ජපානයේ පුදුම හිතෙන වාහන මිල ගණන් | USED CAR PRICES IN JAPAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
    From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 200

  • @kavindudeemal2631
    @kavindudeemal2631 7 หลายเดือนก่อน +3

  • @AnnoyedEyeglassFrames-gi1cr
    @AnnoyedEyeglassFrames-gi1cr 7 หลายเดือนก่อน +3

    Supereee mc ❤❤

  • @nilukathushari7955
    @nilukathushari7955 7 หลายเดือนก่อน +5

    ඔය kdh සමහර ඒවා අවුරුදු 10ට වඩා පරණයිනේ ලංකාවට ගෙන්නන්න බැයිද ? පර්මිට් එකක් තියෙනවාද?

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 7 หลายเดือนก่อน +4

    ලංකාවෙ Genuine Mileage වාහන හොයාගන්න අමාරුයි. වැඩි හරියක් තියෙන්නේ මීටරේ කරකවපු වාහන.😢

  • @Lk-jf3pj
    @Lk-jf3pj 7 หลายเดือนก่อน +2

    වාහන වීඩීයෝ නම් බලන්නෑ.දුකටම.බොරු කියන්නෙ මොකටද කමෙන්ට් කරෙ බලන්නෙත් නැතුව.මොකද 5ස් පාරක් බයික් එකක් ගන්න ගිහින් හැරිල ආවා😢

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 7 หลายเดือนก่อน +9

    ලංකාවෙනම් වාහන පරණ වෙන්න පරණ වෙන්න තමයි මාකට් 😢😢

  • @ashaneamarasekara6993
    @ashaneamarasekara6993 8 หลายเดือนก่อน +15

    දුකයි ලංකාවේ අපි ගැන...
    දශක ගානක් පරණ කබල්වලට ලක්ශ ගානක් ගෙවනවා...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน

      😢

    • @mandil476
      @mandil476 7 หลายเดือนก่อน

      1995 box prado ekak laksha 100 panala😂

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 7 หลายเดือนก่อน +2

    මැජික් යෑ. ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් ද. මව් රටේ හදන සාමාන්‍ය පරිහරණයට ගන්න වාහන. ඕවගේ රටක කෝහොමත් ගනන් අඩුයි. ලංකාවේ රස්තියාදු ගගහ හිටපු උන් ඔහෙට ඇවිල්ලත් කරන්නෙ පල් හොර වැඩ. අන්න ඒව තමා අව්ල් ජෙනුයින් මනුස්සයෙක් ට වාහනයක් ගන්නත් නෑ අන්තිමට. Lady trucker’s ලා බහුතරයක් රටවල වල ඉන්නව. ඒ අතින් ජැපෑන් කෙල්ලො මාර genius ❤️

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 7 หลายเดือนก่อน

      ලංකාවේ Tax වැඩි...වාහනවලට 😊

  • @Pathum_udana
    @Pathum_udana 8 หลายเดือนก่อน +31

    මම සාමාන්‍යයෙන් මේ වගේ video බලන්නේ නැහැ වෙන හේතුවක් නිසා නෙමෙයි හිතට ලොකු දුකක් එනවා 🥺💖 මෙහේ අපි පරණ වාහනයක් වුණත් ගන්න finance එකක් දාලා අයියේ 😢

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน +1

      😞🥺🥺

    • @udayakeerthiratna5992
      @udayakeerthiratna5992 4 หลายเดือนก่อน

      Most of the Japanese people's also buying their vehicles for loans.up to 3 to 6 yrs loans.

  • @Hiroshana360_
    @Hiroshana360_ 7 หลายเดือนก่อน +2

    2016 කියන්නේ ඔය රටවල් වල පරණ වාහන, 😂 ලංකාවේ 1980-2000 වාහන යක් වගේත් ගන්නවා කියන්නේ මාරම ගානක්,

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 7 หลายเดือนก่อน

      එක ලංකාවේ මිනිස්සු වාහාන mark එකේ හැටි.වාහන ගෙන්නෙ නැනේ ලංකාවට.

  • @vimukthideshan1059
    @vimukthideshan1059 8 หลายเดือนก่อน +17

    මන් වගේ වාහන පිස්සෝ පිස්සියෝ ඉන්නවද ❤️

  • @ruchirabandara
    @ruchirabandara 7 หลายเดือนก่อน +1

    ලංකාවේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය කියන එවා නඩත්තු කරන්නේ වාහන වලින් ගන්න බදු වලිනුයි මත්පැන් වලින් ගන්නා බඳු වලිනුයි. ඉතින් මේවා පෞද්ගලිකකරණය කරන්න මිනිස්සු අකමැතියි.

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 8 หลายเดือนก่อน +4

    වාහන මිල ගනන් ගිහින් ජපන්වලත් තිබ්බට වඩා

  • @dininduliyanagama1767
    @dininduliyanagama1767 8 หลายเดือนก่อน +10

    Senmon ගැන වීඩියො එකක් ඕන 🫶

  • @karunarathnagewaruna8632
    @karunarathnagewaruna8632 7 หลายเดือนก่อน +3

    Narita inna Bandara aiya wage nam wenna epa

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 8 หลายเดือนก่อน +35

    KDH එක තමා ඉතිං...😪♥️..ජයවේවා

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน

      🥺♥️

    • @mello8596
      @mello8596 7 หลายเดือนก่อน +1

      @@HithumatheJAPAN oyala japan wala wega batta pennuwe nane [ Toyota Supra] puluwan nam eka pennala video ekak genna🥲🥲 hamogema sihina wahanaya

  • @kapilsds7
    @kapilsds7 8 หลายเดือนก่อน +7

    ඒ රට එහෙ මිනිස්සු හදාගත්ත විදිහටයි එහෙ වාහන තියෙන්නේ ඒ ගානට. මේ රට මෙහෙ මිනිස්සු හදාගත්ත විදිහටයි මේ ගණන් වලට මෙහෙ වාහන තියෙන්නේ.
    ඉතින් ලාංකිකයිනි හඩා වැලපෙන්න එපා දුක් වෙන්න එපා. කරුමේ කියල හිත හදන් පරම්පරාවෙන් ආ පස්සෙට කතිරයක් ගහලා ආයෙත් කරුමේ කියල හිත හදාගන පත් කරවපු එතුමන්ලාට බැන බැන කාලෙ ගතකරන් ඉන්න.

  • @dineshasanka488
    @dineshasanka488 8 หลายเดือนก่อน +4

    Machan Japan spare parts order karanna puluwan widiyak kiyanawada Australia walata

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน

      Bro description eke fb/insta links thiyenawa.msg ekak danna

  • @chathuraachintha5538
    @chathuraachintha5538 7 หลายเดือนก่อน +2

    Japan bike වල මිල දාන්නකෝ
    Video එකකින්

  • @southernenterprisespvtlimi9204
    @southernenterprisespvtlimi9204 8 หลายเดือนก่อน +5

    වාහන ගන්න තියා කන්නේත් දැන් පට්ට අමාරුවේන් දවසේ පඩිය මදි දවසේ කැමට

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 หลายเดือนก่อน +1

      Oya japaneda inne

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 8 หลายเดือนก่อน +16

    ලංකාවෙනම් ඉතින් 😓😓😓😓😓 වටින වීඩියෝ එකක්❤❤ පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම ❤❤😘

  • @PasinduNiranjana-c8r
    @PasinduNiranjana-c8r 8 หลายเดือนก่อน +5

    Akki sport car price වීඩියෝ එකක් දෙන්නකෝ🥺😢

  • @nalinroshan694
    @nalinroshan694 7 หลายเดือนก่อน +1

    ඇල්ටෝ කාර් සහ වැනට් වෑන් කියන්නකො තරහ නැතුව ස්තුතියි...

  • @riswanmuhammad390
    @riswanmuhammad390 7 หลายเดือนก่อน +2

    ජපන්..එල.ළුල.

  • @kasunchandrathilak6400
    @kasunchandrathilak6400 8 หลายเดือนก่อน +5

    Aiye Japaneee thel mila kohomadha

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU 7 หลายเดือนก่อน +4

    KDH පිසුවක් ජපානයේ මම හිටපු දවස් 14 එන්න හිතුනෙ නෑ ❤

  • @indikasaman5627
    @indikasaman5627 7 หลายเดือนก่อน +1

    K vehicles විතරක් තියෙන vlog එකක් කරන්න.660 / 800/ 1000 ට අඩු.
    දැං කාටවත් ලොකු වාහන ගැන හිතන්න වත් නෑ මල්ලියෝ

  • @Chathuranga1234.
    @Chathuranga1234. 8 หลายเดือนก่อน +4

    Ayye & akki studend visa walin.shizouka walata language school ekakata enna puluwanda ❤❤❤

  • @LavinduDilshan-mp2ku
    @LavinduDilshan-mp2ku 8 หลายเดือนก่อน +5

    mewage video danawata oyalata thaks ayye

  • @zanofermihraj7059
    @zanofermihraj7059 7 หลายเดือนก่อน +2

    Superb...❤ ladies part time job gena kiyannako

  • @GuitarLegend777
    @GuitarLegend777 7 หลายเดือนก่อน +1

    Supra MK4 එකක් එහෙම කීයක් වෙයිද?..🖤💀

  • @RikoFF-l1z
    @RikoFF-l1z 7 หลายเดือนก่อน +1

    වාහන පාවිච්චි කරනවටත් tax ගහනවද.

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 7 หลายเดือนก่อน +2

    අදත් මරු වීඩියෝ එක අයියේ අක්කේ....👌🥰❤️❤️💖 වාහනටිකත් නියමයි...👌👌😍🥰❤️❤️ ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න....🥰💖 පරිස්සමින් ඉන්න...😍😍❤️ ආදරෙයි 💖❤️

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan8706 7 หลายเดือนก่อน +3

  • @Ishanpasidu-zl6uc
    @Ishanpasidu-zl6uc 8 หลายเดือนก่อน +2

    අයියේ ජපානයේ gtr වල ගනන් වල වීඩීයො එකක් දාන්නකො😢

  • @randigaming2034
    @randigaming2034 8 หลายเดือนก่อน +5

    90's car වල price video එකක් දෙන්නකො .

  • @sunhiru6151
    @sunhiru6151 4 หลายเดือนก่อน +1

    Vehicle front back side pennanna asa hitena wahanayak dakkama kadarai

  • @buddhikasiriwardhana8878
    @buddhikasiriwardhana8878 7 หลายเดือนก่อน +1

    4dr 5 jeep gana kaurut karanne na.parana wahana nisa wenna ati.oya ewa tikakut balanna yannako. Api hari kamati.ok
    Mitsubishi jeep

  • @rifancazeem8158
    @rifancazeem8158 7 หลายเดือนก่อน +1

    Oyegollo mokede oyewage cheep rateke inne kunukollete yakede godeal enne ape ratete kdh ekak Kitiyete wedi😂😂😂

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 2 วันที่ผ่านมา

    වැඩක් නෑනෙ ලන්කාවට ගේන්න බෑනෙ ඉපදුන රට හදල ඉමු වෙන කොහෙ හිටියත් වැඩක් නෑ අපේ ලන්කාව දියුණු කරගන්න ඕන

  • @chmathfernando6209
    @chmathfernando6209 7 หลายเดือนก่อน +1

    それだけの価値はありますが、現在スリランカへの自動車の輸入は許可されていません。

  • @shortshortsp
    @shortshortsp 8 หลายเดือนก่อน +2

    දෙකට කපලා ගෙනත් මෙහෙ assemble කරලා පොතක් ගහලා ගන්න පුළුවන්ද ඔය kdh එහෙම

  • @Mr.bucky_0.5
    @Mr.bucky_0.5 8 หลายเดือนก่อน +3

    100k gahamu lgdima ❤

  • @HgsChandana
    @HgsChandana หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි අළුත් ජොඩුවට හදවතට අවන්කව කියන්නේ පුලුවන් නම් ජපන් ස්කූටර් වීඩියෝ එකක් දාන්න HONDA SUZUKI 160/250 CC වගේ කැපර්සිටි වල THANKS❤❤❤❤❤❤

  • @Shashika613
    @Shashika613 7 หลายเดือนก่อน +1

    ලන්කාවේත් ඔය ගනන් කිසි වෙනසක් නෑ
    ලන්කාවේ උන් කියන්නේ කොහොමද ජපානේ දවස්7 යි පදින්නේ ඊට පස්සේ විසික් කරනවා ඒත් ඇත්තටම බලපුවාම මෙහෙ ව්ගේම තමා 😂😂

  • @rajithasujan3861
    @rajithasujan3861 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Babi3534
    @Babi3534 7 หลายเดือนก่อน +2

    හැරියර් එකක් නැද්දෝ❤

  • @tharindanv
    @tharindanv 4 หลายเดือนก่อน

    4WD/FWD කියන්නේ "Forward" නෙමෙයි මචන්.. Four Wheel Drive/Front Wheel Drive... Good luck.

  • @kavindulakshan7911
    @kavindulakshan7911 8 หลายเดือนก่อน +7

    ලංකාවෙ ත්‍රී විලර් එකකුත් ලක්ෂ 10 පනිනවා දැන් 🙂

    • @Kumara-q7x
      @Kumara-q7x 8 หลายเดือนก่อน +6

      Ape rate ballo anduwe rata hadanne nathi thirissannu rata kewa bn

    • @kavindulakshan7911
      @kavindulakshan7911 8 หลายเดือนก่อน

      @@Kumara-q7x එකනම් ඇත්ත ලංකාවෙ ත්‍රී විලර් එකක් ගන්න යන ගානවත් යන්නෑ සමහර රටවල් වල කාර් එකක් ගන්න හරි පාලකයෝ හිටියනම් අද ලංකාවෙ ටැක්සි දුවන්නෙ ත්‍රී විලර් නෙමෙයි කාර්🙂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน +1

      😢

  • @Hasi_v_liyanage
    @Hasi_v_liyanage 8 หลายเดือนก่อน +4

    tnx ඉල්ලපු වීඩියෝ එක දුන්නට ආදරෙයි 🫶🖤

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 6 หลายเดือนก่อน

    වියදම් karala japanen hadala gana adui.ලංකාවේ ගෙනල්ලා thun ගුණයකින් wadi karala denawa

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 7 หลายเดือนก่อน +1

    Video එකේ.Honada Box Custom Modal එකම ලංකාවේ ලක්ෂ 80යි😊

  • @anushkadinuk311
    @anushkadinuk311 8 หลายเดือนก่อน +2

    යුරෝප් වාහන වල rv ekk genn koo

  • @ajitharachchi32
    @ajitharachchi32 5 หลายเดือนก่อน +1

    Hi, Guys. Can you let me know the price.Rang Rover 2021/2022(evoque) left hand drive

  • @maneejp1966
    @maneejp1966 8 หลายเดือนก่อน +3

    ❤❤

  • @Kumara-q7x
    @Kumara-q7x 8 หลายเดือนก่อน +2

    Tax redda anduwe thirissannu sapa kalakanni thawath dipiyau chande wahallu api me para malimawata dila balamu

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 8 หลายเดือนก่อน +2

    Tesla නැද්ද ජපානේ

  • @GamageSunil-p6k
    @GamageSunil-p6k 8 หลายเดือนก่อน +29

    Bmw bens walath mila ganan karala video ekak dannako

    • @jayasooriyasanduni7884
      @jayasooriyasanduni7884 8 หลายเดือนก่อน +3

      😅 5year parana una gaman bmw japan wahana walatath wada adui

    • @cineworld0055
      @cineworld0055 8 หลายเดือนก่อน +2

      ​@@jayasooriyasanduni7884ithin hodaine 👀💜

    • @idk89317
      @idk89317 8 หลายเดือนก่อน

      Oya ohoma hithanne oya hithan inne japan wahana thama hodama kiyala hithana nisa.eunata japan walath salli thiyena minissu godak masarati ,pagani,lamboghini wage europe wahana padinawa .japan wahana godak hodai .habai japan walata loku tharagayak dan korea ,china walin denawa wahanawalata.​@@jayasooriyasanduni7884

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน +2

      Karannam❤

    • @nihalthebuwana6431
      @nihalthebuwana6431 7 หลายเดือนก่อน

      Oh 1w0​@@jayasooriyasanduni7884

  • @shashika_lakmal
    @shashika_lakmal 8 หลายเดือนก่อน +4

    Eka Maru ❤. Lexus CT 200h price khmd Dn 😊

  • @GevinduGagan
    @GevinduGagan 18 วันที่ผ่านมา

    ඔහේ ගත්තොත් වාහනයක් ඒක ලන්කාවට ගෙන්න පුලුවන්ද දන්නෙ නැති නිසා ඇහැවේ එහෙම උනොත් ලන්කාවට ලොකු බද්දක් ගෙවන්න වෙනො නේද

  • @KaveeshaSenal
    @KaveeshaSenal 8 หลายเดือนก่อน +13

    මෙන්න මේ වගේ වීඩියෝස් තමයි ඕන අයියෙ.....😍
    නියමයි නියමයි නියමයී....❤
    Thank u so much guys....🤜🤛

  • @Wish541
    @Wish541 8 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @damindugayashan4936
    @damindugayashan4936 7 หลายเดือนก่อน +2

    Lankawt genna widiyk nedd

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 8 หลายเดือนก่อน +3

    🖤

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @oshanviduranga-dh6my
    @oshanviduranga-dh6my 8 หลายเดือนก่อน +4

  • @ViewsbySasaa
    @ViewsbySasaa 8 หลายเดือนก่อน +3

    ❤❤

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 2 วันที่ผ่านมา

    අපි පිටරටවල යන්නෙ මොකටද මෙච්චර ලස්සන රටක් තියෙද්දි

  • @NihalAthukorala-h5p
    @NihalAthukorala-h5p 7 หลายเดือนก่อน +1

    Oya wahanayak lankawata genawanam kohomada karanne.

  • @MalinduPunsara
    @MalinduPunsara 8 หลายเดือนก่อน +3

    kdh ekak gannane me hamadema 🥲😍

  • @charithdilshan1895
    @charithdilshan1895 4 หลายเดือนก่อน

    එහෙ ගනන් එක්ක බැලුවම එක අතකින් සාදාරණයි වගෙ මෙහෙ ගනනුත් 🥲 ජපානෙත් පට්ට ගනන්නේ දැන්

  • @amithjayakodi7837
    @amithjayakodi7837 4 หลายเดือนก่อน

    ඔවා දාන්න එපා අපිව නිකන් පිච්චෙනවා වගේ 😢 මෙහේ ත්‍රීවිල් එලකුත් 15 😅

  • @isuruodevice5250
    @isuruodevice5250 8 หลายเดือนก่อน +4

    Europe වාහන ගැනත් ඕන.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 7 หลายเดือนก่อน +1

    ලංකාවේ Tax එක වාහන normally price එකට 300-400% Tax එක එහෙම වෙන්න ඕනේ..මුලින්ම Tax regulations Change වෙන්න ඕන.

  • @lahirugimhan479
    @lahirugimhan479 7 หลายเดือนก่อน +2

    adwatma bike ganna thiyena than wala
    video ekak dannako

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 6 หลายเดือนก่อน

    එහෙමට ලාබ නෑ සේල් වල.ඔක්ශන්වලට සෙට් වෙන අයට නම් අඩුවට ගන්න හැකිවේවි...

  • @ganX10
    @ganX10 8 หลายเดือนก่อน +2

    Japan salary eka kohomada

  • @MasterGaming-kc2hg
    @MasterGaming-kc2hg 7 หลายเดือนก่อน +1

    Aiye ilagata oni japan bike ❤☺️😍

  • @ramma5034
    @ramma5034 7 หลายเดือนก่อน +3

    Japan wala car insurance,life insurance ewala tiyana wadagat kama, waasi, awasi gana , ewala low eka gana explain karala video ekak karanna puluwanda aiye..❤❤ loku udawak a vistara godak wadagat wei ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน +1

      Karannam malli❤

    • @ramma5034
      @ramma5034 7 หลายเดือนก่อน

      @@HithumatheJAPAN thanks aiye ❤️

  • @S.B.officially
    @S.B.officially 8 หลายเดือนก่อน +3

    🖤

  • @ffeditor0
    @ffeditor0 8 หลายเดือนก่อน +2

    hypercars nadda ban ayiye oheee 😘💞

  • @nipun_priyashan
    @nipun_priyashan 7 หลายเดือนก่อน +1

    Supra එකක් කීයක් වෙයිද?💔

  • @Geethaka_Wathsara
    @Geethaka_Wathsara 7 หลายเดือนก่อน +1

    JDM wala ekak oni😢❤

  • @vehicleowner
    @vehicleowner 4 หลายเดือนก่อน

    Bahira dewal dekalama witharak thirana ganna be. E nisa weradi dewal minissunge oluwat danna epa. Godak sankirnai oya process eka. Dewal compare karaddi e deta adala karunu hodin denuwath wenna. Good luck

  • @kavibro6785
    @kavibro6785 8 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @manojfernando1028
    @manojfernando1028 8 หลายเดือนก่อน +3

    ARIGATOU

  • @chandrapaduka9056
    @chandrapaduka9056 8 หลายเดือนก่อน +2

    jayawva mali kohamada

  • @praveendilhara163
    @praveendilhara163 7 หลายเดือนก่อน +2

    Gtr prices 😊

  • @LochanaSadeep-qu8rt
    @LochanaSadeep-qu8rt 8 หลายเดือนก่อน +3

    Kdh වල විතරක් විඩියො එකක් ඔිනි

  • @hasenisuru589
    @hasenisuru589 7 หลายเดือนก่อน +3

    අපි වගේ වාහන ආස කරන අයට පට්ට❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน +2

      Avarage rate එකකින් වැඩිකරලා රුපියල් වලින් display කරලා තියෙනවා

  • @mohamedhilmy7579
    @mohamedhilmy7579 4 หลายเดือนก่อน +1

    -good news super 😂😂😂❤🎉🎉🎉

  • @Chandupa__H
    @Chandupa__H 2 หลายเดือนก่อน

    Tax නැතුව කොරියන් වලින් car ගෙන්න බැය්ද

  • @Ishanbroooo
    @Ishanbroooo 8 หลายเดือนก่อน +3

    Bro ප්‍රිවියස් නෙමෙයි ප්‍රිඅස්/ ප්‍රියස් 🤙

    • @samanpriya3800
      @samanpriya3800 8 หลายเดือนก่อน +2

      Naa ban priuos..😂😂

    • @Ishanbroooo
      @Ishanbroooo 8 หลายเดือนก่อน

      @@samanpriya3800 na manika prius

  • @MohamedRifkan-w3h
    @MohamedRifkan-w3h 7 หลายเดือนก่อน +1

    Md 90 bike kiyada venne

  • @pavithraprasanna8479
    @pavithraprasanna8479 8 หลายเดือนก่อน +4

    aluth video ekk enakm maga bln hitapu mm 🤩 oyalage channel ek ptta good luck

  • @ImeshBhashitha
    @ImeshBhashitha 8 หลายเดือนก่อน +2

    oya wahana apita lankavata danna puluvanda

    • @Lazy570
      @Lazy570 4 หลายเดือนก่อน

      Puluwan..tax wadino

  • @ishanchanaka3989
    @ishanchanaka3989 8 หลายเดือนก่อน +2

    Oyala koheda inne.

  • @TrackerPicco
    @TrackerPicco 4 หลายเดือนก่อน

    D Tracker 250 කීයක් වගෙ වෙනවද. දන්න කෙනෙක් කියන්නකො 👀

  • @Hiruni-i9s
    @Hiruni-i9s หลายเดือนก่อน

    ලන්කාවේ දේශ්පාලුවන්ට කඩේ යන එවුන් ඉන්නකම් මේ රට දියුනු කරන්න බෑ

  • @isharakaushalya7489
    @isharakaushalya7489 7 หลายเดือนก่อน +4

    Digatama karagena yanna aiye. Jaya wewa. ❤️