලා parking ⁣හෝ අනෙකුත් දේ කතා කරන්න.නැත්නම් වැරදි අදහස් මිනිසුන්ට යන්නේ

  • @dreamcar9971
    @dreamcar9971 หลายเดือนก่อน +4

    කවුරුත් කතානොකරපු ජපානයේ වාහන ගැන වටිනා දෙයක් දැන ගත්ත.ස්තුතියි පුංචිකාර් නිවස🙏

  • @nipunahasakalum1992
    @nipunahasakalum1992 หลายเดือนก่อน +2

    වාහන නිෂ්පාදනය කරන රටවල වාහන මිල් කොහොමත් අඩුයි හැබැයි ඒ රටවල රජයෙන් රට තුල ඉහල යන වාහන තදබදය පාලනය කරන්නේ වාහනය පාවිච්චි කිරීමේදී අධික පිරිවැයක් දරන්න සලස්වලා

  • @madhushamalshan1821
    @madhushamalshan1821 หลายเดือนก่อน +3

    ජපානේ එක මසෙකින් වාහනයක් ගන්න පුලුවන් එ රටේ
    අපේ රටේ 55 ගිහින් ගන්න වෙන්නේ ඒකත් ලදරමක්

    • @idsonix-3636
      @idsonix-3636 หลายเดือนก่อน

      මන් දවසට 40,000 JPY පඩියක් ගන්නවා Shimamura group වල. එත් බදු වලටයි ජිවන වියදමයි බැලුවම පොඩි ගානක් ඉතුරු වෙන්නේ. දැන් ඇවිල්ලා අවුරුද්දක් වෙනවා තාම public transport use කරන්නේ. ලංකාවේ Prius එකක ගාන යනවා මෙහෙ Wagon r එකක් පදින්නත්. ගොඩක් අය ඒ නිසා පොදු ප්‍රවාහනයන පාවිච්චි කරන්නේ

  • @tharindudilshan5990
    @tharindudilshan5990 หลายเดือนก่อน +1

    ලංකාවේ වාහනයක් ගන්න සල්ලි වලින් මේ වගේ හොඳ රටකට යන එක තමයි හොඳම විසදුම.. 😅😅

  • @KalanaGems
    @KalanaGems หลายเดือนก่อน +1

    Eth padu na habai bn 😅😊😂

  • @user-ro9sj7zs7g
    @user-ro9sj7zs7g หลายเดือนก่อน +2

    Lankawe kuliweda kara kenekta wahanayak ganna puluwanda(8.00 ..5.00)ta 3000...4000.😢

  • @tharindukalpi7053
    @tharindukalpi7053 หลายเดือนก่อน +1

    Oya rate ena padiya ekka oka podi ganak lankawa hodai kiyalada kiyanne japan walata wada punchi car eka aithikaraya bannada kalin eke mila adui kiwama

  • @athulachandana7883
    @athulachandana7883 25 วันที่ผ่านมา +1

    මිනිස්සු බය වෙනව.
    ඒ රටවල මිනිස්සු ගන්න ආදායමත් එක්ක ඕව කතා කරන්න. ලෝකෙ ගොසක් රටවල ඔහොම තමයි. ඒ උනාට ඒක ලොකු දෙයක්නෙවෙයි ඒ රටවල මිනිස්සුන්ගේ ආදායම හොදයි.

  • @sadeshak99
    @sadeshak99 หลายเดือนก่อน +1

    මෙහෙ ශකෙන් දුන්නෝත් ලංකාවේ වාහන වලින් 90% ක් ම ගෙවල් වල තියාගන්න තමා වෙන්නේ පාරට දානවා බොරු 😅

  • @udarananayakkara86
    @udarananayakkara86 หลายเดือนก่อน +1

    කොරියාවෙත් ඔය වගේම තමා

  • @gayanthilina1600
    @gayanthilina1600 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @malakagunasekara5992
    @malakagunasekara5992 หลายเดือนก่อน +2

    Don't buy cars now, car prices will drop 30%--60% by August

  • @wijayawijaya-md8tb
    @wijayawijaya-md8tb หลายเดือนก่อน +1

    ❤🎉

  • @sadeshak99
    @sadeshak99 หลายเดือนก่อน +1

    ඒ අතින් මෙහෙ හොදයි කියලත් හිතෙනවා ඔයි කිය උනත් කමක් නැ අරන් හිත නිදහසේ පදින්න හරි පුළුවන් තමන් කැමති විදිහට. 3rd Gen Prius එකකට ලක්ෂෙකට වගේ Full insurance එකක්ම දාගන්න පුළුවන් 😅

    • @nwmedit25
      @nwmedit25 หลายเดือนก่อน +1

      Samny japanek awuruddkt kotiyk withr gnnw .. lankwe samny pudglyek gnne keeykd..laksh 10ktth wd aduyi ne.. ethkot mehe hodyid

    • @sadeshak99
      @sadeshak99 หลายเดือนก่อน

      @@nwmedit25 කෝටියක් ගත්තට ඒ ගානටම වියදම් තියෙනවා එක නිසා තමයි ජපානය කොරියාව වගේ රටවල ඔච්චර ගානක් ගෙවන්නේ. සුළු සේවකයෝ විදිහට කානු හෝදලා අතු ගාලනම් කෝටි ගණන් හොයන්න බැ මොකද මාත් අවුරුදු 5ක් කොරියාවේ auction එකක රස්සාව කරේ. හම්බකරලා මෙහෙට එනවනම් ප්‍රශ්නයක් නැ එත් එහෙ පදිංචි වෙලා ඉන්නවනම් හම්බකරන ගානටම වියදම් බොහෝ අය පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නෙත් ඒ නිසා. මාසේ වියදම විතරක් අවම $700 (ලක්ෂ 2ක්) වගේ යනවා හරියට කාල ඇදල තමන්ගේම කියල යාන වාහන ගෙවල් දොරවල් තියන් ඉන්න ඕනිනම්. ඔය පෙළක් උදවිය video වල කියන තරම් සුන්දර නැ ඇවිල්ලම බලන්න ඕනි. මටනම් ලංකාව තරම් නිදහස් නැ අනික් කිසිම රටක්.

  • @dushanamith6474
    @dushanamith6474 หลายเดือนก่อน +1

    Sankalpa ❤

  • @kaveenranaweera8570
    @kaveenranaweera8570 หลายเดือนก่อน +1

    Watinawa

  • @ropektaprint1674
    @ropektaprint1674 หลายเดือนก่อน +2

    ගන්න පඩිය එක්ක එපැයි වියදම බලන්න.

    • @nwmedit25
      @nwmedit25 หลายเดือนก่อน

      ආසන්න වශයෙන් ජපන් පුදගලයෙක් වාර්ෂිකව රුපියල් කෝටියක් විතර ගන්නවා..

    • @ropektaprint1674
      @ropektaprint1674 หลายเดือนก่อน +1

      @@nwmedit25 ආසන්න වශයෙන් එහෙම ගන්නවා නම් මේ ගාන ගෙවන්නත් පුලුවන් නේ

    • @nwmedit25
      @nwmedit25 หลายเดือนก่อน

      @@ropektaprint1674 ek thm mn kiwynne ehe minisunt laksha 2 k kiyn gan ganakwth n ..

  • @user-re2bt6zn2c
    @user-re2bt6zn2c หลายเดือนก่อน +2

    Dan sapeadea

  • @dilshanudara183
    @dilshanudara183 หลายเดือนก่อน +1

    Ohe samanyen hambena salary eka ganath qvanam thama hari

  • @SLGAGA
    @SLGAGA หลายเดือนก่อน

    වට්ස්ඇප් නොම්මරයක් නැද්ද

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu หลายเดือนก่อน

    ඔය රටවල් මහ ජරා රටවල්

  • @indunilmadhuwantha6142
    @indunilmadhuwantha6142 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂

  • @sakuramadurakamini4074
    @sakuramadurakamini4074 หลายเดือนก่อน +2

    LANKAWE WAHANA HODAI BAN EHEMA KIYADDI

    • @user-ro9sj7zs7g
      @user-ro9sj7zs7g หลายเดือนก่อน +1

      Lankawe dawashe padiya (8.00. 5.00)ta 23000k denawada ...😂 gihila balanna 😊

    • @youwe5
      @youwe5 หลายเดือนก่อน

      @@user-ro9sj7zs7gඇවිත් බලන්නකො දවසට රුපියල් 30000ක් පඩි ගන්නව මම ජපානෙ ටැක්ස් කැපුනම කාල ඇදල ඉන්නෙත් අමාරුවෙන් ඒත්