අඩු ගානට පැන්ඩා කාර් එකක් අරන් බෙන්ස් එකක් වගේ සැපට හදන වැඩ්ඩා - Panda car Modification & Repair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2023
  • අඩු ගානට පැන්ඩා කාර් එකක් අරන් බෙන්ස් එකක් වගේ සැපට හදන වැඩ්ඩා - Panda car Modification & Repair
    🔔 Subscribe for more videos: / @thegaragesl
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on Facebook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #thegarageofficial #micropanda #modifiedcars
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 367

  • @PasinduMadushanLiyanage
    @PasinduMadushanLiyanage 6 หลายเดือนก่อน +75

    තිබ්බ නිසා කියන්නේ අවුරුදු 6ක්.. කිසිම ලෙඩක් ආවේ නෑ.. Normal service ටික විතරයි. වැදුනා සුපිරි වැදිල්ලක්.. අම්මා තාත්තා අපි 4ක් හිටියා. හිරිමක් වත් නෑ.. තාමත් දුකයි දුන්න එකට.. ❤️❤️

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน +1

      ❤️🙏👋

    • @viduraprabashwara3617
      @viduraprabashwara3617 5 หลายเดือนก่อน +6

      Brake adu nisa ned වැදුනේ 🤣

    • @Hanguanjun68
      @Hanguanjun68 2 หลายเดือนก่อน +4

      Boru kiyannepa.. apeth tibba 1k eke dorawal arinnath bh. Hadan awith dws 2 3k yaddi aye kadenawa. Eeka wadiya duwalath nh 2ikunagannath bh malajarawa

    • @pubgsikka8535
      @pubgsikka8535 หลายเดือนก่อน

      ​@@TheGarageSLකාර් එක එහාට මෙහාට යවල ලස්සන වීඩියෝ එකක් දාන්න තිබ්බේ

    • @indikapushpakumara6281
      @indikapushpakumara6281 หลายเดือนก่อน

      පැන්ඩා වාහනයක් ගන්ඩ හොයනව සෙට් කරනවද

  • @umaachiniamarasuriya9503
    @umaachiniamarasuriya9503 6 หลายเดือนก่อน +10

    සුපිරි වැඩ්ඩෙක්. ආයේ කියන්න දෙයක් නැහැ 👌

  • @isurudp
    @isurudp 6 หลายเดือนก่อน +58

    මයික්‍රෝ නම කැත කරලා තියෙන්නේ මයික්‍රෝ කොම්පැනියමයි. After sales customer care බින්දුවයි. වාහනේ ලෙඩක් ආවම කරන්නේ වංචාවක්මයි. මගේ ගාව තිබ්බ car එක උන්ගේ වැඩ නිසාම එපාවෙලා විකුණලා දැම්මා.
    දැන් හරි කම්පැනියෙන් පිට මේ වගේ වැඩ්ඩෝ ඉන්න එක ගැන සතුටුයි.

    • @sujeewarathnaweera
      @sujeewarathnaweera 6 หลายเดือนก่อน +2

      meke wedakaranna lesi athi. chinese car ekane. parts and knowledge ehen gattama ona kenekta lesi athi ned

    • @rohanwarnakulasooriya7346
      @rohanwarnakulasooriya7346 6 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්ම,, රනමොටෝ බයික් වලටත් ඔය සෙතේම තමයි,,, 🤔

    • @sanjayabandara7412
      @sanjayabandara7412 6 หลายเดือนก่อน

      මේක මයික්‍රෝ කිව්වට ඇත්තටම මේක චයිනීස් වහුතුවක්, කාර් ගෙනාවට ස්පෙයා පාර්ට්ස් උන්ටත් හොයාගන්න බෑ😂

    • @SandunLabs
      @SandunLabs 3 หลายเดือนก่อน

      Daraz eke onatharam thiyenawa spare parts@@sanjayabandara7412

    • @samanthajayaweera334
      @samanthajayaweera334 2 วันที่ผ่านมา

      hariyata hari

  • @pamithageeshansilva5229
    @pamithageeshansilva5229 6 หลายเดือนก่อน +20

    වාහන හදන්න දන්නවා වගේම මිනිස්සුත් එක්ක ලස්සනට ගනුදෙනු කරන්නත් දන්නවා. අත්දැකීමෙන්ම මනුස්සකම අතිනුත් ඉතාම හොද පුද්ගලයෙක්. ජය ප්‍රාර්‍ර්ථනා කරනවා💝💝💝💝💝

  • @kavinsam8843
    @kavinsam8843 6 หลายเดือนก่อน +12

    Hasitha කියන්නේ සුපිරි චරිතයක් වගේම නියම වැඩ්ඩෙක් 💪💖

  • @nuwanchamara2549
    @nuwanchamara2549 6 หลายเดือนก่อน +6

    Highly Recommend never seen a such a humble guy like hasitha 💪💖

  • @surangawijesuriya9302
    @surangawijesuriya9302 6 หลายเดือนก่อน +17

    හසිත ඉලුක්කුඹුර මටත් පැන්ඩා එක ගැන කියලා දුන්න හිත හොද කොල්ලෙක්. මුලින්ම පැන්ඩා එක අරගෙන ගලවලා හදද්දි ගොඩක් කැලි ගලවන්නේ කොහොමද කියලා අහගන්න, parts තියෙන්නේ කොහෙද කියලා අහගන්න ඌට මං සැරෙන් සැරේ කෝල් කලා. මට ගොඩක් උදව් කරා. ඒ නිසාම මං අද කිසිකරදරයක් නැතිව පැන්ඩා එක පදිනවා.ජයෙන් ජයම ලැබෙන්න ඕනා..🙏

  • @ErandaVenoan
    @ErandaVenoan 6 หลายเดือนก่อน +3

    Highly recommend සුපිරි වැඩ්ඩෙක්🔥🔥🔥

  • @LPSolutions
    @LPSolutions 6 หลายเดือนก่อน +6

    Meke 1.3 cc eka 2011/2012 eka nam recommend karanna puluwan. cluch plate aula enawa adui..1.0 cc eke pickup eka madi nisa godak welawata cluch eka yanawa.. panda eka alto, ellite , maruti walata wada nam 100% hodai... fuel thamai tikak madi.. city eke 10-12 km wage thamai..

  • @G_MaxX
    @G_MaxX 6 หลายเดือนก่อน +28

    අපේ ගාවත් තිබ්බ ටික කාලෙකට කලින් Panda එකක්. කිසිම ලෙඩක් එහෙම තිබ්බෙනම් නෑ විකුණනකම්ම. Interior part කැඩුණෙත් නෑ. එකම අවුල තමා වාහනේ pickup මදි. Overtake කරන්න යද්දි එහෙම තමා දැනෙන්නෙ ගොඩක්

  • @LPSolutions
    @LPSolutions 6 หลายเดือนก่อน +3

    Good Service... Hasitha bro...

  • @sachinperera1900
    @sachinperera1900 6 หลายเดือนก่อน +2

    highly recommend! hemoma ba kiyaddi hasitha ayya mage panda eka goda dala dunna. gaanath harima sadaranai

  • @kirthipereradubai6110
    @kirthipereradubai6110 6 หลายเดือนก่อน +2

    සුපිරි බො❤

  • @user-qs2sx8qi8d
    @user-qs2sx8qi8d 6 หลายเดือนก่อน +1

    Highly recommended. Supiri waddek thmai ithin. ❤

  • @pradeeptharanga9488
    @pradeeptharanga9488 6 หลายเดือนก่อน +5

    ❤සුපිරි වැඩිඩෙක්

  • @manjulasrinathwijesiriwardana
    @manjulasrinathwijesiriwardana 6 หลายเดือนก่อน +9

    අවුරුදු දහයක් පදිනවා...❤

  • @hashanpawithtraariyarathna3578
    @hashanpawithtraariyarathna3578 5 หลายเดือนก่อน +2

    Hasiya.. අපේ එකා.. ඇත්තටම වැඩ්ඩෙක්..❤

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @rukshansandeepa855
    @rukshansandeepa855 หลายเดือนก่อน +4

    හිත හොඳ නිහතමානී චරිතයක් හසිත අයිය ❤

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

    • @Suranweer8029
      @Suranweer8029 หลายเดือนก่อน

      Matath tibuna Panda Cross ekak.
      Mama brand new gatte. Mama awrudu 4 padda. Kisima ledak awe nee. High way eke mama 120 giyath dedaranne nee. Staddy. Mama asawen pedapu car ekak. Awrudu 4 pedalath , car eke condition hoda nisa gatta ganata wada laksha 1 aduwen thama dunne.

  • @seandesilva4298
    @seandesilva4298 6 หลายเดือนก่อน +2

    Waddek thama ❤

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 หลายเดือนก่อน +3

    ජීවිතේට micro වාහනයක් පාවිච්චි කරපු නැති අය තමා ඉරිසියාවට comment දාල තියෙන්නෙ.මම නම් micro panda cross 1.3 එකක් පාවිච්චි කරන්නෙ කිසි අවුලක් නෑ ගෙවපු ගානට full comfortable &safely කියන්න නම් වරදක් නෑ 1.3 එන්ජිම නිසා වෙන්න ඇති city 9-12 දුර 12-16 අතර කරනව with AC වාහනේනම් pickup ආයෙ සුපිරියට budjut range එකේ තියෙන සුපිරිම වාහනයක් තමයි ❤️❤️❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @madusankad5845
    @madusankad5845 6 หลายเดือนก่อน +1

    adooo ela ela hasiyaa

  • @chathurangaprasannasomasir896
    @chathurangaprasannasomasir896 6 หลายเดือนก่อน +1

    Aluthin recommend karanna deyak ne. . Supirima place eka

  • @charmindaseneviratne6244
    @charmindaseneviratne6244 5 หลายเดือนก่อน +2

    Good Work Hasitha.

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      Thank you 🙂

  • @maleeshanethmi8027
    @maleeshanethmi8027 6 หลายเดือนก่อน +2

    Modify kollo ❤️🔥

  • @arunajayasinghe5368
    @arunajayasinghe5368 2 หลายเดือนก่อน +2

    Jaya wewa... Theruwan saranai... Dear Sun..

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-vc7rz5cc4t
    @user-vc7rz5cc4t 6 หลายเดือนก่อน +1

    Modify kollo ආදරෙයි හසිත අයියා

  • @asankapathum1783
    @asankapathum1783 6 หลายเดือนก่อน +1

    Hasiya kiyanne hita hoda kollek.

  • @LionRunner
    @LionRunner 6 หลายเดือนก่อน +5

    ගත්ත අයට යන එනමං නැති කොට ඔයවගේ ගරාජ් එකකින් හොඳ තත්ත්වයෙන් repair කරලා දෙන එක ඉතාම අගය කරන්න ඕන දෙයක්. පුළුවන් නම් tune-up එකෙන් පෙර සහ පසු පෙට්‍රල් වැඩකරන විදිය ගැන video එකක් කරන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. Carburetor නැති වාහන වල tuneup කරනවා කියන්නේ මොකද්ද කියලා දෙන්න පුළුවන් නම් ඒක වාහන ගැන උනන්දු වෙන අයට බොහොම වටිනවා.

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      ❤️🔥

  • @chamarabuddika8885
    @chamarabuddika8885 หลายเดือนก่อน +1

    Highly recommend 💪💪

  • @dnnbuddy
    @dnnbuddy 5 หลายเดือนก่อน +5

    Video එකේ කියන විදිහට මුළු වාහනෙම 5 Star ප්‍රශ්න.🤕🤕 තියෙන ප්‍රශ්න මදිවට පැන්ඩ 🐼🐼 එකක් අරන් අහක යන ප්‍රශ්න ගොඩක් වැඩි කර ගන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි.🤨 basic දේවල් වත් හරියට function වෙන්නේ නැති, නිකන් කඩන් වැටෙන වාහනයක් ගන්න එක ගැන ගොඩක් හිතන්න ඕන..🤔🤔 garage මුදලාලිලට හොඳයි...අයිතිකාරය අසරණයි...😁😁

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @manochchamara7712
    @manochchamara7712 5 หลายเดือนก่อน +1

    පුළුවන්නම් mahendra bolero කැබ් ගැන පොඩී වැඩසටහනක් කරන්න ගොඩාක් වටිනව තෙරුවන් සරණයි ❤

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @TripPisso
    @TripPisso 6 หลายเดือนก่อน +5

    ❤💪

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      ❤️👍

  • @samanthajayaweera5550
    @samanthajayaweera5550 5 หลายเดือนก่อน +1

    Highly recommended

  • @gihanchathuranga3962
    @gihanchathuranga3962 4 หลายเดือนก่อน +1

    Ado adoo eeee❤

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @luciferadds
    @luciferadds 2 หลายเดือนก่อน +2

    කොම්පැනියෙන්ම විනාශ කරපු සුපිරි බ්‍රැන්ඩි එකක්

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @gayanvidarshana9543
    @gayanvidarshana9543 6 หลายเดือนก่อน +1

    Hasiya... ❤

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      🔥🙏👍

  • @Subo65
    @Subo65 6 หลายเดือนก่อน +5

    මගෙ පැන්ඩා 16 ක් 17 කරනවා 😊

  • @kasunchathurangakuruppuara7092
    @kasunchathurangakuruppuara7092 6 หลายเดือนก่อน +2

    Hasiya 🔥

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      ❤️❤️🙏🙏

  • @ishaaqisfahan2482
    @ishaaqisfahan2482 5 หลายเดือนก่อน +3

    Micro baic x25 ganath ekak dennako

  • @user-fp4jr9em9q
    @user-fp4jr9em9q 6 หลายเดือนก่อน +1

    🔥

  • @roshanmaduranga4383
    @roshanmaduranga4383 6 หลายเดือนก่อน +2

    Suzuki Alto car walat hoda garage 1k gana krannaa

  • @hasinduperera6141
    @hasinduperera6141 6 หลายเดือนก่อน +4

    Modify Kollo ❤ recommended thanak. Mama 3weni panda car ekat gatta baya nathuwa ❤ hasitha aiyya nisa😊

  • @bashikadilmina1523
    @bashikadilmina1523 6 หลายเดือนก่อน +4

    Panda kiyanne supiri wahanyak ♥️

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      🔥☑️

  • @santhushjayawardana7937
    @santhushjayawardana7937 6 หลายเดือนก่อน +1

    recommend ❤

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      👌🙏

  • @RajithaNuwan.
    @RajithaNuwan. 3 หลายเดือนก่อน +1

    Super service

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @nimalpemarathna2083
    @nimalpemarathna2083 6 หลายเดือนก่อน +1

    Supiri

  • @iranthamarasinghe2337
    @iranthamarasinghe2337 4 หลายเดือนก่อน +1

    Oill mudiya galawapuwama oill eliyata gahanawa chuttak eka aulakda

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-ec9cf6rc2w
    @user-ec9cf6rc2w 10 วันที่ผ่านมา +1

    මම 1978 b310 කාර් එකක් පාවිච්චි කරන්නෙ...වාසනාවන්ත වාහන ...❤❤❤❤❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  10 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @madushankaekanayaka8340
    @madushankaekanayaka8340 6 หลายเดือนก่อน +1

    Thank you!!

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      You're welcome!

  • @tsfishflex8543
    @tsfishflex8543 6 หลายเดือนก่อน +1

    👍

  • @iranthiyambarawatte1305
    @iranthiyambarawatte1305 6 หลายเดือนก่อน +2

    Cherry q ekata monada karanna puluwan modify ?

  • @user-ml5fp9ms1r
    @user-ml5fp9ms1r 4 หลายเดือนก่อน +1

    Pandek Ganna hadanne ac eeki dirumakui tiyenawa scanner kenek baluwa damage tikak kiuwa photos tiyenawa cost eka keeyak Vitara weida hadaganna puluwanda danaganna puluwanda

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      ❤️❤️🙏🙏🙏

  • @shanakaicthub
    @shanakaicthub 6 หลายเดือนก่อน +1

    හසිත ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

  • @aelogos3457
    @aelogos3457 6 หลายเดือนก่อน +2

    Modify kollo ♥✊ hasiya aye ahanna deyak na

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      🙏🔥

  • @oshadaisanka
    @oshadaisanka 6 หลายเดือนก่อน +1

    Hasitha aiya❤

  • @unherath
    @unherath 6 หลายเดือนก่อน +10

    ගණන් අඩුවට ගහන්න පුලුවන් හොදට හදන්න පුලුවන් සුපිරි වාහනයක් අරන් එන්නකෝ

    • @BestBuyBeacon
      @BestBuyBeacon 6 หลายเดือนก่อน +1

      මේ ඔක්කොටම වඩා සැපට හදන්න මට නං හොද B211 තමයි AC එක්ක හදලා සුපිරියටම Modify කරගන්න පුළුවන් ලෙසටම

  • @databooks8395
    @databooks8395 6 หลายเดือนก่อน +2

    Man panda ekak ganna inne. Thanks❤❤

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @SLmusic927
    @SLmusic927 6 หลายเดือนก่อน +1

  • @brainArcOffcial
    @brainArcOffcial 4 หลายเดือนก่อน +3

    මගේ ලග ඉස්සර තිබ්බා 2013 මැනුවල් එකක් කිලෝමීටර් 273,000 ක් දිවුවා මෙලෝකේ ලෙඩක් ආවේ නෑ.
    දොර හැඩල් නම් රීප්ලේස් කරා. වෙන කිසිම එකක් කැඩුනේ නෑ. පට්ටම රිලයබල් වාහනයක්. මනුස්සයෙක් කිවුවට පිලිගන්නේ නෑ. දැන් නම් parts ගැන නම් සතුටුදායක නෑ කියල තමයි ආරංචිය.

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @newstyleonedesigner587
    @newstyleonedesigner587 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @diretdisco
    @diretdisco 6 หลายเดือนก่อน +5

    කියන්න ආස නැ ඒත් කියන්න වෙනවා.වාහනයක් නැති කමට හොදයි.
    හොදම එක යුරෝපෙට ගිහින් බාල එක මෙහෙට එනවා😂😂

  • @user-qr9ke5vo7e
    @user-qr9ke5vo7e 6 หลายเดือนก่อน +11

    හසිත ගරජ් ගැන නම් කියන්න වචන නෑ 🌟 🌟 🌟 🌟 🌟 තමයි.
    සැලකිලි කියන්නේ එන අයට බොන්න තේ ☕ එකේ ඉදලා දෙනවා... වැඩ කරන කොල්ලො ටිකත් පට්ටම පහර..... මැරුන පැන්ඩෙක් ගෙනාවත් ආයේ පණ දෙන හොස්පිටල් එකක් මොඩිෆයි කොල්ලො

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      🔥👍

  • @kalumpw
    @kalumpw 6 หลายเดือนก่อน +5

    මේ the garage බූරුවා තමයි leaf එකට එන්ජින් තියන්න ප්‍රොමෝට් කලේ.

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      එහෙම නා බොරො

  • @EatingwithHesh
    @EatingwithHesh 5 หลายเดือนก่อน +1

    Modify kollo❤️❤️

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏✅

  • @ravindrakumara5990
    @ravindrakumara5990 4 หลายเดือนก่อน +1

    Mama kottawe mage car eka iststa wnna istata matare pasnayak wayarin eke pasnaya

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sampathrathnasekara4780
    @sampathrathnasekara4780 6 หลายเดือนก่อน +1

    හසිත මල්ලී... ❤සුපිරි වැඩිඩෙක්

  • @charithadushmanthi5326
    @charithadushmanthi5326 3 หลายเดือนก่อน +1

    Micro කියන්නෙ සුපිරි brand එකක් 💪👍

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @surangamadushan
    @surangamadushan 4 หลายเดือนก่อน +2

    Alto takaran walata wada patta..

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @idunilchandhana3954
    @idunilchandhana3954 5 หลายเดือนก่อน +1

    Oka scan karanna baa, kohomada engine tune up karannra

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SNTF2042
    @SNTF2042 2 วันที่ผ่านมา

    We hope next video campare with benz make same year..
    Eg..panda 2012 vs eny benz car 2012...

    • @TheGarageSL
      @TheGarageSL  2 วันที่ผ่านมา

      🙏🙏🙏❤

  • @ishankamadhuranga3729
    @ishankamadhuranga3729 6 หลายเดือนก่อน +17

    කොහොම ලස්සන කරත් ගූ ගොඩ ගූ ගොඩක්මයි

  • @Filmreviewsinhala.
    @Filmreviewsinhala. วันที่ผ่านมา

    Panda epama una thanks

  • @shenukarajapaksha6180
    @shenukarajapaksha6180 6 หลายเดือนก่อน +5

    කියන්න වචන නෑ සිරා වැඩ්ඩෙක්

  • @janakasubasinghe3167
    @janakasubasinghe3167 6 หลายเดือนก่อน +4

    අන්තිමේදි ගත යුත්ත,,, පැන්ඩා පරිස්සම් කරන්නනම් පදින්නැතිව ඉන්න ඕනෙ.

  • @gayanchathuranga7929
    @gayanchathuranga7929 5 หลายเดือนก่อน +2

    අවුරුදු 8 වෙනවා .සුපිරි ❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  4 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @weligamages6537
    @weligamages6537 6 หลายเดือนก่อน +1

    Hasitha ❤❤panda doctor

  • @maheshdisanayaka536
    @maheshdisanayaka536 หลายเดือนก่อน

    Thenakata yanna puluwanda owage melorahak ne ubalath a wage

    • @TheGarageSL
      @TheGarageSL  17 วันที่ผ่านมา

      🙏🙏🙏❤

  • @DasunKalhar-qr8kf
    @DasunKalhar-qr8kf 6 หลายเดือนก่อน +3

    මෙ කාර් එකක් කියක් වෙනවද

  • @gunathilakeud8834
    @gunathilakeud8834 6 หลายเดือนก่อน +1

    Wahanea pawichchi nokala aya wel baila kiuwata use kala aya gen ahanna.mama pawichchi kala 2015 ekak kisima prashnayak nea.hebei alternator and ac compresure wala prashnayak arwath .wena gatalu nea hasitha kiyanne mage wahanea alternator eka ordakarala maha rea kathakarala dunne metuma..me wahanea aluth model gena baya wenna epar.geely kiyanne china wala national company ekak.

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      🙏🙏

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 6 หลายเดือนก่อน +1

    The issue is those who buy these price range don't have a maintenance budget hence these issues due to lack of upkeep
    Chinese don't produce Gasoline cars anymore

  • @monsterfamilycms
    @monsterfamilycms 6 หลายเดือนก่อน +1

    Ammo Eppa 😂😂😂

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @junious1000
    @junious1000 2 หลายเดือนก่อน +1

    Suzuki every akath oya wade karanm hodai mala jarawak wela

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-cq6ze2zh6e
    @user-cq6ze2zh6e 6 หลายเดือนก่อน +1

    A kiyanne panda eke leda godai ehamada?

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      🔥🔥🔥

  • @letsseenow6379
    @letsseenow6379 6 หลายเดือนก่อน +2

    මම අවුරුදු අටක් පාවිච්චි කරනවා එක දිගට ...... සුපර් කන්ඩිෂන්.....
    තෙල් ප්‍රශ්නය ඔය කියන තරම්
    ලොකු නෑ....

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @janilaprabashwara
    @janilaprabashwara 6 หลายเดือนก่อน +1

    me Asitha Ilukkumbura sirge brother da?

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-qr3ez2mh1o
    @user-qr3ez2mh1o 3 หลายเดือนก่อน +1

    Panda cross auto ekak gana vistharak one

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @IMALSHA.8
    @IMALSHA.8 6 หลายเดือนก่อน +3

    Panda gana baya ne dan❤❤

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      ❤️🙏

  • @Samankumarajay69
    @Samankumarajay69 2 หลายเดือนก่อน +1

    BMW 318i එක NFS MW එකේ BMW M3 GTR එක වගේ BODY එක CHANGE එකරන්න පුලුවම්ද ඒ වගේම ❤

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ceylontravaltv
    @ceylontravaltv 6 หลายเดือนก่อน +1

    අර්තාපල් කන්න ඔන එකට බතල කාලා හරියන්නෙ නැ බ්‍රො

  • @dviraj123
    @dviraj123 2 หลายเดือนก่อน +1

    මට තියෙන්නේ 2014 ගත්ත Panda Cross එකක් අදට කිසිම ගැටලුවක් නෑ! Panda mini එක ගැන නම් මට කියන්න දන්නෑ! මට නම් මගේ කාර් එක බෙන්ස් එකක් තමයි!. තවම company service තමා දාන්නේ! සාමන්‍යය බජට් වාහනයක්! තෙල් ලග දුර 10-11km 16.5km කරනවා!.

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏

  • @gameslk90
    @gameslk90 6 หลายเดือนก่อน +6

    මිනියක් කොහොම එම්බාම් කරත් මිනියක්ම තමයි. කොහොම වැඩ දැම්මත් වලලන්න වෙනව.

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      😁

    • @v.pubuduamarasinghe2052
      @v.pubuduamarasinghe2052 5 หลายเดือนก่อน

      ​@@TheGarageSLඔයාලා මේ කමෙනට් එකට හිනා වෙනව නම් මේ වීඩියෝ එකේ ඉන්ට්‍රො එක ඒ විදිහට දුන්නෙ මොකටද?

  • @nipunamihiranathukorala2242
    @nipunamihiranathukorala2242 6 หลายเดือนก่อน +1

    ❤️👍

    • @TheGarageSL
      @TheGarageSL  6 หลายเดือนก่อน

      🙏👍

  • @reallifesl
    @reallifesl 6 หลายเดือนก่อน +1

    Mageth thiyanawa panda.habai thel nam hodata wada

  • @user-yx1lc7hh9t
    @user-yx1lc7hh9t 6 หลายเดือนก่อน +6

    අම්මෝ micro නම් ජරාවක්.එන්ජින් එක ජියර් බොක්ස් එක නම් හොදයි. එත් අනික් ඔක්කොම සෙල්ලම් බඩු. නිකම් නිකම් ප්ලාස්ටික් . එ උනාට ජපන් parts වලටත් වඩා ගනන් වැඩියි මෙලො රහක් නෑ. ලෙඩක් හදද්දී අයෙත් ලෙඩක්.පිකලප් නෑ. Mpv junior වැන් එක නම් ගන්න හිතන්න වත් එපා. පැන්ඩා එක හොදයි එකත් එක්ක බලද්දී. ආරක්ෂා ව නම් හොදයි. වියදම ඉතා වැඩියි තෙල් කරන්නෙත් නෑ

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      👍👍

    • @viduraprabashwara3617
      @viduraprabashwara3617 5 หลายเดือนก่อน +1

      Mpv කියන්නේ නම් පුරුදු වෙන්න හදාපු වෑන් එකක්.. ඒකෙ යනවට වඩා හොඳයි පාරේ CTB bus eka 🥴🥴🥴

  • @easarastudio2135
    @easarastudio2135 6 หลายเดือนก่อน +2

    පැන්ඩා 16 ක් 17 කරනවා

  • @nilukasandamali1452
    @nilukasandamali1452 5 หลายเดือนก่อน +1

    Man asai panda car ekakata.eth kiyana kata walata ganna bayai.

    • @TheGarageSL
      @TheGarageSL  5 หลายเดือนก่อน

      👍👍👍

  • @notygirl1535
    @notygirl1535 6 หลายเดือนก่อน +8

    පැන්ඩනම් ඉතින් සදහටම ඔබ මගේ 😊

    • @udarawanigasekara7761
      @udarawanigasekara7761 6 หลายเดือนก่อน +2

      ඒ ඉස්සර

    • @7979ART....
      @7979ART.... 6 หลายเดือนก่อน +1

      Ee issara dan poddak hoyl blnna

    • @yasithaperera8303
      @yasithaperera8303 6 หลายเดือนก่อน +1

      magulak katha karanava mama me 1.3 ekak hoya ganna baruwa innava. magr gaanata set wena ewa dava 3n 4n deela ad daala

  • @samanthasenavirathna9565
    @samanthasenavirathna9565 2 หลายเดือนก่อน +1

    වටේ කෑලි ටිකක් හයි කරාට බෙන්ස් වෙනවද

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏➡️➡️❤️

  • @direxmedia
    @direxmedia 6 หลายเดือนก่อน +2

    Minissu gnn epa market na kyn whnyk gnne ai api 🙂

  • @prabhathmaduranga7285
    @prabhathmaduranga7285 6 หลายเดือนก่อน +3

    සදහටම ගැරෙජ් එකේ..😂

    • @charithsilva9236
      @charithsilva9236 6 หลายเดือนก่อน +1

      Palayan ballo yanna.ubata foot cycle ekkwat tynwada gobbaya

    • @diretdisco
      @diretdisco 3 หลายเดือนก่อน

      අඩො😂😂😂😂